ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආසාවෙන් අහං හිටපු එකම ගනං පාඩම මේක තමා
Ou ban 🤣
සිරාවටම සුපිරි බන් . හිතේ තිබ්බ ප්‍රශ්න ටිකටම උත්තර දුන්න. වෙන උන් විකාර කියන්නෙ තේරෙන්නෙත් නෑ මොනව කියනවද කියල . උබ සුපිරි පැහැදිලිව කියල දෙනෝ ♥️♥️
මං මේ කල්පනා කලේ රෝද හතරේ පොඩි වාහනයක් ගන්නවද හොනට් එකක් ගන්නවද කියලා 😂
බයික් එක හොදට පදිනවන්ම් නඩත්තු කරලා...ඕනම කාලයක් use කරන්න පුලුවන...❤
Sevis 25000 B tyer 45000F tyer 30000Coolant 1500Brake Pad b&f 1100Me lagadi mage eke temperature sensor eka giya 16000 eka
Sub කරා අයියෙ ඔයා මරු❤️මගෙ target එක bmw s1000rr ගේන එක...ඒ target එක නැති වීගෙන එන්නෙ අයියෙ hornet එකක් ගෙනවා මන් ඉක්මනටම ❤️
ආසාවට ගත්තා වගේ නෙමෙයි දිගටම නඩත්තු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ නේද බං.නැත්නම් විකුණන්න තමයි වෙන්නෙ.
Hornet එකක් ගන්න කලින් මුලින්ම බලන්න ඕන මොනවද bike එකේ තත්වේ කොහොමද check කරන්නේ, නිතිය පැත්තෙන් වෙන්න ඕන දේවල් කොහොමද සිද්දවෙන්නේ u අකුර වගේ අකුරු තියන ඒවා කට්ටිය හොයන්නේ මොකද, chassi කියන්නෙ මොකක්ද, buy කරද්දී seller ගෙන් අපිට වෙන්න ඕන අපි දැනගන්න ඕන අපිට ලැබෙන්න ඕන වැදගත් document වගේ දේවල් මොනවද, ඇයි සමහරු hornet sell කරන්නෙ, කපටි කම් වලට අහු නොවී හොද hornet එකක් ගන්නෙ කොහොම පුලුවන්නම් video එකක් කරන්නකෝ නැත්නම් wtzp එක වත් මට hornet එකක් ගන්න loku උමනාවක් තියනව හැබයි හොරුන්ට අහුවෙන්නේ නැතුව 😢❤❤❤❤❤❤
සුපිරියක් අයියේ දිගටම කරන් යන්න ජය වෙවා ❤😊🐝🇯🇵🎉❤
Suddiiii…. Supiriyak thama… 🥳🥳🥳 all the best brother
Thank you machan 👍👍 keep up your work ❤️
හොනට් එපා කරව්වා . thank you video ekata .supiri😂❤
සුපිරියක් තමයි බන් ❤️❤️
Adoo hoya hoya hitapu video ekk 😍😍
අඩෝ හැම එකාම කියනව විකිනෙනව කියල අඩෝ උබ විතරයි අය්යෙ හරියට ගනන් කිව්වෙ ගාන තා ටිකක් වැඩි උනත් කමක් නෑ ගන්නව 😍 ඕව අවිලක් නෑ මන් හිතුවෙ බන් හැම අවුරුද්දටම ලක්ශ දෙක තුනක් යනව කියල 😅
සිරාවට බන් මමත් හිතුවේ එවගේ බන්
Ow itin hema awruddtm laksha 4k withara ynw
Auruddakata 400,000 k wage yna eka aulk ndd🎉
Hornet epa bn bike බයික් එක් ගන්නොට වඩා වියාම්නේ ය්ම්කෝ🥺
වටින විඩියෝ එකක්❤️❤️❤️😍👌
Nice video good luck bro
මචන් අර පිටිපස්සේ තියන පොටෝ එකෙ බිම තියන කොඩිය ලංකාවේ තාම තිබ්බනම් ඔහොම ගනන් හදලා බයික් පදින්න වෙන්නේ නෑ අපිට. වීඩියෝ එක නියමයි 👍
සීයට සීයක් හරි !!
