Mutant preachers | Meewanapalane & Waharaka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2019
  • ධර්මය විකෘති කරන පුද්ගලයන් දෙදෙනෙක් වන මීවනපලානේ සහ වහරක අභයරතනාලංකාර හිමි අතර පවතී මත ගැටුම.
    මෙම දෙදෙනාම තමන් රහත් යැයි කියාගත් අතර නමුත් දෙදෙනා විසින් දෙදෙනාටම චෝදනා කරන්නේ අනෙකා රහත් නොමැති බවත් තමන් රහත් බවත් යන අර්ථයෙනි.
    මෙවන් ව්‍යාජව රහත් යැයි කියාගන්නා මෙම පුද්ගලයන් දෙදෙනා සසුනට කරන විනාශය තේරුම් ගෙන ඔවුන්ගේ විකෘති මතයන් ප්‍රචාරය කරන්නට ඔබගේ පවුලේ, ගමේ, නගරයේ ඉඩකඩ ලබාදීමෙන් වලකින්න.
    සම්බුද්ධ සසුනේ චිරස්ථිතිය සඳහා අප සැවෝම එකතු වෙමු.
    තෙරුවන් සරණයි.

ความคิดเห็น • 106

  • @sajithliyanage3505
    @sajithliyanage3505 ปีที่แล้ว +17

    ජෙරම්ලට,නතාෂා කියන ගෑනිට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා වගේම මේ නිර්මල ථේරවාදී බුදුධහමත්,ඉතිහාසයත් අමුඅමුවේම විකෘති කරන ගිහි,පැවිදි සෙට් එකක් ඉන්නවා. වගකිවයුතු නිසිබලධාරීන්ද සියලුබෞද්ධයන්ද ඒවාටද වහාම විරුද්ධ වියයුතුමය. මන්ද ථේරවාදී මහාසංඝරත්නය විසින් මෙතෙක්කල් මනාව රැකගෙනආ නිර්මල ශ්‍රී සද්ධර්මය වන සුත්‍ර,විනය,අභිධර්මය,අටුවා,ටීකා වලට හාත්පසින්ම විරුද්ධව ධර්ම විරෝධි මත කියන බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන මතය ප්‍රචාරය කරන මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේ කියාගන්නා පුද්ගළයා,ඒ වගේම විල්වත්තේ පත්මනන්දා අරිහත් මෙහෙණිය,වලස්මුල්ලේ අභය,අරිහත් දොස්තර පෙරේරා වැනි මෙකි නොකී නම් ඇති ශාසනය අමුඅමුවේම විනාශ කරන පිරිස් ගිහි,පැවිදි පිරිස අතරේ බොහෝමයි. මොවුන් ථේරවාදී මහාසංඝරත්නය විසින් දිවිහිමියෙන් දහසක් බාධක ප්‍රශ්න දුක්කම්කටොළු මැද මහත්වූ ධර්ම ගෞරවයෙන් මෙතෙක්කලක් මනාව රැකගෙන ආ ත්‍රිපිටක,අටුවා,ටීකාදී නිවැරදි නිරවුල් පැහැදිලි බෞද්ධ දර්ශනය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරමින් තමතම හිතුවක්කාර ධර්ම විරෝධීවූ පෞද්ගලික මතවාදයන් වපුරමින් නූගත් බෞද්ධයන් බොහෝ දෙනෙක් මුලා කරඇත,එය තවදුරටත් කරමින්ද පවතී. බලදාරින්ට වගකිවයුත්තන්ට ශාසනය ඇතුලටම ඇවිත් කඳපනු න්‍යායෙන් ඒ කරනා මහාපරිමාණ ශාසනික විනාසය නොපෙනෙන්නේත් ඒවාටද මේලෙස විරුද්ධ නොවන්නේත් මන්ද???!.

