ความคิดเห็น •

  • @shehanmalindu5054
    @shehanmalindu5054 3 ปีที่แล้ว +160

    මේ වගේ channel තමයි ලංකාවට ඕන... super effort...

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +13

      Thanks 😊

    • @RK-yc3oo
      @RK-yc3oo 2 ปีที่แล้ว +1

      අනිව බ්‍රදර් 😌...

    • @කසුන්-ප5භ
      @කසුන්-ප5භ 2 ปีที่แล้ว

      @@RK-yc3oo hi

    • @k.sandul8331
      @k.sandul8331 2 ปีที่แล้ว

      ඇත්ත.සුපිරි මොලයක්.සුපිරි වැඩක්

    • @mthhx1085
      @mthhx1085 2 ปีที่แล้ว

      ඇත්ත ❤️💯💨

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 ปีที่แล้ว +91

    එක තත්පරයක්වත් ස්කිප් කරන්නෙ නැතුව මුල ඉඳන් අගට වෙනකන් බැලුවා එච්චරටම පැහැදිලි කරපුවා පැහැදිලිය් බලන්ඩ බලන්ඩ ආසය් වීඩියො එක ගොඩක් ස්තූතියි ❤

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +5

      😊

    • @amilaprabhath7345
      @amilaprabhath7345 3 ปีที่แล้ว +2

      මේ ෆිල්ම් එකේ ලින්ක් එකක් එවන්න පුලුවන්ද...?

  • @snnewcreat7110
    @snnewcreat7110 3 ปีที่แล้ว +35

    මිලර් ගේ ලෝකය කළුකුහරයට ගොඩක් ලඟින් තියෙන්නේ ඒත් ඒකේ වතුර තියෙන එකයි , ගුරුත්වාකර්ශනය මිනිසුන්ට බලනොපානු එක තමයි අවුල... අනිත් එක මම දන්න තරමින් කළු කුහරයක් ආසන්නයේ කක්ෂ ගත වෙලා ඉන්නත් අමාරුයි .. ඒක එයාලගෙ අවුල්නේ ... ඔයාගේ පැහැදිලි කිරීම සුපිරි..😍

    • @binarakr
      @binarakr 3 ปีที่แล้ว +3

      එතන ග්‍රහලෝකයක් තියෙන්නේ විදිහක් නෑ, තියනවානම් අනුව lava වෙලා තියෙන්නේ ඕනේ මොකද temp එක පට්ට වැඩි

    • @meshbandara986
      @meshbandara986 2 ปีที่แล้ว +8

      @@binarakr Black hole එකක වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩියි. ඒ නිසයි ආලෝක කිරණවලටවත් එළියට එන්න බැරි..
      ඒ කියන්නේ කිසිම විකිරණයකට black hole එකකින් එළියට එන්න බෑ.
      අපේ සූර්‍යයා ගොඩක් රස්නේ වෙන්නේ සූර්‍යයා පිට කරන විකිරණ නිසා..
      එහෙම බැලුවාම black hole එකෙන් කිසිම විකිරණයක් පිට වෙන්නේ නැත්තන් එය ගොඩක් සිසිල් වෙන්න ඕනේ.. මම දන්න විදියට black hole එකක උෂ්ණත්වය නිරපේක්ශ බින්දුවට ආසන්නයි කියලා කියන්නේ (0 Kelvin or -273°C)

    • @meshbandara986
      @meshbandara986 2 ปีที่แล้ว +19

      මිලර්ගේ ලෝකය කළු කුහරයට ළඟින් තිබ්බට එය කළු කුහරයට ඇදිලා යන්නේ නෑ.. මොකද කළු කුහරයකට යමක් ඇදගන්නේ ඒ වස්තුව කළු කුහරයේ event horizon සීමාවේ තිබ්බොත් විතරයි. ඊට එළියෙන් තිබ්බොත් කළු කුහරය වටා කක්ෂගත වෙනවා..
      (අපේ ක්ෂීරපත මන්දාකිණිය මැදත් super massive black hole එකක් තියෙනවා ඒත් අපි ඒ තුලට ඇදිලා යන්නේ නැත්තේ ඒ නිසා)
      Black hole එක සීතල නිසා වතුර තියෙන්න පුළුවන්.
      (හරියටම කියන්න දන්නේ නෑ. මම දන්න කරුණු අනුව හිතුන දේ කිව්වේ)
      ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා තමයි මිලර් ග්‍රහලෝකයේ විශාල සුනාමි ඇති වෙන්නේ.
      නමුත් black hole එකට ඇදිලා යන්නේ නැති නිසා මිනිස්සු noodles වගේ වෙන්නේ නෑ (මම කියවලා තියෙන සංකල්පයක් මේක)

    • @muthsaralala6612
      @muthsaralala6612 ปีที่แล้ว +5

      මේ කලු කුහරයක් නෙමෙයි පණු කුහරයක් back hole and worm hole දෙකක් මෙතනදි කලු කුහරයක් වගේම අඩික ගුරුත්යක් තියෙනවා නමුත් ඒක විශ්වය නැම්මකට ලක් වෙලා නිර්මාණය වෙලා තියෙන්නෙ එතනින් තව තැනකට යනවා ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් යම් හේතුවකින් යන්න පුලුවන් උනොත් ඉතින් විශ්වයේ වෙන තැනකින් මතු වෙනවා ඒ පැත්තෙන් ආපහු මේකට ආවොත් හිටපු පැත්තටම ඇදීමකට ලක් වෙනවා

