නොබෝ දිනකින් ලෝකයට අහිමි වෙන ගුවනේ යෝධයා - Airbus A380 | Future Of The Biggest Passenger Plane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 529

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว +205

    මේකනම් "විශ්ම ලෝකයක්ම තමා.....!!"..😎....🙂😑🔥
    අයියගේ වීඩියෝ වලින් ලැබෙන දැනුම ඉස්කෝලේන් වත් ගන්න බෑ.....මගෙ අදහස
    ට අනුව...❤️🔥😘

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත

    • @ConfusedFlyingSaucer-ng2cb
      @ConfusedFlyingSaucer-ng2cb หลายเดือนก่อน

      ලොරි ඔ
      ඕකොල්😊ඕකේ
      ඕඔකෝඕලෝල්ප්පොපෝපොපොපෝ

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 3 ปีที่แล้ว +190

    ගුවන් යානයකින් නොගිය එ වගෙම ✈ යානයකින් යන්න කැමති යන්න ගොඩක් ආසාකරන මගේ සහොදර සහොදරීයෝ හැමොටම මේකේ නැගල යුරෝපීය රටකට යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි හැමොටම පැතුම් ඉටුවේවා 💖💖💖😘😘🙏✈✈✈😘✈✈😘🙏

    • @malaka509
      @malaka509 3 ปีที่แล้ว +1

      @@mptech4352 ඒ comment එක දාපු කෙනා කරපු ලොකුම වැරැද්ද තමා Nethmi Dilshani ඔයා europe යනවද කියලා අහපු එක නේද ? 🙄

    • @sihaanshane8281
      @sihaanshane8281 3 ปีที่แล้ว +1

      @@mptech4352Ow delete krnna mokada eya kiyala thiynne meke inna ayata flight ekaka nagala europe ratakata ynna puluwn wenna kiyla goda denekge dream eka europ nisa oya ehe ynna kamathi naththan comment noda paduwe inna

    • @sihaanshane8281
      @sihaanshane8281 3 ปีที่แล้ว

      @@malaka509 ehema ahala thiyenne khd

    • @sihaanshane8281
      @sihaanshane8281 3 ปีที่แล้ว

      @@mptech4352 මෙතන මෝඩයා කව්ද කියලා උඩ මුලින්ම තියෙන comment එක කියවලා ඊට පස්සෙ පහලින් තියෙන reply comment එකෙන් පේනවා😂💔 හරියට දෙයක් කියවලවත් තේරුම් ගෙන react කරගන්න බැරි බොලද මොලයක් තියෙන්නෙ මෙයාට කියලා හිතෙන්නෙ මට විතරද😂💔🤭

    • @sihaanshane8281
      @sihaanshane8281 3 ปีที่แล้ว

      @@mptech4352 මෝඩයි කියලා මරන්නද ඉතින්😂💔

  • @gsayesh
    @gsayesh 3 ปีที่แล้ว +13

    නියම විඩියෝවක්... ඇත්ත boeing 747 අති සාර්ථකම ගුවන් යානය අදටත් අතිසාර්ථකම මගී ප්‍රවාහන ගුවන්යානය...මම අහල තියනව ඇමරිකානු ජනාධිපතිගේ විශේෂ ආරක්ෂිත් ගුවන් යානය වගේම නාසා එකටත් විශේෂයෙන් පසුකාලීනව වෙනස්කම් කරපු ගුවන්යාන භාවිතා වුනා ෂටල නිකුත් කරන්න... 1960 අවසන් බාගයේ ඉදන් අද වෙනකන් පියාසර කරනව කියන්නේ ඒ ඇත්තටම අති සාරථක යානයක් කාලය නිසා නෙමෙයි බොයින් සමාගමේ මෑත කාලීනව ජනප්‍රියම යානය වන 777 ටත් වඩා ඉහල මට්ටමෙන් පියාසර වෙන ගුවන් යානයටත් අභිය‍ෝගයක් වෙලා අදටත් මෙල්බන් , බිස්බෙන් සිඩ්නි ඉදන් ඩුබායි අබුඩාබි වලට වැඩිම වාර ගණනක් පියාසරවන එම⁣ිරේට්ස් යානව... නමුත් මේ අඩු කාලයකින් 380 අයින් වෙනව කියන්නේ ඉතින් අති අසාර්ථක සැලැස්මක්... හැබැයි භාණ්ඩ ප්‍රවාහන සෙවාවලට මේ තව අවුරුදු ගණනාවක් යොදාගන්න පුලුවන්... ඩගල්ස් ෆලයිට් අදටත් කාගෝ යනව නම් මේකත් ඒ විදියට දිගු කාලයක් සේවයේ තියේවි... ඇත්තටම මේක නම් පුරාවෘතයක් තමයි... Airbus Beluga A380 කාගෝ මාදිලිය වගේ මේ ටිකත් ඉදිරියට වෙනස්වෙයි... සමහර විට පුරාවෘතයක්ම වෙලා නැත්තටම නැතිවෙලා යයි... ❤️

