මරණයෙන් පස්සෙ පළවෙනි දවස් 7 ගෙවෙන හැටි | Ven. Handapangoda Nivathapa Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • #budubana #deshana #buddhism #jethavanaramaya #nivathapa_himi
    2023.12.30 දින පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි විසින් දේශනා කල දේශනාවෙන් කොටසක්. සම්පූර්ණ දේශනය 👇👇👇
    • සැප හොයන්න වෙහෙසෙන මින...
    උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා! ධර්ම දානය පිනිස SHARE කරන්න!
    අපගේ Facebook ගිනුම 👇
    / namoobuddhaayaa
    අපගේ TikTok ගිනුම 👇
    / blessofthebuddhaaa
    About Our Channel 👇👇👇
    Bana katha
    Mawarale Bhaddiya thero bana
    Mawarale Bhaddiya Himi bana 2024
    Mawarale baddiya thero
    Galigamuwe Gnanadeepa Thero Bana
    Galigamuwe gnanadeepa hamuduruwo
    Galigamuwa Hamuduruwo
    Galigamuwe Gnanadeepa himi bana
    Boralle Kovida Thero
    Koralayagama Saranathissa Thero
    Kirulapana Dhammavijaya Thero
    Kagama Sirinanda Thero
    Galkiriyagama Hamuduruwo
    Bana sinhala
    Bodhi puja Gatha Sinhala
    Bana deshana sinhala 2024
    Bana 2023
    Bana Katha Sinhala
    Kavi Bana
    Sinhala Budu Bana
    keti bana katha
    kalina bana
    Meditetion Vipassana
    Poya bana Deshana sinhala
    Katawala Hemloka Bana
    galigamuwe gnanadeepa thero
    galigamuwe gnanadeepa himi bana
    galigamuwe hamuduruwo bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa himi
    galigamuwe gnanadeepa thero bana 2024
    gnanadeepa thero bana

ความคิดเห็น • 1K

  • @ruwanpradeep867
    @ruwanpradeep867 3 หลายเดือนก่อน +256

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏

    • @thakshilabandara8949
      @thakshilabandara8949 2 หลายเดือนก่อน

      @@sandunidilhara6933 😢🎉y
      Ki 35:16 😢r😅h 35:17 Mn🎉m r we
      M n emm😢 nang my ezm😅 m. 😮km U

    • @SihinaDananjaya
      @SihinaDananjaya 2 หลายเดือนก่อน +1

      හා😮​@@sandunidilhara6933

    • @thalagalapriyanga
      @thalagalapriyanga 2 หลายเดือนก่อน +5

      ඔබේ චුති සිතේ බුදුන් මැවී පෙනෙනවා නම් ක්ෂණයෙන් එය නැතිවෙන බව ඔබ දන්නේ නැද්ද උදා වී වෑවෙනවා කියන්නේ එයටයි ඔබට එක සිතක් බැලිය හැකිද

    • @iceice5753
      @iceice5753 2 หลายเดือนก่อน

      ​@@thalagalapriyangaචුති සිත?්‍රඋදාවි වි වැය වන මොහොත දිගටම වැඩුවොත් ශක්තියක් වි බලයක් අැතිකරනවා.හොඳ කුසල් බලයකින් සුගතියට.උදාවන්නෙ නැත.උදාකරගන්නෙම පටිච්චසමුප්පන්නව කෙලෙස් බවත් එ්වා වැය කරන්න අරි අටඟි මගින් සම්මා දිට්ඨියට පත්විය යුතුමයි.සම්මා දිට්ඨියට මරනයට පෙර පත්වෙන්න වීර්ය කරන්න.

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 2 หลายเดือนก่อน +3

      ක්‍රමානුකූලව අත් හැරීම ප්‍රගුණ කරන්න වෙනවා
      ..

  • @2020JBbandara
    @2020JBbandara 2 หลายเดือนก่อน +90

    අහම්බෙන් දැකල ඇහුව බන දේශනාව.අපතෙ ගියෙ නැ.තෙරුවන් සරණයි..!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +5

      තෙරුවන් සරණයි 🙏

  • @malindhisankalpana
    @malindhisankalpana 2 หลายเดือนก่อน +51

    මට නිතර නිතර බුුදු බණ කෙරෙහි සිත යොමු වෙවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

    • @user-eu2ss9no6l
      @user-eu2ss9no6l หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SudarmaChandani-zg4ks
    @SudarmaChandani-zg4ks 3 วันที่ผ่านมา +1

    මෙ⁣ම ධර්ම ⁣ දේශනාව ශ්‍රවණය කරන පින් බලයෙන් යූ .එල් බන්දුල පියානන්ට මහඟු පින් අත් වේවා ......

