ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි .ෂර්ලි වෛජයන්ත සමග නිලුකා ප්‍රියදර්ශනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Oba Ma Atare Shirly wayjayantha With Niluka Priyadharshani Live in Rome 29 04 2018

ความคิดเห็น • 101

  • @DammikaChathuranga-f7t
    @DammikaChathuranga-f7t 2 หลายเดือนก่อน +6

    කොපමන ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @DilhaniChathurika-n5x
    @DilhaniChathurika-n5x 4 หลายเดือนก่อน +15

    ජිවිතය පූරාම සිහි කරමින් සිටින ආදරය කවදාවත් යලි හිමි නොවන බව හොඳින් දනිමි මෙම ලස්සන සිංදුව මගේ ආත්මය ට ඒ මිහිරි මතකයන් සිහිකරමින් මා විදි ආදරය මගේ ආත්මය සූවපත් කරනවා

    • @nimeshalakmini1961
      @nimeshalakmini1961 2 หลายเดือนก่อน

      aththatama ow ridum dena swayak

    • @Kamalkamal-c4j9g
      @Kamalkamal-c4j9g หลายเดือนก่อน

      යළුවා මගෙ අදරයත් පාසල්කාලෙ දන්දිලා ඇයව දැකින්නට බලාපොරොත්වෙන් අවුරුදු ගානක් සිටිනමොතක ඔබගෙ කමන්ටි එක අස්වැසිල්ලක්

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 6 หลายเดือนก่อน +10

    ඔබට සම්මාන නොලැබුනත් අපේ 💜️💜️💜️💜️ව්ල සම්මානයෙන්
    පුදම් ❤🎉🎉🎉
    ච්රංජයතු!!!.
    ♥️✌️💯 .......

  • @hasithathusharigunarathna3200
    @hasithathusharigunarathna3200 2 ปีที่แล้ว +55

    මේ ගීතය මමයි ෂර්ලියි ගායනා කළේ 80 දශකයේ මුල. ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් සඳහා.එදා මෙදා බෙහෙවින්ම ජනප්‍රිය ගීතයක් වීමගැන හරීම සතුටුයි. ගීතයක් එහෙම කාලයක් හිත්වල රඳා හිටිනවා කියන්නේ වාසනාවක්..
    නමුත් මේ ගීතය නෙවෙයි ඕනම ගීතයක් නැවත නැවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය සඳහා යොදා ගන්නවනම් මුල් ගායනය. .ගී පද..සංගීත නිර්මාණය ගැනත් සඳහන් කරනව නම් හොඳයි.

    • @ranjithjayasinghe620
      @ranjithjayasinghe620 2 ปีที่แล้ว +2

      Harima Watina Lassana Geethayak. Weldon...

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว +6

      ඔබ තුමියට.නිරෝගිසුවය

    • @mohammedjaya7162
      @mohammedjaya7162 2 ปีที่แล้ว +4

      තවත් අළුත් නිර්මාණ ඔබ තුමිය ඉදිරියට කරන්න .ආසය් අහන්න.සුභ පැතුම් .🤗🤗❤❤

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

    • @upaliathauda3161
      @upaliathauda3161 ปีที่แล้ว +2

      ඔබ තුම්‍ ය.අද.කොහෙද

  • @upaliathauda3161
    @upaliathauda3161 ปีที่แล้ว +10

    අ‍තිතයේ.තතු.හරි රහයි.සොඳුරු යි.දුකයි.අදත්.සිහිවෙනවා

  • @SayaraGamage
    @SayaraGamage 2 หลายเดือนก่อน +1

    ජීවිතයේ ලස්සන මතකයක් හරි අපුරුවට පද වැල් වලට හරවලා..ගීතයේ ජීවත් වෙන්වා වගේ දැනෙන්නේ❤

  • @dewabolana675
    @dewabolana675 ปีที่แล้ว +5

    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි

  • @MediaLifeSL
    @MediaLifeSL 3 หลายเดือนก่อน +2

    තක්කු ගහන එකා කෑව සිංදුව. යකෝ සිංදුවක තේරුම දැනගෙන තක්කුව ගහපං. ෂර්ලි අපේ සංගීත ගුරුතුමා ඔබට දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +16

    අනේ මේ සිංදුව ගායනය කොච්චර ලස්සනද ❤️ මිහිරි ද මෙතුමාගේ දුවද එයා ලස්සනයි 😘

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 ปีที่แล้ว +6

    මමත් ආසම සින්දු කීපයෙන් 1ක්‌..
    ෂර්ලි අය්යේ. ස්තුතියි

  • @samanthakumara950
    @samanthakumara950 2 ปีที่แล้ว +11

    අනෙ ගොඩාක් ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏💟👍👍👍👍

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +4

    ආදරයේ උන්මාදය ෂර්ලි...