වෙලාවට Insurance & registration add කරන්ට අමතක උනේ 😇
Hornet ටයර් එකෙ 25000 km yanna පුළුවන්
Supiri....ayye....godak asawen visthara tika dana gaththa...❤️🤜🤛
Campus hitapu supiri kollek. kohedi dekkath bike eke dagenawa pain yanawa dekoth
✌️
Maru aiye asama bike eka ohoma karan yan ❤️
Honet.
Honat eka travel karanna patan aran denata awrudu 5 wenawa
Jade එකේත් ඔය ගනන් වගේ යයිනේද අවුරුද්දකට වියදම 🤔
ඔව් දෙක ම එක ම වගේ නේ.හැබැයි ටයර් පැත්තෙන් ලාභයි
බලපන්කො නේ මේ කාලකන්නි රටේ බයික් එකක් පදින්නත් ගනම් මිනුම් බලන්න වෙච්ච හැටි නේහ් 😢🙂
Kollont godak watina video ekak aiye.thank you
Aiya jade eke review ekk oni.
Supiri wadak malli..
🙏🏼🙏🏼🙏🏼 very helpful (now i know that hornet is not for me 😅)
Top speed videos ekak karannakoo
හරි එකක් දාන්නම්
Insha Allah hornet ch150 black ekak ❤️❤️❤️❤️❤️❤️❤️
තව බැටරි,කූලන්ට්,ලයිසන්/ඉන්සුවරන්ස්
Tracker එකට යන වියදම ත් ඕන
සුපිරි පාඩමක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Wargen R එකේ 50000km කොස්ට් එකක් වගේ 😮
HONAT Akak Ganna Heduwe😮Den Nam Hithinaw Therumak Nehe kiyalla...😮Rood Master CD200k Gena Aka Hodai Neda...PALSER 150 HODAIDA KIYANA.?
Xr 250 review ekak one ❤️
aniwA One sirawatama
අපි දන්න උන් කවුරුත් හොනට් එකක් අවුරුද්දක් පැද්දෙ නැ . මෙන්න ගෙනෝ රැ 12 පාරේ යනො.උපරිම මාස 6/7 . ඉට පස්සෙ විකුනවා.ඉට පස්සෙ කයිය ගහනවා ඉන්නකම්ම
Aurudu 5k padinawa bike aka dan.. thel cost aka thamai amaru me kale..nath nm padinna ganna hodama bike akak hornet aka...japan walin..leda adui...servise awa lesi...Plug awa nm rs600 champion dala duwanne dan..wenasakuth naa ahema ithin..😅
Honda hornet 250cc da?
@@lavashark3146 ou....
කජමතේ... ම්ම්ම්ම්ම්ම්... ❤️❤️
ඔයිට වැඩිය indian bike එකක් use කරන එක හොඳයි.හයියෙන් ගියා කියල මොනව වෙන්නද.
සුපිරි
හොනට් එකක් ගන්න හිටපු මම 🥲
😂
😢
Supiri bro 💗✌️
මන් හොනට් එකක් ගන්න ඉන්නෙ එත් හිට් සින් තියෙන නිසා අවුලක් මන් ගොඩක් වෙගෙන් යන්නෙත් නැ 40-60 වගෙ මෙ ගනන් වලිම් ගියොත් හිට් වෙයිද ගොඩක්
හීට් වෙන එකනම් සාමාන්‍යයි.බොයිල් කරනව ද
Ahema heet wenne naa machan..aiyoo kauda kiyanne...coolent hariyata dala raditor ok nm fan ok nm ahema aulak naa...aurudu 5k mage laga dan hornet aka..💪
Ehema awalak wenne na
Man NM ganne hurathal karanna nemi😂
අයියේ හොනට් එකේ ගෑස් කට් යනවා කියන්නේ මොකක්ද එහෙම වෙන්න හේතුව මොකක්ද එහෙම උනාම මොකක්ද වෙන්නේ බයික් එකට.අයියේ සම්පූර්ණ උත්තරයක් දෙන්නකෝ....
