Budu Guna sahitha Bodhi Pujawa - Ven. Panadure Ariyadhamma Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අති පූජ්‍ය, පානදුරේ ආරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, බුදු ගුණ සහිත බෝධි පූජාව.
    2015 මාර්තු 01 වැනිදා අප අතරින් වියෝවූ මාගේ දයාබර මෑණියන් වූ, හේවා කළුතොටගේ ගුණවතී මෑණියන් ට මෙම පින් බලයෙන්, සසර සැරි සරණා තෙක් දුකක් නොවී, සසර කෙළවර අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට මෙම පින් හේතු වාසනා වෙවා !
    බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
    *******************************************
    වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
    එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
    ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
    දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
    Priyantha De Silva - Tel : +94-776927605
    E-Mail - rkpdesilva@gmail.com
    ***************************************­**************
    R K P DE SILVA
    SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
    Account Number - 101 054 480 174
    ***************************************­**************
    Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
    Sri Lanka
    Name : R K P De Silva
    Account Number : 807 000 5079
    *******************************************************
    I'be been here in TH-cam for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of TH-cam videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
    God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
    ***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
    To Watch our other videos visit
    / rkpdesilva
    / rkpdesilva1
    / rkpdesilva2
    / rkpdesilva3
    / rkpdesilva4
    / rkpdesilva5
    / rkpdesilva6
    / rkpdesilva7
    / rkpdesilva8
    / rkpdesilva9

ความคิดเห็น • 259

  • @indramg3331
    @indramg3331 4 ปีที่แล้ว +34

    අපේ පූජනීය උතුම් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ගේ මිහිරි හඩ නැවත වතාවක් අහන්න ලැබීම මාගේ පෙර පිනක් මන් පොඩිකාලේ ස්කෝලේන් උන්වහන්සේගේ බණ ඇහුවා පින්වත් ඔබට ධර්ම දානය දුන් පිනෙන් උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා අපවත්වී වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @neelprasanna4796
    @neelprasanna4796 4 ปีที่แล้ว +14

    අරියධම්ම ස්වාමින්වහන්සේ පතන්නා වූ බෝ දියට මේ පින් හේතුවේවා වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @roywee154
    @roywee154 4 ปีที่แล้ว +12

    බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!

  • @phathminia1734
    @phathminia1734 4 ปีที่แล้ว +12

    මගේ සියලුම අපල දුරැ වේවා මට ඉක්මනින් මගේ මවු බිමට යන්නලැබේවා සදුසදු සදු තේරැන් සරනයි

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 5 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සැමදෙනාටම බෝධි පූජාවෙ ආශිර්වාදයෙන් මගේ මෑණියන්ට දරුවන්ට නිරෝගී බව ලැබේවා

  • @anomadisanajka8907
    @anomadisanajka8907 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹 🙏🙏🙏

  • @baople7486
    @baople7486 ปีที่แล้ว +1

    මේ බෝධි පුජාවේ බලෙන් මගේ දරුවන්ට තියෙන අපල දුරු වේවා සාදු සාදු සාදු

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් පානදුරේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිර්වාන සුවය ලැබේවා

  • @kamalavitharana7259
    @kamalavitharana7259 หลายเดือนก่อน

    පින්වත් සුවාමීන්වහන්සේට නිවන් සුව අත්වේවා !ඔබ වහන්සේගේ බෝධි පුජාව මම සෑම දාම සවසට සජ්ජායනාකරනවා .එයින් මට ලොකු සහනයක් ලැබෙනවා.තෙරුවන් සර ණයි !

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට උතුම් නිර්වාණ මාර්ගය සම්පූර්ණ කර ගැනීම පිණිස මේ පින ම හේතු වේවා!!! මට ද නිවන් දොරටුව විවර වේවා!!!!🎉🎉🎉🎉🎉

  • @piyadasafernando457
    @piyadasafernando457 ปีที่แล้ว +1

    Puujaya padha panadure ariyadamma suvamen vhanseta mage namaskaraya wava sadu sadu sadu🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 ปีที่แล้ว +8

    සදු ,,සදු ,සදු 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි හමුදුරුනෙ

  • @ranganidompe1289
    @ranganidompe1289 4 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම අපි.මේබුදුගුනඅහන්නේ.අරියදම්මහමුදුරුවන්ට.නිවන්සුවලැබේවා.

