- 11
- 201 538
Marshal Janatha
เข้าร่วมเมื่อ 8 ส.ค. 2019
วีดีโอ
ජාතියේ නාමයෙන් (Jathiye Namayen)
มุมมอง 2112 หลายเดือนก่อน
සුන්දර අනාගතයක් උදෙසා වෙනස්වන වර්තමානය, "මහාප්‍රාණ" විප්ලවීය ගීත ප්‍රසංගයේ අවසන් ගීතය..වෙනස්ව ඔබට පුදන උපහාරයයි. 🧭💐
කතාවක ඇරඹුමක්
มุมมอง 2.1K9 หลายเดือนก่อน
මෙම සාකච්ඡාවට මා හට ආරාධනා කල ප්‍රකම්පනහි රුවන් මහතාට ස්තූතියි. Original video: th-cam.com/video/LrvrdylUzII/w-d-xo.htmlsi=JVDh7QKOq1P6J9kJ
දුගියගේ දුක - මාෂල් ජනතා
มุมมอง 1.7Kปีที่แล้ว
ලාංකීය දේශපානයේ එදා සිට මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්තාපිත ව දා සිට සියයට 85කට වැඩි දිළිඳු ජනතාව වෙනුවෙන් කථාකල, පෙනීසිටි හා ඒ අය වෙනුවෙන් යම් කිසි දෙයක් ඉටුකල ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටි සෑම ජන නායකයෙකුටම අකාලයේ මියයාම හෝ චරිත ඝාතනයකට ලක්වී ඇති බව පැහැදීලි ලෙස පෙනෙන්නට ඇති කරුණකි. ඉඳිරියටද දිළිඳු ජන්තාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනීසිටින ඕනෑම කෙනෙකුට එකී අවාසනාවන්ත ඉරණමම අත්වනු ඇත. එය සිද...
නිස්සරණය - මාෂල් ජනතා
มุมมอง 4.4Kปีที่แล้ว
මාගේ නවතම ගීය අද පොසොන් පෝ දිනයේදී මාගේ රසික රසිකාවියන් වන ඔබ වෙත බැති සිතින් තිලිණ කරමි. සැමගේ සිත් පහන් වේවා ගායනය - මාෂල් ජනතා / ටනාකා තාරකී / චාමර ප්‍රනාන්දු සංගීතය - මාෂල් ජනතා පද රචනය - සුමනා ආරියදාස නාද සංකලනය - නුවණ් සමරසිංහ
wow very nice thanks for posting <3
❤
This original song is so perfect.
Beautiful songs
අපරාදේ ලස්සන අහිංසක ආදරයක් විනාශ කරලා තියෙන්නෙ. ලස්සන සුසංයෝග යක්
💗🎶💗
අනේ ඔබ තුමාගෙ ලස්සන නිර්මාණ ගොඩක් අපට අහන්න තිබුනා 😢😢😢
Superb 👍
අව්‍යාජ සුන්දර අතීතය ❤️❤️🙏🙏 හරිම ලස්සනයි
මෙයාගේ මේ සින්දුව මෙයා තරම් ලස්සනට කියන වෙන කෙනෙක් මං අහල නෑ
හරිම මිහිරියි කටහඬත් සම්පූර්ණ ගගීතය අහන්න පුළුවන් නම් අගෙයි මහත්තයා ❤
❤🎉
ජයවේවා ඔබට❤❤❤❤❤❤ තෙරුවන් සරණයි.❤❤❤❤❤
ඔබතුමාට මේ රජයෙන් හොඳක් වෙයි.ඔබට❤ කලාව පැත්තට බරවී වැඩකරගෙන යාමට. හැකිවේවා ❤❤❤❤❤
Hari lassanai♥️dennagrma tyennr hri unique voices
තව ගයන්න ඔබතුමා ...! අනේ මොනතරම් මිහිරිද කටහඬ...!!❤❤
🙏✨❤
Old is gold . Your voice is amazing ❤❤❤❤❤
I was searching for you for many years, the most important statement is "humanity is still under development, and not even pass the half way mark"
