මගේ දුවට දැන් 21යි - Ashanya Premadasa ගේ පවුලම පලමුවරට මාධ්‍යට කියපුදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024
  • මගේ දුවට දැන් 21යි - Ashanya Premadasa ගේ පවුලම පලමුවරට මාධ්‍යට කියපුදේ
    #ashanyapremadasa #srilanka #ashanaya

ความคิดเห็น • 288

  • @tharinduwelhenage
    @tharinduwelhenage  วันที่ผ่านมา +14

    Subscribe කරලා එකතුවෙමු 🔥 youtube.com/@tharinduwelhenage

  • @HashiniIshara-k6k
    @HashiniIshara-k6k วันที่ผ่านมา +469

    මෙ ගර්ල් මගෙ වයස මන් සකන්ඩ් ශයි කරනවා තාම එකට මෙ කෙල්ල එයාගෙම ලොකෙයක් ගොඩනගාගෙන මාරම සතුටුයි හැම කෙල්ලෙක්ටම හරියන්න ඔනි ❤❤

    • @tharinduwelhenage
      @tharinduwelhenage  วันที่ผ่านมา +6

      ❤️🔥

    • @ASidu-e7u
      @ASidu-e7u วันที่ผ่านมา +9

      Me කෙල්ලෝ අදින විදියti ඔයාගෙ කොල්ල කැමති da oya අදිනවාට

    • @rezaradissanayaka
      @rezaradissanayaka วันที่ผ่านมา +1

      @@ASidu-e7u😂

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @xinister4541
      @xinister4541 วันที่ผ่านมา +1

      harinm 3rd ne krnnona 21 nm

  • @rajinifonseka2075
    @rajinifonseka2075 วันที่ผ่านมา +59

    අශන්‍යා ගේ හුරතල් පෙනුමට මම හරිම ආදරෙයි. හරිම ලස්සනයි. බෝනික්කෙක් වගේ.❤❤❤❤❤❤

  • @Yerusha-p1v
    @Yerusha-p1v วันที่ผ่านมา +72

    මං මේ girl ගේ ආසම දේ එයාගේ තාත්තා , voice එකේ ඉදන් හැමතිස්සෙම එයාගේ තාත්තා එයා කරන පුන්ච් දේට පවා back support එක දුන්නා. ගොඩාක් ළමයින්ට ඒ support එක ලැබෙන්නේ නෑ. ඒ අතින් ඒයා හරිම වාසනාවන්තයි. සතුටුයි ඔයා ගැන. God bless uh. Happy birthday girl ❤

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n วันที่ผ่านมา +96

    හරිම ලස්සන පවුලක්. ඒ තාත්ත නම් නියම තාත්ත කෙනෙක්. දුවෙක්ට ඉන්න ඕන මේ වගේම තාත්ත කෙනෙක්. 😊❤❤❤❤❤❤❤❤

