ආශිර්වාද බෝධි පූජාව | දීගල පියදස්සි හිමි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2022
  • දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
    කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
    © DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.

ความคิดเห็น • 500

  • @user-or4pz8xn4x
    @user-or4pz8xn4x 7 หลายเดือนก่อน +33

    මේ පින් බලෙන් මාගේ කුස තුල සිටින දරුවා ආරක්ෂා වේවා 🙏එමෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම අම්මා කෙනෙක්ගෙම ප්‍රාර්ථනයන් ඉශ්ට වේවා ❤️🌺

  • @nethummelaka6884
    @nethummelaka6884 ปีที่แล้ว +50

    ඔබ වහන්සේගේ මේ බෝධි පූජාවෙන් මගෙ දරුවාගෙ ශරීරයේ හටගත් බිබිලි ඉක්මනින් සුව වේවා සාදු!සාදු!සාදු! 🙏🙏🙏

  • @chinthaharshani-dr1wt
    @chinthaharshani-dr1wt ปีที่แล้ว +41

    මේ බෝධි පුජා බල මහිමයෙන් මගේ රත්තරං අම්මාට ඉක්මනින් සුවය ලැබේවා.ලෝකවාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වේවා..

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 11 หลายเดือนก่อน +163

    මගේ පුතාට දැන් අවුරුදු 6 තාම ඇවිදින්න බෑ මේ පිං බලයෙන් මගේ පුතාට ඉක්මනට ඇවිදින්න ශක්තිය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏

    • @champikakumari501
      @champikakumari501 8 หลายเดือนก่อน +2

      Obe prarthanawa elesinma itu wewa.theruwan saranai

    • @nimeshamadushani1398
      @nimeshamadushani1398 8 หลายเดือนก่อน +2

      @@champikakumari501 bohoma pin 🙏

    • @DilhanRanaweera-zl9ti
      @DilhanRanaweera-zl9ti 8 หลายเดือนก่อน +2

      Theruwansaranay .ikmanatama suwaya labewa

    • @nimeshamadushani1398
      @nimeshamadushani1398 8 หลายเดือนก่อน +1

      @@DilhanRanaweera-zl9ti 🙏🙏🙏🙏

    • @nkjkkk8985
      @nkjkkk8985 8 หลายเดือนก่อน +3

      බුදු සරණයි..ඇවිදින්න පුළුවන් වෙනවා...වයස 7 වෙන්න ඕන

  • @user-qt8ms1rr7f
    @user-qt8ms1rr7f 10 หลายเดือนก่อน +71

    මේ බෝධි පූජාවේ බල මහිමයෙන් මගේ රත්තරන් අම්මට ඉක්මන් සුවය ලැබේවා 😥🙏❤️..

    • @sajanianjalika1364
      @sajanianjalika1364 8 หลายเดือนก่อน +2

      🙏🙏❤️❤️🌹🌹🌹

    • @dhammajeewa
      @dhammajeewa 7 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swasharandurya9641
      @swasharandurya9641 7 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @user-pg5np7lg1y
      @user-pg5np7lg1y 2 หลายเดือนก่อน

      අම්ඩිඩොඩ්ඩ්ල්ල්ජ්ෆ්ල්ජ්ග්ඛ්ක්ග්ග්ග්ජ්ද්ෆ්හ්ක්ෆ්ගොජ්‍රෙයිඩිට්ස්ග්ස්ග්ග්ස්‍ය්ය්ඩ්‍ර්‍ර්ව්ට්ග්ඩ්ජ්ස්ග්ව්ධ්ෆ්ග්ග්ස්ස්ෆ්හ්සූස්ජ්ග්ධ්ඩ්ඩ්ඛ්ෆොහ්ෆීඑඖෆිහ්ඩොහ්ඩුග්ඌඩිට්කොබ්ද්ද්ද්ද්ස්ප්ක්ඩ්ජල්ජොජ්ල්ව්ල්ඩ්ඩ්ල්ජ්ස්ස්ස්ස්ස්ජ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ක්ඩ්ව්ජ්ෆඩ්ඩ්ඩ්ව්ඩ්ප්ජ්ජ්ජ්ජ්වෙඩ්ප්ක්ක්ක්ල්ඩ්ම්ව්ඩ්ල්ජ්ජොජ්ක්ක්ක්ංක්ක්ක්ග්ෆ්ජෙරිර්😊ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ග්ප්ව්ගොහ්ඩ්ඩ්ඩ්ක්ඩ්ඛ්ඩිස්ස්ෆ්ෆ්සිග්ස්ක්ග්ඩ්‍රෝග්ග