  • @mdsnandasiri746
    @mdsnandasiri746 3 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...i .very love you song ...Qatar

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 ปีที่แล้ว +20

    හරිම ලස්සනය් මේ ගීතය ..අදත් මම වාහනයේ තනියම දුර ගමන්ක් ගිහින් එනකොට කීප වතාවක්ම ඇහුවා❤❤❤❤❤

    • @ashachandani6721
      @ashachandani6721 2 ปีที่แล้ว

      😤😧😧😑

    • @hasiari2
      @hasiari2 4 หลายเดือนก่อน

      මට මතකයි මේ ගීතය මම කිව්ව මුල් කාලයේ (80 දශකයේ මුල) ලොතරැයි විකුණන තැන්වල...මල්වත්ත පාරේ...නිතරම ඇහුණ..40වසරක් ගෙවිලත් තවම ඒ සතුට මම විඳිනව. (කවුරු කිව්වත්)

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 ปีที่แล้ว +6

    කොච්චර ඇසුවත් එපා වෙන්නෙ නැහැ ශර්ලි අයියගෙ සිංදු ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @dextersl8189
    @dextersl8189 4 หลายเดือนก่อน +1

    මං කුඩා කල සිට ආසකරන ගීතයක්.මෙතුමාගේ හැම ගීතයක් ම එහෙමයි.මුල් ගායිකාවගේ හඩමයි ඇයටත් තියෙන්නේ එතුමියගේ දුවෙක්ද ද? මුල් ගීතය වගේම රසයක් තියෙනවා ලස්සනයි

  • @Wasantha-u3r
    @Wasantha-u3r ปีที่แล้ว +1

    දිනයක අපි හමුවෙමු නිලුකා

  • @darshanasampath109
    @darshanasampath109 หลายเดือนก่อน

    කැටයන්පඩ⁣ශොනැති සුපිරිගායකයෙක්🎉🎉🎉🎉🎉❤❤❤

  • @samanthakumara1864
    @samanthakumara1864 3 ปีที่แล้ว +7

    Gobak ma lassana githyak .istuti .oda bepalata .

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 7 วันที่ผ่านมา

    Sherly ge koi geethayath puduma lassanai

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 ปีที่แล้ว +3

    Mama godakk asahwen ahana sinndu harima lassanai budu saranai

  • @tdsbandaratdsbandara3200
    @tdsbandaratdsbandara3200 2 ปีที่แล้ว +4

    Wow harima lassanai 💗💗💗💗💖💖💖💖💙💙💙💙💙

  • @srilankansharuk
    @srilankansharuk 2 ปีที่แล้ว +3

    Harima ලස්සනයි ❤️❤️👍

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +3

    💗💗🌷 හරිම ලස්සනයි සුබපතනව..

  • @indraekanayake8811
    @indraekanayake8811 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සන ම ලස්සනයි . 🌹❤❤👌

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගීතයක් 🙂❤❤❤

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 2 ปีที่แล้ว +3

    I love this song

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 3 ปีที่แล้ว +5

    Ape sir

  • @shanvijasingha5382
    @shanvijasingha5382 ปีที่แล้ว +1

    Maw athithet geniyn me sind u sinduwat mm godk adrei 😘

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 ปีที่แล้ว +4

    20.07.2022...👍👍👍

  • @RanjiRanji-c6x
    @RanjiRanji-c6x 5 หลายเดือนก่อน

    Mage love එක තිබුනේ sherly අයියලා gama peththe eth එය අද වෙන්වෙලා. Man kandy ❤❤❤. Adarey sherly ayyatath❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +8

    මෙතුමා ගේමෙතරම් ලස්සන ගීත ඇග ඉමට
    ලක් නොවෙන්නෙ දෙශපාලන කුහක යන්ගේ වැඩක් ද ?🤔🤔

  • @Wasantha-u3r
    @Wasantha-u3r ปีที่แล้ว

    ලස්සනයි ෂර්ලි නිලුකා❤❤❤❤❤❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +4

    ❤️

  • @pasannachandrasekara9315
    @pasannachandrasekara9315 ปีที่แล้ว +1

    sir oyata digu ausha lebewa.

  • @vishwa73
    @vishwa73 2 หลายเดือนก่อน

    Great Singing by both 👌👌

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +3

    🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 6 หลายเดือนก่อน

    මමත් ආසා ගීතයක්.