    • @Mrshali-km7wc
      @Mrshali-km7wc 6 หลายเดือนก่อน

      ​@@meshbandara986එතකොට ඇයි කූපර් නූඩ්ලස් වගේ ඇදුනෙ නැත්තෙ එයත් black hole එකට ඇදිලා යනවනෙ 🤔🤔 පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

  • @indeesanisalithe5563
    @indeesanisalithe5563 2 ปีที่แล้ว +36

    අයියේ, Prof. බ්‍රෑන්ඩ් සමීකරණේ විසඳුවා නේද Dr. මෑන් යන්නත් කලින්ම, එයාට ඒක use කරන්න නේද data මදි වෙලා තිබුනේ [ Black hole එකක end එක/Singularity බලන්න ඕන වෙලා තිබුනේ ]. Prof. බ්‍රෑන්ඩ් මැරෙන්න කලින් මර්ෆ්ට කියන්නේ ඒ ගොල්ලන්ට ආයිමත් එන්න උවමනාවක් නෑ කියලා, ඒකෙන් අදහස් වෙන්නේ කූපර්ලා ගියේ කෙලින්ම plan B එක වෙනුවෙන් කියන එක නේද [ Earth එකේ මිනිස්සුන්ව ගන්න එන්නෙ නෑ කියන එක ] , ඒක නේද මර්ෆ් කතා කරලා අහන්නේ ඕගොල්ලො ඒක දැන ගෙන හිටියද කියලා ඇමීලියාගෙනුයි කූපර්ගෙනුයි. එයා ඒ අහන්නේ ඕගොල්ලො අපිව පෘඨිවියේ මැරෙන්න දාලද ගියේ Plan B එක වෙනුවෙන් කියන එක මිසක් Prof. බ්‍රෑන්ඩ්ට සමීකරණේ විසඳන්න බෑ කියන එක දැන ගෙන හිටියද කියන එක නෙවෙයි නේද, හැබැයි ඒහෙම දෙයක් කූපර්වත් ඇමීලියාවත් දැනගෙන හිටියේ නෑ ඒ ගොල්ලොත් Dr.මෑන්ගෙන් තමා දැන ගන්නේ Prof.බ්‍රෑන්ඩ්ට පෘඨිවියේ මිනිස්සු ගෙන්න ගන්න නෙමෙයි අලුතින් ජනාවාස පිහිටුවන්න තමා ඕනෙ උනේ කියලා මොකද සමීකරනේ use කරන්න තරම් data මදි හින්දා. එහෙම නේද වෙන්නේ 🙄🤍.

    • @shamidukaushika
      @shamidukaushika ปีที่แล้ว +7

      සමීකරණය විසදලා ඉවරයි හැබැයි අඩුපාඩූ ගොඩක් තිබුනා ඒකට තමා singularity එකේ data ඕනේ උනේ ඒක කවදාවත් කරන්න බැරි නිසා තමයි plan B එකම focus කරන්නේ .. එහෙම කරන්නේ ඇයි කියලත් prof. මැරෙන්න කලින් කියනවානේ. (ඔයාලගේ ගැලවීම ස්ථිර නෑ කියලා දැනගත්තානම් ඔච්චර කැප වෙලා ඔය mission එක කරයිද?) මොකද එහෙම දැනගත්තානම් කූපර් mission එක කරන්නේ නෑ

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +1

      ඔව් එහෙම තමයි

  • @Shaggy-R_x
    @Shaggy-R_x ปีที่แล้ว +6

    අපි වගේ ෆිල්ම් පිස්සන්ට මේ වගේ channel ඕන..

  • @kavindagunasekara8037
    @kavindagunasekara8037 3 ปีที่แล้ว +16

    නියමයි අයියේ ,සුපිරි පැහැදිලි කිරිම,
    දිගටම ෆිල්ම් රිවිව් දෙන්න😍😍

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 ปีที่แล้ว +8

    ග්‍රහලෝක 12 ට යවපු 12 දෙනාගෙන් 9 ක් මැරිලා කියලා හරියටම කියන්න බෑ නේද? (05:37). එයාලා ඒ ග්‍රහලෝක වලට ගොඩබැහැලා ඒවා වාසයට සුදුසුනම් විතරයි signal එකක් එවන්නෙ. මොකද warm hall එක හරහා වැඩි විස්තර එවන්න බෑ. බොහොම ප්‍රාථමික මට්ටමේ signal එකක් විතරයි එවන්න පුලුවන්. තමන් ගොඩබැහැපු එක හොඳනං එවනවා. නැත්තං මුකුත් එවන්නෙ නෑ. එහෙම මැරිලා යනවා

  • @kusalthemiya
    @kusalthemiya 3 ปีที่แล้ว +15

    Thanks ආයෙ upload කරපු එකට 🙂❤️👊👊

  • @dakshinascraft8339
    @dakshinascraft8339 3 ปีที่แล้ว +7

    Wow... Great explanation...! Keep it up.. jaya wewa..!

  • @virajdodanwala
    @virajdodanwala ปีที่แล้ว +3

    දැන් තමා ෆිල්ම් එක ආයපාරක් බලන්න ඕනේ හරියට තේරෙන්න...Thanks Bro..