    • @budubanasinhala
      @budubanasinhala  วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @user-pb3mt4bh5n
    @user-pb3mt4bh5n 2 หลายเดือนก่อน +62

    බුද්ධ දේශනාවේ අනුහසින් මගේ එකම දරුවා නිරෝගී වේවා.පිං බලාපොරොත්තුවෙන් සැරි සරන්නාවු සියලු දෙනාටම මෙි පින අනු⁣මෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyanthagamma.1698
      @priyanthagamma.1698 2 หลายเดือนก่อน +5

      මේ ධර්ම දේශණය මම ශ්‍රවණය කලා.එපින් බලයෙන් ඔබේ දරුවා සුවපත් වේවා..

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏

    • @NeelamaniDissanayaka
      @NeelamaniDissanayaka 2 หลายเดือนก่อน +1

      බුද්ද දෙසනව අනර්ගඉ

    • @sameerawijerathna3421
      @sameerawijerathna3421 หลายเดือนก่อน +1

      තෙරැවන් බලෙන් දරුවා සුවපත් වේවා 🙏🙏🙏

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน

      ඔබේ දරුවාට ඉක්මන් සුව ලැබේවා

  • @sanjuladamayanthi1536
    @sanjuladamayanthi1536 หลายเดือนก่อน +21

    නිවන් මගට යන්න බලවත් ආශාවක් ආවා පිංවන්ත ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය 🙏

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน +2

      නිවනම වෙත්වා 🙏

  • @Linda-kx7sb
    @Linda-kx7sb หลายเดือนก่อน +22

    සසරේ බියකරු බව තේරුම් කරදුන් ඹබවහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @thamarakumari7364
    @thamarakumari7364 2 หลายเดือนก่อน +56

    බුදු මුවින් බුදු බණ ඇහුවා වගේ පින්වත් ස්වාමින් වහන්ස. අපි හරිම වාසනාවන්ත ශ්‍රාවකයෝ. හිතට වදින බණ දේශනා කරන ඔබ වහන්සේ ට උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @user-oq4vb9om6x
      @user-oq4vb9om6x 2 หลายเดือนก่อน

      අනේ මනුස්සයො මොලේ කලඳක් තියෙන්නමි හිතල බලපන්. සිව්රු පොරවගත්තු චීවරධාරී මාධ්‍ය සංදර්ශකයො බුදුවරුන්ට සමාන කරන්න එපා.

    • @TharinduDinelka-wl5vv
      @TharinduDinelka-wl5vv หลายเดือนก่อน +2

      කවමදාමත් එහෙම කියන්න එපා.. ලොවුතුරා බුදු න්ට.. උත්තම රහතන් වහන්සේලා වත් සමකරන්න බැරිනම්... කොමද එහෙම හිතන්නෙ දර්මය හර්යට අව බොදකරගන්න උත්තසහා කරන්න හරි තැනින්

    • @kusumaperere2134
      @kusumaperere2134 หลายเดือนก่อน

      ​@@chandanaananda2303😊u

    • @candrasarathgoonewardene4389
      @candrasarathgoonewardene4389 หลายเดือนก่อน

      Real truth that we dont know and are ignorant

    • @tharakaekanayake8447
      @tharakaekanayake8447 หลายเดือนก่อน

      තොපි වගේ ගොං හැත්තක් ඕව බණ නෙවී තන

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน +41

    බුදුබණ. සත්‍යයයී. බුදූ බණ. නිවැරදියී. පිළිපදින. සසර දුකින් සියල්ලෝම. අත්. මිදේවා !

    • @Worldworlds
      @Worldworlds 6 วันที่ผ่านมา

      Qq❤❤wwghghg

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 3 หลายเดือนก่อน +74

    බන ඇහෙනකොට පව්වලින් මිදෙන්න බැරි අය දොස් කියනවා නමුත් මේ ලැබූ මනුස්ස ආත්මයෙන් යහපත් දේ එකතු කලොත් අපි දිනුම් සසර බියකරුයි අපට පිහිට කල පිං සහ පව් පමණි

  • @pushpahonor5802
    @pushpahonor5802 หลายเดือนก่อน +9

    අවසරයි ස්වාමින් වහන්ස මගෙ සිත නිතර නිතර මනසෙහි බුදු ගුන පමනක් සිතෙහි රැදේවා!!!!තන්හාව දුරැවේවා!!!!ආශාවෙන් දුරැවේවා!!!මෛතිුය වැඩේවා!!!!කරැනාව වැඩේවා!!!!මුදිතාව වැඩේවා!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!🌹🙏🌹🙏🌹🙏🌹තෙරැවන් සරනයි..

