The Winning 03 Triggers - ජයග්‍රහණයට යතුරු තුනක් - By Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2023
  • #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworth
    ඇයි අපට ජයග්‍රහණ මිස් වෙන්නේ? හේතුව මොකක්ද? ඉතාමත්ම සරළ ප්‍රශ්න තුනකට ඔබ තාමත් උත්තර හොයාගන්න අසමත් වුණ නිසා. ඔබ වැරදීමකින් හරි මේකට උත්තර හොයාගන්න උත්සාහ කළොත්, ඔබගේ ඉලක්කය දිනා ගන්නා එක බැරි වෙන එකක් නෑ. එන්න අපි මේ විඩියෝව බලලා උත්සාහ කරලා බලමු.
    විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    COACH BHATHIYA WHATSAPP CHANNEL LINK ❤️
    whatsapp.com/channel/0029Va7B...
    ඔබ ඇසුරු කරන මිනිසුන් සහ පරිශීලනය කරන පොතපත ඔබව අනාගතයේ දී ගෙනයන්නේ කොතැනට ද කියන කාරණය තීරණය කරනවා. ඒ වගේ ම ඩිජිටල් ලෝකයේ ඔබ වැඩිපුරම අසන්නේ බලන්නේ මොනවාද කියන කාරණාවත් දැන් ඒ ගොඩටම එකතු කරන්න පුළුවන්.
    පුද්ගල හැකියා සංවර්ධනය, අභිප්‍රේරණය විෂය කර ගනිමින් අපි බොහෝ දේවල් මේ දිනවල ඩිජිටල් අවකාශයට එකතු කරමින් සිටිනවා. TH-cam, Facebook, Instergram, Tiktok, Linkdn වගේ විවිධ තැන්වල කරන පළ කිරීම් එකම තැනකට ගේන්න ඒ වගේ ම බලන්න අපි Whatsapp Channel ඔස්සේ අවස්ථාව සලසනවා.
    COACH BHATHIYA කියන Whatsapp චැනලයේ ලින්ක් එක ඉහත තිබෙනවා. මෙහි වාසිය චැනලයට එක්වන කිසිවෙකුගේ අනන්‍යතාව හෝ දුරකතන අංක කිසිවක් තවත් කෙනෙකුට ලබාගන්නට හැකියාවක් නොමැති වීමයි. ඒ අනුව මෙය පෞද්ගලිකත්වය සම්බන්ධ තොරතුරු ආරක්ෂාව සහතික කළ ස්ථානයක් ලෙස හඳුනාගන්නට හැකියි. ලින්ක් එක ක්ලික් කරමින් අපි එක්ක එකතු වෙන්න.
    - TEAM Motivation.lk
    Phoenixspire (Pvt) Ltd.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art

ความคิดเห็น • 158

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 9 หลายเดือนก่อน +44

    ඔබතුමාගෙ පරන වීඩියෝ නැවත නැවත බලමින් මම මගේ හිත ශක්තිමත් කරගන්නවා..මගෙ පරන සිතීමේ රටාව වෙනස් කරගනිමින් ඉන්නවා..ඇත්තටම කියනවා පාඩම් කරන අතරතුර මහන්සි කම්මැලි දැනෙන හැම වෙලේම ඔබතුමාගෙ වීඩියෝ නැවත බලනවා ..ඊට පස්සේ ආයෙත් නැවුම් විදියට පටන් ගන්නවා...මගේ ජීවිතේ වැටිලා තිබුණු තැනින් මාව ඉහලට අරගන ශක්තිමත් කරේ ඔබතුමාගෙ වචන..බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @janakajanapriya375
    @janakajanapriya375 9 หลายเดือนก่อน +15