  • @rohinikp3299
    @rohinikp3299 3 ปีที่แล้ว +3

    සියලු dena ලොව සුව පත් වේවා

  • @missdasialexander2096
    @missdasialexander2096 ปีที่แล้ว +3

    ඔබවහන්සේ අපවත්වූවත් ඔබවහන්සේ ගේ බුදුගුණ සහිත බෝධි පුජාව ශ්‍රවනය කිරීමට තවමත් බුදූ බැතිමතුන් කැමතිය.ඔබවහන්සේ පැතූ බෝධියකින් උතුම්වු අමාමහ නිවනින්ම සැනසීම ලබත්වා !!!සාදූ සාදූ සාදූ

  • @mallikamallika2923
    @mallikamallika2923 4 ปีที่แล้ว +7

    අප්පේ සියලුම ලෙඩ රෝග දුරු වේවා ඒ වගේ ම මේ කොරෝනා වෛරසය තුරන් වේවා ලෝ වාසී සියලු දෙනාටම ජේසු පිහිටයි බුදු සරණයි

  • @sheelafernando5350
    @sheelafernando5350 3 ปีที่แล้ว +6

    Sir Priyanka DaSilva thanks very much for the service you are offering to all mankind

  • @suranga.thavidu1241
    @suranga.thavidu1241 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌹🌹🌹 සාදු සාදු සාදු 🙏🌺 පවුලේ සියලු දෙනාටම අපල උපද්‍රව දුරුවී සෙතක් ශාන්තියක්ම වේවා සිරිමල් මම කුවේට් 🇰🇼

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 3 ปีที่แล้ว +2

    Me video Eka karapu Eka godaak hoda deyak...me dewal ratata dayada kirimen maha visala pinak raswenawa.....mewani hoda dewal Thawath minissu atharata samaja gatha Kirimen ...pin.shakthiya labewaa....me pin hethuwen budun dala niwanata lagaawewaa...sathutin jeevith veemata wasanawa udawewaa...theruwan saranai...

  • @apapps8219
    @apapps8219 5 ปีที่แล้ว +4

    මමත් ඉන්නේ කුවෙටි ඵකෙ තමයි. මම.හැමදාම මේ.වගේ ලස්සන කවි.බන.පිරිත් මම.හැමදමත් අහනවා

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏...sadu sadu sadu taruwan saranai pnwat sowamn wahnsta maga නමස්කාර wawa m..utum bodei.pugawa.balayn utum budu guna balayn maga paula seylu danatma ලෝක වාසී seylu danatma neduk neroge watwa yhpatakma wawa sadu sadu sadu budusarani

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 3 ปีที่แล้ว +2

    මෙ .සත්‍යය ආනුභාවයෙන් සියලු උවදුරු දුරැවෙවා

  • @malanikuwait9871
    @malanikuwait9871 3 ปีที่แล้ว +1

    Mage pawle siyaluma denatath lokawasi siyaluma dena suwa path wewa

  • @surangahettiarachchi6242
    @surangahettiarachchi6242 3 ปีที่แล้ว +1

    Sadu,sadu.panadure ariyadhamma swameenwanseta uthum lowthura buddathwayama awabodawewa.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +1

    Budusarani බුදුන්වහන්සේ නමෝ buddaya .🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

  • @rinaldoronconi2321
    @rinaldoronconi2321 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu teruwan saraniape hamuduruwane

  • @prontolecid1843
    @prontolecid1843 3 ปีที่แล้ว +2

    උතුම් .සඝරැවනට මාගේ නමස් කාරය වෙිවා 🙏..නමස් කාරය වෙිවා 🙏....
    නමස් කාරය වෙිවා ...සාදු සාදු සාදු ..🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamara-amarasinghe
    @chamara-amarasinghe 3 ปีที่แล้ว +11

    අති පූජනීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේට අමාමහ නිවන්සුවම අත්වේවා....🙏🙏🙏🙏🙏🙏🙏