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n วันที่ผ่านมา +43

    ආශාන්‍යාට ඉන්නෙ හරිම ආදරණීය පවුලක්.. අපි රස්සාවක් කලත්, කොහේ ගියත් අවසානෙට ඔක්කොම වැඩ ඉවර වෙලා එන්නෙ ගෙදරට. වටේ පිටේ අය කොහොම උනත් තමන්ගේ ගේ ඇතුලේ දරුවෙක්ට ආදරය සෙනෙහස තියෙනව නම් එයාට වටේ පිටේ මිනිස්සුන්ව ලොකුවට care කරන්න අවශ්‍ය නෑ. මම school යන කාලේ ඉදන් මට හැමෝම ලස්සනයි කියනව. මම ඒදවස්වල අනිත් ගෑනුලමයින්ට වඩා fashion කරා. ඒ කාලේ අපේ පැත්තෙ ගෑනු ලමයි හරිම සරල විදිහට dress කරන්නෙ. මම clz එකකට ගියත් මොකක් හරි අලුත් fashion එකක් කරන් තමයි යන්නෙ. මම පොඩිකාලෙ ඉදක fashion වලට ආසයි. ඉතිං මට පංතිවල ගොඩක් ගෑනු ලමයි හතුරුකම් කරා. බොරු කේලම් මන් ගැන කියල මට සමහර ගුරුවරු ගොඩක් වෙනස්කම් කරා. මගේන් ගොඩක් පිරිමි ලමයි යාළුවෙන්න ඇහුවට මම කාටවත් කැමති උනේ නැ. ඒත් එක පාරක් පංතියෙ ලමයෙක් ප්‍රින්සිපල්ට ගිහින් කියල තිබ්බ මම පිරිමි ලමයි දහදෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නෙ කියල. ඉතිං මම පාසල් ලමයෙක් විදිහට හරිම අමිහිරි පාසල් ජීවිතයක් ගතකරේ. ඒත් මම කවදාවත් කඩා වැඩුනේ නෑ. මම සමහර දාට කාමරේට වෙලා අඩල හිත හදාගත්ත. මටත් අම්මෙකුයි තාත්තෙකුයි අයියෙකුයි ඉන්නව. මගේ ගෙදරත් හරිම ආදරනීයයි. කවදාවත් මගේ තාත්ත ගේ ඇතුලට ප්‍රශ්න එන්න දුන්නෙ නෑ. මගේ අයිය හැමදාම මාව ආරක්ෂා කරා. තාත්ත හැමදාම කිව්වේ කවුරු මොනව කිව්වත් ඔයා වැරදි නැත්නම් කොතන ගියත් රැජිනක් වගේ ඔලුව කෙලින් තියන් ඉන්න කියල. අම්ම හැමදාම කිව්වේ අතේ ඇගිලි පහ එක වගේ නෑනේ එක එක විදිහේ මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු කියන දේවල් ගනන් ගන්න හොද නෑ. පල ඇති රුකට තමා මිනිස්සු ගල් ගහන්නෙ කියල. අපි හොදයි නම් වැඩිකල් කිසිම ප්‍රශ්නයක් අපේ ජීවිතේ පවතින්නෙ නෑ ආශාන්‍යා. ඔයාට මිනිස්සු sing කරන්න බෑ කියල කියනව නන් මිනිස්සු එක්ක තරහ ගන්න එපා ඒ අය කියන දේ ආශිර්වාදයක් කරගෙන දැන් sing කරනවට වඩා ඔයා තව දක්ෂ වෙන්න.
    ඔයාට ගොඩක් ආදරණීය family එකක් තියෙන්නේ. ඒ ආදරය ඒ හයිය ඔයාට තියෙනව. මම එක පාරක් දැක්ක ආලිය බාත් කියනවා එයා කවදාවත් comments කියවන්නෙ නෑ ලු. මොකද එයා රගපාන්න ආපු මුල එයාට මිනිස්සු ගොඩක් අපහස කරා. එයාට acting බෑ කියක එයාඅ විහිලුවකට ගත්ත. එයා හොදට ඉගෙන ගෙනත් නැති නිසා එයාට මිනිස්සු විහිලු කරා. එයා comment කියවලා ඉස්සර දුක් වෙනවලු. ඊට පස්සෙ එයා comment කියවන එක නැවැත්තුවාලු. ඒත් මේවෙද්දි aalia bhatt එයාගේ සිනමා ජීවිතේ ලොකුදුරක් ඇවිත්. එයා ඇත්තටම දක්ෂ නිලියක් කියල ඔප්පු කරල ඉවරයි. ආශාන්‍යාටත් දවසක එහෙම කරන්න පුලුවන්. හැමදේම එක රැයකින් වෙන්න් නෑ. ඉවසීමෙන් ඔයාගේ තාත්ත කිව්වා වගේ ඔය හිනාව හැමදාම මූනේ තියාගෙන ඔයාගෙ ගමන යන්න. Happy Birthday දරුවෝ. ❤

    • @tharinduwelhenage
      @tharinduwelhenage  วันที่ผ่านมา +1

      ❤️

    • @paramiwijesiri8364
      @paramiwijesiri8364 วันที่ผ่านมา +2

      ඇත්ත. මං A/l කරන කාලේ සාමන්‍ය පෙනුමක් තිබ්බ කෙනෙක්. හැබැයි මං ලස්සනට ඇදන් ගියා. හැබැයි ඉගෙනීමට ඒ තරම් දක්ෂ නෑ. ඒත් මට වඩා දක්ෂ ළමයි මං අඳින විදිහට මාරම තරහයි. අපේම ඉස්කෝලේ පන්තියේ ළමයෙක් ඒ class එකට ආවා. ඒ ළමයා මං ගැන මොනවහරි කියලා අන්තිමේදී මගෙ ගොඩක් යාලුවෝ මා එක්ක කතා කරේ නෑ. කමක් නෑ ඒක එහෙම වෙන්නත් ඇත්තේ හොඳකට වෙන්න ඇති ❤

