Our Poruwa Day Part 2 / Wedding Vlog episode 2 /අපේ පොරුව දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2023
  • "In all the world, there is no heart for me like yours. In all the world, there is no love for you like mine." ❤️Shalani & Nihatha❤️
    Photography | Dark Room
    videography | Dark Room
    HMUA | Danushka of Shimmer
    Wedding Planner | Siritha Wedding Planner
    Decor | Paradise Flora
    Mul Adum | Abisheka Mandapaya
    National suit | Grooms Art
    Bride's Saree | ZeeL Sarees
    Foot Wear | Walk To Glow
    Invitations | Wedding Invitations Sri Lanka - Rda Creations
    Prosperity Table | Auspicious Moments
    Fire Works | New Ruhunu fireworks
  • บันเทิง

ความคิดเห็น • 272

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 10 หลายเดือนก่อน +108

    ගහපු ගල් සේරම එකතු කරන් ඒ ගහපු ගල් දාලා ලස්සන මාලිගාවක රැජිණ උන ශලා අක්කේ ඔයාට මගේ ගෞරවය....නිහත අයියේ ඔයාටත් ශලා අක්ක එක්කම ආදරෙන් උන්නට....තුන්වෙනි episode එක එනකන් බලන් ඉන්නවා...❤

    • @minnie3016
      @minnie3016 10 หลายเดือนก่อน +1

      Minissu nikao gal gahuwada ?? 😂😂 meyama thamai gal gassy gaththe..meyage bday video eka balannako darmadasa mama inne raa 22ta bed room eke meyawa surprise karanna gihin..habai wedding ekenao na 😂😂😂😂😂😂

    • @minnie3016
      @minnie3016 10 หลายเดือนก่อน +1

      @@SimpleDiary-tj5kk 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 theruna theruna uba kauda kiyala 🤣🤣🤣🤣🤣 PAU bao uba..🤣🤣🤣🤣🤣🤣...ECHCHARAI 🤭🤭🤭🤭🤭

    • @fai3379
      @fai3379 10 หลายเดือนก่อน

      😍😍😍😍

  • @Gamidiviya
    @Gamidiviya 10 หลายเดือนก่อน +14

    මං ගොඩාක් ආදරෙයි හැමදාම ... " දිය මත ලියමි " කතාවෙ ඉදලා හැමදාම ඔයාට ආදරෙ කළා... කවුරු මොනවා කිව්වා ත් ඉරිසියාව ට මගේ හිතේ හැමදාම තිබ්බා ඔයාට හරියන්න ඕනී කියලා ... වටේ උන් එවපු ගල් එකතු කරලා මගේ මැණිකේ අද ලස්සන මන්දිරය ක් හදලා... නිහත අයියා වත් දැක්කා ම නිවුනු ⁣පෙනුමක් තියෙන්නේ ... ඔය දෙන්නා හැමදාම මැරෙන තුරාවට සතුටින් ඉන්න ... ලස්සන විවාහ දිවියකට මං සුභ පතනවා දෙන්නට ම... ආදරෙයි හැමදාම ... හීන මැව්වා දවසක මුණ ගැහිලා කතා කරන්න... ඒ හීනය හැබැ වෙන දවසක් කවදාහරි එයි කියලා හිතනවා... අපි ගැහැණු විදියට ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනී ... ඒ ශක්තිය මට වගේම ඔයාට ත් තිබුණා... ආදරෙයි ශලා... සතුටින් ඉන්න හැමදාම ...💐💐💐😘

  • @leopascal1584
    @leopascal1584 10 หลายเดือนก่อน +11

    මුලු වෙඩින් එකේම ශලනිගෙ ස්වභාවික ලස්සන සහ සරලබව , ඉහලින්ම පෙනුනෙ කැන්ඩියන් ස්ටයිල් එකට කැන්ඩියන් එකට ඔයා පින් පාටයි , perfect combination of everything well done Shalani 🙏

