තෙරුවන් වන්දනාව සහ ගිලන්පස පූජාව,Theruwan Wandanawa Ha GilANPASA Pujawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 161

  • @mind4548
    @mind4548 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🏻මාගේ ශරීරයේ ඇති සියලු ලෙඩ රෝග ඉතා ඉක්මනින් සුවපත් වේවා! 🙏🏻

  • @nayomidil
    @nayomidil 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා

  • @DgudariSerasinghe
    @DgudariSerasinghe 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු, සියලු නිදුක් වෙ.
    ත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා... මගේ පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී සුවය ලැබේවා.. මගේ අම්මට ඉක්මනට සුවය ලැබේවා.. තෙරුවන් සරණයි♥️🙏

  • @ganganishanthiperera2114
    @ganganishanthiperera2114 6 หลายเดือนก่อน +3

    මටත් මගේ පවුලේ සැමටමත් සතුට සැනසුම උදා වේවා .කරන කියන රැකි රක්ෂා දියුනු වේවා..මගේ අම්මාට තාත්තාට නිරෝගි සුව ලැබේවා ❤❤

  • @AnulawathiWL
    @AnulawathiWL 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට

  • @rupikakumari149
    @rupikakumari149 5 หลายเดือนก่อน +2

    මම උදේ සවස තෙරුවන් වන්දනා කරමි.ම⁣ගේ ලෙඩදුක් කරදර නිමාවෙිවා මාගේ නැති වු අමිමට නිවන් සුව ලැබේවා මාගේ පියාට සහෝදර සහෝදරියන් ටත් ඒ දු දරැවන්ට ත් කිසියම් කරදරයක් නොවෙිවා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 6 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාට යහපතක්ම වේවා සදු සාදු සාදු

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +11

    තෙරුවන් වන්දනාව පිහිටෙන් මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මගේ අතට ලැබේවා අපල දෝෂ ඇත්නම් දුරු වේවා මගේ දරුවන් ආරක්ෂා කර දෙත්වා.....සියලුම සත්වයන් සුව පත් වේවා ...🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +15

    උතුම් ඌ බුදූ ගුණ බලයෙන් මාගේ දරුවන්ගේ සියලුම අපල දුරු වේවා ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranai siyalu devi pihitai ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 หลายเดือนก่อน +2

    Buddha wandanawe anuhasin ape pawle sematath siyalu lokawaaseentath seth wewa sadu sadu sadu theruwan saranai siyalu devi pihitai 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NayomiDilrukshi-u7o
    @NayomiDilrukshi-u7o ปีที่แล้ว +14

    මගේ පවුලේ සියලු දෙනාගෙම ප්‍රශ්න විසදිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @nayomidil
    @nayomidil 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මටත් මගේ පවුලේ සියලු දෙනාටම ඔබ වහන්සේගේ පිහිටෙන් කිසිම ප්‍රශ්නයක් කරදරයක් දුකක් නොවි හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +3

    මෛත්‍රී දෙමාපියන් ලැබේවා ❤
    සත්පුරුස මිනිසුන් ලැබේවා 🤚
    නිවන් දකින තුරු බුදු පියානාන් සරණ යන්න ලැබේවා 💐🙏

  • @sanjeewakannangara8091
    @sanjeewakannangara8091 10 หลายเดือนก่อน +3

    සාදු සාදු මෙි උතුම් වු දේ අසා ඔබත් සිත නිවා ගන්න

  • @gimhaninisansalasuddi6286
    @gimhaninisansalasuddi6286 ปีที่แล้ว +6

    Mage paule siyalu denama araksha wewa ..🙏budu saranaii🙏🙏🙏siyalu denatama sethak santhiyakma වේවා

  • @renukamillathiya1865
    @renukamillathiya1865 2 ปีที่แล้ว +10

    Apge luthura budu rajanan wahanseta hadabadi namaskaraya wewa sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 suwaminwahanseta theruwan saranai🙏🙏🙏🌷🌷🌷🌷

  • @GayanMadusanka-h6d
    @GayanMadusanka-h6d 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මගේ නමස්කාය වේවා...

