පෙර සිටි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණින් පසු උප්පත්තිය?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • පෙර සිටි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණින් පසු උප්පත්තිය?
    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා#ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා#ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa#2024

ความคิดเห็น • 414

  • @gamunurawana
    @gamunurawana  9 หลายเดือนก่อน +33

    තෙරුවන් සරණයි!

    • @ShanikaJayawardana-f9p
      @ShanikaJayawardana-f9p 9 หลายเดือนก่อน +3

      මාගේ මියගිය පියාණන් ගැනත් දැන ගන්න පුලුවන් ද

    • @ShanikaJayawardana-f9p
      @ShanikaJayawardana-f9p 9 หลายเดือนก่อน

      මටත් ඔබ වහන්සේ ගේ ආගමනය උදෙසා කළ හැකි දේවල් මොනවාද ?🙏🙏🙏🙏🙏

    • @RtIlina
      @RtIlina 9 หลายเดือนก่อน +1

      2021/04/05 Monday nathiuna mage Amma gana kiyanna pin.godak

    • @RtIlina
      @RtIlina 9 หลายเดือนก่อน

      2012/02/09 nathiuna mage appachchi ganath kiyann

    • @kumudinihettige2823
      @kumudinihettige2823 9 หลายเดือนก่อน +2

      ඔබතුමා හම්බවෙලා විමසීම් කරන්න පුළුවන් ද , ලිපිනය සඳහන් කරන්න

  • @HemantGunawardane284
    @HemantGunawardane284 8 หลายเดือนก่อน +9

    දුටු ගැමුණු නිරිදුනේ නොමගට යන මේ රටේ මිනිසුන්ගේ මතු භවය සුකිත මුදිත කරන්නට ඔබ දරණ වෑයම ප්‍රසන්සනීය වේ. මහා රාවණයන්ගේ යුතුකමද එය වේ. ධම්ම රාජ බෝසතාණන් වහන්ස අප ඔබ සමගයි. මේ බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහ බෝසත්වරයෙකු මේ මිහිතලය මත කරන කැපකිරීම වෙන කෙනෙකුට නම් කළ හැක්කක් නොවේ. එවන් කැපකිරීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @SuneethaKodippili-nc4sd
    @SuneethaKodippili-nc4sd 9 หลายเดือนก่อน +16

    ඔබ තුමාගෙ සේවය අපිට රටට ඉතාම අවශ්‍ය කාලයක්.ආයුශ සෙප බල ප්‍රන්ජ්‍යා ලබිල චිරාත් කාලයක් වෙජබේවා......

  • @ashokapadmini2981
    @ashokapadmini2981 9 หลายเดือนก่อน +10

    ඉක්මනින් නිවන් අවබෝධ වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 8 หลายเดือนก่อน +2

    පින් කරන්න ඕන මිනිස්සුන්ට හොදම motivation එකක් මේක. ඇත්ත්ටම දුගතීගාමී නොවි පවට ඇති ලැජ්ජාව භය ඇති කරගන්න හොදම අවස්ථාව මේක. ❤❤❤

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 8 หลายเดือนก่อน +4

    එදා මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝක, සහ නිරය දැක මිනිසුන්ට බණ දේශනා කර යහ මගට ගත්තා සේ, ඔබ තුමාගේ දේශනා ශ්‍රවණය කරන්නෝ පාපයෙන් මිදී සුගති ගාමී වී මතු නිවන් දකිත්වා. මේ සියළු දේශනා මේ රට නැවත පුණ්‍ය භූමියක් වීමට හේතු වේවා. ඔබ තුමාණන්ගේ ප්‍රාර්ථනීය සම් බෝධිය පිණිසම මේ දේශනා හේතු වාසනා වේවා.

  • @dileepaashan7066
    @dileepaashan7066 3 หลายเดือนก่อน +1

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️
    සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 9 หลายเดือนก่อน +9

    බොහොමත්ම ස්තුතී දැනුවත් කිරිම හරිම වැදගත් දේශනා කිරීම හරිම විචිත්‍රයි ඔබ තුමාට තෙරුවන් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ....!!

  • @udanawickramasinghe9009
    @udanawickramasinghe9009 9 หลายเดือนก่อน +16

    රාග ද්වේශ මෝහයෙන් මිදී සසර ගමන කෙටි කරගන්නට සසරක බිය දැනෙන්නට
    ලෝ සත වෙත මහානුකම්පාවෙන්
    ඔබ වහන්සේගේ උතුම් වදන් පෙළ
    මඟ පෙන්වීම අගනා උතුම්
    මහ බෝසත් කෘත්‍යයක්ම වේවා
    සාදු🙏 සාදු 🙏සාදු

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @leelaalahakoon7396
      @leelaalahakoon7396 9 หลายเดือนก่อน

      Budwsarani

  • @SRILAND2
    @SRILAND2 9 หลายเดือนก่อน +5

    නම කියන්න අවසරයි "බුද්ධංකුර පරම පූජනීය අති පූජයනීය වන්දනීය නා උයනේ අරියධම්ම මහා නායක මා හිමිපානන් වහාන්සේ තුසිත භවනේ වැඩ ඉන්න බවයි අපට දැන ගන්න ලැබුනේ.. 'මහා නා හිමියන් ගේ පයට පෑගුන වැලි කැට පවා පරම පූජනීයයි 🙏 "එතුමන් වහාන්සේ පතන උ බෝධියෙන් උතුම් උ බුද්ධත්ව සාක්ශාත් කර ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 9 หลายเดือนก่อน +4

