Our poruwa day part 1/ wedding vlog episode 2 /අපේ පොරුව දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2023
  • "In all the world, there is no heart for me like yours. In all the world, there is no love for you like mine." ❤️Shalani & Nihatha❤️
    Photography | Dark Room
    videography | Dark Room
    HMUA | Danushka of Shimmer
    Wedding Planner | Siritha Wedding Planner
    Decor | Paradise Flora
    Mul Adum | Abisheka Mandapaya
    National suit | Grooms Art
    Bride's Saree | ZeeL Sarees
    Foot Wear | Walk To Glow
    Invitations | Wedding Invitations Sri Lanka - Rda Creations
    Prosperity Table | Auspicious Moments
    Fire Works | New Ruhunu fireworks
  • บันเทิง

ความคิดเห็น • 445

  • @AVAbhii
    @AVAbhii 10 หลายเดือนก่อน +131

    මෙච්චර කාලෙකට දැකපු ලස්සනම wedding එක තමයි shalage wedding එක ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 10 หลายเดือนก่อน +25

    කියන්න වචන නෑ.මෑත කාලයේ දැකපු පිළිවෙලම ලස්සනම වෙඩින් එක..🥺❤️

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 10 หลายเดือนก่อน +19

    ඇත්තටම මම මගේ ජිවිතේ ටම පිලිවෙලකටම ලස්සනට බොහෝම ගාම්බීර විදියට දැකපු සිංහල wedding එකක්. මාර ලස්සනයි .. 🌹

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 10 หลายเดือนก่อน +41

    හරිම ලස්සනට හැමෝටම මතක හිටින විදිහට සිංහල ක්‍රමයට පිලිවෙලට සේරම සැලසුම් කරලා තියෙනවා.. ඔයාටත් නිහතටත් සුබ මංගලම්.. ❤

  • @danuamarathunga
    @danuamarathunga 10 หลายเดือนก่อน +7

    අක්කේ ඔයා දන්නවද?මම දන්නේ නෑ ඔයා මේක බලයිද කියලා.මට මගේ බබා හම්බ්බෙන්න ඉන්නකන්ම්ම මම ආස උනේ ඔයාව බලන්න.ඔයා ඉන්න හැම එකක්ම මම ඒ කාලේ you tube එකෙන් බැලුවා..සමහර අයට කැමති කෑමනේ තියෙන්නේ.ඒත් මම ආස උනේ ඔයාව බලන්න.❤❤❤.ඒ බලලමද මන්දා මට ලස්සන දුවෙක් හම්බුනේ ❤❤ඔයාගේ අලුත් ජීවිතයට මම මගේ හදවතින්ම සුබ පතනවා ❤❤දැන් ඉතිම් අර අමාරුව තිය්න අය මේකට කොමෙන්ට් කොට කොට මහන්සි වෙන්න එපා හොදේ😂😂

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 10 หลายเดือนก่อน +84

    හරිම ලස්සනයි අපේ කම සිංහල කම උපරිමයෙන් පෙන්නලා තියෙනවා බටහිර පන්නෙට නැතුව ...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ශාලෝ...

  • @roshniuditha8058
    @roshniuditha8058 10 หลายเดือนก่อน +8

    ඇත්තටම මේකෙන් ගොඩක් දෙවල් වැදගත් වෙන්නේ අලුතින් ව්වාහා වෙන අයට. ගොඩක් දෙවල් එයාලාට වැදගත් .හරිම ලස්සන ව්දිහට කරපු ලස්සන වෙඩ්න් එකක්. ජේසු පිහිටයි ඔයාලා දෙන්නට

  • @dilanimadurika8539
    @dilanimadurika8539 10 หลายเดือนก่อน +18

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ එක මාරම ලස්සනයි 😍😍😍

  • @chathurikafernando1894
    @chathurikafernando1894 10 หลายเดือนก่อน +8

    I'm so glad that you decided to do these detailed vlogs of the wedding. They are not only so amazing but also informative.

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කා,පිළිවෙලට පැහැදිලිව, ලස්සනට, හැමෝගෙම මහනසිය,කැපවීම තියනවා, ස්තූතියි. බුදු සරණයි, සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤බුදු සරණයි.