  • @kumarigunasinghe807
    @kumarigunasinghe807 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් වන්දනාවේ අනුබාවෙන් මගේ දරුවන් වන් රාහුල් කුශිනා ප්‍රබෝදී .ස්වාමි වන චන්දන ..අම්මලා දෙන්නා ටද මේ පින් අනුමොදන් වෙත්වා 💖💖💖💖 සෙතක් ශක්තියක් උදා වේවා 🙏🙏🙏🙏

  • @nadeeshmadushanka
    @nadeeshmadushanka 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu me teruwan balen mge paule siyalu denama suwapath wewa!

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 6 หลายเดือนก่อน +2

    උතුම් වූ තුනුරුවනේ සරනින් මගෙ දෙමව්පියෝ දරුවෝ මහත්තයා සහොදරියන් සහෝදරයෝ ඇතුලු සියලුම දෙනා ඉක්මන් බවයක නිවන් දකිත්වා මටත් ඉක්මන් බවයක නිවනින් සැනසිල්ල ලැබේවා

  • @KarunaDaya
    @KarunaDaya 11 หลายเดือนก่อน +30

    මමත් බුදුන් වැදලා ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුවන්ට කිසිම දුකක් කරදරයක් හිත් රිද්දන්නෙ නැති සත් පුරුස මිනිසුන් මුණ ගැසේවා කරන හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @ganganishanthiperera2114
    @ganganishanthiperera2114 6 หลายเดือนก่อน +4

    සාදු ,,සාදු ,,සාදු අවසරයි මගේ ලොව්තුරු අමාමෑනී බුදු පියානන් වහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 6 หลายเดือนก่อน +2

    මගේ පවුලේ සියලුම දෙනාටම බුදුසරණයි ❤❤❤සාදු සාදු සාදු

  • @darshanapushpa9158
    @darshanapushpa9158 ปีที่แล้ว +8

    සාදු.සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!

  • @nadeerajayasinghe3811
    @nadeerajayasinghe3811 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏
    Teruwan sarani

  • @kumarisunethra2713
    @kumarisunethra2713 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු මේ උතුම් බුද්ධ රත්නය ධර්මය රත්නය සංග රත්නය ආශිර්වාද බලයෙන් මතත් මගේ පවුලේ සියලුම දෙනාටත් උතුම් ධර්මය ආශිර්වාද ලැබේවා 🙏🙏🙏 දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..

  • @යකඩපිස්සො-ඳ1බ
    @යකඩපිස්සො-ඳ1බ 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ........🙏🙏🙏🙏

  • @nilukshiperera407
    @nilukshiperera407 2 ปีที่แล้ว +8

    Sadu sadu sadu🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @zunemob2327
    @zunemob2327 11 หลายเดือนก่อน +4

    🙏 නමෝ බුද්ධාය 🙏 ගෘවුරවනිය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 මෙි තෙරුවනේ අනුහසින් මගේ ජිවිතේට ඇති වි තිබෙනා සියලු අපල දුරු වෙිවා සියලු සත්වයෝ සුවපක් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @shyamaliegamaethige9688
      @shyamaliegamaethige9688 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 ปีที่แล้ว +11

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏

  • @nayomidilrukshi1514
    @nayomidilrukshi1514 ปีที่แล้ว +9

    සාදු 🙏සාදු 🙏සාදු අවසරයි අපේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේට 🙏🌹මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @NayomiDilrukshi-u7o
    @NayomiDilrukshi-u7o ปีที่แล้ว +6

    මගේ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි !...සාදු 🙏🌸සාදු 🙏🌸සාදු 🙏🌸

  • @damika-ku9ge
    @damika-ku9ge ปีที่แล้ว +5

    Sadu sadu sadu ama meni sambudu rajanan wahaseta magea namas karaya weaw

  • @BinguniDarsha
    @BinguniDarsha 24 วันที่ผ่านมา +1

    මටත්,මාගේ දරුවටත්,මහත්තයාටත්,මගේ නිවසටත්,නිවසේ තිබෙනා රථවාහන දෙකටත්,මෙම නිවසේ සිටිනා පුංචි බලු සුරතලාටත්,,,අප සියලු දෙනාටම තියෙන්නා ඌ සියලුම ග්‍රහ අපල දෝෂ, ඇස්වහ කටවහ දෝෂ,යක්ෂ ප්‍රේත විනාබඳන,නවීන කොඩිවින බාධක,සියලුම ලෙඩදුක් කරදර සියල්ල දුරුවී.... නිදහසේ සතුටින් ජීවත් වෙන්න ඔබ වහන්සේලාගේ සියලු දෙනාගේම පිහිට ආරකෂාව බැල්ම දිවස් අපහට ලැබේවා....... තෙරුවන් සරණයි....

