Mis math mahanna hari asai.oyage mehum mama balanawa.mista hari lassana hinawak tiyanawa.oyage e...lassana mune negena hinawata mama hari asai .oya apata bedana dehumata mista godak pin hode.oyata දළදා සමිඳුන් පිහිටයි .adarei oyata godakkk.mama sanju
Ana oyata nangi godak ඉස්තුති mata Ma gana awlak tthibuna mata mahan a puluwan ath hitha podi bayak thiyanawa mamaadum mahan a patanganna hadanna oyaga Ma vedio akk godak watinawa
මට දැන් 47...16ඉදන් ඇදුම් මහන්න ඉගෙනගන්න පටන්ගත්තේ ...ඔයාගෙන් තමයි හරියටම ඇදුමක්,සාරිජැකට් එකක් මහන්න ඉගෙන ගත්තේ...ඒකත් ඔයාගෙ චැනල් එකෙන්...ඔයාට බොහෝම පිං...තෙරුවන් සරනයි ...ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා..❤
මම මීගමුවේ මම හරිම ආසාවෙන් අද මේවීඩීයො එක බලන්නෙ හරිම පැහැදිළියි කිසිදු ආඩම්බරයක් නැතුව ඔයා දන්න සියලුම ශිල්ප ක්‍රමය ලස්සන ට කියල දෙනව ඔයා නියමම සිංහල දිරිය මාතාවන්. අපි ඔයාට ආදරෙයි ශුභ පතනය ජේසු පහිටයි.
❤️💐 මේ චැනල් එක නැති උනා මට කෙනෙක් හැක් කරල , දවස් 4 ක් ගියා ... අද හදා ගත්තෙ . හෙට BMICH මගෙ ලමයින්ගෙ convocation එක. ජීවිතේ කියන්නෙ පහසු දෙයක් නෙවේ. ස්තූතියි
මම මහන්න ;කපන්න කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ මේ වීඩියෝ එක බලලා මට ඇඳුමක් mahagaththa ඔබට බොහෝම පින් තව තවත් මේවගේ දේවල් කරන්න ලැබේවා .බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේවා .
අනේ ඔයාට බුදු සරණ සරණ ඇඳුම් මහන්න හොඳට කියල දෙනව තේරෙන්නේ නැති කෙනෙකුට වුණත් හොඳට මහ ගන්න පුළුවනන් ළග නම් මමත් එනවා
ඇත්තටම හොදට කියලා දෙනවා. මම දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා බොහොම ස්තූතියි.
ඉතාමත් පැහැදිලි කියා දීමක් . ගොඩක් ස්තූතියි .මමත් මහනවා දූලට ...
ස්තුතියි.මටත් හරියටම අත් කටයි,කරයි වරදිනවා.ඔබෙන් ගොඩක් මම ඉගෙන ගෙන මගේ ඇදුම් මහනවා.මේ වීඩියෝ එක ලොකු උදව්වක් වුණා .
ගොඩක් ස්තූතියි සුනේත්‍රා... කොහොම හරි අපි උත්සාහයෙන් දිනමු ❤
Oyata
Goadak.sthuthiy
Thanks for everything
මිස් ඔයා මාර දිරිය. කාන්තාවක් ඔබ වගේ අය
හරිම අඩුයි ඔබට බුදුසරණයි
❤ගොඩක් පැහැදිලියි මිස්.ස්තුතියි 😊
කියන්න වචන නෑ ඇත්තටම ඔබ තුමිය නිහතමානී ව කියල දෙනවා ගොඩක් ස්තුතියි ❤❤❤
අනේ මිස් ඔයා හරිම හොදට පැහැදිලි කරනවා.මට මැහුම් පන්ති ගිහිල්ලත් නොතේරුන දේවල් හොදට පැහැදිලි කරල දෙනවා ඔබ.ගොඩක් ස්තුති
😀❤❤
ගොඩාක් ස්තුති හැම දේම පැහැදිලිව ලස්සනට කියල දෙනව.විදෙස්ගතව ඉන්නෙ මහන්න පටන් ගන්න ඕන ලංකාවට ගියට පස්සෙ තමයි. මගේ සහෝදරිය දැනුවත් කරා එයා පටන් ගන්නයි සූදානම.missta ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
❤️
ගොඩාක් පැහැදිලි මිස්..හොදින් කියලා දෙනවා. ඔබ තුමිය ගේ පාඩම් බලලා මන් බිස්නස් එකක් පටන් ගත්ත ..සාර්ථකයි..ඔබ තුමියට බොහෝම පින් ..හරිම සුන්දර ගොඩාක් ලස්සන ඔබ තුමිය කාන්තා අපිට ගොඩාක් ආඩම්බරයි ..දවසට සැරයන් වීඩියෝ එකක් බලනවා ...දකින්න ආසයි..තෙරුවන් සරනයි ඔබ තුමියට ..❤️❤️❤️🙏🙏🙏🌷
අනේ ගොඩාක් ස්තූතියි ,,, සතුටුයි ඉතිං 😀❤❤😍
මිස් ගේ හිත හොඳයි නේ..හදවතින්ම කියලා දෙන නිසා හැමෝටම හොදින් තේරෙනවා..ඒ පිනෙන්ම ලස්සන මලක් වගේ ..තෙරුවන් සරනයි ..🙏❤️
@@suwandarathna7153 🌹❤️🫶
Thank you miss .
ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරාට.
හොදට පැහැදිලිව කියලා දෙනවා .
හදවතින්ම ස්තූතියි ගයනි ..❤ මේ ටිකේ නිවාඩුද ? 😀
office ඉන්න ගමන් බැලුවා
මිස් මන් ඔබ තුමියගේ විඩියෝ බලලා මහන්න පටන්ගෙන ඉන්නේ මට තිබුණු අපැහැදිලි කම තමා කර කපන විදිය අදනම් එක හොදටම පැහැදිලි උනා
❤️
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤❤❤❤❤
මට මූලික පතොරම ගැන දන්නැතුව හිටියේ... මිස් ඔයාට ගොඩාක් ස්තූතියි ...
හරිම වට්නවා ම්ස්.. ඉගෙන ගන්න ආස කෙනෙක්ට බය නැතුව රෙකමන් කරන්න පුලුවන් ගුරුතුම්ය ඔබයි..❤️❤️
ඔයා ඉන්න තැන ගැනත් ආඩම්බරයි ටානියා .. ස්තූතියි ❤👍🌷
එහෙම ඉන්නවා නම් ඒ ඉන්නේ ම්ස් නිසා තමා.. හතුපිපෙනාවගේ ගුරුවරු බ් හිවෙනවා . ඒ අය ලගට ගිහින් සල්ලි කාලෙයි දෙකම පිදුවත් ලැබු ජයක් නෑ... යූ-ට් යුබ් එකේ ව්ඩ් යෝ එකේ ඉදන් මම ම්ස්ගෙන් වේලාවක් ගන්න මොනතරම් දුක් ව්න්දද? අවසානේ මම වේලාව අරන් වැඩේ ඉගෙන ගත්ත නිසයි මම අද මේ තැන ඉන්නේ..එහෙම නොවුනානම් අදටත් මම නෝමල් ඇදුම් මහ මහ ගෙදරම ඉදී.. ඉතින් ම්ස් අනේක වාරයක් පිං දැනුම ලොබ නැතුව දෝතට දිගු කලාට❤️❤️❤️
ගොඩාක් පැහැදිලි ව කියලා දෙනවා.මහන්න ආසා හිතුණෙ ළඟදි නිසා දැන් තමයි වීඩියෝස් බලන්නෙ.අවශ්‍ය ගොඩක් දේ දැනගත්තා...බොහෝම ස්තුතියි ...ඊළඟ ඒවත් බලලා ඉගෙන ගන්නම් ...ඔයාගෙ දැනුම සහ හැකියාව තව තවත් වර්ධනය වේවා'යි ප්‍රාර්ථනා කරනවා ...❤️❤️
❤ ධර්මා
ගොඩක් පැහැදිලියි සූදූ මුදු මිස්.ම්ස් ගෙන් ඉගෙන ගන්න ලැබීමම අපි ලද භාග්‍යයක්....තව තවත් ශක්තිය ලැබේවා මිස් ට.ජයෙන් ජය ☀️🌞
අයියෝ ඉරේෂා😀😀😀😀😀😀😀 සතුටින් පරිස්සමෙන් ම ඉන්න ජය ඔයාටත්
ඔබතුමිය තමයි හරියටම හැඩ පතොරමක් කියා දුන්නේ. බොහොම ස්තුතියි! පින්සිදුවේවා! තෙරුවන් සරණයි! 🙏
🙏🫶
මිස්ට ගොඩක් ස්තුතියි අපිට දුන්නු දනුමට...මිස්ගෙන් ඉගෙන ගත්ත කෙනෙකුට අයෙත් වරදින්නෙ නම් නැහැ එක මගෙ අත්දැකීමෙන් මම කියනවා👍👍👍 මිස්ට සුබ පතනවා🌷🌷🌷 නිරොගි සුවය පාතමින් 💗💗💗️මෙ පිනම මිස්ට මතු මතු මතුවටත් ලබෙනවා 🌼🌼🌼
❤️❤️❤️
මිස් කියලා දුන්න විදියට ඇදුම් මැහුවා.ලස්සනට ආවා.බබත් එක්ක ඉඩතියෙන විදියට මහනවා. මිස්ට ජය ,
නියමයිනේ . හරිම වටිනවා. මිස් ඉතින් හොදට කියලා දෙනවනෙ කිසිදු ලෝබකමක් නැතුව . ජයෙන් ජය වේවා.👍👍👍❤️❤️❤️❤️
❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් වටිනවා මිස් ස්තූතියි ඔබ තුමියට.