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 23 วันที่ผ่านมา +8

    මරනේදි මට බුදුගුන සිහිවෙිවා තෙරැවන් ස අපේ හමුදුරැවනේ

    • @budubanasinhala
      @budubanasinhala  18 วันที่ผ่านมา +1

      නිවනම වෙත්වා 🙏

  • @SHAN-ev9yl
    @SHAN-ev9yl หลายเดือนก่อน +13

    සත්‍ය අවබෝධ කර දුන් ඔබවහන්සේට බොහොම පිං...

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @spjcweerarathna8563
    @spjcweerarathna8563 3 หลายเดือนก่อน +80

    පිහිටක නැති මේ ජිවිතයෙ ,සරණ සෝයා ඔබ වහන්සේ ලගට එන්න හිතෙනවා ස්වාමීන් වහාන්ස....

    • @KusumRajini
      @KusumRajini 3 หลายเดือนก่อน +1

      Sadu

    • @prasangafernando3446
      @prasangafernando3446 2 หลายเดือนก่อน +2

      ඕනෑවට වඩා බක්තිමත් වෙන්න ඒපා...ඒක බුද්ධ දර්ශනය නොවෙ..

  • @sssddd4854
    @sssddd4854 2 หลายเดือนก่อน +15

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා.🙏🏼🙏🏻🙏🏼 බොහෝ පින් අත්වේවා 🙏🏼🙏🏻🌹🙏🏻🙏🏼🌹

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @mangalikakannangara3781
    @mangalikakannangara3781 2 หลายเดือนก่อน +9

    පමා නොවී මේ උතුමන් ගිය මඟ යන්න නිරතුරුවම වෙහෙසෙමු. 🙏🙏🙏 …………… !!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j 2 หลายเดือนก่อน +12

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ම අවබෝධය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 2 หลายเดือนก่อน +15

    ජීවිතයේ යථාර්ථය ,සැබෑව මැනවින් වටහාගත හැකි අයුරින් දේශනා කළ ධර්මය ඉතාම වටිනවා .... මම ඉතා හොඳින් ඇසුවා.... ඔබ වහන්සේට නීරෝගි සම්පත්තිය සහ චිරජීවනය ලැබේවා....

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @Dilshani1997
    @Dilshani1997 2 หลายเดือนก่อน +25

    ❤❤ අපිව දැනුවත් කරපු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    ආයුශ බොහෝ වේවා.❤❤

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @sitharacosta
    @sitharacosta 13 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 หลายเดือนก่อน +38

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

    • @anneliyanage2768
      @anneliyanage2768 2 หลายเดือนก่อน +3

      Thero your speach is well regarded. But we as Christians are longing for that great day call death. For us this is a journey & we know our life begins at the day we die. If you had closely looked at a death of a follower of BUDDHA & the death of a follower of JESUS, you would have known who Christ is. Most of us know our destination. 99.99% Christians face death very carmly & happily. We Christians dont cry loudly for the whole world to hear. We end this sinfull life & enter Eternal life. There we meet our Creator GOD. The only living GOD So we are waiting for that day.
      JESUS said ""who so ever believeth in ME will have ETERNAL LIFE""
      GOD BLESS YOU THERO!🙏🙏

    • @dineshdhammika6509
      @dineshdhammika6509 2 หลายเดือนก่อน

      th-cam.com/play/PLKr-lYdiK6lIExchpqzV7r9x46JoKU-CT.html

    • @formycountry373
      @formycountry373 2 หลายเดือนก่อน

      ​@@anneliyanage2768my advise for you study Buddhism as a subject Not asking to change your religion
      what ever you wrote you will change in a minute if you understood Buddhism
      Buddhism not every one can understand
      you got to have lots of merit for that
      you think all Christians going to heaven ?
      its not easy to go to heaven
      You need to follow 5 principles
      In sinhala its
      ශ්ද්ධා
      සීල
      ශෘත
      තයාග
      ප්ඥා
      Sorry i wrote this this in sinhala right now i cannot find all the right words in English
      i can translate in my words but i want you to know right words
      this monk speaks English perhapas you should meet and ask