  • @Srilankajs47
    @Srilankajs47 วันที่ผ่านมา +56

    සුභ උපන් දිනයක් වේවා❤❤❤ හැබැයි ගැහැනු ළමයෙක්ප්‍රසිද්ධ වෙන්න ඕනේ දියුණු වෙන්න ඕනෙ ඉස්සරහට යන්න ඕනේ ඇබ්බැයි තමන්ගේ ඇඟපත වහගෙන විලිවත වහගෙන යන්නයි ඕනේ. ප්‍රසිද්ධිය කියන්නේ ඇඟ පෙන්නන එක නෙමෙයි😢😢😢😢

    • @UdulaMuthukumari-v3d
      @UdulaMuthukumari-v3d 12 ชั่วโมงที่ผ่านมา

      Eka pennuwe nathnam kohomada presidda wenne😂

    • @shagikolla822
      @shagikolla822 11 ชั่วโมงที่ผ่านมา

      Oyala wage dote eun neweine

  • @ranaa9470
    @ranaa9470 11 ชั่วโมงที่ผ่านมา +15

    මෙතන අක්ක කෙනෙක් කියල තිබ්බ තාම 2nd ශයි කරනව කියල පසුතැවෙනව.....මතක තියාගන්න ධනූශ් වගේ ලොකුම ආටිස්ට්ලත් කිව්ව එයාලට තියෙන ලොකු පසුතැවීම හරියට ඉගෙන ගත්න බැරි උන එක කියල...ඒ නිසා ශයි 10ක් හරි කරල ගොඩ දාගනිම්..ඊට පස්සෙ එන මොරාල් එක වෙනම ලෙවල් එකක්

    • @Sashini-z2y
      @Sashini-z2y 8 ชั่วโมงที่ผ่านมา +1

      ශයි තුනයි කරන්න පුලුවන් 😂

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 6 ชั่วโมงที่ผ่านมา

      hariyatama hari...ugath Kenai nathi kenai athara wenasa ona thanaka kapila penawa...me lamaya adu wayasen goda gihin athi...eth usas adyapanaya nolabuwa eka gana molayak thibboth dawasaka duk wei...

  • @Thimiragkd
    @Thimiragkd วันที่ผ่านมา +17

    මෙතෙක් ලංකාවේ පහළ උන පෝෂ්ම කෙල්ල සහ අවුරුදු 21 ලබපු එකම කෙල්ල..21 හොදට වැඩ නම් අරන් 😂😂😂😂😂😂😂😂

  • @Yanga427
    @Yanga427 วันที่ผ่านมา +72

    එයා එයාගේ vibe එකේ ඉන්නවා... All the best Ashanya 🩵

  • @sewmisenevirathna
    @sewmisenevirathna วันที่ผ่านมา +21

    ඉරිසියාකාරයෝ ගොඩක් අතරෙ මේ ලමයට සුබ පතපු හිත හොද මිනිස්සුත් ඉන්නවා...

  • @RavinduRansara2
    @RavinduRansara2 วันที่ผ่านมา +23

    ආදරෙයි ආදරෙයි හැමදාම අශාන්යා ♥️♥️
    සුබ උපන්දිනයක් වේවා..

  • @Ngamageramya
    @Ngamageramya วันที่ผ่านมา +26

    අශන්‍යා දක්ෂ ළමයෙක් ඒත් ගැහැනු ළමයෙක් විදියට සංවර ඇඳුමක් ඇන්ඳ නම් තව ගොඩක් ලස්සනයි .

  • @h_i_m8836
    @h_i_m8836 วันที่ผ่านมา +34

    රිද්දන මිනිස්සුන්ට දෙන්න පුලුවන් හොදම දේ හිනාව...උන්ට කාලා ඉන්න බෑ 😂❤

  • @Sudu-aiya
    @Sudu-aiya วันที่ผ่านมา +11

    අරවින්ද සර් කියන්නේ මගේ boss කලින් හිටිය නියම මනුස්සයෙක් ❤

  • @Tharaa_girl
    @Tharaa_girl วันที่ผ่านมา +28

    ලස්සන family එකක් .ලස්සන බැදීමක් ❤

  • @DilkiRashmika899
    @DilkiRashmika899 วันที่ผ่านมา +9

    කවුරු කෝම කිව්වත් ඇද කරන මිනිස්සු මේ ලමයි ඉන්න තැනවත් නෑ එය ඉන්න විදිහ එයගෙ කැමැත්තක් මිනිස්සු බලන්නෙ හැමදාම කතන්දර කියන්න 😢❤

