කාලතරණය විද්‍යාත්මක කරන්න පුලුවංද? | can we travel time scientifically

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 208

  • @a.a.hstudio3151
    @a.a.hstudio3151 ปีที่แล้ว +16

    මට කාලය හරහා යන්න පුලුවන් වුනොත් මම කවදාවත් කාලය හරහා යන්නෙ නෑ මොකද මේ වෙනකං ජීවිතේ වුණු දේවල් වෙලා තියෙන්නෙ නරක විදිහට කියල හිතුවට ඒව වෙලා තියෙන්නෙ හොඳම විදිහට😊 බැරි වෙලාවත් අතීතය වෙනස් කරන්න ගිහින් time loop එකක හිර වුනොත් බඩුම තමයිනෙ🙃

  • @cybertronego1511
    @cybertronego1511 ปีที่แล้ว +6

    අනාගතේට යනවා . මොකක් හරි අනාගතේ තියෙන සුපිරි product එකක් අරන් ඇවිත් ඒක මහා පරිමානෙන් නිෂ්පාදනය කරලා විකුනනවා . එතකොට මාත් ගොඩ රටත් ගොඩ

  • @thisaaloch7895
    @thisaaloch7895 ปีที่แล้ว +16

    කාලය හරහා යන්න පුලුවන් නම් මම බුදුරජාණන් වහන්සෙ හමුවෙන්න යනවා කොහොම හරි සෝවාන් වෙන්න බැරිනම් දානෙ හැන්දක් බෙදලා හරි පින් රැස් කරගන්නවා ඒත් අපිට පින් නොමැති හින්දා තමයි තාම දුක් විදිමින් මේලොව වසන්නෙ

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

    • @ahangamagewasantha6632
      @ahangamagewasantha6632 ปีที่แล้ว +2

      ඔබට කාලය තියෙනවා නොපමාව පිං රැස් කරන්න.දුක්කිත මේ සසර ගමනේන් මිදෙන්න.

    • @1.4BillionPoorSlumIndians
      @1.4BillionPoorSlumIndians ปีที่แล้ว +1

      😅😅😂ekata ube ammatai thththtai banapan😂un dennane ubava haduve😂

    • @thisaaloch7895
      @thisaaloch7895 ปีที่แล้ว

      @@sanjayafonseka කාලය හරහා දුම්රියකින් ආතීතයට ගියපු අවස්තාවක් තියෙනවා ගොඩක් දුරට සතය වෙන්න පුලුවන් 1911 දුම්රියකින් පුද්ගලන් පිරිසක් ගමන් කොරන කොට ඔව්න් සිටි දුම්‍රිරිය අබිරහස් ලෙස ගුහාවක් තුල අතුරුදන් වෙලා තියෙනවා ඊට පස්සෙ සෙවීමේදී 1845 දී ඔව්න් මෙස්සිකෝවේන් හමවෙලා තියෙනවා ඔවුන් අතීතයට ගොස් ඇත තවමත් 1907 නිශ්පාදිත දුම්කොල පෙට්ටියක් මෙස්සිකානු කවුතුගාරයේ තවමත් තියෙන බවත් සදහන් මේ සිද්දිය ඇත්ත නම් අනිවාර්යයෙන්ම අතීතයටත් අනාගතයටත් මිනිසුන්ට යා හැකියි මම පණු කුහර මතයට අනුව ආනාගතයට යන්න විතරයි පුලුවන් මතය අහලා තියෙනවා ඒත් ඇත්ත ලෝකයේ ඔවා කරන්න පුලුවන්ද කියන පශ්නය තියෙනවා

    • @productionslwdla
      @productionslwdla ปีที่แล้ว

      ​@@ahangamagewasantha6632❤

  • @denethsethmika7318
    @denethsethmika7318 ปีที่แล้ว +115

    මම නම් කාලය හරහා ගියොත් යන්නේ බුදු රජාණන් වහන්සේ හිටපු කාලයට❤🙏🙏

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +7

      මේ හේතුවම නිසා තමයි කාලය හරහා ගමන් කල නොහැකි 🙏

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් මාත් එහෙමයි

    • @1.4BillionPoorSlumIndians
      @1.4BillionPoorSlumIndians ปีที่แล้ว +3

      I will go to future😊❤

    • @kavindusandeepa1160
      @kavindusandeepa1160 ปีที่แล้ว +1

      Me penwne 😒tw kohed

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว +1

      ​@@kavindusandeepa1160why?

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว +57

    මම නම් කාලය හරහා යනවා නම් ලෝකය හැදුන හැටි.... මිනිසා සහ මම කරන පව් වැඩ නැත්තම් පසු තැවෙන තැන් හරිගස්සගන සාර්ථක කෙනෙක් වෙනවා .... මගෙ අතින් කාගෙ හරි හිතක් රිදුනා නම් ඒ වත් හරිගස්සා ගන්නවා.... අනුන්ගෙ ප්රශ්න විසදනවාට වඩා තමන්ගේ දේවල් නිවැරදි කරන එක සන්කීර්නත්වයෙන් අඩුයි....