    නාඋයනේ අරියදම්ම හිමි තුසිත දෙව්ලොව සිත පිහිටුවාගත් බව ආදහන යේදි ප්‍රකාශ වුනා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      පුර පෝ මැදියම් රැයේ
      ගල්දූව

  • @tckekirawa7827
    @tckekirawa7827 9 หลายเดือนก่อน +18

    මහමා ගාන්ධි පුංචි ගැහැණු ළමයින් අපයෝජනය කරලත් දිව්‍ය ලෝකයේ යනවනම් මහබැංකුවට ....බයවෙන්න දෙයක් නෑ ..මාර අස්වැසීමක් ..

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +2

      විශේෂ පින් සමහරු සතුයි
      අන්ගුලිමාල රහත් උනා

    • @tckekirawa7827
      @tckekirawa7827 9 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත..සමාජයේ කොහෙ බැලුවත් පව් කරන අය තමයි වැඩිය ම සැපෙන් ඉන්න බව පේන්නෙ .බුදු හාමුදුරුවෝ "ඉධ තප්පති පෙච්ච තප්පති "...කියල දේශනා කරලා තියෙන නිසා බුදුබණ විතරයි ව්ශ්වාස ...

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน +1

      බලවත් කුසල් විපාක දෙන අවස්ථා තියෙනවා.

    • @Kumari-kq1py
      @Kumari-kq1py 9 หลายเดือนก่อน +2

      අවසාන චුති තිත තමයි සේරටම මුල❤❤❤❤

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 9 หลายเดือนก่อน

      පින කොහොමත් ඉහලයි

  • @dinushaerandi467
    @dinushaerandi467 9 หลายเดือนก่อน +10

    ආශ්චර්යයි බෝසත්තුමනි, ජීවිතය තියෙන තුරාවට අපි ඔබ වහන්සේ සමඟයි.. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐💐💐
    ඔබවහන්සේගේ තියන ඒ ඉවසීමේ ගුණය බෝධිසත්ව ගුණයක්මයි. ඔබවහන්සේ ඒ කියන සෑම දෙයක්ම සත්‍යම පමණයි. සෑම දෙනාටම එකසේ කරුණාවෙන් කතාකරන කරුණාවෙන් ප්‍රශ්නවලට උත්තර දෙන ඔබ වහන්සේට නැවත වතාවක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 9 หลายเดือนก่อน +9

    මනස කියන්නේ පට්ට බලවත් දෙයක් අපි හරි ප්‍රයෝජනය ගන්නේ නැනෙ

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏🏻🙏🏻

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 9 หลายเดือนก่อน +3

    Theruwan saranai Bosath thumani Priyani from south Australia 🙏🙏🙏

  • @udayaherath4434
    @udayaherath4434 8 หลายเดือนก่อน +1

    බෝසතානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 9 หลายเดือนก่อน +17

    ධර්මරාජ මහ බෝසත්තුමන්ට මාගේ නමස්කාරය වේවා.මෙතුමා මුවින් පිට කරන්නෙ සත්‍යක්මයි. මට පිහිට ලැබුණා.සියලුමදෙනා එකතුවෙන්න.තමන් දහම් සරණ ලබාගන්න. එකතුවෙන්න, පෙල ගැසෙන්න අපි නැවත ධර්මද්වීපයක් අපේ අහිංසක දරුවන්ට උදාකර දෙමූ.
    🏯☸️🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @chamararodrigo777
    @chamararodrigo777 9 หลายเดือนก่อน +6

    2. රේරුකානේ චන්දවිමල හිමියන් උන්වහන්සේ අර්හත් ඵල ලැබූ බව අවසානයේ දක්වා ඇත.

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน

      ඇත්ත ඔබ දන්න දේ නොවේ.

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      ඔයදේවල් ලියවිච්ච පොත් කරේ තියාගෙන දුන් අල්ලන්න. එතකොට මොලේ තවත් පැදෙයි.😂

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน +2

      උන්වහන්සේට අන්තිමට උපස්ථාන කල ස්වාමින් වහන්සේ සමග අපවත් වෙන්න ළග දවස් වල පවසා තිබුන මම විශේෂ තත්වයකට දැන් පත්වෙලා ඉන්නෙ කියලා හැමෝම හිතුවේ රහත් තත්වයට පත් උණා කියලා

    • @kelumlasantha3477
      @kelumlasantha3477 9 หลายเดือนก่อน

      *අනිවාර්යයෙන් චන්දවිමල සුවාමින්වහන්සේ සසර නිම කල උතුමෙක්*

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +2

      @@කවීෂ උබට නොපෙනුනාට මට මෙතුමාගේ ශක්ති පෙනවා ඒකයි මම මෙතුමාට ගරුකරන්නේ

  • @SarathSamaranayakavidanagamage
    @SarathSamaranayakavidanagamage 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපිට කියන්න පුලුවන් ද රණසිංහ පෙු්මදාස මහතා කොහෙද ඉන්නෙ කියලා.

