Basic Neck design | අඩුත් නැතුව වැඩිත් නැතිව නිවැරදි මූලික කර හැඩ | මැහුම් පාඩම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 202

  • @sanjeewaniadhikari4751
    @sanjeewaniadhikari4751 ปีที่แล้ว

    Good morning mis .mama oyage kara hada ganna vidiyo eka denui beluwe.math mahanna purudu wennai hadanne.mama mehum pilibada iganagena ne.mama y/t eken igana ganna oyawai tora gaththe.mista sathutu ati neda.hebei oyage hinawa dekkama oya kiyala dunna de amathaka wenawani.ayama mula idan balanawa. harima piyakaru muna lassana hinawal mista tiyanawa.misge ammath oya wage lassana hitha hoda kenek wenna ati. Ekani duth e wage inne. misge e hinawath ekka mama hithanawa mis awanlawama danna de kiyala denawa eti kiyala. Mislawage awanka guruwaru me lak deranata wasanawan. Thaman danna de me vidiyata rate dudaruwanta bedana eka pansal gihin malak puja karanawata wada pin.kanthawan me mehum sestharayen thamange paula kiyal rakinawa etida neda......?oyata aneka warayal pin. Kathawa diga wedi una neda mis weri sorry hode.oya gena hitena dewal mage hitha galagena enawa.eth.mewa kiyawanna oyata wela neti wei.oya wage guru mauwaru me lak derane mini pahanak vi thawath du daruwanta denuma betanna chirahath kalayak wejabewa.thawa thawath pulyara deviyange nuwana saktiya dahirya oba thumiyata lebewa. බුදු සරණයි mama sanju

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      සංජු අවංකවම ඇස් තෙත් වෙවී මේක බැලුවෙ. මහන්සියෙන් උත්සාහයෙන් ඉගෙනගන්න .. ඉස්සරහටම යන්න ! මං ආශිර්වාද කරනවා හදවතින්ම! ආදරෙයි ❤️🙏

  • @PriyanthaKumari-kw3pz
    @PriyanthaKumari-kw3pz 5 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නට ගොඩක් පින් මිස් ඔයාට.

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 3 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලි උනා මිස්.
    බොහොම ස්තූතියි .මිස්ගෙ දැනුම ලෝබ නැතුව බෙදා දෙනවට ......

  • @AnushaNilangani-h6y
    @AnushaNilangani-h6y 5 หลายเดือนก่อน

    හරිම වටිනවා ම්ස්ගේ පාඩම් ❤❤❤

  • @achiniperera4570
    @achiniperera4570 2 ปีที่แล้ว

    Mss ge video ⁣ගොඩක් වටිනවා

  • @pushpasylvester2980
    @pushpasylvester2980 3 ปีที่แล้ว

    Super miss. Hondatama theyrenawa. Godak ping. Devi pehitai 🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      facebook.com/Mudurekha/

  • @raveenrandula4107
    @raveenrandula4107 2 ปีที่แล้ว

    හරියටම කියලා දෙනවා
    Thank you miss

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ❤❤🌷🌷

  • @manelranatunga5733
    @manelranatunga5733 3 ปีที่แล้ว +1

    Very well explanation ,thank you very much.god bless!!

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    ගොඩක් පින් මිස් හොදින් පැහැදිලි ස්තුති ඔබතුමියට

  • @subhasinewilegoda2382
    @subhasinewilegoda2382 3 ปีที่แล้ว

    kiyala dena vidiya harima saralai. hodatama terenawa kiyala dena padam. onema kenekta terum ganna puluwan vedio beluwama. mama mage hema yaluwata kiwwa miss ge vedio balanna kiyala . thank you miss.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤

    • @subhasinewilegoda2382
      @subhasinewilegoda2382 3 ปีที่แล้ว

      @@MuduRekha miss den mama inne cyprus. mata online egena ganna udaukaranna puluwanda. missge aluthin patan ganna class ekak thiyenawanam mata kiyanna.