වාසනා ගොඩක් ස්තූතියි ඔයාටත් ❤
මිස් මම කුවෙට් වල ගොඩක් අසාවෙන් ඉගන්ගන්නවා මුල ඉදලා කියලා දෙන එක ගොඩක් වටිනවා මාස 3කින් ලංකාවට යනවා සාරි ජැකට් පන්තියට සහාබාගි වෙන්න අසාවෙන් ඉන්නවා තව 2න්නෙක් ඉන්නවා එදෙන්නෙක් එක්ක ඉගෙනගන්නවා තෙරුවන් සරනය් ස්තුති
Thanks
බොහොම ස්තුතියි මිස්❤
මහන්න පුරුදු වෙන්න කියලා හිතලා තමයි මම මෙ විඩියෝ එක බැලුවෙ... ආසයි මහන්න ..තෙරුවන් සරණයි ඔබට ❤️🙏
පුලුවන් ඔයාට ❤ පුරුදු වෙන්න
බොහොම ස්තූතියි . හරි පැහැදිලිව කියලා දෙනවා.
අනේ මිස් ඔයාට ගොඩක් පින් ..
හරිම වටිනවා ...ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
ස්තූතියි ❤
Mma oyage aluth golayek....thnk u me danuwath kireem walata.
ගොඩක්ම පැහැදිලිව ම්ස් කියලා දෙනවා ඔයාට ගොඩාක් පින් අපිට මෙ විදිහට සරලව කියලා දුන්නට මමත් ආසයි මිස් වගේ ලස්සනට මහන්න 😍බුදු සරණයි !
❤🙏
කියලදෙන විදිහ හරිම පැහැදිලියි, ගොඩාරියක් ස්තූතියි මිස් 💟💟🙏🙏
❤️
සුදු නැන්දා......හරිම ලස්සනට කියලා දෙනවා... ❤️
අනේ හරි පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් පිං .ගුරු මුස්ටියක් නැතුව හොඳට කියා දෙනවා.
මම අද තමයි හරියටම බැලුවේ. Teacher ඔයාගෙ මුහුන වගේම හදවතත් සුන්දරයි කියල හිතුනා ඒකයි මේතරම් හොදින් නොමිලේ ශිල්පය බෙදන්නේ. බුදු සරණයි දීර්ගයුශ ලැබී දියුනුවෙන් ද්‍යුනුවට පත් වේවා.
