අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ|ආදරණීය අම්මාවරු නිසා පෝදා සුදම් සභාව සංවේදී වෙයි||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන් රැස්වෙන පෝදා සුදම් සභාව
    මෙම වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #sudam_sabhawa#harindra_jayalal#

ความคิดเห็น • 657

  • @peumimanahara4821
    @peumimanahara4821 2 ปีที่แล้ว +4

    බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි සුදම් සභාව වැජඹෙති අප හදවත ඉහළින් ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා පතමු අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන ඉතාමත් හරබර ඔවදන් මුසු අලංකාර වදන් 🙏🙏🙏 💐 සුබ පතමි මුලු ❤❤❤❤🙏🙏🙏🙏🙏😷👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gunagunasiri5809
    @gunagunasiri5809 2 ปีที่แล้ว +4

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඒ වගේම ආදරණීය අත්තනායක ගුරු පියාණන් ටත් ඒ වගේම හැමදාම අපට මාධ්‍යය මගින් හරවත් වැදගත් ගුණවත් ඖෂධ මනසට හදවතට ඇතුළත් කර අපව සුවපත් කරන හරේන්ද්‍ර සහෝදරයා ටත් මේ උතුම් පුන් පොහෝ දින ත්‍රිවිධ රත්නයේ පිහිට ආනුභාව බලයෙන් නිදුක් නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +28

    අම්මා♥
    මගේ මුල්ම හාදුව
    අාදරණීයම මුල්ම වචනය
    අැයගේ කුස තුල මුල්ම ස්පර්ශය
    ලෝකයේම පලමු සුන්දරම වචනය අැයයි අම්මා💙

  • @amasuwaya
    @amasuwaya 2 ปีที่แล้ว +71

    ජීවත් වීමට හුස්ම පොදක් යදින සියලු සත්වයන් තෙරුවන් සතු ගුණ බලෙන් සුවපත් වෙත්වා !!

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +4

    ඉතාම උතුම් ධර්ම සාකච්ඡාවක්🙏😌 මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබතුමා, අත්තනායක එම්. හේරත් මහතා, දොඩම්පහළ රාහුල හිමි ඇතුළු නන් අයුරින් දායක වූ සැමට ම මෙම ධර්ම දානමය කුසලය නිවන් දොරටු විවර කරගැනීම සඳහාම මහෝපකාරී වේවා!🙏✨

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 2 ปีที่แล้ว +78

    ලංකාවාසි සියලුදෙනාටම පින්බර පොහෝදිනක් වේවා..!
    සියලු සත්වයෝ
    නිදුක්වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !

  • @nimalidias7226
    @nimalidias7226 2 ปีที่แล้ว +94

    හුස්ම සමඟ පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියලුම මිනිසුන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! බුදු සරනයි සියලු දෙනාට ❤️"

    • @ayominilushika6860
      @ayominilushika6860 2 ปีที่แล้ว

      බිනරමස පුන් පොහෝ දින සුදම් සභාවට වැඩම කල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීභාවය චිර ජීවනය ලැබේවා! අත්තනායක මහතාටත් හරීන්ද්‍ර මහතාටත් දළදා සමිදුන්ගේ පිහිටයි!දින දින සුදම් සභාව දියුණු වේවා!පිංසිදු වේවා෴

    • @janiwijenayaka7688
      @janiwijenayaka7688 2 ปีที่แล้ว

      තෙරැවන් සරනයි සියලු දෙන්නාටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokakanugala8913
    @ashokakanugala8913 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අත්තනායක හේරත් මතිදුන්ටත් හරේන්ද්‍ර ඔබටත් සියලු ලක්වැසි සැමටම සහ ලෝක වාසි සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +3

    මේ කාලයට ඉතාම උච්චත දර්ම සාකච්ඡාවක් අසන්නට,බලන්නට අවස්ථාව ලබාදුන් ගරු දොඩම්පළ රාහුල ස්වාමින්වහන්සේ ටත්,එම්.අත්තනායක මැතිදුන්ටත් ,දහම් සබාව නිර්මාතෘ හරේන්ද්‍ර ජයලාල් මහතාටත් ගොඩාක් පින් , නිදොක් නිරොගි සුවය උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ඔබලාටත් අද සවන් දුන් පින්බර සියල්ලන්ටත්, ලැබේවා කියා පතමි .❤🙏🙏🙏❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු
    අපේ හාමුදුරුවන්ටත්
    අපෙ හරයෙන් ද්‍ර මහත්මයාටත්
    විශේෂයෙන්ම අපේ අත්තනායක සර්ටත් නිරෝගී සුවයම මේවා
    මෙම වැදගත් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ලැබූ පින මගේ මව් පිය වැඩිහිටි ගුරුවරු ආදියෙන් ට ලැබේවා

