ජෙරුසලමේ කල්වාරි කන්දට රැකවරණ මැද ගිය ගමනIඊශ්‍රායලයේදී ලැබූ වෙනස්ම අත්දැකීමI Israel Tour Experience

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #israel#jerusalam#

ความคิดเห็น • 864

  • @emilfernando4057
    @emilfernando4057 3 หลายเดือนก่อน +60

    හරේන්ද්‍ර මල්ලී මේ ජීවමාන සියල්ල අප හට ගෙන හැර පෑමට ඔබට ජේසුස් වහන්සේගේ පිහිට නොඅඩුව ලැබේවා...ජේසු පිහිටයි...❤❤🙏

  • @තරූ-ල1ද
    @තරූ-ල1ද 2 หลายเดือนก่อน +12

    මොන හෙතුවක්ද දන්නැ අවසානේ ඇඩුනා .. අපේ පව් වලට අපේ ආද⁣ර ජේසු කොච්චර වේදනාවක් විදින්න ඇතිද..😢🥺❤🌺

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 หลายเดือนก่อน +23

    මම බෞද්ධයෙක් උනත් නිරතුරැවම ජේසු සමිදුගේ ආදරය , කරැණාව මැද ජීවත් වෙන නෙනෙක්. මගේ පදිංචිය එංගලන්තය. හරීම පැහැදිලිව සියල්ල පෙන්වා දුන්නාට හරීන්දු මල්ලීට ගොඩක් ස්තුතියි. මමත් කවදා හෝ වන්දනාමාන කිරීමට, යෑමට ආසාවෙන් ඉන්න තැනක්.
    සැමටම බුදු සරණයි!
    ජේසු පිහිටයි

  • @Genesis12381
    @Genesis12381 3 หลายเดือนก่อน +144

    ජීවමාන ජේසුස් ක්‍රිස්තුන් ස්වාමිනි,ලෙඩ දුකෙන්,ණය බරින්,පවුල් ජීවිතයේ අනේකවිධ ගැටලු වලින් පීඩා විඳින සහ මේ මොහෝතේ ඕනෑම ප්‍රශ්ණයකින් තැලෙන පෙලෙන සියලුම දෙනාට දයානුකම්පා වුව මැනව.❤

    • @ej4458
      @ej4458 3 หลายเดือนก่อน +2

      1600 ganang wala palliya puluwan tharam Sinhala, Demala, Moor minissu maruwa, ekata passe puluwan tharam sanskruthiya winasa kara, jesu pihita labba. Ekage palliya nissa loketa narakak une, hondak newei.

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@ej4458 uba hri

    • @hiruviralproduction
      @hiruviralproduction 3 หลายเดือนก่อน

      ​@@ej4458oya husma gannawa neda oya husma danneth a dewiyanwahanse thamai dila thiyenne danne nathi nam hoyala denaganna .

    • @nilanthsilva8707
      @nilanthsilva8707 3 หลายเดือนก่อน +2

      ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

    • @jayawirajayawira7649
      @jayawirajayawira7649 3 หลายเดือนก่อน

      Aaamw

  • @sureshkabral1767
    @sureshkabral1767 2 หลายเดือนก่อน +12

    ඇත්තටම අපි බෞද්ධ උනත් මෙහේ සේවය කරන හැමෝම ජේරැසෙලමට ගිහින් අපි බුදුනට වදින විදියටම අත්දෙක උස්සලා හිහ නමලා වැදල එන්නේ හරිම බක්තියේ ආදරේන් වගේම ලොකු ගෞරවයකින් එතනට ගිහිල්ලම බලන්න ඔනි හදවතට දැනෙන හැගිම❤️❤️🙏🙏🙏

  • @MMAfd16
    @MMAfd16 3 หลายเดือนก่อน +47

    බෞද්දයෙක් වශයෙක් මමත් ජේසුස්වහන්සේට ගරැ කරමි සහ ආදරෙයි🙏🙏☸️☸️🙏

  • @isharanadeeshani8407
    @isharanadeeshani8407 3 หลายเดือนก่อน +21

    මුලු වීඩියෝ එක පුරාවටම ඇඬුව .මට මගේ පපුව පිච්චෙනව වගේ දැනෙන්නේ .අනේ මගේ රත්තරං ජේසු තාත්තෙ ,දවසක් අපි දෙන්නටත් උදා කරල දෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ වූ සිරුර තැන්පත් කර තැන මගේ හිස තබා නමස්කාර කරන්න 🥺🥺🥺🥺🙏🙏🙏🙏.සදාකාලික ප්‍රේමවන්තයාණනී .........නමස්කාරය වේවා ....ප්‍රශංසාව වේවා ......ගෞරවය වේවා ....ඔබ වහන්සේගේ රාජ්‍ය ඉක්මනින්ම පහල වේවා ! ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏

    • @Thisisme918
      @Thisisme918 2 หลายเดือนก่อน +1

      Obe prarthanawa ishta wewa!

