how to make a basic pattern/basic block for frock/මූලික පතොරම සැකසීම /ඉතාම සරලව මුල සිට /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 255

  • @prabathsrimal5580
    @prabathsrimal5580 11 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තූතියි,,හරිම පැහැදිලි,,,මං මේ වගේ චැනල්වල වීඩියෝ බලලා තියෙනවා,,,හැබැයි මේ වගේ නම් තේරුනෙත් නෑ,,පැහැදිලිත් නෑ,ඔබට තව තවත් මෙවන් දේවල් කිරීමට ශක්තිය ලැබේවා!

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට🥰🥰🥰🥰

    • @malanisolangarachchi6417
      @malanisolangarachchi6417 8 หลายเดือนก่อน

  • @PiyumikaGayathri
    @PiyumikaGayathri หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පිං..thank you ❤❤❤❤

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️

  • @somawijeesinhe738
    @somawijeesinhe738 11 หลายเดือนก่อน +6

    ඔයාට ගොඩක් thanks. හොදට පැහැදිලි උනා❤❤❤❤

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      ඔයට ගොඩක් ස්තූතියි🥰🥰

  • @dineshveera1546
    @dineshveera1546 11 หลายเดือนก่อน

    හොදට තේරෙන විදියට පැහැදිව කියලා දුන්නා බොහොම ස්තුතියි ඔබ තුමියට

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔයාටත්🥰🥰🥰🥰

  • @බේබා-ඝ8ස
    @බේබා-ඝ8ස 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි..ස්තූතියි❤

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @SadunDilshan-z5w
    @SadunDilshan-z5w 29 วันที่ผ่านมา +1

    Harima pehedili❤

    • @tooncart222
      @tooncart222  28 วันที่ผ่านมา

      🌟🌟❤️❤️

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 ปีที่แล้ว +1

    ගොඩක් හොද දෙයක් අතක් කපන විදිය කියලා දෙන්න 🌹🌹🌹🌹🙏🏽🙏🏽

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      මේක බලන්න
      th-cam.com/video/a4U2YpAlWb0/w-d-xo.htmlsi=lDzXtiOxDpHajpNv

    • @AnulaSuraweera
      @AnulaSuraweera 11 หลายเดือนก่อน

      21:59 ​@@tooncart222

  • @Renukapushpalatha-m7g
    @Renukapushpalatha-m7g หลายเดือนก่อน +1

    ❤ගොඩක් ස්තුතියි

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @sanjuchamila3025
    @sanjuchamila3025 8 หลายเดือนก่อน +1

    Harima පැහැදිලි kirimak oyata thanks

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @sunilakanthi4145
    @sunilakanthi4145 4 หลายเดือนก่อน

    ස්තුතියි මිස්් ඉතා පැහැදිලිියි.

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dilhaniwasantha5675
    @dilhaniwasantha5675 2 หลายเดือนก่อน +1

    Ane godak watinwa me video oyata godak pin pahadiliwa kiyala dunnata ❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  2 หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @sdgunwardana5022
    @sdgunwardana5022 10 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලියි❤

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි❤

  • @ranjaniperera4219
    @ranjaniperera4219 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි මිස් මම මහලම නැ අලුතින් මිස්ගෙ විඩියෝ බලලයි ඉගෙන ගන්නෙ බුදු සරනයි මිස්

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      Mahanna එහෙනම් .ගොඩක් video තියෙනවා බලන්න

    • @Nanda-ep7cw
      @Nanda-ep7cw หลายเดือนก่อน

      😅

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස් හරියට පැහැදිලි කරා

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @iroshimanel2407
    @iroshimanel2407 7 หลายเดือนก่อน +1

    ගොඩාක් හොන්දින් පැහදිලි මිස්..ස්තුතියි ඔබට

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @latharathnayaka8152
    @latharathnayaka8152 26 วันที่ผ่านมา +1

    Thank dr

    • @tooncart222
      @tooncart222  25 วันที่ผ่านมา

      🌟🌟🌟❤️❤️❤️

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක් .❤❤

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @ChmilaAriyarathna
    @ChmilaAriyarathna 10 หลายเดือนก่อน +1

    Clear all thanks mis🎉🎉🎉🎉

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SasisaBotheju
    @SasisaBotheju 6 หลายเดือนก่อน +1

    Hodatama theruna thanks ❤

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @madushaniwarnakulasuriyawa4556
    @madushaniwarnakulasuriyawa4556 5 หลายเดือนก่อน +1

    Pahadiliwa kiyala dunna...thankyou

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ✅✅✅✅✅❤️

  • @pradeepkumara4485
    @pradeepkumara4485 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මිස්...❤

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @fflogoyt1618
    @fflogoyt1618 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉thank you miss godak hondha pahadhili kireemak kala.