  • @ruwanthilakshika65
    @ruwanthilakshika65 10 หลายเดือนก่อน +46

    තැල්ලෙන් පෙන්නන්නේ දෙමග ගිය දෙන්නෙක් අද සිට එක මග යනවා කියන එකයි ❤❤❤

    • @fai3379
      @fai3379 10 หลายเดือนก่อน

      👍

  • @sandunifernando3874
    @sandunifernando3874 10 หลายเดือนก่อน +24

    ✨️ Celebrities la gen ගොඩක් කාලෙකින් දැක්ක ගැලපෙන couple එකක් ....❤❤❤❤❤

  • @rasangikapathirana6607
    @rasangikapathirana6607 10 หลายเดือนก่อน +70

    Lanka wama tiba suprima and lasanama weeding ak 👍👍👍adari ama dama

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 10 หลายเดือนก่อน +3

    හැම කෙනාම කියන දේවල් ඔයා විද දරාගෙන හිටියේ කොහොමද මන්ද.ගැහැණියක් විදියට මට නම් බැරි වෙයි.මට ඔය ටික උනා නම්. ඒත් ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන් හිටියේ කොහොමද මන්ද. ගැහැණියකට ඔයාගේ මේ ජීවිතය හරිම ආදර්ශමත්.මගේ ජීවිතේ මන් දැකපු ලස්සනම ලස්සන වෙඩින් එක.❤.ඔයා පෝරුවේ සෙරමනි එකට එද්දි ඒ ඇස්වල සතුටු කදුළු.ඒ සතුට හැමදාමත් ලැබේවා.සුභ පැතුම්❤.

  • @nikithaperera4805
    @nikithaperera4805 10 หลายเดือนก่อน +16

    ඔබේ දීප්තිමත් ගමනට විවිධ කාලවකවානු වල ඔබ ගැරහුම් ලැබුවා. එය ඔබට පමණක් මුහුණ දෙන්නට වූ යථාර්තයක් නොව මෙලාව ඉපදෙන හැමෝටම මුහුණ පාන්නට වන දෙයක්. ඔබට ජය!

  • @Sanuli536
    @Sanuli536 10 หลายเดือนก่อน +4

    දැක්ක චාම් ලස්සනම වෙඩින් එකක් වෙඩින් එකෙ තුන්විදියම හරිම ලස්සනයි විශේෂයෙන්ම ඔයා ඩිසයින් කරලා තිබ්බ ඇඳුම් පවා හරිම ලස්සනයි නංගී . ඔයා ලොකුම ලොකු පුදුම කිරිල්ලක් කලෙ ප්‍රේක්ෂක අපි හැමෝටම හදවතින්ම සුභ පතනවා සුභම සුභ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම සදාකල් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @justice......
    @justice...... 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අන්කොමන් පෝරුවක් හරිම පිලිවෙලයි ඔයාගේ වෙඩින් එක සංවිධානය කරලා තිබ්බා සුපිරියටම ශලා මැණික උඩරට මනාලියට ඇදලා සද කුමාරියක් වගේ ලස්සනයි ඔයාගේ කසාදෙට අත්සන් කරේ කවුද කියා දැන ගන්න කැමතියි

  • @Nisansala681
    @Nisansala681 10 หลายเดือนก่อน +12

    අනේ හරිම ලස්සනයි අක්කේ කතාවක් බලනවා වගේ කොටසින් කොටස බලන්වා...ඊලග එකත් ඉක්මනින් ගේන්න අපි බලන් ඉන්නවා❤❤❤❤අක්කේ

  • @rashmipabasara2914
    @rashmipabasara2914 10 หลายเดือนก่อน +7

    දෙන්නා ජීවිතේ හැමදාමත් සතුටින් ආදරෙන් එකිනෙකා තේරුම් අරගෙන ගොඩ ගොඩාක් ආදරෙන් ඉන්න 🥰🥰❤️❤️

  • @navodi7872
    @navodi7872 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අක්කා.4ටෝස් නම් ගහලා තියෙන්නේ අපේ ගෙදර ලග....මොන ප්‍රශ්න බාදක ආවත් ඒවා ජය ගත්ත යකඩ ගැහැනිය..

