ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුද සුනක නිසල බවලද පෙමට තිබුණි නම්හදවතට නොවේ මේ තරම් සුසුම්මට කියනවාදමට කියනවාදබැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්පුද සුනක නිසල බවලද පෙමට තිබුණි නම්හදවතට නොවේ මේ තරම් සුසුම්මට කියනවාදමට කියනවාදබැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්මල් විලක එලා තිබුමුදු සුවද නෙලාගෙනසැනසිල්ල ලගින්හිනහෙන්න ගිහින්දුක හඩන හැඩුම්ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්පුද සුනක නිසල බවලද පෙමට තිබුණි නම්හදවතට නොවේ මේ තරම් සුසුම්මට කියනවාදමට කියනවාදබැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්සිල් සඳක ප්රභා ඇතිපෙම් වරම උතුම් ලෙසපුද දුන්නු බැතින්පණ ගැහෙන තරම්ලෙන්ගතු සිතකින්මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්පුද සුනක නිසල බවලද පෙමට තිබුණි නම්හදවතට නොවේ මේ තරම් සුසුම්මට කියනවාදමට කියනවාදබැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
Pamawla
Pamawla munagasunisa
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් ...😢❤😊
අවන්කවම ❤
මේවට ගහන්න සින්දු නෑ😊
අදත්,හෙටත්,තව අවුරුදු 100ක් ගියත්,හැමදාමත්,හදවතේ 𝗧𝗿𝗲𝗻𝗱𝗶𝗻𝗴 𝗡𝗼 01 💥❤
අනිවාර්යයෙන් ❤
Aurudu 110 k giyoth?
කොච්චර සිංදු ඇහුවත් playlist එකේ තියනවා❤❤❤
සිංදුව ආපු කාලෙත් ගොඩක් ඇහුවා....අදත් එහෙමමයි....
ආසම ගායකයෙක් ආසම සොදුරු ගීතය ක් 💖
මෙගිත මෙයාලටත් අමතක වෙලා ආරාදනාවල් දැන් ලැබෙන්නෙ නැනෙ පවු ඉතින් මේ හඩවල් අහාන්න 1000 ක් ආවත් වැඩක් නැ මේ හඩවල් ගන්න බැ
මේ කටහඩවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.මම පොඩි කාලේ අහපු හඩ තාම තියෙනවා අවුරුදු 30ක් වෙලත්❤❤
oya katahada hemadatama ekai. samakala noheka budu saranai oba thumata..
දයාන් විතාරණත් හදවතේ ගායකයෙක්.
කොච්චර ලස්සන සින්දුවක්ද දැහැනකට සමවැදිලා වගේ අහන්න පුලුවන් මමනම් ආසම ගායකයෙක්❤❤
මාර ලඩ්සනක්😋🤩
එකම දුක මේ කටහඩින් නිර්මාණ එලියට නොඑන එක 😢😢😢
ඔබ මායා කාරයෙක්මන්ද ඔබ දෘශ්‍ය මායාවෙන් විතරක් නොවේ ස්‍රව්‍ය මායාවෙනුත් අපිව වසගයට අරගෙන අපිට හොරා.
හදවතේ ගායකයෙක්..❤🙏
godak lassanai,budu saranai hamotama,,,,
සුපිරි❤❤❤
Mama gatta 1st 💿 CD dayan vitharana "obe susum pawan' mara lassana songs...
දායාන් අයියේ ඔයගේ සිංදුත්ලස්සනයි ඹයත් ලස්සනයි ❤❤❤❤❤
Nice voice 😍😍
Adarei adarei ekanam hadawathata weduna mage eka ❤❤❤❤
මෙ ගීත භාවනාවක් ❤
Wowwww
Harima lassanai
Dayaawen dayaan gaayana apata labaa denawaa, Pattiarachchi
ගොඩක් ලස්සනයි🌹🌹🌹🌹
Voice 🎉
Okapatha a College represent 🔥
😂
ඒක අහලා තමයි හොයාගෙන ආවේ 😅
92 api thamath adarei mea sindhuwlata ❤
අම්මො ඒ හඩ
mulu vadasatahama mara lassanayi
ආදරෙයි ❤❤
😍very nice song
Nice song ❣️
Lovely song ❤❤❤❤
Ithama mihiriiiii
හරප්පා ❤❤❤❤
ඔහුගේ සිoදු ඔහුටම කොලයක් බලන්න කියන්න වෙන තරමට මේ සිoදු ඈත් වෙලා අපෙන්
aththa
Kolayak balan kiyanne wena hethuwak nisa. Amathaka weemak nisa nemei❤
ඒක කොලයක් බලාගෙන කියන්නෙ සිංදුවට පොඩිහරි වෙන්සක් වෙයි කියල එහෙම උනොත් ගීත රචකයට ඒක මදිපාඩුවක් වෙන නිසා
mokakda e hethuwa kiyala kiyanna puluwanda ???