  • @duggy97
    @duggy97 10 หลายเดือนก่อน +7

    Wow හරිම ලස්සනයි ශලා අක්කි❤මං ඔයාට චූටි කාලේ ඉඳන්ම හරිම ආදරෙයි..ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා❤

  • @sachininikalanda7994
    @sachininikalanda7994 10 หลายเดือนก่อน +9

    ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යක්ම මම බලනවා..ගොඩක් සුබපැතුම්❤️

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 10 หลายเดือนก่อน +6

    මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම පිලිවෙලම වෙඩින් එක... හැමදාම සතුටින් ඉන්න ශලා❤❤❤

  • @madumadavidevangani9161
    @madumadavidevangani9161 10 หลายเดือนก่อน +3

    ඔයාගේ වෙඩින් එක ගොඩක් ලස්සනයි ශලනි අක්කි.... ඒවගේම ඒ දවසේ ඔයා සුරංගනාවියක් වගේ...❤ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ඔයාටත් අයියාටත්.... තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි අක්කි ❤❤.ඔයා මගේ හොදම දක්ෂම ආසම නිළිය.❤❤❤. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නිහත අයියා එක්කන් ❤❤❤❤.බුදුසරණයි ❤❤❤

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 10 หลายเดือนก่อน +5

    ඒ arrangements නම් පට්ට... traditional deval valata maatha mara asai..❤❤

  • @hirunigunasekara6179
    @hirunigunasekara6179 10 หลายเดือนก่อน +3

    අපි ඔයාගේ වෙඩින් එක දැක්කා අක්කියෝ ඔයා එදා ගියේ අපේ ළගින් .... හරිම ලස්සනයි අක්කියෝ ඔයා ඒ වගේම decoration එහෙමත් මාරම ලස්සනයි .... ඒ වගේම ඔයා හරිම නිහතමානී චරිතයක් ❤😊

  • @speaksmart3921
    @speaksmart3921 10 หลายเดือนก่อน +1

    The only Celebrity wedding in Sri Lanka! What an amazing job everyone has done for a Queen of an Actress !

  • @manulakshi728
    @manulakshi728 10 หลายเดือนก่อน +5

    ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගී ❤️❤️❤️❤️.මම දැකපු ලස්සනම වෙඩින් එක.ඒ වගේම තමයි මම දැකපු ගැලපෙන ලස්සනම කපල් එක ඔය දෙන්නා.මම හිතන්නේ ලංකාවෙ මේ වගේ වෙඩින් එකක් ගත්ත පළවෙනිම කෙනා ඔයා.ඔයාටත් නිහත මල්ලිටත් හැමදාම ඔයවගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️🌹

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි! 🥰 මං දැකපු ලස්සනම වෙඩින් එක !! ❤ සුබ පතනව හදවතින්ම ඔය දෙන්නට! 😍😘

  • @prashikaoa1358
    @prashikaoa1358 10 หลายเดือนก่อน +34

    හරිම ලස්සනට පිලිවෙලට කරපු wading එකක් සුබපැතුම් ඔයාගෙ ඉදිරි අනාගතයට 🎉❤

  • @AchiniFernando-co8gn
    @AchiniFernando-co8gn 10 หลายเดือนก่อน +4

    මම ආසම චරිතයක්👸
    ගොඩක් ලස්සන wedding ceremony එකක් , දෙන්නටම සුබම සුබ 👰‍♀️🤵‍♂️අනාගතයට මගෙන් සුබ පැතුම්❤💐🎉🥰

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 10 หลายเดือนก่อน +20

    සතුටින් ඉන්න පුතේ තෙරුවන් සරණයි ඔයාලට.❤❤❤❤

  • @injay1109
    @injay1109 10 หลายเดือนก่อน +1

    The most beuatiful wedding seromany I've ever seen ශලා. your dedication ws superb .