  • @sandalisasanka4930
    @sandalisasanka4930 10 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි අක්කේ හදවතින් ම සුබ පතනවා ඔයාලා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 10 หลายเดือนก่อน +6

    ♥️♥️♥️♥️ හරිම ලස්සනයි සලා නංගී හදවතින්ම ආදරේන් සුබ පතනවා ඔයාල දෙන්නනට සතුට්න් ආදරේන් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 10 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේට මං දැකපු ලස්සනම වෙඩින් එක.ආදරෙයි ඔයාට.මේ ටිකේම මගේ වැඩේම ඔයාගෙ වෙඩින් එක බලන එක.සතුටින් ඉන්න මැනික.

  • @Chandi-yw1zj
    @Chandi-yw1zj 10 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ලෝබයි අදෙරෙයි ශලනි ❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 10 หลายเดือนก่อน +5

    ශලා අක්කෙ මෙක ඔයාට කියන්නම ඕනෙ දෙයක් මම ඔයාට ගොඩාක් ආදරේ කරන කෙනෙක්❤❤❤ඔයගේ වෙඩින් එක දවස එනකම් මට සිහියක් තිබ්බෙ නෑ හැමදාම වගෙ බැලුවා ඉන්ස්ට එක ඔයාගෙ ෆොටො දාලද දාලද කියලා මම මාරම ආසාවකින් ඉදියේ.....ඒ වගෙම ඔයා පොරුව දවසෙ උදෙ හයිවෙ එකෙ යන විඩියො එක දලා තිබ්බමට මට මාරම සතුටක් ආවෙ ඊට පස්සෙ ඉතින් අම්මොව් කියන්න වචන නෑ ඔයාගෙ වෙඩින් එක දැකලා මට ඇස් වලට කදුලුත් ආවා.මම ආසම කරන ආදරෙ කරන ඔයා ලස්සනම ලස්සන මනමාලියෙක් වෙලා ඉන්නවා දැක්කම🥰🥰🥰❤❤ඒ සතුට වචනයෙන් කියලා නිම කරන්න බෑ......මම ජීවිතේ දැකපු ලස්සනම ලස්සන වෙඩින් එක ඔයාගෙ වෙඩින් එක ශලා අක්කෙ❤❤❤🥰🥰පොරුව හරීම ලස්සනයී🥰🥰ඔයත් හරීම හරීම ලස්සනයී🥰🥰කවුරු මොනා කිව්වත් ශලා අක්කෙ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ හැමදාම හරියන්න ඕනි🙏🙏🙏නිහත අයියා වගෙ කෙනෙක් ලස්සන අවංක ගුන යහපත් කෙනෙක් ඔයාට ලැබුනෙ ඔයාගෙ වාසනාවට මම ඔයාලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා....දෙන්නාට මැරෙන තුරාවට ආදරෙන් සතුටෙන් ලස්සනට ඉන්න ලැබෙන්න කියලා🙏🙏🙏🙏❤❤ශලා අක්කෙ දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට ඔයාට තියෙනවා....හැමදේම ආගමට දහමට අනුව කරන ඔයාට වරදිනෙ නෑ🙏🙏🙏 වෙඩින් එක අරන් මාසයක් වෙන්නත් ලගයී දැන් ඒත් තාමත් වෙඩින් එක බලන්න මාරම ආසයී මම නම්🥰🥰ආදරෙයී හැමදාමත් ඔයාට❤❤❤❤බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤❤❤❤