    • @samaranayakachathurika8523
      @samaranayakachathurika8523 หลายเดือนก่อน

      මෙ ආශිර්වාද බොධි පුජාවෙ බලයෙන් ඔබගේ මවට ඉක්මන් සුවය ලැබේවා!!!🙏🙏🙏

  • @udeniliyanage-zo1fg
    @udeniliyanage-zo1fg 9 หลายเดือนก่อน +41

    මගෙ පව්ලෙ සියලු දෙනාටම තුරුනුවන්ගෙ අශිර්වාදය අරක්ශාව ලැබෙවා....🙏🙏🙏🙏

  • @myvideo1607
    @myvideo1607 10 หลายเดือนก่อน +29

    ලෝකාවාසී සියලුම වැසියෝ ආරක්ශා කෙරෙත්වා🙏🙏
    තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ශාව හැමොටම ලැබේවා🙏🙏
    ලෙඩ දුක් දුරුවෙලා සෙතක් ශාන්තියක්ම ලැබේවා.🙏

  • @KarunaDaya
    @KarunaDaya 5 หลายเดือนก่อน +7

    මේ බෝධි පුජාවේ ආශිර්වාදයෙන් මගේ දරුවන්ට තියෙන අපල දුරු වේවා සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු

  • @ruwanchamara5718
    @ruwanchamara5718 ปีที่แล้ว +28

    මේ බෝධි පූජා බලයෙන් මටත් මගේ පවුලේ අයටත් සෙතක් සැනසීමක් ම වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 9 หลายเดือนก่อน +50

    උතුම් වූ බෝ සමිඳුගේ ආශිර්වාදයෙන් සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා....

  • @sanjukadilshan575
    @sanjukadilshan575 7 หลายเดือนก่อน +9

    මෙමෙ උතුම් අශිර්වාද බෝධී පූජාවට සම්බන්ද වෙන්න බැරි උනාට මේම විඩියො එක මගින් මම මනසින් සම්බන්ද උනෙමී මෙමෙ අශිර්වාද උතුම් බෝදී පූජාව මගින් මගේ සියලුම අපල දුරුවී යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමී සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @dilshanranaweeraarachchige1234
    @dilshanranaweeraarachchige1234 10 หลายเดือนก่อน +21

    ජය ශ්‍රී මහා බෝධී වහන්සේගේ පිහිටෙන් මගේ පව්ලේ සියලු දෙනාගේද ලෝකයේ වෙසෙන සියලු දෙනාගේ ඇතිවන්නා වූ සියලු ලෙඩ දුක් සහ සියලු කරදර දුරු වේවා 🙏🙏🙏

  • @anuruddhikaathukorala7092
    @anuruddhikaathukorala7092 ปีที่แล้ว +7

    ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ පිහිටෙන් තුන් මසකට කලින් මගේ නැති උන රත්තරන් පුතා මගේ කුසේම යලි ඉපදේවා ඉපදේවා ඉපදේවා.. 🙏🙏🙏අපේ ජීවිතේ සතුට අරන් මගේ පුතු පැටියා මගේ කුසේ ඉපදේවා.. මම ශ්‍රී මහා බෝදින් වහන්සේ ලග බාරත් වෙලා තියෙන්නේ.... සාදු සාදු සාදු... ශ්‍රී මහා බෝදින් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @kawishkamadhawi5656
    @kawishkamadhawi5656 ปีที่แล้ว +24

    ශ්‍රී මහා බොඩියන් වහන්සෙගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය sebe wewa

  • @pradeepbandara3194
    @pradeepbandara3194 7 หลายเดือนก่อน +10

    මේ පිං බලයෙන් මාගේ ගෙදර අයත් , ලෝක වාසී ලංකා වාසී සෑම සියලු දෙනාම නිදුක් වෙත්වා , නිරෙගී වෙත්වා, සුවපත් වේවා .....!🙏🙏🙏🙏🙏🌺

  • @SavinduChamika-hx4bn
    @SavinduChamika-hx4bn 10 หลายเดือนก่อน +27

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.!! මෙවැනි වීඩීයෝ දැමීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා!! සාදූ!! සාදූ!! සාදූ !!!