  • @chandralakshmi7485
    @chandralakshmi7485 9 หลายเดือนก่อน +4

    නළු නිළියො කොහොමත් නිරයට තමයි බර.රාග,ද්වේශ ,මෝහ තමනුත් හදාගෙන අනිත් අයගෙත් හදල පහාස කියන නිරයට යනව.තාලපුට ගාමිණී සූත්‍රය බලන්න

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 9 หลายเดือนก่อน

      මේ තොරතුරු නිවැරදි යි. නළු නිළියන්ගේ පරලොව ගැන. ඒ බුදු බණ.

  • @中村ゆき-d1q
    @中村ゆき-d1q 9 หลายเดือนก่อน +11

    අප බෝසත් තුමන්ගේ අදිශ්ටාන ප්‍රාර්තනාව ඉතාඉක්මනින් ඉශ්ටසිද්දවෙවා.

  • @Atula_D
    @Atula_D 8 หลายเดือนก่อน +3

    ආශ්චර්යයි .... ඔබ වගේ අය අති දුර්ලභයි👌🙏👍

  • @Harmonic_vibration
    @Harmonic_vibration 9 หลายเดือนก่อน +10

    මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාර වේවා 💐🙏🙏🙏

  • @User756gattykmnm
    @User756gattykmnm 9 หลายเดือนก่อน +2

    බෝසත්තුමනි, ඛුජ්ජුත්තරාව දැන් කොයි තලේද ඉන්නෙ? මොනවගේ ජිවිතයක්ද ගත කරන්නේ? උත්තරයක් ලැබෙයි කියලා සතුටින් බලන් ඉන්නවා

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 9 หลายเดือนก่อน

    හරිම වටිනවා බොහොම පින් අපෙ අය ගන, තාත්තා නන්දා ආච්චි ගන කෙසෙද දනගන්නෙ මගෙ පියනන් සමග මට සම්බන්ද වෙනවා නමුත් වඩිවිස්තර මට අහුවෙන්නෙ නා එත්මටත් පින් අවශ්‍ය නහා මට පිහිටවන්න එතුමගෙන් දනගත යුතු වදගත් ටිකක් තියෙනවා පින්

  • @udayaherath4434
    @udayaherath4434 9 หลายเดือนก่อน +3

    බුදුසරණ යි

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මා ගේ නමස්කාරය වෙවා

  • @danieaviles576
    @danieaviles576 9 หลายเดือนก่อน +3

    🙇‍♂️budu saranai deviyange pihitai oba tumata 🙏🙏

  • @SehaniRathnyaka
    @SehaniRathnyaka 9 หลายเดือนก่อน +5

    Theruvan saranai !!!

  • @chamararodrigo777
    @chamararodrigo777 9 หลายเดือนก่อน +7

    5. බාබා වැන්ගා ඔබ කිවූ ලෙස උපතින් අන්ධ වූයේ නැහැ. සුළි කුණාටුවකින් ඇස් පෙනීම අහිමි වුණේ. ඇය යාම දිව්‍ය තලයට යෑමටත් පාරමී පුරන බෝධිසත්ව උත්තමයන් වහන්සේලා තුසිත දිව්‍යතලයේ පවා නොවැඩ තාවතිංසයේ පහල වේද?

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +1

      ඒ ඒ දිව්‍ය තලවලට යන වෙනත් හේතු පවතී අප හට මෙතුමා එම හේතු පැහැදිලි කර දී ඇත.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 9 หลายเดือนก่อน

      මොහුට ඔබ වහන්සේ කියා ඇමතීම මොහු ඉවසයි මරු මෙහෙම වාඩි ලාගෙන ඉපදුන තැන් කියන්න පුළුවන් නම්
      ඔබට එහෙම හැකියාව ක් ඇත්නම් මෙවැනි ප්‍රෝග්‍රෑම් වලට නොඑයි

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 9 หลายเดือนก่อน

      ​@@AmilaAaa-ys8xuමෙතුමා මෙතුමා ගාන්නෙ ෆේක් වලින් ඇවිත් ඔබ එතුමාම තමයි 😂

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 9 หลายเดือนก่อน +2

      ආධ්‍යාත්මික ශක්තිය ගැන ඔබ දන්නෙනෑ

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +1

      @@NiroshaInduruwage අපිත් මෙතුමා ලගම ඉන්න අය තමයි දවසක අපි මෙතුමා සමග රටට පෙනී සිටිනවා එදාට බලන්න මෙතුමා වටා සිටින පිරිස කව්ද කියලා

  • @kalyaniliyanage6777
    @kalyaniliyanage6777 9 หลายเดือนก่อน +3

    Obathumata budusaranai 🙏🙏🙏

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 9 หลายเดือนก่อน +3

    රේරාකානේ මහා නායක හාමුදුරුවන් ගැන කියපු දේ වැරදියි. උන් වහන්සේ මාර්ග පල ලැබු බව කවුරුත් දන්නවා

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 9 หลายเดือนก่อน

      මාර්ගඵල ලැබූ අය රහත් නොවුනොත් නැවත උත්පත්තියකට යන බව ඔබ දන්නෙ නැද්ද

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      ඔය මාර්ගඵල ලබපු බව දැකපු අයට අධ්‍යාත්මික ශක්තියෙනවද?😂😂 එහෙනම් ධම්ම රාජ බෝසතාණන් වහන්සේගේ සෘද්ධි කයත් දැකබලා ගෙන සිත් පහදවා ගන්න කියන්න.