  • @sasifdo3642
    @sasifdo3642 3 หลายเดือนก่อน +35

    මම බෞද්ධයෙක් ඒත් මම යන්න බලන්න ආසාවෙන් ඉදිය තැනක් ජෙරුසලමෙ ශුද්ධ වූ පල්ලිය🙏🙏මම ජෙසුස් වහන්සෙට ආදරේයී❤️❤️මෙය අපිට බලන්න සැලස්සුවට ඔබට බොහොම පිං හරින්ද්‍ර සර්❤️❤️🙏🙏✝️🙏

  • @ThusithaHeragalage
    @ThusithaHeragalage 3 หลายเดือนก่อน +106

    මම බෞද්ධයෙක් ඊශ්‍රායලයේ අදටත් සේවය කරනවා හරිම ආසාවෙන් නිතරම යන එන තැනක් කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත් වෙන්න ජේසුස් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙයි❤☸️✝️❤

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@ThusithaHeragalage awa bhe bn marnna ona 🤣🤣

    • @RanganiMadushika
      @RanganiMadushika 2 หลายเดือนก่อน +3

      මාත් ආසම රට ❤️

    • @Ravi56774
      @Ravi56774 2 หลายเดือนก่อน +1

      මම වසර 8

    • @waytoaaquirah9075
      @waytoaaquirah9075 2 หลายเดือนก่อน

      Jesus (peace be upon him) messenger of Almighty Allah.
      Jesus (peace be upon him) never said he is god or god son.
      Jesus (peace be upon him) was living in second heaven.. Allah will send him back to end of earth time at Syria Damascus Muslim mosque.
      Then Jesus (peace be upon him) WILL die.
      Allah alive ever and ever...

    • @imeshchamoda6130
      @imeshchamoda6130 2 หลายเดือนก่อน

      ​@@waytoaaquirah9075😂😂 yap yap lil bro he's not your Satan's messenger Jesus is the only true God that lives among us 🙏

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 3 หลายเดือนก่อน +14

    ඇත්ත ටම හරීන්ද්‍ර සහෝදරයා ඔබට ගොඩාක් ම ස්තූතියි..🙏.අපට මේ විශේෂ ස්ථානය බලන්න සැලැස්වුවාට.🙏❤

  • @jdsnfj1113
    @jdsnfj1113 3 หลายเดือนก่อน +46

    කල්වාරි ....කන්දේ ...සිට..මාගේ ..හද ..තුලට දිවිය ..පෙු්ම ගලයි ... පේුමෙි .....නදිය ..ගලයි ....❤️❤️❤️❤️❤️❤️

    • @Chathura_Gunasekara
      @Chathura_Gunasekara หลายเดือนก่อน

      පුක පොඩ්ඩක් අතගලා බලපන් එතකොට ගලන බව දැනෙ😹

    • @miracles35151
      @miracles35151 หลายเดือนก่อน

      තොගෙ බුද්ධාගෙ පකත් අතගාල බැලුවද තෝ?

  • @nadeekabandara6308
    @nadeekabandara6308 3 หลายเดือนก่อน +81

    මුළු ලෝකයක් වෙනුවෙන් තමාගේ ජීවිතය පූජාකර දින තුනකින් මරනෙන් උත්තාන වුන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ✝️✝️✝️✝️✝️

    • @waytoaaquirah9075
      @waytoaaquirah9075 2 หลายเดือนก่อน

      Allah is the greatest.
      Jesus (peace be upon him) messenger of Almighty Allah. Jesus,his mother and grand mother worshiped Almighty Allah only..(peace be upon them).
      Jesus (peace be upon him) never said he is god or god son.
      He is human. He will die.(peace be upon him).
      Allah only alive ever and ever.

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 หลายเดือนก่อน

      @@waytoaaquirah9075 jesus is only lord in this universe

    • @Nethaniyamichele
      @Nethaniyamichele หลายเดือนก่อน

      ​@@waytoaaquirah9075You are do wrong .he is the god

    • @sunettahimi3215
      @sunettahimi3215 หลายเดือนก่อน +1

      (ආමේයි) කියන වචනෙ තේරුම මොකක්ද?

    • @nadeekabandara6308
      @nadeekabandara6308 หลายเดือนก่อน

      @@sunettahimi3215 ආමේයි නෙවෙයි .ආමේන් කියලා කියන්නේ

  • @kumarimishal7231
    @kumarimishal7231 3 หลายเดือนก่อน +162

    ජේසුස් වහන්සේට අපහාස කර කර වීඩියෝ දාන කොටුවෙ හාමුදුරුවො සහ සමහරක් අය අතරේ හරේන්ද්‍ර සහෝදරය ඔබ නම් උතුම් මිනිසෙක් 🙏🙏

  • @kenitasalgado925
    @kenitasalgado925 2 หลายเดือนก่อน +5

    මේ විශ්වයේ සිටින සියලුම දෙනාටම උතුම්වු ශුද්ධවූ දේශයටත් ජීවමාන ජේසු සමිදුන්ගේම ආශිර්වාදයම ලැබේවා!
    යහපතක්ම වේවා!
    සාමය උදා වේවා!

  • @sankanirmal9154
    @sankanirmal9154 3 หลายเดือนก่อน +23

    කතෝලිකයෙකු ජීවිතේ යන්න ආසම තැනක්...
    ස්තුතියි ඔබ‍ට ජේසු පිහිටයි 🙏❤️

  • @sampathkumara5814
    @sampathkumara5814 3 หลายเดือนก่อน +44

    අපිට යන්න බැරි උනත් මේ විදිහට හරි දැක බලාගන්නට සැලැස්උවාට බොහොම පින් ජේසු පිහිටයි

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 3 หลายเดือนก่อน +28

    මෙවන් රටක සේවය කරන්න ලැබිිමත් අප ලද භාග්‍යයකි . කිිහිප සැරයක්ම ජෙරුසෙලමේ පල්ලියට යන්න අපද වාසනාවන්ත වුනෙමු. හරේන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි ලෝකයාටම මේ දේශය පෙන්වන්න සැලැස්සුවාට. බුදු සරණයි ❤❤❤❤❤❤

  • @nima761
    @nima761 2 หลายเดือนก่อน +6

    ඇත්තටම මම අතීතයට ගියා. ඇස් වල කදුලු පුරෝගෙන ඉතාමත් සංවේදීව ඒ උතුම් මිනිසා දිවි පිදු ස්ථානය ඔබගේ මේ විඩියෝ එකෙන් නැරඹුවා.ගොඩාක් ස්තූතී ඔබට. ජේසු පිහිටයි🙏 බුදු සරනයි 🙏