  • @TharukaFernando-ft3vm
    @TharukaFernando-ft3vm วันที่ผ่านมา +16

    ශෝයි අනේ එයා ❤ මගෙ නංගිගේ වයස. Many happy returns of the day 🎉

  • @ChandanaWeerasuriya-uf9bn
    @ChandanaWeerasuriya-uf9bn 9 ชั่วโมงที่ผ่านมา +2

    මෙතන කෙනෙක් කියලා තියෙනවා වගේ දෙමව්පියන් දිහා බලාගෙන තමයි දරුවො ඉගෙනගන්නේ, අශාන්‍යාගේ අම්මත් මේ වගේ උත්සවයකට එන්නේ තම දෙතන නිරාවරණය කරගෙන නන් දුව ගැන කතා කරලා වැඩක් නැහැ, 20 පැනපු පුතෙක් ඉද්දිදිත් එසේ පැමිණීම ඇත්තටම කණගාටුදායකයි. අපේ අම්මලා අපේ අක්කල නංගිලට විලි සර්ගය ඉගැන්වූ හැටි මට තවම මතකයි,
    විදෙස් රටවල කෙසේවුවද ලංකාව වැනි රටකට මෙමෙ ඇඳුම් නොගැලපෙන බව මගෙ අදහසයි🎉🎉🎉

  • @Piumiridmika
    @Piumiridmika วันที่ผ่านมา +48

    ඔක්කොම හොඳයි ඇඳුම තමයි වැඩේ. කැමරාවත් ඒකටමයි ෆෝකස් කරන්නේ දැන් මෙතන කට්ටිය ටිපර් වෙන්න එපා පල ඇතිරුකටම නේ ගල් ගහන්නෙ කියලා ඒක පෙන්නන්න තමා වැඩිපුර දඟලන්නේ

  • @MaheshiMashi-w3q
    @MaheshiMashi-w3q วันที่ผ่านมา +35

    Happy birthday ashanya nanga🎉🎉❤❤princess 👸 love you 😘

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 วันที่ผ่านมา +5

    හොද නිර්මාන කිරීමට සුබ පතනවා. වාසනාවන්ත ගෑනු ලමයෙක්❤❤❤❤❤

  • @nomad_biker_
    @nomad_biker_ วันที่ผ่านมา +23

    කියවිල්ල - 100%
    Talent එක - 10%

    • @creativeschool9788
      @creativeschool9788 13 ชั่วโมงที่ผ่านมา +2

      Sira😂

    • @IrushiShehani
      @IrushiShehani 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂Ane ow

  • @kolithaperera1830
    @kolithaperera1830 วันที่ผ่านมา +7

    Happy birthday nangi oyata mama hadawathinma suba upan dinayak wewa kiyala pathanawa. nangi oyage siyaluma balaporoththu hariyanna one. ❤❤❤

  • @Izelslay
    @Izelslay วันที่ผ่านมา +17

    Happy Birthday Ashi..❤❤ Fr she's so strong compared to her past self.. so proud ❤

  • @ar.3764
    @ar.3764 วันที่ผ่านมา +32

    ඇග පේන්න ඇන්දම posh කියල හිතන් ඉන්නෙ..හරි මෝඩයි..කොහොමත් ලන්කවෙ අය posh කියන එක define කරන්නෙ බාගෙට ඇදුම් ඇදල english පුලුවන් නම් 😂

    • @lll7183
      @lll7183 วันที่ผ่านมา +1

      Basically, bra eka pitin genalla . kohomadaammagey ththagey ayyagey gamma.

  • @vitztoyota8712
    @vitztoyota8712 วันที่ผ่านมา +13

    එයා ලස්සනයි...ඒත් සිංදු නම් කියන්න බැහැ

  • @CjcCnfm
    @CjcCnfm วันที่ผ่านมา +4

    ඉරිසියාකාරයෝ කොහෙත් ඉන්නවා ගණන් ගන්න එපා සතුටින් ඉන්න❤❤❤

  • @Tolifewithlove5684
    @Tolifewithlove5684 วันที่ผ่านมา +17

    අශාන්‍යා ඊළඟ උපන්දින පාටියේ මීට වඩා ටිකක් අඩුවෙන් රෙදි අඳින්න

  • @PeshalaMadu-b5h
    @PeshalaMadu-b5h 5 ชั่วโมงที่ผ่านมา +2

    Ashenya ට සින්දු කියන්න පුලුවන් 😮...නැත්නම් සල්ලි වලින් උඩ ආපු කෙනෙක්ද කියල කල්පනා කරන මම.😂අනිත් දේවල් නම් මට අදාල නෑ.

