මූලික බ්ලවුසය නිවැරදිව සකසා මසමු. / How to sew a Basic Blouse in Sri Lankan Method

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
    අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. අද අපි බලමු මූලික බ්ලවුසය නිවැරදිව සකසා මසා ගන්නා ආකාරය
    මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
    ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න වීඩියෝ වලට Like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
    ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
    Hey guys!
    Let’s look at how to sew a Blouse in Sri Lankan Method
    Cheeers !!!
    ---------------------------------------------------------------------------
    Music -
    Title: By The Croft by Joakim Karud
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 creativecommon....
    Genre and Mood: Dance & Electronic + Inspirational
    By The Croft by Joakim Karud / joakimkarud
    Music promoted by Audio Library • By The Croft - Joakim ...
    🎧 Available on: SoundCloud: bit.ly/SoundCl...
    Bandcamp: joakimkarud.ba....
    Pop Music: bit.ly/pop-musi...
    Hip Hop & Rap Music: bit.ly/hip-hop-...
    Dance & Electronic Music: bit.ly/dance-el...
    More playlists: bit.ly/audiolib...

ความคิดเห็น • 243

  • @anupamasanjiwani3619
    @anupamasanjiwani3619 4 ปีที่แล้ว +2

    Missta godak pin.me wage pehediliwa hema dema kiyla denawata.kauruwat mis taram hodata mewa kiyla denne ne..mista budu saranai

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Comment එකට, අපහැදිලි තැනක් තියෙනවනම් අහන්න.බුදු සරණයි🙂

  • @sandyawiloshinie407
    @sandyawiloshinie407 3 ปีที่แล้ว +1

    හරිම සරලයි කියලා දෙනවා. හොඳට තේරෙනවා . බොහොම ස්තුතියි.

  • @RosyMaldeniya-b1s
    @RosyMaldeniya-b1s 25 วันที่ผ่านมา

    මෙි ඇදුම මැසිම ගැන නොපැහැදිලි කරැණු රැසක් දැනගත්තා.මිස්ට බොහොම ස්තෑතියි .

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 4 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලියි.බොහොම ස්තූතියි ඔබට

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂

  • @aselarathnapala7548
    @aselarathnapala7548 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස් .ගොඩාක් පැහැදිලියි මම මැහුවා හරිම ලස්සනට ආවා .මිස්ට පින් සිදුවෙවා

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      Aththada ..harima sathutui e gana ..🙂

  • @harshanisilva2206
    @harshanisilva2206 4 ปีที่แล้ว +1

    පැහැදිලි ව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි.සුදු ගවුමත් කියලා දෙන්න.

  • @sunethradamayanthi9528
    @sunethradamayanthi9528 2 ปีที่แล้ว

    බොහොම පින් මිස් ඔබට. ඉතාමත් සරලව සහ පැහැදිලි ව කියල දුන්නා .

  • @sameerachandimal9261
    @sameerachandimal9261 2 ปีที่แล้ว

    Mis mama thakshila . Ethama pahadiliwa kiyala denawa mis. Harima asai ahagena inna. Bohomathma pin.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 ปีที่แล้ว

      ස්තුතියි තක්ෂිලා 🌻🌻🌻

  • @funniestfails3455
    @funniestfails3455 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා . බොහොම ස්තුති .

  • @dilukadiluka9584
    @dilukadiluka9584 4 ปีที่แล้ว +1

    Harima pahadili miss .hamadama balanawa ...bs.

  • @lekanayaka3348
    @lekanayaka3348 4 ปีที่แล้ว +1

    Thanks 🙏 blocks nethuwa mahanna asawen hitiye.obathumiyage tamai ehena tiyena ekama channel eka.santhoshai

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි. Thanks. I thought to follow continuesly.

  • @disnajayathilake9170
    @disnajayathilake9170 2 ปีที่แล้ว +1

    Really good job

    • @apemahumpanthiya
      @apemahumpanthiya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට

  • @kumudurajika7777
    @kumudurajika7777 4 ปีที่แล้ว +1

    Oyage vidioes harima pehedili,thank u very much

  • @nadeedarshani3106
    @nadeedarshani3106 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්.. ලස්සනයි.. හොදට පැහැදිලි.. බුදුසරණයි..

  • @lovitaxavier3856
    @lovitaxavier3856 3 ปีที่แล้ว

    Ms බොහොම ස්තුතියි හරිම පැහැදිලියි

  • @nilminisilva7084
    @nilminisilva7084 4 ปีที่แล้ว +1

    Harima hodata kiyala dunna thank you.