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว +12

    කාසාය චීවරය ධරාගෙන බුද්ධ ගෞරවයට ගරහන මෙවැනි හාමුදුරුවන් පිිළිගැනීම සහ පිළිනොගැනීම බෞද්ධවු ඔබ අයිති කාර්යයක්

  • @thenuranga
    @thenuranga 2 ปีที่แล้ว +16

    අප මෙතෙක් බුද්ධ ශාසන මඟ හැර ආවා.නමුත් නිවැරදි නිවීම හම්බවුනේ නෑ අප යමක් වපුරන්නේද,නෙළන්නේ එයමයි.මා මෙන්ම සියලු මිනිසුන් මේ මිනිස් භවයේවත් නිවැරදි කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබා නිවන් දකිත්වා.
    පින්වත් මිනිසුනේ.නොපමාව කුසල් දහම් වල යෙදෙන්න අදට වඩා හෙට හොඳ වෙන්නෙ නෑ.නිවැරදි කල්‍යාණ ඇසුර ලබන්න.මොකද කාසායවට්ටකලාගේ කාලෙට අත ලඟයි !!!

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 10 หลายเดือนก่อน +4

    සද්ධර්ම ප්‍රතිරූපක යන්ගෙන් බුදුදහම සුරැකේවා

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 3 ปีที่แล้ว +21

    පාප මිත්‍ර ඇසුරෙ ආදීනව

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +16

    මම ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා ,,,නිවන් දකිත්වා ,,🙏🙏🙏🙏

  • @Abhagahavaththe
    @Abhagahavaththe ปีที่แล้ว +23

    "පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මො දුප්පඥ්ඥස්ස" බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ධර්මය ප්‍රඥ්ඥාවන්තයින්ට මිස මෝඩයන්ට නොවේ 🙂

    • @rpckumara3
      @rpckumara3 ปีที่แล้ว +1

      සත්‍යායි පිංවත් ස්වාමීන් වහන්ස.මගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් උතුම් ධම්මරත්නයටත් ඔබ වහන්සේ ඇතුළු එතෙක් මෙතෙක් බිහි වූ අනාගතේ මේ බුදුසසුන නගාසිටුවන්නා වූත් මහා ශ්‍රාවක සංඝ රත්නයටම මාගේ නමස්කාරය වේවා!.. සාදූ...🙏සාදූ...🙏🙏සාදූ...ස්වාමීනී සිල්වත් ගුණවත් ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේලාටත්,ගිහි අප වැනි ප්‍රඥාවන්තයි හටත් මීවනපලානේ ස්වාමීන් වහන්සේලා වැනි ස්වාමීන් වහ්න්සේලා එක්තරා විහිළුවක් පමණයි.උන් වහන්සේ මගේ මහබෝදිසත්වයන් වහන්සේ මේ ලංකාවේ උපත ලද බවට දේශනා කලා.උන්වහන්සේ උපන් වෙලාවේ උන්වහන්සේගේ ආනුභාවය නිසා උන්වහන්සේගේ පා පියුම් සිපගැනීම උ උදෙසා මේ මහපොළොවේ පිපුන සත්පියුම් භෞතික හේතූන් පාදක කොට ඒ දේවල් ඉන්දියාවේ මහායාන බුදුදහමට අයිති දේවලුත් සහ ඒවා දේව සංකල්ප වලට අලලා හදන ලද දේවල් යැයි දේශනා කලා.එදා දීපංකර පාදමූලයේ මඩවගුරට තම පිට තබා උන්වහන්සේගේ සිරිපා තම ශරීරය මතින් එතර කරවීමටව්කටයුතු කෙරූ අනිසංසය වශයෙන් කිසි දිනක උන්වහන්සේ පාපියුම් මත දූවිල්ලක්වත් නොවදින බව මේ මීවනපලානේ ස්වාමීන් වහන්සේ කෙතරම් බන දේශනා කරත් ඒ බවවත් හදුනන්නෙ නැතිව ඇති.පිංවත් ස්වාමීන් වහන්ස උබ වහන්සේ තුල තිබෙන්න වූ ප්‍රඥාව තව තවත් වැඩී ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කරමින් උතුම් නිර්වාණයම සාක්ශාත් වේවා!...ස්වාමීනි මට වයස අවු.18 මගේ සිතේ උතුම් බලාපොරොත්තුවක් තිබෙනවා හොදින් ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වී සංතුට්ටියෙන් යුතුව කටයුතු කර ධාතූන් වහන්සේලා තැම්පත් මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නම්ක් ඉදිකොට.බඹසර සීලය හොදින් රැක මගේ පෙම්කුමරිගෙ මයිල් ගසකටවත් අතක් තියන්නෙ නැතිව පිරිසිදුව ඇය රැක දිනක මේ උතුම් බුද්ධ සාසනය රැක ඒ කුසලය හේතුවෙන් දෙවුලොව සිටින පිංවත් දෙවිකෙනෙකුට ආරාධනා කොට මේ බුද්ධ සාසනය රැකීම උදෙසා සාසනේට පූජා කොට මගේ මව පියාත් ඇගේ මව පියාගේත් සිත ධර්මයේ පිහිටුවලා ඇයත් සමග ඉක්මනින් නිවන සදහා දං පිංකම් කරන්නට.එය මාගේ කර්මය මත සිදු වේවි.ඔබ වහන්සේ ඒ සදහා මට ආශිර්වාද කරන සේක්වා 🙏🙏🙏.ස්වාමීනී මගේ කුසා කල පාප මිත්‍ර සේවනය නිසා මම එකල සිටම තරමක් රාගයට බර කෙනෙක් වූවා.ස්වාමීනි නමුත් කෙසේ හෝ මම බඹසරය රකිනවා.ඔබ වහන්සේගේ ආශිර්වාද මට මහා ශක්තියක් වේවි කියලා මම හිතනව ඒ නිසයි මම ඒ බව කිවුවේ.ඔබ වහන්සේට යන මාර්ගය කිසිදු බාදකයකින් තොරවා නිර්වානය උදෙසා අප්‍රමාදීව කුසල් රැස් කිරීමට අවස්තාව ලැබේවා!..🙏🙏🙏