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk วันที่ผ่านมา +6

    Happy birthday ashanya 🎂🎉❤️ may your all dreams come true 🥰 stay safe and happy forever 😍love you❤️❤️❤️

  • @oshencool494
    @oshencool494 วันที่ผ่านมา +9

    ඔය famus එක හොදයි කියන අය කෝ මෙවා බලන කොට මෙවට කියන්න වචන නැ එ පවුලෙ පරිසරයට එයා හැදිලා ඉදිිරි පරමිිපරාවට පවිි

  • @dewmi0522
    @dewmi0522 วันที่ผ่านมา +13

    mn ashayagen igena gatta de thamai minissu inne apita agilla dik karanna .habai api hina wela inna ekama thamai e minissunta dara ganna amaruma .mn kamathi ma ashanya athule inna charithayata .pitin balala kenekwa maninna ba .

  • @pinklady741
    @pinklady741 วันที่ผ่านมา +14

    Shoiii ayyek 🙈❤️ හිනා වෙලාම ඉන්නවා 🙊

  • @supembara_jothi_page
    @supembara_jothi_page วันที่ผ่านมา +9

    ජයවෙිවා පුතා

  • @managemangalika8385
    @managemangalika8385 วันที่ผ่านมา +3

    ඇත්තටම mama hari adarei harima හුරතල් daruwek pala athi rukatane galgahanne

  • @maashaa6231
    @maashaa6231 วันที่ผ่านมา +30

    අම්මටයි තාත්තටයි ලමයා තාම පොඩියි කියලවත් හිතෙනව කියමුකො. මේ අයියටවත් නංගිගෙ විලිවහන්න ඕනෙ කියල හිතුන්නැද්ද?

    • @anju8221
      @anju8221 วันที่ผ่านมา +5

      Matath hithunema eka... ayyata lajja nadda anee😢

    • @amazingclipz22
      @amazingclipz22 วันที่ผ่านมา +3

      Hamoma ub wage wiyali kalapaye godayo neme bn Okkoma

    • @ThinuSawithma
      @ThinuSawithma วันที่ผ่านมา

      @@anju8221 මුකුත් කියන්න එපා ජිවිතේ විදින ඇත්තන්ට කෙන්ති යනවා ගොඩක්

    • @DilshanWijekoon-zz5cu
      @DilshanWijekoon-zz5cu 16 ชั่วโมงที่ผ่านมา +1

      අම්මල හැදෙනවිදිහට තමයි දුවලත් හැදෙන්නේ අම්මගෙ හැටි

    • @JanithIdusara-gj9yq
      @JanithIdusara-gj9yq 10 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa ammath eliye dagena loku puthek iddi

  • @k.m.u9493
    @k.m.u9493 11 ชั่วโมงที่ผ่านมา +2

    සිංදු කියන එක ඇරෙන්න අනිත් දේවල් අව්ලක් නෑ ...😊

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 วันที่ผ่านมา +11

    Minissunge achievement dakkama sathuru wenna epa. සතුටු wenna. Happy Birthday නංගී

  • @deepanimanjula9912
    @deepanimanjula9912 วันที่ผ่านมา +6

    So sweet girl Happy Birthday Sweetie 🎂 🥳 🎉 🎈 🎁

  • @Bang_Chris8797
    @Bang_Chris8797 9 ชั่วโมงที่ผ่านมา +1

    Aduma gena api kathakaranna one ne sathutin inna eka gena api sathutu wemu happy birth day

  • @chathumini4507
    @chathumini4507 11 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday ashanya akkee hamadama sathutin parissamen inna 🎉❤❤❤

  • @selanadikal6381
    @selanadikal6381 วันที่ผ่านมา +7

    Ane harima lassanaiii❤❤❤❤❤ happy bday patiyoo

  • @asiniie
    @asiniie วันที่ผ่านมา +13

    සේරම හොදයි ඔක්කොම කිසිම අවුලක් නෑ හැබැයි සින්දු කියන්න එපා 😊😊

    • @vitztoyota8712
      @vitztoyota8712 วันที่ผ่านมา

      එකෙන්ම 😂

  • @YenuFernando-o2s
    @YenuFernando-o2s วันที่ผ่านมา +8

    Eyage aiya hatima shoii❤❤❤❤❤

  • @SukySuky-l4o
    @SukySuky-l4o วันที่ผ่านมา +10

    Lassana family

  • @MadushaMadusha-m9k
    @MadushaMadusha-m9k วันที่ผ่านมา +2

    Attamai man asama singers la meyala harima lassanai a wagema kaatawat hate nati kelin kata karana man asaama strong girls 4 tamai meh 💎💎💎💎🧿🧿🧿🧿 love u guys

  • @hiruniudumbara2828
    @hiruniudumbara2828 วันที่ผ่านมา +6

    God bless you.

