අභියෝය කල උන් මේ අභියෝගය බාර ගනිව්. - ගලගම හිමිගෙන් මී ශ්‍රාවකයින්ට අභියෝගයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2024
  • අවබෝධයට පත් වීමට ලංකාවෙම ඉපදීම අවශ්‍ය බවට පවසමින් ත්‍රිපිටකයේ නැති බුද්ධ ශක්තියක් ගැන නන් දොසවමින් මිනිසුන් මුලා කරන මිවනපලානේ කල්ලියගේ ටොම් පචය....
    පුලුවන්නම් මේ අභියෝගය බාරගනිව්.
    🛑පළමු පැවිද්දේ සිට විස්තරය කල පළමු වීඩියෝව • මහාමායා දේවියට ලිංග වි...
    🛑වටරැකට ආගමනයේ සිට ඉන් පලායෑමට සිදුවීම දක්වා දෙවන කොටස
    • මෙහෙණි නාවන්න ගොස් පන්...
    🛑මිවනපලානෙගේ ඉතිහාස විකෘතිය (තුන්වල වීඩියෝව)
    • මීවනගේ විකෘති කල ඉතිහා...
    Welcome to Karma youtube channel. we are telecasting different videos on the buddhism and the problems against the buddhism
    .
    #miwanapalane #sirisena #haputhanthri #galagama #mirigama #paramanibbana #umandawa

ความคิดเห็น • 485

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 3 หลายเดือนก่อน +5

    මේ ගැන ජනතාව දැනුවත් කරවීමට ගන්නා උත්සාහ යට ඔබ වහන්සේ ට සත් දර්මය අගය කරන නිර්වාන මාර්ගයට පිවිසීමට කටයුතු කරන සැමගේ ප්‍රනාමය සම්මා සම්බුදු සරණ යි 🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සැම දෙවි රැකවරණයි.

  • @user-jv5hz2im4k
    @user-jv5hz2im4k 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @rohanpriyankara9851
    @rohanpriyankara9851 2 หลายเดือนก่อน

    🙏ඔබ වහන්සේගේ විචක්ෂණ බුද්ධියෙන් යුතුව කරන පැහැදිලි කිරීම් ඉතා අගයමි. නොමග ගිය අය නැවත යහමගට පැමිණේවායි ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 4 หลายเดือนก่อน +3

    තෙරැවන්සරණයි ඔබවහන්සේට

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 4 หลายเดือนก่อน +9

    මගේ ජීවිතේ මෙතරම් පැහැදිලිව මහා සතර සතිපට්ටානය සූත්‍රය අහලා නෑ. මීවනපලානේ හිමියනට මේ ධර්මය තව තවත් දේශනා කිරීට ෂක්තිය ලැබෙවා.

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @littlenotesnursery
      @littlenotesnursery หลายเดือนก่อน

      මිත්‍යා ව පතාගෙන ආවම මිත්‍යා ව මාරයි කියලා දැනෙනවා..

  • @directenterprises9693
    @directenterprises9693 4 หลายเดือนก่อน +14

    අවසරයි හාමුදුරුවනේ.
    ඔබ වහන්සේ මොකක් හරි කොනක් අල්ලන් පාලු ගෙයි වලන් බිදිනව වගෙයි මට නම් පේන්නෙ. ඔබ වහන්සේ දරන මතය නිවැරදි කියන්න ඔබත් කරන්නෙ යම් කරුනක් පමනක් සාකච්චාවට ගන්න එක.
    මීපලවානෙ ධර්මය ගැන නම් මට අදහස්ක් නෑ. ඔය අහම්බෙන් ඇහුන සමහර තැන් වල වැරදි තියෙනව කියල මටත් හිතුන තැන් තියෙනව.
    නමුත් ඔබ වහන්සේ ධර්මය සහ ඉතිහාසය දෙක ඇයි එකට පටලවා ගන්නෙ ???
    ධර්ම විකෘතිය ගැන කතා කිරීම අගෙයි. ඒත් ඇයි මේ හරියට කරුනු හොයන්නෙ නැතිව ඉන්දියාවට කඩේ යන්නෙ ?? ඒ අදහස වෙනුවෙන් පෙනී සිටිනවට ඔබ වහන්සේට යම් ප්‍රතිලාභයක් ලැබෙනවාද ?
    ඔබ වහන්සේගේ ලගම නෑ කෙනෙක් / හිතවතෙක් ඉන්දියා නඩ ගෙනියනවාද ?
    ඉතිහාසය ගැන මැදහත්ව සොයා බලන්න.

    • @anuraperera3326
      @anuraperera3326 4 หลายเดือนก่อน

      Innawaa. Haaagodas😂😂😂😂😂

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน +2

      උබලගෙ නාකි මීය වගේ ඩොලර් කුට්ටියට කෑදර වෙළා අපේ හාමුදුරුවන් කඩේ යන්නේ නෑ බං

    • @directenterprises9693
      @directenterprises9693 4 หลายเดือนก่อน

      @@user-jv5hz2im4k yana vidiya pennuwot mokada kiyanne ??

    • @NuwanDinesh-xh9lx
      @NuwanDinesh-xh9lx 4 หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4kමෙව්වට අදහසක් පලකරොත් ඒ අදහස අපේ හාමුදුරුවන්ගෙ පැත්තට බර නැත්තන් හිතන්නේ අමි අනිත් හාමුදුරුවන්ට කඩේ යනව කියලයි ලොව රහතුන්ගෙන් හිස් නොවේය මට වැටහෙන විදිහටනම් මේ අද තියන සමාජයටනම් රහතන් වහන්සේ නමක් වඩීද නැද්ද කියා මිනිසුන් සිහියෙන් සිතිය යුතුය නමුත් බුදු හාමුදුරුවෝ බුදුවුනේ ඉන්දියාවේ කියලා කිවේ කව්ද ඇත්තටම

    • @srimamangalika9684
      @srimamangalika9684 3 หลายเดือนก่อน

      මී වනයෙ දාසල දාසියො ඇයි මෙ

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ මෙවා පැහැදිලි කර දෙනවාට

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි..

  • @krishhettiarachchi
    @krishhettiarachchi 4 หลายเดือนก่อน +17

    ඔබවහන්සේ ඉතාම වටිනා වැඩක් මේ කරන්නේ! තර්කානුකුලව අදහස් ඉදිරිපත් කිරීම අනර්ඝයි. දිගටම කරගෙන යාමට ලැබේවායි පතමි.

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +1

      තව වැඩියෙන් අම්බලම් හදාගන්නාතුරු...😮

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +1

      මොකටද අහුවොත් පිලිතුරුදීලම ඉන්නම්.
      යන එනමං නැතිව කට්ටිය ආවොත් නවාතැන් තියෙන්න එපැයි..මෙහෙ වී ඇටයක් කිව්වනෙ එකෙක්..ලංකාව බුදුකෙනෙකුට බුදුවෙන්න ඉඩනැතිළු..මොන්ගලයෙක් කිව්වෙ..ගනන්ගන්න එපා..😮😢

    • @krishhettiarachchi
      @krishhettiarachchi 4 หลายเดือนก่อน +1

      @@senawirathna6147 යන්නේ කොහේද මල්ලේ පොල් කතා නොකියා කියන දෙයක් පැහැදිලිව කියන්න.

  • @RIDMAKASUN
    @RIDMAKASUN 4 หลายเดือนก่อน +19

    ත්‍රිපිටකයේ පිටපත් ගැන ගැටළු තියෙනවා ..
    එතකොට මීවනපලානේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන්නෙ වෙන ත්‍රිපිටකයක් ඔබ වහන්සේ මෙතන මූලාශ්‍ය ලෙස ගන්නෙ වෙනත් ත්‍රිපිටකයක් ...
    එතකොට මෙතන ත්‍රිපිටක මූලාශ්‍ය ලෙස අරගෙන ගොඩනගන තර්ක පදනමක් නැති වෙනවා ...
    අනික මීවනපලානේ හාමුදුරුන් දේශනා කරන
    " සං දේශනාව " ගැන ඔබ වහන්සේ පැහැදිලිකිරීම් දැනගැනීමට කැමතී ...
    පාර්ශවයක් ගන්න නෙවෙයි බෞද්ධයන් විදියට හරි ධර්මය දැනගන්න අපිත් කැමතී ඔබ වහන්සේ මෙහි සඳහන් කරන විදියට ඔබ වහන්සේ ගොඩනගන තර්ක මීවනපලානෙ හිමියන්ගෙ දේශනා පදනම එක්ක බැලුවාම ඉතාම ප්‍රාථමිකයි .