  • @ireshapriyadharshanijayath7720
    @ireshapriyadharshanijayath7720 4 ปีที่แล้ว +2

    මිස්ගෙ විඩියෝ ගොඩක් පැහැදිලියි . හොඳින් තේරුම් ගන්න පුලුවන් . මිස් ගන්න මිම්ම කියනවනම් තවත් ගොඩක් හොද වෙයි කියලා හිතෙනවා . උදා. පපුවට = 36 එතකොට පපුවට 4ට බෙදලා 2ක් එකතු කල අගය එකොළහ. ඒ වගෙ. මොකක් හරි මිම්මක් කියන්න පුලුවන් නම් හොඳයි . තෙරුවන් සරණයි .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. ඊළග පාඩමේ ඉඳන් එහෙම කරන්නම්🙂

  • @dulminitissera9098
    @dulminitissera9098 4 ปีที่แล้ว +3

    ගොඩක් හොදින් තේරුම් ගන්න පුලුවන් විදියට කියා දෙනවා. Thank you miss. අවුරුදු 10 වගෙ දුවෙක්ට jumo suit එකක් මහන්න කියා දෙන්න පුලුවන් ද මිස්

  • @malikapretty8566
    @malikapretty8566 4 ปีที่แล้ว +4

    ඔයා දන්න දේ කියලා දෙනවාට ඔයාට පිින් මිස්

  • @nilukasajeewani870
    @nilukasajeewani870 4 ปีที่แล้ว

    ස්තුතිය .ගොඩක් පැහැදිලි .තෙරුවන් සරණයි

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂

  • @wimalawathiemenike4772
    @wimalawathiemenike4772 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරනයි .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  ปีที่แล้ว

      ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @rajinsandira7090
    @rajinsandira7090 4 ปีที่แล้ว +1

    Great ...thank you mam....

  • @sandyawiloshinie407
    @sandyawiloshinie407 3 ปีที่แล้ว +1

    අනේ මිස් මට අන්ඩස්කට් කපන විදිහ කියල දෙන්න පුලුවන්ද තරහා නැතුව . ඔයා හොඳටම කියල දෙනවට ගොඩක් පිං . බුදු සරණයි මිස් ඔයාට.

  • @arunaprabath6685
    @arunaprabath6685 4 ปีที่แล้ว +1

    You are the best dr....thank you so much...opanali paratharaya dekata bedala 1/2 k ekathu karanne ai kiyala kiyanawada...

  • @chathiranisabeetha4331
    @chathiranisabeetha4331 4 ปีที่แล้ว +1

    Missta godak pin.kiyala dena widiya harima pahadili.shirt blouse ekai school uniform ekai kiya denna.karunika illimak.budusaranai.

  • @chinthanakarunarathne1541
    @chinthanakarunarathne1541 4 ปีที่แล้ว

    Very clear explanation. Thank you very much. Please explain " Opanali paratharaya" in deep

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      Ok sure.I will explain it through A line frock video 🙂

  • @Ashami_Tharika
    @Ashami_Tharika 4 ปีที่แล้ว +1

    Bohoma sthuthy miss..harima pahadily...miss overlock krganna wenama machine ekak ganna onada

  • @sangeethapriyangani2661
    @sangeethapriyangani2661 3 ปีที่แล้ว

    Pahadiwa kiyala dunnata godak pin

  • @gayanichandrika3369
    @gayanichandrika3369 4 ปีที่แล้ว

    Godak watinawa. Good luck miss

  • @janithsisiira2989
    @janithsisiira2989 11 หลายเดือนก่อน

    Thanks so much

  • @pubudusubashani9800
    @pubudusubashani9800 2 ปีที่แล้ว

    Attatama marama pahadili

    • @apemahumpanthiya
      @apemahumpanthiya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට

  • @hirunikachandrapala1323
    @hirunikachandrapala1323 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi.godak watinawa.ai saree jacket eka parakku

  • @fathimathasnim6391
    @fathimathasnim6391 4 ปีที่แล้ว +1

    High neck, collar tiyala neck akak maha ganne kohamada kiyala kiyala dennako.oya kiyala dena vidiha hari saralai a vgema perfect .good job akki 👌👌👌

  • @manorisubawickrama2110
    @manorisubawickrama2110 4 ปีที่แล้ว +1

    ස්තුති මිස්...