    • @Europe_Gihan
      @Europe_Gihan ปีที่แล้ว

      When did he passed a way? 😢😭

  • @agnegunasekara
    @agnegunasekara 3 ปีที่แล้ว +1

    Mage daruwanta sawmeyat mage mawatat niduk neerogi suwaya labewa siyalu karadara badaka duruwewa diwemaga saruwewa

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 5 ปีที่แล้ว +11

    පින්වත් ප්‍රියන්ත, ඔබේ මවට පියාට සහ ඔබට නිවන් මගම ෙගෟතම බුද්ධ ශාසසනය තුළම ඉක්මන් භවයකදී අත්පත් ෙව්වා!

  • @wimalawathietembuwana7821
    @wimalawathietembuwana7821 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu aplod kala obatumata godak pinsiduwewa.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 ปีที่แล้ว +1

    sadu sadu sadu, Obe meniyantath apa semage namin miyagiyau sematada me pin Anumodan wewa... obatath apidematath uthum Darmawabodhaya labewaaaa, Theruwan saranai...

    • @mfmpaiyaurnawamfmk7151
      @mfmpaiyaurnawamfmk7151 5 ปีที่แล้ว

      Mage du hiru puthu vibu mage amma mage mahaththaya malli me budu gunayen yahapathakama wewa sadu.sadu.sadu,!!!

  • @anomadamayantihsrilanka2747
    @anomadamayantihsrilanka2747 5 ปีที่แล้ว +1

    mage siyalu apala duru vi siyaluma prartana etu wewa sadu sadu sadu teruwan saranai

  • @nilanthiperera8961
    @nilanthiperera8961 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏
    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @lilacoo7700
    @lilacoo7700 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🏽🕉️🙏🏽🕉️🙏🏽🕉️

  • @amarasiriliyanage5966
    @amarasiriliyanage5966 4 ปีที่แล้ว +1

    Garu Swaminwahansa Niwan suwa labewa

  • @amarasiriliyanage5966
    @amarasiriliyanage5966 4 ปีที่แล้ว +2

    Budu saranai Priyantha obata

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Me budu guna bodipujawa balen daruwata seth wewa saadu saadu saadu.....

  • @lathawla2096
    @lathawla2096 3 ปีที่แล้ว +1

    උතුම්සගරුවනටබුදුසරනයිසාදූසාදූසාදූ

  • @malinandananda918
    @malinandananda918 3 ปีที่แล้ว +7

    සාධු සාධු...⚘⚘⚘⚘⚘

  • @Aman-ue8st
    @Aman-ue8st ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @budusaranai0010
    @budusaranai0010 ปีที่แล้ว

    සාදු සාදු සාදු තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @malakanthiegunarathna7148
    @malakanthiegunarathna7148 3 ปีที่แล้ว +4

    සාදු සාදු ❤❤

  • @agnegunasekara
    @agnegunasekara 3 ปีที่แล้ว +1

    me Bode pooja srawanya karanna u pinbelen mage daruwange karadara badaka atudu antara iwatwe satuta sanaduma labewa

  • @user-cn7kc2rn7d
    @user-cn7kc2rn7d 9 หลายเดือนก่อน +1

    බොදි පුජාබලෙන් සියළු ලෙඩ.රොගසුවවො

  • @kamalavitharana7259
    @kamalavitharana7259 2 หลายเดือนก่อน

    පින්වත් සවාමීන්වහන්සේ පවත්වන බුදු ගුණ බෝදිපුජාවල බලයෙන් .මාගේ පුතා ලා සුවපත් වේවා !

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...

  • @samantharajapaksha6937
    @samantharajapaksha6937 6 ปีที่แล้ว +8

    උතුම් සඟරුවනට මාගේ නමස් කාරය වේවා

  • @edirisinghe9159
    @edirisinghe9159 หลายเดือนก่อน

    sadu sadu sadu kavesha dinudi hansaka mage darueange apala duru wewa mage demupiyantada matada me pina ath wewa

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว +2

    Sadu sadu sa budungem sarni

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .අවසරයි අපේ.ස්වාමින් .වහන්සෙට .නිදුක් නිරොගි සුව ලැබේවා.2018.4.6.