  • @LaksithaChamani-lg2vz
    @LaksithaChamani-lg2vz 14 ชั่วโมงที่ผ่านมา +3

    Happy birthday darlng ❤❤❤❤

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena วันที่ผ่านมา +8

    ❤️❤️❤️ අනිවාර්යෙන් 👍 Amen

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam วันที่ผ่านมา +6

    Harima lassana duvak.

  • @NilukshiAmanda
    @NilukshiAmanda 16 ชั่วโมงที่ผ่านมา +6

    අම්මල දිහා බලාගෙන තමයි දුවලා හැදෙන්නේ,පෙන්නැද්ද අම්මගෙත් ගෙඩි දෙක එළියෙ නෙ🥲

    • @DilshanWijekoon-zz5cu
      @DilshanWijekoon-zz5cu 14 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen ammath kukku pennagena ne inne😅

    • @chathumihiranya
      @chathumihiranya 12 ชั่วโมงที่ผ่านมา +1

      thaththage widiht wennoni oyath hadenne ai thaththath hodat gedi balala athi ne

    • @thilankarajapaksha-n8c
      @thilankarajapaksha-n8c 7 ชั่วโมงที่ผ่านมา

      Me ganunge irisiyawa. Apita moko. Thamange adha godak thiyena minissu anunge adha hoyanawa wadi

  • @mandriii3329
    @mandriii3329 13 ชั่วโมงที่ผ่านมา +1

    Sindu kiyanawa newe sindu kanawa..ekayi minissu baninne😅
    Nathnam meke inna amelia balannko.she is super

  • @SukySuky-l4o
    @SukySuky-l4o วันที่ผ่านมา +7

    Podi duwek Lassana weda karanne god bless you

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z วันที่ผ่านมา +26

    ලස්සන ඇදුමක් ඇන්දුවනම් තවත් ලස්සනයි

  • @NHsheen7
    @NHsheen7 10 ชั่วโมงที่ผ่านมา

    She‘s very cute, I wish you happy birthday

  • @deeshananihari6203
    @deeshananihari6203 วันที่ผ่านมา +6

    Happy birthday nango..sathutin parissamen inna lebenna one hemadama.hina okkoma hebe vennama one..❤❤

  • @mangaladissanayake7909
    @mangaladissanayake7909 วันที่ผ่านมา +4

    Happy birthday dr 🎉

  • @Qc3403Nad
    @Qc3403Nad วันที่ผ่านมา +22

    ගෙඩි තියන ගස් වලට තමයි ගල් ගහන්නේ........ඇත්ත..😂❤

  • @HiruniKankanamge
    @HiruniKankanamge วันที่ผ่านมา +1

    Eya lassanai, dress ekath lasssanai
    Eth dagalanne nathuw katha karanam lassanai

  • @ranjanih.k6339
    @ranjanih.k6339 วันที่ผ่านมา

    ආදරේයි පුතේ ඔයා කොහේද ගොඩක් දවසකින් දකින්න නැහැනේ බුදුසරණයි 🌹🌹🌹

  • @ismesk7050
    @ismesk7050 วันที่ผ่านมา +9

    3:59 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @Himardesilva
    @Himardesilva วันที่ผ่านมา +2

    Many Happy Returns of the day Ashanya❤❤❤❤❤

  • @ireshaherath5635
    @ireshaherath5635 วันที่ผ่านมา +38

    සතුටින් ඉන්න අපිට ඊර්ෂ්‍යා නෑ පුතේ...ඒත් ඔයාගෙ අම්මා තාත්තා ට සල්ලි තියනවා ඔයාව බලාගන්න ..ඔයාට දෙයක් වුනොත් බේරෙන්න ...ඒත් ඔයාව දිහා බලලා ඒ විදියට ඉන්න උත්සහ කරන දරුවො ඉන්නවා ..අහිංසක දුප්පත් දෙමාපියන් ගෙ.ඒ ගොල්ල අසරණයි පුතේ...නරක ආදර්ශයක් දෙන්නෙ ඔයා ඇතුලු දෙමාපියෝ😢😢😢😢 දුකයි පුතේ..දෙමාපියන්ට ඔයා කියලා දෙන්න ...ඔයාගෙ මට්ටමේ ඉන්න අනික් ළමයි ගැන හිතන්න .ආත්මාර්ථකාමී නොවී😢😢😢 සුභ උපන්දිනයක් වේවා

