AV Rase Podcast 07 | හසලක තුෂාර එක්ක විහිලු කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #dilan senanayake #avrase_podacast #hasalaka_thushara
    AV Rase Podcast 0 | හසලක තුෂාර එක්ක විහිලු කරමු
    Edit - Iroshan Dananjaya
    Anchor - anchor.fm/av-r...
    Apple Podcast - podcasts.apple...
    Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasant. .
    Av Rase Studio - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senan. .
    Follow us on Tik Tok

ความคิดเห็น • 127

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว +38

    සුපිරි වැඩසටහනක් ..!!! හසට තියෙන්නේ කොයි දේ ගැනත් කතා කරන්න පුලුවන් දැනුමක් සහ පුඵුල් මනසක්... අපේ රටට වාසනාවක් ...!! නියම සමාජ දාර්ශනිකයෙක්..!¡

    • @Calchustler
      @Calchustler ปีที่แล้ว +1

      Ane oyi. LMFAO

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 หลายเดือนก่อน

      😂

  • @ach1z
    @ach1z ปีที่แล้ว +6

    හසලක අය්යා සරණංකරෙන් බිහි වෙච්ච පලවෙනි මාධ්‍යවේදීයා. දැකීමත් සතුටක් 😊

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 ปีที่แล้ว +32

    SL podtalk බලල ඉවරවෙද්දි තව එකක්❤️‍🔥

    • @sportsinfo3333
      @sportsinfo3333 ปีที่แล้ว +3

      Ade sirama seen eka❤

    • @NOVA-fy5hn
      @NOVA-fy5hn ปีที่แล้ว +1

      Anunge karawal diha balan inne matiwa wadakata athi deyak balapan.mokkuda bn mun

    • @fugitiveyautja8018
      @fugitiveyautja8018 ปีที่แล้ว +1

      @@NOVA-fy5hn එහෙමයි ස' 🗣️

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +20

    ආයෙත් මලින්ද අයියව ගෙන්නමුකෝ 😁😁

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 ปีที่แล้ว +7

    Get well soon brother.. we are with you

  • @user-fi1ez1nu9n
    @user-fi1ez1nu9n ปีที่แล้ว +32

    බන්දුගෙ ටෙනීගෙ ඒවට හිනායන්නැති මන් වගේ එකෙක් 😊

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle ปีที่แล้ว +13

    වෙලාවකට අපරාදෙ කියලත් හිතෙනො පැයයි විනාඩි තුන. බොහොම මදී බං, හසාගෙන් ඔයිට වඩා දේවල් අදින්න/ගන්න තිබ්බ.

  • @unknown11034
    @unknown11034 ปีที่แล้ว +5

    Get well soon...dilan aiye 😥 video eka balala iwr wennath klin news ek dkke 💔

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว +6

    Get well soon Dilan.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +8

    මරු චරිතේ තමා ඉතින් ඈ 😇🥰

  • @gunawardana5964
    @gunawardana5964 ปีที่แล้ว +12

    මටත් බංදුගෙයි ටෙනීගේ විහිලු වලට හිනා යන්නේ නෑ..

  • @prasad8844
    @prasad8844 ปีที่แล้ว +2

    හිනාවක් සහ දැනුමක් එක්ක හිනාවක්

  • @buddhimalramanayaka
    @buddhimalramanayaka ปีที่แล้ว +2

    Get well soon Dila Ayye

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 ปีที่แล้ว +2

    Get well soon dilan ❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @nilmininilmini1569
    @nilmininilmini1569 ปีที่แล้ว +1

    Super and get well soon

  • @rmslakshan
    @rmslakshan 9 หลายเดือนก่อน +1

    හසා❤❤

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +3

    හසා එක්ක කතා කරන්ඩ නිවේදකයා පරිණත වෙලා මදි, ඒත් නිවේදක voice එකනම් සුපිරි ..

    • @kasunfernando1679
      @kasunfernando1679 ปีที่แล้ว

      හසාට හිර වෙන්නේ ඇයි උත්තර දෙන්න 😂

  • @nithiranethmuthu9010
    @nithiranethmuthu9010 ปีที่แล้ว +1

    Dilan ayyage voice ekanam paharak hode ❤️🥹

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +57

    මටත් බන්දුගේ ටෙනීගේ ඒවට හිනායන්නේ නෑ ඇත්තටම

    • @rashmikadk6796
      @rashmikadk6796 ปีที่แล้ว +4

      ඉතින් අපිට මොකද

    • @manjusawa5884
      @manjusawa5884 ปีที่แล้ว +1

      ජෙප්පෙක්

    • @Reverb_Lk
      @Reverb_Lk ปีที่แล้ว +2

      මටත්

    • @minsarachandeepa
      @minsarachandeepa ปีที่แล้ว +1

      Apita pukada

    • @sasankakarunarathna6761
      @sasankakarunarathna6761 ปีที่แล้ว

      @@minsarachandeepa වැට පනින්න එපා හරකෝ පාඩුවේ යන්න.

