Modabimanaya 2.2 | Hasalaka Thushara Part 1 - මෝඩාභිමානය 2.2 | හසලක තුෂාර Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2022
  • This is not the full performance of modabhimanaya gig. In this segment Hasa is talking about Balls of Dogs & People. And He stretches this set in to commentary on the relation between Lie and Politics.
  • ตลก

ความคิดเห็น • 116

  • @user-qw4yf2yn5d
    @user-qw4yf2yn5d 2 ปีที่แล้ว +18

    හසා ඔයා මතු වෙනකල් බලන් හිටියෙ...මේව බලන්න ඔනි එවුන් මේව බලන්නෙ නැති එකයි දුක...අපි බලෙන් පෙන්නුවත් උන් කුනුහරප අහපු,කරපු නැති උන් ගානට ශේප් වෙලා යනව...උබල වගේ එවුන් ඉන්නකල් අපිට මේ රට ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුලුව්වන් ..ආදරෙයි හසා ඔය වචන වලට..

  • @groma6586
    @groma6586 2 ปีที่แล้ว +27

    මෙ මම නිකන් අහන්නෙ ඔයාගෙ එක දාන්න ඇයි මෙච්චර දවස් ගියේ... ආතල් දෙන්න එපා තුශාර

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +4

    Npp jvp ජාතික ජන බලවේගය අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2022/2024

  • @NOWTY000
    @NOWTY000 2 ปีที่แล้ว +11

    අඩේ උබ ඔය කරන වැඩේ කියන්න වචන නැ බං පට්ට

  • @LevelupMathSLwithRohan
    @LevelupMathSLwithRohan 2 ปีที่แล้ว +18

    අඩෝ හස.. අර අංතිම බොරුව මරු ඈහ්..

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 ปีที่แล้ว +40

    මේ පාර අනුරට තමයි අපේ vote එක🔥♥️ සුපිරියක් හසා♥️

  • @SeninduThulnith
    @SeninduThulnith 2 ปีที่แล้ว +23

    ඇට දෙක හරහා මොළයට😅🖤

  • @thilinamihiran9602
    @thilinamihiran9602 2 ปีที่แล้ว +19

    මේක මරු හසා අයිය ❤️🔥

  • @DileepaSM
    @DileepaSM 2 ปีที่แล้ว +4

    සන්තෝසයි ආයේ ආපු එකට

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 ปีที่แล้ว +1

    මරු මචන්. 👍හසා.. 🧡 ඉතුරු ටික ඕනැ අයියෝ..

  • @worldisnothing3776
    @worldisnothing3776 2 ปีที่แล้ว +24

    අන්තිම බොරුව තමයි මරු අනුරය වත් අහු වෙන්නෙ නෑ ඒකට තේක පිට උගුරෙ ගියා ඒකට😂😂

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 2 ปีที่แล้ว +18

    අන්තිම එකට jvp උනටයි නැති උන්ටයි ඔක්කොටම හිනා ගියා

  • @duminduratnayake9834
    @duminduratnayake9834 2 ปีที่แล้ว +22

    Great work brother🤘♥️🔥.ඇත්ත ඇති සැටියෙන් නහර දිගේ මොලේට.

  • @hacmaliya2002
    @hacmaliya2002 2 ปีที่แล้ว +9

    Big fan ❤️😙👌

  • @rajithadilshan6809
    @rajithadilshan6809 2 ปีที่แล้ว +6

    Good Luck !!! ❤️❤️❤️🔥

  • @dshnet5218
    @dshnet5218 2 ปีที่แล้ว +8

    සුපිරි බොක්ක

  • @Thathsaranuwan
    @Thathsaranuwan 2 ปีที่แล้ว +33

    හසලක තුශාර 😂big fan

  • @seneshdshaan3454
    @seneshdshaan3454 2 ปีที่แล้ว +6

    හසා 😍😍

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว +3

    පට්ට හසා...

  • @pathum.r9398
    @pathum.r9398 2 ปีที่แล้ว +30

    හසාගේ කොන්ඩේ දැක්කහම KGF මතක් උනා 🤗

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +5

    බංඩත් ගිහින් 😍

  • @kavidulakshan2695
    @kavidulakshan2695 2 ปีที่แล้ว +5

    Hasa patta ❤️

  • @shamantharam8439
    @shamantharam8439 2 ปีที่แล้ว +4

    Except AKD and NPP, non others are capable of bringing our country towards prosperity

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +2

    ගැම්මක් ඕයි 😂👈

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +5

    බීපු පොරකුත් ඉන්නවද, ඉදල හිටල පොඩි පොඩි හින්ටි පාස් කරනව කාට හරි.. පටිට තුෂාර අයියේ..