    • @DarmayaiObai-gx2cm
      @DarmayaiObai-gx2cm 8 หลายเดือนก่อน

      රහතන් වහන්සේ නමක් නොවන්නේ නම් , මග පල ලබූ සියලු ඩෙනා බඹ ලොව හෝ දෙව්ලොව යනවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +3

    දෙයියෝ සාක්කි,......පුලුවන්නමි කියන්න ඇස් දෙක වහගෙන හෝ ඇරගෙන කියන්න. ....ප්‍රබාකරන් මොන අපායෙද,...රිචඩිද සොයිසා .... පේමකීරිති මහත්තයා මරපු එවුන්. ....මොන අපායෙද?

  • @Shenaraya
    @Shenaraya 8 หลายเดือนก่อน +1

    විජය කුමාරතුංග මහතා ගැන දැන ගන්න ඕනි...

  • @RandimaThiwanka
    @RandimaThiwanka 9 หลายเดือนก่อน +5

    Theruwan saranai obathumanta

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියන මතු උප්පත්ති ස්ථාන හරි. අනගාරික ධර්මපාල තුමාගෙ පසු උප්පත්තිය වැරදියි. නැවත සැරයක් බලන්න.
    ඔබට යහපතක්ම වේවා!!!

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @kindflowers1924
    @kindflowers1924 8 หลายเดือนก่อน +1

    🙏 නිරයෙන්, අපායෙන් මිදී දේවත්වයට ළං වන්නේ කෙසේද❓❓❓
    ප්‍රසිද්ධ කිහිප දෙනෙක් ඉන්නා තැන් බලන්න...
    🟨 දෙව්ලොව...
    පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය බෝසතුන් වහන්සේ, පූජ්‍ය නාඋයනේ අරියධම්ම බෝසතුන් වහන්සේ, පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, අනගාරික ධර්මපාල තුමා, ඩී.එස්.සේනානායක මහතා, එන්. එම්. පෙරේරා මහතා...
    බබා වැන්ගා තුමා, මහත්මා ගාන්ධිතුමා, රවින්ද්‍රනාත් තාගෝර් තුමා,
    🟥 නිරයේ...
    රජීව් ගාන්ධි මහතා

    • @kindflowers1924
      @kindflowers1924 8 หลายเดือนก่อน

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 9 หลายเดือนก่อน +3

    Teruwan saranai

  • @chamararodrigo777
    @chamararodrigo777 9 หลายเดือนก่อน +9

    4. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් තාවතිංසයට වැඩියා නම් 1997 සිට තාවතිංසයේ දින ගාණක් සිටියාත් මේ වන විට මනුලොව උප්පතිය ලබන්නත් යලි හැකිවන්නේ කෙසේද?

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +2

      මෙතුමා සමග මේ වෙලාවේ දිව්‍ය සැප අතහැර පැමිණි එවැනි බෝසත් උත්තමයන් කිහිප දෙනෙක් සිටි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน

      උනවහන්සේ දේශනා කළා මම නැවත ලංකාවේ රත්නපුරේ ඉපදිලා අද්‍යාපන ඇමති වෙනවා කියලා,

    • @chandanakandy5244
      @chandanakandy5244 9 หลายเดือนก่อน +2

      ඔව් මට මතක ව්දිහට තාවතිංසයේ දවසක් කියන්නෙ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100 හෝ පනහක් වගේ ...........එතකොට මේ කියන දේවල් ........................

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 9 หลายเดือนก่อน

      දිව්‍ය සැප අතහැර පැමිණ ඇත අපේ බෝසතානෝ පහලව ඇති නිසා

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      ​@@ranjankumara2320එකම දිව්‍ය තලයේ උනාට සස්ශ්‍රීක බාවය වෙනස්. පිරිවර සම්පත්ති වෙනස්. හොඳම දේ නොදන්න දේ දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕන.
      නොදන්න පරාස දන්නව වගේ කතා කර හම තමාගේ අවිද්‍යාව රටම දැනගන්නව.😂

  • @HemantGunawardane284
    @HemantGunawardane284 8 หลายเดือนก่อน +1

    AYA SRI MAHA BOSAT TUMANI 🙏🙏🙏🙏
    SAMAYE MAL MAWETA LOWETA WIWERA WEWA !!!!🙏🙏🙏🙏

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 9 หลายเดือนก่อน +2

    Deergayuwewa.

  • @achinimudalige
    @achinimudalige 9 หลายเดือนก่อน +5

    ජය ශ්‍රී..,. ඔබතුමා ට සහ මේ දේශයට.,....

  • @nadeemaanilmini8737
    @nadeemaanilmini8737 9 หลายเดือนก่อน +2

    ජෝතිපාල විජය කුමාරතුන්ග අය කොහෙද

  • @NiroshaDilnthi
    @NiroshaDilnthi 8 หลายเดือนก่อน +1

    Budu saranai

  • @ajithma6867
    @ajithma6867 8 หลายเดือนก่อน

    විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා, ජොති පාල මෙයලා ගැනත් video එකක් දාන්න කෝ🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 9 หลายเดือนก่อน +1

    Obathumata theruwan saranay.

