දෙයියනේ මෙච්චර හොරකමක්...මුන්ට හෙණම ගහපං.. Chandana Kariyawasam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • #ranilwickremesinghe #sajithpremadasa #srilankanews #mahindarajapaksa #namal_rajapaksha #npp #akd #anurakumaradissanayake #anurakumara

ความคิดเห็น • 249

  • @stanleygamage666
    @stanleygamage666 2 วันที่ผ่านมา +79

    Thanks
    මගේ ඹලුව රිදෙන්න ගත්තා මේවා අහලා
    මෙහෙම හෙරැ
    තවත් මුන්ට පක්කිලි කං කරන එවුන් ඉන්නවානේ

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 วันที่ผ่านมา +2

      yes of course you are correct I'm also telling same thing they are also thieves.

  • @shaniidesilva453
    @shaniidesilva453 2 วันที่ผ่านมา +72

    මෙච්චර අපරාධ කරපු මේ කාලකන්නී රාජපක්ෂ පවුල නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි..හැකි විගසින් මේවා රටවැසියන් හමුවේ..එළිදැක්වීමට අලුත් රජයට වරම් ලැබේවා🙏❤️🙏

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 วันที่ผ่านมา +89

    ඇත්තමයි
    මේවා අහද්දි මොළය කොළොප්පම් වෙනවා.
    මුන් ජීවිතාන්තය දක්වා කූරු ගණින්නට යා යුතුමයි.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 วันที่ผ่านมา +1

      Paranamalaya,,suddawanhaya,,waga,,kahawak,,paraya,,okaga,,satakayan,,udaalamareyauhui,,paraya,,adekaranayan,,namal,,horunta,,han,,danawada,,kohada

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 วันที่ผ่านมา

      මුන් ට වැහි නැති හෙන.ගහන්න ඕනෑ 👍

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 2 วันที่ผ่านมา +53

    සම්පුර්ණ ඇත්ත කතාවක්, වැහි නැති හෙන හතම පාත් වේවා කියලා පතනවා!

  • @padmawhaley403
    @padmawhaley403 2 วันที่ผ่านมา +79

    ඔන්න නාමල් කීවා නේ ..ඔප්පු කරන්න කියලා ..ඔන්න තියෙනවා ...පැහැදිලි සාක්ෂි

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 วันที่ผ่านมา +53

    මාලිමාව ආණ්ඩුව ට වැඩක් කරන්න කාලයක් නැතිවෙයි වගේ , පහුගිය දූශණ හොරකම් මැරකම් හොයන්න ම දිවා රෑ දෙකේම කාලය ගත්තත් අවුරුදු පහත් මදිවෙයි වගේ .

  • @neelsomasiri
    @neelsomasiri 2 วันที่ผ่านมา +33

    කාරි මහත්තයා මේ පැහැදිලි කිරීම පිලිබද ස්තූතියි. අපි මේ ගැන දැනුවත්ව හිටියෙ නෑ.

  • @DewanarayanePremarathne
    @DewanarayanePremarathne 2 วันที่ผ่านมา +43

    මෙම කරැනු සමාජ ගතවෙනවා බෙහොමයක් ම අඩුයි . හැකි තරම් ප්‍රචාරය කරන්න . මෝ ඩ ජනතාව (සමහරක් ) තාම ත් මුන් ගේ ගුන වයන්නෙ .

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 วันที่ผ่านมา +5

      ඔවි වෙනමම කල්ලියක් හැදිල ඉන්නවා මුදලට comments දාන්න ඒවගේ comment එකක් දැකපු ගමන් එයට විරුද්ධව හඬනගන්න ඉල්ලිමක් 🙏

    • @ShenuSenansa
      @ShenuSenansa วันที่ผ่านมา

      බල්ලන්ට බුරනවට වඩා දෙයක් නැහැ දරුවො

  • @RanjithSomaweera
    @RanjithSomaweera 2 วันที่ผ่านมา +36

    ක්රිස් ගොඩනැගිල්ලේ ඡායාරූප දමන්න

  • @alexnimal4237
    @alexnimal4237 2 วันที่ผ่านมา +38

    ඔය රාජපක්ෂ පව්ල මේ රටෙන් චුත කරන්න ඕනේ. මුන් ගේ දරුවක් වත් ඉතුරු වෙන්නේ නෑ මාරාන්තික ලෙඩ හැදෙන්නේ නැතුව. මුන්ට සාප පිට සාප වැදිලා ඔවාට සහය දුන්නාඑවුන්ට පිස්සු හැදෙනවා.