  • @chutidoni4037
    @chutidoni4037 10 หลายเดือนก่อน +2

    අනිත් දවස් ටිකත් ඕනී❤❤ ආදරෙයි හැමදාමත් 🥰😍😝🤩😍🥰🤩😘🥰😍🤩😘🥰😍🤩😘😍😘🤪🤩😍😛😛😍🤩🤩🤩🤩😍😍🥰😍😍😍😍🤩🤩🤩🤩😘😘🤩🤩🥰🥰🥰🥰🥰😘

  • @nimashadilhani199
    @nimashadilhani199 10 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් සතුටුයි ශලනි ❤ඔයාට ගොඩක් ආදරේයි බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw หลายเดือนก่อน

    හැම කෙනෙකුටම ගොඩක් අදක්ෂ දරැවෙික් හරිම පිලිවලයි ගොඩක් ලස්සනයි අැත්තටම මගෙ දරැවෙක් වාගෙ දැනුනා එ තරමටම ශාලා මැණිකට අාදරයි❤ ❤

  • @nilminipeiris3953
    @nilminipeiris3953 10 หลายเดือนก่อน

    Attatama mama දැකපු ලස්සනම wedding eka. Oya meka video විදිහට load karana eka hodai .anith ayata deyak ganna.hareema ලස්සනයි . Good luck

  • @manojagunarathna2367
    @manojagunarathna2367 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කී ❤❤❤බුදු සරණයි හැමදාම සතුටෙන් ඉන්න❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 10 หลายเดือนก่อน +2

    පිරිත් වල ලොකු ආශිර්වාද යක් තියනවා බුදු සරනයි

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 10 หลายเดือนก่อน

    ඇත්තෙන්ම හරිම සතුටුයි ඔයා වෙනුවෙන් 💕💐💕
    වාසනාවන්ත විවහ දිවියකට සුබ ප්‍රර්ථනා කරනවා
    නිදුක් නීරෝගීව දීර්ඝායු ලැබ ඉන්න සතුටින් හැමදාමත් 💕

  • @razanakamaldeen284
    @razanakamaldeen284 10 หลายเดือนก่อน +2

    Beautiful wedding 👌.your planning system is excellent. Belated wishes💐 happy marriage life to u both.

  • @nizhdonline
    @nizhdonline 10 หลายเดือนก่อน +1

    කෙල්ලෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස🥺💙🥰 ඔයා ගොඩක් වාසනාවන්තයි 💙💐🌼🥰

  • @dilanimadurika8539
    @dilanimadurika8539 10 หลายเดือนก่อน +5

    මෙයිලි බබා ආරන්‍යා බබා😍😍😍 හරිම ලස්සනයි වෙඩින් එකක්😍😍😍

  • @chathuranganipeiris1045
    @chathuranganipeiris1045 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ශලනී සහ නිහත සුබ මංගලම් තෙරුවන් සරණයි ♥️💯

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน +9

    Shalani you are the most Beautiful Kandian Bride i have seen in my life. Also Nihatha I am very proud of you as a Canadian to see you choose your very strong ,loving wife from srilanka being a canadian with the blessings of your ibeautiful family from . Toronto ❤❤❤❤❤❤❤

  • @pavaniniroshala3030
    @pavaniniroshala3030 10 หลายเดือนก่อน

    Congratulations .බුදුසරණයි .සාර්ථක ලස්සන සියලු පැතුම් ඉටුවෙන විවාහ ජීවිතයකට හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම❤️😘

  • @shashininavodya6294
    @shashininavodya6294 10 หลายเดือนก่อน +1

    Wedding eka ලස්සන ට plan Karala..harima lassanai hamadema..❤

  • @sathsarabbbb-sh3ny
    @sathsarabbbb-sh3ny 10 หลายเดือนก่อน +1

    අනේ ලස්සනම ලස්සනයි අක්කී 😍❤️🙏 ඔය දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍🙏 බුදු සරණයි දෙන්නටම

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සුබ පැතුම් ඔයාට 😍😍😘😘❣️❣️

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි wedding එක ශලා අක්කා.. 😍

  • @chanurirupasinghe9266
    @chanurirupasinghe9266 10 หลายเดือนก่อน +2

    දමිත්‍රි අක්කයි ,ශලා අක්කගෙයි තමා මන් දැකපු ලස්සනම ලංකවේ වෙඩින් දැක්කේ.

