ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇක්සලරේටරෙ ලෙල්ලටම අල්ලනඋං දන්නව ඒකෙ ආතල් එක😂❤
Thanx ayiye.watinawa me dewal😊.loku kadak wage nagiddi hodatama denenawa
Supiri ayye patta watino video eka nam hode 👍🔥❤️
අයියා Takareka සාමාන්‍නයෙන් වේගෙන් ගිහින් brak කරන් විඩියෝ එකක් ඕනේ ඔය ටෙක්නික් ඒක්ක ❤️👊
R❤eee❤❤❤❤❤
නියමයි නියමයි ජය වේවා
දන්නැති හුගක් දේවල් ටිකක් ඉගෙන ගත්ත 😊
❤Thank you ayye.godak hewwa meka dena ganna.Ayye kandakadi wega giyar ekka gihin frist giyar eakata dana vidiya poddk kiyala denna.❤❤
🤘
D taker eken samaya vegyan yana vidiya kiyala denna
Ice corn grip ❤❤❤❤
Ttr raid විඩියො එකක් ඔනී❤🎉
කවුරුත් කියල දීලනං නෙවෙයි හැබැයි මමත් ඔය තුන් වෙදියටම අල්ලනව..තනියෙම බයික් එක පැදලා පුරුදු වෙලා ..ඔය විදියට ඇල්ලුවාම බයික් එකත් තමන්ගෙම ඇගේ කෑල්ලක් වගේ තමයි දැනෙන්නේ..
supiri 👍
Tracker eka oyageda😊
Kupiri
❤🎉
Ttr 250 raid eka gana podi explanation ekak genna plwamda
හරි අපි උත්සහයක් දාන්නම් ✌️
❤
🖤
😉🖤
❤🎉😂
Bike ekak natat video aniwarenm balanwa
✌️
Ayya nuvara koheda
මාරස්සන මල්ලි
Tikak laga ne mn puliyadde
@@AVISHKA_madhushan😊
Bike දෙකම ඔයාගෙද අයියෙ
ට්‍රැකර් එක යාළුවෙක්ගෙ මල්ලි.
Monad bn mu me kiywnne 😂
කවුද දන්නේ බං 👀
කජමතේ කියන එක අහක් කරලා නිදිමතේ කියලා දාගනින් බන් 😂😂
හා බං අපි දාගන්නම් ඈ😉
ඇස්ලේටරය නෙමේ ඇක්සලේටර් කියල කියන්නෙ Accelerator
ස්තූතියි මහත්මයා,ඕක තත්සම වචනයක.ටොයිලට් එක ලැට් එක උනා,ස්කූල් ඉස්කෝලෙ උනා,ග්‍රෙගරි ගිරිගෝරිස් උනා,ඇක්සලේටර් ඇස්ලේටර් උනා
@@kandy-hornet ඔයා කියන වචන එකම අර්ථ තියෙන්නෙ .එක වචනයක අකුරක් අඩු කරල තත්සම තද්භව කරන්න බෑ
පුතා , අකුරු අඩු කරල තත්භව කරන්නෙ නෑ කොහොමත්,ව්‍යාකරණය ගැරලුවක් ඔයා එහෙම හිතුවොත්. අපිට කටට පහසු වචනය අපි හදා ගන්නවා,ඒක මනුස්ස ස්භාවය.ඒ අනුව තත්සම තත්භව නිර්මාණය වෙන්නේ.
@@KavinduWijesingh puka denavane saratama🙄
@@GamingKing-w3r ubada😂.
ඇක්සලරේටරෙ ලෙල්ලටම අල්ලනඋං දන්නව ඒකෙ ආතල් එක😂❤
Thanx ayiye.watinawa me dewal😊.loku kadak wage nagiddi hodatama denenawa
Supiri ayye patta watino video eka nam hode 👍🔥❤️
අයියා Takareka සාමාන්‍නයෙන් වේගෙන් ගිහින් brak කරන් විඩියෝ එකක් ඕනේ ඔය ටෙක්නික් ඒක්ක ❤️👊
R❤eee❤❤❤❤❤
නියමයි නියමයි ජය වේවා
දන්නැති හුගක් දේවල් ටිකක් ඉගෙන ගත්ත 😊
❤Thank you ayye.godak hewwa meka dena ganna.
Ayye kandakadi wega giyar ekka gihin frist giyar eakata dana vidiya poddk kiyala denna.❤❤
🤘
D taker eken samaya vegyan yana vidiya kiyala denna
Ice corn grip ❤❤❤❤
Ttr raid විඩියො එකක් ඔනී❤🎉
කවුරුත් කියල දීලනං නෙවෙයි හැබැයි මමත් ඔය තුන් වෙදියටම අල්ලනව..
තනියෙම බයික් එක පැදලා පුරුදු වෙලා ..
ඔය විදියට ඇල්ලුවාම බයික් එකත් තමන්ගෙම ඇගේ කෑල්ලක් වගේ තමයි දැනෙන්නේ..