    • @janikakalhari6242
      @janikakalhari6242 วันที่ผ่านมา +18

      Ithin ehemai kiyla ae lamayata higa kannada kiynne

    • @Simplymelbourne
      @Simplymelbourne วันที่ผ่านมา +13

      Oka irisiyawa thama puthe 😂😂😂

    • @IndrachapaThennekoon
      @IndrachapaThennekoon วันที่ผ่านมา +5

      Eyala eyage jiwethe widinawa nethi beri minissungr daruwo denaganna one widiyata jiwath wenna

    • @ireshaherath5635
      @ireshaherath5635 วันที่ผ่านมา +4

      ඔයාට අම්මෙක් ඇති නේ දුවේ හදවතින්ම අහලා බලන්න අම්මා ඔයාට මේ වගේ අන්දයිද මේ වයසෙදි...රටටම ලෝකෙටම පේන්න විහිලුවක් විදියට ....ඔයාට දුවෙක් ඉදිය කාලෙක ඔයත් කරනවද...අන්න එහෙම නම් අවුලක් තියනවා ....එපා දරුවො මේ ලංකාව ..අපිට පරිස්සම් වෙන්න වෙනවා ⁣මහ ගොඩක්...සංවර කම පට්ට වටින ආභරණයක් ...මම කියනවට අම්මා ගෙන් අහන්න

    • @ireshaherath5635
      @ireshaherath5635 วันที่ผ่านมา +1

      ...මේ වාගේම කරන්න ...අම්මා තාත්තා ගෙන් අහලා බලන්න කැමති ද කියලා ....මෙහෙම කරලා පුළුවන් නම් පරිස්සම් කරකරගන්න ඔයාව....එහෙම නම් okey ...අම්මට තාත්තා ට සල්ලි ඇතිනේ ලොකුවට ....ඔයත් try කරලා බලන්න එහෙම ...බුදුසරණයි 😏

  • @InduFonseka
    @InduFonseka วันที่ผ่านมา +4

    🙏🌹❤️ God. Bless you❤

  • @NisansalaPrabodhani-hj7pv
    @NisansalaPrabodhani-hj7pv วันที่ผ่านมา +3

    Mageth birthday eka ada❤❤ Happy birthday nangi❤

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec 16 ชั่วโมงที่ผ่านมา

    Happy birthday, go ahead!!!

  • @jazzariana
    @jazzariana วันที่ผ่านมา +4

    Cutiee❤

  • @cyclone6761
    @cyclone6761 วันที่ผ่านมา +3

    Happy Birthday ashanya... ❤❤❤🎉🎉🎉

  • @puthrikamoonesinghe8126
    @puthrikamoonesinghe8126 วันที่ผ่านมา +3

    Happy birthday Ashi❤

  • @sachinthalakshan9847
    @sachinthalakshan9847 วันที่ผ่านมา +2

    Niyamai ane ashanya

  • @SukySuky-l4o
    @SukySuky-l4o วันที่ผ่านมา +4

    Lovely daughter

  • @nimminawalage7689
    @nimminawalage7689 วันที่ผ่านมา +5

    Bad influence by parents 😮😢

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤Thank You Tharindu.🙏 Great comments from Falan, Shehani & Amelia❤️

  • @SethminiWijesinghe
    @SethminiWijesinghe วันที่ผ่านมา +6

    Shehani kahadawala singerrr?????

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg วันที่ผ่านมา +2

    Happy birthday ❤🎉

  • @ShashindyaMadushani
    @ShashindyaMadushani 9 ชั่วโมงที่ผ่านมา +1

    Anee mage surith ekka nm yalu wenna epa .oya wena ona deyak gnna .surithwa nm denna baha .e mage heena kumaraya

  • @ChaminikrishangiAmadoru
    @ChaminikrishangiAmadoru 21 ชั่วโมงที่ผ่านมา

    Ashanya hoda singer kanak e wagema hoda anagathayak tiyena kanak e yana gamanedi sanwara kamath ganu lamyekta harima wadagath shashika nisansala,ureaha raweehari,abhisheka wimalaweera,subani,mishel dilhara,me aya balanna eaya kawadwat awadnaya ganna kiyala asnwarawa adum.adala issarahata gye na eyala hamadatama minissunge hadwath wala manik wela inne asnya nangi lassana raka gana angathe hoda gamank yanna talant eka wagema sanwarakamth tiyaganna bs