  • @lakminiathapaththu7489
    @lakminiathapaththu7489 3 ปีที่แล้ว

    Harima pehadili thanks akka

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් මේ වීඩියෝ එක හොදටම පැහැදිලි ❤❤❤🌹🌹♥️♥️♥️

  • @sanathrajapaksha9419
    @sanathrajapaksha9419 ปีที่แล้ว

    Oya hodata pahadiliva adaraniyava apita kiyala denava thanks sudi akke oyata godak pin mama redo kapanna mokuth danne na eth oya kiyanavidiyata hodata therum ganna puluvan adarei sudi akke mama dilhani badullen❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ❤️🙏

  • @sltechmanee1293
    @sltechmanee1293 3 ปีที่แล้ว

    Mis blawus saha gavum walata colars sakasa ganna wedeya kiyala dennako

  • @nalikanice7130
    @nalikanice7130 ปีที่แล้ว

    පැහැදිලි උනා ම්ස් ස්තුතියි .

  • @Queenzoya513
    @Queenzoya513 3 ปีที่แล้ว

    Bohoma sthuthi miss adath vadagath padamak igannuwata....theruwansaranai......paressamin inna..❤❤❤❤❤❤

  • @harshaniweerasinghe5887
    @harshaniweerasinghe5887 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව ලෝභ නැතිව කියලා දෙනවා.මිස්ට ඉදිරියටම මේ විදිහටම කරගෙන යන්න සුභ පතනවා.❤️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හර්ෂනී ඔයාට ❤

  • @thilakapadmi7761
    @thilakapadmi7761 3 ปีที่แล้ว

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්න මිස්ට ගොඩක් පිං ❤👍 ජයවේවා 🌹

  • @chamindapriyas6742
    @chamindapriyas6742 3 ปีที่แล้ว

    Miss oyage pdam mata godak watinawa.oyata godak sthoothi.pin.mata podi prashnayak kara gabura wadi karana kota ura adu karanne nadda mata kiyala denna pin.man oyage videos balala andum mahanawa kuliyata evata honda commnts hmbenawa.mata sathutui oyata nawathat pin

  • @kaushalyapiumi2041
    @kaushalyapiumi2041 3 ปีที่แล้ว

    Thanks miss. Puluwan nam kara mahana hati kiyala denna ko...😊😊😊

  • @seethaherath
    @seethaherath ปีที่แล้ว

    Oya lassanai.budu saranai miss

  • @dinushkagayani4440
    @dinushkagayani4440 3 ปีที่แล้ว

    Thanks miss.mama kurunegala gayani.ane miss mama saree jacket mahanavita Kara depaththen wetena eka nethi karaganna widiya kiyala Denna.oyage weedio mama hemadama balanawa.oya hondata apita therena vidiyata kiyala denawa.balan inna asai.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      😀😀😀 radii inna hamadama , sathutui ithin api adupadu hadan issarahata yan ❤

  • @SwarnaGamagee
    @SwarnaGamagee ปีที่แล้ว

    Godaak isthuthi mis mama swarna

  • @lakshithaparagahawatta8541
    @lakshithaparagahawatta8541 3 ปีที่แล้ว

    godak pin mista, siyalu wedakatauthu sarthaka wewa!

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Oyatath jayama wewa !!! ❤

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 3 ปีที่แล้ว

    Ane mis puluvannam gadarin karak kapana hati kiyala dennako.man misge video balala blues ekak kapala mahuva.hodata ava.godak sthuthi mis oyata

  • @pavithrakwt3693
    @pavithrakwt3693 3 ปีที่แล้ว

    Godak watinawa mis vidio eka

  • @chamikadinith4883
    @chamikadinith4883 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍
    Mm hema vedio ekakma blnw godak dewal igana gaththa thnx

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මට ඒ ගැන සතුටුයි.. ස්තූතියි ❤🌷

  • @amithamuditha3577
    @amithamuditha3577 3 ปีที่แล้ว

    Miss ada mama lase blouse ekak mehuwa hariyata awe nehe atha Allana vidiyak hari giye nehe please lase blouse ekak atha samaga kapala mahana kiyala denna thank you God bless

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිළියි

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      සතුටුයි, 👍👍👍❤❤❤

  • @gayanikauusalya53
    @gayanikauusalya53 3 ปีที่แล้ว

    mis kara hedayan kapala pennako...

