Dora Kawuluwen | දොර කවුළුවෙන් | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น •

  • @tharaka5598
    @tharaka5598 8 หลายเดือนก่อน +24

    ශර්ලි සර්ට නිදුක් නීරෝගි දීර්ඝායු සුවයම ලැබෙන්න ඕන ❤

  • @samtube5789
    @samtube5789 ปีที่แล้ว +50

    පොඩි කාලෙ මට නිකන් ඇහුන ගීත. තාත්ත වාහනේ යද්දි නිතරම වගේ play කරන කැසට් ලිස්ට් එකේ මෙතුමගෙ කැසට් එක අනිවාර්යයයි. අදටත් මම, අවුරුදු 20ට පස්සෙත් ඒ ගීත එදා වගේම ආසාවෙන් රසවිඳිනව

    • @disnabandara7999
      @disnabandara7999 3 หลายเดือนก่อน +1

      ado math ehemai bn ehema e kale ahuwe nathi unata dan ahanawa

  • @manjulawickramasinghe5233
    @manjulawickramasinghe5233 ปีที่แล้ว +55

    අවුරුදු 40 කට පස්සේ ෂර්ලි සර් එක්ක චන්ද්‍රලේකා මහත්මිය ගේ ගායනා සුසංයෝගය දැකීම හරිම සුන්දරයි..... ❤

    • @heladepa
      @heladepa 11 หลายเดือนก่อน +1

      original එක් කියන්නේ මාෂල් ජනතා 🤪අවුරුදු 40 🤪 th-cam.com/video/cizvo46VC2g/w-d-xo.html

  • @isurinawodya1541
    @isurinawodya1541 ปีที่แล้ว +22

    දෙයියනේ කියන්න වචන නෑ මේවට❤️❤️❤️

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 11 หลายเดือนก่อน +10

    අපේ තාරුණ්‍යයේ හදේ තැන්පත් වුන ගීත, හරිම මිහිරියි, දෙදෙනාටම දීර්ඝායු වේවා ❤❤❤

  • @-ishara-7451
    @-ishara-7451 ปีที่แล้ว +11

    ලබන මහේ අස්වැන්නේ සතුට දැනේනවා...බහක් ලැබෙයිදෝ නුබගෙන් මහද සැලෙනවා.🥺♥️

  • @charikadilusha8879
    @charikadilusha8879 9 หลายเดือนก่อน +7

    ආසම හඬක් චන්ඩ්‍රලේකා මහත්මිය ❤

  • @ashengimalka
    @ashengimalka ปีที่แล้ว +24

    අම්මෝ චන්ද්‍රලේඛාගෙ හඩ නම් පිස්සුවක් ❤🥺

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc ปีที่แล้ว +6

    මටනම් චන්ද්‍රලේකාගෙ හඩ පිස්සුවක් මම අාසම හඩ එ හඩෙ තියන ගුන ගායනයට කරන සාදාරනය ලංකිය බව එක මරු එ රහ මිහිර විදිනය මට කියන්න තෙරෙන්නැ එක මරු එයාගෙ බාල දුවගෙනුත් එක පෙනවා.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 หลายเดือนก่อน +4

    Thank you for both giving us our favourite song after long time .with love from Australia 🇦🇺.

  • @thusithaudayasiri5049
    @thusithaudayasiri5049 ปีที่แล้ว +8

    මොන තරම් අහුවත් එපා වෙන්නෙම නැ

  • @kamallasantha8388
    @kamallasantha8388 8 หลายเดือนก่อน +2

    කී සැරයක් ඇහුවද....❤❤❤❤අහන්න අහන්න අසයි...

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි 👍👍👍👍🌹❤️🌹❤️

  • @shiromigr7141
    @shiromigr7141 10 หลายเดือนก่อน +4

    ෂර්ලි චන්ද්‍රලේකා සුසංයෝගය හරිම සුන්දරයි.