මෙහේමයී සහෝ හයි කැපැසිටි බයික් එකක් පදිනකෝට අපේ වගේ රටක ඔය වගේ ගානක් යන ඒක සාමාන්‍ය දෙයක් හොනට් එකක් නඩත්තු කරගන්න බැරිනම් ගන්න එක තෙරුමක් නෑ ලොකු බයික් එකක් පදිනකෝට ලෝකු ගනන් වියදම් වෙනවා එක එක අයගේ තේරීම් අනුව බයික් වහන් දෙනස් වෙනවා පැහැදිලි කිරිම වටිනවා සහෝ බයික් එකේ R.P.M කටුව දාගනින් නැත්තන් බයික් එකේ වටිනාකම ටිකක් අඩුවෙනවා අවුලක් ගන්න එපා සහෝ කිවුවට
wajrama hay hay puththa ❤
Hornet පදින්න ඕනමද? 😂✋
d tracker one
Jade එකක් ගන්න idea එකක් තියනවා. ඒකෙ spare part price , availability එහෙම කොහොමද?
හොයා ගන්න පුළුවන්
අපිට බැරි උනත් නාමල් බේබිලට පදින්න පුලුවන් නෙ.ඒ ඇති 😂
Niyamai
Honat wlta thibba asawth giya 😂 .honat oni na ct 100k gannwa😂😂❤
අපි හරි පව් බන් 😂
මම හිතන්නේ කඩේට යන්නෙත් hornet එකේ 🥲
Watina vidiyo ekak ❤️
මචං 30හක් කරන්වා මගේ බයික් එක
Mkkd ch?
Thanks ❤️❤️
😂❤
ආසියාවේ ආස්චරිය😢..පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය😢සව්භාගයමත් රට😂
දෙයියා ඉපදුණු රටට බයින්න එපා,රට එහෙම තත්ත්වයට පත් වෙන්න වැඩ කරපු මිනිස්සුන්ට බැනහං
Piti passe tayar eka 80 issaraha tayar eka 60
Thanks bro
Lokka
හහ්
❤
Hornet ekk gn recommend krnnko shop ekk
එහෙම කියන්න බෑ ඔක්කොම කඩවල හොද ඒවත් තියනවා මරාලත් තියනවා,බලල ම තමයි ගන්න ඕනි.දන්න බාස් කෙනෙක් එක්කන් ගිහින් බලන්න ඕනි.
Mchn honet eka deela android phone ekak ganna
Petral wedakarana gana wadikaraganna beda apita sadde adu karala bata maru karala
Ayye sensor carb wala wiyadam wadi da nathnam dekama eka nadaththu wiyadamda
පෙට්‍රල් අතින් නම් වියදම ටිකක් ශේප්,සෙන්සර් නිසා තෙල් වැඩ.හොද වැඩ්ඩෙක් ළඟට දාලා ටිවුන් කරන්න ඕනි.අනිත් ඒවනම් එක වගේ තමා
Oka nikan 12t beduwoth ehema 31666k 🤭 salli thiynw nam kamak ma ithin ☺️😉🤓🌝
Maru❤
Niyamai😂😂😂
Hornet එක ලිටරෙට 32 ක් වැඩ
Ch mkkd?