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 9 หลายเดือนก่อน +1

    ඔබ කියන විදියට ඒ අය බොහොම සුළු වෙලාවයි ඉදලා තියෙන්නේ..

  • @christeenlaity3201
    @christeenlaity3201 9 หลายเดือนก่อน +8

    රාජපක්ෂ පවුල මොනවගේ උප්පත්තියක් ලබයිද එකනම් දැනගන්න ආසාවෙන් ඉන්නවා පවුකාරපවුල

  • @nishanthahettiarachchi4139
    @nishanthahettiarachchi4139 9 หลายเดือนก่อน +1

    කරුණාවෙන් පැහැදිලි කරදෙන්න සම්මා දිට්ථිය හා මිත්‍යා දිට්ථිය ගැන.. සම්‍යදෘෂ්ටික දෙවිකෙනෙක් වීම සඳහා පෙරභවයේ දෘෂ්ටිය කෙසේ විය යුතුද..

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 9 หลายเดือนก่อน

      සම්‍යයක් දෘෂ්ටියේ ඉන්න ඕන.

  • @anojagamage7966
    @anojagamage7966 9 หลายเดือนก่อน +6

    Theruwan Saranayi 🙏

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ අංකය දැන ගන්න පුලුවන් ද

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +6

    අපේ රටෙි පව් කරපු ඇමතිලා යනතැන් කියන්න බැරිද

    • @haymaranwaka2899
      @haymaranwaka2899 9 หลายเดือนก่อน

      මටත් ආසයි ඒක දැන ගන්න

    • @heratht3098
      @heratht3098 9 หลายเดือนก่อน

      අැමතිල JR පේමදාස වගේ ලෝකයො ගැන කියනවා නමි හොදයි. හෙරකම් කල ්අය යන තැන් කියකවා නම් රටට සේවයක්. එහෙම උනොත්
      මෙතුමාට ජිවිත තර්ජන එන්න පුලුවන් නේද.
      DS ගැන අැහුවෙත් නෑනෙ.

    • @helankacchannel5470
      @helankacchannel5470 9 หลายเดือนก่อน

      ජේ ආර් නම් නිරයෙ ඉන්න්ව් කියල මුස්ලිම් කෙනෙක් බෞද්ධ වෙලා අනාවැකි කිව්වා.එයාගෙ නම මතක නෑ වීඩියෝ තිබ්බා.නම දන්න කෙනෙක් කමන්ට් කරන්න.බව්වතුල් බාව වගෙ මතක

  • @indikapriyandani8213
    @indikapriyandani8213 9 หลายเดือนก่อน +1

    Reරුකානෙ හාමුදුරුවො අම්පාරෙ ඉපදිලා දැන් තරුන හිමිනමක් දැන් රට ගිහිල්ල

  • @chamindikarandagoda7490
    @chamindikarandagoda7490 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน +2

    බොහෝ පින් දහම් කල මගෙ සොයුරිය මගෙ නිවසේදී හාට් ඇටෑක් එකකින් මියගියා කල කුසල් කියා නිම කරන්න බෑ බාවනා කරා.ඒත් බලන තැනකින් කිව්වා තාම මගෙ නිවසෙ ඉන්නවා මාත් සමග තරහින් කියල .මන් පනිවිඩයක් තියන්නම් ස්තුති මේ නාලිකාව මට පෙනුනාට.ඔබ තුමා දිහා බලා සිටින්නට අපහසු බවක් දැනෙනවා තෙරුවන් සරනයි

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 9 หลายเดือนก่อน

      ලංකාවට කරපු අපරාධය නිසා අද ටත් අප විදවනවා. විදේශ නායකයා එවන් තත්වයකට වැටී ඇත කියලා මෙතුමා ප්‍රකාශ කිරීමට ප්‍රථම හැඟුනා. බුදු දහමෙ සඳහන් වන විස්තර හා සැසදෙන බව පෙනී යනවා. බොහොම ස්තුතියි.බලවත් නායකයෝ පරලොව ගැන නොදැන ගන්නා තීරණ වලින් දැන් විඳවනවා. එදා සිටිය එවන් අය මෙදා කොහේ ඇත්දැයි සිතා ගත හැකිය. නුවනැත්තෝ මේ තොරතුරු දැන පාපයෙන් මිදෙත්වා. ලැබී ඇති මිනිසත් බවින් ප්‍රයෝජන ගනිත්වා.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @lalgunasekara1389
    @lalgunasekara1389 9 หลายเดือนก่อน +3

    karmayen galawena magak pragnawantawa terumgaththoth niwan maga abiyasa utumwu dalada samindu pihitayi

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 7 หลายเดือนก่อน

    Oba wahanweta namaskaraya wewa...

  • @AvishkaVijesinghe
    @AvishkaVijesinghe 8 หลายเดือนก่อน

    ඔබතුමාට කියන්න පුළුවන් මැරුනයින් පස්සේ යන තැන විතරද .යන්න හැදෙන තැන කියන්න පුලුවන්ද මැරෙන්න කලින් ප්‍රමුක චරිතවල

  • @koreandramaworld2687
    @koreandramaworld2687 4 หลายเดือนก่อน

    H.C.P bell පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඉපදිලා ඉන්නෙ කොහෙද කියන්න

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු.ඥාන සම්ප්‍රේෂණය පුදුමයි නේද.