  • @damithasriyanthi4775
    @damithasriyanthi4775 ปีที่แล้ว +14

    මේ සිංදුවේ original එක් කියන්නේ මාෂල් ජනතා...එතූමට ලොකු අසාධාරණයක් උනාලු තරුණ සේවා සභාවේ හිටපු සමහරුන්ගෙන්.... අනිවාරෙන්ම එතූමවත් මෙ වැඩසටහනට ගෙන්නන්න...❤❤

    • @heladepa
      @heladepa 11 หลายเดือนก่อน

      ow eka eththa me sinduwe niyama gaurawaya harinam himiwenna ona eyata

    • @sunandathilakasiripeduruar438
      @sunandathilakasiripeduruar438 10 หลายเดือนก่อน +2

      Me sinduwe lyrics music shirly wijayantha mahthmayage.marshal janatha gayana karala thiyenawa yowun gee pura waladi

    • @SusanthaKodithuwakku-z1s
      @SusanthaKodithuwakku-z1s 8 หลายเดือนก่อน

      මාර්ෂල් ජනතා කියන්නෙ උමතුවෙන් ජේවිපි කරපු මිනිහෙක්.

    • @KalumAbey
      @KalumAbey 2 หลายเดือนก่อน

      @@SusanthaKodithuwakku-z1sane hutto ubadanna pkk 😂unp ponna sunkya

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 หลายเดือนก่อน

      Me githaye gauravaya denna one sharli sirta

  • @gangathushari2389
    @gangathushari2389 3 หลายเดือนก่อน +2

    Very nice. Super. ❤❤❤❤

  • @sachithudayangaliyanagamag5483
    @sachithudayangaliyanagamag5483 ปีที่แล้ว +38

    Mrs. Chadralekha's variations are amazing..😍😍😍

  • @kamallasantha8388
    @kamallasantha8388 8 หลายเดือนก่อน +4

    පිස්සුම hadenawa....❤❤❤❤❤

  • @kushanmadushanka2013
    @kushanmadushanka2013 6 หลายเดือนก่อน +3

    පිස්සු හැදෙයි😍😍❤️

  • @thushansraneeth4606
    @thushansraneeth4606 ปีที่แล้ว +5

    Patta sindu koitharam ahuvath apavanna❤️

  • @priyandissanayaka3271
    @priyandissanayaka3271 ปีที่แล้ว +4

    ලස්සනයියියියියි ❤

  • @akashsiriwardana6248
    @akashsiriwardana6248 6 หลายเดือนก่อน +2

    හැමදේම පරිපූර්ණයි❤️

  • @janithakasun-z6f
    @janithakasun-z6f 5 หลายเดือนก่อน +2

    සිහින මවන සිත සනසන අපුර්වතම හඩ ප්‍රතිභාව සර් නිදුක් නිරෝගී වේවා..........

    • @gayanranasinha8796
      @gayanranasinha8796 8 วันที่ผ่านมา

      Definitely!!!! Two dreams creating voices!!!!!!

  • @maduwanthiapsara8006
    @maduwanthiapsara8006 ปีที่แล้ว +25

    එකල තරුණ සේවා සභාවේ සංගීත අංශයේ නායකයා ලෙස එතුමා ගීත ලෝකයට ගෙනා ගායක ගායිකාවන් රැසක් අද ප්‍රවීනයින්. ඉන් එක් අයෙක් චන්ද්‍ර
    ලේඛා.

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 11 หลายเดือนก่อน +1

      Yes

    • @heladepa
      @heladepa 11 หลายเดือนก่อน

      boru kiyanna epa original එක් කියන්නේ මාෂල් ජනතා

    • @heladepa
      @heladepa 11 หลายเดือนก่อน

      th-cam.com/video/cizvo46VC2g/w-d-xo.html

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +2

    මමත් ආසම කලාකරුවෙක්

  • @rumesharanasinghe6871
    @rumesharanasinghe6871 ปีที่แล้ว +6

    Nice to see them together after ages…❤

  • @prasadaluthwattha492
    @prasadaluthwattha492 4 หลายเดือนก่อน +2

    Nice Production... :)