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +65

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +33

    අයියෙ අනාගතේ වැඩිවෙමින් පවතින ගෝලීය උශ්නත්වයෙන් මිදී ජීවත්වෙලා ඉන්න පුලුවන් හොදම රටවල් ගැන වීඩියෝ එකක් කරන්නකො..
    උදා : අයිස්ලන්තය

  • @ravinclassical3000
    @ravinclassical3000 3 ปีที่แล้ว +18

    😥😥ඒක බලද්දිනම් අන්තිමට ගොඩාක් අවුල් උනා කියපු විදිහට,ආසම ප්ලේන් එක❤️❤️❤️නියමයි video එක 👍👍👍👍👍👍

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +107

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +4

      හම්මේ කොයි කාලෙ ඉඳන් ඉල්ලන එකක්ද? 😂😂😂🤣ඕක හම්බෙන්නෙ නෑ බං. 😅

    • @Mcmercy.
      @Mcmercy. 2 ปีที่แล้ว

      @@nuwanduminda5599 Jelly , Mr.beast , Slogo , Brightside

    • @AnujaOhasha
      @AnujaOhasha 4 หลายเดือนก่อน

      💎💎💎...දැහැමි පාළකයන්
      ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා.!
      👸👸🤴👸👸

      බුදුසරණයි ..!🙏🌹🌈️❤🙏🌹🌈️☔

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 3 ปีที่แล้ว +45

    අඩෝ අයියේ අද නම් පට්ට හැමදාමත් වගේ වැදගත්ම වීඩියෝ එකක් ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය ට ❤️❤️😘😘👍👍

  • @thala-music1818
    @thala-music1818 2 ปีที่แล้ว +14

    ඇත්තටම දුකයි. Aviation lover කෙනෙක් විදියට මං ආසම flight එකක් තමා A380 & A380-800. මෙච්චර කාලයක් ගුවන් ක්ශේස්තයේ ලොකු වෙනසක් කරත් concord වලට අත්වෙච්ච ඉරනම A380 අත්වෙච්ච එක ගැන ගොඩක් දුකයි. ආසාවෙන් අපිට ඉතින් A380 ගොඩවෙන්න වෙන්නෙ ගුවන් ප්‍රදර්ශනයකින්ම තමයි🥺. සුභ විශ්‍රාම දිවියක් A380💖. A380 නැත්තටම නැතිවෙලා ගියත් Aviation Lovers ලගෙ හිතේ A380 තිබ්බ තැනනම් කාටවත් ගන්න බැරිවේවි 🥺💖

    • @induwaradineth4942
      @induwaradineth4942 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😔❤️

  • @minipuraofficialbus
    @minipuraofficialbus 3 ปีที่แล้ว +31

    අයියා හැම වීඩියෝ එකම මේ කටහඩින් ඕනි .අදත් එක පට්ටම .👍👍👍

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 3 ปีที่แล้ว +4

    එතෙක් මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ රූපවාහිනී චැනල් එකකින්වත් නොබලපු ලස්සනම වැඩසටහනක්...😍😍😍
    අනවශ්‍ය වල්පල් නැතුව ඉතාම සූක්ෂම කරුණු ගොනු කරන ආකාරය නම් අති විශිෂ්ටයි...👍👍 විශ්ම ලෝකය ටීම් එකට තව තවත් මෙවැනි අගනා වැඩසටහන් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!👏👏👏👏

  • @sumithjayabandu4228
    @sumithjayabandu4228 3 ปีที่แล้ว +16

    චීනය ලෝක බලවතා වෙන්න සහ පරණ සේද මාවත නැවත ඇති කරන්න කරන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ මේ යන විදියට අපිට වැදගත් වෙයි ❤️💙