  • @shiromibandara6416
    @shiromibandara6416 2 ปีที่แล้ว +49

    හැමද පෝයකටම ආසාවෙන් බලන උතුම් පිංවන්ත වැඩසටහන. 🙏🙏🙏 තෙරුවන් සරණයි.

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 ปีที่แล้ว

      Mama harima asawan ape hamuduruwa n ge bana asane budusarani

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +52

    මේ දේශනාව අසන නොඅසන සියලුම දේනාට පින්බර දවසක් වේවා. අපේ හාමුදුරුවන් ටත් අත්තනායක සර් සහ හරේන්ද්‍ර අයියාත් බුදු සරණයි . කොරෝනා උවදුරෙන් පෙලෙන සියලුම දෙනාම ඉක්මනින්ම සුවපත් වේවා . 🙏🙏🙏

  • @manjularajapaksa7799
    @manjularajapaksa7799 2 ปีที่แล้ว +9

    අපි පිටරටක හිටියත් අනිවාර්යයෙන් ඔබතුමාගෙ වැඩසටහන බලනවා මෙපින් බලෙන් අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබතුමාටත් නිදුක් නිරොගි චිරජිවනය ලැබෙිවා තෙරුවන් සරණයි

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +2

    හැම පෝදාකම මෙම වැඩසටහන පැවැත්වීමට ශක්තිය ලැබේවා .. බුදුසරණයි

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +18

    විශේෂ ස්තුතිය දහම් සබාව ගෙන එනවාට හරේන්ද්‍ර ජයලාල් මහතාණෙනි ඔබට ගොඩාක් පින්.තෙරුවන් සරණයි
    ❤🙏🙏🙏❤

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +44

    ලක්වැසියන් සියලුම දෙනාට පින්බර පොහොය දිනයක් වේවා 🙏 සියලුම පුරවැසියන් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +1

      Theruwan,saranwewa,dodakpin

  • @padmapadma4964
    @padmapadma4964 2 ปีที่แล้ว +31

    අත්තනායක මහත්තයො ඔබතුමට දීර්ඝ ලැබේවා 🙏🙏🙏

  • @kavindunadeesh3844
    @kavindunadeesh3844 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට 🙏🙏🙏 ඔබ තුමන්ලට නිදුක් නීරෝගී භාවය ලැබේවා . 🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් ධර්ම දේශනාව
    පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු
    දේශනාවට දායකත්වය දුන් සියලු දෙනාටම බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @indranithennakoon9472
    @indranithennakoon9472 2 ปีที่แล้ว +26

    හරේන්ද්‍ර මහතාට මෙවන් වැඩ සටහන් හැම පෝය දිනකටම කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා අපේ ලොකු ස්වාමින්වහන්සේට සහ අත්තනායක මහතාට තෙරුවන් සරණයි

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +27

    අති සාර්ථක වැඩක් ❤❤❤මේ උතුම් පෝය දිනයේ රෝගී වී සිටින සියලු දෙනා උතුම් දහමේ බලයෙන් නිදුක් නිරෝගී සුවය අත් වේවා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dulikasadamali5507
    @dulikasadamali5507 2 ปีที่แล้ว +38

    අපගේ ගරු ස්වාමීන් වහන්සේටත් අත්තනායක එම් හේරත් මහතාටත් හරේන්ද්‍ර මහතාටත් බොහෝම පින් මෙවැනි වැඩසටහන් ජනගත කරනවාට..මේ කොරෝනා කාලයේ හැකි පමනින් කුසල් කරමින් ජීවත් වන්න .ඔබලාට තෙරුවන් සරනයි..