ගොඩක් ස්තූතියි ❤🌷👍
ගොඩක් ස්තූතියි මිස් ,මං දැනටත් මහනව ඇදුම් කුලියට ත්,මිස්ගෙ වීඩියෝ ත් බලනවා ,තවත් අයගේ වීඩියෝ ත් බලනවා.ඒ වුනත් වෙනස් වෙනස් විදියට කියල දෙන අය නිසා පැටලෙන තැන් තියෙනව ,කොරෝනා මුල් සමයේදී කර්ෆිව් කාලයේ වීඩියෝ වලින්මයි මං ඇදුම් කපන්න ඉගෙන ගත්තෙ දැන් කුලියයටත් මහනවා, , මිස් ගෙ වීඩියෝ හරිම පැහැදිලි යි ,මට තවම ප්‍රින්සස් ලයින් කපන්න බයක් තියෙනව ,බ්ලොක් නැතුව ප්‍රින්සස් ලයින් කපන්න පුලුවන් විදියක් මං දන්නෙ නැහ තවම .ගුරු මුශ්ටියක් නැතුව ම අපිට ව්‍යාපාරිකාවක් වෙන්න පුලුවන් විදියට ම අදහස් සහ දැනුම දෙන මිස්ට ජයවේවා ,සහ ගොඩක් පිං..ලස්සන හිනාව එක්කම අවංක ම අපිට දැනුම දෙනවා දැනෙනව මිස් ,බුදු සරණයි ..
ස්තූතියි හදවතින්ම ඔයාට ❤🌷👍
සුදු අක්කෝ හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා ලංකාවෙන් පිට ඉදල .ලංකාවට ආවම ඔයාව මුනගැහෙන්න ආසාවෙන් ඉන්නවා මැහුම් ඉගෙන ගන්න.ඔයා ගොඩක් ලස්සනට ඉන්නෙ ඔයාගෙ තියෙන නිහතමානී කාරුණික සිනහව නිසා කියල හිතෙනවා .හැමදාම සතුටෙන් ඉන්න අක්කෙ.බුදු සරනයි,❤️🙏
❤️
Godak stuti miss harima watinawa harima pehedili mamath asai manna iganaganna miss kiyala dena vidihata asai igana ganna godak pin oba tumiyata hemotama godak viyadam karala igana ganna behe karana sewayata godak stuti newatath oba tumiyata
ස්තූතියි ❤
අනේ ඔයා හරිම ප්‍රිය මනාපයි හරිම නිරහංකාර යි පැහැදිලිව කියා දෙනවා
❤❤❤
ගොඩක් ස්තුතියි පැහැදිලිව තියලා දුන්නාට සුදු අක්කො මමත් මේ දවස් වල මටම ඇදුම් මහා ගන්න උත්සහා කරන කෙනෙක් ගොඩක් විඩියො බැලුවා එත් ඔයා කරපු මේ විඩියො එක තමයි පැහැදිලිව අවබොධ වුනේ ඔයාට තවත් ඉදිරියට යන්න සුභාසිරි පතන මා කදානේ නිල්මිණි තේරුවන් සරනයි 💕💕💕💕💕
හරිම වටිනා විඩියෝ එකක් මිස්. ගොඩක් ස්තුතියි මේ කරන සේවයට. ❤️❤️❤️
❤️
ගොඩක් ස්තුති මිස්.......දැනුම බෙදා දෙන්න තවත් ශක්තිය ලැබේවා බුදුසරණයි
ස්තූතියි උපේක්ෂා .. ❤ ගොඩක් උත්සාහ ගන්නවා, බුදුසරණයි
Superb miss .you are doing like scientific method
Thanks Fathima 👍❤
Obathumiyage eganwem harima adaraniyai pahadili stuthi 🙏👍❤❤❤❤
ස්තූතියි. ❤❤🌷👍
Mis .godak dewal pahadiliwa kiyala denawa.godakma thanks.pin.
අනේ සුදු අක්කා ඔයාට ගොඩාක් පින්.මට හිතාගන්නත් බෑ.මගේ කමෙන්ට් එකකට වීඩියෝ එකක් කරලා මගෙ නමත් කිවුවා.බොහොම ස්තුතිය 🙏🙏❤❤මේ වගේ අද්දැමක් ලබපු පලවෙනි වතාව.මට ඇත්තටම ඇඩුනා මේක බලනකොට.මම මේ වීඩියෝ එක share කරනවා මගේ fb එකේ ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න.මම කාලි මෑණියන් අදහන කෙනෙක් (හදවතින්)ඔයාට ඔයාගේ පවුලේ සැමට අම්මාගේ ආශිර්වාදය ලැබෙවා!🙏🙏🙏🙏
හොදටම තේරුනා.හැබැයි දැනට ගෙනාපු රෙදි ඉවරයි.මම ආයෙත් රෙදි ගෙනත් මහගන්නවා.බොහොම ස්තුතිය 🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹😍😍😍😍😍😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗අත දුන්නට ගොඩාක් පින්.මම මිස් කෙනෙක් එක්ක එකතුවෙලා මහනවා.ඒ මිස් බ්ලොක් හදලා ගෙනත් දුන්නම මම රෙදි කපාගෙන මහලා දෙනවා.මම කවදාවත් මැහුම් පන්ති ගිහින් නෑ.2021අප්‍රේල් එකෙන් පස්සේ පන්තියකට යන්න හිටියේ.ඒත් කොරොනා නිසා යන්නේ නැහැ .🤗🤗🤗🤗
❤❤❤❤ ජානකී ❤❤❤❤
@@MuduRekha ❤️❤️❤️❤️❤️❤️
Oyata godak pin akka.. math den hodata mahanne oyage vedio balana nisa.theruwan saranai oyata ..adarei godaaaak..🥰💐
Sathutui... Oyata Sthuuthiy. 🫶
Thankui mis harima pahadili vidiyata kiyala dana nihathamani guruthumiyak oba..