  • @MrKeerthi58
    @MrKeerthi58 2 วันที่ผ่านมา +33

    මෙවන් හොරුන් සමාජයෙන් ඈත්ව කර.තැබිය යුතුයි.

  • @fim2699
    @fim2699 2 วันที่ผ่านมา +46

    මේ දූෂිත හොරු රැළට විරුද්ධව ජනතාව පෙළගෙහෙන්න ඕනි..
    මොන තරම් නම් හොරකම් ගොඩාක් ද...
    මුන්ගේ දේපල රාජ සන්තක කළා යුතුයි

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 วันที่ผ่านมา +46

    මාලිමාවේ ජනාධිපති තුමා 2025 අවුරුදු ලැබුණා නමුත් මහින්ද රාජපක්ෂ ලා ගේ පරණ කුණු තමයි අපේ ජනාධිපති තුමා අදින්නවෙන්නෙ නමුත් ජනාධිපති තුමනි ඔය නාමල් හවුල් නම් ඉක්මනින් අත් අඩංගුවට ගන්න රාජපක්ෂ පව්ල පුදුම කරදරයක් රටේ සියලුම දේ හොරකම් කරලා බර පතල වැඩ සහිත හිරේ යවන්න 😅

    • @BandaraMapa
      @BandaraMapa 2 วันที่ผ่านมา

      Muntikata maranadaduwama dela depala rajasanthka karanna mara wadayakne mun mun ipaduna dawasa hitan horakam karala thiyenne

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r วันที่ผ่านมา +6

    ඔබතූමාට ස්තුතියි 🙏 අපිව දැනුවත් කලාට

  • @karunanayake2002
    @karunanayake2002 2 วันที่ผ่านมา +33

    බුදු අම්මෝ නාමල්

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 2 วันที่ผ่านมา +44

    මේ ඔක්කොම කරලා අන්න පොඩිමයිනා පුංච් කාර්වල යන්න ප්‍රැක්ටිස් වෙනවා , සාගර කාරියවසම් පුංචිකාර් එක එලවාගෙන යනවා .
    අඩො කාරියවසමා , ඕකාව විල්බැරැක්කයක තියාගෙන යන්න ප්‍රැක්ටිස් කරපන් .

    • @myopinion6924
      @myopinion6924 2 วันที่ผ่านมา +2

      කට කයිවාරු ,පාදඩ මුන්ට ඇට ගැලවිලා පුකෙන් යන්නයි,,,රිදෙන්නම දෙන්න ඕනෑ .....

    • @ShenuSenansa
      @ShenuSenansa วันที่ผ่านมา +1

      😂😂😂😂

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 วันที่ผ่านมา +9

    මුන්ට මොනවගේ දඬුවමිද දෙන්න ඔීන කියල නීතිපොතේවත් නැතිව ඇති පාහර පවුල හැඳිගෑවිලාම යන්න ඔින මෙී රටට කරපු විනාශයට

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 วันที่ผ่านมา +26

    Very good program.

  • @shamala4052
    @shamala4052 2 วันที่ผ่านมา +19

    මුන් ගහපු ගැහැල්ලට මේ රට මෙහෙම තියෙන එක පුදුමයි ගහපු නැති තැනක් නැහැන එහෙම බලනකොට

    • @rachelperaud1945
      @rachelperaud1945 วันที่ผ่านมา

      නෑ ගන්න තියෙන හැම තැනකින්ම ගත්තා. ඔය බාලබේත් ගෙන්නපු එකෙනුත් උන්ටත් ගාන ගියා. ඒකයි හැමෝම ඌව බේරගන්න අත ඉස්සුවේ. පරම්පරා 7 හම්බ කරල ඉවරයි. ඔන්න බලන්නකො නාමල්ගෙ පුතාලත් එනවා දේසපාලනේට. කැරිඇල්ලගෙ දුව, රාජිතගෙ පුතා, උදාහරණය හැටියට .