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි❤❤❤❤

  • @chandrawickramarachi5177
    @chandrawickramarachi5177 8 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි❤❤❤

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @ialithketawala667
    @ialithketawala667 ปีที่แล้ว +4

    Thank you miss hodatama pahadili Kara harima wadagath padamak

  • @Samanthisamanthika-g8s
    @Samanthisamanthika-g8s 4 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @jayaeg5615
    @jayaeg5615 ปีที่แล้ว +3

    මෙ ව්දිහට කවුරුත් හරියටම කියල දිල නැහැ ස්තුති ම්ස් මැහුම් කලාවෙන් ඉදිරියටම යන්න තව දහිරිය සක්තිය ලැබේවා ස්තුති ස්තුති ස්තුති

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      ගොඩක් වටිනවා ඔයාගේ ඒ වචන ටික...ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @KithsiriHemantha-i9s
    @KithsiriHemantha-i9s 5 หลายเดือนก่อน +1

    Thank you miss❤

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟

  • @DeepikaNisansala
    @DeepikaNisansala 5 หลายเดือนก่อน

    Thanks mis, hodata theruna,❤

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️

  • @amithamuditha3577
    @amithamuditha3577 ปีที่แล้ว +1

    Wish you a all the best oba thumiyata thanks.

  • @chathurikasammani1762
    @chathurikasammani1762 ปีที่แล้ว

    Supper godak balala hariyatama therune oyage 👍❤

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තුතියි❤️❤️❤️

  • @deepamalkanthi8467
    @deepamalkanthi8467 6 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @GayaniChampika-zo6si
    @GayaniChampika-zo6si 11 หลายเดือนก่อน

    Hodata pahadiliwa kiyala dunna b.s mis

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @සරාසඳ
    @සරාසඳ 5 หลายเดือนก่อน +1

    Thanks mis ❤

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟🌟

  • @Vivok-in3ws
    @Vivok-in3ws หลายเดือนก่อน +1

    Ane harima saralawa godak pehediliwa kiyala dunna.tns mis

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      💛💛💛💛🌟🌟🌟🌟

  • @dineshnimal925
    @dineshnimal925 6 หลายเดือนก่อน +1

    තැන්කිවිි මිස්❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shanthigeorge5932
    @shanthigeorge5932 11 หลายเดือนก่อน

    Thanks madam very clear

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰ගොඩක් ස්තූතියි

  • @IndikaSanjeewani-g8t
    @IndikaSanjeewani-g8t ปีที่แล้ว

    Harima pehedili.thank you miss

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @rnprathnayaka9187
    @rnprathnayaka9187 ปีที่แล้ว

    හොඳයි කියලා දුන්න විදිහ

  • @sandamaliperera4351
    @sandamaliperera4351 7 หลายเดือนก่อน +2

    හොඳටම පැහැදිලි wa kiyala දෙනවා thank you

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @sandamaliperera4351
    @sandamaliperera4351 10 หลายเดือนก่อน +1

    Godak පැහැදිලි kala thank ypu

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තූතියි🥰🥰

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක්

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 11 หลายเดือนก่อน

    Thanks ❤❤❤

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @geethagunarathne9237
    @geethagunarathne9237 7 หลายเดือนก่อน +1

    Godak pahadiliwa kiyadunnata thanks

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @WasanthaKumara-wi4kv
    @WasanthaKumara-wi4kv 6 หลายเดือนก่อน +1

    Godak hodae mis .hodatama theruna

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SriyaniLiyanage-v4q
    @SriyaniLiyanage-v4q 17 วันที่ผ่านมา +1