  • @shiromiemilda44
    @shiromiemilda44 3 หลายเดือนก่อน +44

    කවදා හරි යන්න හීන දකින
    ස්ථානයක්. ස්තූතියි හරේන්ද්‍ර පුතා.
    ඔබ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය, ඒ ස්ථාන වල දී ඔබ දැක්වූ ගවුරවය
    අපේ ඇසට කඳුලක් එක් කිරීමට හේතුවක් උනා

    • @AF-ku4zw
      @AF-ku4zw 3 หลายเดือนก่อน +2

      Yes truly I cried too, one day hoping to visit the Holy city . Thank you Harendra 🙏

    • @rosairodelester5989
      @rosairodelester5989 2 หลายเดือนก่อน +1

      ඇත්තමයි මටත් කදුලු අවා

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 3 หลายเดือนก่อน +10

    මමත් මෙි හැම තැනකටම ගියා..අපි මාසයකටත් වැඩි කාලයක් ජෙරැසලමෙ නැවතිලා හිටියා .හරිම ලස්සන රටක්..දෙවියන් වහන්සේ තෝරා ගත් දේශය..ඔබ හරි වාසනාවන්තයි ..
    ජේසු පිහිටයි !

  • @ajithuw
    @ajithuw 3 หลายเดือนก่อน +29

    16:45 කිතු දහම අදහන්නෙක් නොවුනත් ඇත්තටම සංවේගයක් දැනුනා මේ දේවල් දකිද්දී.

    • @sudarshanafdo3338
      @sudarshanafdo3338 2 หลายเดือนก่อน +2

      Ehema danenawa nam catholic apita kohoma danenawa athida…agamata godak ladi knek nowunath ewa dakiddi as deken kadulu watenawa ibema 😢

  • @chandrikafernando1668
    @chandrikafernando1668 3 หลายเดือนก่อน +27

    මමත් ආශාවෙන් ඉන්නව ශුද්ධ්වු දේශයට යන්න . දැනට ඔබ ඒ සිහිනය යම් තරමකින් සැබෑකලා. ස්තුතියි පුතා ඔයාට . දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !කියල ප්‍රාර්ථනා කරනවා ! මේ පිනක් ඔබ කලේ. පුතාට ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි !

  • @sureshkabral1767
    @sureshkabral1767 2 หลายเดือนก่อน +8

    ලංකාවේ කතෝලික අයටත් බලන්න ඒන්න වාසනාවක් නැති මේ ඉශ්‍රායෙල් ජේරැසෙලම බෞද්ධ වෙලත් මටත් අවස්ථාව ලැබුණු ඇත්තටම ඒ ස්ථාන බලද්දි හරිම දුකයි වගේම අමුතුම හැගිමක් දැනෙනවා ❤️❤️🙏🙏🙏🙏

  • @suwarank9065
    @suwarank9065 3 หลายเดือนก่อน +58

    ඇත්තටම .හරේන්ද්‍ර මහතානණි ඔයා හරිම වාසනාවන්ත .කෙනෙක් .ඔබ හරි ගිහින් ඇත්ත ඇති .විදියට තේරුම් ගෙන සමාජයට වටිනා ආදර්ශයක් ගෙන දුන්නාට ගොඩක් පින් .ඔයාට බුදු සරනයි .සුබ ගමන් ❤❤❤

    • @joefernando2800
      @joefernando2800 3 หลายเดือนก่อน

      For tourists not for pilgrims

    • @rosairodelester5989
      @rosairodelester5989 2 หลายเดือนก่อน

      අගයනවා කමෙන්ට් එකට 🙏

  • @slwadi765
    @slwadi765 2 หลายเดือนก่อน +43

    උපතින් බෞද්ධ...ඒ උනාට මගේ ආගමට වගේම මගේ ජේසූස් වහන්සේටත් ඒ හා සමානව ආදරෙයි..❤❤

    • @JgkumarJg
      @JgkumarJg 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

      මමත්. එහෙමයි.අාමේන් ජේසු.​@@JgkumarJg

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ ලෝකයේ අයිතිකරු❤❤❤❤❤❤❤ උන්වහන්සේ ජීවමානයි

  • @ranjianigodakanda6873
    @ranjianigodakanda6873 2 หลายเดือนก่อน +8

    ජරුසෙලම හරීම ලස්සනයි නේද හරේන්ද්‍ර මල්ලි අපි බෞද්ධ බැතිමතුන් උනත් අපිටත් ඔය ශුද්ධ භූමිය දැකබලා ගන්න තිබුනනම් කියල හිතෙනවා, මෙහෙම හරි දැකබලා ගන්න සැලැස්සුවට හරේන්ද්‍ර මල්ලිට ගොඩාක් පින් බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි ❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 3 หลายเดือนก่อน +48

    මම බෞද්ධයෙක් ඒත් මේ ශුද්ධ වු පල්ලිය දකින්නත් ආසයි ...පුදුම සැනසිලි දායක හැඟීමක් එන්නේ .....ස්තුතිය සැමට ❤

    • @MMAfd16
      @MMAfd16 3 หลายเดือนก่อน +6

      බෞද්දයෙක් වශයෙන් මමත් ජේසුස් වහන්සේට ගරැ කරනවා❤🙏

  • @Romaceylon1993
    @Romaceylon1993 3 หลายเดือนก่อน +51

    ජේසුස්වහන්සේගේ ආදරය ,දයාව ,කරුණාව සැමට සමානව ලැබේවා ! ❤

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@Romaceylon1993 Ow ow labenwa palsthin unta🤣🤣🤣🤣 ohe newe ne italy wala bn jesuwa 🤣