  • @lasaweerasinghe7132
    @lasaweerasinghe7132 4 ปีที่แล้ว

    Godak pahadiliwa miss kiyala denawa hamadema.aadunikayekta unath Hari pahasuwen igena ganna puluwan.thankyou very much

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි 🙂සතුටුයි ඒ ගැන

  • @lalithakumari304
    @lalithakumari304 3 ปีที่แล้ว

    Godak watinawa thanks

  • @deepikalakmali5402
    @deepikalakmali5402 4 ปีที่แล้ว

    Useful... Thank you miss

  • @Deepthie1
    @Deepthie1 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති මිස්...

  • @thusharigeeganage3863
    @thusharigeeganage3863 2 ปีที่แล้ว

    Miss Mimi ganna harima vidiya pennala vedio ekak karannako please

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 4 ปีที่แล้ว +1

    Very good

  • @uluwadugejinathsri6210
    @uluwadugejinathsri6210 4 ปีที่แล้ว +1

    Good

  • @madushanikumari4639
    @madushanikumari4639 3 ปีที่แล้ว

    Miss kiya dipu mulika hette mehuwa.ganatama awa .miss thank .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.සතුටුයි ඒ ගැන හරිම🙂

  • @nonahameer5011
    @nonahameer5011 4 ปีที่แล้ว

    Pahadiliwa kiyala dunna.mis redi kalle reka tikak dark colour ekkin andoth vedio eka clear....Thank you mis...

  • @craftideaswithdineshkar7306
    @craftideaswithdineshkar7306 4 ปีที่แล้ว +1

    Missta puluwannam English subtitles th ekka denna godak pehedili mis Kiyala dunna eka 👌👌👍👍👍

  • @madujayasinghe1024
    @madujayasinghe1024 3 ปีที่แล้ว +1

    Mis papuva 36" unama dekata beduvama 18ine.ethakota 20k digata ganna onine.ath kata adinakota ada venavane.

  • @nadeeshamadushani991
    @nadeeshamadushani991 ปีที่แล้ว

    👍❤️

  • @kusumakeragala686
    @kusumakeragala686 3 ปีที่แล้ว

    Kawruth me wage pahadili karala na.hariyatama kiyala dunna.tx dr.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      Sthuthi oyage prathicharayata...sathutui e gana🙂

  • @sulonusulo2042
    @sulonusulo2042 2 ปีที่แล้ว

    Onna mata onama padama hamba una.appe anet aya kiyadenawa kici piliwelak ne .attatama man mahanna dannema neti kenek mata ona une menna me wage mulika padamak ane oyata pincidda wenawa.anet aya baila gahanne .adunikayekata kawadawat ewa balala terennema ne.eth oya niyama gurywarayek.harima pahadiliy.pin oyata.mata mashimak tiye eth man mahanna mukut danne class yannat be podi babek innawa.oya atare tama mulika denuma labadena channel ekak heuwe okkogema tiyenne baila ewa mulika denuma tiyena ayata hodai eth oya niyameta kiyadenawa harima pahadiliy.pin oyata.tawa twat oyage channel eka diyunu wewa.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 ปีที่แล้ว

      ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..

  • @mihiranikarunarathna2630
    @mihiranikarunarathna2630 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hansani6103
    @hansani6103 3 ปีที่แล้ว

    ඔයාගෙ චැනල් එකෙන් තමා මහන්න ඉගන ගත්තෙ.

  • @hettigodadisna7913
    @hettigodadisna7913 4 ปีที่แล้ว

    Mimi ganna widiya pahadili..adina eka pahadiliwa penne nahane..e wagema පොදු මිම්මක් සහිතව ලකුණු කළොත් ගොඩාක් පැහැදිලි ..thanks☺️

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 ปีที่แล้ว +1

    බොත්තම් කාසය මහන්න කියඩෙන්නකො පුලුවන්ම් ඉක්මනට.. ගොඩක් වටින්වා මිස් විඩියොව ස්තුතියි

    • @neranjalapiumali6858
      @neranjalapiumali6858 4 ปีที่แล้ว +1

      කොලර් එකක් අල්ලන විදිහත් මෙ වගෙ පැහැවිලිව කියදෙන්නකො එක න්ම් හරියට කොලර් එකක් මහන්නම බැ. එක ගොඩක් වටින්ව මිස්..❤️❤️❤️❤️❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +2