  • @hirunikadewini4361
    @hirunikadewini4361 10 หลายเดือนก่อน

    ඔයාගෙ පෝරුව නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි .ඒ වගේමයි වෙඩින් එකත්.දැකපු ලස්සනම වෙඩින් එක.මටත් ආසයි දවසක මගෙ දුවගෙ වෙඩින් එකත් මේ වගේ කරන්න.congratulations your new life .stay safe and helthy 💖💖

  • @armadushika9152
    @armadushika9152 10 หลายเดือนก่อน

    ඔයාගෙ වෙඩින් එක තමයි මම දැකපු ලස්සනම වෙඩින් එක හරිම ලස්සනයි නංගියා ඔයයි වෙඩින් එකයි ඔක්කෝම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලස්සන යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කලා කටයුතු වලින් ඉවත් වෙන්න එපා ඔයා දක්ෂයි බුදු සරණයි නංගියා ආදරෙයි ඔයාට

  • @kumudunirupika5196
    @kumudunirupika5196 10 หลายเดือนก่อน +4

    පුතේ මම ඔයාට හදපතුලෙන්ම සුභ පතනවා ඔයාගේ අලුත් ජීවිතය ට සර්වප්කාරයෙන්ම සාර්තක වෙන්න කියා බුදු සරනයි ශලිනි ඔයාලා දෙන්නටම

  • @user-vb5ye9ky9s
    @user-vb5ye9ky9s 10 หลายเดือนก่อน +2

    ඒ වෙඩිමනම් පිස්සුවක් අක්කේ..මම දැකපු ලස්සනම වෙඩින් එක..වගේම ලස්සනම මනමාලී...❤

  • @kalumrandunu8891
    @kalumrandunu8891 10 หลายเดือนก่อน +6

    දෙන්නම පූස් Lovers ලා. මරු මරු 💙

  • @ridmapilapitiya
    @ridmapilapitiya 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🥰❤️❤️❤️❤️

  • @hasinidesilvahas1520
    @hasinidesilvahas1520 8 หลายเดือนก่อน

    Wedding planner book eke video ekak karananko akki. Oyage me videos walata thanks a lot akki. Man godak dewal danagaththa ❤️

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුදුම ආසාවකින් තමයි බැලුවේ, පරිස්සමින් ගමන යන්න... බුදු සරණයි

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 10 หลายเดือนก่อน +13

    නිහත අයියටත් අක්කට වගේ ලස්සන කිටී කෙනෙක් ඉන්නවා නේ. 🐱🐱💖💖😍

  • @croutopainting5052
    @croutopainting5052 10 หลายเดือนก่อน +8

    ශලානී අක්කී කියන්නේ ඉතින් ලංකාවේ සිංහල කම වෙනස් කරපු නැති ලෝකේ ලස්සන ම වෙඩින් එක කලා ලොවට නෙලුමක්... හස්බන්ට හොද බිරිදක්.. පුදුම තරම් හැම දේම නීට්.. පොඩි දේ ගැනත් ගොඩක් හිතනවා. නිවස ඉදි කරද්දී උනත් බුදු සරණයි ...❤❤❤

  • @hansanikularathna1850
    @hansanikularathna1850 10 หลายเดือนก่อน

    හරිම ලස්සන හරිම ආසාවෙන් බැලුව වෙඩින් එකක්🎉❤ බුදුසරණයි ඔයාට❤️

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සතුට්න් ඉන්න හැමදාම 😍😍😘😘😘

  • @manojaweerakkody7517
    @manojaweerakkody7517 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතා ඔයාලා දෙන්නටම බුදුසරණයි❤

  • @shehadialmeda.7740
    @shehadialmeda.7740 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක්ම ගොඩක් ලස්සන වෙඩින් එකක් ශලා. ආදරෙයි. 🧡🧡❤❤💜️💜️

  • @udimunasinghe6063
    @udimunasinghe6063 10 หลายเดือนก่อน

    Dreamy wedding that never forgotten . Blessings to both of you. These vlogs are beautiful indeed. How generous you are to share your marvelous ideas.🌹