    • @Naanthan120
      @Naanthan120 3 หลายเดือนก่อน

      @@ThariduDilshan-y1ssuch a brainless person you are 😂😂

    • @lastnew-9000
      @lastnew-9000 3 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@ThariduDilshan-y1s

  • @nirosharohini9387
    @nirosharohini9387 3 หลายเดือนก่อน +12

    කිහිප වතාවක් ගිහින් දුටු දර්ශන යලිත් අලුත්ව දකින්න ලැබීම සතුටක්..නිවැරැදි තොරතුරු ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරන හරීන්ද්‍ර මහත්තයාටත් 🎉🎉❤❤ ස්තුතියි ..ජීවිතේ ගොඩක් දේවල් දිනූ දේශය..ඊස්‍රායෙලය 🙏 🙏 🙏 🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 หลายเดือนก่อน +7

    ජේසු ජීවමානයි.ආදරෙයි.ගරුකරමි සැමදා❤❤❤🙏🙏🙏

  • @SusilMangalika
    @SusilMangalika 2 หลายเดือนก่อน +5

    ජේසුපිහිටයි දෙවියන්වහන්සේගේ ආශිර්වාද රැකවරනය සැමටම ලැබේවා 🙏🙏🙏🙏

  • @malanappuhamy8665
    @malanappuhamy8665 3 หลายเดือนก่อน +37

    සියලුම ආගම් වලට ගරු කරන ඔබට ජේසු පිහිටයි

  • @ChamaraPerera-n6j
    @ChamaraPerera-n6j 3 หลายเดือนก่อน +9

    අද දින තමයි හිතට ගොඩක්ම දැනුණු දවස කඳුලක් ආවා😢😢😢😢කතෝලිකික් වශයෙන්😢😢😢

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 3 หลายเดือนก่อน +10

    බෞද්ධ අපිට හරියට පිහිට ලැබෙනෙවා අනිවාර්යෙන් ❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 หลายเดือนก่อน +5

    අදත් ඉතාමත් වටිනා වැඩසටහනක් ගෙනැවිත් .බෞද්ධයන් වුණත් jesus වහන්සේ ගෙ තතු දැනගන්නට සැලැසුම් කරට බොහොම ස්තුති .

  • @r.sumedha8198
    @r.sumedha8198 2 หลายเดือนก่อน +4

    ස්තුති 🙏🙏🙏🙏🙏
    කල්වාරි සිද්ධස්ථානය දැකබලා ගන්ඩ ලැබීම ගැන
    💓💓❤❤❤❤

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk 3 หลายเดือนก่อน +19

    ඔබතුමාට ගොඩාක් පින් , මම කිතුනු බැතිමතෙක්. අපිට මෙව පෙන්නුවට❤

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@ShanikaWijesekara-dy3qk monwada palsthinedaw🤣

  • @sasikalashani7478
    @sasikalashani7478 3 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක මම කතෝලිකයෙක්. මගේ සිහිනයක් ඊශ්‍රායල්, බෙත්ලෙහෙම්,ජෙරුසෙලම් යන එක.ජේසුස්වහන්සේගේ මාගේ මුලූ ජීවිතේම වෙනස් කලා යහපත් කලා. ඔබට ගොඩාක් ඉස්තූතියි.ජේසූ පිහිටයි 🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 3 หลายเดือนก่อน +7

    යන්න වාසනාව නැතත් වීඩියෝ එකින් දකින්න වාසනාව ලැබුණා ,හරේන්ද්‍ර මහතානෙනි ඔබට ගොඩක් පින්,ජේසුස් වහන්සේ තවමත් ජීවමානය❤❤

  • @ShanthiWavita
    @ShanthiWavita 3 หลายเดือนก่อน +30

    ජෙසුතුමාගෙන්. ඉල්ලන්න ලංකාව. හොරුන්ගෙන් බෙරගල දෙන්න කියලා❤❤❤❤❤❤❤❤

  • @disnaw992
    @disnaw992 3 หลายเดือนก่อน +33

    ඔබ නම් සැබැම වාසනාවන්තයෙක්.මමත් ගියා ඔබ සමග ජෙසු පිහිටයි සැමදා ඔබට

  • @DencilAnanda
    @DencilAnanda 3 หลายเดือนก่อน +8

    ශද්ධවුදේශයට ගියා වාගේ දැනුනා හරේන්ද මල්ලි ඔයාට ගොඩක් පිං ජීවමාන ජේසු ටගොඩක් ආදරෙයි කවදාහරි යන්න ලැබේවා ජෙසුනේ මට පිහිට වෙන්න මෙය ඇස් දෙකින් ම බලාගන්න ආමෙන්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 หลายเดือนก่อน +288

    අනේ හරේන්ද්‍ර මල්ලි මම උපතින් බෞද්ධ වුනත් මගේ දෙවියන් වහන්සේට ඇති ගෞරවය ,භක්තිය මෙතකැයි කියන්න බෑ.ජීවමාන දෙවියන් වහන්සේගේ කරුනාවෙන් මේ සියලු දේ අපිට දකින්නට සැලැස්වූ ඔබට උන්වහන්සේගේ අසීමිත ආශීර්වාදය නොඅඩුව ලැබේවා!