    Ane miss kiyannako pitupasa ura hisa tikak ussanna ona neda eka pahadili karannako

    • @tooncart222
      @tooncart222  16 วันที่ผ่านมา

      ඒක හැම ඇඳුමකම අනිවාර්යෙන්ම නැහැ.නමුත් අපි සමහර ඇඳුම්වලදී ඒ විදිහට උස්සලා මහ ගන්නවා.මම ඒ ගැන විස්තර ඇතිව ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්

  • @Yenuli-r5w
    @Yenuli-r5w 4 หลายเดือนก่อน

    Thanks❤ obatumiyata

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @dhammikahewage7706
    @dhammikahewage7706 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟

  • @shiromithushanthi2341
    @shiromithushanthi2341 11 หลายเดือนก่อน

    හරිම සරලව කියනවා ස්තුති

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🥰🥰🥰🥰

  • @NethuBbh-jy2qr
    @NethuBbh-jy2qr 4 หลายเดือนก่อน +1

    වීඩියො එක පැහැදිලි ලස්සනට තිබ්බා ❤❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @dayakadadora4738
    @dayakadadora4738 ปีที่แล้ว

    ස්තූතියි මිස්.

  • @sajithwarsha4170
    @sajithwarsha4170 19 วันที่ผ่านมา +1

    මිස්ට ගොඩාක් පිං
    .

    • @tooncart222
      @tooncart222  18 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @thanujashiwanthi2413
    @thanujashiwanthi2413 8 หลายเดือนก่อน +1

    ස්තූතියි

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @RashmiRaveena-q1f
    @RashmiRaveena-q1f ปีที่แล้ว +2

    Godak pin missta

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @dmnmanike3481
    @dmnmanike3481 9 หลายเดือนก่อน +1

    Thank you..

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      💛💛💛💛

  • @pathminiperera7230
    @pathminiperera7230 5 หลายเดือนก่อน +1

    මිස් ලොකු දැනුමක් ලැබුනා මිස් ගොඩාක් ස්තුතියි

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤️❤️❤🌟🌟🌟🌟

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 ปีที่แล้ว

    Godak pehadiliy duwata bohoma pin

  • @KasunKasun-rn2hw
    @KasunKasun-rn2hw 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @ChandiHewage
    @ChandiHewage 7 หลายเดือนก่อน +1

    Thanks oayata

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @SameeraSanjeewa-l1i
    @SameeraSanjeewa-l1i ปีที่แล้ว

    හොදට තේරුණා

  • @surangajayakody9403
    @surangajayakody9403 ปีที่แล้ว +1

    Thanks 👍.

  • @ChmilaAriyarathna
    @ChmilaAriyarathna 9 หลายเดือนก่อน +1

    Mis oya supirei pahadeli keiremakin kiyalea dannawea mama degateama mis gear programs fallow karanawea🎉🎉🎉❤

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤

  • @JosephSilva-m7n
    @JosephSilva-m7n 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @indraniindrani5953
    @indraniindrani5953 10 หลายเดือนก่อน +1

    🙏

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @AnomaKalyani-n9i
    @AnomaKalyani-n9i ปีที่แล้ว

    Harema pahadele isthuthi oyata

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි❤❤❤

  • @Lakshikahansamali-b4g
    @Lakshikahansamali-b4g 9 หลายเดือนก่อน +1

    Thanks

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @anojasembakutti5482
    @anojasembakutti5482 2 หลายเดือนก่อน +1

    මිස් ,පිටුපස කර 1" ක් ඉහලට එසවිම ක් කරන්න ඔනද.එ මොනවගෙ ඇදුම් වලටද.please reply me

    • @tooncart222
      @tooncart222  2 หลายเดือนก่อน

      ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්❤️❤️🌟🌟

  • @mufriharismina236
    @mufriharismina236 8 หลายเดือนก่อน +2

    Miss ge vdo pahadili.habai mata darts mark karapu eka pahadili vuna na miss. Papuva parathara 2kata badala kiyanne? Eka theruna na poddak pahadili KARANNA puluvandha plz?