  • @prabathdarshana4313
    @prabathdarshana4313 2 ปีที่แล้ว +2

    👍👍❤💪

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 2 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @rohanjayasekara7470
    @rohanjayasekara7470 2 ปีที่แล้ว +4

    Patta

  • @darshanarrajapaksha4656
    @darshanarrajapaksha4656 2 ปีที่แล้ว +2

    හසලක 😍

  • @Part_A_Maths
    @Part_A_Maths 2 ปีที่แล้ว +1

    හසා ❤️

  • @chameesha5914
    @chameesha5914 2 ปีที่แล้ว +1

    හසා ❤️✌️

  • @Shemakemefoods
    @Shemakemefoods 2 ปีที่แล้ว +1

    ❤️

  • @vfxsquad511
    @vfxsquad511 2 ปีที่แล้ว +3

    fatta hasa

  • @pasidukaushan8398
    @pasidukaushan8398 2 ปีที่แล้ว

    👍👍❤️❤️

  • @VlogTimekeeper
    @VlogTimekeeper 2 ปีที่แล้ว +12

    අන්තිම එක තමා ආතල්ම 😂

  • @sandanumahakumara2
    @sandanumahakumara2 2 ปีที่แล้ว +1

    ✌️

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว +17

    "ඊලග ජනපති
    අනුර කුමාර
    අනුරයවත් අහුවෙන් නෑ ඒ බොරුවට"
    කම්පියුටර් ප්‍රොග්‍රැමින් කරන එකෙකෙන් අහපන් මේ ජෝක් එකේ ලොජික් එක.
    හරියටම කියල දේවු

  • @kashmirapramod3082
    @kashmirapramod3082 2 ปีที่แล้ว

    Patta ❤❤ GO HoMe gota

  • @kithmimaduu3356
    @kithmimaduu3356 2 ปีที่แล้ว

    👍👍👍

  • @asankaasanka1647
    @asankaasanka1647 2 ปีที่แล้ว +3

    ඇට දෙක කොරව්නා තුශා..එල

  • @savindaweeratunga6840
    @savindaweeratunga6840 2 ปีที่แล้ว

    මේක කොහෙද තියෙන්නේ...?

  • @malisilva2124
    @malisilva2124 2 ปีที่แล้ว

    Ade hasa pin pau gena moko hithanne kiyamuko balanna

  • @kasuncjayanath
    @kasuncjayanath 2 ปีที่แล้ว

    🖤🖤

  • @DilushanDelgoda
    @DilushanDelgoda 2 ปีที่แล้ว +4

    Adde, video eka danakan idiye oyage eka

  • @upeksharanasinghe1852
    @upeksharanasinghe1852 2 ปีที่แล้ว +3

    හසා අයියා! ♥️

  • @melamado6217
    @melamado6217 2 ปีที่แล้ว +1

    Maru hode

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +3

    අපි කපමුද? රනිල්ගේ , මහින්දගේ, සිරිසේනගේ සහ නන්දසේනගේ ඇට 8ම . එතකොට රටට සොව්බාග්‍ය් දැක්ම පහල වේවි

  • @sunethsuranga3815
    @sunethsuranga3815 2 ปีที่แล้ว +2

    අඩේ හසලක😁😁😁

  • @samindasampath8291
    @samindasampath8291 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤👌👌😂😂

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +7

    හසලෙ 💪🔥

  • @sithuml.kodagoda1316
    @sithuml.kodagoda1316 2 ปีที่แล้ว

    ඉස්සරහම ඉන්නේ Travel Today බණ්ඩා නේද??

