සක්කාය දුරු කිරීම පට්ඨාන දේශනාව | පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 80

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw 5 วันที่ผ่านมา +4

    සාදුසාදුසාදු

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 6 วันที่ผ่านมา +4

    ⁣සාදු සාදු සාදු සීලවන්ත ගුනවන්ත මහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා 🍇🍇🍇🍇🍇

  • @sonitasonita6030
    @sonitasonita6030 16 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 13 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏
    උතුම් ශාසන මෙහෙවරෙහි යෙදීමට චිර ජීවනය ලැබේවා
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @cwijesinghe5718
      @cwijesinghe5718 12 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණ යි .

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 10 วันที่ผ่านมา +1

    Niwan dutu himi oba wahanseta mage waduma wewa piduma wewa mage namaskaraya wewai pathami oba wahansege da uthum budda wachanaye sathaya balayenma mage penahalu rogaya suwapathma wewai pathami sadu sadu sadu

  • @vinithakp966
    @vinithakp966 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වමින් වහන්සේට

  • @PiyaseeliKaluarachchi-n2v
    @PiyaseeliKaluarachchi-n2v 5 วันที่ผ่านมา +2

    Gawrawaneeya. Pujaneeya suwameeni obawahanse matu buduwewa sadu sadu sadu

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @IndraniEkanayaka-t3t
    @IndraniEkanayaka-t3t 7 วันที่ผ่านมา +2

    බුදුසරණයි

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n หลายเดือนก่อน +5

    උතුම් පට්ඨාන දේශනාව දේශනාව මේ ලෙස විස්තරාත්මක පැහැදිලි කරන පිංවත් ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 19 วันที่ผ่านมา +2

    ගරැ ස්වාමින්වහන්ස දැන් තමයි මට මේ පඨ්ඨාන ධර්ම දෙිශනාවඅවබෝධකිරිම පහසුු වෙනවා ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e 18 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RDRDila
    @RDRDila 19 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he หลายเดือนก่อน +4

    සාදුසාදු ඹබවහන්සේ මේ ගෙෘතම බුද්ධ ශාසනයේ නිවනේ සැනසිම ලබත්වා

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +6

    සාදු🌹🙏 සාදු 🌹🙏සාදු 🌹🙏

  • @VajiraSilva-x8f
    @VajiraSilva-x8f 11 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බුදු බව අත්වෙිවා!!!නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ලැබේවා !!!මට දැන් ධර්මය අවබෝධය ලැබෙනවා ,ඔබ වහන්සේ බුදු බව පාුර්ථනා කරනවද,ඉක්මන් භවයකදි බුදු බව ලැබෙිවා!!!

  • @S.kRamya
    @S.kRamya หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මට පිලිසරණ ක් වුවා ඔබ වහන්සේ ට බොහෝ පින් තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SaliyaSaliya-r8j
    @SaliyaSaliya-r8j 20 วันที่ผ่านมา +2

    යථිවරයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 29 วันที่ผ่านมา +5

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා! සාධූ! සාධූ ! සාධූ!🙏🙏🙏

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 18 วันที่ผ่านมา +3

    🎉 සාදු 🌹 සාදු 🎉 සාදු 🌹🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ...

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @everfun2691
    @everfun2691 15 วันที่ผ่านมา +2

    🙏🙏🙏. නිවන් මග වහා වැඩේවා.!!!!!🙏🙏🙏

  • @AsokaWeerasooriya-pi4ey
    @AsokaWeerasooriya-pi4ey 29 วันที่ผ่านมา +3

    ඔබ වහන්සෙට සසුන් කෙත සුරැකීමට නිදුක් නිරොගි දිගායු සම්පත ලැබේවා

  • @S.kRamya
    @S.kRamya หลายเดือนก่อน +3

    මුනින් නමලා තිබුණ දෙයක් විවර කර පෙන්නුවා අදුරෙ ඉන්න කෙනෙකුට තෙල් පහනක් පත්තු කළා වගේ පාර දන්නැති කෙනෙකුට හරි පාර පෙන්නුවා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 หลายเดือนก่อน +4

    පින්පින් ස්වාමීන්වහන්ස උතුම්වූ නිවනමවේවා 🙏🙏🙏🙏🙏

  • @sumanawathiw.m7648
    @sumanawathiw.m7648 19 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z หลายเดือนก่อน +2

    Oba wahanseta mge wandanamaya wewa!
    Sadu sadu sadu!