    • @dinurasampath3591
      @dinurasampath3591 ปีที่แล้ว +7

      ඔයා කියන දෙ හොදයි එත් ඔයා අතිතයේ වුන වැරදි හදා ගත්තොත් ඔයාට කාලය හරහා
      යන්න ඕනේ වෙන්නෙ නැහැනේ එතකොට ඔයා කාලය හරහා යන්නේ නැහැ
      එතකොට කොහොමද අතිතයේ වුනු වැරදි හදා ගන්නෙ

    • @AIUNIX
      @AIUNIX ปีที่แล้ว

      @@dinurasampath3591 ඒත් වර්තමානයේ වැරදි තිනවනෙ ඒ ටික හදාගන්න අතීතෙට යනවා ගිහින් හදන් එනවා අතිතෙන් එතකොට ඒ ප්‍රශ්නෙට වර්තමානෙ මුහුන දෙන්න ඔනෙ නෑනෙ නේද...👀

    • @Hasithasulochan332
      @Hasithasulochan332 ปีที่แล้ว +1

      @@dinurasampath3591 මෙහෙමයි මම ගියා හැබැයි කාලය ඇතුලට එන්න බැරි විදිහට ..... එතකොට හිතන්න නිරාවරණය ක් වුනේ නැත්තං කාලයට පිටත කාලය මට අදාල නෑ හැබැයි කාලය හරහා නැවත ඇවිත් වර්තමාන කාලයට නිරාවරණය වුනොත් මට කතාවල වගේ නෙවෙයි මං වෙනස් කරපු කිසිම දෙයක් මට මතක නෑ.... මොකද මම ඒ ප්රශ්නය සහමුලින්ම නැති කරා ..... හැබැයි ඒ කරපු කියපු කිසිම දෙයක් වර්තමානය ට අයිති නැති නිසා අමතක වෙනවා......

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว +2

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

    • @TutionPissa
      @TutionPissa ปีที่แล้ว +2

      ​ඉතින් එතකොට වැරදි හැදිච්ච time line එකකට change වෙනවා

  • @ashanifernendo8724
    @ashanifernendo8724 ปีที่แล้ว +14

    අදත් සුපිරිම සුපිරි එකක්..කරන්න පුලුන් වුනොත් අතීතයේ මගේ ජීවිතේ මට වුන ලොකූ වැරැද්දක් වුනා..❤❤❤ වැරදුන තැන් හදාගන්න

    • @dr1617
      @dr1617 ปีที่แล้ว

      මොකක්තේ උනේ..

    • @supun379
      @supun379 ปีที่แล้ว

      💛💛💓💗💔🩰❤

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij ปีที่แล้ว +12

    පුටින්💗💗💗

  • @dinurasampath3591
    @dinurasampath3591 ปีที่แล้ว +3

    කාලය හරහා ගිහින් අතිතය තමන්ට කැමති විදියට වෙනස් කරන්න පුළුවන් එත් කාල තරණය කරද්දි පරිස්සන් වෙන්න ඕන මොකද කාලය කියන්නෙ හරි අවිනිශ්චිත දෙයක් අතිතයේ වෙනස් වන පොඩි සිදුවිමක් ඇති අනාගතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න
    සමහර විට අතිතය වෙනස් කරන කාල යාත්‍රාකයත් එකෙන් බලපෑමක් වෙලා ඉපදෙන්න බැරි වෙන්න පුළුවන් එහෙම උනොත් එයාට කාලය හරහා ගිහින් අතිතය වෙනස් කරන්නත් බැහැ එහෙම උනොත් එයා ගේ ඉපදීමට බල පාන්නෙත් නැහැ එතකොට අයේත් කාලය හරහා ගිහින් අතිතය වෙනස් කරනවා එතකොට අයේත් එයා ඉපදෙන්නැහැ😅
    අපි හිතමු මොකො අතිතය වෙනස් කලාට ඉපදීමට බල පෑමක් නැහැ කියලා එත් කාල තරණය කරලා එයා අහපු එයාගෙ වර්තමානයට එන කොට එයා ජිවිත් වුන ලෝකය නෙමෙයි නමි එක එක වෙනස් වෙලා නමි
    එක නිසා මට නමි කියන්න තියෙන්නේ කාල යාත්‍රා කරන (time travel )අයට පරිස්සමෙන් කාලයත් එක්ක ගණුදෙනු කරද්දි 😄

  • @ChandaniKumari-u3k
    @ChandaniKumari-u3k หลายเดือนก่อน +1

    මේකයි ඉතින් අපි අතීතයට හරි වර්තමානයට හරි ගියයොත් මේ ඉන්න විදිහට යන්න බෑ මොකද එක්කො අපි අතීතයට 50 අවුරුදු ගියොත් අපේ වයස 24
    ක් නම් අපි ඉපදිලා නැති කාලය කට ගිහිල්ලා වැඩක් නෑ 😊😊😊😊❤

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว +6

    කාලය කියන්නෙ හරියට වායුව වගේ දෙයක්... හැබැයි අපිට ඒ තත්වය වෙනස් කරන්න පුලුවන් ...... වායුව මෙන් කාලය ද නැති තැනක දි වෙනම කාල අවකාශයක් නිර්මාණය වෙනවා..... අපිට ⁣භෙෘතික ව කාලය හරහා යනවා නම් අනිවාර්යෙන් ම කාලය ඒක ඇතුලට එන්න බෑ.....

  • @supun66
    @supun66 ปีที่แล้ว +3

    භෞතිකව කෙසේ වෙතත්
    මගේ පෞද්ගලික අත්දැකීම අනුව මානසිකව නං අපිට කාලය හරහා යන්න පුළුවන් මා පෞද්ගලික හඳුනන ලෞකික ධ්‍යාන ලාබී කෙනෙකු සිටිනවා ඔහුට ඉදිරියේ ගැන කියන සහ සමහර අයට වෙන්න තිබ්බ මාරක අනතුරු කල්තියාම දැකලා ඔවුන්ව ඒවායෙන් බේර ගත්තු.
    ඔහුගේ අදහස අනුව මේ සියලුම කතාවල පටුන මේ වෙද්දීත් ලියා තියෙන්නේ.
    අපිට කැමති විදිහට කතාව සම්පුර්ණ කිරීමටයි තියෙන්නේ..

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      It's Deja-Vu dude . It's a gift for lot of people. Main thing is how to handle it within proper Mind.