❤
Bohoma sthuthyi miss.watinama padamak .siyaludenatama wadagath.
Theruwan saranai miss
Oya godak hondata kiyala denava.godak pin oyata. Budu saranai miss oyata.
Mis math mahanna hari asai.oyage mehum mama balanawa.mista hari lassana hinawak tiyanawa.oyage e...lassana mune negena hinawata mama hari asai .oya apata bedana dehumata mista godak pin hode.oyata දළදා සමිඳුන් පිහිටයි .adarei oyata godakkk.mama sanju
සංජු ස්තූතියි . ගොඩක් ආදරෙයි ආදරණීය හදවත් තියෙන ඔයා වගේ හොඳ අයට ❤️හදවතින් පෝසත් මිනිස්සු හරිම දුර්ලභයි මේ කාලෙ
Miss oyage mahum harima lassanai. May basic block eka hariyata watinawa. Miss oyata harima pin. Obata jayawewa.
Thank you 👍❤
Thank you very much for this useful video ❤
Thank u mis බොහොම වටිනව .
Welcome Neetha ❤
misge Mulika patharoma lesi man misge hema vido ekkama balanawa,ස්තුති ස්තුති..
Thenk you miss.hariyatama kiyala denava ❤❤❤❤
❤❤❤❤
මිස් අද තමයි මේ video එක දැක්කෙ . මිස් සුවෙන් ඇතැයි සිතනව. හොදින් පැහැදිලි කරල කියල දෙනව. මම දැන් බෙල්ලට colour එකක් දානව physiotherapy කරන ගමන් මේ ලෙඩ ටික සනීප කරගෙන මිස්ගෙ පන්තියට ආයෙත් එන්න ඕනෑ .
ප්‍රවේසමෙන් ඉන්න මිස් . නිදුක් නිරෝගී සම්පත්තිය සමගින් දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මිස්ට . තෙරුවන් සරනයි
අනේ නිල්මිණී ගොඩාක් ස්තූතියි ඔයාට , මෙහෙම හරි කතා කලාට. සනීප වෙන්න ඉක්මනට. ඔයා ක්ලාස් එකට එන්න ඕන වෙලාවක. ඇත්තටම මට ක්ලාස් වැඩයි අනිත් වැඩයි ඔක්කොම නිසා විවේකය හරිම අඩුයි. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනව ඔයාටත්. දීර්ඝායුෂ ! ආදරෙයි ❤
හරිම වටිනවා මිස්... ගොඩක් ස්තුතියි..
ගොඩක් වටිනා video එකක් මිස්..ගොඩක් ස්තුතියි... class එකට එන්න ආසයි මිස්...
ස්තූතියි ඔයාටත් නිල්මලී.. එන්න පුලුවන්කමක් තියේ නම් ❤
Harima pahadiliwa oya kiyala denawa akke.mamath harima asai mahanna. Thank you so much.
මාත් මිස් ගේ හැම vedio බලනවා, මහනවා ගොඩක් ඒවා ලස්සනට ආවා. ඔයා අවංකව කියලා දෙනවා. Princers line ගවුම මැහුවා ලස්සනයි ගොඩක් ගොඩාක්.... Thank you ඔයාට.