  • @nimashadilhani199
    @nimashadilhani199 10 หลายเดือนก่อน +1

    ආදරේයි ආදරේයි ගොඩක් බලාගෙන හිටපු videoඑක ❤❤❤

  • @jayawardanaank5059
    @jayawardanaank5059 10 หลายเดือนก่อน +4

    මම දැක්ක ලස්සනම wading එක..ඔයා හිත හයිය කෙනෙක් මම ගෞරව කරනවා ඒ හයියට..ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න

  • @kalummadushanka6415
    @kalummadushanka6415 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි ❤❤❤❤සුබ පතනවා ඔයලට සුබ ආනගතයකට බුදු සරනයි

  • @sahassrinilushika7248
    @sahassrinilushika7248 10 หลายเดือนก่อน

    මම දැකපු ලස්සනම වෙඩින් එක ඔයාගෙ ගොඩාක් ලස්සනයි බුදු සරණයී ඔයාලට හැමදාම සතුටින් ඉන්න

  • @saviniimasha2583
    @saviniimasha2583 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒක ලස්සන වෙඩින් එකක් හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 10 หลายเดือนก่อน

    ලස්සන වෙඩින් එකක් අපි පිටරට හිටියත් ඔක්කොම බැලුවා ජිවිතේ සැමදා සතුටින් දෙන්නාම ඉන්න(සදා සුහාගන්)

  • @piumilakshani4685
    @piumilakshani4685 10 หลายเดือนก่อน

    Godakk lassana wedding ekak .💕💕💕💕api akki ge video hama ekakma baluwa .harima lassanaiii 💕💕💕hamadamath sathutin inna💕💕💕💕

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 10 หลายเดือนก่อน +1

    Ane asawen hitiye balanna,lassanaaamma function eka meka❤anik ewat lassanai mekata superb 🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කී අද ඉට වැඩියෙන් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදුසරණයි අයියා ගොඩක් ලස්සනයි ඔයා හම්බෙන්නෙ ආසයි

  • @sandeepaschannel9225
    @sandeepaschannel9225 10 หลายเดือนก่อน

    Man dakapu lassanama wedding eka..Hama demma oya hithapu widihata lassanata awith kiyala hithenwa..idea eka bohoma lassanata eliyata awith thyenne e oyage wedding ekata oya select karagatta than nisa…
    Perfect!!
    Google eke printerst eke thyana lassana pictures aththatatama dakka ❤
    Eetath wada Me okkama looba nathiwa ekak naara pahadiliwa details denwata sthuutii…🎉
    Congratulations 🎉🎉🎉

  • @rashi9417
    @rashi9417 10 หลายเดือนก่อน

    ඇත්තට ම හොදම team ටිකක් එක්ක වැඩේ කරලා තියෙනවා.

  • @gmeye6503
    @gmeye6503 10 หลายเดือนก่อน +1

    මගේ වෙඩින් එකක් නැති වුනත් හරි ආසාවෙන් බැලුවා...ලස්සනට ඔයා ඒක සෙටප් කරලා තියෙනවා..ඊළඟ ටිකත් ඉක්මනින් දාන්න❤

  • @sanjasanja9786
    @sanjasanja9786 10 หลายเดือนก่อน +2

    ආදරෙයි ඔයා තමයි හැමදාම මගේ 1st ❤ හැමදාම සතුටින් ආදරෙන් දෙන්න් එක්ක ගෙවන්න අලුත් ජීවිතේ ❤😘

  • @ishaniishani1755
    @ishaniishani1755 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .hemadama sathutin inna .budu saranai .

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 10 หลายเดือนก่อน +15

    කට්ටිය අහගෙන ඉන්න බැරි ගෑනු කටවල් වලින් මඩ ගහද්දි ශලා කරල තියෙන වැඩ කන්දරාව.😊.ජීවිත කාලෙටම දැකපු ලස්සනම් වෙඩින් එක.❤❤

  • @kokilamanohary
    @kokilamanohary 10 หลายเดือนก่อน +3

    අක්කෙ wedding එකේ අනිත් ceremony ඔක්කොම ගැනත් vlog ගේන්න ප්ලීස්❤❤❤

  • @MaheshTharanga-wb5og
    @MaheshTharanga-wb5og 10 หลายเดือนก่อน

    හරිම ලස්සන වෙඩින් එකක් නංගි ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @mathsiseasy2024
    @mathsiseasy2024 10 หลายเดือนก่อน +1