  • @uthpaladissanayake1349
    @uthpaladissanayake1349 3 ปีที่แล้ว

    Pahadili una. Thabk you madam

  • @nisansalanisansala6258
    @nisansalanisansala6258 3 ปีที่แล้ว

    mis raumkara wateta podi rali dagane kohomada

  • @gamagei2289
    @gamagei2289 3 ปีที่แล้ว

    Thank you miss. Godak vatina vedio ekak

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You're welcome

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 ปีที่แล้ว

    රටම තේරුණ හරිම පැහැදිලි බොහොම ස්තූතියි

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 ปีที่แล้ว

    Harima hodai hodatama theruna. Thank u miss.

  • @amaliishara773
    @amaliishara773 3 ปีที่แล้ว

    සරලව ලොකු දැනුමක් ලබා දුන්නා.මිස්ට ජයෙන් ජය .

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      අමාලි ගොඩක් ස්තූතියි 😍😀❤👍

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 3 ปีที่แล้ว

    හරි පැහැදිලියි මිස්.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඉරේෂා ❤

  • @pradeepajanaki1729
    @pradeepajanaki1729 3 ปีที่แล้ว

    Mis oyagen igenagena. Mama Yaya adum bisnas ekak karanna hithagena innawa velona rediwalin .nool 3 olok mashing ekak gaththma athida 5 ekak onada. Mama adunuth. Mahanawa Tika Tika. Ane kiyala dennako.....

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      නූල් 5 ගන්න පුලුවන් නම් ගන්න ගෙවන්න හරි. බේබි ඕවර්ලොක් එකේ ලෙඩ එනවා.. නූල් ඒකාකාරීව ලස්සනට නිතරම එන් නෑ

  • @irajmario7347
    @irajmario7347 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි මිස්. මම ආසාවෙන් බලනවා.මිස්ට පින්

  • @malajayalath2614
    @malajayalath2614 3 ปีที่แล้ว

    Very clear instructions .Thank you Miss .

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      I'm so happy.. Welcome dear ❤

  • @taniyaperera3896
    @taniyaperera3896 3 ปีที่แล้ว

    හරිම වට්නවා ම්ස්...දිගුකල් වැජඹේවා...!❤️❤️❤️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      ස්තූතියි ටානියා ❤👍

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 ปีที่แล้ว

    ගොඩාක් හොදට තේරුනා අක්කා.ආදරෙයි අක්කේ❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි ජානකී ඉඳුනිල් නංගී .. ආදරෙයි 😍😀❤

    • @janakiindhunil4395
      @janakiindhunil4395 3 ปีที่แล้ว

      @@MuduRekha ❤❤❤😘😘😘

  • @kasuniruwandi363
    @kasuniruwandi363 3 ปีที่แล้ว

    godak watinawa mis video aka😍

  • @kithulgasthannesagarika5541
    @kithulgasthannesagarika5541 3 ปีที่แล้ว

    Tight skirt size walata hadaganne kohomada kiyala denna miss

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Godak watinawa mis

  • @sitharanjani7516
    @sitharanjani7516 3 ปีที่แล้ว

    Hodata kiyadenawa budusaranai

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chandrikahettiarachchi7003
    @chandrikahettiarachchi7003 3 ปีที่แล้ว

    Harima watinava miss thanks

  • @ruwanijayasinghe9407
    @ruwanijayasinghe9407 3 ปีที่แล้ว

    Miss godak pahadili.eth pitupasin kara gemburata kapaddi urahisin paninawa neda

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඔව්, මේක ශිල්පයක් හරියට ඉගෙනගන්න ඕන.