  • @linetroint3800
    @linetroint3800 9 หลายเดือนก่อน +3

    සුවපත් වේවා !!! ඔබ තුමා මෙ කියන දේවල් තේරැම් ගන්න පිරිස විතරයි ද අන්තිට ඉතිරි වෙන්නෙ සුවපත් වේවා !!!හැබැයි ඔය කියපු හැමෝම දුගතියෙන් මිදිලා නැ සුගතිය,දුගතිය කියන්නෙ ගති දේව කොට්ටාෂ,මනුස්සයින්ට කියනවද? කොට්ටාෂ කියලා ඔබ තුමා අතර මැදදි දේව කොට්ටාෂ එක්ක හිනා වුනා ඕවා තෙරැම් ගන්න පුලුවන් චිත්තය යම් විදිහකට පිරිසිදු කර පලිවෙත් රකින අයට පමණයි .එතකොට සතර අපායෙ කොටසක් වන බල්ලො පුසො අප අවටම ඉන්නවා උන්ට තියෙන්නේ ඉව මනුස්සයට තියෙන්නේ මන ඇස,කණ,නාසය,දිව,කය,මන හයයි . බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කලේ සයදොර කියලයි.සුවපත් වේවා !!! කමෙන්ට් පොදුවෙ ලිව්වා මෙතුමට ආශිර්වාද කරන ගමන්

  • @nandarathnayaka440
    @nandarathnayaka440 9 หลายเดือนก่อน +1

    අැයි R ප්‍රේමදාස ගැන අහන්නෙ නැත්තෙ.

  • @surangasuranga2465
    @surangasuranga2465 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kurudugollesudamma5700
    @kurudugollesudamma5700 8 หลายเดือนก่อน

    පූජ්‍ය ගන්ගොඩ විල සෝම හාමුදුරුවෝ උපත ලබා තිබෙන්නේ කොහෙද කියල කියන්න පුලුවන්ද ....

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 8 หลายเดือนก่อน

    Mage thaththa Ayurvedic
    doctor kenek. Univercity management board hitapu
    ayek. Vishala samaja sevavan karapu yahapath jeevana ratavak geniyapu
    Keshara Sinhayek vage
    personality ekak thibunu kenek. Bohoma sarala jeevana ratavak gena giyapu sadharanathvaye
    ihalama, prarthakami kenek. Prasidda kenek.
    Adatath ema jeevithaya mata sathutak.Ohu miyagihin avurudu 30 ivarai. Nama S.B. Waidyarathna. Dan thaththa koheda? Karinakara pilirhurak denna puluvanda?

  • @nimmiherath899
    @nimmiherath899 9 หลายเดือนก่อน +1

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 8 หลายเดือนก่อน

    75 අවුරුද්දක් රට කෑව කියල කෑගහනව නම් කොහොමද ඩී.එස්.සේනානායක මැතිතුමයි ඇන්.ඇම්.පෙරේර මැතිතුමයි දේවතල වල ඉන්නෙ?

  • @wipulasarathchandra1689
    @wipulasarathchandra1689 9 หลายเดือนก่อน

    Mage amma thatha gana balaganna hithuna. A sambandayen sambanda wenne kohomada??? Obathumata theruwan saranai...

  • @sanuli...4661
    @sanuli...4661 4 หลายเดือนก่อน

    මහත්මා ගාන්ධි කොහොමද දෙවි කෙනෙක් උනේ.අනික බාබා වැන්ගා උපතින් අන්ධ නැහැ නේ

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 8 หลายเดือนก่อน

    බණ්ඩාරනායක අගමැතිතුමා, බණ්ඩාරනායක අගමැතිනිය හා අනුර බණ්ඩාරනායක මැතිතුමා.

  • @eskinnalin9684
    @eskinnalin9684 9 หลายเดือนก่อน

    Udusaranai

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 หลายเดือนก่อน +2

    KARUNAWEN PAHADA DENNA BOSAT TUMANI .. BOHO DENA KIYANA PARIDI 2024 WASARA KUMANA AAKARAYEN JANATAWETA BALAPAIDA? 🙏🙏🙏🙏
    ARTIKAYA KUMANA AKARAYE PAWETIDA?

  • @helankacchannel5470
    @helankacchannel5470 9 หลายเดือนก่อน +1

    මගෙ තාත්තා අම්ම ඉන්න දිහා නම් දන්නවා මම.එයාලගෙන් පනිවිඩ පවා එනවා.තාත්තා ඉන්නෙ මුනිවරයෙක් විදියට.එයා මැරුනෙ කොරෝනා හැදිල මම ලග හිටියෙ ඉස්පිරිතාලෙ මම අවසන් මොහොතේ පිරිත් දාල තිබ්බ.එයා මැරිලා සතියෙන් මට ඇවිල්ල කිව්ව මැරෙන වෙලේ හොදට බුදු ගුන සිහි කලා කියල.ඊට පස්සෙ එයා අලුත් නුවර හිටියා මාස හයක් වගේ ඉදල දැන් ඉන්න තැනට ගියේ දැන් ඉන්න තැන මනුස්ස ලෝකෙන් අවු 700 වගේ ඉන්නවා කිව්වා.