  • @dumindaamila9489
    @dumindaamila9489 3 ปีที่แล้ว +10

    ඔයා නම් මාර මීටරයක්. පට්ට චැනල් එකක්!!!

  • @rangerover2024
    @rangerover2024 9 หลายเดือนก่อน +3

    මෙක අහන කොට මම පෘතුවියේ නෑ වගේ........😢😢😂😂

  • @sasidhufernando5611
    @sasidhufernando5611 3 ปีที่แล้ว +18

    කතාවෙ හැටියට ඉතින් රවුමට වෙනවනම් කලින් සෑහෙන්න පාරක් ඕක වෙන්න ඇතිනෙ. අපිත් මේ චිත්‍රපටිය කීපරක් බලල තියනවද දන්නෙ නෑ. තව කීපාරක් බලයිද දන්නෙත් නෑ. 👽

  • @banu6012
    @banu6012 3 ปีที่แล้ว +41

    දැන් තමයි හරියටම තේරුනේ ❤️

  • @flevienify
    @flevienify 3 ปีที่แล้ว +7

    ටාස්ක් ව බ්ලැක් හෝල් එකට යන්නෙ නෑ, හොරයිසන් එකට කලින් ඉන්නෙ, කූපර් බ්ලක් හෝල් එකට ගිහින් බේරෙන්නෙ නෑ හැබැයි එයාගෙ ක්වන්ටම් ඩීටේල්ස් ටාස්ක් කොපි කරගෙන කූපර්ගෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් කොපියක් තමා ගහන්නෙ.කූපර් බ්ලැක් හෝල් එකට වැටිලා ශක්තිය වෙන හින්දා (ක්වාක් අංශු ) තමා ටාස්ක් සින්ගියුලරිටි එකේ ඩේටා කොපි කරගෙන කූපර්ගෙ ක්වාක් කොපිය තුලින් ටෙසරැක්ට් එකේදි කූපර්ගෙ දුවට කමියුනිකේට් කරන්නෙ. ඒ කමියුනිකේශන් එකටත් පාවිච්චි කරන්ඩ පුලුවන් ගුරුත්වය විතරයි. මොකද ත්‍රිමාන එක්ස්පීරියන්ස් එකක ඉන්න ජීවීන් ට මාන පහක ජීවින් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්ඩ තියන එකම විදිය ගුරුත්ව කාන්දු වීමක් විතර නිසා.
    ෆිල්ම් එක ගැන විස්තර හොයද්දි ගොඩක් තැන් වල තිබ්බ අදහස තමා මේ. නියම රිවීව් එක.
    TENET එකෙත් රිවීව් එකක් කරමුද ?

    • @akiladilruwan
      @akiladilruwan 3 ปีที่แล้ว +1

      හරි එත් කොහොමද අපි කියන්නෙ ටාර්ස් බ්ලක් හොල් එකට වටුනෙ නැ කියලා , මොකද කූප මුලින්ම release කරන්නෙ ටාර්ස්ව and we can assume Tars is more heavier than cooper as it is a robot and therefore, Tars is more likely to fallen faster than cooper towards black hole, but at the end both stuck in the tesaract. Yeah its true that gravity is acting here as the communication device to transfer data. There is a book called "science behind intersteller" written by Kip thorne and he is the mastermind behind this movie and anybody who wants to study this movie it is a good source to refer.

    • @flevienify
      @flevienify 3 ปีที่แล้ว +1

      @@akiladilruwan බ්ලැක් හෝල් එකක ග්‍රැවිටි එකට අහුවෙන වස්තුවකට ඊට පස්සෙ මොකද වෙන්නෙ ?
      හොරයිසන් එකෙන් ඇතුලට ගිහින් රොබෝ කෙනෙක් විදිහටම ඉන්න පුලුවන්ද ?
      උඩ තියෙන්නෙ මගෙ අදහසක් නෙමෙයි රිවීව් දහයක පහවලවක තිබ්බ අදහස් එකතුවක්.

    • @akiladilruwan
      @akiladilruwan 3 ปีที่แล้ว

      Thanks for your idea , මෙහෙමයි මචන් මෙතන මුල ඉදන්ම මිනිස්සුන්ට උදව් කරන දියුනු ජිවින් සෙට් එකක් ඉන්නවා bulk beings කියලා, they are the ones who created warm hall and according to the movie they have the ability to accesse 4 dimensions, they are the ones who also created this teseract near to the event horizon in black hall. ඉතින් මෙ
      cooper and tars දෙන්නම tesaract eke idan thama information yawanne මොකද එයාලට එතනදි කාලය කියන මානය physically access karanna pulwan wenwa.

    • @chanupajayawardana7726
      @chanupajayawardana7726 3 ปีที่แล้ว

      @@akiladilruwan eyala kalaya nemei udawwata ganne gravity eka

  • @rajithalakmini5140
    @rajithalakmini5140 3 ปีที่แล้ว +6

    ඇත්තටම මල්ලි උබ හොදට පැහැදිලි කරනවා.