  • @inomathushari892
    @inomathushari892 2 ปีที่แล้ว

    Mis matath thama hatiyata neeyekata ganna bane

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      උත්සාහ ගන්න

  • @MuduRekha
    @MuduRekha  3 ปีที่แล้ว +5

    *ඔයාල හැමෝගෙම කමෙන්ට් එක මට ගොඩක් වටිනවා.. ඒ වගේම අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. පාඩම හොඳට තේරුණා නම් අනිවාරෙන්ම ලයික් එකක් දාන්න..* 🙏

  • @indukagallage4148
    @indukagallage4148 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස් 🤗🤗🤗🤗🤗

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 3 ปีที่แล้ว

    Thanks medam pehedili una hodatama

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Sathutui ithin.... wekcome dear ❤

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว

    මුලින්ම මිස් ට ගොඩක් ස්තුති කරනවා මේ දේවල් කියා දෙනවට
    මට කියාදෙන්න මිස් ගොඩක් රෙදි එක පාරට කපා ගන්න විදිය

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Cutting machine walin

  • @mallikasamarasinghe3631
    @mallikasamarasinghe3631 ปีที่แล้ว

    Very good short and sweat

  • @mwmalanandanimalanandani7509
    @mwmalanandanimalanandani7509 2 ปีที่แล้ว

    Godak pahadelewa keyala denawa mis oyata goodak pin mis back ekata tock eka dala blaus ekak mahanna keyala denawada

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @amithamuditha3577
    @amithamuditha3577 3 ปีที่แล้ว

    Miss ane ftont ekata zip ekak allanai half open ekak lassanata allagannai kiyala denna

  • @dzdairy
    @dzdairy ปีที่แล้ว

    මේ විඩියෝ එකනම් හරිම පැහැදිලියි මැඩම්❤මමත් මහන්න ආසයි හැබැයි මං මහන්න තවම දන්නෙ නැහැ.පෝර්ටබල් මැශින් එකකුත් තියෙනවා ඒත් කොතනින් පටන් ගන්නද කියලා තවම මට තේරුමක් නැහැ මැඩම්.මට ඔබතුමියගෙ පංතියට සහබාගිවෙන්නත් ආසයි.ඒත් පටන් ගන්න ඕනි කොතනින්ද කියල හරි වැටහීමක් නැහැ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      එන්න අපේ පන්තියට ❤️0719599592 whatsapp

  • @surajiperera5820
    @surajiperera5820 3 ปีที่แล้ว

    Thank you miss apita harima vatinava 💗

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You are most welcome

  • @nayanathilaka5647
    @nayanathilaka5647 3 ปีที่แล้ว

    Ane mis kara mahana aksrays kiyala denna

  • @shashiwarallegama7599
    @shashiwarallegama7599 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ස්තූතියි මිස් ❤❤

  • @dileeplanka7214
    @dileeplanka7214 2 ปีที่แล้ว

    Kolar danakota kara kapanne kohomada

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      මූලික කර ගන්නෙ ගොඩාක් වෙලාවට

  • @chanudmaxb.j.c.c2258
    @chanudmaxb.j.c.c2258 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් වටිනවා මිස්

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 3 ปีที่แล้ว

    ඒක නියමයි 🌷🌷

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි රන්දිකා ❤❤❤

  • @beetafernando4493
    @beetafernando4493 3 ปีที่แล้ว

    God bless you Miss!! 💕💕💕❤️❤️

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 3 ปีที่แล้ว

    Mama bala bala hitiye miss.thank you

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You are most welcome

  • @saraniyaselvaraj8883
    @saraniyaselvaraj8883 3 ปีที่แล้ว

    Miss.. back neck deep 12. Kohomatha miss back part measurement enne.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ආයෙත් තේරෙන්න කියන්න