අයියෙ hornet unregistere තියෙන ඒව registered කරන්න බැයිද 🤔
R.M.B.එකෙන් අහලා හරියට ම දැන ගන්න පුළුවන්
👍👍👍👍
🎉
😍👍
Me vage XR 250 eketh video ekk danno. 🤩
Jade එකටත් මේ වගේම වියදම්ද එන්නේ
ටයර්වලට අඩුයි
අපෝ හොනට් එපා ❤️🤧😊
කෙල්ලෙක් ගන් නැහැ හොනට් එකක් අරම් නඩත්තු කරනවා මේ එක නෙමෙයි උබ කොහොමද බන් ඔක නඩත්තු කරන්නෙ 🤔😌🤩
හොනට් එපා😮 එච්චරයි😢
Mch brandnew tire ganna thiyenne koheda
S.K.Munasinghe එකෙන් මං ගත්තේ,ලංකාවට ඩන්ලොප් ගෙන්නන අය. දැන් ගෙන්නන්නේ නැති සීන් එකක් කිව්වා,කෝල් එකක් දාලා බලන්න 0112589432.සමහර අය එකෙන් ටයර් අරං ලොකු ගණංවලට විකුණනවා
Ammo ...asai bayai Dan nam..😢
Tuneup krnn hoda place ekk kiyannko
මාළඹේ හෝකන්දර චූල හොදයි
මේ රට විනාසයි 🤕
Ayye gullarm ekatat oya wage ganak ද ynne
ඔව් මල්ලි
ටයර්වලට ගාණ අඩුයි
🤍🤍🤍🤍🤍
Ane honat one na🙂
ලයියෝ❤
Adoo
Jade ekatath oya wage wiyadam yanawada
ඔව්,ටයර්වල වියදම අඩුයි
හොනට් අලුතෙන්ම බයික් නැද්ද අයියෙ ගන්න 🤔
2006 න් පස්සේ,ජපානේ ගහන්නෑ,එහෙ පාවිච්චි කරපු ඒව විතරයි තියෙන්නේ.හොද තත්ත්වේ ඒවා ලංකාවේ හොයා ගන්න පුළුවන් පාවිච්චි කරාට.
ගණන් අහද්දී පපුව හිරවෙනවා
Kawasaki d tracker video akak one
හරි 👍
Honet ekk gnna kyla video eka blpu මම 🙄🙄🙄
Ayye esaraha redi doble disk karada.original 1 i anne neda
Ow mlli double krla තියෙන්නේ
ආසාවෙන් අහං හිටපු එකම ගනං පාඩම මේක තමා
Ou ban 🤣
සිරාවටම සුපිරි බන් . හිතේ තිබ්බ ප්‍රශ්න ටිකටම උත්තර දුන්න. වෙන උන් විකාර කියන්නෙ තේරෙන්නෙත් නෑ මොනව කියනවද කියල . උබ සුපිරි පැහැදිලිව කියල දෙනෝ ♥️♥️
මං මේ කල්පනා කලේ රෝද හතරේ පොඩි වාහනයක් ගන්නවද හොනට් එකක් ගන්නවද කියලා 😂
බයික් එක හොදට පදිනවන්ම් නඩත්තු කරලා...ඕනම කාලයක් use කරන්න පුලුවන...❤
Sevis 25000
B tyer 45000
F tyer 30000
Coolant 1500
Brake Pad b&f 1100
Me lagadi mage eke temperature sensor eka giya 16000 eka
Sub කරා අයියෙ ඔයා මරු❤️මගෙ target එක bmw s1000rr ගේන එක...ඒ target එක නැති වීගෙන එන්නෙ අයියෙ hornet එකක් ගෙනවා මන් ඉක්මනටම ❤️
ආසාවට ගත්තා වගේ නෙමෙයි දිගටම නඩත්තු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ නේද බං.නැත්නම් විකුණන්න තමයි වෙන්නෙ.