  • @Harsha_47
    @Harsha_47 2 ปีที่แล้ว +1

    හෙ හෙ මාත් හසලක 👀

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +2

    ටොප් ෆෑන් 😂💔

  • @namalranasinghe
    @namalranasinghe 2 ปีที่แล้ว

    uba maru minihek, ilike you

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +5

    කණ හරහා මොළයට..වැඩිඩෙක් තමා ☝️😎

  • @Rangana_Jayarathne
    @Rangana_Jayarathne 2 ปีที่แล้ว

    Athi unthn pagaya❤️

  • @teddyperera8531
    @teddyperera8531 2 ปีที่แล้ว

    Patta yako

  • @gayanprs1984
    @gayanprs1984 2 ปีที่แล้ว

    මචන් කො ඔයා බුලටින් එකේ නෑන්‍ර්

  • @mithilachamod9774
    @mithilachamod9774 2 ปีที่แล้ว +2

    1 🙈

  • @sathishan1299
    @sathishan1299 2 ปีที่แล้ว

    ඔක්කොම දෙන්න කො

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +8

    යකෝ මෙන්න මෑන් කොන්ඩෙ ගොතලා..........

  • @ujithadinesh7377
    @ujithadinesh7377 2 ปีที่แล้ว

    A kiyanne eka aththa

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว

    😄😄

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 2 ปีที่แล้ว

    Hasa

  • @dhanushkapradeep6415
    @dhanushkapradeep6415 2 ปีที่แล้ว +2

    #trawal today banda innawa neda

  • @fruitkingenterprises3849
    @fruitkingenterprises3849 2 ปีที่แล้ว +2

    මෝඩයෙක්ම තමයි...ඒක ඔහුගෙ හැකියාව වෙන්න ඇති....

  • @generic395
    @generic395 2 ปีที่แล้ว +1

    අම්මට හුඩු hackler ලත් ඉන්නවා සුපිරි!

  • @Menuka3667
    @Menuka3667 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣👍👍👍👍👍👍👍

  • @Daminduspeed
    @Daminduspeed 2 ปีที่แล้ว +2

    අන්තිමටම කියපු බොරුව 😂😂🥺

  • @ashx6363
    @ashx6363 2 ปีที่แล้ว

    හනේ හනේ 😹

  • @methirabinath3660
    @methirabinath3660 2 ปีที่แล้ว +1

    habai ata deka wadiya kapannae bn walgene kapanne

  • @kolithadias604
    @kolithadias604 2 ปีที่แล้ว +7

    Mata game of thrones matak una 😂😅

  • @seneshdshaan3454
    @seneshdshaan3454 2 ปีที่แล้ว +2

    බලු ඇටේ හරහා කන් ඇටේ ට 😂💔

  • @disnasriyantha
    @disnasriyantha 2 ปีที่แล้ว +2

    හොදම ඇට දෙක තිබුනෙ ප්‍රභා ට

  • @sunilhondamunige7263
    @sunilhondamunige7263 2 ปีที่แล้ว

    Lankave apoliciyata palakayo oya de karala athi neda?

  • @lovalova5401
    @lovalova5401 2 ปีที่แล้ว

    හසා පෙහොට්ටුවට සමනල්ලු වහන එක ගැන.. එකක් දාන් කෝ..

  • @theup9319
    @theup9319 2 ปีที่แล้ว +1

    අඩෝ මෙහෙමයි . උබ කලේ පොලිටිකල් මාකටින් එකක් ඈ. ඒවට අහුවෙන උනුත් ඇති. 😏

  • @kavinduprabash5287
    @kavinduprabash5287 2 ปีที่แล้ว +1

    meka thama balan hitapu kathawa

  • @Samsung-mv3jv
    @Samsung-mv3jv 2 ปีที่แล้ว

    Monawad bn uba kiyawan

  • @chethiyakaveen1309
    @chethiyakaveen1309 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට අනුරව ජනාධිපති කරන්න ඕන උනත් වැඩි ඡන්ද තිබ්බත් ජීවිතේට අනුරට ජනාධිපති වෙන්න දෙන්නෑ ඒක නියතයක්😌😂💔

  • @wickramatraders5059
    @wickramatraders5059 2 ปีที่แล้ว +3

    Thamusege gon joke. Wena job ekak hoya gannawa.

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 2 ปีที่แล้ว

    Ammapa oya atadeka තිබුණෙ nathnam මේ රට මීට wada හොඳයි නේද .