  • @wimalasenaegodage3190
    @wimalasenaegodage3190 2 วันที่ผ่านมา +12

    අපේ ප්‍රාර්ථනයත් ඒකමයි.

  • @jayarathneml291
    @jayarathneml291 2 วันที่ผ่านมา +8

    ❤❤❤ බුදු අම්මෝ පිස්සු හැදෙනවා ඒ කතාව අහපුවාම ඉතින් තාමත් නාමල්ගෙ පුක ලෙවකන ගොබ්බ සෙට් එකක් තාමත් ඉන්නවා අනුරට අනිවාර්යයෙන්ම අවුරුදු 20 ක් වත් දිය යුතුය මේ විශාල හෙළිදරව්ව කලාට ඔබට බොහොම පින්

  • @diliprodrigo2751
    @diliprodrigo2751 2 วันที่ผ่านมา +19

    රාජපක්ෂලා හොරාකාපු ජීවමාණ ෂාක්ෂි😢
    හොරුන්ගෙත් හොරු කම්බා හොරු😢😢

  • @infotrustworld
    @infotrustworld 2 วันที่ผ่านมา +18

    Good Job. Well done !

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 2 วันที่ผ่านมา +10

    කිය කිය ඉන්නව විතරයි මොකුත් නෑ දඬුවමක්

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 2 วันที่ผ่านมา +22

    I watch all your programmes from long time back they are interesting thanks a lot wish you and your family happy new year

  • @Wimal-d7s
    @Wimal-d7s 2 วันที่ผ่านมา +32

    රාජපක්ෂ පවුලටම හෙණහතම ගහනවා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 วันที่ผ่านมา

      මයිනා තම පවුල හිරබාරයට ගන්න එපා කියල අනුරට call කරාලු නේද?

  • @anandakumara2595
    @anandakumara2595 2 วันที่ผ่านมา +12

    thanks,sir.🙏😁🌷👏👏👏👍👍👍✔️✔️💞💞💞.

  • @wtanura
    @wtanura 2 วันที่ผ่านมา +8

    මුන්ට හෙන ගහලත් මදි මේ කරපු හොරකම් වලට.තාමත් මුන්ට ආවඩන එවුන් ඉන්නවනේ

  • @malaekanayake5269
    @malaekanayake5269 2 วันที่ผ่านมา +9

    හත්මුතු පරම්පරාවටම සාපවෙන්න ඕනෙ.

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 วันที่ผ่านมา +8

    මුන් කරපු හොරකම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම ..මාධ්‍ය මගින් ප්‍රචාරය කල යුතුයි ....නැති නම් ...තවමත් මේ ..හොර තක්කඩ් න්ට කඩේ යන ..මෝඩ නූගත් ..ම්හරක්....ඉන්න ව.
    Thank you very much for your ..explanation .

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 วันที่ผ่านมา +10

    Very good speech

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 วันที่ผ่านมา +3

    ඔබට ස් තු ති යි .මහත් මයා දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤🎉

  • @SheelaIndrasena
    @SheelaIndrasena 2 วันที่ผ่านมา +4

    ඔයානම් හොදටම ඉදිපත් කරනවඔබගෙ හඩ සිත් ගන්නවා ස්තුතිය ඔබට

    • @SheelaIndrasena
      @SheelaIndrasena 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sandyakumari4172
    @sandyakumari4172 2 วันที่ผ่านมา +10

    Excellent explanation ❤❤❤❤

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 2 วันที่ผ่านมา +12

    Ammo ow sir sthuthi denuwath kalata

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 วันที่ผ่านมา +6

    අයියෝ අපි !!!😢😢😢😢 කාටද මේවා කියන්නේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 วันที่ผ่านมา +4

    මයිනෝ පැටවි 3දෙනාගේ හොරකමි මහ මයිනාවත් දන්නෙ නැහැ මහමයිනා සමාජමාධ්‍ය වලින් ඈත්කරලලු ඒවා බලන්නවත් දැන් ශක්තිය කොයින්ද?