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 10 หลายเดือนก่อน +1

    ❤ මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ අක්කේ . ලස්සනයි ඒ වගේම ආදරෙයි 😘

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 10 หลายเดือนก่อน

    ලස්සන wedding එකක්.congratulations shalni❤

  • @tinadissanayake8349
    @tinadissanayake8349 10 หลายเดือนก่อน

    Shalani. I don't know u personally but ever since I noticed wedding bells, I have been following all the trailers. One of the most beautiful couples and all the arrangements meticulously planned.. You have done superb.. May I wish you both a happy wedded life

  • @C424c424
    @C424c424 10 หลายเดือนก่อน

    දැකපු වෙඩින් වලින් ලස්සනටම සහ පිලිවෙලටම දැකපු වෙඩින් එක තමයි ශලාගෙ වෙඩින් එක ..❤❤❤

  • @dishanthidissanayake4831
    @dishanthidissanayake4831 10 หลายเดือนก่อน

    I would like to say it was such a amezing wedding and very single thing was well planed. I really like the kandyan day ceremony.

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වෙඩින් එකක් මන් ආසම නිලිය අක්කි ඔයා ❤❤විවාහ ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා මැනික ❤❤❤💘හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤💘

  • @hansiiijayakodii7014
    @hansiiijayakodii7014 10 หลายเดือนก่อน +3

    හදවතින්ම සුභ පතනවා අක්කිට...🎉❤🥰🥺❤️

  • @thiliniwickramage4126
    @thiliniwickramage4126 10 หลายเดือนก่อน

    හරිම ලස්‌සනයි අක්කී.... දෙන්නටම හදවතින්ම සුභ පතනවා..... ❤❤

  • @jenitaperera7144
    @jenitaperera7144 9 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා. ලස්සනයි❤

  • @user-hd8ms6qs9y
    @user-hd8ms6qs9y 10 หลายเดือนก่อน +1

    Hama kellekgema hithe thiyena harima lassana heenayak lassana manamaliyek wena eka.poruwa uda nagala thamange ammawai thaththawai adambarakara demawpiyo karana eka.Shalani akkige wedding eka purawatama mn dakka e ammagei thaththagei munu wala thibunu ahinsaka adambarakama.ratak lokayak watina kellek apitath innawa kiyla dilisena as walin ammai thaththai blan inna hati😍😍
    Me hamadema piliwelatama kara gaththa wage aluthin patan gaththu me lassana jeewitheta hamadama kiri ithirenna one❤😘

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🥺❤️

  • @MalarRaja-ww9dv
    @MalarRaja-ww9dv 10 หลายเดือนก่อน

    Harima lassanai.poruwa godakma lassanai. Congratulations shal❤❤

  • @samalkashehani26
    @samalkashehani26 10 หลายเดือนก่อน

    Supirima wedding ekak akki. ඇත්තටම oya godak waasanawanthai ❤

  • @anuradharanasinghe8563
    @anuradharanasinghe8563 10 หลายเดือนก่อน

    දැකපු ලස්සනම වෙඩින් එක.....❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෙනම ඔයා හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි ඔයා හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @shrimashrima2906
    @shrimashrima2906 10 หลายเดือนก่อน

    හරිම පිළිවෙලයි.හැමදේම.