මාර්ශල් මහතා ඇතුලු අය 1980 දශකයේ අග යුගයේ මහරගම තරුනසේවා ආයතනයේ ගීත පටිගත කිරීම අවසන නැවත ..බෙල්වුඩ්..ගොස් නිදියගෙන රැය පහන්වන විට එතනට පැමිනි එදිරිවාදියා මොහුට අස්වීමේ ලිපිය දී නෙරපාම දැම්මා පසුව මොහු දුම් රිය වේදිකාවක ද රාත්‍රි කිහිපයක් ගතකොට කඩයක තේ හදන සේවයක සිටියදී දිවයින පත්තරේ ..උකුස්සා ..ලිපියේ ප්‍රසිද්ධියෙන් පසු
තනිව පෙම් කල මිනිසෙක් ..නිමල් සේදරගෙ නියමයෙන් ඔහු එලියට පෙම් වති ඇතුලේ
අවසානේ සැලලිහිනියොත් නෑ ජනතා තරුවත් නෑ අවංක හදකට නිරාසයෙන් හිමිවෙන්නේ දුක වේදනාව හා විරහව පමනි මෙයාට පුහු ආදරයක් මවා පා වෙනත් අය සමගින් සැහැල්ලුවෙන් හිද මොහුට වල කපා පෙනි පෙනි පර පුරුශයන් සමග කාලින පෙම් සබදතා ගොඩනගාගත්තා
Wow superb ❤❤❤❤
මේවා භාවනා වගේ 🎉❤
❤
Good song ❤❤thank
Musical contributions during Charita Ratwattes' time as chairman NYSC
Oba dakemath sathutak❤ mihiri handa❤kalawa gana kewoth sageetha karayo jealous, oba pasupsata giye ekai,jayen jayamawewa ❤teruwan saranai
❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නියමයි 👍👍👍
ආදරෙයි...❤❤❤
❤❤
1000 ascolta
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෙල්වුඩ් මුල් කණ්ඩායමේ අභ්‍යාසලාභියෙක්. අවාසනාවන්ත ලෙස අතිශය පෞද්ගලික හේතුව ක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදු වුනා.
හැම දෙයක්ම නැති කරගත් ජාතියක් ..???
මාශල් ජනතා,ඔබතුමාට ජය වේවා,තෙරුවන් සරණයි! 4:15
මාශල් ජනතා,ඔබතුමාට ජය වේවා,තෙරුවන් සරණයි!
mashal janatha,Obathumata,jaya wewa!theruwan saranai!
🙏🙏❤️❤️❤️❤️👍👍
හොද සුසංයෝගයක්. මම අහලා තියනවා මාෂල් ජනතා චන්ද්‍රලේඛට අාදරය කලා කියලා. අැත්තටම ලාංකීය ගීත කලාවට අහිමි වූ ලස්සන හඩක්.❤
පිහියා ඇනුමකින් දුරස් කලා එකම මලක් බමරුන් අතරේ
💙💙💙 🌹🌹🌹 🙏🙏🙏
no words to express happiness💪
කාටහරි ඔබව ක්ශේත්‍රයෙන් ඉවත් කරන්න ට අවශ්‍ය උනානමි ඔබ ඒ දේ වෙන්න දුන්නා.බලන්න කමෙන්ට් . තාමත් ංඔබට ආදරේ කරන ඔබව හොයන අය...ඔබ ඒ අයට අසාධාරණයක් කරා. ඔවුන් වෙනුවෙන් එක ගීතයක් ගායනා කලේ නැ.
සුපිර🙏🙏🙏🙏🙏
බෙර ගහන විදිහ හරියන්නෙම නෑ.
💓💓💓💓💓💓💓💓💓💓💓
හරිම ලස්සනයි .
ඔබට ජයවේවා....❤❤❤❤
තලාතු ඔය මොරගොල්ලබෙල්වුඩ්මතක් වෙනවා ඒ ලස්සන කෙල්ල කොහෙදෝ අද මාව මතකද අල් හේන වත්ත