  • @ThimuthuNawo
    @ThimuthuNawo 2 ปีที่แล้ว +2

    අන්තිම බොරුව ගැන කාට හරි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද

    • @gaminibandara2535
      @gaminibandara2535 2 ปีที่แล้ว +2

      අනුර ජිවිතෙට ජනාදිපති වෙන්නැ කියන එක,,

  • @Walking_inspire
    @Walking_inspire 2 ปีที่แล้ว +4

    මොකක්ද බන් මේ කරන වැඩෙන් වෙන හොදේ, කුනුහරපනේ කියන්නේ, මෝඩයගේ daවස කියල කුනුහරප කියන එකද වැඩේ

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว +4

    ඔතනට කොහොම එන විදිහ කියහංකෝ ‼️
    ඕක තියෙන තැන, කොහොමද බුක් කරන්නේ කියලා ...

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub  2 ปีที่แล้ว +5

      වැඩක් තියෙනකොට අපි ඇඩවටයිස් කරනවා. ඒවා දැකලා තමයි ඔය ආපු අය ඇවිල්ලා ඉන්නෙ...

    • @johnwick3112
      @johnwick3112 2 ปีที่แล้ว

      @@sinhalacomedyclub ඒක උඹ ප්‍රචාරණ කරන්නේ කොහොමද කියහං අයියේ 🤔 ඕකට එන්න බලන් ඉන්නවා දැන් සෑහෙන කාලෙක ඉඳලා 🙂 t.v එකේ commercials දානවද 🤨
      මං facebook නැහැ හසා අයියේ , උඹ instagram ඉන්නවා නම් නම කියපං , එතකොට මට update වෙන්න පුළුවන් නේ උඹේ වැඩ ගැන 🙂🤘

    • @sunethsuranga3815
      @sunethsuranga3815 2 ปีที่แล้ว

      @@johnwick3112 siraa❤

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 2 ปีที่แล้ว

    This gig is a failure. You have set the bar high. Dont let us down.

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 ปีที่แล้ว +1

    ඇට කපපු ඩොකෙක් හිටියනම් ඌ ලෙෆ්ට්🤣

  • @Diliya
    @Diliya 2 ปีที่แล้ว +2

    😂

  • @aslammuhuseen1509
    @aslammuhuseen1509 2 ปีที่แล้ว

    😄

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 2 ปีที่แล้ว +2

    බල්ලොන්ට අපහාස කරන්න එපා 😪

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 2 ปีที่แล้ว

    මුළු කථාවෙන් ම වැඩකට ගන්න පුළුවන් අන්තිම බොරුව විතරයි .

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว

    Ata Koheda Bng....Bahutharaya Ponnayone Inne....Eekanisa Aanduwalata Gemak Naa...😂

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 2 ปีที่แล้ว +1

    ඔයිට වඩා සාටකේට ගහන්න ඔනා අයියා

  • @sfernando4699
    @sfernando4699 2 ปีที่แล้ว

    Ammo menna awilla. Mechchara kal balan hitiya . Apita ohoma karanna epa hasa aiya😒

  • @user-yq2tr4id3m
    @user-yq2tr4id3m 2 ปีที่แล้ว

    Kanna bonna nathiwa iddi. Ata dekak gena katha krnawa. Mokekda mu 😂

  • @madushankarandimal7928
    @madushankarandimal7928 2 ปีที่แล้ว +2

    අඩෝ ඇත්තටම බල්ලන්ගෙ
    ඇට දෙක කපනවද.?
    හුත්තෝ 🤔

  • @behapp1303
    @behapp1303 2 ปีที่แล้ว

    Ballek venna hitapu ekek ammage kimata minihek unhama🤪

    • @user-qw4yf2yn5d
      @user-qw4yf2yn5d 2 ปีที่แล้ว +1

      දෙමාපියන් ඉදිද්දි තෝවගෙ එක එක පරයන්ට කඩේ යන උන්ට අපි කියන්නෙ පිම්පියො කියල...හසා අපිටනම් කොන්ද පන තියෙන..අනිත් එවත් හොදට පන තියෙන පිරිමියෙක්..ඒක උගෙ වචන වලින් තේරෙනව...උබල වගේ 2.50 ට එක එකාට පුක දෙන උන් මිනිස්සු නෙවේ ...ඉදුල් කන හොරිකඩ බල්ලො..

  • @lakmakmajnak2523
    @lakmakmajnak2523 2 ปีที่แล้ว

    Mokkd mee modabimanya kiynne

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +2

    පිස්සු හුත්තෙක් 🤮

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 2 ปีที่แล้ว +2

    ගොං පාට්..!