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 11 หลายเดือนก่อน +11

    මාගේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......

  • @samiththilina9853
    @samiththilina9853 5 หลายเดือนก่อน +2

    මේබෝදි පුජාවේ ආනුභාවයෙන් අපගේ දරැපැටියා අරක්ශා වේවා සාදු සාදු සාදු

  • @janakabandara9651
    @janakabandara9651 ปีที่แล้ว +18

    බුදු ගුන බලයෙන් මගෙ නිදන්ගත රෝගය සුවපත් වෙිවා

  • @nadeekamadushani8868
    @nadeekamadushani8868 ปีที่แล้ว +33

    මේ බෝධි පුජා බලයෙන් මගේ අම්මට ඉක්මනටම සුවය ලැබේවා.

    • @anishahansani1736
      @anishahansani1736 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා අම්මේ 🙏❤️

    • @HaDilrukshika-ww9ip
      @HaDilrukshika-ww9ip 10 หลายเดือนก่อน

      Siyalu ammavarunge Leda roga duru veva!!!!!!!!!!!!!!!!!

  • @myvideo1607
    @myvideo1607 10 หลายเดือนก่อน +4

    සියලු ලෝකාවාසි වැසියන්ටද මගේ පවුලේ සියලුම දෙනාටද මගේ හිතවතුන්ටද ආශිර්වාද වේවා.🙏කිසිස ලෙඩක් දුකක් නොදී සියලු දෙනාම ආරක්ශා කරල දෙත්වා🙏🙏🙏🙏.
    හැමොමට ආශිර්වාද ලැබේවා🙏
    බුදුසරණයි🙏🙏🙏🙏🙏

  • @rasikasanjeewani3017
    @rasikasanjeewani3017 ปีที่แล้ว +236

    ශ්‍රී මහා බොධින් වහන්සේගෙ පිහිටෙන් මාගේ මවි කුස තුල අට මසක් හිද අපිව දාලා ගිය පුතු පටියා මාගේ කුස තුල ඉපදේවා ඉපදේවා අපිත් එක්ක හැමදාම සතුටින් ඉන්න මගේ කුසට දරැවෙක් පිලිසිද ගන්න වාසනාව ලැබෙිවා සාදු සාදු

    • @dewnilakmadu5860
      @dewnilakmadu5860 ปีที่แล้ว +22

      අම්මේ ඔබේ ප්‍රාර්ථනාව ඒ ආ කාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා..............

    • @rawindudilshan7258
      @rawindudilshan7258 ปีที่แล้ว +13

      ඇයගේ කුසේ යලිත් එ දරැ පැටියා ඉපදෙන්න කියා බෝ සමිදුන්ගේන් ඉල්ලා සිටිමි වැද වැටි

    • @sameeraanurudda2216
      @sameeraanurudda2216 ปีที่แล้ว +3

      @@rawindudilshan7258 e prarthanav eseema itu weeva jayasiri maha boo samiduge pihiten

    • @chamilanishanthi4520
      @chamilanishanthi4520 ปีที่แล้ว +8

      එසේම වෙවා ඔයාගෙ පාර්තනාව

    • @ranjith9739
      @ranjith9739 ปีที่แล้ว +8

      ජයසිරි මා බෝ සමිඳුගේ පිහිටයි, මතු බුදු වෙන සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි, ඔබේ පැතුම් එලෙස ඉටු වේවා,,,,

  • @user-gd9nc1ru8e
    @user-gd9nc1ru8e 7 วันที่ผ่านมา +1

    සාදු,සාදු,සාදුමගෙබිරිදටත්,දරුවන්ටත්ජයසිරිමහාබොධින්වහන්සෙගෙ,පිහිට,අරක්ෂාකරදෙවා., ජීනදාස.