    • @srilakpanditha8123
      @srilakpanditha8123 หลายเดือนก่อน

      ​@@anneliyanage2768
      Nothing is exist as Eternal.
      Everything changes
      The cycle of ,
      Generate > existence and prolongation > the end or change of current energetic level to another.
      And again, begin another cycle
      The reason for continuing the cycle is the lack of science and reality
      We are a member of our solar system, there are millions of such solar systems in our galaxy
      There are billions of such galaxies in the universe. Even universe changes with every moments. It expands.
      Energetic and molecular exchange according to quantum physics in all over universe. That can be proven.
      The truth and reality always hide when a person believes blindly. The belief is always not the truth.thats not bad. But, that's not the truth.
      Read basics of quantum physics and try understanding the reading of changes of molecular- energetic level which was explained 2500 yrs ago by Lord Buddha.
      Thank you.

    • @Vijaya-hz4zq
      @Vijaya-hz4zq 16 วันที่ผ่านมา

      ඔයා බුදු හාමුදුරුවො කියන පොත අර ගෙන කියවන්න

  • @yt-kz8to
    @yt-kz8to 2 หลายเดือนก่อน +21

    බණ අහන්නෙ නැ මන් සිරාවට එත් අහන්න හිතෙන්න බණ කියන්නත් පින් කියලා තියෙන්න ඔනී ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl หลายเดือนก่อน +1

      Ahanna weeelawak naha

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +45

    ආස්චර්යයි ස්වාමීනි ඔබ වහන්සේ දේසනා කරන මේ උතුම් සත්තය කේසේ හෝ මේ දුක්කිත සසරින් මිදෙන්නට විර්‍ර්‍ය උපදීවා අපි හමෝටම උතුම් මාර්ග පලයක් අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවී සෙනසේවා 🙏🙏🙏🙏🙏

  • @shakkyamahaulpatha176
    @shakkyamahaulpatha176 2 หลายเดือนก่อน +31

    මේ දේශනාව ඇතුලේ ගත යුතු බොහෝදේ මෙන්ම නොගතයුතු දේද ඇත. ගත යුතු දේ ගමු.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ 🎀🎀

    • @priyanthagamma.1698
      @priyanthagamma.1698 2 หลายเดือนก่อน

      ​@@chandanaananda2303බැඳීම් කොහොමත් සසර දිගු කරන්න හේතුවක්..එය පමණක් හිතට ගන්න. විවේචන නොකර සිටිමු.
      ධර්මය ශ්‍රවණය කිරීමමද සතුටකි..

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 3 หลายเดือนก่อน +26

    අපේ හාමුදුරුවනේ ජිවිතේ නීරස බව හොදින් ම දැනෙනවා පින් පඋව් හොදින් තේරුම් ගත්තා දරු ව න් නිසා ගැල වීමක් තව ම නෑ මට මම වත් නෑ කියලා දන්නවා

    • @user-up7lw3xp7u
      @user-up7lw3xp7u 3 หลายเดือนก่อน +1

      Ana matath ahamai svamin vahansa

    • @OshadiGamage547
      @OshadiGamage547 2 หลายเดือนก่อน

      ඔබ වගේ ම තව ගොඩක් අය ඉන්නවා අසරණයි.

  • @NilminiPriyadarshika
    @NilminiPriyadarshika 23 วันที่ผ่านมา +3

    මුලාවුනු මනුශ්‍යයන් අතර..අවබෝදය කියන දේ තේරෙන නිසාම මේ සුරංඟනා කතා වීශ්වාස කළ හැකිද ..ගොතන රස කතාවක් මිසක් ඇත්තක් කොහේද පව් අපේ රටේ නරපනුවෝ බොරු රසට ගොතන, මේ මහන උත්තමයන් මොන ලොවක ඉපදෙයිද මන්ඳා..පලු පැලෙන්න බනියි.. ඒත් කමක් නෑ කිවයුතු දේ මිත්‍යායාවට තැනක් දිය යුතු නොවේ යන්නයි..

    • @chandhanachandhana426
      @chandhanachandhana426 23 วันที่ผ่านมา

      lowa sathaya pawthinne ekkakii
      niwanama nathaiii
      niwanama wethwa!!!!!!!!