      ඉදිරියේ දී කියලා දෙන්නම්🙂

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +2

      ඉදිරියේ දී කියලා දෙන්නම්🙂

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว +1

    Thanks mis mata video balanna time nehe den mn puluwan time waladi balanawa redi tiyana vidiyata mahanawa

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.ඔයාගේ කාලය වැය කරලා Comment එකක් දැම්මට.🙂

    • @wasanthawasantha8244
      @wasanthawasantha8244 4 ปีที่แล้ว

      @@apemahumpanthiya podi babek inna nisa kala welawa madi ekai mn culet sayath elipan pent eka digata netiwa kota vidiyata mehuwa hodata tiyanawa lassanata and th ewath mahanawa puluwan welawata

    • @wasanthawasantha8244
      @wasanthawasantha8244 4 ปีที่แล้ว

      Mis ane A line g gauma kiyla dennako opan tiyana normal blouse eka kiyala denna

    • @wasanthawasantha8244
      @wasanthawasantha8244 4 ปีที่แล้ว

      @@apemahumpanthiya Mis ane A line gauma ilagatawath kiyala dennako plz

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      @@wasanthawasantha8244 mekathamai idiriyta open thiyena normal blouse eka...aniwaryenma ikmaninma kiuala denm .

  • @nilusarojini847
    @nilusarojini847 3 ปีที่แล้ว

    Godak pin oyata theruwan saranai

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Mis kiyala dena video apita geda idan adayamak ganna puluwan widiyata kiyala denawata thanks underskat mahana vidiyath a wagema sudu gaumath kiyala dennako

  • @kalpaniprebodhika8934
    @kalpaniprebodhika8934 3 ปีที่แล้ว

    Godak isthuthi 👍👍

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 4 ปีที่แล้ว

    Shaaa nice. Mama Dan me block ekai adum walata ganne. Thank you

  • @ishusharindi8824
    @ishusharindi8824 4 ปีที่แล้ว

    Mis...high-speed machine ekenma boththam kasa mahaganna put ekak thiyenawada...

  • @iroshaweerasinghe8655
    @iroshaweerasinghe8655 4 ปีที่แล้ว

    Harima pahadiliy miss.gawum mosthara tikak kiyala dennakoo

  • @wasundaralakmali5871
    @wasundaralakmali5871 3 ปีที่แล้ว

    Godak pahadili thanks oyata

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට....🙂

    • @wasundaralakmali5871
      @wasundaralakmali5871 3 ปีที่แล้ว

      Bel atha, lensu atha, crossover atha kiyla dennako, thawa pleyad saya wage kiulat ekat kiyla dennako pleyad eka gdak tiyena

  • @niroshaperera7105
    @niroshaperera7105 4 ปีที่แล้ว +1

    Dart gena pehedili karanna tikak

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      පපුව වට මිම්මේ ඉඳන් අඟලක් පහලින් ලක්ෂයක් ලකුණු කරගෙන එතැන් සිටඉනට ඇඳි රේඛාවේ ඔපනැලි පරතර ලක්ෂය හරහා අඟල් 4 1/2ක් හෝ අඟල් 5ක් පහලට ලකුණු කරලා ඔපනැල්ල ඇදගන්න.වීඩියෝව කිහිපවරක් බලන්න.අපහැදිලිනම් නැවතත් අහන්න.🙂

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว

    ස්තුතියි ම්ස්

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว

    ස්තුතියි 🌿🌹🌿

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    ස්තුති❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  ปีที่แล้ว

      ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 3 ปีที่แล้ว

    patharoma adinna pen ekakin...nodanna aluth kenekta penawa madi...

  • @nathunethu4005
    @nathunethu4005 3 ปีที่แล้ว +1

    😁😁😁

  • @kumarikakulandara2570
    @kumarikakulandara2570 4 ปีที่แล้ว

    Godak lassani hodat teruna. Thniyan aedumak mahann kemathi unat hariyat igana gan viddihak tibune ne. Ape mehum panthiy nisa den thaniyma kapal mahagann puluwan hariyatam. Oya kiyal dunn hema aedumam mm mehuwa. Saree jcket 1kat kiyala denna. Mt office adinn mtma mahagnn puluwan wei ethkot. Oyat godak sthuthi. B.s.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      Comment ekata godak Sthuthi. Idiriyedi Kiyala dennm. me dawaswala Redi ganna yanna bari Q nisa thamai Poddk Parakku.🙂