  • @Dush676
    @Dush676 6 หลายเดือนก่อน +2

    ඒ music නම් අම්මෝ ❤🥺

  • @S.A.Chathura
    @S.A.Chathura 10 หลายเดือนก่อน +3

    සිංදු නෙවෙයි අමෘතයක්❤

  • @chinthapatti1
    @chinthapatti1 15 วันที่ผ่านมา

    Sherley friend im still waiting for your songs, best wishes, Pattiarachchi

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 5 วันที่ผ่านมา

    තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ඉන්න. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා

  • @nishiwijesundara4899
    @nishiwijesundara4899 ปีที่แล้ว +6

    E gayanaye tiyena mihiri bawa.harima lassanai .thank you everyone

  • @chamilajayathilaka2101
    @chamilajayathilaka2101 8 หลายเดือนก่อน +1

    Mewa thama aththatama sinduuu.......

  • @sri7935
    @sri7935 4 หลายเดือนก่อน +1

    ආදරෙයි සර් / මිස් ❤

  • @ruchirag8469
    @ruchirag8469 ปีที่แล้ว +4

    මිහිරි ගීත ... රසවින්දෙමි .

  • @pushpakumara54
    @pushpakumara54 ปีที่แล้ว +3

    Mulma like eka magen.

  • @gayanlm
    @gayanlm ปีที่แล้ว +1

    The voice of chandralekha is amazing. nice mix after a long time...

  • @chinthapatti1
    @chinthapatti1 6 วันที่ผ่านมา

    🎉sad sweet memorable song,patti

  • @madushantk
    @madushantk 10 หลายเดือนก่อน +2

    සිංදු නම් සිංදු

  • @rasikaramon5462
    @rasikaramon5462 ปีที่แล้ว +16

    කොත්තු බෑන්ඩ් වලට සුපිරි බැකින් කියල කියනවනං මේ බැකින් වලට කොහොමද කියන්නෙ?

  • @maheshanura5413
    @maheshanura5413 ปีที่แล้ว +1

    I love very much the song...

  • @JanakaAmarathunga
    @JanakaAmarathunga 10 หลายเดือนก่อน

    Sada amaraneeya gee 💞💞💞

  • @chathurikanilangi
    @chathurikanilangi 7 หลายเดือนก่อน

    Super 👌

  • @aselasampathdikkumbura1151
    @aselasampathdikkumbura1151 28 วันที่ผ่านมา

    මේ සිංදුවේ original එක ගායනා කරන්නෙ මාෂල් ජනතා හා චන්ද්‍රලේඛා. ඒකත් අහලා බලන්න. හරි අපූරුයි....

  • @sampathbandara4790
    @sampathbandara4790 18 ชั่วโมงที่ผ่านมา

    😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩

  • @umeshafernando
    @umeshafernando ปีที่แล้ว

    So beautiful ❤️🎧

  • @sumendragunarathna3241
    @sumendragunarathna3241 ปีที่แล้ว +1

    ❤️👍👍

  • @ahamedjavid4607
    @ahamedjavid4607 5 หลายเดือนก่อน +1

    එදා මෙන්ම ඒ කටහඩ අදත්

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 3 หลายเดือนก่อน +1

    මාර්ෂල් ජනතා තමයි මුල් ගැයුම චන්ද්‍රලේකා එක්ක ❤

  • @gayandangalladewage6419
    @gayandangalladewage6419 6 หลายเดือนก่อน

    I love that song 🎉❤🎉

  • @dasuntharanga6164
    @dasuntharanga6164 4 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම 😢

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 10 หลายเดือนก่อน +3

    මේ ගීතය මුලින් මාසල් ජනතා විසින්ද ගායනා කලේ..

  • @dasunlakmaal73
    @dasunlakmaal73 3 หลายเดือนก่อน

    ශර්ලි මාස්ටර්..

  • @tharushaandrew1129
    @tharushaandrew1129 ปีที่แล้ว

    🤗🤗👌♥️

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 5 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 7 หลายเดือนก่อน +2

    සුපිරි .දැන් එවුන් කියන්නෙ බහුබුත

  • @anurahewage267
    @anurahewage267 หลายเดือนก่อน

    එදා මේ සංගීත කණ්ඩායමේ ගුරුතුමා ෂර්ලි

  • @navodasachinthri5136
    @navodasachinthri5136 ปีที่แล้ว

    👍👍

  • @chamilajayathilaka2101
    @chamilajayathilaka2101 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RoshanJayakody-i4s
    @RoshanJayakody-i4s 8 หลายเดือนก่อน +1

    Chandraleka kiyanne next level singer kenek. Shirley waijayanth kiyannae honda singer la lankwata behikarapu super weddek.