  • @ccsl6890
    @ccsl6890 วันที่ผ่านมา +7

    Ane me heluwelli demaupiyo hitiyada?
    Koheda?
    Inna widiha dekkama Awajaathaka kiyala hithuwe.🤭🤭🤭🤭

  • @MadumiKulathungaMudiyai
    @MadumiKulathungaMudiyai 10 ชั่วโมงที่ผ่านมา

    Lucky girl ❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 วันที่ผ่านมา

    වාසනාවන්ත කෙල්ලෙක්❤❤

  • @DeniseFernando-n5k
    @DeniseFernando-n5k วันที่ผ่านมา +10

    ආම්මා අදර්ශමත් වෙලා ඉන්න ඔනේ දරුවාට Birthday එකට බැසියර් එකාක් අන්දලා මුළු ලෝකයටම පෙන්න අනේ මන්දන්නේ නෑ පුදුම ආම්මා කෙනේක් තමයි දරුවාව හරි මර්ගයේ යවන්න නැත්තම් ආපායට තමයි යන්න වෙන්නේ 😮😮🤔

    • @nymphadoratonks6340
      @nymphadoratonks6340 วันที่ผ่านมา

      මේ වගේ ආන්ටිලට ෆෝන් අරන් දීලා u tube දාලා දෙන උන්ට ගහන්න ඕනෙ අනේ නැන්දේ බනක් අහගෙන ඉන්න ප්ලීස්

    • @DilshanWijekoon-zz5cu
      @DilshanWijekoon-zz5cu 16 ชั่วโมงที่ผ่านมา

      අම්මාත් එළියෙ දාගෙන නෙ ඉන්නෙ

  • @hansiwickramasinghe6662
    @hansiwickramasinghe6662 วันที่ผ่านมา +1

    Happy birthday ...❤

  • @chandrikarajapaksha4354
    @chandrikarajapaksha4354 วันที่ผ่านมา +7

    Janadipathi rata ghilla sinhala kata karanawa ape rate bashawata tahna denna nngila lassnata kata karannsingala

  • @chamudipabodya4319
    @chamudipabodya4319 21 ชั่วโมงที่ผ่านมา

    Ammi thaaththi❤❤❤❤❤

  • @ImayaKariyawasam-c6p
    @ImayaKariyawasam-c6p วันที่ผ่านมา

    4:03 i felt it..

  • @jayanichathurika5455
    @jayanichathurika5455 วันที่ผ่านมา +6

    ❤❤

  • @quencbary9922
    @quencbary9922 วันที่ผ่านมา +11

    ලංකාවේ ගව සම්පත👍

  • @kamanisilva59
    @kamanisilva59 วันที่ผ่านมา +10

    Happy birthday ashanya

  • @VimukthiManiyo
    @VimukthiManiyo วันที่ผ่านมา

    Lassana podi gawmak andanam athtama eya lassanai .

  • @cmbysandhu
    @cmbysandhu 20 ชั่วโมงที่ผ่านมา

    Anna kellooo❤fun eke inna on😊

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤

  • @Vhagiherath
    @Vhagiherath วันที่ผ่านมา +2

    Mh fav ❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali วันที่ผ่านมา

    ❤❤😊eya harima lassana ganu lamayek❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc วันที่ผ่านมา

    Happy birthday Ashanya ❤️💐

  • @enokadesilva2908
    @enokadesilva2908 วันที่ผ่านมา +10

    Dress eke top eka. nathiwa hitiyanam hondai

  • @deshaninavodya9599
    @deshaninavodya9599 วันที่ผ่านมา +2

    Happy birthday❤

  • @pradeepsamankumara3387
    @pradeepsamankumara3387 9 ชั่วโมงที่ผ่านมา

    ඒ උනාට ඒ දෙක 😅🙊🙊

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv วันที่ผ่านมา +3

    Baninawa 'nemei duve, varadi, kiyanawat nemei,
    Lassana gaumak adala unna nam....... oya " suranganawiyak vage idi.pita ratawal wala pare inna ganu " adinne oya vage tamai.
    Carnavale & halloween vage adinne oya vidihatai.
    Oya kamati vidihata oya adala innawa.
    Happy birthday 🎉🎉

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 18 ชั่วโมงที่ผ่านมา

    Happy birthday 🎉🎂🎂🎂❤️❤️❤