  • @luxmibalasuriya2570
    @luxmibalasuriya2570 3 ปีที่แล้ว

    Verry important video ekak miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      Thank you Laxmi oyata ❤🌷👍

  • @nadeekaabeysingha8531
    @nadeekaabeysingha8531 3 ปีที่แล้ว

    Thank you miss hodata theruna

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Welcome Nadeeka ❤

  • @soniccomputer1785
    @soniccomputer1785 3 ปีที่แล้ว

    උර සිට අගල් 4 පහත් කරන්නේ ඕනෙම කෙනෙක්ට සම්මත මිමිද

  • @rashmiperera5588
    @rashmiperera5588 3 ปีที่แล้ว

    Watinawa miss ❤❤❤

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් 👍🙏🙏

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 ปีที่แล้ว +1

    ඕෆ් ශෝල්ඩර් එකත් මේ වගේ කියා දෙනවද මිස්.videos නම් බැලුවා එ්ත් කපන්න බයයි වගේ තාම..

  • @Vsilva-wl7ws
    @Vsilva-wl7ws 3 ปีที่แล้ว

    Mis jump suit ekak karannako..

  • @ThanuraKumara-rg2tb
    @ThanuraKumara-rg2tb 10 หลายเดือนก่อน

    Nasanal Kara kiya denna mis budu saranai ❤❤❤❤

  • @ms7606
    @ms7606 3 ปีที่แล้ว

    Thank you madem

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      You are most welcome

  • @shobhaperera3264
    @shobhaperera3264 3 ปีที่แล้ว

    මිස් ඔයාට ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දෙනවා . පොඩි දෙයක් කියල දෙනවා ද මිස්. අර අත්කට පහලට අගල් හතර ගත්ත එක ඕනෑම සයිස් ඇගකට සම්මතයිද

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      බස්ට් සයිස් 30" - 48" දක්වා ඕනම කාන්තා සිරුරකට එහෙම ගන්න . ඒක ලේසියි පහසුයි, අනික කර අඳිද්දි පහසුයි . නෝමල් කරක ගැඹුර එන්නෙ ඒ ගානට

    • @shobhaperera3264
      @shobhaperera3264 3 ปีที่แล้ว

      ගොඩක් 🙏

  • @gayathriranaweera5506
    @gayathriranaweera5506 3 ปีที่แล้ว +1

    Godak hodai me wadenan

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you very much ❤

  • @dilharathilakarathna3624
    @dilharathilakarathna3624 3 ปีที่แล้ว

    Thank you miss 🙏

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You're welcome 😊

  • @geethasamanmala-ik3pu
    @geethasamanmala-ik3pu 2 หลายเดือนก่อน

    මිස් උරහිස මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි අඟල් බාගයක් එකතු කරන්න ඔනි නැද්ද

    • @MuduRekha
      @MuduRekha  2 หลายเดือนก่อน

      මගේ ක්‍රමයට කරන්න ඔක්කොම අඩුපාඩු හැදෙනවා. මැහුම් වාසි පස්සෙ තියෙන්නෙ කපද්දි

  • @harshanipriyanthika1851
    @harshanipriyanthika1851 3 ปีที่แล้ว

    Mamanam nitharama mudurekha ekka thamai ithin

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you ❤🌷👍

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 ปีที่แล้ว

    Thankyou miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Welcome Nadeesha ❤

  • @hansakahirushan2005
    @hansakahirushan2005 3 ปีที่แล้ว

    Round collar ekak kiyala denna mis kurtha ekakata

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Idiriyedii balamu

  • @abekoonramanayake3743
    @abekoonramanayake3743 3 ปีที่แล้ว

    cmama mahana adum pitipassen uda yanawa ai a

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      කොහෙන්ද උඩ යන්නෙ

    • @abekoonramanayake3743
      @abekoonramanayake3743 3 ปีที่แล้ว

      @@MuduRekha piti passen uda yanawaa palu dekama ekata kapuwe

    • @abekoonramanayake3743
      @abekoonramanayake3743 3 ปีที่แล้ว

      @@MuduRekha mis kiyala dena dewal hodata terenawa kalin mama mahawwe palu dekama ekata tiyala a nisada piti passen uda yanne