  • @DamithmadusankaMadusanka
    @DamithmadusankaMadusanka 10 หลายเดือนก่อน +3

    Pin lebewa

  • @nethu7203
    @nethu7203 2 ปีที่แล้ว +7

    අති උතුම් වූ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +11

    ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ බැති
    නමස්කාරය වේවා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @nayomidilrukshi1514
    @nayomidilrukshi1514 ปีที่แล้ว +7

    මගේ පව්ලේ සැමට තෙරුවන් සරණයි 🙏සාදු 🙏🌹සාදු 🌹🙏සාදු 🙏🌹

  • @moonlovetiktok
    @moonlovetiktok 2 ปีที่แล้ว +11

    සාදු සාදු

  • @TharushiDewindi-dz5uq
    @TharushiDewindi-dz5uq ปีที่แล้ว +8

    සාදූ 🙏 සාදූ 🙏 ♦️

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +11

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

    • @melaniaa7945
      @melaniaa7945 ปีที่แล้ว

      සාදු සාදු සාදු අවසරයී මගේ අමාමැණී බූදූපීයානන් වහාන්ස

  • @ramyaguneththi6864
    @ramyaguneththi6864 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු ...
    තුණුරුවන්ගෙ සරණයි .
    🙏🙏🙏🙏🙏🙏💖💖

  • @MctMct-g7r
    @MctMct-g7r 4 หลายเดือนก่อน +2

    Sad...aadu..sadu🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 11 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ......මාගේ පවුලේ සැමටම සෙතක් ශාන්තියක් වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranyrany7001
    @ranyrany7001 ปีที่แล้ว +9

    sadu sadu sadu

  • @dinethkavinga3667
    @dinethkavinga3667 6 หลายเดือนก่อน +3

    Mage daruwage ithali kole athata lebewa budubana pihiten

  • @SamanPriyadarshana-rg5cl
    @SamanPriyadarshana-rg5cl 3 หลายเดือนก่อน +2

    සියලු දෙනාලගෙම කරදර දුරුවේවා🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😊

  • @menakapushpakumara5971
    @menakapushpakumara5971 ปีที่แล้ว +6

    මගේ පවුලේ සියලුදෙනාට සැපත සතුට ලං වේවා 🙂🙂

  • @amitharamanayaka
    @amitharamanayaka ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj 10 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu.matath.budunge.pihiten.yapata.salasewa...

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix 4 หลายเดือนก่อน +2

    තෙරුවන් වන්දනාවෙ බලයෙන් මගෙ චානක පුතාගේ ඉතාලියේ විශා කොලය ඉක්මනින් ලබා ගැනිමට ලැබේ වා තෙරුවන් සරණයි

  • @KarunaDaya
    @KarunaDaya ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @amalijayawardhana3230
    @amalijayawardhana3230 ปีที่แล้ว +7

    Saadu saadu...!!!

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu තෙරුවන්ඝරනයි🙏

  • @niranjithupananda2277
    @niranjithupananda2277 ปีที่แล้ว +7

    Sadu sadu

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana ปีที่แล้ว +5

    මා දුකින් මිදෙත්වා දුක් විදින ජිවිත අරකෂා කරත්වා සියලු බලාපොරොත්තු ඉටු වෙවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @samanthaindrajith7641
    @samanthaindrajith7641 4 หลายเดือนก่อน +2

    sadu sadu sadu👨‍👩‍👧‍👦

  • @nayomidil
    @nayomidil 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏🌼🌼🌼 සාදු සාදු සාදු

  • @dineshsurangha4528
    @dineshsurangha4528 ปีที่แล้ว +6

    Me theruwan වන්දනා we අනුභවයෙන් maga මහින්ද සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා saadu saadu saadu

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +3

    sadu sadu sadu sadu sadu sadu sadu

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @dammikaThusitha
    @dammikaThusitha 10 หลายเดือนก่อน +2

    Mage lada duru wawa daruwanga apala duru wawa sad u sadu sadu

  • @nayomidil
    @nayomidil 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @indranidanalaksmi3473
    @indranidanalaksmi3473 2 หลายเดือนก่อน +1