    • @kumarakuruppu2217
      @kumarakuruppu2217 6 ปีที่แล้ว

      Kalani amma me habuduruwo apawath wela 1979 apawath une..waha dila

    • @Europe_Gihan
      @Europe_Gihan ปีที่แล้ว

      @@kumarakuruppu2217 anee kauda poison dunne? Mee wage watina utun hamuduro henek tha poison dunne? Mama Google search kara , mama asawen hitiye mee hamuduwan wahanse meet wenna this December. Maha jarama minissu inne. 😭😢

  • @dilkshianurada2456
    @dilkshianurada2456 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌸🌸

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว

    Pinwhat aryadamma suwaminvhansi nwandaktwa sadu sadu sadu

    • @nilminid4060
      @nilminid4060 4 ปีที่แล้ว

      Sadu.sadu.saduuuu......

  • @jayanthibandara7725
    @jayanthibandara7725 4 ปีที่แล้ว +1

    Sadu.. sadu.....sadu...

  • @tashrinirmala5972
    @tashrinirmala5972 7 ปีที่แล้ว +1

    සාදු .. සාදු සාදු .... බුදු සරණයි

  • @malikadulani3957
    @malikadulani3957 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏Sadu..sadu ...sadu ..maga...namassskarya...wawa...sadu ..sadu ...sadu .

  • @anushajayaratna7564
    @anushajayaratna7564 3 ปีที่แล้ว +1

    Sadu....sadu....sadu.....⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Kuwait-gg7cl
    @Kuwait-gg7cl 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu b.s.

  • @dushanbandara1403
    @dushanbandara1403 6 ปีที่แล้ว +3

    sadu sadu sadu..

  • @aslmal5715
    @aslmal5715 5 ปีที่แล้ว +3

    Candrani Wijesinha .namalpura sadu,sadu,sadu,darmayen mage maw bema raketwaaaaa.

  • @dimuthusandamali3501
    @dimuthusandamali3501 8 ปีที่แล้ว +8

    මගේ සියලු අපල දුරැ වේවා....!!!
    සතුට සැනසුම ලැබෙත්වා...!!!
    කරන කියන සියලු සාර්ථක වේවා...!!!
    සාදු...!!! සාදු...!!! සාදු...!!!

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว +1

    Hama denatama budu saranai sadu sadu sadu

  • @ranjithkumarasiri2881
    @ranjithkumarasiri2881 7 ปีที่แล้ว +3

    බුදුගුණ බෙලෙන් සැමට යහපත සැලසේවා.

    • @sankaprabuddha4168
      @sankaprabuddha4168 7 ปีที่แล้ว +1

      ranjith kumarasiri siyallu denatama theruvan saranai!!! sadu sadu sadu!!!

    • @mfmpaiyaurnawamfmk7151
      @mfmpaiyaurnawamfmk7151 5 ปีที่แล้ว

      Budu guna balayen mage paule siyalu denama arakasa wewa

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +1

    උතුම් ඌ ඡයශී විජය ශී බෝධිරාජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු (2019 10 22)

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 4 ปีที่แล้ว +1

    siyalu apala duruwewa!!!

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 7 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸Sadu Sadu Sadu buddugunasahitha.bodhipujaweyphitaie.🙏🙏🙏buddusaranaie

  • @dushanbandara1403
    @dushanbandara1403 6 ปีที่แล้ว

    buduguna balayen mage paule araksha wewa..niwana awabodha wewa..

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว

    Budusarani appi podi kaly hodda watina asama kavi bana panadury aryadamma suwamin wahansa sadu sadu sadu 🙏🏻 🙏 🙏🏻

  • @liyanaged3888
    @liyanaged3888 8 ปีที่แล้ว +2

    Maga siyalu apala duruwe,siyaluma karadara duruwe sithata sanasillak labewa maga ammath,maga akama diyaniyath ma budu gana balayan araksha wewa,,, sadu...sadu...sadu...

    • @appssam2222
      @appssam2222 7 ปีที่แล้ว +1

      sadu.sadu.annath.Buduguna.sadu.saduuu.u

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .ගොඩාක්.පින්.අපේ.ස්වාමින් .වහන්සේට.2018.3.10.