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 3 หลายเดือนก่อน +12

      Obalata JESU pihitai From italy 🙏🙏🙏🙏🙏🇮🇹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      Puka deila kari sudant thopi lankawe boo uneeb😂😂😂😂

    • @walesfernandocolambage2784
      @walesfernandocolambage2784 3 หลายเดือนก่อน +1

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@nadeekasamarasingha.2431 ai uba comment ain krnne ponna හරේන්ද්‍ර

    • @sahasdulmina4783
      @sahasdulmina4783 3 หลายเดือนก่อน +15

      🤣🤣🤣🤣🤣
      පල්ලිවලට බෝම්බ කෙලිනකං
      බකං නිලාගෙන හිටිය එකා ගැන තෝ දොඩවන්නේ හොද සිහියෙන් නං වෙන්ඩ බෑ , බොල

  • @suryalas1990
    @suryalas1990 2 หลายเดือนก่อน +8

    මමත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරමි බුදු සරණයි

  • @HarindaDeSilva
    @HarindaDeSilva 2 หลายเดือนก่อน +13

    ජේසුස් වහන්සේ සහ බුදුන් තමයි මේ ලෝකයට සාමය ගෙනාවේ

  • @ranjithperera736
    @ranjithperera736 3 หลายเดือนก่อน +24

    ආරංචිය සුභයි,යේසු මලවුන්ගෙන් නැගිටීම සුභ ආරංචියයි.

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@ranjithperera736 palsthin un okoma maru nta pase ane nikn hithn bn jewish ungen ahla balpn thope agama hadagthu akk bn

    • @MMAfd16
      @MMAfd16 3 หลายเดือนก่อน

      ​@@ThariduDilshan-y1sආගමි වාදියා උබ තමිබියෙක්ද

  • @kanthifdo7270
    @kanthifdo7270 3 หลายเดือนก่อน +4

    දෙවනි වරත් ජේසු උපන්දේශය දකින්න බලමින් ඉන්න අතර ඔබගේ වි්ඩියෝව ආශාවෙන් නරබනව ස්තුති් ගොඩාක් ජේසු පිහිටයි පුතේ ඔයාලට❤

  • @manjulaprasanna856
    @manjulaprasanna856 3 หลายเดือนก่อน +6

    හැමෝටම හොදමදෙ හොදම විදිහ ට ලැබේවා,ලොවටම සතුට සමාදානය ඇති වෙවා!!! 🙏❤️🙏❤️🙏❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 หลายเดือนก่อน +13

    ශුද්දවූ ජේරුසලම 🙏😘👍❤️harin👍❤️🙏🌹

  • @Shanu_VlogPod
    @Shanu_VlogPod 3 หลายเดือนก่อน +165

    බෞද්ධයෙක් විදිහට,බෞද්ධ දර්ශනය හිස් මුදුනින් ම පිලිගන්න මටත්, ජේසුස් වහන්සේ ගේ ආදරය, කරුණාවත් ගොඩක් හොඳයින් දැනෙනවා...මම එතුමාට ගරැ කරන❤ අතර බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා...❤

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 3 หลายเดือนก่อน +3

      JESU pihitai 🙏🙏🇮🇹🇮🇹🇮🇹

    • @Shanu_VlogPod
      @Shanu_VlogPod 3 หลายเดือนก่อน +1

      @@wasanthaappuhamy8596 😊🙏

    • @Eshan26363
      @Eshan26363 3 หลายเดือนก่อน

      මාත් පට්ට ආදරෙයි ජේසුස් වහන්සේ ට හැබැයි මෙහෙ ඉන්න සමහරක් ක්‍රිස්තියන් බල්ලෝ පෙන්නන්න බෑ උන් අදහන්නෙ නිකන් dark cristhiyan ව්ගේ අන්‍ය ආගම් වලට අපහාස කරන අමු බල්ලො ඉන්නෙ 🤢🤮 සන්විදාන ත් හ්දාගෙන ඉදකින් ජේසුස් වහන්සේටත් අපහාසයක් ඔය වගේ හැත්ත

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      @@Shanu_VlogPod boru nokiya hithan bn

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl 3 หลายเดือนก่อน +3

      🙏☸️✝️🙏❤️

  • @SachiHewage99
    @SachiHewage99 3 หลายเดือนก่อน +20

    එකම එක දවසක් විතරක් ඇවිත් යන්න ආශිර්වාද කරන්න මගේ ජේසු 🥺❤🙏

  • @rohanathero
    @rohanathero 3 หลายเดือนก่อน +23

    මොන ආගමේ උනත් ඒ සාස්තෘවරුන්ගේ කතා හරි ලස්සනයි ..

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j หลายเดือนก่อน

      ඒ මොකක්ද ඒ ශාස්තෘවරුන්ගේ කතා නෙමෙයි මේ ජීවමාන බලවන්ත ජේසුස් වහන්සේගේ රට උන්වහන්සේ ජීවත් වුණ තැන් යුදෙව්වෝ උන්වහන්සේව අල්ලගෙන වද දීල මරපු තැන තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිට්ට තැන ලෝකය ජයගත්ත එකම තැනන් වහන්සේ. ශාස්තෘවරුන්ගේ කතාවෙනම දේවල්

  • @chandanalatha6319
    @chandanalatha6319 3 หลายเดือนก่อน +15

    අනේ අපිට නම් කවදාවත්ම ඔය පින් භූමියට පය තියෙන වාසනාවක් නැතිවෙයි ඒත් අපි බලාගෙන සිටිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම අපි හරි මාදරේ ජේසුට සහ ජේසුගේ දේශයට🙏🙏🙏❤️

  • @noelpatrick2349
    @noelpatrick2349 3 หลายเดือนก่อน +77

    මටත් මැරෙන්න කලින් එක පාරක් යන්න ඇත්නම්😢 ආමේන් 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏 ❤

    • @nilanthsilva8707
      @nilanthsilva8707 3 หลายเดือนก่อน +2

      අනේ මාත් ආසයි ජේසුනි ඔබගේ ජේරුසලම බලන්න

    • @MMAfd16
      @MMAfd16 3 หลายเดือนก่อน +3

      බෞද්දයෙක් නිදිහට මමත් ආසයි❤

    • @anndevika1605
      @anndevika1605 3 หลายเดือนก่อน +1

      Aniwaryen labewanawa

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 หลายเดือนก่อน +1

      මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ථ සිද්ධ වේවා

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 หลายเดือนก่อน +2

      මම රැකියාවට 2016 Cypars රටට රැකියාවට අාවේ .මගේ යාලුවෙක් ගේ උවමනාවටම මාව එහේ වන්දනාමාන කරන්න එක්ක ගියා.දින දෙකකට.හරිම සතුටුයි.මේවීඩියෝ එක දකිද්දී.අපි ගියේ නැවේ.මරැ එ්කත්.ජේසුපිහිටයි.ලක්වාසි ලෝවාසි සැමට.