    • @chamalravihara5993
      @chamalravihara5993 ปีที่แล้ว

      @@GaiyaJ1340 Deja-Vu අපිට හිතෙන හිතෙන වෙලාවට සිදුවෙන්නෑනේ නේද...මටත් කිහිප වතාවක් වෙලා තියනවා..ඔය කියලා තියෙන්නේ ඒක ගැන නෙවෙයි මං හිතන්නේ.

  • @lakdinubandara7336
    @lakdinubandara7336 ปีที่แล้ว +7

    වීඩියෝ ටික බලලා ඉවර උන ගමන් මේන් ආයෙත් එකක් දාලා.❤😂.මරු සින්හල පීඩියා❤🎉

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +3

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @දිනිතජයසංක
    @දිනිතජයසංක ปีที่แล้ว +12

    අනේ අයියේ කාලතරණය ගැන තව විස්තර ඕනේ.. මගෙ ආසම ටොපික් එකක් මේක

  • @titan.m
    @titan.m ปีที่แล้ว +1

    මම හිතන විදියට ,කාලතරණය කරන්න පුළුවන් අතීතයට විතරයි. මොකද අතීතය සිදු වෙලා ඉවරයි. ඒ කියන්නෙ සිද්ද වෙලා ඉවර සිදුවීම් මාලාවක්. නමුත් අනාගතය අවිනිශ්චිතයි. ඒක තාම සිදු වෙලා නෑ. අපි අතීතයට ගියත් ආපසු එන්න බෑ. මොකද අතීතයට ගියාට පස්සේ ඒක වර්තමානය , අපි ආපු කාලය අනාගතය . ඒ නිසා අතීතයට ගියත් ආපසු එන්න තියෙන ක්‍රමය වර්තමානයට මුහුණ දීම විතරයි....

  • @ashanifernendo8724
    @ashanifernendo8724 ปีที่แล้ว +2

    කියන්න බැරිවුනා ගොඩාක් ආදරෙයි හොදේ සිංහල පීඩියා❤❤❤❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga ปีที่แล้ว +10

    මන් කාලය හරහා අතීතෙට ගියොත් අනිවාරෙන් ඩී.ඒ රාජපක්ශට කොන්ඩම් එකක් දෙනවා🙂👍

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +1

      Hina yanne na bn..😂

    • @Oscarmaniac
      @Oscarmaniac ปีที่แล้ว +2

      @@sinhalesenetwork4902 ඒ උඹ බේරේ වැවේ නාපු බයියෙක් නිසා 😂😂

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว +1

      මම නම් සමන්ත බඩ්ඩ හාමුදුරුවන්ගේ තාට්තටත් දෙනවා 😅

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว +1

    කාලය හරහා අමුතුවෙන් යන්න දෙයක් නෑ.. ගෙවෙන හැම මොහොතක්ම හැම තත්ත්පරයක්ම අපි විශ්වය එක්ක වයසට යනවා. අපි දැනටමත් කිසියම් වේගයකින් කාලය හරහා ගමන් කරමින් ඉන්නෙ.. අපිට මේක නවත්තන්න (Freez කරන්න) බෑ. කාල යන්ත්‍රයකින් හරි විශ්වයේ හටගන්න black hole එකකින් හරි අපි අතීතයට යන්න හිතුවට අපිට එහෙම කරන්න බෑ.. මොකද අපි මේ උන්න තත්ත්වෙන් ආපස්සට ගන්න බෑ.. නමුත් මේ යන වේගය තේරුම් අරන් ඊටත් වඩා වේගයෙන් ගමන් කලොත් නම් අනාගතයට යන්න පුලුවන් වෙයි. එතකොට අපි අවුරුදු 20ක කෙනෙක් නම් අපි අනාගතේ අවුරුදු 50කට විතර ලෝකයට ගියත් අපේ වයස තරුණ කාලෙම තියාගන්න පුලුවන්. ඒකට හොදම උදාහරණයක් තමා ශිශිර තාරකා නින්න්දට යන එක.. ඒත් අපිට ඒ අවුරුදු කීපය තුලදි ලැබෙන අත්දැකීම් නම් ඒ විදියටම ලැබෙන්නෙ නෑ.. මතකයක් නම් upload කරන්න පුලුවන් වෙයි.. නමුත් ගෙවෙන හැම මොහොතෙම අපි යථාර්ථය කියල විදින හැම දෙයක්ම අපිට upload කරන්න බෑ. ඒකයි ලොකුම ගැටලුව. වයසට යාම නම් පෙනුමෙන් නවතියි.. ඒත් හිස් කෙනෙක් වගේ තමා ඒ කාලෙට අපේ ජීවිතය ගතවෙන්නෙ 😊

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว

      ඔයා ඔය කියලා තියෙන්නෙ අපි මේ යන යටත් වෙලා ඉන්න කාලය යන සාමාන්‍ය වෙගය තේරුම් ගන්න අවුරුදු 20 ක කෙනෙක් ඊට වඩා වේගෙන් හිතන්න ගත්තොත් අවුරුදු 50 ක වගේ කෙනෙක් වගේ හිතන මට්ටමට ආවත් අපේ තරුණ බව එහෙම්ම පවතිනවා කියන එකනෙ. ඒක ගමන් කිරීමකම නෙවේ හිත සහ ගත වේගයෙන් හැසිරවීමක් නේද. තරුණ බව් එහෙම්ම රැකගන්ඩ නම් ආලෝකයේ වේගය පරයා යන්ඩ ඕන.

    • @LeoRishFF
      @LeoRishFF 2 หลายเดือนก่อน

      ​@@විමානප්රේතයා ආලෝකයේ වේගය කියන්නෙ ක්ශනයක් ගත වීමේ සීග්‍රතාවයද?

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว +1

    Sinhala-how are you?!Like it~ very nice channel!