  • @roshanwijewardana4580
    @roshanwijewardana4580 5 หลายเดือนก่อน +2

    අප පව්ලේ තිබෙන සියලුම කරදර බාධා පීඩාවන් සියලු දොස් මෙම බෝධි පූජාවේ ආනුභාවයෙන් දුරු වේවා.... දිනෙන් දින දියුනුවටම පත් වේවා ...සාදු... සාදු... සාදු...

  • @ShalikaShalika-yt5lu
    @ShalikaShalika-yt5lu 7 หลายเดือนก่อน +4

    මේ බෝදි පූජාවේ බලයෙන් මගේ රස්සව මට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 5 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ වගේ උතුම් ස්වාමින්වහන්සේලා දස දහස් ගනනින් මාගේ මව් බිමේ පහලවේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷

  • @RavindraKumara-bl4pe
    @RavindraKumara-bl4pe 6 หลายเดือนก่อน +5

    මේ බෝධි පූජා බලමහිමයේ බලයෙන් නෙත්මි දියණියට කථන ශක්තිය වැඩි වේවා !!!

  • @hendhend6281
    @hendhend6281 8 หลายเดือนก่อน +4

    Sadu sadu sadu ape hamuduruwane dalada samiduge pihitai🙏🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +7

    සාදු .සාදු සාදු .පුජ්‍යණියිය වන්දණිය කරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.නමස්කාරමවෙිවා.චිරංජයතු නමාමියි .මගෙ.පවිලේසැමදෙන.මවිරටසැමසත.සුවපත්වෙිවා 🙏🙏🙏🙏

  • @moon.1111.
    @moon.1111. 6 หลายเดือนก่อน +2

    මා හට මානසික සුවය ලැබේවා
    සිත් පීඩා දුරු වේවා
    මනස නිරවුල් වේවා
    මටත් පවුලේ හැමටත් මාගෙ හිතවතුන්ටත් මේ ආනුභාවයෙන් සෙතක් ම වේවා...🙏🌸🤍

  • @diliniwasana7936
    @diliniwasana7936 ปีที่แล้ว +21

    ශ්‍රි මහා බෝධීන් වාහන්සේගේ පිහිටෙන් මාගේ අයියාවයි මල්ලීව ආරක්ෂා වේවා 🙏🙏🙏🇴🇲

  • @anuruddamaduranga6499
    @anuruddamaduranga6499 9 หลายเดือนก่อน +4

    මගේ රත්තරන් මැනිකට මේ පින් බලෙන් අකල් මරණයක් නොවේවා ඔබට අමාමහ නිවන් සුව ලැබේවා

  • @surangagaya2358
    @surangagaya2358 ปีที่แล้ว +25

    සාදු සාදු ඔබවහන්සේට දළදා සමිදුන්ගේ පිහිටයි

  • @Nn-yn6dt
    @Nn-yn6dt ปีที่แล้ว +18

    මේ අසිර්වාදයේ බලයෙන් මගේ දුවගේ සියලු රෝග නැති වේවා

  • @dajithajith24
    @dajithajith24 ปีที่แล้ว +30

    සාදු ! සාදු! සාදු !..මගේ පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙇

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 6 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු මේ ආශීර්වාද බෝධි පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු මේ බුදුගුණ බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 ปีที่แล้ว +10

    පින්වත් සුවමින් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි වේවා 🙏🙏🙏 උතුම් නිවන් අවබෝධ ඉතා ඉක්මනින්ම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +4

    මගේ පවුලේ සියලු දෙනාට ද සියලු සත්ත්වයාට ම මේ බෝධි පූජාව් පිහිට ලැබේවා

  • @user-qm6hy3ij2n
    @user-qm6hy3ij2n 5 หลายเดือนก่อน +2

    මේ බෝධි පූජා ආශිර්වාද බලයෙන් මගේ කොන්දේ තියෙන අමාරුව ඉක්මනින්ම සනීප වේවා

  • @Samsunggalaxy-me3rx
    @Samsunggalaxy-me3rx ปีที่แล้ว +15

    මගේ දරුවා ද සැමියාද මාද ඇතුලු පවුලේ සියලුම දෙනා....මේ උතුම් බෝධි පූජා ගුණ බලයෙන් නිදුක් වේවා නීරෝගී වේවා. සුවපත් වේවා..චිරජීවනය වේවා...🙏🙏තුණුරැවනේ පිහිට සියලු දෙව් රැකවරණය .ලැබේවා🙏🙏