  • @shanikumburage355
    @shanikumburage355 2 ปีที่แล้ว +7

    අද වැඩසටහන බැලුවෙ මගේ පුතා එක්ක..එයත් ගොඩක් ආසාවෙන් ඇහුවා..එයාට අවුරුදු 8.ගොඩක් අමාරුවෙන් .. මගේ ඇහේ කදුලු පුතාට නොපෙනෙන්න හිටියේ . මම උපදින මොහොතේ මට ජීවිතේ දී ඈ ජීවිතේ පුද කෙරුවා .අම්මා කියන වචන මගේ අම්මට කියන්න මට පින නැති උනත් උපදින මතු සසරේ පතන්නේ මට මගේ අම්මා ලැබෙන්න කියලා..🙏🙏🙏🙏🙏🙏🙏🙏. ජීවිතේට කොච්චර අය ආවත් හැමෝටම ඉන්නේ එක අම්මයි තාත්තයී.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා !!!
    අත්තනායක මහත්මයාට සහ හරේන්ද්‍ර මහත්මයාට පින්බර නිකිනි පොහොදිනයක් වේවා ඇසට කදුලක් ආවා මගේ මෑණියන් මිය ගොස් 13 වැනි දීනට වසර තුනක් සපිරුනා !!!

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 2 ปีที่แล้ว +20

    මම රෝමානු රෝමානු කතෝලිකයෙකි එහෙත් මම ඔබ තුමන්ලාගේ වැඩසටහන් බලනවා මම හරි ආදරෙයි ආසාවෙන් බලන්නේ සියලු දෙනාට දුක් නිරෝගී වාසනාව ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි

    • @pushpajayanthi1863
      @pushpajayanthi1863 2 ปีที่แล้ว +1

      අද පින්බර පොහොය දිනයේ අමාරුවෙන් හුස්ම ගන්න හැම දෙනාටම බුදු සරණින් සුවපත් වේවා

    • @harshapriyantha6920
      @harshapriyantha6920 2 ปีที่แล้ว +1

      So proud of you we should respect all religions.

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 2 ปีที่แล้ว +2

      Oba thumiyata budusarani..!!!

    • @srilankabuddhistcountry316
      @srilankabuddhistcountry316 2 ปีที่แล้ว +1

      පරට්ටි.තොගේ මුල් නෑදෑයොත් කතෝලිකයො වෙන්න ඇති.ලැජ්ජ නෑනේ යකෝ.සිංහල කතෝලිකයො නෑ ලංකවෙ සිංහලයො අනිවර්‍යයෙන් බෞද්ධයො.තුක් විතරක්

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 ปีที่แล้ว +2

    සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රර්ථනා කරන අතර තෙරුවනේ ආශීර්වාදය ලැබේවා

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +14

    බලාගෙන හිටියෙ අද මේ වැඩසටහන තාම නැත්තෙ මොකෝ කියල මගෙ අම්ම නැති උනේ මට වයස අවුරුදු 6 දි මගේ ලොකු අක්ක තමා මගේ අම්ම එයා ගොඩක් ගුන ගරුක අම්ම කෙනෙක් සිවාමීන් වහන්සේ ඇතුලු ඔබ දෙපලට ත් දලදා සමිදු පිහිටයි වෙනද වගේම ගොඩක් වැදගත් සාකච්ඡාවක්

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +36

    සියලු සත්වයො නිදුක් වෙත්වා...නිරොගි වෙත්වා....දුකින් මිදෙත්වා....මෙ උතුම් පොහොදින ලොකවාසි සියලු දෙනාම සුවපත් වෙත්වා🙏🙏🙏🙏

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 2 ปีที่แล้ว

      Haranda sar oba sudam sabawa hama poyatama mama ahanawa msn enna kuwat harima pin obathumalata api waga ayata ahanna ma waga wada sathanakin hsri bana ahanda salasana aka

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +21

    කුවෙට් වල සිටින මමත් හර්ෂද සිල්වා මහත්මාට බොහොම පින් මෙ උතුම් පොහොදින දායකත්වය දිල නැසිගිය මවට නිවන් සුව ලැබෙවා

    • @harshapriyantha6920
      @harshapriyantha6920 2 ปีที่แล้ว +1

      Sialuma ammawarutma upaharayakma wewa 🙏🙏🙏
      Niduk nirogi suwaya lebewa.
      Mage ammath aiyyath Niwan suwa patanawa.