  • @priyanthapremalal1356
    @priyanthapremalal1356 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු 🙏🙏🌼🌼🌼🌼🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️

  • @chandrikamanatunga615
    @chandrikamanatunga615 7 ปีที่แล้ว +3

    බුදු සරණයි සැමදෙනාටම

  • @nayanakumari6722
    @nayanakumari6722 4 ปีที่แล้ว

    Budusaranai

  • @user-kr7ur9zw4r
    @user-kr7ur9zw4r 7 ปีที่แล้ว +3

    budusarai.
    shamalee.lebanon

  • @malikadulani3957
    @malikadulani3957 4 ปีที่แล้ว +1

    sadu ..sadu ..sadu ..🙏🙏🙏🙏

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 7 ปีที่แล้ว +3

    සාදූ...සාදු....සාදු....බුදු සරනයී

  • @wasanalk3677
    @wasanalk3677 6 ปีที่แล้ว +1

    Ananthe budugune balen seth wewa

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว +1

    Maga namas karaya wawa saadu saadu saadu

  • @dilrukshiprasangika8059
    @dilrukshiprasangika8059 15 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා.

  • @upekshadewmini6449
    @upekshadewmini6449 8 ปีที่แล้ว +6

    me budu balen maget mage pawle siyalu denagema leda duk site tiyena siyaluma bala porottu etu wewa teruwan saranaei

  • @wasanthakumara913
    @wasanthakumara913 8 ปีที่แล้ว +3

    teruwan saranai sameta

  • @nilminipathirana8826
    @nilminipathirana8826 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @njlaalazmi7600
    @njlaalazmi7600 8 ปีที่แล้ว +6

    budu saranai hama denatama

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ....

  • @WhamalVh
    @WhamalVh 21 วันที่ผ่านมา

    Mage loku puthata thibena Apalachicola siyallak duruwewa.paule samagiya athiwewa

  • @dimbulanakalyanawansa1205
    @dimbulanakalyanawansa1205 5 ปีที่แล้ว +2

    Theruwan saranay !.

  • @yamunayamuna6551
    @yamunayamuna6551 5 ปีที่แล้ว +1

    සාධු .සාධු .සාධු .අපේ ස්වාමීන් වහන්ස්ට .සාධු .සාධු .සාධු .🙏🙏🌹🌹🌻🌻🌷🌷🌼🌼

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +2

    සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷

  • @warshawarsha7321
    @warshawarsha7321 7 ปีที่แล้ว +4

    සිත සැනසිල්ල බුදු බණ ඇසීම සියලු sathway දුකින් මිදෙත්වා

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @thusarisudu9070
    @thusarisudu9070 3 หลายเดือนก่อน

    Ma budu banen apa paule samothama ladk dukk kardryk nowawa paule samaya sathutha karana kiyna rakiya wadi diunu wewa mage puththa ma budugna අනුභවයෙන් rashwa harigihi van akda arksha karna labewa ma buduguna balan apith ape paule samtha satatk santiyk udawewa sadu sadu sadu

  • @herathmanike7537
    @herathmanike7537 5 ปีที่แล้ว +2

    idiripatkala,obata,yhapatakma,vewa,terwansaranai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mallika8681
    @mallika8681 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @chandraherath7150
    @chandraherath7150 6 ปีที่แล้ว +1

    Budu.sasuna.babelewa......!!!!

  • @jayanthibandara7725
    @jayanthibandara7725 3 ปีที่แล้ว

    Sadu sadu sadu.....

  • @dulanjalidula3785
    @dulanjalidula3785 8 ปีที่แล้ว +3

    taruwan saranai

  • @nandanikumarinandani4312
    @nandanikumarinandani4312 8 ปีที่แล้ว +2

    teruwan sarani

  • @premaperera7260
    @premaperera7260 7 ปีที่แล้ว +1

    obata budu saranai mewage setha pirith budugua sahitha bodipuja ,kavi bana bana,adiya dala kale mahagu punniy kiryawak mokada apita wehera viharayakata yanna naha malak puja karanna naha mein labana sathuta wagema obata maha pin sambarakak athwevi sadu sadu sadu