  • @nilureid
    @nilureid 2 หลายเดือนก่อน +3

    හර්‍රෙන්ර්ඩ්‍ර සහෝදරයා ඔයාගේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි . ඔයාට ඒ දැනුන ජීවමාන හැගීම ශෑබෑවක්. මොකද මලවුන්ගෙන් නැගිට ජීවමානව අදයටත් අප තුල ජීවමාන්ව සිටින එකම දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි.🙏 ඔයාටහ් ඔයාගෙ මුලු පවුලටත් ජේසු පිහිටයි.

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 3 หลายเดือนก่อน +22

    මේ වීඩියෝ එකටපස්සෙ බලන්න හරේන්ද්‍ර ඔයාගෙ ජීවිතේ පුදුම වෙනසක් වෙනව ඒකාන්තයෙන්ම. ජේසු පිහිටයි .

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 หลายเดือนก่อน +1

    අපි වෙනුවෙන් ජවිතය පූජා කල යේසුනි ඔබට ප්‍රසාංසා වේවා හාලේලුයිය ඉස්තුති පියානෙනි

  • @romalmelusha2266
    @romalmelusha2266 2 หลายเดือนก่อน +1

    ඇත්තටම අයියාට පින් අපිට දැක බලා ගන්න බැරි තැනක් මේ .මට ඇඩුණා මෙවා දකිද්දී අයියට ජේසු පිහිටයි.

  • @shehanithathurangi
    @shehanithathurangi 2 หลายเดือนก่อน +2

    කීප සැරයක් ම ජේරුසලාම් පල්ලියට ගිහින් තිබුනත් ගොඩක් දන්නේ නැති කරුණු දැන ගත්තා aiye මේ video එකෙන් ඉස්තුතියි ඔයාට 🙏🙏

  • @surangisurangi6001
    @surangisurangi6001 3 หลายเดือนก่อน +9

    ඊශ්‍රායලයේ ජෙරුසෙලම් සේවය කරන කෙනෙක් විදිහට හැම සතියෙම ඔය පාරේ පල්ලියට යනවා. එත් මේ වීඩියෝ එක දකිද්දී නොබලා ඉන්න ලෝබ හිතුනා උපතින්ම කතෝලිකයකු විදිහට ජිවිතේ ලොකුම හීනයක් තිබුනා දවසක මේ ශුද්ධවූ දේශයට එන්න.හිතුවේ නෑ ඒ හිනය මේ විදිහට හැබෑ වෙයි කියලා.දෙවියන්වහන්සේට ස්තුති ජිවිතේ හැම හීනයක් බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරගන්න ආශිර්වාද කලාට.ඒ වගේම හරේන්ද්‍ර මහත්තයා ඔබටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා මේ වීඩියෝ එක කලාට.මොකද විශේෂයෙන්ම කතෝලිකයකුගේ හීනය මේ විදිහට හරි බලාගන්න ඉඩ හදලා දුන්නට ජේසු පිහිටයි

    • @iranjanakajayawardana3838
      @iranjanakajayawardana3838 3 หลายเดือนก่อน

      මට උදව්වක් කරන්න පුළුවන් ද? දරුවන් බලාපොරොත්තු වෙන අය ජේසු අම්මගේ කිරි ඉහිරුණු තැන ඒ කිරි ගුහාවේ තියෙන කිරි කුඩු පැකට් 1ක්‌ එවන්න පුළුවන් ද? පුළුවන් නම් ඔයාට ගොඩක් පින්
      ජේසු පිහිටයි

    • @surangisurangi6001
      @surangisurangi6001 หลายเดือนก่อน

      @@iranjanakajayawardana3838 එක තියේන්නේ බෙත්ලෙහෙම් වල මේ දවස්වල ඊශ්‍රායලයල් පලස්තීන යුද්දය නිසා ඒ පැත්තට යන්න අමරුයි. යන්න ආසාවෙන් ඉන්නේ ගියොත් පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම ඔයාට ගෙනත් දෙනවා කියලා. කැමති නම් දුරකථන අංකයක් එවන්න.

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක දකින කොට මේතරමි දුකක් වේදනාවක් දැනෙන කොට එදා මගේ ජේසු මේ වේදනා අපි නිසා මොනතරම් ඉවසගන යනින ඇතිද මෙය බලන්න සැලැස්සුව ඔබට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ය නොවඩුව ලැබේවා ජේසු පිහිටයි ඔබට 😇🙏

  • @harindananjay4715
    @harindananjay4715 3 หลายเดือนก่อน +4

    ආමෙන්..ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබ සැමටම .♥️🙏

  • @calistafernando4108
    @calistafernando4108 3 หลายเดือนก่อน +12

    ඔයාට. ගොඩක් ස්තුතියි හරින්ද්‍ර මෙවැනිදැ ජනතාවට පෙන්වීමගැන කතෝලිකයන් වශයෙන්ම අපට මේගමන්මග සෑම කෙනෙකුටම යන්නබෑ එනිසා ඔබට නැවත වරක් ඔයාගේ හැම චැනල් එක්කම මම බලනවා මම කතෝලික යෙක් සියැසින් දැක බලා ගැනීමට නොහැකිවුවත් මෙ මගින් හෝ බලාගැනීම භග්‍යක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️ඉදිරිය ජය වේවා.