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว

      🤣🤣💩💩

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +97

    වැකෙෂන් යද්දී ලැබුනු සුපිරිම එක Emirats ☝️☝️ විතරයි ❤️❤️

  • @vkumdlz5703
    @vkumdlz5703 3 ปีที่แล้ว +5

    Greetings from Srilankan staff of emirates 💜️ දැන් 12ක් නෙවේ වැඩිපුර A380 ප්‍රමාණයක් පාවිච්චි කරනවා. කීපයක් පමණයි DWC එකේ නවත්වා තියෙන්නේ. ඩුබායි වල ගියමාසේ වහල තිබුන Concourse තුනෙන් Concourse C එක open කරා. මේ මාසේ concourse A එක open කරා. කලින් වගේම මිනිස්සු පිරිලා, dutyfree busy වෙලා තියෙනවා දැක්කම ඇත්තටම සතුටුයි. මෙහෙ නම් සුද්දො එනවා ටුවරිසම් open. ලංකාවෙ නම් කකුලෙන් ඇදිලි හිංදා කවදා ටුවරිසම් පටන් ගන්න වෙයිද කියලා. වැක්සින් එක දුන්න ආරක්ෂාව ඇත්තටම පුදුමයි. Airbus සමාගම A380 නිපදවීම නැවත්තුවට දැනට භාවිතයේ තියන A380 තව වසර කීපයක් යනකන් පාවිච්චි කරයි. Love emirates ❤️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +18

    හැමදාමත් වගේ වැදගත් වටිනා video එකක් , විශ්ම ලෝකය දැම්මොත් ආයේ ඉතිං සුපිරිම සුපිරි video එකක් තමා... 😌👌❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +16

    මං ආසම flight එක තමා මේ A380😍🙏😎

  • @SmartRecords1
    @SmartRecords1 3 ปีที่แล้ว +35

    සුපිරි විශ්ව ලෝකය...අප්පො ලයිව් එකක් එන්නොකෝ 🥺🥺🥺😊

  • @kavindupoorna3047
    @kavindupoorna3047 3 ปีที่แล้ว +72

    ඡීවිතේට ගුවන්යානයකට නැගලවත් නැති මම😡

    • @pintoandara5368
      @pintoandara5368 2 ปีที่แล้ว +2

      Ane😢

    • @srilanka4071
      @srilanka4071 2 ปีที่แล้ว +1

      Mag innawa

    • @pasindujayasinghe3774
      @pasindujayasinghe3774 ปีที่แล้ว +2

      Rathmalane airforce museum 1 yanna ticket 1k rupiyal 100

    • @deefafernando6320
      @deefafernando6320 หลายเดือนก่อน

      අප්පෙ එහෙමද අපි හැම වසරකට දෙවතාවක් ගුවනෙ

    • @rush2999
      @rush2999 หลายเดือนก่อน

      Me 2

  • @The_Phoenix716
    @The_Phoenix716 3 ปีที่แล้ว +5

    ඔයාගෙම වීඩියෝවක් බලන ගමන් ඉන්නකොට notifiya ආවෙ 🥰

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 ปีที่แล้ว +2

    මේ වෙද්දී ගුවන් වාර 12 ගමන් කල මම මේ හැමදේම හරි අසාවෙන් නරබා සවන් දුන්නා ගොඩාක් ස්තුතිය ඔබතුමාට බුදු සරණයි

  • @danukadarshana3557
    @danukadarshana3557 3 ปีที่แล้ว +3

    සුපිරියක් තමා මෙ video එක👍👍👍👍👍👍

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +8

    අපරාදේ මම ආසම කරන ගුවන් යානය අනික මිනිසා විසින් නිර්මානය කරපු විශ්මිත වු හාස්කමක් තමයි Air bus A 380 කියන්නේ

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว

      මාත් ආසයි බං යන්න ...ඒත් ඔය හුත්ත කඩාගෙන වැටෙයි කියල බයයි යකෝ ..........ශෝක් ජංජා සුරුට්ටුවකුයි ගුලි දෙහෙකුයි කාපු ගමං ඉන්නෙ ඕයි 😁😁😁

  • @wishmacharika-1026
    @wishmacharika-1026 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ලොකු දෙයක් දැන ගත්තා.❤️😍
    ලොකේ ගැන වෙන දේවල් තියෙන දේවල් ගැන දැනුම ලබා ගන්න kattiya ape pathhatath awilla hodanam sahayogayak denna.😊❤️❤️

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +4

    ජීවිතේට plane එකක ගිහින් නැති මට මේ video එක ගොඩක් වටිනවා 😶😘😘🥲💞💞thnq විශ්ම ලෝකය 🥰🥰🥰✌✌♥️

  • @chethiya8192
    @chethiya8192 3 ปีที่แล้ว +2

    කටහඩ අහන්නමයි එන්නෙ මමනම් 😘❤️

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 3 ปีที่แล้ว +5

    ඔව් ඇත්තටම ඇතුලට ගියාම තමයි තේරැම් යන්නේ එක වෙනම ලොකයකට ගියා වගේ. සතුටුයි එක වතාවක් හරි යන්න ලැබුනා.