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน +1

      පපු පරතරය කියලා කියන්නේ පපුව මුදුනේ point දෙක අතර දුර ප්‍රමාණය.මේකට ඩාර්ට් පරතරය කියලත් කියනවා.පපු පරතරය මැනලා දෙකට බෙදලා තමයි ඩාර්ට් එක ලකුණු කරන ස්ථානය හොයාගන්නේ.පපු පරතරය මනින විදිහ බලන්න මෙන්න මේ මිමිගන්න වීඩියෝ ව බලන්න.ඔයාට හොඳටම පැහැදිලි වෙයි.
      th-cam.com/video/xcyAYhfBNsY/w-d-xo.htmlsi=FhhAu2OwaKFbX6IG

    • @mufriharismina236
      @mufriharismina236 8 หลายเดือนก่อน

      @@tooncart222
      Thanks miss therunaa, missta godaak pin.mamath mahanna aasai. Ada thamai miss ge vdo dekke godaak pahadili. ❤️💖

  • @HJk-uw9em
    @HJk-uw9em ปีที่แล้ว

    Goodak pahadili 🎉

  • @nilukakumuduni7182
    @nilukakumuduni7182 9 หลายเดือนก่อน +1

    Measurements ganna widiyath pennanna puluwannam godak watinawa miss. Karawata mimma ganne kohomada?
    Thank you

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු හම්බවෙයි මේ වීඩියෝ එක බලන්න.
      th-cam.com/video/xcyAYhfBNsY/w-d-xo.htmlsi=CLS8XR1vaOKoTpoR

  • @madarajayasekara5113
    @madarajayasekara5113 ปีที่แล้ว

    ❤ thanks

  • @DeepikaGalhena
    @DeepikaGalhena 11 หลายเดือนก่อน

    Thank you

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @amilaprasanna1552
    @amilaprasanna1552 ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @lalanthisureka1168
    @lalanthisureka1168 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️❤️

  • @RidmiSathsarani-d6x
    @RidmiSathsarani-d6x 10 หลายเดือนก่อน +1

    17:03 urahis agalak pahath kala nisa athkata agalak pahath karannathuwa kata madiwenne nadda

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      මේක මූලික පතරම.අපි මේ ඇසුරින් ඇඳුම් මහද්දි එක එක්කෙනාගේ ශරීරයේ හැඩය අනුව මේ දේවල් අඩු වැඩි කර ගන්න පුළුවන්.සාමාන්‍ය කෙනෙකුට එහෙම අත් කට හිරවෙන්නේ නැහැ.අපි කරගන්න කෙනා අනුව විලාසිතා අනුව අපිට අත්කට පහත් කරන ප්‍රමාණ,උරහිස් පහත් කරන ප්‍රමාණ වෙනස් කරලා අරගන්න වෙනවා.❤❤❤❤

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว

    Very good mis

  • @joncyjohnson4816
    @joncyjohnson4816 11 หลายเดือนก่อน

    Brust size kiyethe mage 38 meke mate harithe?

  • @vihaganethsara8360
    @vihaganethsara8360 4 หลายเดือนก่อน +1

    Mis mata kiyannako idiri pasha kara gabura mahuwata passe agal bagayaka wage lwadi wenne ai

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      හැම කරකට ම වෙනවද?

    • @vihaganethsara8360
      @vihaganethsara8360 4 หลายเดือนก่อน

      Ane ou mis aduma andata passe idiri pasa kara agata thada wela na agal bagayak wadi e kiyanne podda path unath papu pradesaya penawa .idiri pasa paluwa kapaddi pitu pasin agal bagayak adala kapuwoth hariyaida mis ane udau karannako

  • @nadeekasamankumari3812
    @nadeekasamankumari3812 ปีที่แล้ว

    💖💖👍👍

  • @zahirarafeek5019
    @zahirarafeek5019 9 หลายเดือนก่อน +1

    Me block eka thiyala adumak kapanna puluwanda. Wenaskam karanna onida

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ඔයාගේ මිමි වලට අනුව මේ විදිහට හදාගෙන කපන්න පුළුවන්.අමතර මැහුම්වාසී තියලා කපන්න අවශ්‍ය නැහැ