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      අපිට පේන්නේ එකේ අනිත් පැත්ත. කුසලධම්ම ස්වාමින් වහන්සේ ඉදිරියේ මීවන පලානේ බලු කුක්කෙක් විදිහටයි

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      ඒක ඒ යකාගෙ හිතලුවක්නෙ.අත්තනෝ මෙ මතිය.මිනිහා දර්මය විකුර්ති කරන්න සල්ලිත් අරන්😂

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 วันที่ผ่านมา

      ඇයි ප්‍රාථමික කියන්නෙ . මෙතන මුන්වහන්සේ සං දේශනාව ගැන කියන්නෙ නෑ. පරිනිබ්බාන සූත්‍රයෙ කියන දේ ගැන මේ පිළිතුරේ අඩුවක් නෑ.

  • @galaxy_110
    @galaxy_110 4 หลายเดือนก่อน +15

    මෙතැන වචන කිහිපයක් තියනව පැහැදිලි කර ගත යුතු, 'සද‍්ධස‍්ස කුලපුත‍්තස‍්ස' කියන වචනය යම් කෙනෙක් අරුත් දක්වනවා සෝවාන් මාර්ගයට පිවිසි කෙනා ලෙස. ඒක තමයි එක හේතුවක්. අනික් කරුණ තමයි, " සබ‍්බෙ තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සන‍්තීති" කියන වාක්‍ය යේ එන 'සුගතිං සග‍්ගං' කියන වචනය දෙක . මම හිතන්නේ මේකත් යම් ය සෝවාන් පලය ලෙස අර්ථ දකවනවා. මෙහෙමයි, කවුරු මොනවා කිව්වත් අහන කෙනා හොදින් ප්‍රඥාවෙන් යුතුව ඇසිය යුතුයි ( නමුත් පදපරම නම් කොච්චර ඇහුවත් නොතේරේ, නෙය්ය නම් ගොඩක් උත්සහ කරොත් ටිකක් හරි පුළුවන් වෙනවා ). එදත් අදත් මෙවැනි දේශනා නිසා ධර්මය එක් එක නිකාය වලට බෙදිලා ගියා. බුදු රජාණන් වහන්සේ පැහැදිලිව කිව්වා 62 වන මිත්‍යා දෘෂ්ටි ඒ වගේ කිහිප ගුණයක් වෙලා, අවසානයේ මගේ ශාසනික බික්ෂුන් වහන්සේලා අතින්ම මේ නිවැරදි ධර්ම මග වැසි යනවා. අවසානයේ ධර්මය වැසි යනවා කියල. ඒ නිසා නොපමාව ධර්මය අවබෝධ කර (ඒ තුලින් බුදුන් දැක) නිවන් දකින්න කියල. එහෙම නැතුව ලෝකයා වෙනස් කරන්න නිවැරදි කරන්න ගියොත් මේ ගමන යන්න වෙන්නේ නැහැ. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. කොච්චර රකින්න හැදුවත් රකින්න බැහැ, එය බුද්ධ වචනයයි.

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน +2

      බුදුන් දැක නිවන් දකින්නලු.එච්චර කල් බලන් හිටියොත් මේ මීමා දහම් කෙත කාල ඉවර කරනවානෙ😮

    • @galaxy_110
      @galaxy_110 4 หลายเดือนก่อน

      පද පරමයි කියල අනික් අයට කරන්න පුළුවන් දෙයක් නැත. නොපමාව කුසල් දහම් වඩා ධර්මය අවබෝධ කරගැනීමට උත්සහ කරන්නන. මේ TH-cam එකේ views ගන්නtrending හදාගන්න ඕන කෙනෙක් ඕන දෙයක් දාන්න පුළුවන්. නමුත් ඒ දේවල් සිහි බුද්ධියෙන් විමසීම ප්‍රඥාවන්තයාගේ වගකීමයි @@user-jv5hz2im4k

    • @user-cb2gk7og6z
      @user-cb2gk7og6z 4 หลายเดือนก่อน +6

      හමුඩුරුවනේ,හැමෝම බොදු ඉතිහාසයය බුද්ධ දර්ශනය ත්‍රිපිටකය මේ ආදී සෑමදේ ගැනම අදහාස් ප්‍රකශ කරන්නේ තම් තමන් දැන ඉගෙනගත් දේවලින්,කිසියම් දෙයක් ගැන සම්පූර්න විමර්ශනයක් නොකර තමන්ගේම මතය නිවැරදිම මතය ලෙස මෙවන් දේ පිලිබඳ ඉතමත් අල්ප දැනුම ඇති බහුතර පිරිසක් අතර සමාජ ගත කිරීමට උත්සාහ කිරීම නිවැරදි නොවන බව මාගේ විශ්වසයයි,බුදුපියානන් ව්හන්සේ ලන්කවේ ඉපදුනු බව තහවුරු කිරීමට මීවනපලානනේ හිමියන් පමනක් නොව විශාල පිරිසක් ත්‍රිපිට්කයට සමගමීව පලවී ඇති පොත්පත් ආසුරෙන් සහ අදාල ස්ථානවල ඇති සෙල්ලිපි,සහ වෙනත් සාක්ශි ඇසුරෙන් ඇදවනවිට ඒ බව තහවුරු කරගෙන යමින් සිටින මොහොතක ඔබවහන්සේ අවාබෝධ කරගත් යම් අඩු තොරතුරු දැනුමක් මත පමනක සිට සමස්තයම වැරදි බව සමජගත කිරීම තුලින්, ඉතාමත් නූඋරු දවසක සත්‍ය එලිවන මොහොතේ ඔබට් පසුතැවිලි සහගත සංවේගයකට පත්වීමට සිදුවන බව මගේ අදහස වේ

    • @amithanandana1237
      @amithanandana1237 4 หลายเดือนก่อน +3

      යමෙක් ධර්මය දකීද හෙතෙම බුදුන් දැක්කා වෙයි.

  • @kanthi1038
    @kanthi1038 4 หลายเดือนก่อน +14

    බුද්ධ ශාසනය පිවිතුරුව ආරක්ෂා කිරීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වේවා !

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k 4 หลายเดือนก่อน +2

    තම තම ණැන පමණින් හරි වැරදි දේ තෝරාගෙන අනුගමනය කිරීම තමන් සතුයි.

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 4 หลายเดือนก่อน +10

    🙏ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dh6291
    @dh6291 4 หลายเดือนก่อน +2

    Your talks are very helpful to human beings

  • @AsithaSenavirathna
    @AsithaSenavirathna 4 หลายเดือนก่อน +3

    theruwan saranay obawahansege uthsahayata apage asirwadaya saha shakthiya labenawa

  • @nimmisubaa6540
    @nimmisubaa6540 4 หลายเดือนก่อน +6

    1919 මුද්‍රණය කල පූජාවලිය පොතේ පිටු අංක 96 බලන්න .

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      මෙක පොත් පෙරළන කාලය නෙවෙයි.පිස්සු අරහතුන් පෙරලා දැමීමේ කාලයයි

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 4 หลายเดือนก่อน +9

    ඔබවහන්සේලා වගේ පැවිදි වෙස් ගත්ත අයගේ විවේචනයක් දැකලා තමයි මමත් මේ ඇත්ත නැත්ත හොයලා බැලුවේ...මුන්වහන්සේ දේශනා කරනේ පරම පවිත්‍ර බුදු දහම බව මං ප්‍රත්‍යක්ශ වශයෙන්ම තේරුම්ගත්තා... තව ප්‍රඥ්ඥාවන්ත මනුස්සයෙක්ට මේ ගැන හොයලා බලන්න අවස්ථාව හදන එකට ඔබවහන්සේලට ස්තූතී...