  • @djshehanrashmikamfd5073
    @djshehanrashmikamfd5073 3 ปีที่แล้ว +3

    දෙවනි පලවෙනි බැලිම සහ ලයික් එක මගෙන්...🙈😂😌

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 3 ปีที่แล้ว +23

    හරිම ආස මාතෘකාවක්...👍✌️💪

    • @DashParrOfficial
      @DashParrOfficial 3 ปีที่แล้ว +1

      ඇයි බං හැමෝම විශ්ම ලෝකය වගේ ලෝගෝ හදන්නේ?🤔🤔🤔

    • @resh_r.r
      @resh_r.r 3 ปีที่แล้ว

      "සොකා" කියන එකේ තේරුම මොකක්ද ??? 😑

    • @redimposter751
      @redimposter751 3 ปีที่แล้ว

      @@DashParrOfficial ඒ ලෝගෝ එක හදන්න ලේසිනේ අනික විශ්මලෝකයටනේ වැඩියෙනම සබ් තියෙන්නේ ඒයා හිතන්නේ එයාගේ ලෝගෝ එක දැම්මානම් ගොඩ යන්න පුලුවන් කියලා 😂😂😂

    • @redimposter751
      @redimposter751 3 ปีที่แล้ว +1

      @@resh_r.r මෙයා දාන්න හිඋඒ ජොකා කියලා ඉතින් ජොකා නම හරි නෑනේ ඒක නිසා මෙයා සොකා කරලා 😂😂

    • @resh_r.r
      @resh_r.r 3 ปีที่แล้ว

      @@redimposter751 😂😂😂අනේ මංදා..😂😂😂

  • @amashakusal1397
    @amashakusal1397 3 ปีที่แล้ว +3

    අදත් කියන්න දෙයක් නෑ නියමයි👍👍👍👍💞💞💞💞💞😊😊

  • @エカナヤカブッディカ
    @エカナヤカブッディカ 3 ปีที่แล้ว +3

    මම දැනට ගමන්කර ඇති A380 යනා THAI - SINGAPORE - EMIRATES - ANA සුපිරි✈️

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว +2

    මම ඔය ප්ලේන් එකෙන් ගියා 😀😀😀😀
    මම ආසම මාතෘකාවක් ❤️❤️❤️

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 ปีที่แล้ว +1

    ලස්සනම ගුවන්යානය ඒක තමයි..

  • @kashyapaindrajith7413
    @kashyapaindrajith7413 3 ปีที่แล้ว +8

    මේකත් නියමයි අයියේ 😎

  • @TravelWithLushantha
    @TravelWithLushantha 3 ปีที่แล้ว +3

    ඩුබායිවල ඉදන් ලංකාවට වැකේශන් ගිහින් ආයෙම ආවේ emirates ගුවන් යානාවක... ඇත්තටම සුපිරියටම තියෙනවා හැම පහසුකමක්ම...

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 ปีที่แล้ว +1

    බුදු සරණයි බොහොම පිං ඔබට තොරතුරු ගෙනෙනා ඔබට

  • @GihanGamingMan
    @GihanGamingMan 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒකනම් ගැම්මක් තමා ඈ සුපිරි නියමයි කියලා වැඩක් නෑ හැමදාම මේ වගේ video ගේන්න මාත් ඉන්නවා ඔයත් එක්ක 👏👏👌👌🎉️🎉️👍👍🔥🔥👌 ඔයාට ජයෙන් ජයම වේවා 🤝🤝🤝

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +17

    වනිදු හසරංග ගැන video එකක් ඕන ☺

  • @calvinallan2208
    @calvinallan2208 3 ปีที่แล้ว +4

    නාසා ආයතනය ගැන නැත්නම් බෝයිං ගැන විඩියෝ ඒකක් 🙏☺

  • @anjukariyawasam7425
    @anjukariyawasam7425 3 ปีที่แล้ว +16

    I work at Emirates. I'm proud of myself.🥰

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      What you do there... I'm from saudia