Hornet එකක් ගන්න කලින් මුලින්ම බලන්න ඕන මොනවද bike එකේ තත්වේ කොහොමද check කරන්නේ, නිතිය පැත්තෙන් වෙන්න ඕන දේවල් කොහොමද සිද්දවෙන්නේ u අකුර වගේ අකුරු තියන ඒවා කට්ටිය හොයන්නේ මොකද, chassi කියන්නෙ මොකක්ද, buy කරද්දී seller ගෙන් අපිට වෙන්න ඕන අපි දැනගන්න ඕන අපිට ලැබෙන්න ඕන වැදගත් document වගේ දේවල් මොනවද, ඇයි සමහරු hornet sell කරන්නෙ, කපටි කම් වලට අහු නොවී හොද hornet එකක් ගන්නෙ කොහොම පුලුවන්නම් video එකක් කරන්නකෝ නැත්නම් wtzp එක වත් මට hornet එකක් ගන්න loku උමනාවක් තියනව හැබයි හොරුන්ට අහුවෙන්නේ නැතුව 😢❤❤❤❤❤❤
සුපිරියක් අයියේ දිගටම කරන් යන්න ජය වෙවා ❤😊🐝🇯🇵🎉❤
Suddiiii…. Supiriyak thama… 🥳🥳🥳 all the best brother
Thank you machan 👍👍 keep up your work ❤️
හොනට් එපා කරව්වා . thank you video ekata .supiri😂❤
සුපිරියක් තමයි බන් ❤️❤️
Adoo hoya hoya hitapu video ekk 😍😍
අඩෝ හැම එකාම කියනව විකිනෙනව කියල අඩෝ උබ විතරයි අය්යෙ හරියට ගනන් කිව්වෙ ගාන තා ටිකක් වැඩි උනත් කමක් නෑ ගන්නව 😍 ඕව අවිලක් නෑ මන් හිතුවෙ බන් හැම අවුරුද්දටම ලක්ශ දෙක තුනක් යනව කියල 😅
සිරාවට බන් මමත් හිතුවේ එවගේ බන්
Ow itin hema awruddtm laksha 4k withara ynw
Auruddakata 400,000 k wage yna eka aulk ndd🎉
Hornet epa bn bike බයික් එක් ගන්නොට වඩා වියාම්නේ ය්ම්කෝ🥺
වටින විඩියෝ එකක්❤️❤️❤️😍👌
Nice video good luck bro
මචන් අර පිටිපස්සේ තියන පොටෝ එකෙ බිම තියන කොඩිය ලංකාවේ තාම තිබ්බනම් ඔහොම ගනන් හදලා බයික් පදින්න වෙන්නේ නෑ අපිට. වීඩියෝ එක නියමයි 👍
සීයට සීයක් හරි !!
වෙලාවට Insurance & registration add කරන්ට අමතක උනේ 😇
Hornet ටයර් එකෙ 25000 km yanna පුළුවන්
Supiri....ayye....godak asawen visthara tika dana gaththa...❤️🤜🤛
Campus hitapu supiri kollek. kohedi dekkath bike eke dagenawa pain yanawa dekoth
✌️
Maru aiye asama bike eka ohoma karan yan ❤️
Honet.
Honat eka travel karanna patan aran denata awrudu 5 wenawa
Jade එකේත් ඔය ගනන් වගේ යයිනේද අවුරුද්දකට වියදම 🤔
ඔව් දෙක ම එක ම වගේ නේ.හැබැයි ටයර් පැත්තෙන් ලාභයි
බලපන්කො නේ මේ කාලකන්නි රටේ බයික් එකක් පදින්නත් ගනම් මිනුම් බලන්න වෙච්ච හැටි නේහ් 😢🙂
Kollont godak watina video ekak aiye.thank you
Aiya jade eke review ekk oni.
Supiri wadak malli..
🙏🏼🙏🏼🙏🏼 very helpful (now i know that hornet is not for me 😅)
Top speed videos ekak karannakoo
හරි එකක් දාන්නම්
Insha Allah hornet ch150 black ekak ❤️❤️❤️❤️❤️❤️❤️
තව බැටරි,කූලන්ට්,ලයිසන්/ඉන්සුවරන්ස්
Tracker එකට යන වියදම ත් ඕන
සුපිරි පාඩමක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Wargen R එකේ 50000km කොස්ට් එකක් වගේ 😮
HONAT Akak Ganna Heduwe😮Den Nam Hithinaw Therumak Nehe kiyalla...😮
Rood Master CD200k Gena Aka Hodai Neda...