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 10 หลายเดือนก่อน +1

    You are toooo beautiful princess and may God bless you forever sending warm wishes and love

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 10 หลายเดือนก่อน

    Harima lassanai. Lovely couple. Congratulations

  • @virtualcollege3951
    @virtualcollege3951 10 หลายเดือนก่อน

    Ane harima lassanaiiii kiyanna wachana na akke සුබපැතුම් oyala dennata❤

  • @AnuradhaSanjeewani-ws8wf
    @AnuradhaSanjeewani-ws8wf 10 หลายเดือนก่อน +1

    Absolutely stunning shalani Tharaka❤️🌹

  • @savdesilva359
    @savdesilva359 10 หลายเดือนก่อน

    හරිම
    ලස්සනයි.. ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ශලා
    congratulations 💘👫💘

  • @DaharaSirimanna-if6xx
    @DaharaSirimanna-if6xx 10 หลายเดือนก่อน +5

    Harima lassanai akki oyge wedding ek ❤❤

  • @kalanihansika2361
    @kalanihansika2361 10 หลายเดือนก่อน +1

    ලංකාවේ ලස්සනම වෙඩින් එකක් තමයි ❤

  • @nilathimallika1788
    @nilathimallika1788 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤❤❤

  • @samanthiww6046
    @samanthiww6046 10 หลายเดือนก่อน +1

    Extremely lucky to have a such a beautiful wedding ❤

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 10 หลายเดือนก่อน

    Wow it is beautiful , you can exactly be our Mrs Sri Lanka to represent our country , as you have the both Sri Lankan and a modern look.

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 10 หลายเดือนก่อน

    Lassana wedding ekk akki..🧡 denma sathutin inn hemdm ♥️

  • @prchchannel7012
    @prchchannel7012 10 หลายเดือนก่อน

    අනෙ අක්කෙ කොච්චර බැලුවත් එපා වෙන්නැ හරිම ලස්සනයි ඉක්මනින් පුන්ච් පැට්‍යකුත් අරන් එන්න බුදු සරනයි

  • @shehadialmeda.7740
    @shehadialmeda.7740 10 หลายเดือนก่อน

    අමාරුම වැඩේ group photo එක ගත්තු එක නේ ශලා. 💜️💜️

  • @alfameer3940
    @alfameer3940 10 หลายเดือนก่อน

    Harima lassanai akki oya❤😘
    You are beautiful angel 👼 . May God bless you. Hemdm sathutin parissamata inna💝😍
    Adari hemdm akkiii😘
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 10 หลายเดือนก่อน

    Harima lassanai nangi hadawathinma suba pathanawa.marama lassanai

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ශලනි අක්කි 💐❤️❤️

  • @inokaamber421
    @inokaamber421 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී suba pathum ❤❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 10 หลายเดือนก่อน +1

    සුභ .අනාගතය .දුවෙි .හිතට .ශක්තිය .ධෛර්යය .ලැබෙිවා .සියලුම .වැඩ .කටයුතු .සාර්ථක .වෙිවා .තෙරැවන් .සරණයි

  • @user-ws9yw8jt8l
    @user-ws9yw8jt8l 10 หลายเดือนก่อน

    සුභ අනාගතයක් අක්කේ❤️😍

  • @kaushikaushi904
    @kaushikaushi904 10 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @rasikasamanthi8031
    @rasikasamanthi8031 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . ❤සුබපැතුම්.

  • @gayaniperera6504
    @gayaniperera6504 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ආදරෙයි ...අපි...සතුටින් ඉන්නා

  • @achinimadurangi6985
    @achinimadurangi6985 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 😍😘🥺

  • @ashiniashcharya7525
    @ashiniashcharya7525 10 หลายเดือนก่อน

    Ane harima lassani akkiyo ❤❤
    Hamadaama satutin inna 😍😍

  • @nilaniegedara1732
    @nilaniegedara1732 10 หลายเดือนก่อน

    Very beautiful wedding ceremony god bless both of you. I’m from Canada 🇨🇦.Wishing you come to the Canada 🇨🇦 soon.