  • @wsanthamala8872
    @wsanthamala8872 หลายเดือนก่อน

    ජේසුස් වහන්සේ ගේ ආසීර්වාද නිරතුරුව ඔබටත් පවුලේ සියලු දෙනාටත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 3 หลายเดือนก่อน +4

    ජෙසුස් වහන්සේට ස්තුති වෙව!
    මෙහෙම බලාගන්න පුලුවන් උනට
    මන් අසයි ජෙරුසෙලමට යන්න
    Thank u හරේන්ද්‍ර oyata.

  • @MalaniPerera-o6x
    @MalaniPerera-o6x 3 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි මමත් යන්න ඉන්න ගමනක් ස්තූතියි හරින්ද්‍ර ජයලාල් ඔබට

  • @NekshikaPerera
    @NekshikaPerera 2 หลายเดือนก่อน +1

    ඔබගෙ මේ වීඩියෝවෙන් පුදුමාකාර භක්තියක්, ආදරයක් , ඇති උනා. ගොඩක් ස්තුතියි 🙏🙏 . ඔයා ඒ ශුද්ධස්ථානයේ දැක්වූ ගෞරවය⁣ට මාත් එතන හිටියා හා සමාන හැඟීමක් දැනුණා. ඇස්වලට කඳුළු එනතරම්. ඔබ සැමට ජේසු පිහිටයි 🙏🙏

  • @samithjeewantha3254
    @samithjeewantha3254 หลายเดือนก่อน +1

    හොදම දේ හොඳ විදියට හැම කෙනාටම ඉශ්ට වෙවා! අමෙන්.

  • @NiruRanasinghe-dn5he
    @NiruRanasinghe-dn5he 2 หลายเดือนก่อน +1

    ස්තුති oba තුමාට .පැහැදිලිව aa ස්ථාන apita පෙන්නුවා ta.jesu පිහිටයි .🙏🙏❤❤

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 2 หลายเดือนก่อน +1

    ජේසුස් වහ්න්නෙසේට අනේක වාරයක් ස්තුති වේවා ඔබ තුමගේ සියලුම දේ දකින්න ලබා දුන්නාට ආදරේයි පියානානි හැමදාම ආමේන්🙏🙏🙏

  • @muthumalifernando6810
    @muthumalifernando6810 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මම කතෝලිකයේක් මගේ මුලු ජීවිත කාලේම මේ වගේ දෙයක් හැබැහින් බාලා ගන්න බැරි වෙයි ඇත්තටම පිං අපිට මේ වීඩියෝව බලන්න ලැබුනාට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @pushpalathasurasinghe2350
    @pushpalathasurasinghe2350 3 หลายเดือนก่อน +16

    අනේ මම කොච්චර යන්න ඇතිද
    ආදරේයි ජෙරුසෙලම

  • @sirimasirima5665
    @sirimasirima5665 3 หลายเดือนก่อน +7

    ජේසු පිහිටයි ඔබතුමාට ❤❤❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 3 หลายเดือนก่อน +13

    ජේසු පිහිටයි💒🤲🙏❤️

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j หลายเดือนก่อน

    හරෙන්ද්‍රා පුතා ඔබට ජීවමාන ජේසුස් වහන්සේගේ ආශීර්වාදයක් නිතරම ලැබේවා❤❤❤❤❤❤❤

  • @ජයගමු
    @ජයගමු 2 หลายเดือนก่อน +1

    හරින්ද්‍ර මේ ගමන ගිහිං තියෙන්නෙ ඒ සම්බන්දව දැනුම එකතුකරගෙන. පොතපත කියවලා වෙන්න ඇති. ඒක වටිනවා! ❤

  • @camilbernard8359
    @camilbernard8359 หลายเดือนก่อน +1

    ඔබතුමා වැඩක් කලොත් ආයේ දෙකක් නැහැ. මේ video එක හරිම වටිනවා. මම කිතුණුවෙක් හින්දා කියනවා නොවේ. ඔබ කිතුනුවකුට එහා බක්තිවන්ත අයෙක්. ආදරෙයි.

  • @iromafernando
    @iromafernando 3 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +2

    බොහොම ලස්සනට ඉදිරිපත් කලා. කීප සැරයක්ම ගිය ශුද්ධ වු භූමියට ආයෙමත් යන්න හිතුනා. බොහොම ස්තුතියි ඔබට,

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 3 หลายเดือนก่อน +12

    මගේ සිහින සැබෑ කලසුද්ද උ දේශයට නමස් කාර කරමි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹💋💋💋

  • @leninjohnson1816
    @leninjohnson1816 3 หลายเดือนก่อน +1

    Thank u so much bro, තාම හින දකින යනින ආසම තැනක් ඔයා ගිහිල්ලා අපට දැක බලාගන්න සලස්විම ගැන 🙏❤️👏🇰🇼

  • @ramanifernando1574
    @ramanifernando1574 2 หลายเดือนก่อน +1

    Thank you so much.God bless you putha and all of you 🙏🙏🙏❤️❤️❤️🙌

  • @ajjj772
    @ajjj772 3 หลายเดือนก่อน +1

    හරිම අගය කර යුතු වීඩියෝ එකක් මොකද අපි එතෙන්ට එක්කන් ගිය වගේ ගතියක් දැනුනා මේක බලන් ඉන්නකොට බොහොම ස්තුතියි ඔබගේ අවංක සත්‍ය තොරතුරු අප සමග බෙදා ගැනීම

  • @LakshalSembukutti
    @LakshalSembukutti หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් ස්තුති ඔය දෙවල් පෙන්නුවට🙏

  • @නිකිණි
    @නිකිණි 3 หลายเดือนก่อน +1

    *හොදම දේ හොද විදිහට සිද්ද වේවා ,මටත් සැම කෙනාටමත්* *ඒක හරි ලස්සන ප්‍රාර්තනාවක්*
    *ජේසුනී මේ ශුද්දවූ පුදබිම ,දිනක දෑසින් දකින්න ලැබේවා මටත්* ❤🙏

  • @sasinitharanga
    @sasinitharanga 3 หลายเดือนก่อน

    මේ විදියට හරි බලාගන්න සැලැස්වුවට ගොඩක් ස්තුතියි !ජේසු පිහිටයි !