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      මමත් බැලුවා මමත් අහුවෙලා හිටියෙ ඔය සිරියට.හැබැයි ආයෙනම් අහුවෙන්නෙ නෑ ආයෙ දේවදත්තගෙ ශ්‍රාවකයකු වන්නට බෑ.සිල්මෑණිවරුන් දූෂණය කරපු සිල්මෑණිලාගෙ කිහිල්ලෙ මයිල් බෑව මීවනයගේ බණ ඔබම අසන්න.බුද්ධි මතකුනම් ඉක්මනින් ගැලවෙයි

    • @mediniliyanage6166
      @mediniliyanage6166 3 หลายเดือนก่อน

      ඇත්ත. මේ සාදුලගේ ක්‍රියා නිසා සත්‍ය දහම තවතවත් ප්චලිත වී බබලනව. 🙏🙏🙏

  • @koshi2396
    @koshi2396 4 หลายเดือนก่อน

    මෙවැනි අර්බුද නිසාම සත්‍ය බුදුදහම සොයා යන්න කුතුහලයක් ආවා.ඔබවහන්සේලා මේ කරන දේවල් නිසා එය තවත් අයට හැකිවේවි කියා සිතනවා.නිවැරැදි දේ මේ තරම් කාලයක් සැගවී තිබී ඉස්මතුවීමට සුදුසු කාලයේ එය ඉස්මතුවීමට දර්මතාවයක්. නිවැරැදි දහම අවබෝධයක් ලැබූ බැවින් මේ තරම් කාලයක් මුලාවට හසු වූ බව වැටහී ගියෙමි...
    මේ ගැටුම ඇතිවීම නිර්මල බුදුදහම ඉස්මතුවීමට පිටුවහලක් වේවා යැයි අදිට්ටාන කරමි ....

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 หลายเดือนก่อน +3

    කාටවත් ධර්මය විකෳති කළ නොකහැකිය.එය නැතිකරමින් මෙිවගේ අය දොඩවයි.ඔඑවක් තියන හැමදෙනාටම මෙි නටන නාඩගම තේරෙනවා. මෙි අය හෙඑවෙන් කියල තේරෙන්නේ නැතිඑකයි ප්‍රශ්නේ.අනික මෙිකින කථා අහනකොට අර⁣ කොහෙන්ද? හිනා යනවා! තව කිවන්න තව හොයා බලන්න අදනේ කෝ!!! *😢

  • @user-ow9wv5yg8g
    @user-ow9wv5yg8g 4 หลายเดือนก่อน +3

    Obawahanse siridhammalankata maha therun wahanse hamuwer aya getalu wimasanns.Unwahahanse බොහොම කරුණාවෙන් magapala ලබන හැටි පැහැදිලි කරලා දේවි . මිනිසුන්ට sasara ගමන අවසන් කරන පැහැදිලි karana දහම වළක්වන එක ගැන හොඳට හිතලා balanna
    සුවපත් වේවා !

    • @prageethbandara5381
      @prageethbandara5381 4 หลายเดือนก่อน

      මීවනපලානෙ වගෙ තමා රහතුන් කියා ගන්නා පිස්සන්ගෙන් පරිස්සම් වෙන්න.

    • @anuraperera3326
      @anuraperera3326 4 หลายเดือนก่อน +3

      Meyata KAMMAVARANYK thiyenawaa.Ekayi ehe yanna pina neththe. Hith nodenne.😮😮😮😮

    • @amithanandana1237
      @amithanandana1237 4 หลายเดือนก่อน +1

      රහත් නොවේ අරහත්.රහ බැලීම අතහැරිය කියන එකයි අර්ථය.

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      ඔය එක එකාගේ වලිගේ එල්ලිල පස්සෙන් යන්න ඕන නෑ කුසලධම්ම ස්වාමින් වහන්සේට.ඔය දන්න ටික ඇති යක්කු ටික පන්නල දාන්න

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      ​@@anuraperera3326අප්පො ඒකට යන්නෙ කාමෙ ඇති අය මෙහෙනින්ටත් ඔය කියන හොර රහතා වැඩේ දුන්නනේ දැන් මීයගෙ රෙදි ලෙෆ්ට්

  • @formycountry373
    @formycountry373 4 หลายเดือนก่อน +9

    ඔබ්වහන්සේ මිනිසුන් දැනුවත් කර කරන මෙ සේවය අගය කරනවා
    බොහොම පින් ඔබ්වහන්සේට
    🙏🙏🙏

  • @tkdlakmal9070
    @tkdlakmal9070 4 หลายเดือนก่อน +30

    ඔබ වහන්සේට පුලුවන්ද මේ කියන හාමුදුරුවන් එකක් විවෘත සංවාදයක් කරන්න.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

      මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කෑවද උබ ලංකාව කියන හාල් ඇටේක ඉදන් ??

    • @uk66666
      @uk66666 3 หลายเดือนก่อน +2

      ගලගම අපේ හාමුදුරුවන් වහන්සේත අනිවාර්යෙන්ම පුළුවන් විවෘත සංවාදයක් කරන්න, මී වනයා එක්ක.
      වැඩේ කියන්නේ මී වනයා හෝ හෙංචයියෝ ඒකට කැමති නෑ.
      😂😂😂😂

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน +2

      ඒකනෙ එන්න කියලා කිවුවෙ මිනිහා බයවුනා එන්න.අර සල්ලි හොරෙන් අරගත්තා කියලා කිවුවම මිනිහට දාඩියත් දැම්මා.දැන් ඔය හොර මීයගෙ රෙදි ඉවත් වී තිබෙර්

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน

      😂😂 me hamdurwane danne nattam prsad kumara mahattayage video balnn. Lajjai indiawata tawmath kade yana eka gana

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      @@noymanoj ඉන්දියාවට කවුද කඩේ ගියෙ මෙතන තියෙන්නෙ විකුර්ති ධර්මය ඉවත්කරලා නැවත හදන්න ගන්න උත්සහයක්.කෙනෙක්ගෙ මනසට විස පිරෙවුවම ඔය මනස්ගාත එනවා.

  • @nimmisubaa6540
    @nimmisubaa6540 4 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේලා අඩුම තරමේ පූජාවලියවත් බලල නැහැ අංක 108 , 109 පිටු බලන මෙන් ඉල්ලනවා.බුදු පියාණන් කොහෙද කියල වැටහේවි.

    • @prageethbandara5381
      @prageethbandara5381 4 หลายเดือนก่อน +1

      අංගොඩ පලයන්

    • @KG-fx4qj
      @KG-fx4qj 4 หลายเดือนก่อน

      ඔව් මීවන පලානේ චීවරධාරියත් එක්කම අංගොඩ පලයන් තවත් අහිංසක මිනිස්සුන්ගේ ඔලුව විකාර කරන්නැතුව

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 4 หลายเดือนก่อน +5

      සමහරුන්ට මේක වී ඇටයක් තරම් පොඩියට කියනවනෙ පේනෙන්නෙ ???
      එහෙමත් මිනිස්සු ඉන්නව,
      මේ රටේ සැබෑ වටිනාකම වහල තියෙන්නෙ.

    • @Skwsamanthi
      @Skwsamanthi 4 หลายเดือนก่อน

      දැන්නම් බුදු පියාණෝ වැඩ ඉන්නෙ නිවන් පුරේ මිත්‍රයා ..

    • @swarnamalielapatha8332
      @swarnamalielapatha8332 4 หลายเดือนก่อน

      😂😂😂

  • @user-jz2rf2ol6w
    @user-jz2rf2ol6w 4 หลายเดือนก่อน +9

    ප්‍රසාද් කුමාර කියන යූටියුබ් චැනල් එකේ බුද්ද කාලයේ ශ්‍රීලංකාව ගැන කරැනු පැහැදිලි කරනවා හාමුදුරැවනේ. මීවන පලානේ හාමුදුරැවො ගැන පැහැදීමක් නැතත් ඒවා බොරැ කියල හිතෙන්නෙ නෑ. අපිටත් ඕනෙ සත්‍ය දැනගන්න. හාමුදුරැවො මේ ප්‍රශ්නය ගැන කතා කරන එකට ගොඩක් පින්. ප්‍රසාද් කුමාර යූටියුබ් චැනල් එකේ පෙන්වාදීම් ගැනත් සාකච්චා කරන්න හාමුදුරැවනේ.