  • @kkumari7101
    @kkumari7101 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි ශලනි

  • @chameladilu780
    @chameladilu780 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹

  • @nadeekavijerathna3181
    @nadeekavijerathna3181 10 หลายเดือนก่อน +1

    Oya godak nihathamanee kenek akki, oyage wedding eke ලස්සන balagena enna bari aya thamai oyata mada gahuwe, nihatha ayyata epa wei kiyala wenna athi, oya e සියල්ල ජය ගත්තා ,lankawen yanawata godak dukai patiyo

  • @dilshanipavithra8408
    @dilshanipavithra8408 10 หลายเดือนก่อน

    Wowwwwww❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 10 หลายเดือนก่อน

    Lassanama lassanae oya gena Sathutue akkiyo mona de unath hitha haiya karagena hema detama muna dunna akata budusaranae sathutin parissamata enna ❤❤❤❤❤

  • @geethmakavindi
    @geethmakavindi 10 หลายเดือนก่อน

    Mn dekka lassanama wedding eka akki ❤️happy wedded life ❤

  • @koshir
    @koshir 10 หลายเดือนก่อน +1

    Harima lassanai shalini❤❤
    Budusaranai

  • @Chami199
    @Chami199 10 หลายเดือนก่อน

    මම දැකපු ලස්සනම මනාලිය ශලනි අක්කා සහ ලස්සනම වෙඩින් එක ආදරෙයි අක්කේ ❤

  • @ashanirangika974
    @ashanirangika974 10 หลายเดือนก่อน

    💚💛❤ harima lassanayi 😍

  • @kalpanimatalehewa865
    @kalpanimatalehewa865 10 หลายเดือนก่อน

    Aye ayet suba pathanawa shalani akke..oya dennata budusaranai...❤❤❤❤❤

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 10 หลายเดือนก่อน

    Marama lassani akki. Kynna wachana nä. A tharmma lassani wedding eka❤

  • @sandunikumari1539
    @sandunikumari1539 10 หลายเดือนก่อน +1

    Harima lassnai akki

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 10 หลายเดือนก่อน

    ❤❤❤❤harima lassanai shala

  • @madhu7184
    @madhu7184 10 หลายเดือนก่อน +2

    අනේ ශලනි අක්ක හරි cute පොඩි ළමයෙක් වගේ. ඇයි එයාට බොරු කතා හදන්නෙ මිනිස්සු. පරණ affair ගැනයි sugar daddy ලා ගැනයි. නිකම් අනික් අය හම්බුණ පලවෙනි එක්කනාම බැදගන්නව වගේ.🥴සතුටින් ඉන්න ශලනි අක්කෙ ඔය දෙන්නා ඔයාලට ඕනා විදියට❤❤❤

  • @sandayanisandayani9271
    @sandayanisandayani9271 10 หลายเดือนก่อน

    lasani duwa adarei ❤ hamadama sathutinma inna jesuge ashiwadaya mm pathanawa.duwatai puthatai❤ jesupihita😘

  • @saik2244
    @saik2244 10 หลายเดือนก่อน

    Harima lassanai balan inna aasai❤❤❤

  • @LittleaElisa08
    @LittleaElisa08 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤me jeewithe dekka lassanama wedding eka ...බුදු saranai

  • @suneethakumari5893
    @suneethakumari5893 10 หลายเดือนก่อน

    Supirima wedding eka mama pitarata hitiyath ekak narama baluwa ❤❤❤❤

  • @amalshajayasingha75
    @amalshajayasingha75 10 หลายเดือนก่อน

    Dakapu lassnma wedding ekk .harima lassni ❤❤❤❤❤

  • @kumarisenanayake6034
    @kumarisenanayake6034 10 หลายเดือนก่อน

    ❤❤❤❤All the best both of you ❤❤❤

  • @kaushalyamadhubhashani4576
    @kaushalyamadhubhashani4576 10 หลายเดือนก่อน

    Lassanama wedding eka.suba pthanawa akkata aiyta.❤️❤️❤️

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 10 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