    ❤❤❤ඔබ සෑම දිනයකදිම අපේ ජීවිතය ශක්තිමත් කරනවා ස්තුතියි 🙏🙏🙏

  • @SajaniSadamali
    @SajaniSadamali 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ කටහඩට ප්‍රිය කරන්නෙ රේඩියෝ එකේ උදේ පාන්දර සිහින කියන කාලේ ඉදන්.ජය වේවා මේ කරන සේවය වෙනුවෙන්❤

  • @upalipremasiri8633
    @upalipremasiri8633 9 หลายเดือนก่อน +3

    ඔබ ඉතා වටිනා ගුරුවරයෙක් භාතිය සර්

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 9 หลายเดือนก่อน +3

    නිකන් නෙවෙයි මෙහෙම කියන්නේ. මේ කියන්නේ ආගමක්....❤

  • @yasaslakshan5097
    @yasaslakshan5097 9 หลายเดือนก่อน +1

    Very very thanks Mr.Bathiya

  • @channel07kdyh56
    @channel07kdyh56 9 หลายเดือนก่อน +2

    Thank you sir❤❤❤

  • @prasannadilshan7350
    @prasannadilshan7350 9 หลายเดือนก่อน +3

    සර්ගෙ වටිනා උපදෙස් වටිනවා සර්ගෙ විඩියො නැවත නැවත බලලා ජිව්තය ශාක්තිය කරනවා හදවතෙ ගුරුවයා❤😇
    අපෙ ලාන්කාවෙ මිනිස්සුන්ට දනවත් වෙන්න අසයි එත් සර් කියන සැපපහසු කලාපය අත්හරින්න කැමති නැ එ වගෙම නව අදහස් ඉලක්ක නැ .එවැනි මිනිස්සුන්ට සර්ගෙ උපදෙස් අනිවා වටිනාවා
    සර්වගෙ උතුම් මිනිස්සු ඉතාමත් විරලයි❤❤ මෙවැනි යහපත් දෙ කියා දිම නිසා උබතුමගෙ අරමුනුවලට යන්න ශාක්තිය ලැබෙවා❤❤❤

  • @niroshanjayasinghe5758
    @niroshanjayasinghe5758 9 หลายเดือนก่อน +2

    thank you

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 9 หลายเดือนก่อน +2

    Good morning Sir
    Thanak you so much
    God bless you 🌹🌹

  • @dasunnilanka-mj9fj
    @dasunnilanka-mj9fj หลายเดือนก่อน

    දිනලම ඉවර කරනවා.. අවුරුදු 4කින් හරියටම මගේ කතාව මේ විදියටම හැමෝටම කියනවා.

  • @chty333
    @chty333 9 หลายเดือนก่อน +2

    Thank you sir

  • @nilakshadulkithnimalarathn8003
    @nilakshadulkithnimalarathn8003 9 หลายเดือนก่อน +4

    තුවාල කැලැල් නොමැති රණශූරයන් ලෝකේ බිහි උනේ නැත......කැපකිරීම් මගින්ම බිහිඋනා පමනි.

  • @predeeppredeep7895
    @predeeppredeep7895 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 9 หลายเดือนก่อน +1

    Supiri 👍👍

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 หลายเดือนก่อน

    Sir ගැන කියන්න වචන නැ මාගේ බිස්නස් එක දියුනු කර ගන්න ගොඩාක් මහන්සි වෙනවා,,ඔබ තුමා ලංකාවට වාසනාවක් ❤❤❤

  • @nilanthi5408
    @nilanthi5408 9 หลายเดือนก่อน +2

    Thank sir

  • @govindanpushparani9596
    @govindanpushparani9596 9 หลายเดือนก่อน +2

    Thank you

  • @nirakshilapathirathna1297
    @nirakshilapathirathna1297 9 หลายเดือนก่อน +3

    මගේ හිත වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ වීඩියෝ බලනවා.වෙලාවක් තියෙන හැම වෙලාවකමත් බලනවා අහනවා.බොහොම ස්තූතියි ඔබට...♥️

  • @sampathkumara1537
    @sampathkumara1537 9 หลายเดือนก่อน +1

    Thank obathumata 🎉

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 9 หลายเดือนก่อน +1

    ජීවිතය ශක්තිමත් කිරිමට උපදෙස් ලබා දිම පිලිබදව ස්තුති වන්ත වෙමි

  • @tharindupiumal5489
    @tharindupiumal5489 9 หลายเดือนก่อน +1

    Godak sthuthi Sir.🙏

  • @ruchanprasanna4640
    @ruchanprasanna4640 9 หลายเดือนก่อน +1

    Great...!