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน +1

      මේවා මෙහෙම වෙනවාට වඩා දෙපිරිසර අතර උනා නම් හොද වෙයි කියා හිතෙනවා.එහෙම වෙන්නෙ නැ.🙏

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 4 หลายเดือนก่อน +8

    පිංවත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං

  • @menikechandralal5562
    @menikechandralal5562 4 หลายเดือนก่อน +12

    ඉන්දියාවේ වන්දනාවෙ යන අය ඔයකියන ස්ථානවල හඩා වැලපෙනව කියල මම අහලතියෙනව අදයිදැනගත්තෙත .ත්‍රිපිටකයෙ සන්වෙගයට පත්වන්නතියෙන ස්ථාන කියල නෙ තියෙන්නෙ . සන්වේගය කියන්නෙත් වේගයක් වේදනාවක්නෙ. එතකොට වේදනා පචිචය තන්හාකියනවනෙ ඒ කෙලෙස්නෙද. අර පුජනීය ස්ථාන කෙලෙස් හදන තැන්ද. කාටද වැරදුනේ. සෝකපරිදෙව දුඛදො මනස්ස උපායාස සන්බවන්ති කියනවනේ .මෙව නිවැරදි නොකර ඇයිතවත් මිනිස්සු දුකටම තල්ලුකරන්නෙ.

    • @user-qm4wh3uv1w
      @user-qm4wh3uv1w 4 หลายเดือนก่อน +1

      Ana hamuduruwana perewana ugannapu da nowai tekak gawasanay karala dasana karanna.indeyawata awadanna afa .laggai

    • @wimalasooriyaawimalasooriy6139
      @wimalasooriyaawimalasooriy6139 4 หลายเดือนก่อน +3

      ඔබතුමිය හරියටම හරි . සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      එහෙනම් ඒ හඩා වැලපෙන තැන් ලංකාවේ ඇතුලේ හොයන්නෙ මොන මගුලකටද යකො

  • @karunaweer3630
    @karunaweer3630 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu teruwan saranai suwamin wahansa

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 3 หลายเดือนก่อน

    මීවන ත් එක්ක කතා කරන්න පුලුවන් වෙන්නේ මනුස්සයෙකුට නොව කියන දේ අහගෙන බය ඇතිව ඉන්න මී හරකෙකුට විතරයි
    😢😢😢😢😢😢😢😢😢😢

  • @samikaekanayake6051
    @samikaekanayake6051 4 หลายเดือนก่อน

    සත්‍යයි..තෙරුවණ් සරණයි ඔබවහන්සේ කරන ක්ෂේත්‍රය..👍

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 4 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...බුදු දහම රැකීමට පළමුවෙන්ම තැන දෙන ඔබවහන්සෙ ලා තව තව ලක් දෙරණට බිහි වේවා...මගේ නමස්කාරය සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnasenanayake9890
    @disnasenanayake9890 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @roshandias4725
    @roshandias4725 4 หลายเดือนก่อน +11

    සිව්පිලිසිඹියා කියලත් දාගෙන .. ස්වාමීනි ඒ පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා එහි අර්ථය සහ එම රහතන් වහන්සේලාගේ ස්වාභාවය හැකියාව පිලිබඳව දැනගන්න කැමතියි... තෙරුවන් සරණයි

  • @lmchinthaka9588
    @lmchinthaka9588 4 หลายเดือนก่อน +3

    මේ චිවර දාරි කාලකන්කි මියාව පන්නන්න ඕන මුට සල්ලි දෙන්නේ අන්‍ය ආගමික මු පිස්සෙක්

  • @kolithasanjeewa3407
    @kolithasanjeewa3407 4 หลายเดือนก่อน +13

    බොහොම වටිනවා හාමුදුරුවනේ..🙏

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 4 หลายเดือนก่อน +2

    theruwan saranai podi hamuduruwane oba wahanse budu dahama niwaradi magata ganna wera darana thamm anith suwamin wahansela atiidripath wela oba qahanse wthrada innsiyaluma suwamin wahansela mee budda darmaya niwardi karnna niwaradi darmaya padili karala denna ay idirpth wenne naththe oba wahanseta niduk nirogi saththiya dahiriya labewaa sadu sadu sadu 🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน

      උන්වහන්සේ වෙනුවෙන් කතා කිරීමත් ආශිර්වාද කිරීමත් උතුම්කොට සලකමි.මමත් උන්වහන්සේට දීර්ඝායු පතනවා හදවතින්ම....🙏🙏

    • @IsuruChanuka
      @IsuruChanuka 12 วันที่ผ่านมา

      ​@@nawatime_titha😂😂

    • @nawatime_titha
      @nawatime_titha 12 วันที่ผ่านมา

      @@IsuruChanuka මම කලයුත්තේ එයයි..🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 4 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට පැහැදිලි කර දෙන්න සියළු දේ

  • @user-qe6kt2os6m
    @user-qe6kt2os6m 4 หลายเดือนก่อน

    Uthtama teruwan saranai pinwath swaminwahansa uthtama teruwan guna balen pinwath swaminwahanse Araksha wewa....

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️..

  • @dhammapradeepa222
    @dhammapradeepa222 4 หลายเดือนก่อน +4

    බුදුපියාණන් වහන්සේඉපදුනතැනකියන.ඔහුගෙන්.නුවනැති කෙනෙක්.අහන්න.තමන්ගේ පුද්ගලික.ජීවිතය ගැනසාස්තරයකියන්නකියලා.අත්කොටතමයි.ඇත්තදැනගන්නහැකිවෙන්නේ

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      අම්මට ඩෙග.දැන් ශාස්තරත් කියන්න පටන් ගෙනද.අංජනං දෙවියත් වායු කර ගත්තද බොලෙ

  • @chanakajayasekara
    @chanakajayasekara 4 หลายเดือนก่อน

    Sanwejaniyanan kiyana padaye theruma danagena inna oba wahanse

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 หลายเดือนก่อน

    හාමුදුරුවනේ හරි සරලයි යවන්⁣නකො කේසිපුත්ත බමුනන්ට දෙසු කාලාම සුත්‍රය හැමදේකටම පිලිතුරු තියනවා🙏

  • @jayanisandamali6125
    @jayanisandamali6125 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ වැනි තරුණ භික්ෂූන් වහන්සේලා මේ රටට වාසනාවන්.🙏🙏
    බොහොම පිං අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 4 หลายเดือนก่อน +2

    මේ අසත්‍යය පතුරුවා හරින ලද මේ පුද්ගලයා හැකි ඉක්මනින් නවතා දැමීමට කටයුතු කරන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 4 หลายเดือนก่อน +29

    ඔයාලත් ඔය බුද්ධ ඉතිහාසය මේ රටේ ඉතිහාසය රටේ බුද්ධ ඉතිහාසය නිවැරැදි ත්‍රිපිටක ඉගැන්වීම සෙල්ලිපි පුරාණ ග්‍රන්ථ තර්කානුකූලව ගවේෂණය කරල හොයල කතා කරනවා නෙවෙයිනේ ඔයාලත් ඔය කරන්නෙ පිරිවෙන් වලින් ඔලුව පුරවන දේවල් ගිරව් වගේ කටපාඩම් කරගෙන කියන එකනෙ.ගවේෂණය නොකර කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව කොනක් අල්ලගෙන ඉතිහාසෙ අමතක කරල ඉන්දියාට ආවඩන එකනෙ කරන්නෙ.අපිත් මෝඩයො නෙවෙයිනේ අපි දේවල් හොයාගෙන දැනගෙන ඔයාල නොදන්න ඉතිහාසෙකුත් ගවේෂණයෙන්ම හොයාගෙන තියෙනවා බුදුන් උපන්න මේ හෙළදීපයේ අතීත මුතුන්මිත්තො ලක්ෂ ගානක් සෙල්ලිපි ලියලා තියෙනවා ඉරහඳ පවතින තුරාවට පවතින ඒවල ඒ ඉතිහාසෙ අපූරුවට ලියලා තියෙනවා පොත් වල නැති දේවල් දිඹුලාගල සෙල්ලිපි පවා එහෙම එකක්.මුලින්ම එක එක කෝන්තර පිරිමහගන්න කලින් ඒවා ගැන හොයලා කතා කරොත් තමයි වටින්නෙ.ඔය ඉන්දියාවට ආවඩන අය කරන්නෙම පාලු ගෙයි වලං බිඳින එක විතරයි කියල අපිටත් තේරිලා ගොඩක් කල්...