  • @ranjaniwijethunga4711
    @ranjaniwijethunga4711 2 ปีที่แล้ว +4

    බොහොම උතුම් වැදගත් පණිවිඩයක් දුන්නා සුදම් සභාවේන් තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @tharindumadushanka9380
    @tharindumadushanka9380 2 ปีที่แล้ว +14

    කොරෝනා රෝගය ඇතුලු සියලුම රෝග වලට ගොදුරු වි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නිරෝගි වෙත්වා..සුවපත් වෙත්වා..

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว +1

    මෙඔ වැඩසටහන් කරගෙන යාමට සියලු දෙනාට ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +3

    හරිම සතුටු හමුදුරැවනි සර් දැකින්න ලැබිම සතුටක් හරින්දුුුු මහාතාට මෙම වැඩ සටහන් ගෙනාවට තෙරැවන් සරණයි සැමටම බුදුන් ලගට අපේ වැදිම් ලැබිමට වාඩාත්ම සුදුසු අම්මා

  • @slmahumpoddi8886
    @slmahumpoddi8886 2 ปีที่แล้ว +9

    හරේන්ද්‍ර මැතිතුමාට මෙම වැඩසටහන් කිරීමට ශක්තිය ධෙර්ය ලැබේවා.අපේ හාමුදුරුවන්ටත් අත්තනායක මහතාටත් බුදු සරනයි

  • @sujeewakandanaarachchi6187
    @sujeewakandanaarachchi6187 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
    ගරු අත්තනායක ගුරුතුමාටත් හරේන්ද්‍ර මහතාටත් බොහොමත්ම පින්🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි

  • @krishantit4699
    @krishantit4699 2 ปีที่แล้ว +5

    හරිමආසාවෙන් ඇහැව්වෙ ගොඩාක් වටිනව මෙම දේශනාව තෙරැවන්සරණයි සියලු දෙනාටම තෙරැවන්සරණයි අපෙ හාමුදුරැවනේ

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +1

    තුණුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුනබලයෙන් අපේ හාමුදුරුවන් වහන්සේට අත්තනායක මහත්තයාටත් හරින්ද්‍ර මහත්තයාටත් නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +1

    අවසර අපේ හාමුදුරුවනේ පින්වත් ඔබ වහන්සේටත් ගරු අත්තනායක එම් හෙරත් ඔබ තුමාටත් හරින්ද්‍ර් මහත්තයා ඔබ සියලු දෙන්නටත් සියලු අම්මාවරුන්ට තාත්තාලාට මේ පින් හෙතු වාසනා වේවා 🙏🙏🙏 මේ ධර්ම දෙසනාව සදාහා දයකත්වය දුන් කුවේට් රටේ සෙවය කරන ඔබ ඔබගේ දෙමාපියන්ටත් දරුවන්ට සියලු නැ හිතවතුන්ට මියගිය සියලු දෙමාපියන්ටත් ජිවත් වෙලා ඉන්න දෙමාපියන්ටත් මේ පින් ලැබේවා 🙏🙏🙏❤️🌷

  • @saumyakarunarathne528
    @saumyakarunarathne528 2 ปีที่แล้ว +36

    විශ්වයේ පැතිර පවතින අනන්ත බුදු ගුණ බලයෙන් සියල් සිත් සුවපත් වේවා!!

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +10

    අනර්ඝයි වැඩසටහන........අපේ හාමුදුරුවන්ට,අපේ ගුරු අප්පච්චීට,අපේ හරේන්ද්‍ර අයියාට තෙරුවන් සරණයි........

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 2 ปีที่แล้ว +24

    පිංබර පෝය දිනයක් වෙවා සියළු සතුන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🌷🌷

  • @Mel_Jay_
    @Mel_Jay_ 2 ปีที่แล้ว +18

    🙏🙏🙏 සියලු මව්වරුන් උදෙසා උපහාරයක් වේවා 🙏🙏🙏🙏

  • @englishwithbinu2522
    @englishwithbinu2522 2 ปีที่แล้ว +10

    ඔබට තවදුරටත් ෙමවැනි වැඩසටහන් කිරිමට ශක්තිය ෛධර්ය ලැෙබි්වි! අපි ඔබ සමගයි හරින්ද අයිෙයි.