PALSER 150 HODAIDA KIYANA.?
Xr 250 review ekak one ❤️
aniwA One sirawatama
අපි දන්න උන් කවුරුත් හොනට් එකක් අවුරුද්දක් පැද්දෙ නැ . මෙන්න ගෙනෝ රැ 12 පාරේ යනො.උපරිම මාස 6/7 . ඉට පස්සෙ විකුනවා.ඉට පස්සෙ කයිය ගහනවා ඉන්නකම්ම
Aurudu 5k padinawa bike aka dan.. thel cost aka thamai amaru me kale..nath nm padinna ganna hodama bike akak hornet aka...japan walin..leda adui...servise awa lesi...
Plug awa nm rs600 champion dala duwanne dan..wenasakuth naa ahema ithin..😅
Honda hornet 250cc da?
@@lavashark3146 ou....
කජමතේ... ම්ම්ම්ම්ම්ම්... ❤️❤️
ඔයිට වැඩිය indian bike එකක් use කරන එක හොඳයි.හයියෙන් ගියා කියල මොනව වෙන්නද.
සුපිරි
හොනට් එකක් ගන්න හිටපු මම 🥲
😂
😢
Supiri bro 💗✌️
මන් හොනට් එකක් ගන්න ඉන්නෙ එත් හිට් සින් තියෙන නිසා අවුලක් මන් ගොඩක් වෙගෙන් යන්නෙත් නැ 40-60 වගෙ මෙ ගනන් වලිම් ගියොත් හිට් වෙයිද ගොඩක්
හීට් වෙන එකනම් සාමාන්‍යයි.බොයිල් කරනව ද
Ahema heet wenne naa machan..aiyoo kauda kiyanne...coolent hariyata dala raditor ok nm fan ok nm ahema aulak naa...aurudu 5k mage laga dan hornet aka..💪
Ehema awalak wenne na
Man NM ganne hurathal karanna nemi😂
අයියේ හොනට් එකේ ගෑස් කට් යනවා කියන්නේ මොකක්ද එහෙම වෙන්න හේතුව මොකක්ද එහෙම උනාම මොකක්ද වෙන්නේ බයික් එකට.අයියේ සම්පූර්ණ උත්තරයක් දෙන්නකෝ....
මෙහේමයී සහෝ හයි කැපැසිටි බයික් එකක් පදිනකෝට අපේ වගේ රටක ඔය වගේ ගානක් යන ඒක සාමාන්‍ය දෙයක් හොනට් එකක් නඩත්තු කරගන්න බැරිනම් ගන්න එක තෙරුමක් නෑ ලොකු බයික් එකක් පදිනකෝට ලෝකු ගනන් වියදම් වෙනවා එක එක අයගේ තේරීම් අනුව බයික් වහන් දෙනස් වෙනවා පැහැදිලි කිරිම වටිනවා සහෝ බයික් එකේ R.P.M කටුව දාගනින් නැත්තන් බයික් එකේ වටිනාකම ටිකක් අඩුවෙනවා අවුලක් ගන්න එපා සහෝ කිවුවට
wajrama hay hay puththa ❤
Hornet පදින්න ඕනමද? 😂✋
d tracker one
Jade එකක් ගන්න idea එකක් තියනවා. ඒකෙ spare part price , availability එහෙම කොහොමද?
හොයා ගන්න පුළුවන්
අපිට බැරි උනත් නාමල් බේබිලට පදින්න පුලුවන් නෙ.ඒ ඇති 😂
Niyamai
Honat wlta thibba asawth giya 😂 .honat oni na ct 100k gannwa😂😂❤
අපි හරි පව් බන් 😂
මම හිතන්නේ කඩේට යන්නෙත් hornet එකේ 🥲
Watina vidiyo ekak ❤️
මචං 30හක් කරන්වා මගේ බයික් එක
Mkkd ch?
Thanks ❤️❤️
😂❤
ආසියාවේ ආස්චරිය😢..
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය😢
සව්භාගයමත් රට😂