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 7 หลายเดือนก่อน +14

    අනේ දෙයියනේ මේ වගේ අයට අරහත් කියල වදින මීහරක් ඉන්න රටක් වුණානේ මේ රට

  • @correcttoclarify1586
    @correcttoclarify1586 4 หลายเดือนก่อน +2

    මානසික ලෙඩ්ඩු....
    මානසික වාට්ටු සිහිවෙනවා..

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 3 ปีที่แล้ว +35

    මම ඇහුවා මයි රහතුන් වහන්සේලා ගැටෙනවා.හුකෙස්

  • @buddhiniperera2209
    @buddhiniperera2209 2 ปีที่แล้ว +17

    නිවනේ සැනසීම දන්න කෙනෙක් සිටීනම් කියා දෙන්න. ❤️

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +3

      රාගය,ද්වේශය,මෝහය, දුරු කිරීම තුලින් යලි ඉපදීමක් ඇති නොවේ නිවන නම් මෙයයි ☸☸☸☸☸

    • @hansi_76
      @hansi_76 2 ปีที่แล้ว +4

      නිවනේ සැනසීම සත්‍ය වශයෙන් කියල දෙන්න බෑ පෘතග්ජනයන්ට

  • @upulpathirana4837
    @upulpathirana4837 8 หลายเดือนก่อน +6

    මේකාට පිස්සු මේකා හොර රහතෙක්

  • @fernandoroshan7073
    @fernandoroshan7073 3 ปีที่แล้ว +53

    ගවුතම බුදුන්ගෙ කාලෙ ඔබ වහන්සෙ මනුස්සයෙක් වෙලා හිටියනම් බුදුන්ගෙන් බන ඇහුවනම් අදටත් ඔබ වහන්සෙ ඇයි සංසාරේ ඉන්නෙ ....

  • @basnayakakusum1017
    @basnayakakusum1017 9 หลายเดือนก่อน +14

    නොපැහැදිලි දෙයක් අහන්නේ..ඔබවහන්සේ කියනවා.. වහරක හිමියන් අවසාන අවුරුදු හත නොවිඳිනා දුක් වින්දා කියලා. අරිහතුන් වහන්සේ කෙනෙක් නම් එහෙම දුක් විඳිනවද කියලා. එතකොට මුගලන් මහ රහතන් වහන්සේට පිරිණිවන් පාන්න හේතු වුනේ සොරුන් ගෙන් ගුටිකාලා, එසේ නම් රහතන්වහන්සේ නමකට එසේ සිදුවිය හැකිද ? ඒ සේරටම වඩා බුදුපියාණන් වහන්සේ..තදබල හිසේ කැක්කුමකින් පීඩා විඳීම.තදබල කොන්දේ අමාරුවකින් පීඩා විඳීම සිදුවිය හැකිද?