  • @DushanNadeeshaLiyanage
    @DushanNadeeshaLiyanage ปีที่แล้ว

    ❤🥰🇱🇰

  • @EVBC2024
    @EVBC2024 11 หลายเดือนก่อน +1

    Marshall janatha

  • @85dmbk16
    @85dmbk16 ปีที่แล้ว +3

    කව්රුදෝ ඔබ කව්රුදෝ මන්දහාසයෙන්.............

  • @neranjanjayaruwan6007
    @neranjanjayaruwan6007 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 6 หลายเดือนก่อน +1

    Asama hadawal 2k.

  • @raizenshen8856
    @raizenshen8856 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 6 หลายเดือนก่อน +1

    Adarei marenakalma

  • @chathuriSenerath
    @chathuriSenerath 4 หลายเดือนก่อน

    ❤❤❤❤😢😢🥺🥺🥺💗💗💗💗💗💗💗💗💗

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว +2

    මුලින්ම මේ ගීතය ගැයුවේ චන්ද්‍රලේකා සහ මාෂල් ජනතා , ගීතයේ හිමිකරු වන ෂර්ලි මහතා පසුව මෙය ගායනා කළේ මාලිනී බුලත්සිංහල මහත්මිය සමගයි නමුත් ඔහුට තිබුනේ මේක චන්ද්‍රලේඛා එක්කම ගායනා කරන්න

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 ปีที่แล้ว

    🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋

  • @nishanfernando4092
    @nishanfernando4092 9 หลายเดือนก่อน +1

    Origibal singer marshal janatha and chandraleka perera..musci directed by shirley waijyantha..❤

  • @ahamedjavid4607
    @ahamedjavid4607 5 หลายเดือนก่อน +1

    දෙසවන් පිනවන ඒ කටහඩ... ශර්ලි....

  • @Uththara_Samadhi
    @Uththara_Samadhi ปีที่แล้ว

    🎉

  • @ashanminod1739
    @ashanminod1739 ปีที่แล้ว +1

  • @milanshiwantha833
    @milanshiwantha833 ปีที่แล้ว

    ❤❤ 1:32

  • @amiladeshan8687
    @amiladeshan8687 ปีที่แล้ว +3

    ඔය සින්දුව මුල් ගායනය මාශල් ජනතා කියන මහත්මය සමගින් චන්ද්‍රලේකා මහත්මිය ගායනා කරේ.මාශල් ජනතාට උනේ මොකද්ද කියලවත් දන්නෙ නෑ ගොඩක් අය.ශර්ලි සර් කියනකොටත් වෙනසක් නෑ.ඒත් ඔරිජිනල් ගායනය මම හිතන විදියට මාශල් ජනතා මහතාගෙ.

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 ปีที่แล้ว +2

      ඒ සින්දුව එවකට මාර්ෂල් ජනතා චන්ද්‍රලේඛා සමග කියනකොට පුදුම ලස්සනක් ඒක කාටවත් ඒ තරම් රහට මිහිරට කියන්න බෑ මමත් ඒ අයගෙ වයසෙ සමකාලීනයෙක් පුදුම සෞන්දර්යාත්මක වටිනාකමක් සහිත ඉතාම සුන්දර පරිසරයකුත් තිබුණු ඒ යුගය නැවත කවදාවත් විඳින්න දකින්න ලැබෙන්නෙ නෑ ❤😊😊

    • @praneethsanjayasanjayapsk2019
      @praneethsanjayasanjayapsk2019 ปีที่แล้ว

      Eyala denna kiyana eka thiyeida

    • @amiladeshan8687
      @amiladeshan8687 ปีที่แล้ว +1

      @@praneethsanjayasanjayapsk2019 ou thiyenawa.mama samakaliinayek nemeyi.eth eka ahamben mata hamu unaa.kochchara parana unath eke raha kiyala wadak na.