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 23 วันที่ผ่านมา +1

    Pinwath garu suminwahansa mada darmadesanawata sawan dunnemi ma mebawe mewage madura darma desana esenna lebenna ma pin kara ethi bawa den wetahenawa oba wahan seta me bawayema sasara kathrin ethar wewa theruwan sarani maharagama suwarnathilaka

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +2

    Gawravaniya pujaniya pinwath swami nvahanseta mage namaskaraya wewa swami nvahanseta prartaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu

  • @nedrawasalage8210
    @nedrawasalage8210 22 วันที่ผ่านมา +1

    Pinsidda wewa oba wahanseta 🙏🙏🙏🙏

  • @kamkanamgegithanjali2265
    @kamkanamgegithanjali2265 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏🙏

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරිවන් සරණයි

  • @sriyaniwimala797
    @sriyaniwimala797 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirmalaKumari-h6o
    @NirmalaKumari-h6o 28 วันที่ผ่านมา +2

    Pin dedhdi ahema inhna kiyala ape podikaledima kiyala Dunne hamuduruwo kenekhmai ape podi kale APi dahamata kemati unath oya sathtaya dahamata kemati unath apata watahanna kauruth hitiyea nea🙏🙏🙏🙏🙏

    • @ආර්යමග්ග
      @ආර්යමග්ග  28 วันที่ผ่านมา +1

      @@NirmalaKumari-h6o මේ මොහොතේ ආරම්භ කරන්න අකුසල් බැහැර කරන්න කුසල් ඇසුරු කරන්න

  • @DayawathiPiburage
    @DayawathiPiburage หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @indranigunawardana5727
    @indranigunawardana5727 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🌹🪷💎🛕Durlabha Arya maha sangarathnayata mage namaskaraya weva 🙏🏻 🛕 💎 theruwan saranai 🙏🏻

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු. 🎉🎉❤❤❤🎉🎉

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x หลายเดือนก่อน +27

    ඔබ වහන්සේ නිර්මල බුද්ධ වචනය ඉතාම සරලව දේශනා කරමින් මේ සිදු කරන මෙහෙවරට මාගේ නමස්කාරය වේවා. නිදුක් නිරෝගි සුවය ලැබේවා. මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ❤🌹🌹🌹🙏🙏🙏

  • @indirathenuwara5146
    @indirathenuwara5146 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 11 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉
    ගම්බීර පට්ටාන ධර්ම දේසනාව ශ්‍රවනය කරන කුසල් බලයෙන් මට තිබෙන සියලුම රෝගපීඩා දුරුවේවා. උතුම් චතුර්‍ර්‍ය සත්‍ය ධර්මය අවබෝධවේවා මතුභවයක සැපසහිත තැනක උත්පත්තිය ලබා නිවන් දැකීමට හේතුවාසනා ලැබේවා.
    පට්ටාන ධර්මය දේශනා කරන උතුම් ස්වාමීන්වහන්සේ පතන බෝධියකින් උතුම් නීර්වාන සුවයම අවබෝධ වේවා. නිදුක් නීරෝගීභාවය මෙන්ම දීර්ගායු ලැබේවා.🎉🎉🎉

  • @PrabaLakmali
    @PrabaLakmali 21 วันที่ผ่านมา +1

    Ada තමයි හරියට තේරුම් ගත්තේ

  • @upuldevagiri538
    @upuldevagiri538 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @MallikaArumapperuma
    @MallikaArumapperuma หลายเดือนก่อน +1

    සාදූ...සාදූ...සාදූ....

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @aroshanahome9658
    @aroshanahome9658 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺

  • @rasikapremajith8523
    @rasikapremajith8523 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 16 วันที่ผ่านมา +1

    th-cam.com/users/shortscWgC1WDt5ig?si=k5AdxfwF6pzrp0Wg

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @PrabaLakmali
    @PrabaLakmali 21 วันที่ผ่านมา +1

    මටත් pattana පොතක් ගන්න one,

    • @ආර්යමග්ග
      @ආර්යමග්ග  21 วันที่ผ่านมา

      @@PrabaLakmali පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
      (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
      අංක 27/3/C,
      රඹුක්කන පාර,
      ගලගෙදර

  • @rammyaherath8579
    @rammyaherath8579 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalisamararathna7003
    @nimalisamararathna7003 หลายเดือนก่อน +1

    මට පට්ඨාන පොතක් ලබා ගන්න පිළිවෙළක් කියන්න

    • @ආර්යමග්ග
      @ආර්යමග්ග  หลายเดือนก่อน

      @@nimalisamararathna7003 පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
      (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
      අංක 27/3/C,
      රඹුක්කන පාර,
      ගලගෙදර ,)
      ---------------------------------------------------------
      ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
      රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
      අරැන - 077 681 2049
      ---------------------------------------------------------
      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻

  • @samanthiwelikadage5483
    @samanthiwelikadage5483 27 วันที่ผ่านมา

    බුදුහිමි ජීවමානව වැඩසිටි සමයේ සෝපාක වැනි අරිහත් උතුමන්ලා බිහිවුනේ අබිදර්මය දැනගෙනද ??????
    😂😂😂😂😂
    බුදුන් ධායාන වඩව් කියා පැවසුවේ ඇයී ????
    අනෝබෝදයෙන් සම්මා දිට්ටිය නොමැති කල දෙසන්නේම අන්තෝනෝ මතයී.මේ එක් අවස්තාවක්.😅

    • @ආර්යමග්ග
      @ආර්යමග්ග  27 วันที่ผ่านมา +1

      @@samanthiwelikadage5483 තෙරුවන් සරණයි
      දර්මයේ කිසිවක් තර්කය පිණිස පවතින්නේ නැත තථාගතයාණන් වහන්සේගෙන් දර්මය අසා ඒ ඒ මොහොතේ අවබෝධ කල පිරිස් සිටි බව සත්‍යක් නමුත් මේ ශාසනයේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව අනුව පුද්ගල වර්ග හතරක් දක්වා ඇත
      “චත්තාරො මෙ භික්ඛවෙ! පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො? උග්ඝටිතඤ්ඤු, විපචිතඤ්ඤු, නෙය්‍යො, පදපරමො ඉමෙ ඛො භික්ඛවෙ! චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං."
      යන දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.
      බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති. ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.
      පෙර ජාති වලදී භාවනා කිරීම් ආදි වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කැර ගත් පුද්ගලයෝ උද්ගටිතඥයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කැර ගත්තේ විපචිතඥයෝ වෙති. මඳ වශයෙන් විදර්ශනා ඥානය ඇති කර ගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිඃශ්‍රය සම්පත් නැත්තෝ ද අන්තරායික ධර්ම ඇත්තෝ ද පද පරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පද පරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය.

  • @pushgun6585
    @pushgun6585 หลายเดือนก่อน +1

    @1.11.08 ආසව-ආසේවන සම්බන්ධය ගැන කියවා දැනගැනීමට විස්තර දැන්විය හැකිද? 🙏🙏🙏

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm 21 วันที่ผ่านมา +1

    සාදු.......සාදු......සාදු....

  • @SepalikaGomes
    @SepalikaGomes 15 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ

  • @chandrikafernando781
    @chandrikafernando781 20 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @DayawathiPiburage
    @DayawathiPiburage หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anulagamage6877
    @anulagamage6877 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrabaLakmali
    @PrabaLakmali 21 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @cwijesinghe5718
    @cwijesinghe5718 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indirathenuwara5146
    @indirathenuwara5146 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @maduchandana544
    @maduchandana544 16 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 13 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @ChitraAriyaratne
    @ChitraAriyaratne 22 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @PrasadLiyanage-wq3qz
    @PrasadLiyanage-wq3qz 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya5715 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @AjjthKumara-ps6wb
    @AjjthKumara-ps6wb 10 วันที่ผ่านมา

    🙏🙏🙏