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +1

    කාලය හරහා යන්න be . Film එකක් බලනවා වගේ බලන්න විතරයි පුළුවන් . සිත දියුණු කරපු අය බලන්නේ එහෙමයි අතීතය ha අනාගතය.

  • @Thilinadilshan
    @Thilinadilshan ปีที่แล้ว +7

    අතීතයේ දෙයක් වෙනස් කරොත් ඒක ඍජුව හෝ වක්‍රව අනාගතයට සම්බන්ධ වෙනවා

    • @LeoRishFF
      @LeoRishFF 2 หลายเดือนก่อน

      Agreed

  • @SathsaraBandara-uh5rp
    @SathsaraBandara-uh5rp ปีที่แล้ว +1

    අදත් සුපිරි ම විඩියෝ එකක්

  • @RajithSanjaya
    @RajithSanjaya ปีที่แล้ว +3

    ඇත්තටම කාලය හරහා යන්න මට පුලුවන් උනොත් අහිංසක මිනිසුන්ට වෙන අනතුරු සහ බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා වගේම සතුන් ගස්කොළන් පවා ආරක්ෂා කරනවා ඒවාගේම වැරදි දේවල් කිසිදා වෙන්න දෙන්නෙ නැහැ සහ මට කියලා කිසිම දෙයක් මං ගන්නෙත් නැහැ මගේ වැරදි තිබුණොත් කවුරු හරි කෙනෙක් පෙන්නුවොත් නිහතමානීව ඒවත් හදාගන්නවා 😊

    • @tech-lollu
      @tech-lollu ปีที่แล้ว

      තෝ හෙන සීලවන්තයි කියලා පෙන්නන්න එපා

  • @APEXFFLIVE999
    @APEXFFLIVE999 ปีที่แล้ว +2

    කාලා තරණය ඇත්ත මම කාල තරණය කර තියේ නමුත් එසේ කළ පසු අපගේ වයස වෙනස් නොවේ.

  • @MaleeshHansaka
    @MaleeshHansaka ปีที่แล้ว +6

    මේක බලලා මගේ මොලේ කාල තරණය කර වගේ
    මම කොච්චර පොඩි එකෙක්ක්ද කියලා හිතෙනවා😢😮

  • @BRKKumari
    @BRKKumari หลายเดือนก่อน

    මාත් හරිම ආසයි බුදුන් වහන්සේ හිටපු කාලයට යන්න

  • @Dinithshanlyrics97Like
    @Dinithshanlyrics97Like ปีที่แล้ว +1

    කාලතරණය කරන්න පුලුවන් උනත් අතීතය අනාගතය වෙනස් කරන්න බෑ...සංචාරකයන් විදිහට විතරයි යන්න පුලුවන්

  • @future1infamous
    @future1infamous ปีที่แล้ว +2

    Mama asama atheethaya 1880 - 1970 athara kaalayata❤, Kawadhari kaalaya haraha yanna chance ekak hambunoth yanwamai.Hethuwa thama Mata ona Eh kaale ha Warthamna kaalaya athara compare ekak karannath,Ewagema World war 1 and World war 2 eke mithra paarshawaye soldierslata puluwan widihata udawu karala Jeewitha haani nawathwannath,Ieetapasse hithunoth Usa walinma Jeewithe aluthen aarambakarala , Foreigner kenekma wiwaha kargena ,Atheethayema jeewath wenawa,❤Eka thama magenam Like eka ayiye,Ane hamadama Science video ekak gennako ayiye ❤❤

  • @User-k6v9e
    @User-k6v9e ปีที่แล้ว +1

    කාල හරහා අපස්සට ගිහින් තමන්ට තමං ගේම අතීතය මුන ගැහෙන්න බෑ බොරුවක් ඒවගේම අනිත් අයත්.
    කාලය හරහා තමුන් ඉදිරියට යනවා මිසක් ආපසු යෑමක් නෑ.ඒ වගේම අපි තනි වෙලත් නෑ..

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +6

    මම බුදුරජාණන් වහන්සේ සිටපු කාලයට යන්නෙ

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +4

    වීඩියෝ එක පටන් ගද්දිම ඔලුවට ප්‍රශ්නයක් දැම්මද නේද 😌😌🤭🤭
    මම හිතන්නෙ අර වසංගතේ වගේ දේකදි කොච්චර අනාගතේ ඉඳන් ඇවිත් ඒක නවත්තන්න හැදුවත් ඒක අසාර්ථක වෙන්න ඇති මොකක් හරි හින්ද . සමහර විට එහෙම කරල සාර්ථක උන ඒවත් ඇති අපි දන්නෙ නෑනෙ ඉතිම් එතකොට එහෙම දෙයක් උනාද කියන්න 🥲🥲
    සුපිරි වීඩියෝ එකක් 🥰🥰🥰💕❤

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว +1

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +2

      @@sanjayafonseka මම කියන එකත් තේරුම් ගන්නවකො ඉතිම් පොඩ්ඩක් 😒😒 . මම කීවෙ අනාගතේ ඉඳන් අතීතයට ගිහින් වැරදි හදන්න හැදුවට ඒ වැරැද්ද කොච්චර හරි වෙනව කියල 😪 ඒක ඒක හින්ද කොච්චර හරි වැරදි වැරදි තියෙනව ඇති . හැබැයි සමහරවිට ඒක හරියනවත් ඇති ඒක ඉතිම් හරියන හින්ද අපි ඒ ගැන දන්නෙ නැතුව ඇති 😒 .
      අනේ මන්ද මට ඒ හිතෙන දේ කියන්න තේරෙන්නෙ නෑ 😔

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 ปีที่แล้ว +6

    කාලෙ තරණය කරන්න පුලුවන් උන්නොත් ඊජිප්තු ශිෂ්ටාචාරය පටන්ගත්තු අවදියට ගිහිල්ලා ඒගොල්ලො කරන හැම නිර්මාණයක්ම දැනුම අරගන්නවා
    හිතුනොත් ඩයිනෝසිරස් යුගයට යනවා 😇

    • @dr1617
      @dr1617 ปีที่แล้ว +1

      රයිනෝසිරස්ද ඩයිනෝසර්ද😂😂😂

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว +1

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +1

    කාලයේ විවිධ රැලිති සහිතයි. ඒකියන්නෙ සංකෝචනය හා විවර්තනය වීම් තිබෙනව.