  • @sithumina2954
    @sithumina2954 2 ปีที่แล้ว +7

    අදත් සුපුරුදු පරිදි හරිම වටින අදහස් මාලාවක් අපිට කියල දුන්නා. රාහුල සාධුට, අත්තනායක සර්ට හා හරේන්ද්‍ර මැතිතුමාට මේ වගේ වැඩසටහන් දිගටම කරන්න දීර්ඝායු ලැබේවා!!

  • @chamilachami6112
    @chamilachami6112 2 ปีที่แล้ว +9

    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 2 ปีที่แล้ว +2

    මේ පවතින වසංගත ඉක්මනින්ම දුරු වේවා නැවත නැවත බිහි නොවේ ඒවාසියලුම රෝගීන් සුවපත් වෙත්වා සියලු දෙව් දෙනාට ම දීර්ඝායුෂ ලැබේවා

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ඇතුළු අනිකුත් සියලුම දෙනාට ...සෑම මසකම පෝය දිනේ මම සවන් දෙනවා සුදම් සබාවට...මම ඕමානයේ සලාලා නගරයේ සිට....🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mangaliket4630
    @mangaliket4630 2 ปีที่แล้ว +4

    අපේ ගරැතර හාමුදුරුවන් ඇතුළු අත්තනායක සර් ජයලාල් මැතිදු ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ගායුලැබෙිවා

  • @csanjeewakaravitage6071
    @csanjeewakaravitage6071 2 ปีที่แล้ว +10

    දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා. ඔබ දෙපලට සහ හාමුදුරුවනේ ඔබ වහන්සේටත්

  • @bimalijinendra2792
    @bimalijinendra2792 2 ปีที่แล้ว +2

    Teruwana saranai adath api oyata sudam sabawa balanawa🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,ඇදුරු තුමනි, දෙපා නමදිමි.
    නැණවත් ගුණවත් වැඩසටහන් ඉදිරිපත් කරන හරේන්ද්‍ර මතිදුනි
    අපගේ හදවත්වලට සුවය ලබාදෙන ඔබ සැමට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයකට ආසීරි පතන්නෙමු.

  • @rashmidhananjani9405
    @rashmidhananjani9405 2 ปีที่แล้ว +9

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🌸

  • @hodasellama8095
    @hodasellama8095 2 ปีที่แล้ว +8

    බුදුසරණයි අපේ හාමුදුරුවන්ට සහ සර් ට ... හරේන්ද්‍ර මහතා මගේ ආසම නිවේදන මහතා .. දිර්ඝආයුෂ

  • @user-jl6vk9qb3w
    @user-jl6vk9qb3w 2 ปีที่แล้ว +36

    දැවී තැවෙන හිත් නිවීසැනහෙන පිංබර පොහෝදිනයක් ලෝසතනට🌸 තෙරුවණ් සරණයී 🙏 ❤

  • @gghh8640
    @gghh8640 2 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට ,අත්තනායක මැතිදුන්ට ,ජයලාල් මැතිතුමාටත් බොහෝමත්ම පින් සුදම්සභාවට ආදරෙයි උතුම් දහම් පරියායක්.තෙරුවන් සරනයි .!!!

  • @sudukumari8054
    @sudukumari8054 2 ปีที่แล้ว +5

    මේ වසන්ගතයෙන් ලෝක වාසි සියලුම දෙනා නිදුක් නිරෝගී වේවා අපේ සුවාම්න් වහන්සේටත් ඔබ දෙනාටත් සක්තිය ධෛර්යය ලැබේවා අපට මෙවැනි දේවල් දැනුම් තේරුම් කර දෙනවාටත් බුදු සරණයි දෙවියන් ගෙ පිහිටයි සියලුම දෙනාට

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සුදම් සබාවේ ද්ර්මානිසංස බලෙන් ලැබූ පින් රෝගී වීසිටින මගේ අම්මා සුවපත්වේවා වේවා 🙏🙏🙏සියලු රෝගීන් නිරෝගී වේවා 🙏🙏🙏අද කාලේ සිටින හැමෝටම මේ දර්මය අවබෝද වේවා 🙏🙏🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 2 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏 මෙවැනි උතුම් පින් කම් වැඩ සටහන් කරන්න තවත් සක්තිය දහ්‍යිරය ලැබෙවා බුදු සරනයි අපේ හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාටම

  • @padminipappi9057
    @padminipappi9057 2 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර ඔබතුමාටදීර්ඝායු ලැබේවා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්වාමීන් වහන්ස අත්තනායක මහතා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @susupiyapiyaseeli7586
    @susupiyapiyaseeli7586 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ ස්ම්න් වහන්සේට දීර්ඝ අයුෂම ලැබේවා හරින්දර මල්ලිත් අත්ත නායක මැතිදුනි ඔබ තුමාටත් සම්බුදු සරණයි ජයසිරිමා බෝ සම්දුන් ගේම පිහිටයි ආරක්ෂව ලැබේවා

  • @charuthapelpola6002
    @charuthapelpola6002 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි☸️🙏🙏🙏

  • @wrg348
    @wrg348 2 ปีที่แล้ว +42

    කොරෝනා උවදුර ලෝකයෙන් තුරන් වේවා සියලු දෙනාටම පින් බර පොහෝ දිනයක් වේවා මගේ රටට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි 🌹🌹🙏🙏🌹🌹

    • @pushpakanthi3560
      @pushpakanthi3560 2 ปีที่แล้ว +1

      සියලුකෝරෝනාරොගිඅයගේසිතේ.සක්තියවැඩිවෙිවා.හැමදේනාම.සුවපත්වෙිවා

  • @channakumara8561
    @channakumara8561 2 ปีที่แล้ว +18

    හැම යහපත් සිතක ම යහපත් සිතුවිලිම ඉටුවේවා.ලොවම සුවපත් වේවා

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 2 ปีที่แล้ว +23

    සියලු දෙනාට තෙරුවන් සරණයි. පිංබර පොහෝදිනයක් වේවා...

  • @harshapriyantha6920
    @harshapriyantha6920 2 ปีที่แล้ว +7

    මෙවන් ධර්ම දේශනා ඇසීමට සලස්වන හරීන්ද්‍ර ජයලාල් මහත්මාටත්, අත්තනායක මහත්මාටත්, ධර්ම දේශනාව ඉදිරිපත් කරන රාහුල හාමුදුරුවොන්ටත් දීර්ඝායු ලැබේවා..! එසේම පරලොව සැපත් වූ මාගේ අම්මාටත් අයියාටත් නිවන් සුව ලැබේවා..!

  • @dineshchathuranga1924
    @dineshchathuranga1924 2 ปีที่แล้ว +17

    අයියෙ ඔයාට හැමදාමත් මෙිවැනි දේ කිරිමට ශක්තිය ලැබෙිවා🙏🙏🙏අමිමා මගේ මුලු ඡිවිතයම💖💖💖💖💖💖

  • @duleekanayanthi1906
    @duleekanayanthi1906 2 ปีที่แล้ว +2

    මේ වැඩසටහන පෝය දවසට එනකල් බලා ඉන්නවා ..
    ඔබ වහන්සේත් ටත්, අත්තනායක සර් ටත් ,හරින්ද්‍ර මහත්මයා ටත් බොහෝම පින්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් පොහෝ දා මේ වැඩසටහන බලන්නෙ මග බලාගෙන ඉන්නෙ🇰🇼🇰🇼

  • @chandimarathanakaka7793
    @chandimarathanakaka7793 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි ඔබ සැමටම නිදුක් නිරෝගී වේවා ..

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 2 ปีที่แล้ว +10

    සියළුම සත්වයෝ නිදුක් වෙත්වා. 🙏නිරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹🌹🌹🌹

  • @r.t.nd.g.r870
    @r.t.nd.g.r870 2 ปีที่แล้ว +9

    සියලුම දෙනා නිදුක් වේවා!!! නිරෝගී වේවා!!! සුවපත් වේවා!! ,

  • @ireshadilrukshi168
    @ireshadilrukshi168 2 ปีที่แล้ว +26

    පොහොය වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබතුමාට .බොහොම පින්.

  • @IsuraVlogs
    @IsuraVlogs 2 ปีที่แล้ว +27

    සියළු සත්ත්වයෝ සුවපත් වන උතුම් පිංබර පොහොය දිනයක් වේවා!!! මම isura vlogs 😍

  • @pradeepkumara3343
    @pradeepkumara3343 2 ปีที่แล้ว +1

    බොහොම පින් මෙවැනි වැඩසටහනක් නිර්මාණය කලාට තරුණ පරපුරට ඉතාම වැදගත්.