  • @Vishwa2008--.
    @Vishwa2008--. 3 ปีที่แล้ว +7

    මමනම් ගුවන් යානයක් ඇතුලට ගිහින් තියෙනවා poilet කුටිය තුලටත් 😁මම විතරද තාම ගුවන් යානයක ගිහින් නැත්තෙ 😒🥺

  • @dinoz9009
    @dinoz9009 3 ปีที่แล้ว +6

    මාත් A380 ක ගිහින් තියෙනවා ...🔥

  • @anudapinsara6247
    @anudapinsara6247 3 ปีที่แล้ว +3

    Paul Walker ගේ video ekk ඕනේ අදත් සුපිරි ❤❤❤❤

  • @kapiyadasa5383
    @kapiyadasa5383 3 ปีที่แล้ว +2

    Aiye oyage wishma lokaya
    aye supiri liskolen wath me me wage dewal gana danuma ganna baa

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +5

    Airbus , Boing සමාගම් ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 💖

  • @minukakithsara6956
    @minukakithsara6956 3 ปีที่แล้ว +2

    අය්යගෙ විඩියො හරිම වැදගත් මම හැමදාම බලනවා
    Mobile phone ගැන විඩීයො එක්ක් ඔනී

  • @induwaradeemantha681
    @induwaradeemantha681 3 ปีที่แล้ว +2

    පලවෙනි Comment එක මගෙන් 💪😎

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +8

    ඕකක යනවා තියා ඇහැටවත් බලාගෙන සැනසෙන්න තිබ්බ එකත් දැන් අහිමි වෙලා ගියා 😓😓😓, තිබ්බ ලොකුම හීනයක් ඕකක යන එක

  • @hitmusical_official
    @hitmusical_official 3 ปีที่แล้ว +1

    සුපිරි යි මටත් ආසයි ගුවන් යානයක යන්න ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @amilaarabayalage4313
    @amilaarabayalage4313 3 ปีที่แล้ว +23

    ඩුබායි කියන්නෙ කෝමත් ලෝකෙ ලොකුම දේවල් කරන රටක්නෙ

    • @naleenperera1969
      @naleenperera1969 3 ปีที่แล้ว

      Aniwa .......Aka Attha.......

    • @teenushehani5083
      @teenushehani5083 3 ปีที่แล้ว

      Dubai is not country... it is one of city in UAE.

  • @SLGAMAGE
    @SLGAMAGE 3 ปีที่แล้ว +1

    හැම වීඩියෝවක්ම ආසාවෙන් බලන එකම චැනල් එක

  • @sachithapriyabashana7211
    @sachithapriyabashana7211 3 ปีที่แล้ว +1

    Adath niyama video ekak me wage loke thiyana puduma dewal hamadamath gena whishma lokayata bohoma ස්තුතියි 😍😍.hamadamath me wage video genna jaya වේවා whishma ලෝකය 😍😇

  • @හිතටදැනෙනවදන්
    @හිතටදැනෙනවදන් 3 ปีที่แล้ว +5

    දුටුගැමුණු රජ්තුමා ගැන එක්ක ඔන

  • @wasath1
    @wasath1 ปีที่แล้ว

    බෙහෙවින් ස්තූතියි,ප්‍රයෝජනවත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමක්.

  • @shaminkamore324
    @shaminkamore324 3 ปีที่แล้ว +2

    Sri lankawe දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙 මම

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 3 ปีที่แล้ว +4

    මම දැක්කමයි මෙච්චර ලොකු plane එකක්. 😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @sumudusathsara9943
    @sumudusathsara9943 3 ปีที่แล้ว +1

    සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන හෝකන්දර ගුවන් අනතුර ගැන හපුතලේ ගුවන් අනතුර ගැන වගේ ලන්කාවේ සිදුවූ ගුවන් අනතුරු ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +2

    හැමදාමත් විශ්ම ලෝකය සමග ඉන්නවා....👍👍💙💙

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍💞💞💞💞💞💞💞
      Shani
      Oya mokada karannaa yalu wa

  • @thilina0321
    @thilina0321 3 ปีที่แล้ว +2

    පලමු ලෝක යුද්දය ගැන එකක්

  • @asankaauth7713
    @asankaauth7713 3 ปีที่แล้ว +1

    මමත් එකවරක් A380 ගියා කටර් එයර් ලයින් එකේ මල්පෙන්ස , දොහා

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +2

    අද video එකත් නියමයි අයියේ
    අයියේ ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන video එකක් දෙන්න පුළුවන් ද?