  • @sayanjd1355
    @sayanjd1355 2 ปีที่แล้ว +30

    This movie makes me sooo emotional and makes me cry every time i see and understand the connection between the lil girl and her dad. I hate the part where he leaves her,..... :( Is anyone else who get insanely emotional when u see this film? or is it just me LOL

  • @anjanadilshan7835
    @anjanadilshan7835 2 ปีที่แล้ว +5

    උදවු කරන දියුණු jeween මනුස්සයෝ නම් එ කට්ටිය කෝමද උදවුවක් නැතුව ඔය කාළය pahu කලේ 🤔

  • @nadee4158
    @nadee4158 3 หลายเดือนก่อน

    Very good explanation... Dr. Manns හිටිය sleeping pod එක ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද ? ඒකෙ ඕන තරම් කාලයක් ඉන්න පුලුවන්ද?

  • @kusalthemiya
    @kusalthemiya 3 ปีที่แล้ว +8

    මුලින්ම බැලුවෙ මන් 😌
    ( 22 seconds )

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳට මේ movie එක explain කරා ස්තූතියි .

  • @topherozero7089
    @topherozero7089 2 ปีที่แล้ว +11

    මට film eka තේරුනා, හැබැයි review එකත් බලන්නම හිතුනා

  • @iamkanishkaR
    @iamkanishkaR 3 ปีที่แล้ว +6

    කූපර් , ඇමීලියා හම්බවෙන්න යද්දි ඇමීලියා කූපර්ට වඩා වැඩිමල් වෙලා ඉන්න එකක් නැද්ද ?

  • @anaathatv354
    @anaathatv354 3 ปีที่แล้ว +34

    Tenet ගැනත් රිවිව් එකක් දාමුද?😊

    • @shotzworld888
      @shotzworld888 3 ปีที่แล้ว +1

      Aye kiynna dyk ne niymai dn tma film,tv series kiyan de hariyta baluwa kila dnne

  • @madhukavee9939
    @madhukavee9939 3 ปีที่แล้ว +6

    සුපිරියක් තෙරුන් නැති දේවල් ගොඩක් තේරුනා

  • @ystimetraveler6408
    @ystimetraveler6408 2 ปีที่แล้ว +3

    Excellent video .keep it up 🔥

  • @techworld8455
    @techworld8455 2 ปีที่แล้ว +1

    Film eknam baluwa. Terenne nathi godk ewa aiyge review eken terune. Supiriii❤❤❤👍👍👍

  • @yasithharshana
    @yasithharshana ปีที่แล้ว

    මරු අයියෙ සිරාවටම තේරෙනව සුපිරියටම.🤩🤩

  • @praveenmalindha2242
    @praveenmalindha2242 3 ปีที่แล้ว

    Me lagakadhi danagena baluwa. kisima aulak giye na eka theerum ganna, oyage review eken tawa tikak theruna
    Good LUCK.

  • @sasidhufernando5611
    @sasidhufernando5611 3 ปีที่แล้ว +6

    රිවීව් එක නම් පට්ට.
    මට නං පිත්තු වගේ. 🤣🤣😂🤯🤔😱😵👽🤦🤸👀👁️💥🧘

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 2 ปีที่แล้ว +3

    That's a very good review❤️

  • @wikummamadumal4478
    @wikummamadumal4478 3 ปีที่แล้ว +4

    රිවීව් එක සුපිරියටම කරා පැහැදිලිව..කොන්ටම් පිසික්ස් ගැන වීඩියො එකක් කරන්න බැරිද අයියෙ

  • @dulanwidanagamachchi5080
    @dulanwidanagamachchi5080 2 ปีที่แล้ว +10

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඒත් ටෙසරස් එක හැදුණු විදිය මට තේරුනේ නෑ. Black hole එකෙන් ගිය කූපර් කොහොමද හරියටම මර්ෆි ගේ පොත් රාක්කයේ ද්විමාන තලයකට වැටුණේ. ඒක පොඩ්ඩක් ගැටළු සහගතයි. පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +2

    Fountain review එකක් දෙන්නකො ඔයා හොඳයි මචං 👏❤

  • @dasunileperuma
    @dasunileperuma 3 ปีที่แล้ว +4

    ඉයේ බැලුවා හතරවෙනි පාරටත් අද මේක දැක්කා ❤

  • @sihathjayathilaka1069
    @sihathjayathilaka1069 2 ปีที่แล้ว

    Meee wagechannel lankawata on
    Aththatama mee kathawa therun ne
    Dan eka hodata therenawa👍❤

  • @lasithanuradha474
    @lasithanuradha474 2 ปีที่แล้ว

    Aiye podi prashnayak thiyenawa. Cooper eddi eyage duwa wayasata giyath Cooper wayasata yanne naha. Eth bududahame widiyata ape shariraya kohe idiyath samanya wegayen wiyapath wenawa neda. Meka poddak pahadili karala dennako..
    Video eka nan supiri aiye.. Danne nathi godak dewal dana ganna puluwan una.