    • @thanujaudawela7662
      @thanujaudawela7662 ปีที่แล้ว

      Eath padarachanaya, sangethaya, geeya gayana karanna maga penwema shirley srrgen, eatuma nirlbewa eakala hamotama getha hadala maga penwema laba dunna.

    • @sachithudayangaliyanagamag5483
      @sachithudayangaliyanagamag5483 ปีที่แล้ว

      th-cam.com/video/cizvo46VC2g/w-d-xo.htmlsi=HCa_-xwVVfkvmW0E
      Original Song...Marshal Janatha vs Chandralekha..❤❤❤

  • @sanbandara6665
    @sanbandara6665 ปีที่แล้ว +7

    Shirley is not the sang first time....sad he did for unjustice to MR MASHAL.JANATHA ..he is the first singer here 😢

    • @malithnimnada
      @malithnimnada หลายเดือนก่อน

      That true

    • @nawodyachalana
      @nawodyachalana 14 วันที่ผ่านมา

      True but can't help. Because melody and lyrics done by Guru Shirly Waijayantha

  • @productions7385
    @productions7385 ปีที่แล้ว +1

    කොහොමද මට සින්දුව මෙච්චර කල් මිස් උනේ

  • @madurangahera5012
    @madurangahera5012 ปีที่แล้ว

    ara drum eka gahanne maitreepala sirisena da

  • @dineshpeiris1485
    @dineshpeiris1485 9 หลายเดือนก่อน

    Combination of sexy voices

  • @heladepa
    @heladepa 11 หลายเดือนก่อน

    original එක් කියන්නේ මාෂල් ජනතා චන්ද්‍රලේකා ටනම් එක අඉතියි th-cam.com/video/cizvo46VC2g/w-d-xo.html

  • @chamindajayasekara1696
    @chamindajayasekara1696 7 หลายเดือนก่อน

    ඔය දෙන්නා තරම් ගැන,පෙන දෙදෙනෙක් මිහිපිට නැත,

  • @ShanthaPadmini
    @ShanthaPadmini 8 หลายเดือนก่อน +1

    Tharunasewa සභාවේ sindu adath පුදුම ලස්සනයි mn 80 ගණන්වල scole yddi ape scole මහපොළ thibunwelwe 1 st dwsa සභාවේ aya sing kale aswalinma dekala rasawinda ada e sinduma ahenkota පුදුම සතුටක් දැනෙන්නේ

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 8 หลายเดือนก่อน

    රූකාන්තය විසින් චන්ද්‍රලේඛාගේ හැකියාව විනාශ නොකරන්නට ඇයට පුදුම හැකියාවක් තිබ්බ. කොහේද අර රූකාන්තය කැව නෙ

  • @buddhikaranasinghe4926
    @buddhikaranasinghe4926 หลายเดือนก่อน

    Super👍👍👍

  • @rtb335
    @rtb335 ปีที่แล้ว

  • @kasungeethanga7294
    @kasungeethanga7294 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @achinijayasinghe1757
    @achinijayasinghe1757 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @harshapiyankara8482
    @harshapiyankara8482 ปีที่แล้ว

  • @ThimedaHeshani
    @ThimedaHeshani ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @AjithWasthu
    @AjithWasthu 11 หลายเดือนก่อน

  • @SNalin1986
    @SNalin1986 7 หลายเดือนก่อน

    ❤❤

  • @rythem7981
    @rythem7981 7 หลายเดือนก่อน

    ❤️

  • @niroshadissanayaka1876
    @niroshadissanayaka1876 6 หลายเดือนก่อน

    ❤❤

  • @vijithfernando6964
    @vijithfernando6964 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @samindranishan4788
    @samindranishan4788 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @HansikaLiyanage-xw9mo
    @HansikaLiyanage-xw9mo 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @HansikaLiyanage-xw9mo
    @HansikaLiyanage-xw9mo 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @HansikaLiyanage-xw9mo
    @HansikaLiyanage-xw9mo 6 หลายเดือนก่อน

    ❤❤❤❤