  • @visioneyecolors5965
    @visioneyecolors5965 6 หลายเดือนก่อน

    ❤❤මගේ හිත වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ වීඩියෝ බලනවා.❤❤

  • @inokakrishanthi3127
    @inokakrishanthi3127 9 หลายเดือนก่อน +1

    මම නිතරම සර්ගෙ vidio බලනව. ජීවිතයට එකතු කරගන්න පුළුවන් වැදගත් දේවල් ගොඩක් තියනව.❤

  • @user-gk9xj5jk3q
    @user-gk9xj5jk3q 9 หลายเดือนก่อน +1

    සර් ඔබට බොහෝම ස්තුතියි

  • @rashikakarunathilaka1508
    @rashikakarunathilaka1508 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @indikafernando9540
    @indikafernando9540 9 หลายเดือนก่อน +2

    Valuable content as always. . .! Thank you. . .! ❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 9 หลายเดือนก่อน +1

    Sirge video dakkath sanasimak hithata.kiyak hari ithuru kalath monata hari viyadam wenawa sir ..uwamanawalata thamai viyadam karanneth.monaunath sir nisa api godak dewal karagaththa.sirta pin.

  • @nandanaskumara61
    @nandanaskumara61 9 หลายเดือนก่อน +1

    Great and inspirational stories well machine and highly motivational injection ....sir
    Congratulations !

  • @user-pl7kg8li4c
    @user-pl7kg8li4c 9 หลายเดือนก่อน +2

    Thank you for your guidance and motivation.
    God bless you, Sir.

  • @Bassoshan
    @Bassoshan 9 หลายเดือนก่อน

    Jayawewa

  • @Julian_1990
    @Julian_1990 9 หลายเดือนก่อน +2

    ඉතා වටිනා ධනාත්මක දේශනයක්. මමත් දෙයක් ගත්තා මගේ සාර්ථකත්වය කරා යන ගමනට. ❤

  • @bhagyamalithwasalatantri5761
    @bhagyamalithwasalatantri5761 9 หลายเดือนก่อน

    This is a superb motivation video. We are waiting for more videos like this..... Thank you very much for sharing and appreciate it. 👍👍👍

  • @sureshmadhushan8076
    @sureshmadhushan8076 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා වට්න අදහස් අපේ ජිව්ත වලට දෙනවා ❤️❤️❤️

  • @masssameer1188
    @masssameer1188 9 หลายเดือนก่อน +2

    Great Sir!🙏

  • @fazul2011
    @fazul2011 6 หลายเดือนก่อน

    Thankyou for your excellent motivation
    I have watched many of your videos
    Please continue to post more videos like this
    Thankyou!

  • @pradeepperera8148
    @pradeepperera8148 9 หลายเดือนก่อน

    Simple and great 👍 👍 Thank you Sir..🤝 keep up the good work..✌️

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි ඔබට .... .ජිවිත වෙනස් කිරීමට ඔබට තවතවත් ශක්තිය ලැබේවා .....!

  • @user-uw2zd3xk1r
    @user-uw2zd3xk1r 9 หลายเดือนก่อน +1

    වටිනම අදහාස් අපිට දෙන ඔබ තුමාට ස්තුතියි

  • @imalkaneranjana126
    @imalkaneranjana126 9 หลายเดือนก่อน +2

    Thank you sir..