  • @SumithMp
    @SumithMp 7 หลายเดือนก่อน +2

    Waharaka Himiyany Obe Katawenma Terenawa Oba Tula Ati Desa Sahagata Bawa

  • @rasikapriyadarshana6961
    @rasikapriyadarshana6961 ปีที่แล้ว +5

    නිවැරදි දේ තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි

  • @SH-pu9ud
    @SH-pu9ud ปีที่แล้ว +12

    පිස්සෝ ටිකක් මහණ වෙලා

    • @suneethajayasinghe3393
      @suneethajayasinghe3393 9 หลายเดือนก่อน +1

      ඒ පිස්සන් ට ගිහි පිස්සොත් එකතුවෙලා. නිර්මල බුදුදහම විනාශ කරනවා.නියම බෞද්ධයින් මේ වෙනුවෙන් වහ වහා එකතුවිය යුතු කාලය ඉක්මවමින් තිබේ.

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 2 ปีที่แล้ว +11

    ඩබලම විකුර්ති

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 7 หลายเดือนก่อน +2

      ඩබලෙන් එකක් ගියා එලොව,එලොව කියන්නේ නිරයේ ඇති

  • @user-gw8gy4ur2z
    @user-gw8gy4ur2z ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏🙏

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 8 หลายเดือนก่อน +4

    දෙදෙනාම වැරදියි .

  • @nisalaarana7033
    @nisalaarana7033 8 หลายเดือนก่อน +7

    හොදටම පිස්සු.😂😂😂

  • @stormiwebster2974
    @stormiwebster2974 8 หลายเดือนก่อน +3

    Uthum buddusasunata agurawa nokera patu adahas thamata hithunata nokiya jewathwanna. Harima kalakiremak enne mewan pudgalaien dakemenpawa.pera athethayeth budusasuna vinasakarranna Vera daru mevani pudgalaien pahala Una. Upanda sita kapipenimata loku uthsahayake araganna bawa penawa. Atheramagadi dahamata Panna andure athapatha gana ahinsaka ape minusun mulla nokera jewithaye sadasamaya gewanna nuwana pahalawewa.

  • @shashikayasith5888
    @shashikayasith5888 4 ปีที่แล้ว +15

    Moda minissune oba api nodanna godak dewal me lokaye..thiyenawa... peththaka idagena mewata dos nagala maha vinasa thamantama kara ganna epa.......niwan doratu wehewi kama karaganna thuruma....budusaranai

  • @bihandusenath8231
    @bihandusenath8231 2 ปีที่แล้ว +5

    දෙකම එකයි 😂😂😂😂😂😂

    • @lasanthawijenayaka1947
      @lasanthawijenayaka1947 ปีที่แล้ว +1

      මීවනපලානේ හාමුදුරුවෝ කියන්නේ බොරු. බුද්ධිමත් අය වහරක හාමුදුරුවන්ගේ බන අහල බලල තීරණය කරන්න. උන්වහන්සේ කිසිම දවසක තමන් රහතන් වහන්සේ නමක් යයි කියන්නට තිය ඇඟවෙන දෙයක්වත් කියල නැහැ. වහරක හාමුදුරුවෝ ගිහි කලේ කල දේවල් මහන වූ පසු කලේ නැහැ. උන්වහන්සේ මහන වෙන්නට පෙර සියලු දැනටම කියුවේ තමන් මහන වන්නේ හැකි ඉක්මනින් නිවන් මග අවබෝධ කරගන්න අදහසින් නිසා ගිහි කාලයේ කල දේවල් කරගන්නට තමන් ලඟට එන්න එපා කියල. ගිහි කාලයේ පවා උන්වහන්සේ කිසිම කෙනෙකුට හානියක් වෙන දේවල් කරලා නැහැ. සෑම විටම කලේ මනුෂයන්ට මෙන්ම අමනුෂ්‍යයන්ට පවා යහපතක් වෙන දේවල්. උන්වහන්සේ මහණකමින් මුදල් හම්බකලේ නැහැ. අද කලේ දකින්නට අමාරු නියම භික්ෂුවක්.