  • @devikagamage5652
    @devikagamage5652 2 ปีที่แล้ว +23

    පිංබර පොහෝ දිනයක් වේවා සියළුම දෙනාට.සියළුම සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +6

    හිත සැනසෙන බොහොම පින්වත් වැඩසටහනක්. හැම පෝයටම වරද්දන්නේ නැහැ. තෙරුවන් සරණයි සැමටම...

  • @nilusharanathunga6183
    @nilusharanathunga6183 2 ปีที่แล้ว +7

    සියලු දෙනාටම බුදු සරණයි .!

  • @deepikasinhapuraghe4371
    @deepikasinhapuraghe4371 2 ปีที่แล้ว +12

    පින්බර පෝය දිනක් වේවා

  • @rangeetharu8840
    @rangeetharu8840 2 ปีที่แล้ว +10

    පිංබර පොහෝ දිනයක් වේවා 🙏🙏🙏

  • @shanmallikarachchi2409
    @shanmallikarachchi2409 2 ปีที่แล้ว +9

    ආදරණිය අම්මේ, මගේ ආයුෂත් අරන් චිරාත් කාලයක් ජීවත් වේවා 🙏 බුදුසරණයි හැමෝටම

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana4837 2 ปีที่แล้ว +3

    සියලුම දෙනාට බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි වැඩසටහන ගොඩක් වටිනවා අම්මා ගැන ගුණ කියලා නිම කරන්න බැහැ මම අම්මා කෙනෙක් උනාට මගෙ අම්මා මට වඩා ගොඩක් උතුම් කෙනෙක්
    නිවන් දැක බුදුන් දකිත්වා මගෙ දෙමව්පි‍යො

  • @anurabandara8867
    @anurabandara8867 2 ปีที่แล้ว +12

    බුදු සරණයි

  • @slofficially8541
    @slofficially8541 2 ปีที่แล้ว +10

    වස්මාසයේ අතරමැදි පොහොය දිනය ලෙසද මෙය හැදින්වේ
    එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුලු කාන්තාවන් 500ක් සසුනට එක්වුයේද අදවන් පෝය දිනකයි
    බිනර පෝයදිනය ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් උතුම්වු පෝය දිනයක්ම වේවා
    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ටත් ඔබ දෙපලටත් දළඳා සමිඳු පිහිටයි.

    • @mngalikarani9910
      @mngalikarani9910 2 ปีที่แล้ว

      හරිම අාසාවෙන් බලන වැඩසටහනක්.

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි! සියළුදෙනාටම. පිංබර බිනර පෝය දිනයක් වේවා!!!

    • @manelkuruppu197
      @manelkuruppu197 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !!!! පින්බර බිනර පොහොය දිනයක් වේවා !!!! ආසාවෙන් බැලුවා වැඩ සටහන.

  • @dilanigunawardanesadusadus6618
    @dilanigunawardanesadusadus6618 2 ปีที่แล้ว +22

    මම බොහෝම කැමැත්තෙන් නරඹන වැඩසටහනක් සියලුම දුවලා පුතාල නැරඹිය යුතුම වැඩසටහනක් වසංගතය නිසා අසරණ we සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි

  • @anoshakumarasinghe1252
    @anoshakumarasinghe1252 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරණ ලැබේවා .ස්වමින්වහන්ස , අත්තනායක සර් , හරේන්ද්‍ර මහත්තයා ඔයාටත් . මෙවන් වැඩ සටහන් කරන්න ඔබට තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා .

  • @rmiapsaraapsararathnayaka6807
    @rmiapsaraapsararathnayaka6807 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර aiye godak pin me වැඩසටහන කරනවට .man හැමදාම පෝය දවසට බලන වැඩසටහනක් .ada පෝයටවත් mata mage amma thathatha බලන්න yanna විදිහක් na සංචරණය සීමා nisa .man රැකියාව කරන්නේ dura nisa .eth man durakathnayen දුක sapa හොයලා balanawa.mage amma thathatha ඇතුළු සියලු අම්මලා තාත්තාලාට බුදු සරණයි .දෙව් පිහිටයි .