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 3 หลายเดือนก่อน +2

    Thank you very much brother
    Good Better Best Fantastic Program to ජෙරුසෙලමේදී දුන්නු අනූපේමීය සේවය අපි අගය කරන්නේමු
    Thank your all of
    Them best regard
    Sisira from 🇱🇰( dubai ).

  • @krpmpannala6392
    @krpmpannala6392 หลายเดือนก่อน

    ලස්සන විඩියෝවක් ,,හැම දෙයක්ම හොදින් සිදු වේවා ,,

  • @namalipremasinghe5298
    @namalipremasinghe5298 2 หลายเดือนก่อน

    අනේ මට පුදුම සතුටක් වගේම සංවේදී වීඩියෝ වක් මේක..ස්තූති හරීන්ද්‍ර ඔයාට අපිට මේ උතුම් ස්තානය පෙන්නුවාට..❤

  • @shenaliperera2380
    @shenaliperera2380 2 หลายเดือนก่อน

    කතෝලිකයන් වන අපි යන්න ආස කරන වන්දනාමාන කරන්න ආස තැනක් මේ විදියට අපිට පෙන්නුවට ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර සර් .. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙයි අනිවාරෙන්ම මේ ගමනින් පස්සෙ .. උන්වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට ලැබෙයි .. ජේසු පිහිටයි .

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 หลายเดือนก่อน +4

    සියලුදෙනාටම යහපතක්ම වේවා !❤❤❤❤❤❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 หลายเดือนก่อน +3

    Godak වටිනා video ekak.දැක ganna ලැබීම සතුටක්.mama කතෝලික kenek.god bless you.

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏✝️
    ආමෙන්
    හලෙලුයියා
    ස්තුතියි ස්වාමින්ට 🙏🙏🙏❤️🌹✝️

  • @PreshanNadeera
    @PreshanNadeera 3 หลายเดือนก่อน +1

    මගේ ඇස් පිං කරල තිබුන මේ වීඩියෝ එක දකින්න අයියට ගොඩක් පිං අපි වෙනුවෙන් මේ කරපු උතුම් පිංකමට මං ගොඩාක් ආදරේ කරන රටක් කවදක හරි දවසක මගෙ සියඇසින්ම මං ජෙරුසලම බලන්න යනව ඒක මගේ ප්‍රාර්ථනාවක්..අයියට ජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා ! බුදුසරණයි..!!!

  • @bernardlawrence7127
    @bernardlawrence7127 3 หลายเดือนก่อน +3

    Amen Jesus. Mr harendra thank you very much. Oyarta godak pin apita balanna labunata. Apey family wala thiyana problem walata Jesu thumar gen pihita labewa.

  • @sunilfernando1816
    @sunilfernando1816 2 หลายเดือนก่อน

    ඔබට..ගෝඩාක් ..ඉස්තුතියි ..හරින්..ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @wasanawasana2412
    @wasanawasana2412 3 หลายเดือนก่อน +3

    මගේ රටට යහපත් කාලයක් උදාවේවා..❤❤

  • @KrishanthiFernando-mh5sl
    @KrishanthiFernando-mh5sl 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයාට

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 หลายเดือนก่อน +3

    ආදරෙයි ජෙරුසෙලමට

  • @NirmalaSilva884
    @NirmalaSilva884 3 หลายเดือนก่อน +4

    හරෙන්ද්‍ර ජයලාල් මහත්මයාණනි... මෙම වැඩ සටහන තුලින් හදවතට දැනෙන සැනසීම වචන වලට පෙරලලා කියන්න අමාරුයි දැන්.මම පිළිකා රෝගී මවක් කවමදාවත් මට පියවි ඇසින් දකින්නට නොලැබෙන මෙම සිහිවටනයකි මෙලෙසින් දැක බලාගන්න සැලසුවාට ඔබට අනෙක් වාරයක් ස්තූතියි ජේසු පිහිටයි! තෙරුවන් සරණයි! දීර්ඝායූ ලැබේවා!

    • @SachiHewage99
      @SachiHewage99 3 หลายเดือนก่อน +4

      ජේසුස් වහන්සේගේ ආශිර්වාදයේ බලයෙන් ඔබ සුවපත් වේවා! ශාරීරික මෙන්ම මානසික පීඩාද යටපත් වේවා! ජේසු පිහිටයි ඔබට ❤

    • @jayani3584
      @jayani3584 3 หลายเดือนก่อน

      Jesus wahansege Sri rudiraye balayen obata suwaya labewa..❤❤❤❤

    • @sukithanuwan9852
      @sukithanuwan9852 2 หลายเดือนก่อน

      Jesus wahansege sri namaye balayen , Sri lewala balayen, Jesus wahansege sri wachanaya balayen siyalu pilika shaila winsa wewa Jesus wahans Winda kasa paharwalin siyalu roga suwa wewa Amen// Hallelujah 🙏🙏