    • @kelum304
      @kelum304 4 หลายเดือนก่อน

      මුන් කොහොමත් ගොබ්බ රැලක් තමයි සිඋරු ඇදන් හිටියට බුදුන්ගේ දර්මය හරියට දන්නැති එවන්නේ පලි ලොකුකරගෙන කියවනවා

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      මීවනය වගේ අපි ගල් ලෙන් අස්සේ බඩගෑවෙනම් නෑ තමා. නමුත් අපි දන්නා ටික ඉදිරියේදී පෙන්වනව.දුවන්න වෙන්නේ වලිගේ පුකෙ ගහගෙන..හා.හූ.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 4 หลายเดือนก่อน

      @@user-jv5hz2im4k ඒවා නොකර හොයයි ඉතිහාසෙ අනේ නිකන් ඉදපල්ලා කරන්න බැරි බයිලා නොගහා.අපිට නම් පෙන්නන්න දහස් ගනන් සාක්ෂි තියෙනවා ආසාවට ඉන්දියවෙ එක සාක්ෂියක් පෙන්නපල්ලා බලන්න.ඉන්දියාවෙම පුරාවිද්‍යාවට සම්බන්ධ මහාචාර්යවරුම කියනවා ඉන්දියාවෙ කිසිම සාක්ෂියක් නෑ කියල යකෝ මේ කලවං ජාන වලින් උපන්න පාහර කලු සුද්දො ලඟනෙ සාක්ෂි තියෙන්නෙ ඉන්දියාවෙ මහාචාර්යවරු ළඟ වත් නැති 😂😅🤣 ඔව්වා කියාපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 4 หลายเดือนก่อน

      @@user-jv5hz2im4k මං අවුරුදු 15කට වඩා මේ ඉතිහාස ගවේෂණය කරපු සෙල්ලිපි දාහකට වඩා කියවපු අටුවා කඩයිම් පොත් සිය ගානක් කියවපු මනුස්සයෙක් අභියෝග කරනවා නම් මුලින්ම අරහෙන් මෙහෙන් එක එකාගෙ බොරු ඇහිදගෙන නොදන්නා ඉතිහාසයක් ගැන කියවන්න ලෑස්ති වෙන්නෙ නැතුව හරියට පදනමක් ඇතුව කතා කරන්න වරෙල්ලා එතකොට බලන්න පුළුවන් වරිගෙ නහගන්නෙ කවුද කියල.

    • @NuwanDinesh-xh9lx
      @NuwanDinesh-xh9lx 4 หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4k😮අනුන්ගෙ උස්මිටිකම් නොපෙනේවා තමයුතුකම පමනක්ම දකීවා මෙය බුදු සිරිතක්බව වැටහේවා සියලු දෙනාලොව සුවපත් වේවා 😊කිබුලෙක් පුසෙක් දඩයම්කරවිට කිබුලාමරා පුසාබෙරගන්න හොදද 😊සංඝ රත්නය බේද කිරීම ආනන්තරීය දෙයක් ද 😢වැරද්දක් කර පුත්ගලයාට දඩුවම් නියතයිද

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 4 หลายเดือนก่อน +15

    යම් අයෙක් දේශනාවක් කරනවානම් ධර්ම විනයට ගැළපෙනම රාග ද්වේශ මෝහ ප්‍රහානය වනවානම් එය බාරගන්න එසේ නොගොලපෙනම් ඉවත් කරන්න යයි බුදුන් දේශනා කර ඇත නැතුව ඔබ කියන දේ පමනක් අහන්න ඔබ බුදුන් නෙවෙනෙ

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน +2

      මල කෙලියයි.යකො උබලගෙ මීවනය ගල් අස්සේ රිංගල හොයන්නෙත් රාග ද්වේශ මෝහ නැති කරන විදිහද

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      රෑට ඔම්ලට් බැදලා කද්දි හොද්ද

    • @indranip254
      @indranip254 2 หลายเดือนก่อน +1

      මේ විග්‍රහය බුද්ධ වචනය නිවැරදිව තේරුම් අරගෙන පැහැදිලි කරන්න. සර්පයාගේ වලිගෙන් අල්ලන්න එපා. ඔබගේ දහම් දැනුම නිවැරදි කරගන්න.

  • @senavibanda3357
    @senavibanda3357 4 หลายเดือนก่อน +4

    අනේ හාමුදුරැවනේ හාමුදුරැවෝ නිකායට බෙදිලා෴බෞද්ධ මිනිසුන්ට බුදුන්ගේ නිකාය විතරයි෴හාමුදුරැවරැ සමහරක් රමනයේ යෙදෙනවා එ් වාට කතා නැහැ෴තු විතරක්෴෴෴෴

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      මීවනයා රමණයෙ යෙදුන හැටි කවුරුත් දන්නවනේ.ඒව අවුස්සන්නෙ මොටද

  • @user-bp5nw2xm9x
    @user-bp5nw2xm9x 4 หลายเดือนก่อน

    මීවනපලානෙට මොකද මේ වෙන්න යන්නෙ. 😢😢😢

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน

    මොන කරුමයක්ද දෙවියනේ හැමදාමත් මොකක් හරි දෙයක්..බුද්ධ ශාසනය මේ තරම්ම වනසන්න හදන්නෙ ඇයි...අනේ බුදු හාමුදුරුවනේ යලි වඩින්න මගේ රටට..🙏🙏🙏

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 4 หลายเดือนก่อน +5

    තෙරැවන්සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස . ⁣🙏🙏🙏 මේ පිලිල වහාම නිර්මල බුද්ධ ශාසනයෙන් ඉවත්කර දමන්න සියලුම සංඝ පීතෘෘන් වහන්සෙලා ඉදිරිපත් වන්නෙ නම් ඉතාමත් වැදගත්.

  • @iamknoxpresley
    @iamknoxpresley 4 หลายเดือนก่อน +1

    තේරුම් ගන්න පුළුවන් එවුන් තේරුම් ගනිත්වා

  • @tusetuse3853
    @tusetuse3853 4 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඹබ වහන්සේ දිවිහිමියෙන් බුදු සසුන රැක ගන්න උත්සාහය ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @krishanthatharanga277
    @krishanthatharanga277 4 หลายเดือนก่อน

    ඉතිං යාලුවා ..ඔයාට මාගධිය තේරෙන්නේ නැතිවට අපි මොකක් කරන්නද

  • @Thennapita
    @Thennapita 4 หลายเดือนก่อน +22

    මේ වගේ එඩිතරව එන්ජීඕ කාරයෝ එක්ක ගැටෙන්න පුලුවන් ඔබවහන්සේට තමයි

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน

      අපි අහල තියෙන්නෙ .n.j.o.කියන්නෙ බුදුන්වහන්සෙ ඉන්දියාවට බැරකරන්න මුදල් සපයන රාජ්‍ය නොවන සංවිදානයක් බවයි ..ඕක අනිත් පැත්ත හරවල කියන්නෙ ඇයි..
      ඕකවත් හිතන්නබැරි උන්ද බුදුන්ගැන කතාකරන්නෙ .
      නමන අරිවදන්නෙ. බැළුවම..😮😢

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 4 หลายเดือนก่อน +2

    පව් කාරයෝට ආයුෂ නෑ හාමුදුරුවනේ

  • @seelanandathero2087
    @seelanandathero2087 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @dilinuwansameera2723
    @dilinuwansameera2723 4 หลายเดือนก่อน +2

    තව තවත් ශක්කිය ධෛර්ය ලැබේවා බුද්ධ ශාසනය රැක ගන්න තෙරුවන් සරණයි

  • @janakit9704
    @janakit9704 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @InokaGunarathe
    @InokaGunarathe 14 วันที่ผ่านมา

    Oda. Wahanse. Waddek
    . Nam. Meregamata. Anna

  • @thesangeethgg
    @thesangeethgg 4 หลายเดือนก่อน

    අක්ඛණ සූත්‍රය

  • @jenetteweliwita825
    @jenetteweliwita825 4 หลายเดือนก่อน +1

    Oba wahansege pahada deema wedagath

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 3 หลายเดือนก่อน

    The only Dhaham island cannot be kept hidden from the world any more.