  • @bp7064
    @bp7064 2 วันที่ผ่านมา +8

    තාත්තලා පුත්තු බාප්පලා බාප්ලාගේ දරුවෝ එකතු වෙලා මුළු රටම සුද්ද කරා. 💰💰💰💰💰පට්ට දූෂිතයෝ ටික. සූදුවට ඇඳලා සාටකයේ අඹුඩේ ගහලා..අපේ රට බංකොලොත් කළා

  • @mishanshalitha5747
    @mishanshalitha5747 วันที่ผ่านมา +2

    මුන් මෙහෙම දෙවල් කරලා තියෙනවා නම් වැහි නැති එවා වදිව්ව ඕනේ

  • @lalanirajapaksha640
    @lalanirajapaksha640 วันที่ผ่านมา +1

    පවුලටම හෙන ගහන්න
    ඕනි මේ කරපු අපරාධ වලට .
    අනුර ජනාධිපති තුමාට මුන්ට අච්චු දෙනගමන් රට නියම දිසානතියට ගෙනයමට ශක්තිය ධහිර්‍ය ලැබේවා

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 วันที่ผ่านมา +7

    ඔය කරැණු කාරණා ගැන කියද්දි මතක් වෙනව වසර කීපයකට පෙර එක අම්ම කෙනෙක් දරැ පැටව් දෙන්න ලිදට දාල එයත් ඒකටම පැනල මැරැණ. තව අම්ම කෙනෙක් දරැ පැටව් දෙන්න එක්ක ගගට පැනල මැරැණ. ඒ සිද්ධි දෙකම උනේ එයාලට කන්න බොන්න නැතුව බඩගින්න උහුලන්න බැරිව. අපේ රටේ උන ඒ සිද්ධිය එක්ක ලෝකෙ වටෙන්ම ආධාර එන්න පටන්ගත්ත අපේම අයගෙන් අපේ රටට. දුප්පත් අයට ආධාර උපකාර කිරීමට. එහෙම තියෙද්දි බදු වැඩි කරල කන්න බොන්න තියෙන එක තුන් හතර ගුණයකින් වැඩි කලා.. දුක් විදල ගන්න පඩිය බදු ගහල හූරගෙන කන්න පටන්ගත්ත. මයින පවුලට සැප ගන්න, ගාඩ් එක වටෙන්ම දාගෙන යන්න ඕන නිසා. රාජපක්ෂ රෙජීමය ට සහ ඒ වටා රොක් වෙල කාපු උන්ට සහ අනුබල දුන්න උන්ට වැහි නැති හෙන පාත් වේවා. මේ රජයෙන් ඉක්මනින්ම මේ හොරැන්ට දඩුවම් දෙන්න ලැබේවා.

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y วันที่ผ่านมา +2

    මේ රටේ ජනතාව අනේකවිද දුක් විදින්නේ මේ සාපලත් පවුල නිසා. ඉතින් කාට කියන්නද.

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka วันที่ผ่านมา +2

    රාජපක්ෂ පවුල රටටම පිලිලයක්....සාපයක් .මුන්ගේ දරැවන්ට කන්න දෙන්න කරන අපරාද වලට මෙි පවිලට දේව සාපය ....වැහිනැති හෙන වරෙන්...මෙම තිරිසනුන්ට අනිවාර්යෙන් ස්වබාව දර්මය නිතිය යුක්ති ඉටුකරනවා නියතයි. ..මෙි අනුවන තිරිසනුන් මොකටද මෙි තරමි රටට.විපතක් කලේ ...ඔබතුමා අපව දැනුවත් කිරිම ගැන ස්තුතියි.