  • @ishsiriwardena9372
    @ishsiriwardena9372 ปีที่แล้ว

    මට තේරෙන විදියටනම් ක්වොන්ටම් ඩේටා භාවිතා කරන්න්නේ අවකාශය භාවිතා කරලා ඉතා කුඩා ඉඩක මානව සම්පත රැක ගැනීම සදහා ජනාවාසයක් තනාගන්න. මේකට වැදගත් වෙනවා කලු කුහරය තුල තියෙන ග්‍රැවිටි එක තේරැම් ගන්න ඕනෑම විශාල වස්තුවක් කලු කුහරයට ගිල ගැනිමට පුලුවන් ගිල ගන්නවා කියන්නේ සින්ගලරටි එක තුලට ඇදගන්නවා කියන එක. ඉතිං චිත්‍රපටයේ අවසානයේ මිලර් නැවත එන්නේ පෘතුවියට නෙවෙයි අර ක්වොන්ටම් ඩේඩා. උපයෝගී කරගෙන මිලර්ගේ දුව විසදපු ග්‍රැවිටි ෆෝමියුලා එක මගින් නිර්මාණය කරපු නව මානයක තියෙන ජනාවාසයකට. ඒක හරියට දෙපැත්තකින් වහපු සිලින්ඩරාකාර අවකාශයක් තුල සියලුම දේවල් නැවත නිර්මාණය කරලා තියෙනවා සින්ගලරිටි එක තේරැම් ගත්ත නිසා.( මේ සින්ගලරටි එක තේරැම් ගන්න උපයෝගී වෙන්නේ මිලර් කලු කුහරයට හිහින් හොයාගත්තු ඩේටා මගින් සමීකරණය විසදපු නිසා)

    • @januth_.
      @januth_. ปีที่แล้ว

      Miller maruna bn miller's planet ekedi monavada kiyavanne

  • @techchutta4531
    @techchutta4531 3 หลายเดือนก่อน

    Anagate Inna diyunu wechcha minissu earth eken ain wela survive une kohomada ethakota
    Egollo thaniyama sameekarane wisaduwada

  • @mithumlahiru400
    @mithumlahiru400 3 ปีที่แล้ว +2

    ටෙසරැක්රට් එක ගැන පැහැදිලි කරන්නකෝ..😊

    • @isurubro273
      @isurubro273 2 ปีที่แล้ว +1

      Ramuwa channel eke balanna

  • @pasindusamarasinghe8016
    @pasindusamarasinghe8016 3 ปีที่แล้ว +5

    Tenet ගැන ඕනෙ

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +6

    මං බලපු සංකීර්ණම සිනමාව 😌....

  • @sandusathsara4370
    @sandusathsara4370 2 ปีที่แล้ว +2

    මේක බලාලා තියෙනවා❤️😍

  • @thejannayananayake5147
    @thejannayananayake5147 3 ปีที่แล้ว +1

    Ayye ethakota future eke aya cooperwa NASA ekta yawanna cordinates deepu wele kelinma gravity equation ekata oone karana quantum data denna thibbane. mokada eyala future nisa eeka dena gena inna oonene? poddak pehedili karala denna puluwanda? plss

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว

      Cooper ethanta giye nathnam, e wage quantum data denna widihak naa. Cooper ethanta yanna mulinma eya Nasa ekata gihin inna ona. Eka loop ekak.

  • @kavindusandeepadilshanasur6055
    @kavindusandeepadilshanasur6055 3 ปีที่แล้ว +2

    එතකොට වෝම් හෝල් එක එතනින් තියල තියෙන්නේ සහ අර වෙන මානයක්(කූපර් අන්තිමට දුවට දත්ත ලබාදෙන්නේ)හදල තියෙන්නේ වෙන දියුනු ජීවීන් කොට්ටාසයක්ද?

    • @NoName-uw1fz
      @NoName-uw1fz 2 ปีที่แล้ว +1

      ඒ අනාගතේ ජීවත් වෙන මිනිස්සු.

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +1

    අයියේ මේකේ full movie එක ගන්න තැනක් නැද්ද sinhala sub එක්ක

  • @hashansandaruwan1396
    @hashansandaruwan1396 3 ปีที่แล้ว +3

    සුපිරි❤️ආයෙත් ෆිල්ම් එක බලන්න වෙනවා🔥

  • @vihanga_nimnaka
    @vihanga_nimnaka 2 ปีที่แล้ว

    Golden content. Keep up ! ❤️

  • @kaleimagan4408
    @kaleimagan4408 8 หลายเดือนก่อน

    මන් බලපු supiri ma movie eka 💗 මේ වගේ movie ekak aye ei kiyl hithanna wath ba supiri

  • @sulakkanarandil3056
    @sulakkanarandil3056 2 ปีที่แล้ว +2

    Very clear nicely explained❤️❤️

  • @JayanBanuka
    @JayanBanuka 3 ปีที่แล้ว +5

    පට්ට රිවීව් එකක් ❤️

  • @danukakavishan4645
    @danukakavishan4645 3 ปีที่แล้ว +3

    අය්යේ.Black hole එකෙ Event Horizon එක ඇතුලට ගියාම ඕනම දෙයක් ඇදෙනවා නේද?ඒත් එයාට ඒහෙම කිසිම දෙයක් වෙන්නෑනෙ.අනික අයියේ Black hole එක ඇතුලට ගියාම ආයි එලියට එන්න විදියක් නෑනේ.කොහොමද එයා අන්තිමට කලු කුහරෙන් එලියට එන්නේ?

    • @janithmuthusinghe5752
      @janithmuthusinghe5752 3 ปีที่แล้ว +4

      Black hole එකට ඇඳිලා ගියට පස්සෙ එ වස්තුවෙ quantum data විනාශ වෙන්න විදියක් නැ.event horizon එක ළඟ තියන්න ඔන. මට හිතන විදියට cooper ව black hole එක අතුලට ගියට පස්සෙ විනාශ වෙලා යනවා. 5වන මනයෙ ඉන්න ජිවින් cooper quantum data අරගන නැවත cooper ප්‍රතිනිර්මාණය කරනවා අති.

