නිවැරදිව ගවුමක හා බ්ලවුස් එකක මූලික පතොරම නිර්මාණය කරන ආකාරය. basic block for beginner. basic block

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 10 หลายเดือนก่อน +1

    Thank you miss❤❤

  • @chamilasilva611
    @chamilasilva611 หลายเดือนก่อน +1

    මිස් මූලික අත ගන්නා හැටි කියලා දී ඇදවී එය කපා ගන්නා ආකාරයේ වීඩියෝ එකක් දාන්න පුළුවන්ද

    • @apiandtextile
      @apiandtextile  หลายเดือนก่อน

      th-cam.com/video/t8tjlGOCIzk/w-d-xo.html

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 11 หลายเดือนก่อน +1

    Basic bodies size kiyala denawada miss

    • @apiandtextile
      @apiandtextile  11 หลายเดือนก่อน

      Idiriyedi kiyala dennam. Thank you❤️🙏

  • @YamunaSomaratna
    @YamunaSomaratna 4 หลายเดือนก่อน +1

    සමහර dewal terenne ne.

  • @DayaHera-m8g
    @DayaHera-m8g 4 หลายเดือนก่อน +1

    අත කපන්න කියලා දෙන්න
    බුදු සරනයි ඔයාලාට

    • @apiandtextile
      @apiandtextile  4 หลายเดือนก่อน

      th-cam.com/video/7DSTdlBslKQ/w-d-xo.html

  • @shiranthiranasinghe4107
    @shiranthiranasinghe4107 ปีที่แล้ว +1

    හැකිනම් පහත ප්‍රශ්න වල පිලිතුරක් දෙන්න . 1. ඉදිරි පස පලුවේ පැත්තේ ඩාට් එක (සයිඩ් ඩාට්) අවශ්‍ය නැත්නම් අදින්නේ නැතිව තියන්න පුලුවන්ද?
    2. ඉදිරි පස පලුවේ පැත්තේ ඩාට් එක ඇන්දෝත්, පිටි පස පලුවේ සහ ඉදිරි පස පලු පැත්තේ දිග (සයිඩ් එක) අඩු කලයුතුනේද? නැතිනම් ඉදිරි පස වාටියෙන් ඒ ප්‍රමාණය එකතු කල යුතුද ?(ඉදිරි පස සහ පිටු පස සයිඩ් එකේ වෙනසක් තියෙනවා නේද ?

    • @apiandtextile
      @apiandtextile  ปีที่แล้ว +2

      1. පැත්තේ ඩාර්ට් එක අවශ්‍ය නැතිනම් අදින්නැතිව තියන්න පුලුවන්.
      2. මම එකම block එකේ පැති දෙකම කලත් back කරනකොට කියනවා front side dart නමාගෙන back block එක වෙනම ගන්න ඕනි කියලා. එතකොට අවශ්‍ය විදියට block එක එනවා.
      වෙනම back අදිනවානම් ඉදිරිපස උසට වඩා පිටිපස උස අඩුවෙන් ගන්න ඔනි 1"ක්. එතකොට උස කොට යාමක් වෙන්නෙ නෑ.
      Thank you💖🙏

  • @amarakumari3812
    @amarakumari3812 24 วันที่ผ่านมา +1

    මෙ මිමි ඔන කෙනෙකුට සමානද මිස්

    • @apiandtextile
      @apiandtextile  24 วันที่ผ่านมา

      ඔයාගෙ මිනුම් වලට block එක හදා ගන්න.💖🙏

  • @EJ-nl9ki
    @EJ-nl9ki 10 หลายเดือนก่อน +1

    පිටිපසු පලුව අගලක් ඉහලට තබා කපාගැනීමත් නැම්ම මුලින් අගල් බාගයක් ඉදිරියටත් තියන්න ඕනද මිස්

    • @apiandtextile
      @apiandtextile  10 หลายเดือนก่อน

      පොදුවේ හැමොටම ගැලපෙන සරලම ආකාරයට මේ බ්ලොක් එක හදලා තියෙන්නේ. Design එක අනුව මේ වෙනස්කම් කරගන්න පුලුවන්. Thank you💖🙏

    • @EJ-nl9ki
      @EJ-nl9ki 10 หลายเดือนก่อน

      Hari miss

    • @Chandrachandra-fs5kz
      @Chandrachandra-fs5kz 9 หลายเดือนก่อน

      Thank you so much❤️ Miss ❤🙏

    • @priyankawijerathna2516
      @priyankawijerathna2516 9 หลายเดือนก่อน +1

      Ahamben dakke.hoda pahadiliwama kiyala dunna .obata godak sthuthi.❤

  • @shiranthiranasinghe4107
    @shiranthiranasinghe4107 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට පිලිතුරට. ඒ වගේම උරහිස් ආනතිය සම්බන්ධ විඩියෝවේ උරහිස 1/2", 1", 1 1/2" පහත් කිරිම සම්බන්ධයෙන් හොද පැහැදිලි කිරිමක් කරා. කිසිම මැහුම් පාඩම් විඩියෝවක මේ වගේ පැහැදිලි කරලා නැ.
    සයිස් චාට් එකකට අනුව ඇදුම් නිර්මාණයේදී චාට් එකේ සදහන් මිමි, ඇගේ මිනුම් වලට සමාන නොවේ නම්, කොහොමද සයිස් චාට් එක අනුගමනය කරන්නේ ?

    • @apiandtextile
      @apiandtextile  ปีที่แล้ว +1

      අපි ඇදුමක් මිලදී ගන්නකොට අපේ size එකට අනුකූලව අපි මිලට ගන්නේ. ඉතින් අපි size කරනකොට සියලුම මිනුම් දල වශයෙන් ගන්නෙ අපිට හරියටම ඇගේ size ගන්න බැරි නිසා. අපේ size chart එක දුන්නම ඇදුම් ගන්න කෙනා තමන්ට අදාල size එක chart එකෙන් බලලා තමයි ඇදුම් මිලට ගන්නේ. ගොඩක් ස්තුති💖🙏

    • @shiranthiranasinghe4107
      @shiranthiranasinghe4107 ปีที่แล้ว +1

      Thankyou .

    • @damayanthimallika3951
      @damayanthimallika3951 9 หลายเดือนก่อน

      Op​@@shiranthiranasinghe4107