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 2 วันที่ผ่านมา +8

    Great job brother ❤❤

  • @Wimal-d7s
    @Wimal-d7s 2 วันที่ผ่านมา +7

    මේරජයට මේසදහා නිසි පියවරක් ගන්න තවම නොහැකීවීම නම් අදහන්න අමාරුයී 159 බලය මදිදැයි සිතෙයි. කම්බා හොරු නිදැල්ලේ සිටීම හිතකරද ?😮😮😮

    • @lovadesi
      @lovadesi 2 วันที่ผ่านมา +2

      නිසි පියවර ගන්න හැම දෙයක් ම එකතු කරගෙන පිළිවෙළකට කළ යුතුය . බොහෝ තැන්වල තාමත් රාජපක්ෂ වහලුන් . සාක්ශි අතුරුදහන් . ඉබි ගමනේ යන්නෙ ඒකයි . කලබල වෙලා තියෙන ටිකත් නැති කරගන්න බැහැ. අනික එකක් දෙකක් ද ? මෙයා ලා ගේම කීයක් ද ? ඉවසන්න වෙනවා හරියට වැඩේ කෙරෙන්න නම්. හැබැයි මේක නම් වහාම පියවර ගත හැකි කටයුත්තක් .

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 วันที่ผ่านมา +1

      රෝහිත බෝගොල්ලාගම තරමි එවකට රට සවාරි ගියේ නැහැලු කවුරැවත් කියා අසා තිබේ

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe วันที่ผ่านมา +1

    මුන් හැමතැනම හොරා කාලනේ තියෙන්නේ. මුන්ට දඬුවම් දෙන්නම ඕන අනිවාර්යෙන්

  • @chandanakariyawasam8324
    @chandanakariyawasam8324 2 วันที่ผ่านมา +3

    රාජපක්ෂලා⁣ට දඩුවම් ලැබිය යුතුමයි...

  • @sayuniremantha3915
    @sayuniremantha3915 2 วันที่ผ่านมา +5

    ඔය සාක්ෂි හොඳටම ඇති ජනාධිපති තුමා ඔබ දැනට නීතිය හමුවට ගේන්නේ natthe ai හොඳටම ඇති ඔය හොරු නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න නැති බැරිනම් ඔබට හරිම කනගාටුවට කරුණක්

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 วันที่ผ่านมา +4

    කිරිඇල්ල චෞරයා වයඹ අධිවේගය ඉදිකිරිම් නතරකලා වගේ

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe วันที่ผ่านมา +1

    ඔබතුමා කිව්ව විදිහට වැහි නැති ඒවා තමයි මුන්ට ලැ බන්නේ

  • @AsiniRatnayake
    @AsiniRatnayake 2 วันที่ผ่านมา +4

    Superb always❤❤❤❤❤

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 2 วันที่ผ่านมา +3

    දෙවියනේ මේ මොන අපරාධද?😮

  • @anomafenando3683
    @anomafenando3683 2 วันที่ผ่านมา +5

    මුන්ට හෙන,හෙන,වඩින්නේ මයි.

  • @arunaaruna6675
    @arunaaruna6675 วันที่ผ่านมา +3

    මගේ ඔලුවත් මඤ්ඥංවෙලා ගියා මේ කතාව අහලා ,
    මුලින්ම වියත් මගේ නාලක ගොඩහේවා ගෙන්වලා වැඩේ පටන් ගන්න ඕනේ,මේ ගොඩනැගිල්ල රටේ ජන ජීවිතයට තර්ජනයක් නිසා නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරලා වෙඩිල්ල පත්තු කරන්න ඕනේ.ඉන් පසුව විත්තිකරුවන් කවුද කියලා එලිවෙයි.ඔබට අනුව මේ ජාවාරම් කාර පවුල මේ රටේ ජාතික සම්පත් මංකොල්ල කෑම මහා එකාගේ සිට හත්මුතු පරපුරම එකතුව කරපු ඒවා බව තේරුම් ගෙන ජනතා අධිකරණය මගින් පන්නා දැමුවා, දැන් තියෙන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කොටස එය මැනවින් ඉටුවෙතැයි අපි බලා සිටින්නෙමු .