    • @manojcharuka8046
      @manojcharuka8046 17 วันที่ผ่านมา +1

      බුදු බණ පෙන්වා දෙද්දි මාරායාගෙ පිරුසට මේවා වැරැදි ලෙස පේනවා. ඒක ලෝක ස්වාභාවය. ඔබට අනුකම්පා කරනවා

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 หลายเดือนก่อน +48

    🙏🙏🙏 බුදු බණ නිවන් සුව පිනිසම උපනිශ්‍රය වේවා ! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 🌷🌷🌷

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน +6

      තෙරුවන් සරනයි! 🙏

    • @SithilLiyanage-rm2cx
      @SithilLiyanage-rm2cx 3 หลายเดือนก่อน +2

      @@budubanasinhala hy

    • @denukshidilthara1508
      @denukshidilthara1508 3 หลายเดือนก่อน +1

      ​@@budubanasinhala$sb😂#+i,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,nn

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 2 หลายเดือนก่อน +24

    පිහිටක් නොමති මේ ජීවිතයේ, බුදුන්ගේ සරණ සොයා යමි🙏🙏🙏

  • @lochanadinithi6618
    @lochanadinithi6618 2 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ධර්මය හොදින් අවබෝධ කර ගත්තා මම සියලුම දේ අතහැරලා ධර්මයත් සමග ජීවත්වෙනවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 3 หลายเดือนก่อน +19

    පිළිසරණක් නොමැති අපට ඔබවහන්සේගේ උතුම් ශ්‍ර්‍රි සද්ධර්මය අද අපට ශ්‍රවණය කරන්න ලැබෙනවා අඩුයි .කාලීන ධර්ම දේශ නා වැඩියි .සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ශාසනයට පූජා කළ මෑණියන් වහන්සේ ,පියාණන් වහන්සේ ට මේ පිං උල්පතක්ම වේවා 🙏🙏🙏

  • @priyankakumari4505
    @priyankakumari4505 5 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්සේගෙන් දහම් අහන්න ලැබිමම වාසනාවක්

    • @budubanasinhala
      @budubanasinhala  วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @tharindupamoda2102
    @tharindupamoda2102 3 หลายเดือนก่อน +33

    ලස්සන බණ ටික සිත සුවපත් උනා වගේ ලස්සන සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වන්සේ නිදුක්වෙිවා නිරෝගී වෙිවා සුවපත්

  • @weekendmanuja2842
    @weekendmanuja2842 2 หลายเดือนก่อน +8

    16:25 The most meaningful and truthful piece I've ever heard. Yes. That's true.
    මම අහපු ලොකු තේරුමක් හා සත‍යවාදී සරල වැකි කොටස. ඔව්. ඒක ඇත්ත.

  • @MAngalikamangi
    @MAngalikamangi 3 หลายเดือนก่อน +28

    සම්බුදු සසුනේ අපි ටද නිවන් සුව අත්වේවා

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 3 หลายเดือนก่อน +20

    සිත සුවපත් වෙනවා මෙි බණ ටික ඇහුවම..සාදු!සාදු සාදු!!!!.

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 2 หลายเดือนก่อน +6

    නිවන මුල් කොට දේශනා කරන බණ පමනක් අහන්න . මේ බණ ටිකත් ඒ වගේමයි...

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සත්‍යයි

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t 3 หลายเดือนก่อน +48

    මම කතොලික
    නමුත් මෙක ඉතාම ❤❤❤❤

    • @user-ft4kc4fm1r
      @user-ft4kc4fm1r 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @shantha1111
      @shantha1111 2 หลายเดือนก่อน +2

      ඔබ සර්ව බලධාරී දෙවි පියාණන් ගැන නොදන්නා කතෝලිකයෙක්.

    • @user-rq5yw5pq8e
      @user-rq5yw5pq8e 2 หลายเดือนก่อน

      ආමෙන් ​@@shantha1111

    • @OshadiGamage547
      @OshadiGamage547 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට

    • @kasunishara8998
      @kasunishara8998 หลายเดือนก่อน

      ​@@shantha1111😢

  • @anurasampath8173
    @anurasampath8173 2 หลายเดือนก่อน +9

    සොම හාමුදුරුවෝන්ග බනක් හැවුවා වංග 🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @samanthakumara9105
    @samanthakumara9105 3 หลายเดือนก่อน +18

    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐
    දෙව් බඹුන්ගේ වැඳුම් පිදුම් ලබන,ගුරු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ආර්යයන් වහන්සේලාගේ,පා මාගේ සිරස මත ඉස්පරසවේවා වේවා...!!!
    💐💐💐🙏🙏🙏💐💐💐

  • @WenuriDananjana6691
    @WenuriDananjana6691 3 หลายเดือนก่อน +24

    ඉතාමත් වටිනා බණ පදයක් ❤ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 2 หลายเดือนก่อน +9

    බොහොම වටිනව ඒ කියලා දීපු කතා ටික පින්වත් ස්වමීන්වහසේ ට තෙරුවන් සරන්නයි දීර්ගායුශ ලැබේ වා සාසනය රැක ගන්න නම් සිටිය යුතුයි ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්ත්‍රයෙක් සාධු සාධු සාධු

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 หลายเดือนก่อน +14

    ඉතාමත්ම කාලෝචිත,ළස්සනම, වැදගත් බන දෙෂනාවක්. ඇත්ත ඇති සැටියෙන් දැකීම සතුටක්.❤❤❤

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 2 หลายเดือนก่อน +8

    මම ජර්මනියෙ. මම කතෝලික ඔබ වහන්නෙ කිියපු දේ යම් තරමකට පැහැදිලියි. ඔබ වහන්සෙට පින්. 😢මේ රටෙ වයසක අය දුක් විදිනවා දැක්කම කලකිරෙනවා .ඔබ වහන්නෙ නිවැරදි කියපු දෙ. ලන්කාවෙ හැමදෙම නැති වෙල මෙහෙ අපි තනිවෙලා ඉන්නවා .අපි කරන හොද දෙයක් අපට ඉතුරැ වෙයි😢

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏

  • @SuseemarathnayakaRathnay-sz8ne
    @SuseemarathnayakaRathnay-sz8ne 3 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @annamarasinghe
    @annamarasinghe หลายเดือนก่อน +3

    මම කතෝලික .නමුත් මේ අනුශාසනාව ජීවිතයට පාඩම් ගොඩාක් කියා දුන්නා. ඔබතුමාට ගොඩාක් පින්...

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @chathuvanthijayasinghe-st8ft
    @chathuvanthijayasinghe-st8ft 3 หลายเดือนก่อน +14

    සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා...!!!!

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 2 หลายเดือนก่อน +12

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼

    • @dayaedirisinghe9379
      @dayaedirisinghe9379 2 หลายเดือนก่อน

      Ape grdharata kawr awath bonna monawa hari hadhagena enakan me bana ahanna kiyala dhala denawa.

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-xk2nn5lx5w
    @user-xk2nn5lx5w 3 หลายเดือนก่อน +13

    Sadu Sadu නිවනට වෙත්වා සියළු දෙනා

  • @user-xt9qo9tj5j
    @user-xt9qo9tj5j 3 หลายเดือนก่อน +18

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අවසරයි හාමුදුරුවනේ සැමගේ භව ගමන සුවපත්වේවා!

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට deergausha ලැබේවා!!!

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 หลายเดือนก่อน +4

    ඇත්තටම සිතට ලොකු සහනයක් ආවා අපේ ස්වාමීන් වහන්ස තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 3 หลายเดือนก่อน +18

    සාදූ සාදූ සාදූ...!🌼🙏🌼🙏🌼
    පිං වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏

  • @pnk4884
    @pnk4884 3 หลายเดือนก่อน +13

    අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ අසන අපට නුවණින් විමසමින් තම තමන්ට හැකිපමනින් අවබෝධකරගැනීමට හැකිවනපරිදිය.
    ඔබවහන්සේගේ දහම් දෙසුම අසනාවිට සිතට පුදුම සැනසීමක් ඇතිවේ....
    සාදු...! සාදු...! සාදු...!

  • @user-mk8hz6ns1k
    @user-mk8hz6ns1k 3 หลายเดือนก่อน +7

    තෙරැවන්සරණයි අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @sportnetwork4465
    @sportnetwork4465 2 หลายเดือนก่อน +5

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ සම්බන්ද කර ගැනීමට ක්‍රමයක් අවශ්‍යයි... ස්තුතියි.

  • @amalikatapolage9497
    @amalikatapolage9497 2 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා .සාදු සාදු සාදු .🌸🌸🌸🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @udenivijebandara9797
    @udenivijebandara9797 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ දේසනා කරන මේ බන ඉතාම පැහැදිලි.සත්‍යය්
    පුදුම විදිහට පැහැදෙනවා මේවගේ උතුම් සුවාමින් වහන්සේ දෑසින් දැක ගැනීමට හැකිවේවා

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-kp7so5fm1h
    @user-kp7so5fm1h หลายเดือนก่อน +2

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏

    • @damithsuranga4169
      @damithsuranga4169 หลายเดือนก่อน +1

      අනේ සාදු

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @kumarikumari1819
    @kumarikumari1819 3 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු අපේ පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏

  • @chamilasampath1576
    @chamilasampath1576 3 หลายเดือนก่อน +12

    නිවනම නාතයි නිවනම වෙත්වා ...