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 ปีที่แล้ว +4

    Me pisso ahu wenna apa

  • @pasandulliyanagama2998
    @pasandulliyanagama2998 2 ปีที่แล้ว +11

    දෙගොල්ලොම විකුර්ති...මිනිස්සුත් මෙවර අහුවෙනවනෙ, දෙගොල්ලොම විකුර්ති

  • @obaamaa70
    @obaamaa70 ปีที่แล้ว +4

    මුංට පිස්සු

  • @nibbanamagga6399
    @nibbanamagga6399 3 ปีที่แล้ว +5

    Heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee💗💗💗💗💗💗💗💗💗💗💗

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga ปีที่แล้ว +3

    නියම ආතල්

  • @SuneethaPalapage
    @SuneethaPalapage 10 หลายเดือนก่อน +2

    ආනන්ද බෝධිය...මොකටද..ඵහෙනම්.....පිනොකියෝ..වගේ වහරකින් පැනල...කියන කතා....

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 ปีที่แล้ว

    Leddu hudakarala epei niwan yanna kiyaladenawa pissu

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +1

    මොකක්ද. මේ කොලම. Dewadaththala. පරම්පරාවේ. Badu දෙකක්. 😁

  • @sumanakiththi-dx8it
    @sumanakiththi-dx8it ปีที่แล้ว +1

    Mewge mannakkar cewaradare wun wupadena narkadeya gutakada niraya

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +3

    Mokada..me..gatum.....

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 3 ปีที่แล้ว +5

    waharaka hamuduruwo kiyanne aththa me hamuduruwoth wade waraddagena thiyenne///////budu kenek upadinnema indiawe,,,,,,,

  • @sampathchandana1135
    @sampathchandana1135 3 ปีที่แล้ว +15

    ඔය කියපු ටික මදෑ.

  • @nirmalaperera1620
    @nirmalaperera1620 2 ปีที่แล้ว

    Paw karaya danwath oya kata waganna

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +1

    Apata..budurajun..dakinna..widiyak...aththema..nadda....?

    • @wasana9941
      @wasana9941 3 ปีที่แล้ว +2

      Thiyenawa. Nirmala bududahama (hethupala dahama) awaboda karaganna. Budupiyanan wahansewa ithahodin dakinna puluwan sathyai.🌼

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 3 ปีที่แล้ว +44

    ඔබ වහන්සේ කොහොමද කියන්නේ නිට්ටාවටම උන්වහන්සේ දැන් ඉන්නේ අසඤ්ඤ තලය කියන බ්‍රහ්ම ලොකයේ කියලා ? උන්වහන්සේ එහේට යන භාවනා වඩලා නැහැ නේ . කොහොමද අරිහවතුවතුන් වහන්සේ නමක් ලෙඩ වෙන්නේ නැහැ කියන්නේ ?උන්වහන්සේ සම්මුති ලොකයේ ජීවත් වන අයට පිහිට පතා කරපු පුද සත්කාර උලුප්පා පෙන්නා ,උන්වහන්සේ ගේ චරිතය ගාතනය කර උන්වහන්සේ නිවන් මග ගැන කියපු කරුණු ඔබ වහන්සේ සොයාගෙන කියන ව්දියට රගපෑව එකයි කලේ .ඔබ වහන්සේ දැන් ඔය කියන කරුනු හුගක් ඉගෙන ගත්තේ පොල්ගහවෙල ගිජිදා ගම දි වහරක හාමුදුරුවන් සමග කරපු සාකච්ඡා වලින්නේ . ------------*****??????? .

  • @krishanthafernando4679
    @krishanthafernando4679 2 ปีที่แล้ว +1

    Athtahane kiyannko.hora gnagetiyonata inna ba aththa kiyaddi

  • @janakaarachchige7075
    @janakaarachchige7075 3 ปีที่แล้ว +4

    😂😂😂😂😂😂

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 8 หลายเดือนก่อน +3

    Meewanapalane kiyanne gon harakek...Waharaka kiyanneth pawkaarayek...

  • @gnanam715
    @gnanam715 ปีที่แล้ว

    Me hamuduruwo videsheeya konthrath ekak karanne me hamuduruwo Dharmayath vikirthi karanawa Buddha ithihasayath vikirthi karanawa. E magin bauddha janathawa janathawa atharamang wenawa.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    meewana kiyanne waharaka himiyange golayek noweyi....kawuruth dannawa

  • @nimalip3911
    @nimalip3911 ปีที่แล้ว +1

    Mehema giyoth therawadi dahama nathi weai, vinaya shikshawa wadala nathi swaminwahasela gana dukai.thawath thrilakshana wadala nathi daramaya magin ahulagena prisa balaya wadi kirima witharai methana thiyenne. Gihiyanta margaya pennane thanhawala uprimayena wadalada? Hareema kanagatuwak witharai thiyennne.