  • @WatagodagedaraSenevirathna
    @WatagodagedaraSenevirathna วันที่ผ่านมา +1

    මේ වගේ හොරැ රටේ පාලනය පැහැරැ ගත්තොත් රටට මොකද වෙන්නේ කියා සිතා බැලිය යුතුයි ,රටත් විකුණා දමන එක සිකුරැයි ,මුන් මේ සල්ලි කන්දරාව කොහෙද තියාගෙන ඉන්නේ ,මුන්ට හෙන ඉල්ලමු .ස්තුතියි

  • @batta5557
    @batta5557 วันที่ผ่านมา +1

    මුන්ට විතරක් නෙවෙයි මුංගෙ දරුවන්ටත් එක්ක හෙණ ගහන්න ඕනැ මේ කරල තියෙන අපරාධවලට

  • @nilunilu4025
    @nilunilu4025 วันที่ผ่านมา +2

    ඕවා තමයි අපේ ජණාධීපති තුමා චන්දෙට කලින් අපට පුන පුනා කිවුවෙ

  • @JayakodiGunarathna
    @JayakodiGunarathna 2 วันที่ผ่านมา +11

    මහත්‍තයො මෙවා කිය කිය ඉදලා හරියන්නෙනැ අවසන් ක්‍රියාමාර්ග ගන්න

    • @sunethpathirage219
      @sunethpathirage219 วันที่ผ่านมา

      මේ පුවත්පත් කලාවේදියෙක් ඔහුට නඩු අහන්න.බෑ.

  • @IqbalCassim-x5y
    @IqbalCassim-x5y วันที่ผ่านมา +1

    Very good explanation thanks

  • @bandulabandula851
    @bandulabandula851 วันที่ผ่านมา +2

    රාජපක්ෂලාට හෙනම ගාන්ඩම ඕන

  • @adsalahakoon5136
    @adsalahakoon5136 วันที่ผ่านมา

    අනේ දෙවියනේ මේවෙන් අපරාධවලට ඔබේ අවදානය ත රටේ අවදානය ත් යොමු වේද ? රටේ ජනතාවට යුක්තිය ඉශ්ට වේවා .

  • @samanpathirana7390
    @samanpathirana7390 2 วันที่ผ่านมา +2

    Good job❤

  • @niroshaperera3405
    @niroshaperera3405 20 ชั่วโมงที่ผ่านมา

    Thank you for revealing

  • @ishlini
    @ishlini 2 วันที่ผ่านมา +2

    Obathumata kawadath adarei❤❤❤

  • @ashaelkumarapperuma3022
    @ashaelkumarapperuma3022 2 วันที่ผ่านมา +2

    YOUR GRAD MAN

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe วันที่ผ่านมา +1

    සුජානි... නාමලයාගේ ඉස්සර love එක...ජානක බෝගොල්ලාගම (පොල් කුරුමිණියා )ගේ දුව...

  • @rohanpeiris4411
    @rohanpeiris4411 2 วันที่ผ่านมา +5

    It would have been good if you had displayed these connctions on a whiteboard.

  • @SunandaRupasinha
    @SunandaRupasinha วันที่ผ่านมา +1

    Oya dewal kiyanawata tanks

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 วันที่ผ่านมา +1

    Theruwan saranai niduk nirogi wewa esema labuwawu nawa wasara saw siriyen ithirewa.

  • @premalalambegoda9429
    @premalalambegoda9429 2 วันที่ผ่านมา +1

    නියම හෙලිදරුවක්😮

  • @Citizen1557
    @Citizen1557 2 ชั่วโมงที่ผ่านมา

    මේවා ඇති තරම් කියලා තමයි ජනතාවගෙන් බලය ඉල්ලාගත්තේ. දැන් ඉතින් අර දෙනවා කියපු දඩුවම් දෙනකල් රටම බලා ඉන්නෙ. කෝ මේගැන කෑගහපු, ෆයිල් ගොඩගහගෙන පෙන්නපු වසන්ත ?