    මං මේ field එකේ ආසම සෙට් එක තමා ශලනි අක්කි, උමාලි අක්කි, රොශෙල් අක්කි, ශශිකා නිසංසලා අක්කි, පූජා අක්කි ඒ ගොල්ලො මොන දේ කොහොම උනත් කවුරු මොනා කිවුවත් තමන්ගෙ personality එක ලොකේට නැතුව තමන්ගෙ හෘද සාක්ෂියට එකගව handle කරන නියම characters ටිකක්

  • @kumarikumari235
    @kumarikumari235 10 หลายเดือนก่อน

    Harima lassanai nanagi.godaaak asawen baluwa.oyata goadak adarei.sathutin enna dennama godak adarei budusaranai

  • @AjithHeenatigala-ck3yo
    @AjithHeenatigala-ck3yo 10 หลายเดือนก่อน +1

    ආසවෙන් බලන් හිටිය vlog එකක් ❤❤❤

  • @prasilawijesekara3731
    @prasilawijesekara3731 10 หลายเดือนก่อน

    Yeeeeiiii...wedding prepraration vidio dala....

  • @nayanashamali
    @nayanashamali 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි shala මේ වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ ආදරෙයි❤ සල

  • @yasmisahasra6472
    @yasmisahasra6472 10 หลายเดือนก่อน +1

    එක එක මිනිස්සුන්ගේ කතා ගැන හිතන්න වත් එපා. Good luck. Happy marriage life 🎈❤ always smile 😊

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 10 หลายเดือนก่อน +1

    ඔයා මේ විදිහට පිලිවෙලට කරල ඉදිරියට ත් ජිවිතය සාර්ථකත්වය හොදින් පරිස්සමෙන් අරගෙන යන්න බුදු සරනයි ආදරෙයි 💖💖💖💃💃💃

  • @shamilkakumari4507
    @shamilkakumari4507 10 หลายเดือนก่อน +1

    දැකපු ලස්සනම wedding එකක් ❤

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 10 หลายเดือนก่อน

    Thank you, shalani, for doing this like informative and indetail video... I would like to see more videos about this wedding ❤ god bless you, and actually, your wedding was amazing ❤

  • @maashaz7839
    @maashaz7839 10 หลายเดือนก่อน

    Very methodical and organised, that's your success

  • @niroshini15
    @niroshini15 10 หลายเดือนก่อน +2

    ඔය දේවල් ඔක්කොටම වඩා වැදගත් ම දේ සාමයෙන් සතුටින් එකිනෙකා අවබෝදයෙන් ජිවත් විම.විශේෂයෙන් චරිතය, හැසිරීම වගේම කටින් පිටවෙන වචන ගැනත් පරිස්සම් වෙන්න. පිට උන වචනයක් ආයෙත් ගන්න බැහැ. ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ලැබේවා!

  • @thenovelsmantra9979
    @thenovelsmantra9979 10 หลายเดือนก่อน

    Thank you so much akki. I was waiting for this and happy wedded life akki and ayya ❤❤🎊🎊

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 10 หลายเดือนก่อน +3

    very Beautiful akkii...😍❤️

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 10 หลายเดือนก่อน

    Aththatama poruwa nam maara ma lzanai.. Overall gattama wedding ekama lzanai.. Congratulations.. ❤️❤️

  • @nisankamadurapperuma7285
    @nisankamadurapperuma7285 10 หลายเดือนก่อน

    ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️

  • @renukarajapaksha3344
    @renukarajapaksha3344 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෝනි බුදුසරණයි.

  • @user-qv5vu6yp3c
    @user-qv5vu6yp3c 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි දුව බුදුසරණයි ❤️❤️❤️❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm หลายเดือนก่อน

    ශලා අක්කේ,
    We always wish you for your success.
    ❤❤❤😊😊❤❤❤

  • @NadikaAththnayaka-wh6ee
    @NadikaAththnayaka-wh6ee 10 หลายเดือนก่อน

    Congratulations aki wish karanawa oyage ithiri life eka aiyath ekka hamadama happy eke inna ok God bless you

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 10 หลายเดือนก่อน

    Man asama charithayak😍♥️lassanai akkiyyo💗💗💗💗

  • @nayomiabeythilake9816
    @nayomiabeythilake9816 10 หลายเดือนก่อน

    Poruwa nam mara unique ❤. Perfect!