  • @jayanthapriyalal6239
    @jayanthapriyalal6239 2 ปีที่แล้ว +3

    🔥🔥🔥❤❤❤

  • @mixcasting
    @mixcasting 4 หลายเดือนก่อน

    මතකය නිවැරදිනම් 2002 වසරේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අප ඉතාම ආශාවෙන් සවන් දුන් අතීතය නැවත මතකයට ආවර්ජනය වීමක්... සංගීතය නැමැති විෂය පරාසය අතික්රමනය කල ගාන්ධර්වයනෝ ශර්ලි ව්‍යජයන්ත 👍

    • @hasiari2
      @hasiari2 2 หลายเดือนก่อน

      @@mixcasting මේ ගීතය මමත්( හසිතා ගුණරත්න ) ෂර්ලිත් ගායනා කලේ 80 දශකයේ

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 3 ปีที่แล้ว +6

    He got the first line wrong.But still loving song👍

  • @ThilakDharmasena
    @ThilakDharmasena หลายเดือนก่อน +1

    මෙී ගීත ඇහෙනකොට අතීතයටම යනව

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ ปีที่แล้ว

    Mama nuwan jayasinghe.lassana sinduwak.

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 6 หลายเดือนก่อน

    Oba ma atre itiriwa atthe atahiyak pamniii😢

  • @piyumiliyanage549
    @piyumiliyanage549 10 หลายเดือนก่อน

    Lovely and saad 🎉🎉😍😍🙏

  • @nimaljayasinha313
    @nimaljayasinha313 3 ปีที่แล้ว +2

    good

  • @gangathushari2389
    @gangathushari2389 ปีที่แล้ว

    Super song

  • @morrisonmendis5389
    @morrisonmendis5389 8 หลายเดือนก่อน +3

    මුල් ගීතය ගැයුවේ ෂර්ලි සමග හසිතා ගුණරත්න නේද?

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 7 หลายเดือนก่อน +1

      Ow

    • @hasiari2
      @hasiari2 4 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ​@@MayuraBandara-q6b

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +3

    ලස්සනයි අතීතය යට ගියා 80දශක ගියා කියන්ට වචන නැ 😁✌️👍💚

  • @AjithKarunathilaka-gf1us
    @AjithKarunathilaka-gf1us 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 7 หลายเดือนก่อน

    Very happy 😁😁😁

  • @nissankaanilshantha8199
    @nissankaanilshantha8199 ปีที่แล้ว

    Mage manika sheliiiii

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 6 หลายเดือนก่อน

    👍❤️

  • @HarshaniMadushani-sm1tl
    @HarshaniMadushani-sm1tl ปีที่แล้ว

    athithayata yanawa hamadama

  • @NadeekaM.p-zx3wf
    @NadeekaM.p-zx3wf 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ mewai ahanna ona

    • @Kamalkamal-c4j9g
      @Kamalkamal-c4j9g 5 หลายเดือนก่อน

      දිනයක ස❤❤❤❤ බලන්න එනවා ලංකාවෙ කොහෙසිටියත්

  • @RaniAthukorala
    @RaniAthukorala 6 หลายเดือนก่อน

    Maga Asama senduw matat ahme una

    • @hasiari2
      @hasiari2 2 หลายเดือนก่อน

      @@RaniAthukorala so sad

  • @sisirakumara7998
    @sisirakumara7998 4 ปีที่แล้ว +7

    මෙයාගේ දුවද.

    • @mohammedjaya7162
      @mohammedjaya7162 3 ปีที่แล้ว +2

      නැහැ මේ තුමාගේ දියණිය නොවෙය්. මේතුමිය ගාය්කාව නිලුකා ප්‍රියදර්ශනී

  • @pintasads3885
    @pintasads3885 ปีที่แล้ว

    Supiri

  • @Ranjithponsekaranjith
    @Ranjithponsekaranjith หลายเดือนก่อน

    GI ta ya Ada has a kohtara. Sundarda. Honda. A ya ta. Tanaknata gobbayanta. Tanaata

  • @mal7719
    @mal7719 ปีที่แล้ว

    Pattama sinduwak mekanam

  • @NilushaDamayanthi-i9f
    @NilushaDamayanthi-i9f 8 หลายเดือนก่อน

    IKibida hadana dehadak Prada mathakai samu gaththa

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 8 หลายเดือนก่อน

    Ateetaye tathu melowadanne. Obath math pamanee

  • @vindyaadikaram4588
    @vindyaadikaram4588 2 ปีที่แล้ว +4

    😂

  • @upaliathauda3161
    @upaliathauda3161 2 ปีที่แล้ว +2

    Atetaye.tatu.ma.lowa.banne.obat.mat.pamani.atetayata.giya.senhala.basawa.lowa.pawatina.turu.nomakana.ge

  • @sumedhaathawuda5885
    @sumedhaathawuda5885 4 หลายเดือนก่อน +1

    nisi thana nolabuna wishistayek....😒

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว

    ❤❤❤👍

  • @ShkathiHasarel
    @ShkathiHasarel 3 หลายเดือนก่อน

    ❤❤

  • @SayaraGamage
    @SayaraGamage 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasanthadavies9136
    @wasanthadavies9136 7 หลายเดือนก่อน

    ❤❤❤❤