Gayakayek unath practis eka nethi kama...wena monawath neme....nethnam kola balan kiyanna awashsha ne..hoda mathakayak thiyanawanam....
පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම් හදවතට නොවෙයි මේ තරම් සුසුම් මට කියනවාද//බැදි ආදරයට ඇයි දුන්නෙ රිදුම් මල් මිටක එලා තිබුපුද සුවඳ නෙලාගෙන සැන සිල්ල ලගින් හිනෙහෙන්න ගිහින් දුක හඩන හැඩුම් ඔබ දන්නවා නම් නෑ දෙන්නෙ තැවුල් පුද සුනඛ නිසල බව ලද පෙමට තිබුනිනම් හදවතට නොවෙයි මේතරම් සුසුම් /මට කියනවාද මට කියනවාද බැදි ආදරයට දුන්නෙ රිදුම් සිල් සදක ප්‍රබා ඇති පෙම් වනම උතුම් ලෙස පුද දුන්න බැතින් පන ගැහෙන තරම්ලෙන්ගත සිතැකින් අෙ......මැන බලනවා නම් නෑ ඉන්නෙ දුරින් පුදසුනක නිසල ලද පෙමට තිබුනිනම්හදවතට නෙවෙයි මේ තරම් //සුසුම්
beautiful
Beautiful ❤
Proud to be a okapathanas ❤
Lovely Song❤️🤟❤️
Respect sir❤
Pada pela katahada gatanaya ruva hageema ithama lassanai
Katahada bavanavak jaya veva
Maara lassnak
මට කියනවාද මට කියනවාද බැදි අාදරයට දුන්නෙ රිදුම්...
තනිකර භාවනාවක්..🙏🙏
Masterpiece🥺❤
Ammo❤️😍
2024 🥺🎀💗 the best song
Super
Greatest hits songs
Sad to see he forget his own song.. however nice song
Thanks for everyone singing about my Romantic love miss and stay alone God bless to all of you from me and my Shan with our Children ❤️💕💕💕💕💕💕💕❣️
w nice
❤❤❤🔥👍
බැදි ආදරයට ඇයි දුන්නෙ රිදුමි 💔
Adarayata ai ridum😂❤
❤❤❤❤❤
❤bs
❤️❤️❤️❤️❤️😍
❤❤❤පුද සුනඛ නිසල බව....
ජීවිතයෙම කොටසක්❤❤
Pamawela muna
❤
💗💗💗💗💗
🤗🤗🤗
මන් ආසම ගිතය භාවනාවක් තනිකර මේ ගිතයම
💕💕💕💕
1.25× ❤
😍
❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
2024/10/21❤🎉
Add danna epooo
♥️🥺
2024.04.05 ❤️❤️
💓💓💓💓💓💓💓
2024.03.18 ❤
😀😀
2025/01/29 ❤️❤️🥰 03.11 p.m
2024.4.23 ❤❤
2024.8.18
සුදු කක නිසල බව ලොකු කක තිබුනිනම්😅
Modayek oya
Beautiful
❤️❤️
❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤
පුද සුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
පුද සුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු
මුදු සුවද නෙලාගෙන
සැනසිල්ල ලගින්
හිනහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
පුද සුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
සිල් සඳක ප්රභා ඇති
පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින්
පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
පුද සුනක නිසල බව
ලද පෙමට තිබුණි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
Pamawla
Pamawla munagasunisa
පුදසුනක නිසල බව
ලද පෙමට තිබුණි නම් ...😢❤😊
අවන්කවම ❤
මේවට ගහන්න සින්දු නෑ😊
අදත්,
හෙටත්,
තව අවුරුදු 100ක් ගියත්,
හැමදාමත්,
හදවතේ 𝗧𝗿𝗲𝗻𝗱𝗶𝗻𝗴 𝗡𝗼 01 💥❤
අනිවාර්යයෙන් ❤
Aurudu 110 k giyoth?
කොච්චර සිංදු ඇහුවත් playlist එකේ තියනවා❤❤❤
සිංදුව ආපු කාලෙත් ගොඩක් ඇහුවා....අදත් එහෙමමයි....