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 2 ปีที่แล้ว

    Ane thopi thama hena gehila giye nedda.....

  • @jarachchigasrinath3860
    @jarachchigasrinath3860 3 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි. බුදුරජානන් වහන්සේගේ ධර්මය දේශනා කරලා තියෙන්නේ ප්‍රඥ්ඥා වන්තයාට මිසක් මේ වගේ සිවුරට මුවාවෙලා ඉන්න හොරුන්ට නෙමෙයි. අපේ රටෙත් සමහර ගොන්නුන්ට මේ වගේ ගොන් තඩියො කියන කතා පිලිගන්නවා මිසක් නූවනින් විමසලා බලන්න තරම් තේරුමක් නැහැ. හරක් එකතුවෙන්නෙ හරක්ට මිසක් සිංහයොත් එක්ක නෙමෙයි නෙ.

  • @kalanapathum150
    @kalanapathum150 3 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣

  • @awadiwemu5575
    @awadiwemu5575 4 ปีที่แล้ว +16

    දැන් උන් වහන්සේලා දෙදෙනා ගැනම සොයා බලා කවුද හරි වැරදි කියලා තෙරැමි ගන්න පුලුවන්.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +8

    මටනම් hithenne mun dennama හරක් dennek..ape කුඹුරු ටික haaganna mun denna හොඳයි ..munge passe yana හරක් ටිකt කුණු කාණු hodanna ganna ona..

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir6466 4 ปีที่แล้ว +17

    ත්‍රිපිටකයවත් දන්නැති මෙවන් අසත්පුරැෂ ගොන්නු වහා පිවිතුරැ බුදු දහමින් ඉවත් වෙත්වා.

  • @NorthernMan932
    @NorthernMan932 3 ปีที่แล้ว +3

    Who is this man?

  • @rumeshadilrukshi7901
    @rumeshadilrukshi7901 2 ปีที่แล้ว

    Papathra ballo

  • @yasitha6668
    @yasitha6668 2 ปีที่แล้ว

    😂😂😂

  • @senarathsenarath5742
    @senarathsenarath5742 2 ปีที่แล้ว +23

    මීවන පලානේ අරිහතුන් වහන්සේට නිරෝගී සුවවේවා

  • @sumanakiththi-dx8it
    @sumanakiththi-dx8it ปีที่แล้ว +2

    Topela wage wunta dane wunta peshsu mithtayakara wsalayo mun2na

  • @janakaarachchige7075
    @janakaarachchige7075 3 ปีที่แล้ว +10

    මීපලවනායා😂😂😂

  • @amala1187
    @amala1187 4 ปีที่แล้ว +5

    Waharaka hamuduruwo budunge kaale haraka Oba wahanse moka wela hitiyada ithin harakta darmaya therennalu ithin obama kyanawa darmaya darmaya hodata desana kala kiyala wayasata gihillath chiware idan opa dupa hoyanna apa waharaka suwamin wahansege bana ak pade athi apita sitha niwenna oba wahanseta a mattamata nowima nisa sitha kalabala wela ithin kohoma marga pala labannada adamani Hoya Hoya inne kedinaka ho obatath darmaya awaboda wi niwan magata yomu wewa

  • @nalakam
    @nalakam 4 ปีที่แล้ว +14

    මේ විකාර අහගෙන ඉන්දල වන්දින අයට මොනවද කියන්නෙ??

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +9

    මරු හරක් දෙන්න හැබැයි 😅

  • @d.patabandige4937
    @d.patabandige4937 ปีที่แล้ว +5

    වහරක කියන්නේ හොද බේබද්දෙක් හොයලා බලන්න

    • @dr_lorax
      @dr_lorax ปีที่แล้ว

      😪

    • @chamindapriyanath8729
      @chamindapriyanath8729 9 หลายเดือนก่อน +2

      Oya ai oya widiyata chodana karala paw siddha karaganne? Oba thuma dakkada unwahanse bonawa?