  • @adeeshaomal3958
    @adeeshaomal3958 ปีที่แล้ว +1

    Get well soon dila ❤

  • @alokanethsara1460
    @alokanethsara1460 ปีที่แล้ว +3

    Get well sonn brother😔

  • @chamodrukshan5167
    @chamodrukshan5167 ปีที่แล้ว +1

    Gett well soon Dilan aiyah 😪

  • @pavanhendavitharana7443
    @pavanhendavitharana7443 ปีที่แล้ว +2

    Hasalaka patta

  • @kinarudigantha7532
    @kinarudigantha7532 ปีที่แล้ว +1

    Get Well Soon ඩිලා...😞

  • @adeeshaabeysinghe8335
    @adeeshaabeysinghe8335 ปีที่แล้ว

    sl vlog podtalks අලුත්ම වීඩියෝ එක බලලා ඉවර වුන ගමන් මේක sugesst උනේ... 🔥🔥❤️

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว

    Thanks ..
    Aayubowann JayaWaewaaa ..

  • @gamingisrilanka1371
    @gamingisrilanka1371 ปีที่แล้ว +1

    මරු චරිතෙ😍😍😍😍

  • @shanetrfon
    @shanetrfon ปีที่แล้ว +1

    Dila Get well soon 😪❤

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว +4

    බන්දු ටෙනී විහිලුවලට හිනායන්නෑ තමා

  • @sbopus
    @sbopus ปีที่แล้ว +2

    හසා නලුවෙක් තමා ❤😄

  • @janakalakmal9858
    @janakalakmal9858 ปีที่แล้ว +1

    ඩිලාන් ගැන update එකක් දෙන්න

  • @andrew-sv4bj
    @andrew-sv4bj ปีที่แล้ว +1

    Hasa 💥💣❤️‍🔥

  • @lakshanyasintha007
    @lakshanyasintha007 ปีที่แล้ว

    Get well soon brother ❤️

  • @kaushalyanishadi7858
    @kaushalyanishadi7858 ปีที่แล้ว

    Get well soon dilan aiya

  • @madusanka395
    @madusanka395 10 หลายเดือนก่อน

    මෙක සෙට් උනේ අද හසා ❤😂

  • @sachikandegedara5983
    @sachikandegedara5983 ปีที่แล้ว

    Get well soon bro!

  • @ruwansuda
    @ruwansuda ปีที่แล้ว +1

    Not Don Sethang, it was Don Sirisena

  • @__c.jay__7084
    @__c.jay__7084 ปีที่แล้ว +1

    Maru set ekk genne oya ❤😍😂 1:29

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 ปีที่แล้ว +1

    Hasaa fatta

  • @chanuwa_
    @chanuwa_ ปีที่แล้ว +3

    28:23 😂🔥

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว

    දිවුණු වෙමින් පවතින රටක් කිය කියා හිටපු ලංකවට මෙහෙම උනානම් විහිළුවට දියුණුවක්‌ විහිළුවක්

  • @lukshful
    @lukshful 3 หลายเดือนก่อน

    දැන් film Comedy වලට දැන් හිනායන්නේ නැත්තේ අපිට දැන් comedy exposure එක වැඩියි.facebook pages වල එහෙම daily බලනවා කොල්ලෝ.ලංකාවේ ෆිල්ම් ඔක්කොම ඉන්දියාවේ script එහා මෙහා කරලා හදන්නේ. බයයි අලුතෙන් ලියන්න. Film එක එලියට එන්න production එකෙන් අවුරුදු ගානකට පස්සේ expired jokes එක්ක.කොහේ හිනා යන්නද එතකොට 🤣

  • @dilmithfernando9234
    @dilmithfernando9234 ปีที่แล้ว +1

    Mata nm hithenne hasagen uba hariyata wadak gatte na. Hasagen oita wada deyak ganna puluwan