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි! 🙏

  • @priankakuwait62
    @priankakuwait62 หลายเดือนก่อน +1

    සාදු සාදු සදු සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

    • @user-rs4yz1ou5b
      @user-rs4yz1ou5b หลายเดือนก่อน

      🙏🙏🙏...

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 7 วันที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹🌹🌹

    • @budubanasinhala
      @budubanasinhala  วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 3 หลายเดือนก่อน +5

    සාදු 🙏🌺සාදු🙏🌺සාදු
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏
    🌺🌺🌺🌺🌺🌺🌺

  • @VihagaSandupoddi-du3xc
    @VihagaSandupoddi-du3xc 3 หลายเดือนก่อน +8

    Sadu sadu sadu 🙏 🙏 🙏 🌼🌼🌼 mage namaskaraya veva pinvth svaminvahanseta sadu sadu sadu 🙏 🙏 🙏 🌼🌼🌼

  • @sampathrajasena1381
    @sampathrajasena1381 9 วันที่ผ่านมา

    මේ අහපු බණ අනුහසින්
    මගේ ජිවිතෙ පිනට ම බරවෙවා,,
    ම්ගේ හිතට පින් වැඩ කිරිමටම සිතුවිලි පහලවේවා

    • @budubanasinhala
      @budubanasinhala  8 วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @KumariManel-wf8im
    @KumariManel-wf8im 13 วันที่ผ่านมา

    යථාර්ථය අවබෝධ කරන්නට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ට ඔබ වහන්සේට උතුම්‍ චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වෙවා

    • @budubanasinhala
      @budubanasinhala  8 วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @rasikathushari1098
    @rasikathushari1098 2 หลายเดือนก่อน +7

    දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @mariaalex5902
    @mariaalex5902 หลายเดือนก่อน +1

    ,🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🌷🌷🌷🌷🌷🌷

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 3 หลายเดือนก่อน +13

    🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි, සම්මා සම්බුද්ධ ධර්මය මේ විශ්වයේ සදාකාලික ජීව වායුවයි. සම්මා සම්බුද්ධ දර්ශනය මේ විශ්වයේ සදාකාලිකවම නොනැසී විහිදේවා. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි

  • @lalanilalani4429
    @lalanilalani4429 2 หลายเดือนก่อน +4

    Mage loku දරුවෝ ටත් මහන වෙන්න පිං පහල වෙිවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @sadakelum_
    @sadakelum_ 2 หลายเดือนก่อน +3

    සියලු සත්වයන්හට මෙයිත්‍රී බුදු ශාසනය ඇති කාලයේදි මේ ලෝකයේ ඉපදී නිවන් දකින්නට හේතු වාසනා වේවා ❤❤

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

    • @koonisr
      @koonisr หลายเดือนก่อน

      Nawatha bana ahanna.

    • @sadakelum_
      @sadakelum_ หลายเดือนก่อน +1

      @@koonisr අහනවා

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @gaymendis7733
    @gaymendis7733 2 หลายเดือนก่อน +1

    විරාජමාන වූ උතුම් බූදූදහම සියලු සත්වයාට අවබෝධ වෙවා

    • @Matheesha_ravihari
      @Matheesha_ravihari 2 หลายเดือนก่อน

      මේ මොන බුදු දහමද

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-jh1fh3ev4n
    @user-jh1fh3ev4n 2 หลายเดือนก่อน +4

    Ape hamuduruwane oba wahanseta 🙏man wedesha gatha ayek.jiwetha hata ganna siyalla wenasha wena bawa sathyai

  • @hwupathumsanjeewa4499
    @hwupathumsanjeewa4499 3 หลายเดือนก่อน +10

    බුදුසරණයි ❤❤❤❤

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @nilukaeranthi7459
    @nilukaeranthi7459 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාම්න්වහන්සේට මගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @shehanidilhara6323
    @shehanidilhara6323 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ තෙරුවන් සරණයි සැමදෙනාම නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 ❤

  • @denashmanjula4906
    @denashmanjula4906 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු

  • @Biyokumari
    @Biyokumari 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ,උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබොධය ලැබෙවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sey8881
    @sey8881 3 หลายเดือนก่อน +6

    සාද්‍ර සාද්‍ර සාද්‍ර 🙏🌸🙏🌸🙏🌸🙏

  • @bloodmoon9723
    @bloodmoon9723 2 หลายเดือนก่อน +5

    කාලෙක ඉදන් මටත් ඔය දේම හිතුනා.ඒත් පැහැදිලිව තේරුම් ගන්න බැරි වෙලා තිබුනෙ.දැන් ඒකත් හරි.ඔබ වහන්සේට පින්.