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v 9 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 9 หลายเดือนก่อน +1

    Excellent

  • @mr.buddi.360
    @mr.buddi.360 9 หลายเดือนก่อน +1

    Godak watina adahas .wenada wagema.thanks bos

  • @asithakumara4575
    @asithakumara4575 9 หลายเดือนก่อน +1

    Excellent ❤ speech

  • @asithakumara4575
    @asithakumara4575 9 หลายเดือนก่อน +1

    Good 👍 job sir

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 7 หลายเดือนก่อน

    Adare sir danuwath karats❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 9 หลายเดือนก่อน +1

    හරිම වටින වීඩියෝ එකක් ❤❤❤

  • @sanjaya6687
    @sanjaya6687 9 หลายเดือนก่อน +1

    වටිනා වැදගත් වීඩියෝවක්

  • @user-hg6zs2hr7h
    @user-hg6zs2hr7h 5 หลายเดือนก่อน

    Sir niyamai sir thanks

  • @SrimalAtapattu-co2uv
    @SrimalAtapattu-co2uv 9 หลายเดือนก่อน +1

    Good job

  • @danuskasenarathna4733
    @danuskasenarathna4733 9 หลายเดือนก่อน +1

    අපිව සක්තිමත් කරනවාට ඔබතුමාට ස්තුතියි .

  • @slpk2100
    @slpk2100 9 หลายเดือนก่อน

    Patta ❤

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 9 หลายเดือนก่อน

    ජීවිතය ජයගන්න මග කියාදෙන ආරණීය ඇදුරුතුමණි ඔබට තුති ...බුදු සරණයි

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t 9 หลายเดือนก่อน +2

    THANKYOU FOR YOUR GUIDANCE 🎉🎉🎉🎉🎉

  • @uNiCoRn-rr6cz
    @uNiCoRn-rr6cz 9 หลายเดือนก่อน +1

    Thank you sir. Have a great day ! ❤️🔥

  • @ThilinaMalshan-ck7lc
    @ThilinaMalshan-ck7lc 9 หลายเดือนก่อน +1

    Great sir I'll do my best

  • @vishwayasas7981
    @vishwayasas7981 9 หลายเดือนก่อน

    ඔබ කියන සියලුම දේම ප්‍රායෝගිකව ජිවිතෙට එකතු කරගන්න පුලුවම් ..ගොඩක් ස්තුති. ❤

  • @karaomusic8792
    @karaomusic8792 9 หลายเดือนก่อน +1

    Thank you for this Bhathiya Sir ❤❤

  • @gamingsasiya1064
    @gamingsasiya1064 9 หลายเดือนก่อน

    well explanation

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 9 หลายเดือนก่อน +2

    හැමොටම ජය වේවා 💪❤️

  • @thushararanganath-ns5un
    @thushararanganath-ns5un 9 หลายเดือนก่อน

    Supiriii sir

  • @slrtchannel8173
    @slrtchannel8173 9 หลายเดือนก่อน +1

    ස්තුතියි මේ කරන මහා මෙහෙවරට..

  • @anushkabandara32
    @anushkabandara32 9 หลายเดือนก่อน

    Thankyou very much sir and universe ❤🙏 for watching me and motivating me❤🌾🌾

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 9 หลายเดือนก่อน +1

    Thank you sir💐

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 9 หลายเดือนก่อน

    සර්ගෙ වගෙම සනත් ගමගෙ සර්ගෙ video බලනවා ඇත්තටම දැන් මම ගොඩක් ශක්තිමත් කියලා හිතෙනවා එ වචනවලට ස්තුති

  • @malanihemachandra8073
    @malanihemachandra8073 9 หลายเดือนก่อน

    Hi after long time ..l couldnt touch you ..sir ..thank you very much your video is super ...may my dreams will invisible to visible soon ...I follow your advice .👍🙏🙏🙏❤