  • @Rajitha3674
    @Rajitha3674 ปีที่แล้ว +1

    මම නම් හිතන්නෙ කාලයෙන් ආපස්සට යන්න බැ එවා වෙනස් කරන්නත් බැ ආනාගතය වෙනස් කරන්න පුලුවන් වර්තමානෙ කරන ක්‍රියා වලින් එක සාමාන්‍ය දෙයක් .අමුත් කලය ආපස්සට ගියත් මොනවා හරි සිද්දියක් වෙනස් කරනවනම් එකත් වර්තමානෙ කරන සිද්දියක් අනාගතය උදෙසා

  • @Samin19238
    @Samin19238 ปีที่แล้ว

    Aiye simulation theory ek gana video ekk oneh

  • @videoworld1177
    @videoworld1177 ปีที่แล้ว

    කාලය හරහා ගිහින් මං ඉපදෙන එකම නතර කරනව එතකොට ⁣කිසි කෙනෙක්ට මං කියල කෙනෙක් හිටිය මතක නෑ 😌 එතකොට වර්තමානයේ දි මං නැති වෙන්නේ නෑ එත් කාටවත් මාව මතක නෑ 😎

  • @mahindapathirana3179
    @mahindapathirana3179 ปีที่แล้ว

    කාලය හරහා කිසිදාක ගමන් කල නොහැකිය නමුත් සිත දියුණුකර අතීතය සහ අනාගතය කල්ප ගනන් උනත් බැලිය හැකිය බැලිය හැකිය භෞතික ලෝකයේ මේ තත්ත්වය තේරුම් ගැනීම ඉතා සංකීර්ණය

  • @mihipalbasnayaka6622
    @mihipalbasnayaka6622 ปีที่แล้ว

    Kala tharanaya karanna puluwan habai atitayata ba anagateta witarai mata nam hitenne ehemai..

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    අයියේ Time Twist කරන්නෙ කොහොමද

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว +1

    පුලුවන්.

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 3 หลายเดือนก่อน

    Kalaya tharanaya karana manase balaya wadi krima thulin pamanai . Manadata sambanda karana yanthrayak anagathe soyagaththoth eka haraha athitheta anagatheta yanna puluwan wewi. Kohoma unath budu kenekuta thamai thun kal dakinna puluwan.

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    අයියේ වේගය අනුව කාලය වෙනස් වෙනව
    තැනින් තැනටත් වෙනස් වෙනව නේද

  • @akarshananthmina4535
    @akarshananthmina4535 ปีที่แล้ว +1

    ape loke athethaye wechcha karapu apita prashnayak wela thiyana sellam tika ballanna

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

  • @snnewcreat7110
    @snnewcreat7110 ปีที่แล้ว +3

    කිව්වට තරහ වෙන්න එපා මම කාල තරණය කලොත් ඩී.ඒ. රාජපක්ෂට තේරුම් කරනවා ලිංගිකව එකතු වීමේදී කොන්ඩම් භාවිතයේ වැදගත්කම🥲

  • @ayeshamadumali-n2n
    @ayeshamadumali-n2n ปีที่แล้ว +1

    Mama Yane Egipthuwata.🙂

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว +4

    කාලයකට අපිට යනවානම් භෙෘතික ශරීරය රැකගන්න ඕනේ නම් කාලය යානාව තුළට වෙනම නැවත සකස් කරන්න ඕනෙ.... හැබැයි කාලය ට පිටත කාලය තමන්ගෙ ශරීරය ඇතුලු වුනොත් එක්කො අතීතයේ දී කලලයක සිට මහල්ලෙකු දක්වා ශරීරය ස්වාභාවික නියමයන් වලට අහුවෙයි.... අනාගතයට ත් අනිවාර්යෙන් ම මහල්ලෙක් කලලයක් දරුවෙක් තරුණයෙක් විදිහ⁣ට ස්වාභාව ධර්මයේ නියමයන්ට අහුවෙයි ...... නමුත් අපි ඒ කාලය ඇතුලට යා නොහැකි විදිහට ඇඳුමක් හැදුවොත් එහෙම වෙන්නේ නෑ ...... අපි ඒකට කර්මය ගාවගත්තොත් අපි සතෙක් වුනත් වෙන්න බැරි කමක් නෑ .... අපේ කර්මයත් භෙෘතික ව කාලය හරහා යනවා නම් කර්මයත් නොමග යවන්න වෙයි...