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 10 หลายเดือนก่อน

    Atthatama harima lassanai mandakapu lassanama lassana wedding celebration eka❤❤❤❤

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 10 หลายเดือนก่อน +2

    ලංකාවේ ලස්සනම පිළිවෙළක් තිබ්බ පුදුමම ලස්සන වෙඩින් එකක්.ලංකාවේ ජනප්‍රියතම නිලියගේ ලංකාවේ ලස්සනම වෙඩින් එක.මැනික මං ඔයාට හැමදාමත් ආදරෙයි.කිරි දානයක් දීලා සුභ මොහොතින් දෙන්න එකතු උනා වගේම හැමදාමත් සතුටින් ජීවත් වෙන්න.❤

  • @alfameer3940
    @alfameer3940 10 หลายเดือนก่อน

    Congratulations akkii❤💐💐
    You are my favorite actress❤. Wish your a bright future.👰💕

  • @gimhanisiriwardana8490
    @gimhanisiriwardana8490 10 หลายเดือนก่อน

    දැකපු ලස්සනම වෙඩින් එක. ❤

  • @dew2300
    @dew2300 10 หลายเดือนก่อน

    akkiii... oya videos danakn asawen balagen hitiye..... love youuuu😍😍😍😍😍

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 10 หลายเดือนก่อน +5

    My favorite actress❤️

  • @nikiniekanayaka6943
    @nikiniekanayaka6943 10 หลายเดือนก่อน

    ගොඩක් ලොකු වෙනසක් හරිම ලස්සනයි

  • @lorrainewhite9019
    @lorrainewhite9019 10 หลายเดือนก่อน +2

    Happy wedded life to you both.🎉and you were nice❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 หลายเดือนก่อน

    Okkoma harima ලස්සනයි ❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน +1

    Good Luck Shalani and Nihatha. Theruwan saranai. ❤️ ❤❤❤❤❤❤❤❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 10 หลายเดือนก่อน +6

    Favorite actress ❤❤❤
    Beauty queen ❤❤💗💖🌹

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 10 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කී ❤️❤️❤️😘

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 10 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ❤😘

  • @amandikalakshani9203
    @amandikalakshani9203 10 หลายเดือนก่อน +1

    My fav 😍🥰❤️. Love you so much akkiyooo 😘😘💖.

  • @nilushiseneviratne5319
    @nilushiseneviratne5319 10 หลายเดือนก่อน

    Wooow 🎉🎉🎉🎉🎉🎉 it's unique congratulations darling

  • @jayanthimallika2762
    @jayanthimallika2762 10 หลายเดือนก่อน

    Harima ලස්සනයි hemadama
    Oyalata tharuwan sarani

  • @user-pe5nq7hg7v
    @user-pe5nq7hg7v 10 หลายเดือนก่อน

    Woww 😍😍❤

  • @chaminirmani2190
    @chaminirmani2190 10 หลายเดือนก่อน

    Godak lassanai sinhala apita ona akarayata tiyenawa god bless both of

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 10 หลายเดือนก่อน

    Blessed wedded life.❤ Good luck and god bless shalini.

  • @subanianjalika2876
    @subanianjalika2876 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 😘😘😘

  • @pramodiimasha6015
    @pramodiimasha6015 10 หลายเดือนก่อน

    දැකපු ලස්සනම වෙඩින් එක 🥺🥰

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +1

    ලංකාවම මඩ ගහත්දී , ඔලුව අවුල් නොකර තමා ගේ වැඩ ටික ලස්සනට කර ගත්ත ,,👍👍👍

  • @vihasnarandeera2026
    @vihasnarandeera2026 10 หลายเดือนก่อน

    You are the best akki❤❤❤...Gorgeous