  • @varudiv7723
    @varudiv7723 วันที่ผ่านมา

    කරුණු පැහැදිලි මදි...ඔයා හරියට සුදම් වෙලා නෑ වගේ පේනවා ඉදිරිපත් කරන විදිහ අනුව

  • @sayuniremantha3915
    @sayuniremantha3915 2 วันที่ผ่านมา +3

    Ko ko ජනාධිපති තුමා npp 159 නිදි ගෙන ine කනගාටුවට කරුණක් මිනිස්සු ඔබ ගැන viswada නැති වෙන්නේ oka තමයි ඔබට බුදුසරණ දෙවියන් කන්නලව් ලැබේවා නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 วันที่ผ่านมา

      ඇත්ත ඇමතිවරැන කාර්ය බහුල නමි වෙනම කණ්ඩායම් පිහිටුවා ගෙන මේවා සොයන්න නිකරුණේ කාලය ගෙවෙනවා ස්වෙච්ඡාවෙන් වැඩකරන්න ඕනතරම් අය කැමතියි

  • @LalGoonatilleke
    @LalGoonatilleke วันที่ผ่านมา +1

    We narrowly escaped. Luckily, the NPP came, but there isn’t enough time to bring these culprits to justice. All the helpless citizens are cursing .Rogues never thought the power would go to common man's hand. Thanks WAYAMA

  • @indraamarani3518
    @indraamarani3518 วันที่ผ่านมา +1

    ❤️

  • @anomamapa8718
    @anomamapa8718 วันที่ผ่านมา +1

    දැන් පොල් නෑ කිය කිය කෑ ගහනවා පහුගිය අවුරුදු වලදිත් පොල් මේ කාලෙදි නැති වුනා ගනන් ගියා සමහරු පොල් බෑයයි ගත්තෙ සල්ලි නැති නිසා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 วันที่ผ่านมา +3

    🙏🙏

  • @dudleySft
    @dudleySft วันที่ผ่านมา

    රටේ මිනිස්සු කන්න නැතිව බෙහෙත් නැතිව මැරිලා යනවා මුං ගහපු ගැහිලි හොරා කාපු දනස්කන්දයක්, මුන් රටට ශාපයක්, ජනාධිපති තුමනි , මේ වගේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න , මුන්ට ශාප වෙන්න ඕන , , මුන්ට ආරක්ෂාව දෙන්නෙ මොන කරුමෙටද ? තවත් රටේ මුදල් මේ දූශිතයන් වෙනුවෙන් වියදම් කරන්න අවශ්‍ය ද ?

  • @karunadasaherath
    @karunadasaherath 2 วันที่ผ่านมา +1

    දෙය්යෝ ඔයාව බේරා ගනීවිද දාන්නේ නැහැ.
    ධර්මය නම් ඔයාව බේරා ගන්නේ නැහැ, සත්තයි.

  • @Sanu19455
    @Sanu19455 2 วันที่ผ่านมา +5

    පනස් අට මහල 5+8=13 යනු ඉතාමත් අසුභ අංකයකි.

  • @SheelaIndrasena
    @SheelaIndrasena 2 วันที่ผ่านมา +1

    Maalima රජය වහා ක්‍රියාත්මකවීම වදගත් මොකද ඵු පුහු පුහු උනොත් කොහු කොහුවෙයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +2

    කෙසේනමුත් කතරගම , තිස්තුන් කෝටියක් දෙවියන් පිලිබදව කතානොකර ඉන්න තිබුනා වචනෙකින්වත් වරදක් වෙනකම් විරුද්ධවාදීන් බලාගෙන ඉන්නවා, කිවයුත්තේ ස්තූති කර ඔබ කියූ ලෙසින් ඉදිරියේදී ‍රජයේ අවශ්‍යතාමත උදවු කරනලෙස කරුනාවෙන් ඉල්ලාසිටීමයි

  • @r.s.g.5106
    @r.s.g.5106 2 วันที่ผ่านมา +2

    නාමලය අහනවා ඌ හොරකම් කලාද කියලා😂

  • @Mahina12
    @Mahina12 2 วันที่ผ่านมา +3

    Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.
    Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.
    Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.
    Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.

  • @somaweerakoon5565
    @somaweerakoon5565 วันที่ผ่านมา

    Please sir,you should inform these corruptions to this government, hope they might come to know.

  • @telestore626
    @telestore626 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 2 วันที่ผ่านมา +2

    අපි හොරු නෙවෙයි ලු කියලා රගන්න එනවා නාමල් පරයා

  • @NagaiRose
    @NagaiRose 2 วันที่ผ่านมา +1

    ookun sepa winda kaale iwarai.den duka windapiaw
    good job wayama👍obata
    subha anagathayak!