    • @gamikarasanjana
      @gamikarasanjana 2 ปีที่แล้ว

      @@janithmuthusinghe5752 5 මාණය ජීවීන් කිවුවෙ

  • @ruvipriyanwada
    @ruvipriyanwada 3 ปีที่แล้ว

    Expalin eka hodatama hodai aiye...e wagema mata podi prashnayak thiyenawa...
    Kuuper mulinma dr.Mann hari edmange planet ekata giya nam time different eka miller planet eke wage wenasak weida???

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +1

      Naa, e planetswala e wage difference ekak naa. Mulinma Millerge ekata yanne thaamath active pings awe eken nisa.

    • @ruvipriyanwada
      @ruvipriyanwada 3 ปีที่แล้ว

      @@tvnathreviews yes eka nam theruna...thanks....

  • @dinukarasanjana5162
    @dinukarasanjana5162 2 ปีที่แล้ว

    mata Terunnaaa kohomada eya duwa ekka sambanda une kiyla kalu kuharayata yanagaman ?
    watch eken samikarane pilibadawa kiwe kohomada?

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 10 หลายเดือนก่อน +1

    Mata mea film aka balanna puluwan vidiyak pehedili karannakoo...thanks..chanel aka sub kalaa..

  • @janakaahangama9322
    @janakaahangama9322 3 ปีที่แล้ว +3

    සාර්ථක පැහැදිලි කිරීමක් ...

  • @nimdinudamruka6048
    @nimdinudamruka6048 ปีที่แล้ว

    Mata me film eka gana lokuwata idea ekak thibune na. Habai dan nam film ekath balanna asa hithenawa. Habai mama nam ahala thiyanawa black hole ekak laga iddi e black hole ekata okkoma dewal noodles wage dik wela adagahanawa kiyala. Ithin kohomada cooper pana pitin black hole eken giye

  • @dinushadissanayake4208
    @dinushadissanayake4208 2 ปีที่แล้ว +2

    අය්යේ the kid detective එකේ රිවිව් එකක් දෙන්නකෝ 💜️🙏

  • @asurabhimani2915
    @asurabhimani2915 11 หลายเดือนก่อน

    මේකෙ Movie එකේ සිංහල subtitles තියෙනවාද

  • @Mrshali-km7wc
    @Mrshali-km7wc 5 หลายเดือนก่อน

    කූපර් black hole එකට වැටුනත් එයා බේරූනෙ කොහොමද . හරි නම් එයාව නූඩ්ල්ස් වගේ ඇදිලා විනාශ වෙන්න ඕනෙ නේද 🤔 එයාලා යන යානයත් විනාශ වෙන්න ඕනෙ නේද

  • @sasidhufernando5611
    @sasidhufernando5611 3 ปีที่แล้ว +3

    බැලැක් හෝල් එක ඇතුලට යන ආලෝකයවත් එලියට එන්නෙ නෑ කිඋවනේ කූපර් ඒකෙන් එලියට ආවෙ කොහොමද ?

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +1

      ඇතුලටම ගියේ නෑ කියලා කියන්නේ. Horizon එකේ මානයේ තමයි tesseract එක හදලා තිබුණේ

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරිමක් ❤️

  • @nadeeradis4658
    @nadeeradis4658 3 ปีที่แล้ว +3

    Tenet eketh review ekak oneee

  • @agentx963
    @agentx963 ปีที่แล้ว +1

    Mance hodada nadda

  • @raviwithwife
    @raviwithwife 7 หลายเดือนก่อน

    ටෙසරට් කියන්නේ මොකක්ද පැහදිලි කරන්න පුලුවන්ද

  • @pasindunirman3942
    @pasindunirman3942 ปีที่แล้ว

    මම ෆිල්ම් එක බලලනම් නැ ඒත් අර කූපර් වැටෙන විදිහයි ඊට පස්සෙ කාමරෙ වගෙ ටැනයි ඒ වගෙම එකක් ආටර් c ක්ලාග් ගෙ පොතකත් තිබ්බා

  • @theekshanad.rathnayaka2492
    @theekshanad.rathnayaka2492 3 ปีที่แล้ว +2

    අයියේ cooper tesarac එකෙන් එලියට ආවට පස්සේ wormhole එක වැහිලා එයා සෙනසුරු ආශ්‍රිත කලාපයට එනවනේ ...එතකොට කොහොමද අවසානෙදි cooper edmend planet එකට යන්නේ...wormhole එක වැහිලානේ...එතන පොඩි අවුලක් තියනවා නේද අයියේ

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +1

      Hi, me and Cony from Bubble times recorded a video explaining this. Next weekend eke daannam. But you are correct, eyaata yanna bari wenna ona.

    • @theekshanad.rathnayaka2492
      @theekshanad.rathnayaka2492 3 ปีที่แล้ว

      @@tvnathreviews Ok ayye

  • @9dsinhalasongs805
    @9dsinhalasongs805 3 ปีที่แล้ว +1

    අයියේ මට එක තැනක් තාම හරියට තේරෙන්නේ නෑ.Cooper ටෙසරැක් එකට යනවනෙ.එතනදි කතාවෙ විදිහට Nasa එකේ location එක දෙන්නේ Cooper නේ.එතකොට Space එකට දැන් ඇවිත් ඉන්න Cooper ට Nasa එකේ location එක දෙන්නේ කවුද? මට අයියෙ ඒ Time seen එක තේරෙන්නේ නෑ.