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 3 ปีที่แล้ว

    අයියා මම අද තමයි මේ vidio එක විස්සර දැනගන්න.අයියා ගොඩාක් ස්තුතිය .
    තවත් vidio ගේන්න .බලන් ඉන්නවා අයියා

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +6

    සුපිරියි 💖✌️

  • @tragaryen3036
    @tragaryen3036 3 ปีที่แล้ว +1

    මේවාගේ video ඉතින් විශ්ම ලෝකයේන් විතරයි ❤️😘👍

  • @chathushka8034
    @chathushka8034 3 ปีที่แล้ว +2

    අනේ , හිතත් එක්කම හීතල වෙලා ගියා😰😰😰

  • @slsdshow
    @slsdshow 3 ปีที่แล้ว +5

    Vishma Lokayata ආදරේ අය Like එකක් දාන්න ❤ Vishma Lokaya ❤ 😇

  • @pasindumuthumina4901
    @pasindumuthumina4901 3 ปีที่แล้ว +1

    Emirates samgam gan video ekak karannako

  • @SLLORATECH
    @SLLORATECH 3 ปีที่แล้ว +2

    අදත් වෙනදා වගෙම විඩියො එක පට්ට දන්නෙ නැති දෙයක් දැන ගත්තා සුබ දවසක් අය්යෙ

  • @chamodishan7344
    @chamodishan7344 ปีที่แล้ว +1

    කට්ටිය RIP කිව්වට A380 සුපිරි comeback එකක් දීගෙන එන්නෙ දැන්

  • @isharamaduranga4538
    @isharamaduranga4538 3 ปีที่แล้ว +5

    A380 ට සුපිරි කොහොමත් යන ප්‍රමාණය වැඩි වෙයිනෙ ජනගහනයත් වැඩි වෙනවනෙ ...

  • @udarshana3377
    @udarshana3377 3 ปีที่แล้ว +10

    ජීවිතේට ගුවන් යානයක ✈ නොගිය මම 🙄

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 2 ปีที่แล้ว +1

    ජීවිතේට ගුවන් යානයක යන්න හීනයක් වත් තිබුන්නැති මට කුවෙට් යන්න තරම් ජීවිතේ කනපිට හැරවුනා...ඕක තමා ජීවිතේ හැටි.....

  • @madushahansani4842
    @madushahansani4842 3 ปีที่แล้ว

    Airbus 380 ayeth fly krnna wasanawa ලැබේවා ...corona වසංගත ya දුරු වේවා ...lassana video eka

  • @MR.Yassa_lk
    @MR.Yassa_lk 3 ปีที่แล้ว +4

    නියමයි Bro good ❤🧡❤🧡❤🧡

  • @hirantha12345
    @hirantha12345 3 ปีที่แล้ว +1

    Airbus eke madamulane kawru hari wada kala kiyala mama hithuwe :D

  • @janiyasl9986
    @janiyasl9986 3 ปีที่แล้ว +9

    මගෙ ආසම බලාපොරොත්තුව PILOT කෙනෙක් වෙන්න මට දැන් ඒක එපා වෙලා තීන්නෙ🤭🤭🤭😁😁😁😂😂😂😂😂 ඒක LAN කරන විදිහ ට තමා මම ආසම 🤭🤭🤭🤭🤭😊☺️

    • @sarasasenhas9295
      @sarasasenhas9295 3 ปีที่แล้ว

      Ehenam game gahanne nathuwa igenaganna thiyenne

    • @janiyasl9986
      @janiyasl9986 3 ปีที่แล้ว +1

      Oya komada danna mama game
      Ghanawa Kila

    • @gamingmaster5638
      @gamingmaster5638 2 ปีที่แล้ว

      @@janiyasl9986 namin

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +5

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.🔥❤⭐⭐⭐⭐⭐⭐⭐👌

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +11

    අයියේ ලයිව් එකක් එන්න අනිවාර්යයෙන්ම ඔයා එක්ක මිලියනයකට වඩා ඉන්නේ ආදරේ නිසා ඒ ඔක්කොම ආසයි ඔයාව දකින්න .