  • @Kasuni1996
    @Kasuni1996 8 หลายเดือนก่อน

    දිව්‍ය ලෝකෙක ඉපදුනාම අවුරුදු ලක්ශ ගනන් ඉන්නවනෙ අනික මෙහෙ අවුරුදු ලක්ශ ගානක් ගයත් එහෙ එක දවසක් වගෙ .
    කෝම බලංගොඩ ආනන්ද මත්‍රෛි හිමි එහෙම අඩු කාලෙකින් ඉපදුනෙ 🤔

  • @MalsarinduAstrology
    @MalsarinduAstrology 9 หลายเดือนก่อน +1

    obata puluwanda dana balen bithtiyen ahapetha thiyena da kiyenna

    • @silmanisilmani1068
      @silmanisilmani1068 8 หลายเดือนก่อน

      Metuma deyana belayed kiyanawa newei .dutugamunu eara satanedi e yuddayedee udw kala kataragama vani balawath devi kenek Samaga yam sanniwedana maddiyakin Ahana ONAMA දේකට පිලිතුර දෙන්නේ. මම අත්දැකීමෙන්ම යි මේ කියන්නේ.ස්වාමීන් වහන්ස.

  • @ChampikaRohana-f2m
    @ChampikaRohana-f2m 8 หลายเดือนก่อน

    😮

  • @roshanikalutharage2747
    @roshanikalutharage2747 9 หลายเดือนก่อน +1

    Me kiyana widiyata balangoda hamuduruwo eka dawasakwath thuthisawe idala na wagene

  • @wish864-n1b
    @wish864-n1b 9 หลายเดือนก่อน +1

    Mahinda malahama kiyanna balamu.?

  • @NayanaNayana2
    @NayanaNayana2 9 หลายเดือนก่อน

    රනිල් ඇතුලු රාජපක්ෂ පරපුරනම් හතර අපායේ පැහෙනවා ලංකා මතාව විනාස කළාට අහිංසක මිනිස්සුන්ට කරන අපරාධ වලට 225 සමග අනිවාරයෙන් එක ලොකුම සාපේ මිනිස්සුන්ගේ සාපේ

  • @User756gattykmnm
    @User756gattykmnm 9 หลายเดือนก่อน

    මහබෝසත්තුමනි සියලුම දෙනාගෙන් එකතුවෙන ගැටලු එකතු කරලා වෙනම විඩියෝ එකක් කරන්න. ජේසුතුමා ඇත්තටම කුරැසේ ඇනගැසුවද? හිමාලයට ගිහින් තරැන කාලේ බෞද්ධ වෙලා භාවනා කරලා සෘද්ධි ඉගෙනගෙන ඉතාලියට ඇවිත් ප්‍රාතිහාර්ය පැවද?දැන් උන්වහන්සේ ඉන්නෙ කුමන තලයකද? මොනවගේ ස්භායකින්ද? කියලත් දැනගන්න කැමතියි

  • @ventnarada5896
    @ventnarada5896 9 หลายเดือนก่อน +2

    උබ තුමාගේ මතය පිළිගන්න බෑ. ප්‍රභූ වරු ඔක්කොම ලොකු තැන්වල බුද්ධකාලෙනම් දුප්පත් මිනිස්සු තමයි දිව්‍යලෝක ගියේ

  • @neela-wm3gh
    @neela-wm3gh 8 หลายเดือนก่อน

    Rajaathu koheda uthpaththiya labala.inne

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dikson2244
    @dikson2244 9 หลายเดือนก่อน

    රංජන් විජේරත්න කල්ප කීයක් අපායෙද ඉන්නව.

  • @Rasthiyaduv
    @Rasthiyaduv 9 หลายเดือนก่อน

    ජේ ආර් ජයවර්ධණයි රණසිංහ ප්‍රේමදාසයි ඉන් නෙ කො හෙද

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 9 หลายเดือนก่อน

    Sathya sri sai Babà koheda inne kiyanna.mata denaganna harima awashyai

  • @chandraperera4070
    @chandraperera4070 9 หลายเดือนก่อน +1

    My father born 1921/07/07 colombo kolonnawa date of dead
    2008/05/21,if you can give latest
    discussion please.thanks.
    Tripplr gem....I am wating for natural
    reply from Tampa..U.S.A

  • @thanujadasun1906
    @thanujadasun1906 9 หลายเดือนก่อน +2

    Ape පාර්ලිමේන්තුවේ set ekath niraya තමයි 😢😢😢

  • @Malkanthi-n5p
    @Malkanthi-n5p 8 หลายเดือนก่อน

    Jaksan antani mhattaya kohada ipadila Inna kiyala kiyanwada.

  • @thusithabaya7213
    @thusithabaya7213 9 หลายเดือนก่อน

    Marai.....