    • @kumarikakulandara2570
      @kumarikakulandara2570 4 ปีที่แล้ว

      😃🙂👍

  • @buddikaprasanna1077
    @buddikaprasanna1077 4 ปีที่แล้ว +1

    💞❤💖

  • @gamingb2k682
    @gamingb2k682 4 ปีที่แล้ว +1

    නන්දේ අපේ අම්මා ඔයාගේ රසිකාවියක්

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඒ ගැන හරිම සතුටුයි පුතේ..කථාකරන්න මට 🙂

  • @harshanichathurika597
    @harshanichathurika597 4 ปีที่แล้ว

    Thanks miss

  • @senurithathsarani8789
    @senurithathsarani8789 4 ปีที่แล้ว

    Mis idiripasa kotase boththam walata wadiyen tiyapu agal 2ma athulata nawanawa neda

  • @ayeshwickramasinghe1538
    @ayeshwickramasinghe1538 3 ปีที่แล้ว

    Thank you

  • @chathuilesinghe6447
    @chathuilesinghe6447 4 ปีที่แล้ว

    Thanks Miss, top design tikak ekka pant design tikakuth kiyala denawada

  • @layssdnnxnxx3288
    @layssdnnxnxx3288 4 ปีที่แล้ว +2

    මිස් පිට් නොවන විදිහට කලිසම් කපනකොට කරුව ගන්න ප්රමානය කියලා දෙන්න මිස්

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      මගේ එලිෆන්ට් පෑන්ට් වීඩීයොවේ විදිහට කරුවට අඟල් 2ක් හෝ අඟල් 2 1/2ක් එකතු කරගන්න. 🙂කරුව නිවැරදිව මනින ආකාරය ගැන සැලකිලිමත් වෙන්න.ඒ ගැන එලිෆන්ට් පෑන්ට් වීඩීයොවේ තියෙනවා.අපහැදිලිනම් නැවතත් අහන්න

  • @ishanigoonarathne3386
    @ishanigoonarathne3386 2 ปีที่แล้ว +1

    රැගල් දිග ගද්දි පපුව 2ට බෙදල අගල් 2ක්‌ එකතු කරපු අගය ද miss ගන්නේ? නැත්නම් පපුව 4න් බෙදල 2ක්‌ එකතු කරපු අගයද?

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 3 ปีที่แล้ว

    Miss regal rekawedi papuwa wata deken beduwama 21k enawa. Ethakota palala wadine

  • @indumaheshi9212
    @indumaheshi9212 4 ปีที่แล้ว

    Thank u miss..miss highneck coller ,shirt coller mahana hati kiyadennko...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

  • @achiniperera4570
    @achiniperera4570 4 ปีที่แล้ว

    thank u very much miss. box plete uniform eka mahana heti kiyala dennako.

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 4 ปีที่แล้ว +1

    සර්ට් කොළර් බ්ල්ව්ස් එකකුත් කරලා පෙන්නන්න පුළුවන් ද ස්තූතියි 😀🤗😍😘🤗

  • @RosyMaldeniya-b1s
    @RosyMaldeniya-b1s 23 วันที่ผ่านมา

    රැගල් උස ලකුනු කරන්නේ උරහිස පටන්.ගන්නා ලක්ෂයෙන්ද නැත්නමි උරහිස රේකාව දිගේ 3" ,,,ක් පහලින් ලකුනු කර ඇති ලක්ෂයේ සිටද?

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 ปีที่แล้ว

    Why did you reduce 1/2 inch from dart width? Kindly tell me. Thanks

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    Miss පිටුපස පලුව උරහිසෙන් උස්සන්නෙ නැතුව මේක මහන්න පුලුවන්ද මන් මේ ක්‍රමය මහන විට අත කැරකිල රැලි එන්වා e wagema atha eka paththaka ganatama enawa anith idiri paluwa katasa agal bagayak wage d wadi wenawa

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Godak mahatha kenekta th urahisa pahath karanne a pramanayamada

  • @user-qn5vc5tl5h
    @user-qn5vc5tl5h 4 ปีที่แล้ว

    Miss jumpsuit ekak mahanna kiyala dennako.....

  • @ireshamadumali3092
    @ireshamadumali3092 3 ปีที่แล้ว

    Ona kenekta regal USA shoulder mimma deken bedalada ganna ona. Bust eka wadi kenek unath

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    wadihiti kenekuta house cort ekak danna ath samaga idiripasa opn

  • @ayeshwickramasinghe1538
    @ayeshwickramasinghe1538 3 ปีที่แล้ว

    Pitipasse kara 1 1/2k ussanne ay.ethakota side seam mahaddi usakora ennedda.