  • @AjithWeragama
    @AjithWeragama 4 หลายเดือนก่อน +3

    මේ වගේ අධම චීවර වේශධාරියන්ට වෙන දේවල් ඉතාම කෙටි කලකින් අප සියලු දෙනාට es පනාපිට විශ්වය විසින් පෙන්නුම් කරන බව නියත වශයෙන්ම ප්‍රකාශ කරමි..මීවනපලානේ සිරි ධම්මාලන්කාර අරිහත් බුදු පියානන් වහන්සේට කායික නීරෝගීභාවයත් , සුවපත් බාවයත් අදිශ්ටාන කරමි...🙏🙏🙏

    • @hunugalac8999
      @hunugalac8999 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      තොපේ මීවන බුද්ධ ඔය තරං බලගතු නං මේ තරම් බනින මට සතියක් තුළ දඩුවම් දෙන්න කියාපියකො

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 วันที่ผ่านมา

      අන්ධ භක්තියෙන් කියන්න එපා.

  • @user-ok3do7ie9v
    @user-ok3do7ie9v 3 หลายเดือนก่อน

    Karume danwat akulaganna

  • @irajsn
    @irajsn 3 หลายเดือนก่อน

    කැළණියේ නයි සාදු ගැනත් analysis එකක් කරන්නකො

  • @Jayanthi-ir5qd
    @Jayanthi-ir5qd 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු සුව වේවා.දර්මයේරැකවරණය වේවා. ශසුන රැක ගැනිමට මේ දරන අති මහත් කැපවිමට සුබවාදි විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤ සියලු කටයුතු ඉතා ඉහලින්ම සාර්ථක වේවා

  • @DevinthuNethsara-nr8ff
    @DevinthuNethsara-nr8ff 4 หลายเดือนก่อน +1

    Mee thawa th.pinbàthek

  • @leslysuresh-df1up
    @leslysuresh-df1up 4 หลายเดือนก่อน

    නියම, ත්‍රිපිටකය ඇත්තේ England

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      නෑ ammage redda අස්සේ

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 3 หลายเดือนก่อน

    කසල දම්මලා කුසල දර්ම වෙවා ....!

  • @user-zk6dx9zm2t
    @user-zk6dx9zm2t 4 หลายเดือนก่อน

    Oba wahanseth,hantane suwameenwahanseth me sasanaya wenuwen karana mehewara age kala uthui suwameen wahansa.oba wahanselata jayasrimaha bo samidunge ha dalada saminduge pihita, arakshawa labewa ,labewa!

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 4 หลายเดือนก่อน +1

    Excellent,mention about Sothaaptti anga, dear ven.

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 3 หลายเดือนก่อน

    Make true dhamma available, then you will get an opportunity as well.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 3 หลายเดือนก่อน

    පුලුවන් නම් මේ අභියෝගය බාර ගන්න. th-cam.com/video/rKiqcqUBUmM/w-d-xo.html

  • @rohanaharshan9343
    @rohanaharshan9343 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට තවත් දිරිය ලබේවා!

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 4 หลายเดือนก่อน +8

    මට දෙයක් කියන්න වගේම දෙයක් අහන්න තියෙනවා දැන් ඔයාම කියනවනෙ ත්‍රිපිටකයට එකතු වෙච්චි දේවල් තමයි ඒවා ඔයා කියන දේවල් විතරක් සත්‍ය බවත් පැවතුන බවත්.මුලින්ම කියන්න වෙනවා ත්‍රිපිටකයම කියන්නේ බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුදුන් වහන්සේගෙන් අහල එවෙලෙම ලියාගත්ත දෙයක් නෙවෙයිනේ මේ ත්‍රිපිටකයම ලියවෙන්නෙ පරිනිර්වාණයෙන් අවුරුදු සිය ගානක් ගිහින්නෙ එතකොට ඒ සියල්ල පසු කාලීනව කරුණු එකතු කරල ලියපු ඒවාම තමයි ඔයාට කිසිසේත්ම කියන්න බෑ මේ සියල්ලම බුද්ධ දේශනාවමයි කියල සංඝායනා 3කින්ම ධර්මය සංස්කරණයකට ලක් උනා රජරුම යම් යම් අවස්ථාවල සංස්කරණය කරන්න කටයුතු කරල තියෙනවා සුද්දගෙ කාලෙත් ත්‍රිපිටකය අලුතෙන් පරිවර්තනය කරන්න සංස්කරණය කරන්න කටයුතු කරල තියෙනවා ඔය බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලියවෙන්නෙත් සුද්දා දීල ගියපු සංස්කරණ පිටපත බලන් ලියපු එකක් අවුරුදු 2200ක් 2100ක් විතර මුකුත් නොවී තිබුනෙ නෑ ගොඩක් දේවල් උනා.සුද්දම පුස්කොළ පොත් කදු ගනන් ගහල ගිනි තිබ්බා ප්‍රධාන ත්‍රිපිටක කොටස් උන්ගෙ රටට ගෙනිච්චා උන් සංස්කරණය කරපු එක අපිට දීලා.ඒක බලාගෙන ගිරව් වගේ කටපාඩම් කරගෙන ඉතිහාසෙ අමතක කරල ඔයා ඔය කරන්නෙ මෝඩම ගොබ්බ වැඩක්.බුද්ධ දර්ශනය එකක් ඉතිහාසය තව එකක්.ඉතිහාස කාරණා එක්ක බැලුවම ඉන්දියාවෙ කිසිසේත්ම ඔප්පු වී නොමැති සෑමදේම ලංකාවේදී අපූරුවට ඔප්පු වීම අහම්බෙන් වෙච්චි දේවල් නෙවෙයි.ඉන්දියාවෙ බුදුන් ඉපදුනාය කියන මතය ඉන්දියානුවොත් දැනගන්නෙ සුද්දො ආවට පස්සෙ සුද්දම කීව දේ පිළිගැනීමෙන් අණතුරුව කියල ඔයාල දන්නෙ නැතුව ඇති එතකල් බුද්ධ සංකල්පය ගැන උන්ට වගේ වගක් තිබුනෙ නෑ උන් එදා ඉදල ඇදහුවෙ හින්දු ආගම.ඔය සුද්දොයි මෙහෙන් ගිය කලු සුද්දා ඒ කියන්නෙ පල්ලි කාක්කෙක් වෙච්චි ධර්මපාල ගිහින් බෝත්ගයා ශිව ලිංගෙ කඩල එතන තමයි බුදු උනේ බුද්ධ ගයාව බේරගනියවු කියල නටපු නාඩගම හින්දම පසුකාලීනව ඉන්දියාවෙ තමයි බුදුන් වහන්සේ ඉපදුනේ කියල තඩි බොරුවක් නිර්මාණය නොකරන්න ඉන්දියවෙ හිටිය බුදුන් වහන්සේ කෙනෙක් ගැන කිසින ලිඛිත හෝ භෞතික සාක්ෂියක් ඉන්දියාවෙ නෑ පුළුවන් නම් එකක් පෙන්නන්න.සුද්දා කරපු ඉතිහාස විකෘතිය එක්ක ලංකාවෙ අයිතිය සම්පූර්ණයෙන්ම ගිලිගිලා ගියා වගේම පරම්පරා 4ක් පුරාවට උන් බිහි කරපු පිරිවෙන් වලින් පාසල් වලින් ඒ තඩිම තඩි බොරුව ඉගෙනගෙන හරි ඉතිහාසයක් නොදන්න ජාතියක් බවට පත් උනා.ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔයාල වගේ ඉතිහාසයක් නොදන්න අක්මුල් කැපිච්ච පරිකල්පනක් නැති සීමාවෙන් පිට පනින්න බැරි මේ කියල දෙන ඉතිහාසෙට වඩා සැඟවුන ඉතිහාසයක් වැලලිලා තියෙනවද කියල හොයන්න තරම් වත් බුද්ධියක් නැති ෆාම් කුකුලො වගේ ගොබ්බ පිරිසක් බිහි වෙලා ඉන්නෙ.මුතුන්මිත්තො අත කහනවට මොළේ අමාරුවට ඉරහඳ පවතින තුරාවට පවතින්න කියල හිතාගෙන ගල් වල සෙල්ලිපි කොටලා නෑ ඒ හැමදේකටම හේතුවක් තියෙනවා වෙච්චි සිදුවීම සමුදායක් තියෙනවා.විවේචනය කර කර චැනල් අටවං පොර වෙන්න කලින් තමන් ඉපදුන රටේ ඉතිහාසෙ ගොයාගෙන දැනගනිල්ලා කොහෙවත් නැති ඉන්දියාවකට ආවඩන්න කලින් ඔයාල ඔය කරන්නෙ මේ රටේ මිනිස්සුන්ට කරන්න තියෙන ලොකුම හතුරුකමක් ඒ මිනිස්සු ජීවත් වෙන රටේ ඉතිහාසෙ මකල දාන්න කටයුතු කරණ එක අපාගත වෙන්න ඒකත් ඇති.ගවේෂණය කරණ මිනිස්සුන්ට තමන් හොයාගත්ත දේවල් කියන්න දෙන්නෙත් නෑ ඔහෙල කරන එකම දේ ඒ මිනිස්සුන්ගෙ කටවල් වහන එක විතරයි ඒ කරල ඊටපස්සෙ අහනවා කෝ ඔප්පු කරා කියල.ආර්ය පර්යේෂණයක් නොකර දහම තේරුම් ගන්නත් බෑ ඉතිහාසයක් හොයාගන්නත් බෑ ගවේෂණයෙන් තොරව ඉතිහාසයක් උඩ බලන් හිටියට මතු වෙන්නෙත් නෑ ඉතිහාසෙ හොයන මිනිස්සු ඒවා හොයන්න කටයුතු කරගත්තාවේ ඔයාල ඔයාගෙල පාඩුවෙ ඉන්න තමන් ඒ දේවල් වලට දායක වෙන්නෙත් නැත්නම්.බල්ලා පිදුරු කන්නෙත් නෑ කන එකාට දෙන්නෙත් නෑ වගේ ගස් ගල් නැගල සෙල්ලිපි ග්‍රන්ථ පුස්කොළ පොත් අටුවා කඩයිම් පොත් කියවලා ඉතිහාසය හොයන ගවේෂණය කරන මිනිස්සුන්ට ඒ රාජකාරිය රටට යුතුකම කරන්න දෙන්නෙත් නෑ ඔහෙල කරන්නෙත් නෑ ආඩපාලි කිය කියා ඉන්න එකනෙ කරන්න දන්න එකම දේ.මිනිස්සු ඔයාල හිතාගෙන ඉන්න තරම් මෝඩ නෑ පරම්පරා 4ක් ඔලුකාපු බොරු විස්වාස කරන්නෙත් නැ මේ වගේ වීඩියෝ දාල එක එකාට පාඩම් උගන්නන්න කලින් උපන්න රටේ ඉතිහාසෙ හොයාගනිල්ලා ඉපදුන රටට හෙනහුරෙක් වෙන්නෙ නැතුව.අපි මේ කතා කරන්නෙ මීවනපලානෙ කියන කෙනාව සුද්ද කරන්න නෙවෙයි අපිට ඔයත් එකයි එයත් එකයි අපි ඉතිහාසය ගවේශකයො හැටියට අපිට මේ දේවල් කතා කරන්න අයිතියක් තියෙනවා ධර්මය දර්ශනය ගැන තියෙන ප්‍රශ්න ඔයාලම විසඳගන්න අපි මේ කතා කරන්නෙ මේ රටේ ඉතිහාසය ගැන අපි කරපු අධ්‍යනයන් වලින් ගත්ත දැනුමෙන්.