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

  • @productionslwdla
    @productionslwdla ปีที่แล้ว

    ධර්මයේ තියෙන්නේ අප්‍රමාදී නොවන්න. එනම් ඔයාට කරන්න පුලුවන් එකම දේ වර්තමානයෙන් අනාගතය වෙනස් කිරීම. කාල තරනයෙන් අතීතය වෙනස් කල හැකි නම් එය බුදුරජානන් වහන්සේ කරනවා. නමුත් උන් වහන්සේ කලේ මිනිසුන්ගේ අනාගතය සහ කර්ම ශක්තිය බලා. ඒ පුද්ගලයන්ගේ වර්තමානය වෙනස් කර. අනාගතය වෙනස් කිරීම. ( අංගුලිමාල තෙරුන්ගේ කතාව)
    බුද්ධියෙන් ඉහත දේ විමසුවොත්. ඔයාලට තේරෙයි. ජොතිශ්‍ය ගැන ඔයාලට තියන මතය ගැනත්.එය පරම සත්‍යක් නොවන බවත්. වර්තමානය මයි අතීතය වන්නේ . එයමයි අනාගතය ගොඩනගන්නේ. වැදගත්ම දේ. මගේ මතය නම්. ඔබ කාල තරනය කලත් කාලය හරහා කිසිම දිනෙක ඔබට ඔබගේ සිත මිසක් ශරීරය රැගෙන යාම පිලිබද ගැටලුවක් මතු විය යුතුමයි. බුදු දහම හා ක්වොන්ටම් විද්‍යාව දෙකටම අනුව

  • @a.gdilshan6271
    @a.gdilshan6271 ปีที่แล้ว

    Super broo🎉🎉😮❤

  • @Dercsshyer3451
    @Dercsshyer3451 ปีที่แล้ว +3

    අයියේ බුදුරජාණන්වහන්සේ කාලය ගැන හා විශ්වය ගැන කියලා තියන දේවල් ගැන video එකක් කරන්නකො විද්‍යාව බුදුදහමත් එක්ක ළදරුවෙක් වගේ නිසා😮😮😮

    • @Oscarmaniac
      @Oscarmaniac ปีที่แล้ว

      ඒක වෙන්න ඇති විද්‍යාවටවත් කරන්න බැරිවුනු දේවල් ලංකාවේ මිනිස්සු කරන්නේ 😂

    • @Dercsshyer3451
      @Dercsshyer3451 ปีที่แล้ว

      @@Oscarmaniac ලංකාවේ මිනිස්සු කවුද බුදු දහම මෝක්ක්ද තර්කයක් ගෙනකොට මොලේ නැති විදියට දාන්න එපා

    • @Dercsshyer3451
      @Dercsshyer3451 ปีที่แล้ว

      @@Oscarmaniac විද්‍යාවට පැහැදිලි කරගන්න බැරි දේවල් ලෝකේ ඕන තරම් තියනව

    • @Oscarmaniac
      @Oscarmaniac ปีที่แล้ว

      @@Dercsshyer3451 එහෙනම් මට ඕක ඇවිත් ඉර්දියෙන් කියපං කමෙන්ට් කරන්නේ නැතුව. 😂😂
      මල්ලි බුදුදහම එකක් විද්‍යාව තව එකක්.

  • @minevoice000
    @minevoice000 ปีที่แล้ว

    man nam me loke hari gassanawa mewage deshpalkayo enne nathi widiyata

  • @GimnaSuwahas
    @GimnaSuwahas ปีที่แล้ว +1

    කාලතරණය කරන්න පුලුවන් උනොත් යන්නේ බුදුරජාණන් වහන්සේ හිටපු කාලෙට

  • @Nikiya_sl
    @Nikiya_sl 5 หลายเดือนก่อน

    2:27 Grandfather paradox ගැන මොකෝ කියන්නෙ එතකොට. අතීතෙට ගිහින් සීයව මැරුවොත් මම කියල කෙනෙක් නෑනෙ

  • @sanjayafonseka
    @sanjayafonseka ปีที่แล้ว

    Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune...

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +1

    කාලය හරහා ගමන් කල නොහැකි නමුත් තුන් කාලයම දැකිය හැකී

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 ปีที่แล้ว

    Attatama kal taranya karann puluwan mansin...😊 bawnawen....echchrai mn nm dannt❤

  • @Vibooda-ue7io
    @Vibooda-ue7io ปีที่แล้ว +1

    මමනම් යන්නේ අනාගතයට😀😀😀

  • @UNITED-NATIONS122
    @UNITED-NATIONS122 ปีที่แล้ว

    අතීතයට ගිහින් වැරදි හදාගන්න හිතන එක අදහසක් වශයෙන් හොදයි.හැබැයි අපි අද ඉන්න තත්වෙ තීරනය වෙලා තියෙන්නෙ අපිම අතීතයේ කරපු සෑම
    ක්‍රිදයාවක් මතමයි...අනික අතීතයේ දෙවල් වෙනස් කරගන්න එකෙන් අපිට ලැබෙන්නෙ අපිට පිරිසිදු අතීතයක් තියනවා කියන දේ විතරයි.අවාසනාවට ඒක වර්තමානයට අදාලමනෑ.ඒ කියන්නෙ අපි අතීතය වෙනස් කරගත්තාට වර්තමානයේ ඒවයෙ පැල්ලම් මැකෙන්නෙ නෑ කියන එක.එනිසා වඩා හොද අනාගතයට ඒවගෙන් යමක් ඉගෙන ගන්න එක.

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    අයියේ එහෙම කරොත් මුලු time line එකම වෙනස් වෙනව නේද අතීතයට ගිහින් කරන දේ වර්තමානයට බලපානව නේද

    • @slgamminghub365
      @slgamminghub365 ปีที่แล้ว

      atheethaya anagathaya dekama mayayawak warthamanaya witharai thiyenne. anagathaya api idiriyata hadanna ona. eka hadanna ona deyak nisa ekath mayawak wage deyak, athithayath ehemai ape sithee witharai thiyenne atheetha siduwim, saralawama atheethayath anagathayath dekama warthamanayama thamai mul deke wenasa ee deka ape sitha thula thiyenne mathakayan widihata. ithin mata hithenawa kalatharanaya karanna bee kiyala. ehema widiyak hamba unath. ee widiyata atheethayata hari anagathayata hri giyoth samanthara wishwayakin mathuwewi ee adala kalayeema thiyana

  • @RuwiduRuwidu-ih5iv
    @RuwiduRuwidu-ih5iv 7 หลายเดือนก่อน

    මෙහෙමයි කාල තරනය කරන්න හම්බුනොත් කරන්නෙ මන් අතිතය ගැන දැන ගන්න එක විතරයි කිසිම දෙයක් වෙනස් කරන් නැ 🫠👍