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +3

      Ethana time loop ekak thiyenne malli. Ekinekata ekak sambanday. Mulin wenne mokakda kiyala hithaaganna baa. 😕

    • @9dsinhalasongs805
      @9dsinhalasongs805 3 ปีที่แล้ว

      @@tvnathreviews thanks ayye

    • @racegroundbreaking82
      @racegroundbreaking82 2 ปีที่แล้ว

      en.wikipedia.org/wiki/Temporal_paradox

  • @kavindugimhana1512
    @kavindugimhana1512 3 ปีที่แล้ว

    Video eka niyamai ayye niyameta theruna🖤🖤🖤

  • @CyberShowyoutube
    @CyberShowyoutube 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි !! ❤️

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 3 ปีที่แล้ว +1

    supiri aiye .hebei 1 ka nam tikak amarui.therum ganna...2 parak beluwa.a hinda

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +1

      1 kiwwe, meke first part ekada? Science eka gana eka? Eka tikak amaruy thamay.

    • @kavidusadaruwan2436
      @kavidusadaruwan2436 3 ปีที่แล้ว

      @@tvnathreviews ou 1ka thamk.api accaratama science gena dannne ne.eth aulk ne.good review.by aiya

  • @binarakr
    @binarakr 3 ปีที่แล้ว

    Reviews 100k withara balala meka baluwamai okkama therune thanks bro

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +1

      Podi hari udawwak unaa nam sathutuy 😊

  • @gojoofthesharingan353
    @gojoofthesharingan353 3 ปีที่แล้ว +2

    Can you do a Dunkirk review too.

  • @anuvlogs4933
    @anuvlogs4933 3 ปีที่แล้ว +1

    Noteruna godak dewal terum gatta.. thanks broo.. prometheus genat oneee👌👌👌👌👍👍👍🤘🤘🤘

  • @HewaIddagodageSamantha
    @HewaIddagodageSamantha 8 หลายเดือนก่อน

    Interstellar movie eke physics gana therun ganna puluwan ayata hadapu film ekak

  • @kavindunethsara3391
    @kavindunethsara3391 2 ปีที่แล้ว

    supirima movie ekak. me lagadi baluwe. habai ayye podi awlk thiyanawa bari welawath othana paradox ekak unoth i mean dann othana oka raumak wage ekama wenawane dan oya kattiya thawa diunu unama ae past ekata eyalama oka karanwa worm hole eka plant karala habai ethanadi podi deyak wenas wela paradox ekak unoth mokak weida

  • @dilrukshikumari2024
    @dilrukshikumari2024 3 ปีที่แล้ว +1

    Tesseract kiyanne mokakda ayiye?

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 3 ปีที่แล้ว +5

    Tesseract කියන්නෙ මොකක්ද අභ්‍යාවකාශේ පාවෙන කෙනෙක් කොහොමද එතනට යන්නෙ , ඒක තවත් මානයක්ද :(

    • @adeeshasankalana2943
      @adeeshasankalana2943 3 ปีที่แล้ว +1

      @Check Check tesseract ekak kiyanne 4 diamensional cube ekak kiyala saralawa kiyanna puluwan

  • @KenJaxx
    @KenJaxx 3 ปีที่แล้ว +5

    Cooper අන්තිමට ජීවය පවතින ග්‍රහලෝකෙට යන්න යද්දි warm hall එක විනාෂ වෙලා තියෙන්න බැරිද ? මට ආපු ප්‍රශ්ණයක් ඒක 😥

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +7

      hmm. oyaa kiyana eka hari, mokada tesseract eka wagema wormhole ekath e welaawedi nathi welaa yanna ona. e nisa Cooperta aye Amelia Brandwa hoyaagena yanna widihak naa..

    • @KenJaxx
      @KenJaxx 3 ปีที่แล้ว +1

      @@tvnathreviews Ekane tharidu aiya matath thiena prashne 😥 Oyage reveiews are the best aiye ❤ Keep it up aiya, Niyama wadak ❤❤

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +3

      @@KenJaxx Thanks for the compliment malli. ❤️

    • @amilaprabhath7345
      @amilaprabhath7345 3 ปีที่แล้ว +1

      කූපර් දුව සමග පෘථිවියේ ඉන්න කාලේ ටෙසරුක්ට් එකෙන් කවුද පණිවිඩ එව්වේ , "Stay" කියලා.. ඇයි එහෙම කූපර් ගේ ගමන නවත්වන්න පණිවිඩ එව්වේ...