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 2 ปีที่แล้ว +85

    මගෙ ආදරණිය පියාණන් නැති වි අදට වසර හතක් වෙනවා ඒ වෙනුවෙන් මගෙ මව පිං වැඩ ටිකක් ගමේම පන්සලට කරනවා මේ පිං මගෙ පියාට අත්වෙවා මතු හැම භවයකම අපේම තාත්තා වෙවා...

    • @harshapriyantha6920
      @harshapriyantha6920 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 2 ปีที่แล้ว +1

      @@harshapriyantha6920 🙏 🙏

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ปีที่แล้ว +3

      අප රැස් කල කුසල් ඔබේ පියාණන්ටත් සිලු ලොකවාසී අයටත් අනුමෝදන් වෙවා!

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 2 ปีที่แล้ว +1

      @@rohanindranath3636 ❤️ තෙරුවන් සරණයි ඔබ පවුලේ සියළුම දෙනාට

    • @rmiapsaraapsararathnayaka6807
      @rmiapsaraapsararathnayaka6807 2 ปีที่แล้ว +1

      මේ පින් ඔබගේ පියාණන් හට අනුමෝදන් වෙත්වා

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +13

    පින්බර බිනර පොහෝදිනක් වේවා 🙏🙏🙏ලක්වාසී ලෝක වාසී සියලු දෙනා කොරෝනා වසන්ගාතයෙන් ආරක්ෂා වේවා.🙏🙏🙏

  • @nilanijayathilake689
    @nilanijayathilake689 2 ปีที่แล้ว +2

    පින්බර පොහෝ දිනක් වේවා . සියලු සත්වයන් නිදුක් වේවා ......🙏🙏🙏🙏🙏🙏නීරෝගි වේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සුවපත් වේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @renugamage5797
    @renugamage5797 2 ปีที่แล้ว +2

    Pin bara poyadinayk oba samata godak watina weda satahanak saduu saduu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +10

    ලක්වැසි සයලු දෙනාට පිම්බර පෝයදිනක්වේවා මේවාගේ වැඩසටහන් තව තව කරන්න ලැබේවා සියලුම නොට තෙරැවන් සරනයි

  • @rukmaldediyagala5471
    @rukmaldediyagala5471 2 ปีที่แล้ว +11

    මිට වසරකට පෙර අපෙන් සමුගත් මගේ අම්මාට නිවන්සුව

  • @shyamaliwijayanthi6405
    @shyamaliwijayanthi6405 2 ปีที่แล้ว +7

    ලෝ වැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි

    • @sriyaniranatunga8052
      @sriyaniranatunga8052 2 ปีที่แล้ว

      ඔබ සියලු denatama නිරෝගී suwaya ලැබේවා .theruwan saranai.

  • @samandissanayake2744
    @samandissanayake2744 2 ปีที่แล้ว +8

    බුදු සරණයි සැමට....

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +4

    හදවතින් ස්තූයියි කාලෝචිතයි ගොඩාක් පීන් අපේ හාමුදුරැවන් ඇතුලු දෙපලට මම කතෝලික හරිම ආසාවෙන් බලනවා

  • @dinushamadu3384
    @dinushamadu3384 2 ปีที่แล้ว +5

    සියලු වසංගතයන් ලෝකයෙන් තුරන් වේවා....!! සියලු සත්වයෝ නිදුක් වේවා...!! නීරෝගී වේවා...!! සුවපත් වේවා...!!

  • @bts-army735
    @bts-army735 2 ปีที่แล้ว +3

    ශිල්ප සතර උගනට ගිය ගමනේ
    ලැබුණේ ගුරුහරුකම් ජීවන ගමනේ
    ජීවිතය උගත්තා ගුරු සෙවනේ
    ගුරු පියරජුනි වදිනෙමි සතොසිනේ
    අපේ හාමුදුරුවන් වහන්සේටත් අපේ ගුරුතුමාටත් සුදම් සභාව මෙහෙයවන හරේන්ද්‍ර මහත්මාටත් ගෞරව කරනෙමි. තෙරුවන් සරණයි!!!!!!!

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +10

    Corona උවදුරු නැති වේවා .සියලුම ලෝක වාසීන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

    • @hhshh2472
      @hhshh2472 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