  • @chandimarathnayaka6263
    @chandimarathnayaka6263 ปีที่แล้ว +2

    බුදුපියාණන් වහන්සේ පිහිට වීමෙන් mage nanige kuse දරු පැටියෙක් pilasida ganitwa

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 27 วันที่ผ่านมา +1

    මේ මිහිරි හඬින් සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @user-ju9jn5gi9i
    @user-ju9jn5gi9i 2 หลายเดือนก่อน +1

    මගෙ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගන්න මෙ පින් හෙතු වාසනා වේවා 🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 3 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු මේ බෝධි පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @sachithnimantha6885
    @sachithnimantha6885 12 วันที่ผ่านมา +1

    මෙි බෝදි පුජා බලයෙනි විදේස ගතව සිටින මගේ සැමියට රැකියාවක් ලැබෙිවා ඔබවහන්සේට නිරොගි සමිපතම ලැබෙිවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน +1

    මේ ආශීර්වාද බෝධි පූජා බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +4

    මෙම බොදී පූජාවෙන් මට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ඉක්මන්ම ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 8 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු මේ ආශීර්වාද පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @user-dg8xu2xv4r
    @user-dg8xu2xv4r 11 หลายเดือนก่อน +2

    උතුමි ජයශිු මහා බෝ සමිදුගේ පිහිටෙන් මාගේ දරැවන් දෙන්නාගේ ද සැමියාගේ ද මාගේ ද සියලු අපල දුරැවෙිවා

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 3 หลายเดือนก่อน +1

    මෙම බෝදි පූජාවෙ බලයෙන් මාගේ සරීරයේ තියෙන සියලුම රෝග සුවපත් වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8c หลายเดือนก่อน +1

    මේ පින් බලෙන් මගේ පවුලේ තියන හැම ප්‍රශ්නයක්ම දුරු කර සතුට සාමදානය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @RavindraKumara-bl4pe
    @RavindraKumara-bl4pe 6 หลายเดือนก่อน +3

    මේ බෝධි පූජා බල මහිමෙන් මාගේ කුසතුල සිටින දරු පැටියා ආරක්ෂා වේවා!!

  • @kavimali4249
    @kavimali4249 11 หลายเดือนก่อน +5

    මගෙ පව්ලෙ සියලු දෙනාටම තුරුනුවන්ගෙ අශිර්වාදය අරක්ශාව ලැබෙවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimakarunarathna196
    @chandimakarunarathna196 5 หลายเดือนก่อน +2

    මේ බෝධි පූජා පිංකමේ බලයෙන් විමලාවතී විතානවසම් මගේ ආදරණීය මෑණියන්ගේ ශල්‍යකර්මය සාර්ථකවී ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @user-fz8xc6uk9p
    @user-fz8xc6uk9p 9 วันที่ผ่านมา +1

    මගේ තානුක පුතාට මේ පින් බලෙන් මතක ශක්තිය ලේබෙවා විබාගය ජයගෙනිමට වාසනා ශක්තිය ලේබෙවා 🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 7 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @user-qp8is9pt8e
    @user-qp8is9pt8e 3 หลายเดือนก่อน +1

    මේ බෝධි පූජාවේ පිහිටෙ බලයෙන් මගේ පුතුල දෙන්නගෙ අපල දුරුවී නිදුක් නිරෝගී වේවා..

  • @pspperera8135
    @pspperera8135 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සැම දෙවි පිහිටයි.

  • @KanthiRubasinghe-ph3jd
    @KanthiRubasinghe-ph3jd 9 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු....ඔබ වහන්සේට දිර්ගායුෂ...ලැබෙිවා..