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 9 หลายเดือนก่อน +10

    දුටු ගැමුණු නිරිදුනේ නොමගට යන මේ රටේ මිනිසුන්ගේ මතු භවය සුකිත මුදිත කරන්නට ඔබ දරණ වෑයම ප්‍රසන්සනීය වේ. මහා රාවණයන්ගේ යුතුකමද එය වේ. ධම්ම රාජ බෝසතාණන් වහන්ස අප ඔබ සමගයි. මේ බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහ බෝසත්වරයෙකු මේ මිහිතලය මත කරන කැපකිරීම වෙන කෙනෙකුට නම් කළ හැක්කක් නොවේ. එවන් කැපකිරීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @n-lyrics8798
    @n-lyrics8798 9 หลายเดือนก่อน +12

    අපේ ආච්චි ඉන්නෙ කොහෙද.? ඔබතුමාට පුලුවන්නම් කියන්න😮 බුදුසරණයි❤

  • @kasunimaleesha6501
    @kasunimaleesha6501 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @nimalikalubovila4021
    @nimalikalubovila4021 9 หลายเดือนก่อน

    😮

  • @himaliopatha5785
    @himaliopatha5785 9 หลายเดือนก่อน +7

    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ඉපදිලා ඉන්නේ. අද්‍යාත්මික පුළුවන් නම් කියන්න මේ භවයේ ඉපදුනේ කොහේද? දැං වයස කීයද?

  • @geethanisj
    @geethanisj 9 หลายเดือนก่อน +15

    අවුරුදු කීපයකට පෙර මිය ගිහින් දිව්‍ය තලයක උප්පත්තිය ලැබුණ කෙනෙක් මේ වනවිට නැවත මනුලොව ඉපඳී ඇත්නම්, දිව්‍ය ලෝකයේ දීර්ඝ ආයුෂ සම්පූර්ණ කරන්නේ නැත්දැයි දැන ගැනීමට කැමතියි.

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +1

      ඒ බෝසතානන් මෙතුමාගේ
      සහයට දිව්‍ය සැප අතහැර පැමිණිලා සිටින්නේ මා එම බෝසතානන් හඳුනනවා

    • @Kumari-kq1py
      @Kumari-kq1py 9 หลายเดือนก่อน

      ❤❤❤මට ගැටලුවක් උනා

    • @AjithAththaragama
      @AjithAththaragama 9 หลายเดือนก่อน

      Mokada,,Appa,,oyage,,Getaluwe

    • @kumarimallika6371
      @kumarimallika6371 9 หลายเดือนก่อน +1

      මටත් එම ගැටලුවම තිබුනා

    • @kumarimallika6371
      @kumarimallika6371 9 หลายเดือนก่อน +3

      සමහරදෙවල් ව්ස්වාස කල නොහැකියි.....අනාෆතය දැකිමේ නුවන ඇත්තේ බුදුන් වහන්සේට, ඉන්පසු අරහතුන් වහන්සේ නමකට

  • @Wowgreen5756
    @Wowgreen5756 9 หลายเดือนก่อน +12

    මේකෙ මට පිළිගන්න බැරි දෙයක් රේරුඛානේ චන්දවිමල හිමි දිව්‍ය තලයක කියලා.ධර්මය අධර්මය කලා කියන්නෙම ආනන්තිය පාපකර්මයක්.එතන හිතන්න දෙයක් තියෙනවා මට හිතෙන විදිහට

    • @ART-dd8hl
      @ART-dd8hl 9 หลายเดือนก่อน

      ඔබ නම් පව් රැස් කරගන්නවා. රේරුකානේ හිමියන් ධර්මය අධර්මය කළාය කියන ඔබනම් අපායට යාවි! අනික මෝඩයෙක් බවත් පේනවා. ආනන්තර්ය කර්මයක් කියන්නෙ මොකක්ද කියලා දන්නේ නැති මිත්‍යාදෘශ්ටිකයෙක්

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      ඔබ නිවන හා දෙවිවරු දැකල ද? ඒ දේවල් විශ්වාස කරේ😂😂

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 9 หลายเดือนก่อน

      ​@@hmtherath3099අධ්‍යාත්මික ශක්ති ගැන නොදන්න උන්ගෙ ගොං ගති අඩු වේවා😂😂

    • @silmanisilmani1068
      @silmanisilmani1068 8 หลายเดือนก่อน

      Naha. Renukane hamuduruwo anagamee palatia.kaþaragama deviyoth Samara kata Kalama e bava prakasa kala. Kataragama deviyoth.

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน

      උන්වහන්සේ ධර්මය අධර්මය කලේ නැහැ. උන්වහන්සේගේ පොත් තාම අපි බලනවා. ඔබට වැරදිලා වෙන් කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ඔබගේ අදහස.

  • @dikson2244
    @dikson2244 9 หลายเดือนก่อน +11

    ජේ. ආර් ජයවර්ධන.
    ආර් ප්‍රේමදාස
    මොන අපායෙද ඉන්නෙ.

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 9 หลายเดือนก่อน

      ප්‍රේමදාස ගිනිගෙන දැවෙන යක්ෂයෙක් වෙලා අපායෙ ඉන්නවා කියල දන්කන්දේ ධම්මරතන හිමි සමාධියෙන්දැකල කිව්වා, උන්වහන්සේ අපවත් වෙලත් ⁣ටිකක් කල් දැං.

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 9 หลายเดือนก่อน +1

      මහින්දගෙ පවුල පිටින් මොන අපායෙද යන්නෙ