තෙරුවන් සරණයි!!!පරිස්සමින් ඉන්න ❤
අනේ ඔයාටත් ස්තූතියි..අවංකව කියා දීම තුල මට ලැබෙන ආත්මතෘප්තිය මිල කරන්න බෑ. .. ඒකයි සතුට. හැමදාම ඉන්න.. පරිස්සම් වෙන්න ..තෙරුවන් සරණයි !!
Mimi ganna kiyala denn
ඉතාමත් වැදගත් හුගක් දේවල් ඉගන ගත්තා අක්ගේ විඩියෝ බලලා අපිත් දැං අපේම කියලා පොඩියට වියාපාඑක් පටන් අරගත්තා
ඒක තමයි දියුණු වෙන්න. ජය පතනවා ❤🌷👍
Thank you mis matath watina vedio ekak. Mis hodata kiyala dunna
Thank you Mudu Reka matath thiyena prasne karai, athai.
Ayyooo, eka echcharatama prashnayak da 😀😀😀
Godak watinawa misge pahadili kirima sudu miss🧡🧡👍
Sudu akki oyage video man balanawa mahanna asa hithenawa
Mahanna puluwan wei try karanna liyagena
හරිම siriyawai..akki ...lassana ගවුම් මෝස්තර මහන්න ..ලෙහෙසි kramayak ekka ...video ekak කරන්න akki ..budusarani !!පරිස්සමෙන් ඉන්න ඔයත් ...🌹🌹❤
Thank you !!! ❤ පරිස්සමෙන් ඔයත්
මූලික පතරොම අද හොදට තෙරුනා ගොඩක් පිං.....
සෝමලතා සතුටුයි 👍🌷😀
ම්ස් ගේ ව්ඩ් යෝ හරි ම පැහැදිලි ,ම්ස්ට ගොඩක් ස්තුතිය ,
Sthuuthiy ❤️🌹
හොදින් පැහැදිලි කලා මිස්.thank you very much.
අනේ මිස්,ගොඩාක් වටිනවා,බොහොම ස්තුතියි
හරිම පැහැදිලියි. ඔබ තුමියට තෙරුවන් සරනයි
❤ තෙරුවන් සරණයි
Ana oyata nangi godak ඉස්තුති mata Ma gana awlak tthibuna mata mahan a puluwan ath hitha podi bayak thiyanawa mamaadum mahan a patanganna hadanna oyaga Ma vedio akk godak watinawa
මමත්.ඔබ.තුමියගෙ.උපදෙස්
අනුව.පොඩියට.බිස්නස්.කරනව..නයිට් ..සාය.කලිසම් .මහනවඑත්...රෙදි .අඩුවට..ගන්න.නා.ඔබ.තුමියට .සියලුම දෙවියන්ගෙ පිහිටයි බුදුසරණය්
Thank you very much n God bless you
Welcome Namalee ❤ God bless you !
මිස් මම මිස්ගෙ විඩියෝ බලනවා මිස් මට රැගල් රේඛාවයි කනවට යයි මට ඒ ටික ගන්න තේරෙන්නෙ නෑ නිසා මට කරු අඳින්න තේරෙන්නෙත් නෑ අක්කට අඳින්න තේරෙන්නේ නෑ මට ඕනේ කොහොමහරි මිස්ගෙ වීඩියෝ ස්වයං රැකියාවක් කරන්න ඕනේ මිස් මට උදව් කරන්න මිස්ට ගොඩක් පින් අනේ මිස් මිස් මට කාර් අඳින්නයි අත් කට අඳින බැහැනේ මිස් රැගල් රේඛාවහොයන්න තේරෙන්නේ
mn balan hitiye video ekak enakan. Godak warinwa thanks miss
Thanks daruwo ❤
Thank you teacher for the valuable excellent video . God bless you and your family .
You are very welcome
miss kiyala dena deya hodata terenawa obata pin mama godak mahanna kamathy kenek.