  • @IshanAththanayake
    @IshanAththanayake 2 วันที่ผ่านมา +1

    ඕක අද එකක් නෙමෙයි ,ජානකීලා හවුල් ,ඔය පහුගිය ටිකේ ආවෙ එලියට ,මරු වැඩේ කියන්නෙ පොලීසියෙ රවී කියන එකා නාමල් වෙනුවෙන් ඇපවෙලා , ඌට තියෙන්නෙ පොලිස් රාජකාරි නෙමෙයි නාමල්ලාගෙ වැඩ ,ඕකාත් ලෝක හොරෙක් නේද ,හැමතැනම ඕකාගෙ නමත් ඇහෙනවා ඔය ජානකී කියන්නෙ ජනනාත් වරකාගොඩ ගෙ හිටපු වයිෆ් නේද

  • @samandenipitiya873
    @samandenipitiya873 2 วันที่ผ่านมา

    Oba tumata budu ssaranai❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @JayasiJayasiri
    @JayasiJayasiri 16 ชั่วโมงที่ผ่านมา

    Me horakam gena kiya kiya edala wedak ne.me Horu Alla mahajana mudal Rajaya sathu karagena.munta neethiya Hariyata karanna.Ape balaporotthuwa eyai.cleen sri lankawa eyai.jayawewa.dubai cita.

  • @SS-of1eo
    @SS-of1eo 2 วันที่ผ่านมา +1

    15:50 'ආචාර්ය' කියලත් කියනවා ලැජ්ජා නැතිව!

  • @Chikanlikan0101
    @Chikanlikan0101 2 วันที่ผ่านมา +2

    Those who led the countey and it's people to disaster will one day face it alone. It will be then too late.

  • @SashiNaren
    @SashiNaren 2 วันที่ผ่านมา

    නාමල්ගෙ මරු පින්තූරෙ...😂 සල්ලි වලට පිස්සෙක්.....

  • @estherbredies2215
    @estherbredies2215 2 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 2 วันที่ผ่านมา

    💐

  • @shanthawh
    @shanthawh 2 วันที่ผ่านมา +1

    පොඩි ම්යිනට පාසිවිලා කියන පාසිකුඩා වල තියන හෝටලයත් එක්ක ඉඩම් අක්කර පනහක් ගන්නසල්ලි කොහෙන්ද?

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 วันที่ผ่านมา

      පොඩි මයිනා ODEL සමාගමත් මිළදි ගත්තලු

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 23 ชั่วโมงที่ผ่านมา

    මම දෙයක් අහන්නද පිලිකා රෝගින් බෙහත් නැ ගියසත්තියේ දන්නවද .Kudඑකේ සතියකට පස්සේ ඇවිත් බලන්න කියනවලු? එතකන් බෙහෙත් නොබිද ඉන්න ෙවන්නේ. සතියකින් නැතිනම්.සතියට පිටින් ගන්නවානම් 15/20යනවාලු එක පෙත්තක්?එච්චර ලාභායක් බෙහෙත් වලින් ලබන පාමසියෙන් බද්දට යටත් රිසිට්පතක් නැනේද?

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 2 วันที่ผ่านมา +2

    Bro! Chandana! U R giving lots of very important information! Prof! Witness! Against thakkadi hora wolf Namal rajapaksa! But police Pathi sailenc! NPP Gavarnment sailenc! I think some thing worong some where! Please take action!

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 วันที่ผ่านมา

      Namaluba,,ballaheyana,,satakan,,amuda,,pollak,,gahaganna,,ahulata,,yanna,,lasheya,,wayan,,hora,,loya

  • @floridaflorida6370
    @floridaflorida6370 วันที่ผ่านมา

    Mun maranakota aran yannada.....naaa munta henna hatha gahanna oone. Dukkai ape rata minissu...mun hiradanna oone geevithathya dakwa. 😢😢😢😢😢😢😢😢😢🇬🇷🇬🇷🇬🇷🇱🇰🇱🇰