  • @oshelfernando
    @oshelfernando ปีที่แล้ว

    Film ekk hadala bord eken approve wenakn inda one aurudu ganak habai eka athule inna unge film nn kshnikwa release krnwa. GAJA MAN ekta ehm mona unada dne na hoda project ekk

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว +1

    Hasa asa porak😎❤️

  • @meepuka
    @meepuka ปีที่แล้ว +1

    sira oi.. matath bandu teni ලාගේ ඒවාට mata hina yanneth na oi 🤣🤣🤣 ane mnda

  • @lifeekatahelp
    @lifeekatahelp ปีที่แล้ว

    Niyamai 👍

  • @nalimsali7995
    @nalimsali7995 ปีที่แล้ว

    අපේ රටේ පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ පාලම් කොක්කු නෙවෙයිද? හැබැයි ඔබතුමාලාගේ මේ කෝලම නම් හරි ඇඩ්වාන්ස් .

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน

    Hasalaka gamini kenek wage rata wenuwen.....wadak karana kenek....neda?❤❤❤❤

  • @vlixstudio2758
    @vlixstudio2758 ปีที่แล้ว

    Dila Get well soon 😪❤️

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya ปีที่แล้ว

    නියමයි

  • @kvshantha1241
    @kvshantha1241 ปีที่แล้ว

    45:66

  • @techworld810
    @techworld810 ปีที่แล้ว

    ඉන්දියාවෙ film 1500ක් විතර එනවා අවුරුද්දකට

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว +2

    අඩෝ ඩිලා හොදින් නේද 😥

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว

    දිලාන් සේනානායක නැතිව වෙන එකෙක් මේක කරා නම් මරු..

  • @ashenshanuka5567
    @ashenshanuka5567 7 หลายเดือนก่อน

    Sinhala kunuhrp 8 monada

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว

    54:21 👍

  • @saliyarajanayake8908
    @saliyarajanayake8908 ปีที่แล้ว +1

    ♥♥♥

  • @sumalbuddika2607
    @sumalbuddika2607 ปีที่แล้ว +1

    අර 8 දැම්මනං වටිනව හැබැයි

  • @shanikafernando8385
    @shanikafernando8385 ปีที่แล้ว +2

    මටත් බන්දුගෙ විහිලු වලට හිනා යන්නෙ නැහැ. මෝඩ ජෝක්ස් වගේ.

  • @ravinduathapaththu2817
    @ravinduathapaththu2817 ปีที่แล้ว +1

    දහම් පාසලෙන් පැනල ආපු එකේ ප්‍රතිඵල😂

  • @houseland9061
    @houseland9061 7 หลายเดือนก่อน

    Kunuharupa 8 monawada

  • @udarakeshan30
    @udarakeshan30 ปีที่แล้ว

    Nice 🖤

  • @chamanthawijesinghe5581
    @chamanthawijesinghe5581 ปีที่แล้ว +14

    බන්දු ගෙ ටෙනීගෙ ගොබ්බ ජෝක් වලට හිනා යන්නැත්තෙ මට විතරයි කියලා හිතං හිටියේ.බැලින්නං උබත් ඉන්නවා.🤣

    • @meghesenevirathne6113
      @meghesenevirathne6113 ปีที่แล้ว

      hina yanava bn uba wennathi gobba

    • @adithya00
      @adithya00 ปีที่แล้ว +2

      @@meghesenevirathne6113 iya bn ewa joke da 😂

    • @usanjee
      @usanjee ปีที่แล้ว

      thawa innawa

  • @gihanthalakshan856
    @gihanthalakshan856 ปีที่แล้ว +1

    මලින්ද අයියව ගේමු ආයෙ

  • @sahanmadhawag
    @sahanmadhawag ปีที่แล้ว

    👌

  • @nimalananda8844
    @nimalananda8844 ปีที่แล้ว +1

    MU. KIYANA.. BORU
    HANDIYE. GEDARA.. VIKASANAYA
    VUNE.. RE.. 7.3O

  • @exslider4547
    @exslider4547 ปีที่แล้ว

    Maru dial deka😂♥️

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 ปีที่แล้ว

    ❤️❤️

  • @unlimitedgameszone
    @unlimitedgameszone 3 หลายเดือนก่อน

    පට්ට වැඩසටහනක්

  • @nilukshi74
    @nilukshi74 ปีที่แล้ว

    supiri dial ekk a

  • @varuniupeksha1766
    @varuniupeksha1766 ปีที่แล้ว

  • @nop1969
    @nop1969 ปีที่แล้ว

    ❤️👍

  • @amiladayana8889
    @amiladayana8889 ปีที่แล้ว +2

    මෙයාට පිහියකින් ඇනලා කියන්නේ ඇත්තද

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy ปีที่แล้ว

    ✔👍

  • @ericnorins
    @ericnorins ปีที่แล้ว +1

    මුන් යූටියුබ් එකත් චොර කරන සීන් එකක් තියෙන්නේ , එනිවේ මේසේ අනිත් පැත්තට තියපන් දුරස්තබාවයක් පේනවා

  • @oshelfernando
    @oshelfernando ปีที่แล้ว

    Simon,
    My car
    My petrol
    My GOT , THATS Y 😠

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r ปีที่แล้ว

    ඩිලාන් අයියා මන් එන්න නේමේ හිටියේ මන් ඔයාලා වෙනුවේන් එනවා අයියා අපේ රටට අනගතයාක් අපි හදමු අයියා යිලග පරාන් පරාවට හාරි නය නැති රටාක් හදාන්න

  • @jehan707
    @jehan707 ปีที่แล้ว

    🥰

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว +9

    අඩෝ ඩිලාට පිහියකින් ඇනලා කියන්නෙ ඇත්ත ද? 😥😥😥 පරිස්සමෙන් සහෝදරයා

  • @eshandilhara2588
    @eshandilhara2588 ปีที่แล้ว +1

    දන්න එකෙක් කුනුහරප අට කියපන් කෝ 😂

  • @nalinarumba7981
    @nalinarumba7981 ปีที่แล้ว

    Bandu Tenisan dena tami Lankawe comedy walata kunu harapa genawe

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว

    comady thamai me

  • @nimalananda8844
    @nimalananda8844 ปีที่แล้ว

    MUNTA.. MAGNANAM...MATA

  • @oshelfernando
    @oshelfernando ปีที่แล้ว

    Bahuboothayo 3 balanna gya, maara wihilui thama hina ynwa, podi ekek purudu wenda haduw film ekk wage 😂

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 ปีที่แล้ว

    මම් නම් පක්ශ වහලෙක් නෙමෙය්,හැබැයි මට මුන් දෙන්නව දිරවන්නෙම නෑ බං 😂

  • @thirangarandipatt4549
    @thirangarandipatt4549 ปีที่แล้ว

    මේකෙ ඔන්ට්‍රපෙනර් ගැන මොනාහරි හොදයි

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 ปีที่แล้ว +1

    Modai

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว

    ඇයි බං ලංකාවේ #ගොන්නු සහ කිඹිසිබාලගෙන් සුපිරියටම #ඒක්බාර් එකී ගොඩ ගියේ.😝😝

  • @roshanroshandilip5282
    @roshanroshandilip5282 ปีที่แล้ว

    පාලිමේන්තුවේ කෝලම 😁😁😂😂

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 ปีที่แล้ว +6

    අැත්තම කතාව බන්දුගෙ joke වලට හසාට හිනා යනව. ඒත් උෟ කැමති නෑ ඒක කියන්න. ?එක්කො බන්දුව පල්ලෙහට දාන්න. නැත්තන් බන්දුව උස්සල නොතියන්න අකමැති නිසා. (අනේ මොක්කද උෟ වගේ එකක්) එක්කො තරහ එක්කො ගනන්නොගැනීම. අැත්තටම හසා අැර sl comedy clube එකේ joke කරන උන්ට වැඩිය හිනා යනව බන්දුගෙ comedyවල voice mute කරල vedio එක විතරක් බැලුවත් ..😂😂thank you...

    • @mrjoker8954
      @mrjoker8954 ปีที่แล้ว +2

      උබට හිනා යන හැම එකටම හැමෝටම හිනා යනව කියල හිතන තරම් මෝඩ පින්නයෙක් වෙන්න එපා 🤣🖕

    • @dinu_d_
      @dinu_d_ ปีที่แล้ว

      හරි බං එල 😂😂😂

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว +1

      Comedy kiyanne puka iragena kagahana ekata newe pako

  • @thathgale6501
    @thathgale6501 ปีที่แล้ว

    th-cam.com/video/EXljI44fv4U/w-d-xo.html mata hinayanneth na . mata set oyage jokes, y fm eke, medisina eke inna set eka, widi naty karala apu godak ayage jokes mata set.

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 ปีที่แล้ว +1

    Get well soon Dilan.