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ඔබවහන්සේට දළදා සමිදුපිහිටයි

  • @gamingbro4865
    @gamingbro4865 9 หลายเดือนก่อน +1

    ශ්‍රී මහා බෝධින් වහන්සේ ගෙ සත්‍යනු බලයෙන් මට දරුවන් ටත් මේ භවයේදීම ධර්මාවබෝධය ලැබේවා.... සත් පුරුෂ ආශ්‍රය ලැබේවා... 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-bx1rm7jz2h
    @user-bx1rm7jz2h 18 วันที่ผ่านมา +1

    මෙ ආශිර්වාද බොධි පූජාවෙ ආශිර්වාදයෙන් මගෙ පුතාගෙ ඇස් පෙනිම ලැබෙවා.බුදූසරනයි.

  • @Mali-so2bw
    @Mali-so2bw 8 หลายเดือนก่อน +2

    උතුම් බෝධීන් wahansaga අනුභවයෙන් සියලුම danata යහපතක් wawa,,

  • @sahanchanuka7238
    @sahanchanuka7238 ปีที่แล้ว +39

    මගේ පවුලේ සෑම දෙනාටම තුනුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!!! සාදු සාදු 🙏🙏

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +1

    Sadu sadu sadu boo samidit mage namaskaraya වෙත්වා 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @gametips1642
    @gametips1642 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා.දුකට පත් වූ අසරණ දනන් හට පිළිසරණ වන්නට මෙලෙස ඔබ වහන්සේට හැකි වී ඇත්තේ ඔබ වහන්සේගේ පිනේ බලවත් බව නිසාමය.. මෙවන් පුණ්‍ය කර්ම තව තවත් සිදුකිරීමට ඔබ වහන්සේට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම නොඅඩුව ලැබේවා.නිදුක් නීරෝගී සුව සම්පත සමගින් දීර්ඝායුෂ ලැබේවා.සුවපත් වේවා.🙏🙏🙏

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 16 ชั่วโมงที่ผ่านมา

    මේ බෝධි පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @gayanidisanayake499
    @gayanidisanayake499 7 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී මහා බෝ සමිදුගේ අනුහසින් අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා දරුවන් පතනා සියළුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏❤️ නිදුක් වේවා නිරෝගී වේවා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .පුජ්‍යණියිය වන්දණිය ස්වාමින්වහන්සේට..මෙිපිංලැබ.මතුභවයක බුදු වන්ට.පිංවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @nisalikumari4685
    @nisalikumari4685 8 หลายเดือนก่อน +1

    බෝධි පුජාවෙි බලයෙන් ⁣මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා

  • @rohiniboothawathegedara5513
    @rohiniboothawathegedara5513 ปีที่แล้ว +11

    සිත නිවන අමා පැන් පොද ඔබ වහන්සේගේ මේ බණ පද විතරමයි ඔබ වහන්සේට උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏ඒවාගේම.. යුරේන් සිදත් සොමවංශ වන මාගේ දරුවගෙත් මේ වීශ්වගේ සිටින සෑම දරුවන්ගේම ග්‍රහ අපල දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @SamlkiSamlik-fn5yx
    @SamlkiSamlik-fn5yx 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏me pin බලයෙන් mage hithe ඇති වි ඇති බිය duka දුරු වි සැනසුම gena dewa🙏🙏🙏🙏

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 ปีที่แล้ว +17

    ලෝ වැසි සියලු දෙනාට බුදු සරණයි! අපේ හාමුදුරුවන්ට බුදු සරණයි! සැම දෙවි පිහිටයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @user-ec6ds5jf9f
    @user-ec6ds5jf9f 7 หลายเดือนก่อน +1

    ඡයශ්‍රිමාබෝධි වහන්සේ🙏🏼🙏🏼🙏🏼රැකවරණය ලැබෙවා

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 ปีที่แล้ว +10

    මේ බෝධි පූජා බලයෙන් මටත් මගෙ මහත්තයාටත් තිබෙන්නාවූ සියලුම අපල දුරු වේවා.

  • @anushagunasekara5731
    @anushagunasekara5731 ปีที่แล้ว +1

    මේ බෝධී පූජාවේ බලයෙන් මගෙ පවුල රැකේවා

  • @music_beats28
    @music_beats28 10 หลายเดือนก่อน +1

    මේ බෝධී පුජා බල මහිමයෙන් මගේ අපල උපද්‍රරව දුරු වේවා . සදු සදු සදු ...!