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833 9 หลายเดือนก่อน

    Thank you so much Sir, ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.කලින් save කරං තියාගෙනෙ වෙලාව ලැබුන ගමන් ඇහුවේ❤🙏❤

  • @npsweet2455
    @npsweet2455 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි නැවත හීන වෙනුවෙන් අවදි කරවූවාට......❤❤

  • @shiranifrances915
    @shiranifrances915 9 หลายเดือนก่อน

    Thank u so much putha really loved the video first time.u are such a great loving person.u speak from your heart.i took alot advice from u.shall aply them to my self.i have a goal but never achieved it.shall keep in touch with u.may u go from strength to strength. God's bless u.😊

  • @reallife4843
    @reallife4843 9 หลายเดือนก่อน +2

    Thank you sir❤️💪

  • @sujeewakarunadasa-lw7qo
    @sujeewakarunadasa-lw7qo 9 หลายเดือนก่อน +1

    Thanks sir 👍

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 4 หลายเดือนก่อน

    Thank you so much..!!

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 6 หลายเดือนก่อน

    ස්තුති !

  • @dushanthaherath8498
    @dushanthaherath8498 9 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 2 หลายเดือนก่อน

    ❤❤❤❤ godak wadagath wanawa❤❤❤ stutih sir❤❤❤🎉🎉🎉🎉🎉

  • @malithperera7726
    @malithperera7726 9 หลายเดือนก่อน +1

    වටිනා දෙයක් සර් 🙏🙏🙏❤️

  • @Dreamrootproduction
    @Dreamrootproduction 9 หลายเดือนก่อน +1

    Thank you so mach sir

  • @SARUWATH
    @SARUWATH 9 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @tharangawickramasingha2051
    @tharangawickramasingha2051 6 หลายเดือนก่อน

    Video eka anthimata kiyapu dewal newatha mathak karala summery ekak danna.

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @m.mjayatilake9836
    @m.mjayatilake9836 22 วันที่ผ่านมา

    Thank you ❤💐

  • @Priyanthakumara-zt4hn
    @Priyanthakumara-zt4hn 9 หลายเดือนก่อน +2

    Ade dawesat dayak iganagattha sir tnx

  • @Californianboy476
    @Californianboy476 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ..

  • @dananjayamangala8917
    @dananjayamangala8917 9 หลายเดือนก่อน +1

    Thank you❤

  • @lasanthapriyanjith1572
    @lasanthapriyanjith1572 9 หลายเดือนก่อน

    thank you so much sir.

  • @thilinikaushalya5932
    @thilinikaushalya5932 9 หลายเดือนก่อน +1

    This made my day sir ❤

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 9 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @rohotharajapaksha
    @rohotharajapaksha 9 หลายเดือนก่อน

    Thank you coach ❤❤❤

  • @nadunanuhas2290
    @nadunanuhas2290 9 หลายเดือนก่อน +2

    Thank you sir 💕💫

  • @udanipiyumali5010
    @udanipiyumali5010 9 หลายเดือนก่อน +1

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @gayomikaushalya220
    @gayomikaushalya220 9 หลายเดือนก่อน +1

    Thank you so much sir🎉❤

  • @niroshiniperera7993
    @niroshiniperera7993 4 หลายเดือนก่อน

    Thank your 🎉

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara หลายเดือนก่อน

    Thank you sir 🙏🙏🙏

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ගුරුපියානනි ❤️🌍

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 9 หลายเดือนก่อน

    Thank you so much sir

  • @topsupplytv9090
    @topsupplytv9090 9 หลายเดือนก่อน +2

  • @PrashanthaW-ne7zw
    @PrashanthaW-ne7zw 9 หลายเดือนก่อน +1

    Thanks

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 9 หลายเดือนก่อน +1

    Triggers 3 ගැඹුරින් හිතන්න ඕන ❤

  • @panchayt8606
    @panchayt8606 9 หลายเดือนก่อน

    Kanse minisa great man