  • @dilushasandamali6235
    @dilushasandamali6235 10 หลายเดือนก่อน +2

    ගවුමකට කර ගොඩක් කැපෙන්නේ නැතුව crossover බ්ලොග් එක හදන හැටි කියලා දෙන්න කො මිස්,මිස් කියල දෙන දේවල් හොඳට පැහැදිලිව තේරෙනවා,ගොඩක් පින් මිස්ට,

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම කියලා දෙන්නම්.ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤

    • @dilushasandamali6235
      @dilushasandamali6235 10 หลายเดือนก่อน

      ස්තුතියි ගොඩක් මිස්

  • @PadmaKumari-l6b
    @PadmaKumari-l6b 11 หลายเดือนก่อน +2

    Mahana redde me vidiyata adinnada

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      මහන්න පුරුදු උනාට පස්සේ මේ විදිහට කොළ වල අඳින්න ඕනේ නෑ කෙලින්ම රෙද්දිම ඇදගන්න පුළුවන්.

  • @dilushasandamali6235
    @dilushasandamali6235 8 หลายเดือนก่อน +13

    මිස් පිටිපස්ස බ්ලොග් එකේ උරහිසෙන් අඟල් උස්සනවානේ බහුතරයක් අය ඒක අනිවාර්ය ද මිස්, එහෙම අඟලක් උස්සන් නැතුව හදපුවහම ප්‍රශ්නයක් වෙන්නෑ නේද මිස්,මට ටිකක් පැහැදිලි කරලා දෙන්න මිස්

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน +1

      ඒ විදිහට අඟලක් උස්සන එක අපි කරගන්න ඩිසයින් අනුව වෙනස් වෙනවා..අපි මහන හැම ඇඳුමකම එහෙම අගලක් උස්සන්න ඕන නැහැ.

    • @dilushasandamali6235
      @dilushasandamali6235 8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතිය මිස්

    • @DeseePremalatha
      @DeseePremalatha 5 หลายเดือนก่อน

      ල්​@@tooncart222

  • @dinushadilrukshi9484
    @dinushadilrukshi9484 11 หลายเดือนก่อน +2

    Hodata. Kiyak denawa therenawa

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @dianafrenando1965
    @dianafrenando1965 7 หลายเดือนก่อน +1

    ඇදුම් කපනකොට කරට , අතට උරහිසට මැහුම් වාසි තියන්න ඕනේද

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน +2

      නැහැ💖💖💖💖

  • @lekslijayarathna4513
    @lekslijayarathna4513 ปีที่แล้ว

  • @suwahasrajapaksha2253
    @suwahasrajapaksha2253 9 หลายเดือนก่อน +1

    mistath mage mimimai thiyenne. kiyala dena vdiha ta hodata therum ganna puluwan

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි❤❤❤❤

  • @sunethrabalasuriya8213
    @sunethrabalasuriya8213 11 หลายเดือนก่อน

    Piti passe paluva kapaddi urahisin agalak ussanavada miss

    • @tooncart222
      @tooncart222  11 หลายเดือนก่อน

      අපි මහන ඇඳුම අනුව අපිට ඕන විදියට ඒක වෙනස් කරගෙන කරගන්න පුළුවන්

  • @AbewickramaKanthi
    @AbewickramaKanthi หลายเดือนก่อน +1

    මිස් මට පැහැදිලි කරල දෙන්න මුලික පතරොමට අය මැහුමි වාසි ඵකතු කරන්නෙ නැද්ද

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      මේකෙදි මම මැහුම් වාසිත් එක්ක තමයි හදාගෙන තියෙන්නේ👍👍🌟

  • @lakmaljayakody299
    @lakmaljayakody299 ปีที่แล้ว

    👍👍

  • @jayarathnaeisha8295
    @jayarathnaeisha8295 8 หลายเดือนก่อน +1

    රැගල් රේඛාවෙත් ,පපුව මිම්ම රේඛාවෙත් ලකුණු කරන්නේ එකම මිම්මද?( පපුව වට/4*1/2*1/2

  • @RenukaMallawarachchi
    @RenukaMallawarachchi 9 หลายเดือนก่อน +1

    Pasu pathuramatath darts enawa da

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน +1

      Ow.ඔයාට කැමති nam danna පුළුවන්

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 ปีที่แล้ว

    Bohoma sthuti

  • @nilukadamayanthi8407
    @nilukadamayanthi8407 4 หลายเดือนก่อน +1

    කුඩා දරුවෙකුට මහද්දිත් ඔය විදිහට ද කරන්නේ මිස්

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      කුඩා දරුවන්ට පතරම් හදාගන්න විදිහ මෙන්න මේකට ගිහින් බලන්න.වීඩියෝ හයක් තියෙනවා