  • @KavinduKalpana-fe6gi
    @KavinduKalpana-fe6gi ปีที่แล้ว

    Mata yanna boho than thiye.mama yanna awama budu rajanan vahanse vada siti kalayata

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว

    Kalak da gaththama kala tharanaya nemei...kzlak kriya unath karanna puluwan ...owa mahz dewal newei ban

  • @charon0878
    @charon0878 ปีที่แล้ว +1

    Time travel karanna puluvan unoth athitheta gihilla monath venas karnna. Mokada e de venas karata present eka venas karanna ba💪💀

  • @Niko90053
    @Niko90053 6 หลายเดือนก่อน

    🥲 මිට අවුරුදු 2කට කලින් full කොත්තුවක් 400ට ගත්ත කාලෙට යනවා

  • @chethanahansani8438
    @chethanahansani8438 ปีที่แล้ว

    man kaalaya tharanaya karoth man magee thatha nathivenna kalin eyaa gavata yanava

  • @prabhashwara-tc4pl
    @prabhashwara-tc4pl ปีที่แล้ว

    Me seen eka ned flash film ake wenne

  • @NireshFerdo
    @NireshFerdo ปีที่แล้ว

    Dark seiris eka balapu aya me konata❤

  • @slgamminghub365
    @slgamminghub365 ปีที่แล้ว

    atheethaya anagathaya dekama mayayawak warthamanaya witharai thiyenne. anagathaya api idiriyata hadanna ona. eka hadanna ona deyak nisa ekath mayawak wage deyak, athithayath ehemai ape sithee witharai thiyenne atheetha siduwim, saralawama atheethayath anagathayath dekama warthamanayama thamai mul deke wenasa ee deka ape sitha thula thiyenne mathakayan widihata. ithin mata hithenawa kalatharanaya karanna bee kiyala. ehema widiyak hamba unath. ee widiyata atheethayata hari anagathayata hri giyoth samanthara wishwayakin mathuwewi ee adala kalayeema thiyana

  • @SathsaraBandara-uh5rp
    @SathsaraBandara-uh5rp ปีที่แล้ว

    අපෙ ලොකය විනාෂ වේන දේ ගැන විඩියෝ එකක් දාන්නකො

  • @RuwanSenarathna-mi9vl
    @RuwanSenarathna-mi9vl ปีที่แล้ว

    අයිය⁣⁣ෙ 2029 year එකේ mokkak hari aulak thiyei da

  • @SashikaSewmini-v7q
    @SashikaSewmini-v7q 2 วันที่ผ่านมา

    Mn aththatama asai kala tharanaya karanna mokada mage bf accident ekakin nathi wenawa 🙂 eyage jiwithe bera ganna mt krnna puluwan kala tharanaya witharai 🙂 kala tharanaya karanna puluwan nm mn mage bf ge jiwithaya bera gannawa 🙂🙏

  • @KNOWLEDGEHUB-o1d
    @KNOWLEDGEHUB-o1d ปีที่แล้ว

    මම 1912 /04/14 අත්ලාන්තික් සාගරයට ගිහින් Titanic නැව ග්ලැසියර් එකෙ වදින එකෙ නවත්තලා. Titanic නැවට ඉදිරියට මොකද වෙන්නෙ කියලා බලනවා😊😊😊

  • @TLC_BIKES_hub
    @TLC_BIKES_hub 4 หลายเดือนก่อน

    මන් යන්න හම්බුනොත් යනව එත් ගිහින් කිසිම දෙයක් වෙනස් කරන්නැ 😊❤

  • @LUCIFER-hd4tw
    @LUCIFER-hd4tw ปีที่แล้ว

    FIRST LIKE AND COMMENT 😍

  • @CodeWiz.
    @CodeWiz. ปีที่แล้ว

    Time eka loop ekakd

  • @dinurasampath3591
    @dinurasampath3591 ปีที่แล้ว +2

    4.13 සාපේක්ෂ වේගය ගැන නේ කියන්නේ

  • @ybbnybyubjnhbjn
    @ybbnybyubjnhbjn ปีที่แล้ว

    atha vanner athe a51 Eka

  • @yarify3366
    @yarify3366 ปีที่แล้ว +1

    ඇයි අපි කාලතරණයෙන් අතීතයටම යන්න හදන්නෙ. අපිත් අනාගතයට නම් ටිකෙන් ටික යන්නෙ, අනාගතයට යන්න පුලුවන්නේ.

  • @NiroshaJeewani-q5w
    @NiroshaJeewani-q5w 3 หลายเดือนก่อน

    මම යන්නෙ 2020 03 23 මොකද එකාලෙ නිදහස තිබ්බා මට

  • @Lakminaseenada6348
    @Lakminaseenada6348 ปีที่แล้ว

    Budun deka godak deval edana gannava😊

  • @prabhakumari9863
    @prabhakumari9863 ปีที่แล้ว

    Mama nam anagathe denna thiyena peper tika hoyagannawa😅

  • @Ashen_220
    @Ashen_220 9 หลายเดือนก่อน

    Hukpn😊❤

  • @Gaganayaka
    @Gaganayaka ปีที่แล้ว

    ගිය දෙ ඇතුල් ලවාවත් ආයි ගන්න බැ කියන්නෙ නිකන් නෙවෙ පිටසක්වලයො ඉන්න පුලුවන් වෙන ඔනම දෙයක් වෙන්න පුලුවන් හැබැයි කාලෙ ආපස්සට ඉස්සරහට යන්න බැ ප්‍රායොගිකව විය නොහැක්කක්මය