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot 4 หลายเดือนก่อน +1

      Me gatha enne. Sankalpa vinase avasanaya hethu Pala dahama kriyathmakai budu himi desu dahama Dan mathu venakota me ganin vahansela Dara ganna baa laba prayojana nathi Ena hinda.

    • @user-ou7jg2lz2d
      @user-ou7jg2lz2d 4 หลายเดือนก่อน +1

      Sahathika Aretha ape hela ethihasaya ahaddith age mail kelinwanawa.suwapath wewa.

    • @janakasudarshana4287
      @janakasudarshana4287 4 หลายเดือนก่อน

      ජය වේවා,, 🙏🙏🙏

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      මයිල් විතරක් නෙවෙයි, තවත් එව්ව කෙලිං වෙනව නේද අර රට සල්ලි මිටි මිටි අතට එන කොට.අපිදන්නවබං උබල ඔය නහින්නෙ ඇයි කියලා

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 4 หลายเดือนก่อน +3

    HAMUDURUWANE, We sincerely salute and appreciate your revelations . These new group of monks who are created, developed and funded by hidden and unknown forces are trying to make Divisions in the Buddhist society and thereby destroy Buddhism in our country.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 4 หลายเดือนก่อน +8

    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා දහම පටිච්චසමුප්පාදය ස්කන්ධ අටලොස් ධාතු ආදී ගැඹුරින් තේරුම් ගතයුතුයි සමථ විදර්ශනා භාවනා වඩන්න බුදුන් දකින්නේ දහම් දුටු අය විනා දඹදිව ගිහින් නොවේ මීවනපලානේ වනයට පලායාමට කාලෝ අයංතේ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      ඒ ක ඇත්ත ලංකාවේ බුදුන් උපන්නයි කියන හොල්මං ගල් දෙබුක්කා වලට වැද වැද ඉදීම නවත්වන්න 😅

  • @user-ok3do7ie9v
    @user-ok3do7ie9v 3 หลายเดือนก่อน

    Indiyawa oya gam tiyanawanam aaka pennanna ape haamuduruane

  • @sunilamarasinghe2821
    @sunilamarasinghe2821 4 หลายเดือนก่อน

    පෙර පින් තිබූ නිසයි පොඩි හාමුදුරුවනේ අප සියලු දෙනාට මෙම පැහැදිලි කිරීම ඇසීමට හේතු සම්පත් සකස් වූයේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ මේ කියන කරුණු අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා අනුව අපක්ෂපාතීව සොයා බැලුවොත් තේරුම් ගැනීමට හැකිවේවි අරහතුන් වහන්සේ ඉතාමත් නිවැරැදි බව. මේ ආකාරයට අපහාස කරන්න හොඳ නැහැ . මේ අවස්ථා වේ දීත් සංසාර ගමන දික් කර ගැනීමක් නෙ වෙන්නේ. අපරාදේ . ඔබවහන්සේ සුවපත් වේවා ! සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා !

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      බොරු..නරි.. අරහතුන් වහන්සේට රැවටුනු ඔබලාට යෝනිසෝ මනසිකාරය පහලවේවා.සත්‍ය වැටහේවා

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 วันที่ผ่านมา

      මේ ස්වාමීන් වහන්සේ කියන දේ හොඳින් අහන්න. හරිම පැහැදිලියි

  • @kelum304
    @kelum304 4 หลายเดือนก่อน +5

    කොහොමත් බුදුන් ලංකාවේ තමයි උපන්නේ

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      ලබ්බ වැටිලද 😂😂😂😂

    • @srimamangalika9684
      @srimamangalika9684 3 หลายเดือนก่อน

      මෙහෙමත් මිත්‍යා දුශ්ටිකයන්

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 4 หลายเดือนก่อน +1

    Eththa thama oba wahanse genahera dakwana dewal ape samahara minisunta monawa welada kiyala hithenawa.

  • @ccsl6890
    @ccsl6890 4 หลายเดือนก่อน +2

    Mewani Abiyogayakata Nirbayawa Kathakarana Obawahanseta Bohoma pin ape suwaminwahansa.🙏
    Ts🙏

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 4 หลายเดือนก่อน +1

    Dan pawatina dammata tripit

  • @triplegem-lk9tn
    @triplegem-lk9tn 11 วันที่ผ่านมา

    th-cam.com/video/TF-AbifYylc/w-d-xo.htmlsi=QQ3uVIWOA6HXkMWh
    මිවන පලන දර්ශන ය නිසා
    සතර අපාගතවන ආකාරය දකින

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 4 หลายเดือนก่อน +1

    Oba wahanse senapathiye විමලරත්න swamin wahanse muna gahila katha karanna,pansal tike hamuduruwaru hariyata dahamak deshana kalanam,hari de kalanam mehema wenne na,nikaya beda tikawath nathi karaganna ba,

  • @sakwagalasl7116
    @sakwagalasl7116 4 หลายเดือนก่อน

    දැන්වත් ඔබවහන්සේලා මේ විනාශ කාරී හොරුන්ගෙ බොරුව හෙළි කරන්න පෙරට පැමිණි එක ලොකු දෙයක්.

  • @user-oo9rr7zy8n
    @user-oo9rr7zy8n 4 หลายเดือนก่อน

    Oba wahanse Paw

    • @dbt133
      @dbt133 3 หลายเดือนก่อน

      ස්ත්‍රී දූෂක මීවනයා පවු කියන්න තව ටිකදවසකින් අංගොඩින් ගන්න පූලුවං මීයාව

  • @dharmawijayarathna9695
    @dharmawijayarathna9695 4 หลายเดือนก่อน +1

    Mulu Indiya ithihasayat Lanka ithihasayat wenaskarana me ayata Nitiyen uttaradenna ona.