  • @ruwanlathamalkanthi1986
    @ruwanlathamalkanthi1986 8 หลายเดือนก่อน +1

    මෙ බොදිපුජා බලයෙන් මගෙ , මගෙ දරුවන්ගෙ සියලුම පතුම් ඉටුවවා

  • @nilunilu6155
    @nilunilu6155 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp หลายเดือนก่อน

    මේ උතුම් ජයසිරි මහා බෝදීන් වහන්සේගේ පිහිටෙන් මගේ බලාපොරොත්ත ඉෂ්ට වේවා මේ අසිර්වද බලයෙන් මගේ කුසේ පින්වන්ත දරු සම්පතක්‌ පිළිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjeeewaChaturanga-gw1ii
    @SanjeeewaChaturanga-gw1ii 10 หลายเดือนก่อน +8

    මේ අශිර්වාදයේ පිහිටෙන් මගේ සියලු පැතුමන් ඉටුවේවා 🙏🙏

  • @keerthisanjeewa6695
    @keerthisanjeewa6695 ปีที่แล้ว +5

    සාදුු සාදුු සාදු තේරැවන් සරණයි

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g วันที่ผ่านมา

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @nilunilu6155
    @nilunilu6155 ปีที่แล้ว +16

    සියලු දෙනා ලොව සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 15 วันที่ผ่านมา

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-rn1uv5tb3b
    @user-rn1uv5tb3b 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ මේ බෝධි පුජාවේ බලයෙන් මාගේ පවුලේ සමගිය සැනසීම උදාවෙලා අවහිර බාදාවලින් තොරව ජීවත් වීමට ශක්තිය ආශිර්වාද ලැබේවා 🙏🙏🙏

    • @n.sithara9442
      @n.sithara9442 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 14 วันที่ผ่านมา

    මිහිරි හඬින් ආශිර්වාද බෝධි පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @Kalana-vh9iu
    @Kalana-vh9iu วันที่ผ่านมา +1

    මගේ. පවුලේ. අම්මා, තාත්තා, මල්ලි ඒවගේම. මටත්. මගේ. සහෝදරය. වගේ. ලගින්ම. ඉන්න රශ්මික. මිත්‍රයාටත්. .. ලොකවාසී. සියලුම දෙනාටත් ...පූජ්‍ය දීගල. පියදස්සී. හාමුදුරු වන්ටත්. ඉපදෙන. ආත්මයක්. ආත්මයක්. පාසා. පින්. අත්. වේවා! මටත්. හොදින්. ඉගෙන. ගන්න. ලැබේවා!😊❤❤❤

  • @thanujasyamali3038
    @thanujasyamali3038 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබවහන්සේට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @maam2357
    @maam2357 11 หลายเดือนก่อน +1

    ජයශ්‍රී මහා බෝදින් වහන්සේ ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනාටත් මගේ මහත්තයාටත් කරදර බාදක දුරු වේවා 🙏🙏🙏

  • @geethikanidarshani1217
    @geethikanidarshani1217 8 หลายเดือนก่อน +2

    මේ බෝධි පුජා පිංකමේ පිහිටෙන් මගේ පුතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ...

  • @danushkaishani4356
    @danushkaishani4356 2 หลายเดือนก่อน

    බෝදිපුජාවේ බලයෙන් මාගේ දරුවාගේ අපල දුරුවේවා සාදු සාදු සාදු

  • @somarajapaksha1399
    @somarajapaksha1399 8 หลายเดือนก่อน +1

    මේ බෝධ් පුජාවේ බලයෙන් මාගේ ලක්මිණි දියණියට ඉක්මන් සුවය ලැබේවා!!!

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Jaya sri maha bo samindu pihiten ,me bodhi pujawe Ashirwadayen,mata Athisiyalu karadara duk peeda pera pau durala,mage jeewithayata,sathuta sanaseema udaweva.macathulu siyalu sathwayo niduk wethwa Nirogi wethwa Suwapath wethwa ,sadu sadu sadu sadu

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු

  • @samudradamayanthi6084
    @samudradamayanthi6084 10 หลายเดือนก่อน +1

    ජය ගි්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් මගේ අත ඉක්මනින් සුව වේවා ......🙏🙏🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු