No Politics with Hasalaka Thushara (EP01) 2023/ 02/ 23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 140

  • @creativeartlk
    @creativeartlk ปีที่แล้ว +39

    Great content, ගොඩක් දේවල් ඔළුවට දා ගත්තා. සහ මම පෞද්ගලිකව කැමති චරිත දෙකක්. නියමයි... Good luck

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +21

    Hasa දෙන දැනුම, විනෝදය, සමාජ මෙහෙවර හරිම රසවත්.. සනිල් කෙසේ වෙතත්.. හස නන් සෑහෙන්න පොත් කියවලා, සමාජය අසුරු කරලා තියන පටයි..
    මං දැක්ක ලස්සනම ගතිගුණ ය Hasa ගේ..අනිත් පුත්ගලයගේ නිදහසට හරිම වැදගත් විදියට ගරු කරනවා....❤️

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 ปีที่แล้ว +8

    හසා මම දැකපු ලස්සන හිතක් තියන වටිනා අදහස් දරණ හරිම විවෘත චරිතයක්.
    අභී ඔයාගේ ඉදිරිපත්කිරීමත් හරිම ලස්සනයි

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +3

    මේ වගේ වැඩසටහන් තමයි රටේ මිනිසුන් ට පෙන්නන්න ඕනෙ මාර ම වටිනවා ❤❤
    හසලක තුෂාර & අභිෂේකා ප්‍රනාන්දු ❤❤

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +1

    අපි hazard ආදරෙයි හැකි සෑම විටම ඔබේ වැඩසටහන පින් අරඹනවා මම ඉන්නේ ඩුබායිවල ලංකාවට ආ දාලා සෙට් එකසතුට ඔබම බලන්න ආසයිසියලුම වැඩ කටයුතු වැඩ කටයුතු සාර්ථක වේවා වේවා ජේසු පිහිටයි බුදු සරණයි🙏❤😍

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +4

    කලාකරුවනගෙන් ජීවිතයට ශක්තියක් ලැබෙනවා ඒක මානසික ශක්තියක්

  • @buddhikaherath1319
    @buddhikaherath1319 ปีที่แล้ว +7

    "හීනය ඇහැරෙන එක සහ ඇහැරවන එක" අම්මෝ හසා ඒක පට්ට. ආදරෙයි

  • @rsdshanthi
    @rsdshanthi ปีที่แล้ว +31

    😂😂😂 මං මෙච්චර දවසක් හිතන් හිටියේ මහියංගනෙ හසලක කියන ගමේ නිසා හසලක තුෂාර කියනවා කියලා .🤭

  • @kamalmadhika
    @kamalmadhika ปีที่แล้ว +5

    ඒ්ක මාරයි ආ...මාරයි කිව්වෙ, politics ඒක්ක මම දකින brunola, abishekala, hasala, without politics යද්දි ඒක මාරම feel වෙනවා..බොක්කෙන්ම වචන ඒලියට ඒද්දි ඒ්වාගේ තියන ගැඹුර දැනෙද්දි ඒ්ක මාරයි ආ..පට්ට..නොකියා කිව්වෙ ඉතින් set ම තමයි!!!

  • @newgenova
    @newgenova ปีที่แล้ว +5

    @Abisheka... ලස්සනට වැඩේ කරනවා. හොදයි. තව දේයක් ඇයි ප්‍රශ්නයක් අහද්දි වෙන පැත්තක් බලන්නේ? ඒක ⁣වෙනස් කර ගන්න පුලුවන් නම් මම හිතන්නේ හොදයි. Good Luck.😘😘🙏🙏🙏👍👍👍

  • @chamithadikari8416
    @chamithadikari8416 ปีที่แล้ว +2

    ජීවිතය ගැන කියවීම හරිම අපූරුයි .❤️❣️❤️

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +3

    1.රටේ තියෙන ණය ටික පියවීමට තියෙන සැලසුම මොකක්ද ?
    2. වසර 13ක් නිදහස් අද්‍යාපන ලබා උපාදි ත් සම්පූර්ණ කරන තරුණ පිරිස් රැකියා වත් රජයෙන්ම බලා පොරොත්තු වෙනවා නම් එම අද්‍යාපන ක්‍රමවේදයට වෙනුවට රැකියා උප්පාදනය කල හැකි අද්‍යාපන ක්‍රමය ක් නිර්මාණය කල යුතු නොවෙයි ද?
    3.පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තැනට ගෙන ඒමට තියෙන සැලසුම මොකක්ද ?
    4.රටේ ජාතික ආරක්ෂා ව පිලිබද සැලසුම මොකක්ද?
    5.පාලකයා සහ රාජ්‍ය සේවය දූෂිත නොවීම සදහා ගන්නා නයිතික ක්‍රියාමාර්ග මොනවාද?
    6.වසර 5/5 වෙනස් වන ප්‍රතිපක්ති වෙනුවට කවුරුන් බලයට පැමිනියත් ජාතික ප්‍රතිපක්ති යක් ලෙස සම්මත ලෙස කිසිවෙකුට වෙනස් කල නොහැකි දැක්මක් නිර්මාණය කල යුතු නොවෙයි ද?

  • @dop2gamelk
    @dop2gamelk ปีที่แล้ว +2

    හොද වැඩක් ජය වේවා ❤️

  • @shamalfernando8852
    @shamalfernando8852 ปีที่แล้ว +12

    නියමයි හසලක උබ හිතන විදිය පට්ට ❤🤝❤ හිතන පතන හැම දෙම හරි යන්න ඔනි යලු..🙏

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +5

    Abisheka you should be taking up a presentation job in a leading television station in Sri Lanka. You are PRETTY, witty and very knowledgeable girl. Good Luck.

    • @PriyanChanaka
      @PriyanChanaka ปีที่แล้ว +1

      In my opinion, Tv Stations are in brink of their collapse now a days. Current and future mainstream media will be on demand services and social media. So she should continue what she is doing now.

  • @dileepamadushanka5126
    @dileepamadushanka5126 ปีที่แล้ว +1

    Thank you hasa ahuaruwata ❤️ saha aherenanwta ❤️. නාය නොයා හිටියොත් මගේ ජීවිතයේ හීරෝ කෙනෙක් සදහටම

  • @ajithmedis4060
    @ajithmedis4060 ปีที่แล้ว +4

    Very knowledgable and a talented person. Good luck Hasa.

  • @pathummadusanka6585
    @pathummadusanka6585 ปีที่แล้ว +6

    හසාගෙන් හැම තිස්සෙම මට පෙන්නේ කොලොම්බියා එකේ නෙටාව ❤️🔥

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว

    Oyala set 1ka honda poth kiyawala
    podcast karanna payen paya uplord karath api balanawa❤❤❤❤

  • @BrewEagle
    @BrewEagle ปีที่แล้ว +2

    Dear brother Hasa, I object to you being defined as just a comedian. IMO, bro, you are a philosophical comedian because compared to other jokers like Bandu, Teni, and Fredi, I see you in this field as a comedian with depth in the meaning of what you say. That is why I define you as a philosophical comedian. One day, I hope to come and see you personally at CCC when I have some free time.

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +1

    නියමයි නියමයි කතාවේදී ඉංග්‍රීසි වචනවල සිංහල තේරුමත් දීපං මල්ලී

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว +1

    very practical man 👌

  • @shirandizzer3033
    @shirandizzer3033 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩසටහන් මිස් කරන්නෙ නැහැ හසා.......❤️❤️❤️

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +4

    දෙන්නම ගෙදර එක්කන් යන්න වටින චරිත දෙකක්..

  • @naufleensidik9370
    @naufleensidik9370 ปีที่แล้ว +1

    Excellent performance Abhi& Hasha Aderei live long life with good health

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +1

    එළකිරි හසා අයියේ.. සුපිරි ❤🖤❤️

  • @MrShanthilal
    @MrShanthilal ปีที่แล้ว

    එක පාරට ගත්ත වංගුවක් නෙවේ , ඉස්සරත් මාව දැක්කම අනික් අයට හිනා යනවා .

  • @janakakithsiri3994
    @janakakithsiri3994 ปีที่แล้ว +1

    Abisheka brunogeth oyavage interweave ekak karanna.Ohu buddimatek kiyala danunata atitaya galvala balanna.❤

  • @evodiamartin6506
    @evodiamartin6506 ปีที่แล้ว +1

    Great 👍

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 ปีที่แล้ว

    Hasage danuma wisistay.labaganna thiyena dewal wishalay.abee kiyana widihata hasaa hamawelema akama mood ake enna aka wishesha puhunu kireemak.awani aya gana mama ahala thiyenne (Shen kathawala) pamanai.balagena giyaama hasaa kiyanne aagamak wage.sahalluwen sathutin jeewithe rasawath karaganna maga kiyadena.jayawewaa dennatama.

  • @rizwanyaseen9666
    @rizwanyaseen9666 ปีที่แล้ว

    A good discussion by the way. Few thoughts. Used to refer humans as part of the animal family which is biologically correct. The big difference between humans and animals is that humans are given sixth sense and choosing rights. But we are accountable for our choices. Well there should be a day of judgement for those affected by our choices badly to have a judgment. In this world we don’t get right judgment for all wrongdoing. So there is God to run the day of judgement. Humble views of mine

  • @piyavitv
    @piyavitv ปีที่แล้ว +1

    Good one!!

  • @Akila9819
    @Akila9819 ปีที่แล้ว

    ලස්සන attitude එකක් තියෙන doubleලක්❤️👍

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    Amazing hasa ✌✌✌✌✌

  • @kelumnishantha6689
    @kelumnishantha6689 ปีที่แล้ว +2

    Abisekata ❤❤❤❤❤

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +2

    Abisheka & hasa adarei❤❤❤❤❤❤❤asawan balanna oyalaga wadasatahana

  • @jayanthakumara7392
    @jayanthakumara7392 ปีที่แล้ว

    Good program Abhisheka! 👍

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 ปีที่แล้ว

    💚💚💚💚💚👍

  • @garrisonengineermlt173
    @garrisonengineermlt173 ปีที่แล้ว +1

    Meka ganna oni ..........අත් අඩංගුවට ගන්නඔනි

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +1

    👍👍❤❤

  • @dimitrikaru
    @dimitrikaru ปีที่แล้ว +3

    hasa මචං ඔය දැනුම කියන එක මම දකින්නේ වෙනස් විඳින්නට.. දැනුමට තියන access එක වෙනස් විම් නිසා දැනුමේ අවශ්‍යතාවය අඩුවෙනවා වඩා අවශ්‍ය දැනුම වෙනස් වෙලා කියලා මම හිතන්නේ.. අපි පොඩි කාලේ මතකද phone නොම්බර කටපාඩමින් කියන හැටි.. මොකද එං කාලේ mobile phone තිබුනේ නෑ... අද ගෙදර උන්ගේ phone number ඒකවත් ඔලුවේ නැති වුනාට ඒ වෙනුවට අපි වෙන් දැනුමක් ඔලුවේ තියාගෙන ඉන්නවා නේ.. අනිත් එක කැලෑවට ගිහින් වලහෙක් එලවනකොට දුන්නද නැද්ද කියන එක අපිට ඒ වෙලාවේ "වලම මචං පොඩ්ඩක් හිටපං මම Google කරලා බලනකම්" කියලා.කියන්න බෑ නේ.. එතකොට දැන් අපි සෙට් වෙලා මොකක් හරි subject එකක් ගැන කතා කරනකොට Google කර කර බලන්න බෑ නේ..

    • @kamalmadhika
      @kamalmadhika ปีที่แล้ว

      sorry වෙන්න ඔනේ කාගේ හරි හිත රදෙනවනම්..ඔයාගේ කතාවට මම ඒකඟයි!...Dimitrikaru..දැනුම හොයාගන්න පුලුවන් ක්‍රම වැඩී..තියනවා හැම තැනම..Internet කොතනද දැනුම ඒතන..හැබැයි අපි හරි දේ හොයාගන්නෙ කොහොමද..හොයා ගත්තත් ඒ්ක භාවිතා කරන්නෙ මතකයේ තියාගන්නෙ..ඒ්ක හසුරවා ගන්නෙ කොහොමද?..මොන දේ කරන්නත් අපේ මොලයට දා ගන්නම වෙනවා..අපේ මොලය පුරුදු කරගන්නම වෙනවා..ඒ්ක ඒදා වගේමයි..හැබැයි ඒදාට වඩා අමාරුයි..හෙතුව පොතක පත්තරයක දෙයක් ඇක්කොත් ඒ් කාලේ අපිට sure ඒ් තොරතුර හරි කියලා...ඉතාම හොද නියාමනයක් තිබුනා, ඒ්ත් දැන් තත්වය වෙනස්..හසා කියන හැම දේම හරි වෙන්නෙ නැ....හැම වෙලාවෙම..හැබැයි ඌ පොරක්...පොඩි ‌‌‌පොඩි අත් වැරදීම්, වැරදි තොරතුරු අයින් කරලා හරි දේ ගන්නත් දැනුම තියෙන්න ඔනේ..මොකක්ද ඒ් දැනුම තර්කන හැකියාව..සංසන්දනාත්මක බැලීම..නිරවුල් මනසක් තිබීම..යමක් මනා ලෙස අධ්‍යනය කිරීම‍‍..මේ දෙවල් ජීවිතයට පුරුදු පුහුණු කිරීම..practice ඒක..ඒ් තුලින් ලබන අත්දැකීම්..හැබැයි හසා කියන්නෙ ඒහෙම චරිතයක්..‌ශාස්ත්‍රීය දැනුමකදි අපේ ‌මොලයේ දත්ත හරි විදිහට පෙල ගසා නොගත්තොත් අවශ්‍ය වෙලාවෙදි වැඩක් ගන්න බෑ..අනික internet ඒකේ දත්ත හැමදාම ඒකම විදිහට තියෙන්නෙ නැ free ‌වෙන්නෙ නැ..ඉස්සරහට මුදලක් ගෙවන්නම වෙනවා..අපිට දැනුම නිකං ගන්න බැරි වෙනවාමයි..ඒක නිසා පරිස්සමෙන්...

  • @harrydinesh5510
    @harrydinesh5510 ปีที่แล้ว +1

    Good job

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    වියැකී යනවා ගහකොල මැලවී....චන්දයත් දියවුන නිසා දුකෙන් වග්‍ර්

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    පොලිටික්ස් වලට වඩා ඉක්මනින් ඔය මිසීට ගොඩ යන්න පුලුවන් රගපෑමය එක්වුනානම්...ෂුවර්

  • @kall8962
    @kall8962 ปีที่แล้ว

    Niyamai sasa 😚

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +2

    Hasa & Abisheka has a fishy chemistry 😁😘

  • @raveenranadewa3175
    @raveenranadewa3175 ปีที่แล้ว

    Adee abisheka dawasin dawasa hada wenw.. aswak katawahk na🙈❤🤟

  • @sachintham64
    @sachintham64 ปีที่แล้ว +2

    දැන් මේ video එකට පැනියෝ ටික comment කරන එකක් නෑ. ඒකෙන් හිතාගන්න පුලුවන් ලස්සනට පෙනිච්ච එක.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว

    Excellent

  • @jcalphastream
    @jcalphastream ปีที่แล้ว

    ආසම චරිත ❤🎉

  • @sithiralandage5269
    @sithiralandage5269 ปีที่แล้ว +3

    Abhishekage lassana

  • @mithunperera4971
    @mithunperera4971 ปีที่แล้ว

    🖤💯✌

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +2

    සේපාල් මෙයාට බනින්න ඉන්නෙ 🤬

    • @english1minutes
      @english1minutes ปีที่แล้ว

      සේපාල්ට එක මතයක් නෑ එහෙට මෙහෙට වැනෙනවා

  • @dumindabuddhike3443
    @dumindabuddhike3443 ปีที่แล้ว

    අභිශේකාගේ outfit එක ලස්සනයි

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 8 หลายเดือนก่อน

    ❤👍

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว

    03.00 ඒ උනාට හසා අපි ඕන එකෙක් කතා කරන එකක් අහන් ඉන්නෙ නෑ..එහෙම අහන් ඉන්න හිතෙන්නෙත් නෑ.මමනම් උබලව අහන් ඉන්නෙ උබල කතා කරන දේවල් වලින් ගන්න දෙයක් තියෙනව වගේම පට්ට ආතල්....අනික දෙයක් ගැන සිහියෙන් මැදිහත් සිතින් දකින්න පුරුදු උනා උබලා නිසා..
    අනික හැමෝටම ඔහොම කතික හැකියාවක් නෑ..මටනම් ඇත්තෙම නෑ 😂 අදහස් වචන එන්නෙම නැ..පිරිසක් ඉදිරියෙනම් කොහොමත් බෑ සබකෝලෙ😂
    කතා කරන්න ඕන දේ ගැන අදහස් නෙවෙයි එන්නෙ ඔලුවට.බලන් ඉන්න අහන් ඉන්න උන් මොනව හිතනව ඇතිද නොන්ඩි උනා නේද චාටර් නේද ඇහුම් අව්ල්ද දන් නෑ කොන්ඩෙ අව්ල්ද දන් නෑ අරක මේක හිතෙන්නෙ😂

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +2

    ගොඩක් කාලයක් ආසවෙන් ඔයාලව බැලුවා.ප්‍රගතිශීලි යැයි සිතුවා.දැන්නම් බලන්නෙම නෑ.පිලිකුලක් තියනවා.දැක්ක නිසා comment එකක් දාලා යන්න ආවේ.මංජු දේශපාලන හිට් එකක් කරන්න පාවිච්චි කරන බාල උපක්‍රම දෙකක උපකරණ දෙකක් වෙලා ඔයාලාගේ ලොකු වටිනාකමක් තුට්ටු දෙකට වැටුනා කියලයි මට හිතෙන්නේ.මංජු උනත් පව් තිබිරිගෙදරම අනාගත්තා.ඔයාලා දෙන්නා උනත් ගොඩක් පව් දේශපාලන බිල්ලකට අහුවෙලා අභිශේකාගේ ලස්සන දැන් ලස්සන ලෙසම මිනිස්සුන්ට පෙන්නෙත් නෑ.හසාගේ ජෝක් වලට මිනිස්සුන්ට දැන් හිනා නොයන නිසා ඒවා න්‍යායාත්මකව විහිලුවක් වෙන විදිය පැහැදිලිකරන්න වෙලා.ඔයාලා දැන් තමන් මොකද්ද කරන්නේ කියලවත් තේරෙන්නැති තැනක දේශපාලනය එක්ක පැටලිලා කියලායි පිටින් බලන මට හිතෙන්නේ.ඔහොම දිගටම ගියොත් ඔය දෙන්නගේ රෝල් දෙක මාරුවෙලා ලෝකෙටම කොමඩියක් වෙන්න කලින් තමන්ගේ ක්ශේත්‍රයක් තෝරාගන්න.මම මුල්මකාලේ හිතුවා අභිශේකා දේශපාලන ක්ශේත්‍රයේ අභිමානවත් දිගු ගමනක් යාවි කියලා.ඔබ බාල බොලද විශයන් සමඟ එය පටලවාගෙන ඇතැයි සිතමි.අනුන්ගේ ව්‍යාපෘති සියල්ලදත් වගේ ඔලුව දාලා තමන්ගේ වටිනාකම් විනාස නොකරගෙන ගමනක් යන්න බලන්න.කණාමැදිරියන් සේ දීප්තිමත් එලි දල්වා දැල්ලට හසුවී සැනෙන් විනාසවී නොයන්න.සමාවෙන්න.ජය !

  • @exslider4547
    @exslider4547 ปีที่แล้ว

    ආසම දෙන්නෙක්❤️

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว

    Rasika Jayakody (EP02) 2023/02/24
    Dr.Vinya Ariyaratne (EP03) 2023/02/28
    Hasalaka Thushara (EP01) 2023/ 02/ 23
    Bruno Divakara (EP04) 2023/03/06
    Sandya Salgado (EP06) 2023/03/12
    Nirupa Serasinghe (EP010)
    Dhananath Fernando (EP 09) 2023/04/10
    Mahinda Deshapriya (EP08) 2023/04/02
    Sarath Wijesuriya (EP011) 2023/05/02
    Champika Ranawaka (EP07) 2023/03/21
    අභිෂේකාගේ මේ කන්ටෙන්ට් තුල නමගිය චරිත අතර කාන්තා චරිත දෙක හැර අන් සියළු දෙනා අතර සමාන කමක් ඇත. පසුගිය දශක කිහිපය තුල විවිධ තලවල සිට සක්‍රිව රටේ ස්වරිත්වයට හානිදායි ක්‍රියාදාමයක යෙදුනු සුපිරි බඩු ටිකක්. හෝදලා නැවත කඩෙට දාන්නද වෑයම. මේ රූකඩ ස්වයංව හෝ හිතාගන්න බැරිතරමට දක්ෂ නලුවන් ලෙස රගමින් විදේශ ඒජන්තයන්තයන්ගේ අභිලාශයන් ඉටුකරන් තාම ඉන්නේ. Nirupa Serasinghe, Sandya Salgado, Bruno Divakara ,Hasalaka Thushara යන අය තාම මට අලුත්. මයින්ද සමරසිංහ, කරු ජයසූරිය, ඩිලාන් පෙරේරා, හරින් ප්‍රනාන්දු, අජිත් පි ලෙරේරා, හරිනි , පැතුම් කර්නල්, උපුල් සන්නස්ගල ,රැට්ටා දමිතා වගේ අය ලිස්ට් එකේ ඇතයි සිතමි.

  • @dumindabuddhike3443
    @dumindabuddhike3443 ปีที่แล้ว

    හසලක තුෂාර තව ටිකක් ඉස්සරහට ගියාම මහියංගනය තුෂාර වෙනවද?

  • @sathyajith1
    @sathyajith1 ปีที่แล้ว

    අද ලයිට් එකක් යන්නේ නැද්ද? කොලොම්පුරේ වටලනවා නේ.
    එතකොට ඔයාලගේ nipath මග season 2 කොමඩිය අය කරන්නේ නෑ?

  • @riyazlantraVenom
    @riyazlantraVenom ปีที่แล้ว

    I love you Abisheka ❤️

  • @indikavaidyaratne3956
    @indikavaidyaratne3956 ปีที่แล้ว +1

    මචන් හසා උඹත් චතුරයවගේ ඈ....4වසරෙදි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ .....🤣🤣🤣🤣🤣

    • @jayanthakumara7392
      @jayanthakumara7392 ปีที่แล้ว

      මටත් ඕකම තමයි හිතුනේ. චතුර සේනාරත්නත් හසාත් එකම ඉස්කෝලෙ 💩

  • @UniverseThings-
    @UniverseThings- ปีที่แล้ว +3

    Abhi ❤

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 ปีที่แล้ว +1

    දැන් ඉයගොල්ලෝ 225ට කට්ටිය තෝරන්නේ නැ ද්ද ? ඇත්තටම ඔයගොල්ලෝ හොදයි ගොන්පාට් ඉදලා හිටලා එනවා.

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    අමුතු පරම්පරාවක්.......

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว

    අපරාදෙ අභිෂේකාගෙ පාර්ලිමේන්තු හීනය
    😆😆😆
    ගෝඨාභය ජනාධිපති වෙලා හිටියනං හොඳයි කියල අභිෂේකාට දැන් හිතෙනවා ඇති
    😆😆😆

    • @english1minutes
      @english1minutes ปีที่แล้ว

      උබද චන්දේ දෙන්නේ අභිශේකට පාර්ලිමේන්තුවට යන්න 😂😂

  • @ytshorts2029
    @ytshorts2029 ปีที่แล้ว +1

    Excellent content 👌

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว

    👍🌷❤

  • @ralaya3076
    @ralaya3076 ปีที่แล้ว +3

    Abisheka ලස්සනයි 😌❤️

  • @Bandhu_k
    @Bandhu_k ปีที่แล้ว

    හසා hinda balana set eka

  • @mudithabandara6838
    @mudithabandara6838 ปีที่แล้ว

    🎯🎯🎯

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    කොමිඩියන්ට් කෙසෙවෙතත් සෙට් එක කොමිටල්...සෙට් එකක්..කෝ අර කර්නල්

  • @InspireNation1-f9c
    @InspireNation1-f9c ปีที่แล้ว

    😍

  • @amila__M__perera
    @amila__M__perera ปีที่แล้ว +1

    Jolly 🤣🤣

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    මේ... ඉංග්‍රීසි Flatform එකෙන් බැහැලා සිංහල
    platform එකට බැහැලා සිංහලෙන් මේක කරනවා නම් වඩා හොඳ context එකක් නේද?
    මොකටද නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගේ නහගන්නේ?
    ඉංග්‍රීසි පුළුවන් එවුන්ට පේනවනේ ඔයාගේ ඉංග්‍රීසි.

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 ปีที่แล้ว

    Mara kathai

  • @rdem9641
    @rdem9641 ปีที่แล้ว

    👍👍

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว

    හසලක පව්.....😢

  • @jeevanperera5312
    @jeevanperera5312 ปีที่แล้ว

    ??? Anyway good luck 👍

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @thusithanjana
    @thusithanjana ปีที่แล้ว

    Volodymyr Zelenskyy කෙනෙක් හැදෙයිද?

  • @nimshaprasadijayalath
    @nimshaprasadijayalath ปีที่แล้ว

    ♥️✨

  • @phoenixbilzerian9523
    @phoenixbilzerian9523 ปีที่แล้ว

    Hasa consulting krnnwako 😂

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว

    Mama hithuwa Hasalaka Gamini kiyanawa wage namak kiyala

  • @akilaherath5624
    @akilaherath5624 ปีที่แล้ว +4

    "හීනෙ"
    ඇහැරෙන එක
    ඇහැරවන එක....
    ❤❤❤

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 ปีที่แล้ว

    මේ ,,,ටොල් ,,වෙනවා කියන්න එකේ තේරුම් මොකදද ?? ඒක කොහොම ද ලියන්නේ ,,,ඒක පරන වචනයක අලුත් තේරුමක් ද???අර වයසක මිනිසුන් ට චමින්ද කියලා කියනවා වගේ ????

    • @tharangajayasuriya1459
      @tharangajayasuriya1459 ปีที่แล้ว

      troll.

    • @lakminaabeysinghi629
      @lakminaabeysinghi629 ปีที่แล้ว

      @@tharangajayasuriya1459 Thank you,,,,,,මේක නාම පදයක් විදියට එන්නේ අගුටුම්ට්ටා කියලා නේ ,,,එත් නිවැරැදි තේරුම් ගන්න trolling වෙන්න ඕනී නේද (යමෙකුට කරදර කිරීම සඳහා අන්තර්ජාලයේ අපහාසාත්මක පණිවිඩයක් තැබීමේ ක්‍රියාව,,,,,)

  • @sago2836
    @sago2836 ปีที่แล้ว

    Airtel කෙල්ලද මේ

  • @physics4education
    @physics4education ปีที่แล้ว

    🤍❤️🤍❤️🤍❤️🤍

  • @kasunaravinda731
    @kasunaravinda731 ปีที่แล้ว

    ❤️

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว

    அன்பு வணக்கம் ❤️❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪👍👍

  • @bimalvijesooriya9827
    @bimalvijesooriya9827 ปีที่แล้ว

    Abishekageth podi podi comedian act thiyenawa 😄

  • @tharupathifernando9631
    @tharupathifernando9631 ปีที่แล้ว

    Mu lawyer kenekne

  • @nrsgouzz2957
    @nrsgouzz2957 ปีที่แล้ว

    කො...බං විහිළු...? 🙄

  • @maheshdaminda6921
    @maheshdaminda6921 ปีที่แล้ว

    සියල්ල දත්

  • @globallanka7759
    @globallanka7759 ปีที่แล้ว

    Mrga police fail

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว

    මාර පොරක් කියලා හිතං ඉන්න බුවෙක්

  • @amila__M__perera
    @amila__M__perera ปีที่แล้ว

    1st

  • @michealgr1035
    @michealgr1035 ปีที่แล้ว +1

    අභිෂේක ගෙන් මං දකින හොඳ ලක්ෂණයක් තමා ්‍රශ්නයක් අහල ඒකට උත්තර දෙන්න වෙලා දෙනවා ඒකට ඉවසීම තියෙන . 🎉❤
    ඒකට තව එකෙක් ඉන්නවා ඌම ප්‍රශ්න අහලා ඌම උත්තර දීගෙන යනවා . 😬🤔
    වක් ගැහුනු බලු නැට්ට වගේ ඒ කැත පුරුද්ද හදාගන්නෙම නැහැ .( man behind the 🎙️ 🤣)

    • @artbyjeffrey3804
      @artbyjeffrey3804 ปีที่แล้ว

      සත දෙකේ ඒවා දාන එකා 😹😹🥴

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว

    පරණ වයින්...🤣