  • @lalaniperera4685
    @lalaniperera4685 ปีที่แล้ว

    Mis urahisa paat karapu tanin regal usa dekata beduwa.a agal bagayak aduwenawa neda

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      එහෙම awulak na ..

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      එහෙම මදි කියල හිතෙනවනම් උරහිස දෙකට බෙඳලා එන අගය ට තවත් අගල් බාගයක් එකතු කරලා පහළ රැගල් රේඛාව ලකුණු කරන්න

    • @lalaniperera4685
      @lalaniperera4685 ปีที่แล้ว +1

      Gdak tanks oyta budusaranai pbata

    • @chandimapushpakumari6154
      @chandimapushpakumari6154 ปีที่แล้ว

      Thankyou mis

    • @chandimapushpakumari6154
      @chandimapushpakumari6154 ปีที่แล้ว

      Thankyou mis

  • @sanduniupadya5842
    @sanduniupadya5842 ปีที่แล้ว

    Block wala ganan kohomada miss

  • @ChameelaChameela
    @ChameelaChameela ปีที่แล้ว

    මිස් කියලා දෙන විදිය පැහැදිලියි

  • @lakshmishiromala5196
    @lakshmishiromala5196 4 หลายเดือนก่อน

    මිස් ඉන සහ පපු මිමි වලට පහතට ලකුණු කරනකොට මැහුම් වාසි තියන්නේ ඇයි .ඒ තැන් වලින් කැපෙන්නෙ නැහැ නේද .පොඩ්ඩක් කියල දෙන්න .ගොඩක් ස්තුතියි

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ඒ විදිහට මැහුම් වාසි එකතු කරන්නේ උරහිස් මුට්ටු කරන්නයි.නැත්නම් උරහිස් මුට්ටු කලාට පස්සේ අපි ගත්ත උස වලින් අඟල් භාගෙ ගානේ අඩුවෙනවනේ.

  • @UdayaniK
    @UdayaniK 5 หลายเดือนก่อน

    වෙන සයිස් එකක ආධුමක් මහන වනම් මේ පතුරමෙන් කොහොම ද කරන්නේ

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      මේක මූලික පතුරම.තමන්ගේ මිමි යොදාගෙන මේ විදිහටම කරන්න පුළුවන්❤️❤️

    • @UdayaniK
      @UdayaniK 5 หลายเดือนก่อน

      @@tooncart222 thankyou

  • @dilushasandamali6235
    @dilushasandamali6235 10 หลายเดือนก่อน +1

    මිස් කියලා තියෙන දේ හොඳට තේරෙනවා ගොඩක් පින් මිස්ට . බ්ලොග් එකේ අඟල් භාගේ,අඟල් එක, අඟල් එකයි තුන් කාල උරහිසෙන් පාත් කරනකොට අත් කට වට ප්‍රමාණයට ප්‍රශ්නයක් වෙන්නැද්ද මිස්

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ඔව්.අපි මහගන්න ඇඳුම අනුව සහ කෙනාගේ ශරීරයේ හැඩය අනුව උරහිස පහත් කළ යුතු ප්‍රමාණය වෙනස් වෙනවා.එවිට අවශ්‍ය අවස්ථාවල රැගලු උස ලබා ගන්නා ක්‍රමය අපට වෙනස් කරගත හැකියි.උරහිස මෙන්ම දෙකෙන් බෙදා තවත් අඟල් භාගයක් වගේ එකතු කරලා ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවලදී.ඒක අපට ඒ අවස්ථාව අනුව තමයි තීරණය කරන්න වෙන්නේ

    • @dilushasandamali6235
      @dilushasandamali6235 10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි මිස්,

  • @wpranjith3284
    @wpranjith3284 วันที่ผ่านมา

    😅😂