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 4 หลายเดือนก่อน

    Mee wana palana kupadei goeiya mu hama gahanda ona sasana wanasanawa ma wata eida danda apa anika ara pissu samntaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammapradeepa222
    @dhammapradeepa222 4 หลายเดือนก่อน +16

    මීවනපලානේ චීවරධාරියා.සෝවාන්වෙලාවත්නැති.කෙනෙක්කොහොමද.අරිහතුන්වහන්සේවෙන්නේ.මෙයාලගෙඅනුගාමිකයෝ.පව්,,,,අඤ්ඤානපිරිසක්.සතරාපායෙන්මිදේවා

    • @amithanandana1237
      @amithanandana1237 4 หลายเดือนก่อน

      සතර අපාය අර්ථ දක්වන්න.

  • @GeethaGeetha-he4tn
    @GeethaGeetha-he4tn 4 หลายเดือนก่อน +9

    අනෙ අපේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ.වහන්සේට තෙරැවණගෙම සරණයි හැමදෙම .ඇත්ත .ඒත් .මෙ
    මොඩ.මිනිස් .පිලි.ගන්නෙ නැති එක.තමා .පුුඋුනේ..මමනමි .හැමදාම.බලනවා .මාගෙ .බුදු ධහම.නිසා .😢😢😢😢

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน +2

      මෝඩ අයනම් පුදුමයක් වෙන්නෙත් මෝඩකමට කියලා අහලා තියෙනවා.මොකද ලෝකේ මෝඩ අයත් ඉන්නවා.එහෙම ඉන්නෙම මෝඩ නැති අය ඉන්න නිසා..ඉවසීමෙන් බලන්න...

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 4 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @prashanthamalaviarrachchi7880
    @prashanthamalaviarrachchi7880 4 หลายเดือนก่อน +1

    ණයට ඇහිදගත්ත දේශපාලන වචන ටිකක් තොලගාගත් කෙලිතොලු කලුබලල් ඒජන්ත හමුදාවේ දීර්ගකාලීන ක්‍රියාන්විතය දැන් ඉතා හොදින් අපිට කියවීමට අවස්ථාව ලැබී ඇත. මේ මුග්ධ ජාත්‍යන්තර ඔත්තුසේවා සේවාක්‍රියාන්විත ස්වදේශීය හරපද්ධතිය විනාශ කිරීමේ බුදු දහම විනාශ කිරීමේ පරිභෝජනවාදී ක්‍රියාන්විතයේ නිරුවත දැන් දැන් මෙසේ එලිදරව් වීම සිදුවිය යුක්තකි. මාක්ස් ආගම අබිං යැයි කී කතාව දැන් ලංකාවේ පරිභෝජනවාදී පන්සල් දේශපාලන විසින් ස්ථාපිත කරමින් සිටීම මේ කෙලිතුලු මොඩ් හෙල පැවිදි සමාජය විසින් ඉටුකරනා ආකාරය මැනවින් තේරුම් ගැනීමට අපි ආරාධනා කරමු. th-cam.com/video/GbWxUnH6HYM/w-d-xo.htmlsi=NtyNnQKzmLDP_83O

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      වලිගේ පුකෙ ගහගෙන කතා කරන හැටි. ඉදකින් විතරක් 😮

  • @user-qe2ur9lk1j
    @user-qe2ur9lk1j 4 หลายเดือนก่อน

    අදිකාරම් මහතා අහිංසාවාදයේ පියා ලෙස විරුදාවලිය ලත් එතුමා කිව්වේ බුදු හාමුදුරුවෝ පිරිසිදු වතුර ටිකක් මතු කරගෙන හොයා ගත්තා.එනම් මූලිකවම චතුරාර්‍ය සත්‍යය.අද හාමුදුරුවරු ඒ ලිද මඩ කරල ,වැට කොටු බැදල කාටවත් වතුර බොන්න නොදී තමනුත් නොබී අනුන්ට දෝශාරෝපනය කරමින් සිටින බවයි. සුවපත් වේවා ?!

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya 4 หลายเดือนก่อน +2

    meewana palane samen wahanse tipitakayen kiyena waradi wachana tika aragana pelagas wala tipitakaye thulin oba wahanse niweradi karasarwakayata darma desana karanna desa sahagathawa kenekuta baninawa kiyenne desaya hata ganna oba wahanse thulamane oka kanata ahana ayegethe sitha thulane desaye hata ganna meewana palane samin wahansege noweiyne obage kathawa 100000k ahuwoth laksayak bouddayenge sith thula desaye hata gannawa aka mathak wena sema serekatama desaye hata gannawa mama danna hetiyeta budun wahanse desana karanna raga desa moha sithan iwath karaganna

    • @nq1788
      @nq1788 4 หลายเดือนก่อน

      th-cam.com/video/zu2LlXzqzgk/w-d-xo.html
      Adannathuwa oka balgathoth hodai

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน

      මමත් ඉල්ලීම සහ පැහැදිලි කිරීමකට ඔබ දැක්වූ අදහස් අගයමි..උන්වහන්සේගේ අවසාන ක්‍රියාත්මක බව ප්‍රතිපලවලින් නිතැතින් අවසන් වෙවි.එයින් ඔබ්බට කිසිවක් සිදු නොකෙරනු ඇති..එතෙක් අපි බලා ඉදිමු..විමසුමට...

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 3 หลายเดือนก่อน +1

    හපුතන්තිුගේ සිරිසේන සරන ගිය අය කවදාවත් හරි මගට ගන්න බැහැ. අනේ මෙහෙම හ....

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 4 หลายเดือนก่อน +2

    Ko hamuduruwane mama daapu comment eka.eka ain kala neda.oba wahanse budu dahama gana dannawanan me vidihata youtube chanel hadaagena eka ekkena vivejanaya karai da.api kaage wath kade yanne na.miwanapalaane hamuduruwange wath,kiribathgoda hamuduruwange wath,umandaawe hamuduruwangewth sarana yanne na.api sarana yanne budun wahanse.awabodakalahaki eka miniseku sitina thaak kal bududahama melovin thuran wenne na hamuduruwane.oba wahanseta thiyenne upaadiyak misa awabodayak newei.mehema chanel hadaagena oba wahansela ekane kaata mada gahana kota budu dahama rakei kiyala hithanawada.apita lajjai hamuduruwane .ape rate sangha rathnaya kiyala inne bohoma tika denek.unwahansela me vidihata anunge kunu hoyanne na.oba wahansela bikshun wahansela misa sangha rathnaya newei.bududahama vinaasa wenne oba wahansela nisa.me rate bauddayanta thawath lajja karanne nathuwa igenagaththu upaadiya practicaly karala balanna.ethakota eka ekkenaage waradi pennanne na hamuduruwane.siurak porawagena hitapu paliyata darmaya dakinna ba.adarshamath wela penwanna.ethakota oba wahanseta therei. me comment ekath ain karaata kamak na.loke minissu kiyewe nathath oba wahanse meka kiyawala bududahama wadanna.

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 4 หลายเดือนก่อน +1

    අනේ පොඩිඩෝ ඔබ වහන්සේ වඩින්නකෝ මිරිගමට දෙන්නකෝ ඔය පොර ටෝක් අපිත් අාසයි ්‍රඔබ වහන්සේගෙ තර්ක මගින් මිවනපලනේ අරිහතුන් වහන්සේව ඔබ වහන්සේට අනුව එ් මිනිහා ඔබ වහන්සේගෙන් ටානන් ටානන් ඉගන ගනි.

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      තොපලාගෙ මී හරක් ගාලෙ ගොං පස් ටිකයි ගව හුජ්ජ ටිකයි අයින් කරලා,සුවද පැන් ඉහළ කතා කරනු ඉන්පසු අපේ හාමුදුරුවන් වහන්සේ වඩීවි

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 วันที่ผ่านมา

      මීරිගමට ගිහින් වැඩක් නැ. මීවනපලානෙ ස්වාමීන් වහන්සේ නොදැන් ඒ දේවල් දේශනා කරනව නෙවෙයි නේ. ඒවාට රැවටෙන අයටයි මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නෙ