  • @වැලිකතර-බ9ඨ
    @වැලිකතර-බ9ඨ ปีที่แล้ว

    අලොකයෙ වෙගය හරි අපි එසමාන වෙගයක් ලබගත්ත කියමු එක කරන්න පුළුවන් වෙයි තවත් වසර ගනනවක් ගතවෙද්දි නමුත් අපි කොහාටද අපි ගමන්කරන්නෙ අබ්‍යවකශයටද එතන ගැටලුවක් අලොකයෙ වෙගනෙන් අබ්‍යවකශයටස ගියාට කලයෙ වෙනසක් වෙයිද එහෙත් නැත්තන් අපි ඉන්න තැන ඉදන් කලතරනය කරන්න විස්මිත උපකරණයක් හැදුවා කියමු සරිරයත් සමග ගමන් කරයිද එක හිතන්නවත් බැරි දෙයක්

    • @slgamminghub365
      @slgamminghub365 ปีที่แล้ว +2

      aloke wegen yaddi kalaya himita yanne. ithin aloke wegen yanna bee ne kalaya himin yanawanam wegayath aduwenawa nee hithala balanna hodata

    • @වැලිකතර-බ9ඨ
      @වැලිකතර-බ9ඨ ปีที่แล้ว

      @@slgamminghub365 ekan aduwenne apita yanna gathawena kalaya witharai

  • @sajithpriyanath2885
    @sajithpriyanath2885 ปีที่แล้ว +2

    මම කාල තරනය කල කෙනෙක්

    • @MRWOK1
      @MRWOK1 ปีที่แล้ว +1

      math

    • @dr1617
      @dr1617 ปีที่แล้ว

      යසයි

    • @shinyhimasha
      @shinyhimasha 5 หลายเดือนก่อน

      @@MRWOK1 kohomda

    • @MRWOK1
      @MRWOK1 5 หลายเดือนก่อน

      @@shinyhimasha විහිලුවක් කලේ

  • @BinushaRubikShorts
    @BinushaRubikShorts ปีที่แล้ว

    adarei hama damath

  • @WatchingUS123
    @WatchingUS123 ปีที่แล้ว

    time travel හැමදාම බැලුවත් මදි ඉතිම්.

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +2

    කාලතරණය යනු අමූලිකම බොරුවක්... එහෙම කරන්න බෑ කවදාවත්..👆👆👆👆 කවුරු කොහොම කිව්වත්👆

  • @SathsaraBandara-uh5rp
    @SathsaraBandara-uh5rp ปีที่แล้ว +2

    අපි තාම කාලය තරනය කරලා නැනේ

  • @nilanthihapuarachchi8403
    @nilanthihapuarachchi8403 ปีที่แล้ว

    1000000000000k issarahata yanava

  • @isharasandeepani3636
    @isharasandeepani3636 ปีที่แล้ว

    කාලතරණය කරන කෙනා කාලතරනයෙන්ම කලින්ම දැනගන ස්ටිවන් හෝකින්ග්ස් මෙහෙම කාලතරණය ගැන දැනගන්න පාටියක් තියනව කියල පාටියට නොයා හිටියා වෙන්න බැරිද..🤔

  • @pathumsampath3428
    @pathumsampath3428 ปีที่แล้ว +1

    මිනිසාගේ මුල්කාලෙට යන්නේ මිනිසා හදපු කෙනා හෝ හැදුනු හැටි බලන්න

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

  • @tecworld4817
    @tecworld4817 ปีที่แล้ว

    Quantum computer එක ආවට පස්සේ ඔය ගැටලුවලට විසදුම් එයි

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    අයියේ ඒත් සාක්ෂි තියෙනවා නේද කාලතරණය කරපු බවට

    • @slgamminghub365
      @slgamminghub365 ปีที่แล้ว +1

      atheethaya anagathaya dekama mayayawak warthamanaya witharai thiyenne. anagathaya api idiriyata hadanna ona. eka hadanna ona deyak nisa ekath mayawak wage deyak, athithayath ehemai ape sithee witharai thiyenne atheetha siduwim, saralawama atheethayath anagathayath dekama warthamanayama thamai mul deke wenasa ee deka ape sitha thula thiyenne mathakayan widihata. ithin mata hithenawa kalatharanaya karanna bee kiyala. ehema widiyak hamba unath. ee widiyata atheethayata hari anagathayata hri giyoth samanthara wishwayakin mathuwewi ee adala kalayeema thiyana

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +1

      @@slgamminghub365 nice thanks bro

  • @chamilajayasinghe5356
    @chamilajayasinghe5356 ปีที่แล้ว

    I will goto 4023 and find new technology and take that new technology to present

    • @sanjayafonseka
      @sanjayafonseka ปีที่แล้ว

      Kalaya haraha gaman kranna puluwan anagathayata vitharai... athithayata baha....yakune

    • @slgamminghub365
      @slgamminghub365 ปีที่แล้ว

      @@sanjayafonseka ubakiyana dee oppu unoth. mama hodata danno ubawath mamawath apita ona kisima deyak karala nee ada wenakan karannath bee hethuwa api karana hemadema kauru hari kenekta ona dewal karanne ekai.

  • @Tip_ToP267
    @Tip_ToP267 ปีที่แล้ว

    මට හිතෙන විදිහට මේ කාල තරනය කියන එක පස්සෙ යන කෙනත් මෝඩයා ඒක හොයන් නැති කෙනත් මොඩයි වගේ එකක් 🙂

  • @OverRide_ff
    @OverRide_ff ปีที่แล้ว +2

    මටනම් ඔව්වා අහද්දි පිස්සු වගෙ 😂😂

  • @PrashangaAluthwattage
    @PrashangaAluthwattage ปีที่แล้ว

    D A Rajapaksha Hoyagena yanawa

  • @DenzBro
    @DenzBro ปีที่แล้ว

    1st view and 1st comment❤️