    Uthum buduguna balayen mage mahaththayage apala siyallakma duru wewaaa sadu sadu saduu

  • @sandiindi9000
    @sandiindi9000 18 วันที่ผ่านมา

    මෙපින් බලයෙන් උතුම් වු චතු ර්රාරිය සත්‍යය අවබෝධ වේවා සියළුම සත්වයන්ට 🙏🙏

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 6 หลายเดือนก่อน

    ලොවුතුරා අමාමැනි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණයි🙏🙏🙏

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 4 หลายเดือนก่อน

    මගේ පාර්ථනා නිවසක් සදා ගන්න පිහිට ලැබෙන්න බුදුසරණයි 🌹🌹🌹

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 6 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinethkavinga3667
    @dinethkavinga3667 6 หลายเดือนก่อน +1

    Budu guna ananthai mage daruwata apala duru wewa rassawak lebewa

  • @NayomiDilrukshi-u7o
    @NayomiDilrukshi-u7o ปีที่แล้ว +7

    මගේ පවුලේ සියලු දෙනාගෙම ප්‍රශ්න විසදිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @asankadilshan2481
    @asankadilshan2481 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏 saduu

  • @bngla7552
    @bngla7552 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @NayomiDilrukshi-u7o
    @NayomiDilrukshi-u7o ปีที่แล้ว +1

    මගේ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි...සාදු🙏...සාදු🙏...සාදු🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 5 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BOBY-b5m
    @BOBY-b5m 9 หลายเดือนก่อน

    නිවසේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා.. සාදූ🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ❤❤❤❤❤❤the 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤බොහොම පිං ඔබ වහන්සේට

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai siyalu devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🌻

  • @DulaniDulanjalee
    @DulaniDulanjalee 10 หลายเดือนก่อน

    Ananta wuu buduguna balayen yahapath sarthaka jiwitayakma apa pawula atulu loka wasi siyalu denata labewaaa.sadu sadu saduu

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤sadu sadu sadu theruwan saranai siyalu devi pihitai

  • @DamithmadusankaMadusanka
    @DamithmadusankaMadusanka 10 หลายเดือนก่อน +4

    Sadu🙏🙏sadu

  • @Sampath-e2z
    @Sampath-e2z ปีที่แล้ว +5

    සාදු සාදු සාදු. 🙏🙏🙏🙏
    මැදින් Add දමත්ත එපා
    ලස්සන බුද්ධ වන්දනාවට ඉතාම
    බාධාවක්,,
    සහා අකුසලයක්
    🙏🙏🙏🙏🙏😀

  • @යකඩපිස්සො-ඳ1බ
    @යකඩපිස්සො-ඳ1බ 11 หลายเดือนก่อน +2

    ❤❤සාදු❤❤

  • @udarasadaruwan712
    @udarasadaruwan712 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @NethminA248
    @NethminA248 2 ปีที่แล้ว +5

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathChathuranga-p8u
    @SampathChathuranga-p8u 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @stcell3564
    @stcell3564 10 หลายเดือนก่อน

    බුදු සරනයි 🌻🌻🌻🙏🙏🙏

  • @theshandinesh754
    @theshandinesh754 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸

  • @sumithpriyankara4683
    @sumithpriyankara4683 7 หลายเดือนก่อน

    බුදු සසුන බැබලේවා

  • @JayanthiBandara-v5q
    @JayanthiBandara-v5q หลายเดือนก่อน

    Sadu sadu sadu
    Theruvan balen mage Italy visa kolaya Labewa 🙏
    mage daruwange apala duruwee Adayapana katayuthu Sarthaka wewaa🙏

  • @Hansikumari-i6z
    @Hansikumari-i6z 10 หลายเดือนก่อน

    සාදු!

  • @stcell3564
    @stcell3564 2 ปีที่แล้ว +6

    👏👏👏👏🌻🌻

  • @salaninethma5844
    @salaninethma5844 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏😍

  • @shiromiwp5599
    @shiromiwp5599 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සම්මා සම්බුදු

  • @Sadamaliwickcramarachchi
    @Sadamaliwickcramarachchi 8 หลายเดือนก่อน

    Lokaye siyaluma dena suwapath wewa

  • @shantikarashanti5102
    @shantikarashanti5102 ปีที่แล้ว +3

    🌹🌹🙏