  • @slbikestunt4066
    @slbikestunt4066 3 ปีที่แล้ว

    ගැම්මක් අය්යෙ

  • @aviationlover0162
    @aviationlover0162 3 ปีที่แล้ว +1

    අයිය තවත් මේ වගේ aviation සම්බන්ධ videos ගේන්නකෝ 🙂🙂🙂🙂

  • @madushanaveen9679
    @madushanaveen9679 3 ปีที่แล้ว +5

    ගොඩක් සමාගම් ලොකු පසුබෑම්වලින් තමයි ආයෙ නැගී සිටින්නෙ

  • @sameerasampath1148
    @sameerasampath1148 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් හොඳයි විශ්ම ලෝකය.

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 3 ปีที่แล้ว +1

    Airlines ගැනත් video එකක්....(Emirates,etihad,qantas...)

  • @lahirudilshan7452
    @lahirudilshan7452 3 ปีที่แล้ว +2

    මාත් වැඩ කරන්නෙ කටාර් a380ක😊

  • @songslkofficial
    @songslkofficial 3 ปีที่แล้ว +1

    Video එකනම් ගොඩක් ලස්සනයි අයියේ 🥰🥰🥰😍😍😍😍😍❤❤❤❤❤

  • @nethsaranethsara7111
    @nethsaranethsara7111 3 ปีที่แล้ว +2

    අදත් මේ මේ හරියට සුපිරි spiri වීඩියෝ කරන්න හොඳේ 😱🤘🤘

  • @thisararavihansa6722
    @thisararavihansa6722 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්.❤️👍

  • @ushansayurinda5340
    @ushansayurinda5340 3 ปีที่แล้ว +4

    shaaa යොදයොනේ මේ ගුවන්යානා නියමයි මම හරි කැමතියි කවදහරි pilot කෙනෙක් වෙන්න එකට ඉගෙන ගන්න ඔන මොනවාද අයියේ

  • @bassboot2002
    @bassboot2002 3 ปีที่แล้ว +1

    ❤️🔥🔥නියමයි අයියේ සුපිරි වීඩියෝ එකක්🔥🔥❤️

  • @imankavinga4471
    @imankavinga4471 3 ปีที่แล้ว +2

    අයියේ ඉලොන් මස්ක් ගැන විඩියො එකක් දෙන්නකෝ.තව Anonymous ලගෙ විඩියො එකකුත් ඕනේ අයියේ.

    • @sameeraminipura1877
      @sameeraminipura1877 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඕන 😊

  • @wishmithapruthuviya6855
    @wishmithapruthuviya6855 3 ปีที่แล้ว +1

    නියමයි.,Good luck

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +1

    Aiye ww2 gana thawath videos oni. Me channel eka thama hodatama e gana videos karanne please thawa video ekak karanna💕💕💕💕💕

  • @next2010u
    @next2010u ปีที่แล้ว +1

    Your presentation is excellent. I have worked in many airliners and now retired. But updating the knowledge is very important. The point that you mentioned - 4 eng;ines - is the most important point due to ecconomical usage of an aircraft. I do agree

  • @prashanharshana7374
    @prashanharshana7374 3 ปีที่แล้ว +4

    Emiretas ,Qatar airways my favorite airline 😘

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 ปีที่แล้ว +2

    Supiri video eka uncle 😁👍😎

  • @Intellifyofficial
    @Intellifyofficial 3 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකනම් නියමයි. 👌👌👌👌👌

  • @jAS....7370
    @jAS....7370 3 ปีที่แล้ว +1

    Wow😍 නියම video එකක් සුපිරි

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +2

    නියමයි විශ්ම ලෝකය ❤️👌

  • @madurangapremalal7376
    @madurangapremalal7376 3 ปีที่แล้ว

    වීඩියෝ eka හොඳයි... thanks

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 8 หลายเดือนก่อน +1

    රටවල් 23 කට යන්න පුලුවන් වුනා මට. සිංගප්පුරුවේ වැඩ කරන මේ අවුරුදු 18 තුල.......🌷🌷🌷🌷🌷🇸🇬🇱🇰🥰

  • @slpandatech9093
    @slpandatech9093 3 ปีที่แล้ว

    Thanks ayiye ඊයේ thamayi palaveni පාරට vishma lokayagen heart 2 habavune ekath loku භාග්‍යයක් 😭😭😢😢🙏🙏☺️☺️😘😘 Hamadamath ekatamayi