ආසම ගායකයෙක් ආසම සොදුරු ගීතය ක් 💖
මෙගිත මෙයාලටත් අමතක වෙලා ආරාදනාවල් දැන් ලැබෙන්නෙ නැනෙ පවු ඉතින් මේ හඩවල් අහාන්න 1000 ක් ආවත් වැඩක් නැ මේ හඩවල් ගන්න බැ
මේ කටහඩවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.මම පොඩි කාලේ අහපු හඩ තාම තියෙනවා අවුරුදු 30ක් වෙලත්❤❤
oya katahada hemadatama ekai. samakala noheka budu saranai oba thumata..
දයාන් විතාරණත් හදවතේ ගායකයෙක්.
කොච්චර ලස්සන සින්දුවක්ද දැහැනකට සමවැදිලා වගේ අහන්න පුලුවන් මමනම් ආසම ගායකයෙක්❤❤
මාර ලඩ්සනක්😋🤩
එකම දුක මේ කටහඩින් නිර්මාණ එලියට නොඑන එක 😢😢😢
ඔබ මායා කාරයෙක්
මන්ද ඔබ දෘශ්‍ය මායාවෙන් විතරක් නොවේ ස්‍රව්‍ය මායාවෙනුත් අපිව වසගයට අරගෙන අපිට හොරා.
හදවතේ ගායකයෙක්..❤🙏
godak lassanai,budu saranai hamotama,,,,
සුපිරි❤❤❤
Mama gatta 1st 💿 CD dayan vitharana "obe susum pawan' mara lassana songs...
දායාන් අයියේ ඔයගේ සිංදුත්ලස්සනයි ඹයත් ලස්සනයි ❤❤❤❤❤
Nice voice 😍😍
Adarei adarei ekanam hadawathata weduna mage eka ❤❤❤❤
මෙ ගීත භාවනාවක් ❤
Wowwww
Harima lassanai
Dayaawen dayaan gaayana apata labaa denawaa, Pattiarachchi
ගොඩක් ලස්සනයි🌹🌹🌹🌹
Voice 🎉
Okapatha a College represent 🔥
😂
ඒක අහලා තමයි හොයාගෙන ආවේ 😅
92 api thamath adarei mea sindhuwlata ❤
අම්මො ඒ හඩ
mulu vadasatahama mara lassanayi
ආදරෙයි ❤❤
😍very nice song
Nice song ❣️
Lovely song ❤❤❤❤
Ithama mihiriiiii
හරප්පා ❤❤❤❤
ඔහුගේ සිoදු ඔහුටම කොලයක් බලන්න කියන්න වෙන තරමට මේ සිoදු ඈත් වෙලා අපෙන්
aththa
Kolayak balan kiyanne wena hethuwak nisa. Amathaka weemak nisa nemei❤
ඒක කොලයක් බලාගෙන කියන්නෙ සිංදුවට පොඩිහරි වෙන්සක් වෙයි කියල එහෙම උනොත් ගීත රචකයට ඒක මදිපාඩුවක් වෙන නිසා
mokakda e hethuwa kiyala kiyanna puluwanda ???
Gayakayek unath practis eka nethi kama...wena monawath neme....nethnam kola balan kiyanna awashsha ne..hoda mathakayak thiyanawanam....
පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම්
හදවතට නොවෙයි
මේ තරම් සුසුම්
මට කියනවාද//
බැදි ආදරයට ඇයි දුන්නෙ රිදුම්
මල් මිටක එලා තිබු
පුද සුවඳ නෙලාගෙන
සැන සිල්ල ලගින්
හිනෙහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්
ඔබ දන්නවා නම් නෑ දෙන්නෙ තැවුල්
පුද සුනඛ නිසල බව
ලද පෙමට තිබුනිනම්
හදවතට නොවෙයි මේතරම් සුසුම් /
මට කියනවාද මට කියනවාද බැදි ආදරයට දුන්නෙ රිදුම්
සිල් සදක ප්‍රබා ඇති
පෙම් වනම උතුම් ලෙස
පුද දුන්න බැතින්
පන ගැහෙන තරම්
ලෙන්ගත සිතැකින් අෙ......
මැන බලනවා නම් නෑ
ඉන්නෙ දුරින්
පුදසුනක නිසල ලද පෙමට තිබුනිනම්
හදවතට නෙවෙයි මේ තරම් //
සුසුම්
beautiful
Beautiful ❤
Proud to be a okapathanas ❤
Lovely Song❤️🤟❤️
Respect sir❤
Pada pela katahada gatanaya ruva hageema ithama lassanai
Katahada bavanavak jaya veva
Maara lassnak
මට කියනවාද මට කියනවාද
බැදි අාදරයට දුන්නෙ රිදුම්...