බටලන්ද ගිනි තැබුවෙමී | Nandana Weerarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @anuraperera6362
    @anuraperera6362 2 วันที่ผ่านมา

    නන්දන සහෝදරය ශ්‍රේෂ්ඨයි, අභියෝග කරන කොට, කරන්ක ඕන බලවත්ම අයටයි. ඒකයි නිර්භීතකම හා පෞරුෂය කියන්නෙ. ❤

  • @shiblycader
    @shiblycader 16 วันที่ผ่านมา +4

    Thank you for bringing these out

  • @chanu6681
    @chanu6681 16 วันที่ผ่านมา +5

    Nandana❤❤❤❤

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli8118 11 วันที่ผ่านมา +7

    ඔය ප්‍රශ්න අහන කෙනා ගැන විස්තර නම් මම දන්නෙ නෑ. ඒ මහත්තයා මේ විස්තරෙත් බලන්න.
    මගේ තාත්තා ධර්මදාස කුමාරපේලි. එතකොට අවු. 62 යි. අපි ජීවත් වෙන්නෙ දරණාගම දෙල්ගොඩ. බියගම චන්ද කොඨ්ටාසයේ. මගේ තාත්තා මම දන්න කාලේ ඉදලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. අවසාන කාලයේදී ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනෙ නෑ. තාත්තා පලාතෙ හැමෝටම උදව් කලා. දන්න මිනිස්සු ප්‍රස්නයක් වුනාම තාත්තව හම්බවෙන්න ඇවිල්ලා ඒ ගැන කිව්වම තාත්තා පුලුවන් විදිහට උදව් කලා. මේක අපේ ගමේ උන්නු Unp කාරයන්ට දරාගන්න බැරිවුනා. ආන්ඩු බලය තියන වුන්ට වඩා අපේ තාත්තට මිනිස්සු සලකන නිසා. උන් රනිල්ගෙ උදව්වෙන් රෑ ගෙදර නිදා උන්නු අපේ තාත්තව පැහැර ගෙන ගියා අපි ඉස්සරහම. ඒ 1989.12.21 රෑ 9.00 ට විතර. පහු කාලෙක ආරංචි වුනා තාත්තා මරලා ටයර් දාලා පිච්චුවා කියලා.
    තවත් විස්තර ගොඩක් තියෙනවා.
    එතකොට අපේ තාත්තා මැරුව එකත් සාදාරනයි කියලද ඔය මහත්තයා කියන්නෙ. අපි තාමත් රනිල්ටයි ඒකට සම්බන්ධ වෙචිච අනික් වුන්ටයි පලිගහනවා. උන්ට මතු ආත්මෙකවත් සුගතියක් නෑ.😖

  • @pretty312
    @pretty312 22 วันที่ผ่านมา +3

    More people need to see this. Definitely.

  • @supemda6270
    @supemda6270 13 วันที่ผ่านมา +8

    අම්මෝ සිරිමල් ඔයා රෙද්දක් ඇදන්ද ඕක කලේ😂 රනිලාගේ හොදම කසල සෝදකයා ඔයයි අර පිස්සු චින්තයි නේත😂😂

  • @nishaniperera8747
    @nishaniperera8747 15 วันที่ผ่านมา +8

    මෙච්චර සාක්කි තිබියදිත් මේ ඝාත්කයා තාම නිදැල්ලෙ.ඒ භීශනයට මුහුන දුන්න වත්මන් රජය ඒ අසාදාරබයට ලක් උනපවුල්වලට සාදාරනය ඉටු කල යුතුමෛ.රනිල් ඝාතයව ආපසු ගේන්න උගුල් අටවන උන්ව පැහැදිලිවම එලවා දැමියයුතුයි

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 16 วันที่ผ่านมา +8

    ජනාධිපති අනුර කුමාර සහෝදරයා වහාම මිනීමරු රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගන්න.

    • @rachelperaud1945
      @rachelperaud1945 9 วันที่ผ่านมา +1

      හිතුවද කෙනෙක්ගෙ කීමට වහාම අත් අඩන්ගුවට ගත්තාම සේරම හරියයි කියල ?? ඒව සිද්ද වෙන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒවලට නීති ක්‍රම හා විදි තියෙනවා . පුදුම මිනිස්සු ඉන්නෙ ලන්කාවෙ

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 9 วันที่ผ่านมา

      @rachelperaud1945 ඇයි කෙදිරි ගාන්නෙ දුකයිද

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 11 วันที่ผ่านมา +5

    හරියට හරි සිරිමල් මයාට මෙලොවෙිි දෙයක් තේරෙන්නැ නන්දන මහත්තයාට තෙරුවන් සරණයි ..