Hari pedili hinawela sehelluwen kiyadena kota godak pehedili. Mathaki thanx lots
හරිම පැහැදිලියි මිස්.ප්‍රින්සස් ලයින් ටොප් එකක් හදාගන්න හැටි කරදරයක් නැත්තම් කියලා දෙන්න.ජානු ඔයාටත් ගොඩාක් පින්..🙏🙏🙏🙏🌹🌹🌹🌹💖💖💖
ස්තූතියි බලමු ඉස්සරහට කරන්න ❤️🙏
Ithamathma watinawa mahathmiyani Mata prinsass line gawmak kiyala dennako oyta GODaK AdaRei bohoma aadaren suba pathanawa
Balanna athi vedio ekak
හරිම වටිනවා ඔබගේ විඩියෝව
Akke ada thama mama akke video ekak baluve.. godak sthuti.. harima pahadiliwa kiyala denawa. Godak isthuthi... gedara mahana machinak tibbata hamadama pitin adum mahagannawa.. mamath try karala balanna one kiyala hitagatta.. thank you very much..💗💗💗💗
ගොඩක් සතුටුයි , උත්සාහ කරන්න. All the best ❤
0nna mama uthsaha Kala.. Hodata mahuwa.. Palamu gawma mage duta...thank you very much... ❤️❤️❤️❤️❤️
Ane photos upload Karannam barida??
Hariima awyaja hinnawak.Thank you Ms
Always welcome
ගොඩක් පින් මිස්ට
❤
සුපිරිම සුපිරි.හොදට පැහැදිලි මිස්
ඒක නම් නියමයි👌👌👌
ස්තූතියි රන්දිකා ❤
ස්තුතියි අක්කේ සාරි ජැකට් එකක මිමි ගන්න ආකාරය කියා දුන්නාට මම මගේ සාර් ජැකට් මහනවා
සතුටක් ❤👍🌷
aththatama akke oya kiyala denawa harima pehedili
❤️
ගොඩක් ස්තූතියි සුදු අක්කේ
😀❤
මිස්ට ජයක්ම වේවා.....
Mista godakma godak isthuthiy mevidiyata kiyala danawata . BS
👍😍
Mama hugak dewal misge padam walin igena gatta, thx, oyage padam balanawa, idiriyatath mewage dewal karanna lebewaa,theruwan saranai
ස්තූතියි හදවතින්ම. ජය !!! තෙරුවන් සරණයි!!!
Godak watinava miss .bohoma ස්තුති
නදුනි, ස්තූතියි .. ඉගෙනගන්න එකයි වටින්නෙ ❤
හරිම වටින පාඩමක් මිස්.පැහැදිලිව කියලා දෙනවා.මිස්ගෙන් ඉගන ගන්න ලැබීමත් අපේ වාසනාවක්.තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා..❤️❤️
හර්ෂි ඔයාල වගේ හොඳ දරුවො මගෙත් වාසනාව .. ජයම පතනව ! පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤
හරිම වටිනවා ම්ස් .
😍
Ithaamath vatinawa e video ekata.harima pahadili.mn oyage videos balala mn godak adum mahanna uthsaha aragena thiyenawa.dinen dina diyunu wewa obage viyapara.....paressamin inna miss.theruwan saranai.......
ඔව් උත්සාහය අත් හරින්න එපා. ගොඩාක් ස්තූතියි හැමදාමත් ඉන්න මේ විදිහට සමන්ති 👍😀❤
@@MuduRekha aniwaryen miss mn kohomahari kawadahari oben igena gannata enawa.etharam asai dakinakota❤❤❤❤❤❤❤❤
@@Queenzoya513 මගෙ අක්කෙක් ඉන්නව ඔයාගෙ නමින්ම 😀
හරිම වටිනවා මමත් හුගක් දේවල් ඉගෙන ගත්තෙ මිස් ගෙන්. වීඩියෝ ගොඩක් වාර ගනනක් බලලා හරියට ඉගෙන ගන්නවා මම දැන් මහත්තයගෙ අම්මට ගවුම් මහනවා එවා ෂොප් එකකින් ගත්තා වගේ කියනවා හැමෝම අහනවලු කොහෙන්ද ගත්තෙ කවුද මහන්නෙ ලස්සනයි කියලා මිස්ට ගොඩාක් පින්.දවසක බබා ලොකු වුනාම මොනවාහරි මහලා පමුණුවට දානවා මම මහරගම පන්තියට සහභාගි වෙන්න උත්සහ කරනවා මිස්ට සදා ජය
ඔන්ලයින් පන්තියකට එන්න ගොඩක් දේ ඉගෙනගන්න පුලුවන්
ගොඩක් ස්තුතියි මිස්. හරිම වටිනවා.
❤
ස්තුතිය .ලස්සනට කියලා දුන්නා.
මිස් හරිම පැහැදිලියි ස්තුතියි
සතුටක් සුනීතා ❤