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 ปีที่แล้ว +1

    Ma mona pissuda

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 2 ปีที่แล้ว

    Bauddha rajayak kiyannay mamata pamanada.rajaya,buddah sasana amathyansaya nihadadanam awa kumatada.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว +19

    මේ හොරු පන්නලදාන්නේ කවද්ද

  • @prageethweerasinghe679
    @prageethweerasinghe679 4 ปีที่แล้ว +4

    Is he related to Sajith P??

  • @kmb5807
    @kmb5807 7 หลายเดือนก่อน +1

    පිස්සු හුටං

  • @nethsara7998
    @nethsara7998 3 ปีที่แล้ว +11

    මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනෝ යම රජ්ජුරුවන්ට.හොර බල්ලෝ.මුන් මිනිස්සු රවට්ටන් කන්නෙ.මිනිස්සු ගොං කමට රහත් කියල වදිනෝනෙ ඉතිං.පව් ඒ ගොන්නු.

  • @antonrathnayaka1190
    @antonrathnayaka1190 3 ปีที่แล้ว +4

    Meewanapalaane gon katha kiyanne...?budu rajaananwahanse lankaawe ipadunaa kiyala moda kathaawak hadaagena apaagata wenna...?etakota gijjjhakootaparwataya kapilawasthupuraya emath tiyenne lankaaweda..?????

  • @surangalivera726
    @surangalivera726 3 ปีที่แล้ว +12

    නියම හරක් ජෝඩුව මුන් දෙන්නා. නවසීලන්තෙ හරක්ට පට්ටි දාන්න ගෙනියන්න හොඳයි 🤣

    • @ceylontutor7264
      @ceylontutor7264 3 ปีที่แล้ว

      වහරක හාමුදුරුවෝ අපවත් වෙලා

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 4 ปีที่แล้ว +19

    දැන් දෙගොල්ලො ඇර ගන්නවා. දිට්ඨධර්ම වේදනීය කර්ම ඵල දීලා

  • @amilasilva4858
    @amilasilva4858 4 ปีที่แล้ว +9

    ඔය උත්තරෙත් හරි අපූරුවට දාලා තියෙන්නේ

  • @praseedapraseeda8731
    @praseedapraseeda8731 4 ปีที่แล้ว +6

    Anee meewanapalane hamuduruwane.....kapu bathe rennna eppaa

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +4

    Ape saasanaya kanna apu horu...nodakin musalayo denna..tope prashana මාධ්‍යta denna epaa.ahana මිනිස්සුන්ta පිස්සු hedenawa...😠

  • @dhammatrust
    @dhammatrust 4 ปีที่แล้ว +15

    මේ වහරක චීවර ධාරියා ධර්මය විකෘති කිරීමේ පාපයෙන් හොයාගන්න බැරි ලෙඩක් හැදිලා නවලෝකෙදි මියගියේ..

    • @amala1187
      @amala1187 4 ปีที่แล้ว +8

      Aththada wayasata gihin nemeida athakota un wahansege wayasa 18 witharada apwath weddi pala yanna pakaya tho darmayata garahanawa opa dupa dodawana chiwarayanwa thama thopita watinawa godak waharaka saduge bana padayak ahala hadiyaw

    • @prasadmanjuonenergy5677
      @prasadmanjuonenergy5677 3 ปีที่แล้ว +2

      @@amala1187 වහරක හරකෙක් කියලා මීවනයා කියනවා.වහරකගේ බණ අහලාද ඔයා පකයා කියන වචනයෙන් මිනිසුන්ට ආමන්ත්‍රණය කරන්නේ.ඒ හැදියාවද.

    • @mashisherath
      @mashisherath 3 ปีที่แล้ว +4

      @@prasadmanjuonenergy5677 අසබ්‍ය වචන කීමෙන් වන විපාක නොදනී....😥

  • @chamindadilhan3899
    @chamindadilhan3899 4 ปีที่แล้ว +8

    දෙන්නා, දෙන්නාගේ පිට කසනවා වගේ....

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว +4

    gelapena denna.mewage manasika leddu thama maha pandithayo wage kiyawanne.

  • @Akash43613
    @Akash43613 4 ปีที่แล้ว +7

    ශාසනය කන බලු හැත්ත