  • @gajalanka95
    @gajalanka95 16 วันที่ผ่านมา +7

    බටලන්දේ ඝාතකයාගේ හොඳම හින්ච අයියෙක් මේ මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්නන්නේ 😂 මාර විහිළුවක්

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 13 วันที่ผ่านมา +2

      එයා හදන්නෙ මේක බොරුවක් කියල වචනයක් ගන්න,,😂රනිල සුද්ද කරන්න හදන්නෙ

    • @supemda6270
      @supemda6270 13 วันที่ผ่านมา +1

      යුගයේ විහිලුව 😂

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 12 วันที่ผ่านมา +3

    ඈ බං සිරිමල් කොහොමද භල්ලෝ රජය වධකාගාර හෙනියන එක සාධාරණයි කියන්නෙ. අධිකරණ බන්ධනාගාර තියෙන්නෙ අහවල් එකටද. ක්‍රිස්ටෝපර් වින්සන්ට් වගේ රනිල්ගේ ලොල්ලෙක් වෙන්න ඕනි මේ සිරිමලාත්

  • @chandranigamage2964
    @chandranigamage2964 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @visakhajayawardena8985
    @visakhajayawardena8985 3 วันที่ผ่านมา

    1971 ගැනත් කතා කරන්න .

  • @merrilkodikara187
    @merrilkodikara187 5 วันที่ผ่านมา

    අයියො සිරිමල්… සටනක් තිබුණෙ නැ සංහාරයක් තිබුණෙ…😢

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 11 วันที่ผ่านมา +1

    රටේ සම්පත් විකුණන් කාල, ආර්ථිකය කඩාවට්ටල මිනිස්සුන්ට ජීවත්වෙන්න අපහසු වෙනකොට මිනිස්සු පාරට බහිනව. සුනිමල් උන්නැහේ කියන විධියට ඒ මිනිස්සු ත්‍රස්තවාදීන්. කාටද කඩේ යන්නෙ?

  • @yamunamalkanti
    @yamunamalkanti 15 วันที่ผ่านมา +5

    ඔය තිරිසනා දන්නෙ නැතුව ඇති ඌ කොච්චර මිනී මැරුවද කියලා වත් තූ නොදකින්

  • @sularyfernando6230
    @sularyfernando6230 10 วันที่ผ่านมา

    I strongly believe I was the best option. Though I was in bloody leftist side. Now I felt " I was a bloody looser"

  • @shashi6966
    @shashi6966 15 วันที่ผ่านมา +2

    කළුතර ,,,බෝඹුවල,,තෙබුවන වධකාගාර තිබුණ

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 16 วันที่ผ่านมา +7

    මේ ප්‍රශ්න කරන කෙනා ලංකාවේ හිටියේ නැද්ද?

    • @gajalanka95
      @gajalanka95 16 วันที่ผ่านมา +5

      ප්‍රශ්න කරන එකා රනිල්ගේ ගෝලයෙක් එයාට වෙන චැනල් එකක් තියෙනව කාබන් ටීවී කියන එකේ ජේවීපයකට පැලෙන්න ගහන්නේ

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka 12 วันที่ผ่านมา +1

      රනිල්ගෙ ලොල්ල ගත්ත එකෙක් දැන් නාකි නිසා ලොල්ල ගන්න බෑලු. ඇට දෙක දනිස්ස ගාවලු

  • @IsuruYapaMudiyanselage
    @IsuruYapaMudiyanselage 5 วันที่ผ่านมา +1

    Me prashna ahana manussaya maha moodayek😂😂

  • @ashanprabashwara97
    @ashanprabashwara97 13 วันที่ผ่านมา

    🌹

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 14 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @BertyKodikara
    @BertyKodikara 11 วันที่ผ่านมา

    ,අජිත් කියන එකා ගැන චමුදිත programඑකේ බලන්න ජයකිරණ මුදලාලිගේ කතාව

  • @rachelperaud1945
    @rachelperaud1945 9 วันที่ผ่านมา +1

    මේ ප්‍රශ්න අහන එකා මොකෙක්ද බන්?? මූ කොහෙද හිටියෙ??

  • @GeethWijesekara-xz1lq
    @GeethWijesekara-xz1lq 6 วันที่ผ่านมา

    Sirimal wage gobbayo ekathu wela hadapu ape rata Dan apita ithuru wela thiyenne

  • @RoshanMario
    @RoshanMario 7 วันที่ผ่านมา

    Rataka hamudawakata..ba...karallakata...besanayek...pilithuruu dennaa....ekaa dan naddaa...

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 14 วันที่ผ่านมา

    🤫🤫🤫

  • @nilmaneltk
    @nilmaneltk 7 วันที่ผ่านมา

    Sirimal you are not ready for this discussion. You have not done your homework.

  • @MrHash8
    @MrHash8 7 วันที่ผ่านมา +2

    රනිල් වික්‍රමසිංහ වලලන දවසට බොරැල්ල කනත්ත ලග රතිඤ්ඤා පත්තු කරමු !

  • @manjulah501
    @manjulah501 9 วันที่ผ่านมา +1

    අනේ සිසිමලෝ

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 5 วันที่ผ่านมา

    Don't talk with fools like this Nandana.

  • @shanthaliyanage9512
    @shanthaliyanage9512 3 วันที่ผ่านมา

    නන්දන මහත්මයා , ඔය සිරිමලී වගේ ජඩයො එක්ක ඔය වගේ දේවල් කතාකරන්න එපා.

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 15 วันที่ผ่านมา

    Madya.balla.p.dipan.togamunakalu.pati