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-ge8gr5sz3z
    @user-ge8gr5sz3z 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගෙ දේශනා නිතරම අහනවා. බැදීම් කියන්නෙම දුකක්. ඒවට කොටු වුනොත් ලේසියෙන් අත්හරින්න බෑ. ආශ්වාද අවසන ආදීනව නොදැක ඒවට අහුවෙලා දුක් විදිනවා. මේ වැනි ධර්ම දේශනා හින්දා ජිවිතේ යතාර්තය හරි දකින්න පුලුවන්. මේ වායෙන් ලේසියෙන් මිදෙන්න බැරි වුණත් ජීවිතේ වටහා ගෙන ජීවිතේ විදින්න පුලුවන්. ඔබ වහන්සේට තෙරුවන්සරණයි!!!!🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ..ධර්මය.පැහැදිලිකිරිම..ඉතාමත්..අගෙයි

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 3 หลายเดือนก่อน +9

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @umalitennekoon3002
    @umalitennekoon3002 3 หลายเดือนก่อน +4

    Sadu .... sadu....sadu.....!!! 🙏🙏🙏

  • @ThilakaRajapaksha-jz4ee
    @ThilakaRajapaksha-jz4ee หลายเดือนก่อน +1

    බුදු බන මට නිතර සවනට ඇසේවා,,,

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා 🙏

  • @AnjulaMadushani
    @AnjulaMadushani 8 วันที่ผ่านมา

    Sadu sadu ඇත්තටම වැදගත් bana desanawak

    • @budubanasinhala
      @budubanasinhala  8 วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @ashanindika1993
    @ashanindika1993 2 หลายเดือนก่อน +4

    මගේ මල්ලිත් නැතිවෙලත් තුන්මාසයක්වත් නෑ ස්වාමින් වහන්ස.එය අකල් මරණයක්.අපි හරි ම වේදනාවෙන්.අපිට හීනකින් වත් පේන් නෑ එයාව.එයාට අපිව පේනෙත් නැතිව අැති.මල්ලිත් හිතනවා අැති එයාට මොකද වුනේ කියලා.

  • @komarifahad9883
    @komarifahad9883 19 วันที่ผ่านมา

    සාදුසාදු

    • @budubanasinhala
      @budubanasinhala  18 วันที่ผ่านมา

      නිවනම වෙත්වා 🙏

  • @user-zp8st5pl2e
    @user-zp8st5pl2e 2 หลายเดือนก่อน +2

    අපහැදිලි දෙයක් පැහැදිලි කර දුන් ඔබ වහන්සේට නිවන් මග පැදෙවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 3 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි! 🙏

  • @user-kn2qc4gb9e
    @user-kn2qc4gb9e 3 หลายเดือนก่อน +4

    Puduma awabodayak labunu banak ahanna labeema mage pinak theruwan saranai

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි! 🙏

  • @Chandaranichandrani
    @Chandaranichandrani หลายเดือนก่อน +1

    Ova wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 2 หลายเดือนก่อน +2

    ,තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා ඔබවහන්සෙට

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sunandapremasiri4723
    @sunandapremasiri4723 3 หลายเดือนก่อน +3

    Watina Bana desannaawak.saadu saadu saadu.........

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 2 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ, මහණකම නෙවේ නේද අපි දකින නිර්වාණ මාර්ගයේ ගිහි ගෙයි ගෙදරක ඉඳලා උනත් අපිට ඒ නිර්වාණ මාර්ගය සොයාගත හැකි නොවේද සමහර විට මහණ වෙලාවේ ඒ අය අතින් ගොඩක් පව් කෙරෙනවා ගිහි ගේ සිටින කෙනාට වඩා එතකොට ඒ මහණකමින් වැඩක් නෑ නේද කොහේ හිටියත් තමන් මහණ නොවී හරි තමන් තමන්ගේ හිත මාර්ග ඵලය යන්න හදාගත්තොත් නේද හොඳ..???🙏🙏🙏🙏

  • @renukagunasekera7377
    @renukagunasekera7377 2 หลายเดือนก่อน

    ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏 ඔබ වහන්සේ මේ දෙසනා සත්ය ධර්මයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවයම ලැබේවා🙏🙏 තව තවත් ලෝ සතුන්ට සදහම් දෙසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