  • @DressWithChathu
    @DressWithChathu 4 ปีที่แล้ว

    Mis ...A line blouse eke wagema uda kotasa aragena eka awashya tharam dik karala me widiyatama A line gauma maha gannna puluwanda. Ane mis kiyala denna. .sthuthie

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ow. mekama thamai a line gawma kiyala kiyanne.gawme digata api ukula wata mimma 4n bedala awashya mahum wasi wenuweata4'' ho 5''k ekathu kragannwa.. ita wada adukragnna epa.wadipura ganna puluwan,namuth samanyen man e kiuwa pramanaya hodatama pramanwath.eka thamai a line hadayata ena gawma... apahadili nam nawathath ahanna daruwo..🙂

    • @DressWithChathu
      @DressWithChathu 4 ปีที่แล้ว

      @@apemahumpanthiya ane bohoma sthuthie mis...hodatama theruna...mis kiyala dena kisima deyak apehedili nehe ☺☺

    • @DressWithChathu
      @DressWithChathu 4 ปีที่แล้ว

      @@apemahumpanthiya man mis kiyapu widiyata Aline frock eka mehuwa..harima lassanata awa...harima sathutui. ..mista pin🌹🌹

  • @oshijayasekara1972
    @oshijayasekara1972 4 ปีที่แล้ว

    Nursing cap 1 hadana hati kiyala dennakoooo😊😊😊😊😊

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම් 🙂

  • @nilupashamale9319
    @nilupashamale9319 4 ปีที่แล้ว

    Harima pehedili.eth eka prashnayak awa mis.mimi sakas addi papuwa wata 4n bedanna kiuwe.namuth video ekedi papuwa wata 2n bedala apu gana lakunu karanna kiuwe ai mis.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      Papuwa wata 4n bedala angal 2k mahum wasi sandaha ekathu kranne

    • @nilupashamale9319
      @nilupashamale9319 4 ปีที่แล้ว

      Thanks mis.man mis kiyala dipu Kurtha blues ekath mehuwa.mekath mahanawa ekmanatama.mata masa 6ka doni babek ennawa.punchi babalage adum tikak karanna mis..

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      @@nilupashamale9319 ehemada. man puluwan ikmanatama kiyala dennamko.mahala kiyannako mata kohomda kiyala.monawahari gataluwak thiyenwanm comment karanna. sthuthi oyata

  • @thakshilapiyadarshani4119
    @thakshilapiyadarshani4119 4 ปีที่แล้ว

    Miss shirt blouse ekath kiyala dennako.blouse walata bothtgam kasa kapana vidiha kiyala dennako plz.b.s.

  • @buddikaprasanna1077
    @buddikaprasanna1077 4 ปีที่แล้ว

    Miss shirt frock ekak kiyala dennako

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

  • @kusumsilva6683
    @kusumsilva6683 4 ปีที่แล้ว

    Pahasuven zip ekak allanaa hati kiyala denna

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම් 🙂

  • @nithilabro9678
    @nithilabro9678 3 ปีที่แล้ว

    Opanali අතර පරතරය ganne කොහොමද mis...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      මූලික මිමි ගැනීම පාඩමේ පෙන්වනවා..සියළු මිමි ගැනිම්. බලන්න

  • @renukamuwanwella6056
    @renukamuwanwella6056 3 ปีที่แล้ว

    Mista puluwannm pata wady panak aran adinna

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට🙂

  • @amilaperera9748
    @amilaperera9748 4 ปีที่แล้ว +1

    Dart eka adina vidiha pahadili nahe

  • @dilanisamanthika3018
    @dilanisamanthika3018 4 ปีที่แล้ว

    Sudu gaumak mahanna kiyala danna obata pin

  • @jayanikumari9172
    @jayanikumari9172 4 ปีที่แล้ว

    Dear meke issarahatai back ekata open danne nathnam maha e kohodama

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      th-cam.com/video/pU4HQOYc7iE/w-d-xo.html

    • @jayanikumari9172
      @jayanikumari9172 4 ปีที่แล้ว

      Eya aunty kenek ..bust eka 42 witara

  • @nadeeshanishadani980
    @nadeeshanishadani980 4 ปีที่แล้ว

    Ane miss gedarata andinna sehellu gaumak kiyala denawada

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