    • @KenJaxx
      @KenJaxx 3 ปีที่แล้ว +2

      @@amilaprabhath7345 Ehema eyalata messeges ewwe cooper mai. Oya end eka baluwe nadda film eke. Meka tikak therum ganna amarui thamai, E warthamanaye cooper ta messeges ewwe anagathe cooper mai. Cooper hithuwe stay kiyala messeges ewwama meyala me project ekata athul wana eka nawathiwi kiyala, eth eken une eyala project ekata yomu una ekamai. Ethana podi paradox ekak wage ekak e kiyanne loop ekak wage ekak una kiyala hithannath puluwan. Eth cooper ge anthima scene ekedi tesseract eka wagema wormhole ekath destroy wana nisa thawa duratath repeat wenna widiyak naha. (Mama waradi nam niwaradi karanna. kalekata kalin baluwe)

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 3 ปีที่แล้ว +7

    මේක මරු❤️

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +3

      පළවෙනි එකත් බැලුවද? Science එක ගැන explain කරන්නෙ ඒකෙ... 😶

    • @erandahettiarachchi9751
      @erandahettiarachchi9751 3 ปีที่แล้ว

      @@tvnathreviews ඔව් අයියේ ඒක බලන ගමන් ඉන්නෙ..❤️

  • @theekshanapeiris8822
    @theekshanapeiris8822 3 ปีที่แล้ว

    Mata thiyana prashneh thamai, tesseract eka wenaasha wela yaddi Cooper kohomada Amelia th ekka handshake krnne.. Eh handshake eka Amilia krddi cooper th inne eyath ekka ekama ship eke neh
    Thawa aiye kohomada Cooper tesseract ekei Murphy podi kale inna time eki, dekema ekama welawe inne

  • @Shaggy-R_x
    @Shaggy-R_x ปีที่แล้ว

    The Martian ෆිල්ම් එකත් ඕන

  • @Gayashan_
    @Gayashan_ 3 ปีที่แล้ว

    Thank you bro. Video eka patta

  • @vimukthichathuranga1499
    @vimukthichathuranga1499 2 ปีที่แล้ว

    කූපර් ඇතුළු පිරිසට වයස යන්නෙ නැති හේතුව තේරුණා මදි?

  • @shehanjd574
    @shehanjd574 3 ปีที่แล้ว

    කොහොමද blckhol එක ඇතුලෙන් පෘතුවියේ එයාගේ දුවට පණිවිඩ යැව්වේ. එක තේරෙන්නේ නැ

  • @slgamingbatta584
    @slgamingbatta584 3 ปีที่แล้ว +2

    supiri aiyee elama

  • @vimukthichathuranga1499
    @vimukthichathuranga1499 ปีที่แล้ว

    නියමයි review එක 🙂

  • @HewaIddagodageSamantha
    @HewaIddagodageSamantha 8 หลายเดือนก่อน

    Eke thiyena blak hole ekara kupar giyata passe eyata therenawa qewantam theory eke thiyena rahasa ita passe eya tesarat ekedi eyage duwa samaga katha kirimata code ekak eyage watch eken duwage watch ekata yawala duwata qeawantam deta laba dila erth eka beraganna puluwan wenawa ita passe erth eke minissu eyage namin kupar madyasthanaya hadanawa

  • @rachinter
    @rachinter 3 ปีที่แล้ว +3

    One of the best

  • @goldring7436
    @goldring7436 2 ปีที่แล้ว

    Film aka download karanna vidiyak kiyanna plzz😥

  • @chasesl_0000
    @chasesl_0000 2 ปีที่แล้ว +1

    gammak thamai ayye oyanam

  • @dilanpramantha2870
    @dilanpramantha2870 3 ปีที่แล้ว

    Thanks you brother video ekata. 😍Hypersleep eka gena poddk thawa tikak dhena gnna thibbanm watinawa aiyye, apita dark matter gena hariyatama explore karala, e question eka resolve kara gaththoth, dark matter use karala worm hole ekak create kara gnnath puluwn kiyala scientist believe karanawa neda, e gena aiyyage mokda hithanne me film eke dhewal ekka compare karala balanakota.

  • @Hi-xy5nn
    @Hi-xy5nn 3 ปีที่แล้ว +2

    Nolan පට්ට වැඩ්ඩෙක්

  • @express6468
    @express6468 2 ปีที่แล้ว

    බලපු සුපිරිම සහ මන් ආසම ෆිල්ම් එකක් අදටත්

  • @chanuxorb337
    @chanuxorb337 2 ปีที่แล้ว

    black hall ekakata puluwan aklokya unath adaala ganna ainstain kiyanawa black hool ekaka lagadi kalaya gaman karana kiyala

  • @johancosta1376
    @johancosta1376 2 ปีที่แล้ว +1

    Great work bro🔥

  • @chathurakavindu7972
    @chathurakavindu7972 2 ปีที่แล้ว +1

    interstellar 2 release wenne nathi weyida ?

    • @tvnathreviews
      @tvnathreviews 2 ปีที่แล้ว +1

      Naa ne. Story eka iwara unaa ne

  • @Nadith_N_Kodithuwakku
    @Nadith_N_Kodithuwakku 7 หลายเดือนก่อน

    Meke ayye 3 point eke c/3 neda

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 3 ปีที่แล้ว +2

    Good review 🤟😌❤️

  • @topherozero7089
    @topherozero7089 2 ปีที่แล้ว +2

    You deserve for subs pal

    • @tvnathreviews
      @tvnathreviews 2 ปีที่แล้ว +2

      Thanks 😊

    • @topherozero7089
      @topherozero7089 2 ปีที่แล้ว +1

      @@tvnathreviews mn ada tama e film eka baluwe, ekanam supiriyak tama.( miller's planet eke water wave eka tama patta)