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඒක මහෙම තේරුම් කරන්න අමාරුයි, හේතු කීපයක් තියේ කෝකද වෙලා තියෙන්නෙ හිතාගන්න බෑ

  • @rasikasamarasinghe9743
    @rasikasamarasinghe9743 3 ปีที่แล้ว

    Theruna hodatama miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      සතුටුයි ❤👍

  • @dammipriyangani3807
    @dammipriyangani3807 4 หลายเดือนก่อน

    ❤😊

  • @nirmalafernando2484
    @nirmalafernando2484 3 ปีที่แล้ว

    ඇදූම් ලස්සනට මහන විදිය සහ එවාගේ රහස් ටිකක් කියලා දෙන්න

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      දෙයියනේ ඕන තරම් කියාදීල තියෙන්නෙ ඔය වීඩියෝ වල 😀

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf 11 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️

  • @lmklalith7814
    @lmklalith7814 3 ปีที่แล้ว

    👍🙏

  • @ms7606
    @ms7606 3 ปีที่แล้ว

    👍

  • @hansakahirushan2005
    @hansakahirushan2005 3 ปีที่แล้ว

    Mis kiyala dena ewa hodata therenawa

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you oyata ❤👍🌷

  • @kekelittleadvetures
    @kekelittleadvetures 3 ปีที่แล้ว

    Thank you 🙏❤️❤️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Welcome dear ❤❤🙏

  • @uvinduanuhas5695
    @uvinduanuhas5695 3 ปีที่แล้ว

    Of sholder Kiyala denna

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඉදිරියටත් රැඳිල ඉන්න ... බලමු..

  • @shamaasd9063
    @shamaasd9063 3 ปีที่แล้ว

    Thanks

  • @sewwandidharshika3396
    @sewwandidharshika3396 3 ปีที่แล้ว

    😍😍

  • @thanojaherath4753
    @thanojaherath4753 10 หลายเดือนก่อน

    මිස් මට බේසික් බ්ලොක් හදන වීඩියෝ එකක් ගන්න ඕන කොහොමද ගන්නෙ

    • @MuduRekha
      @MuduRekha  10 หลายเดือนก่อน

      0719599592 whats app

  • @rituaakarshah6164
    @rituaakarshah6164 3 ปีที่แล้ว

    උරහිස 12/2'1 තියන කෙනෙකුට කර කපන විඩියෝ එකක් දන්න කො

  • @melarathnayake4174
    @melarathnayake4174 3 ปีที่แล้ว

    😍😘

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      😍😀❤🌷👍

  • @geethasamanmala-ik3pu
    @geethasamanmala-ik3pu 2 หลายเดือนก่อน

    මිස් කර ගැඹුර ලකුණු කරනකොට අපිට අඟල් 7 ක් ලකුණු කරන්න ඕනි නම් වැඩිපුර අඟල් බාගයක් ගන්න ඔනි නද්ද .නැත්නම් උරහිස මූට්ටු කරනකොට මැහුම් වාසි 1/2 යනවනෙ එතකොට කර ගැඹුර අඩුවෙන නිසා

    • @MuduRekha
      @MuduRekha  2 หลายเดือนก่อน

      මං මැහුම් වාසි තියන්නෙ පස්සෙ කපද්දි

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

    ඇහෙනවද මේක ?

  • @nadeekaniroshani4025
    @nadeekaniroshani4025 3 ปีที่แล้ว

    Mis ඇදුම් වල කර අත මහලා නිට් කරගන්න විදිය විඩියෝ එකකින් පෙන්නන්නකෝ මිස්ට ගොඩාක් පිං එහෙම කලොත්

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Mage mahum vedio wala balannako , eka amaru naa