ගොඩ මඩ දෙකට ම හුරු යකා AX1 ගැන සුපිරි ම විස්තරයක්.✌️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2023
  • ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
    #tiktok : / kandy_hornet
    #facebook : profile.php?...
    ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
    කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල
    විශේෂ ස්තූතිය මාලිංග විතානගේ ✌️
    සහය - ගයාන් හේරත් කාවින්ද බණ්ඩාර
    උපදෙසක් දීම - මෝක්ෂි
    #hornet250 #motorcycle #honda
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 54

  • @nuwanadikari4603
    @nuwanadikari4603 6 หลายเดือนก่อน +17

    මටත් තිබුණා.XC 6517 ⁣මොඩකමට වික්කා.දැන් ඉතින් දුක්වෙනවා

  • @restoration28
    @restoration28 6 หลายเดือนก่อน +23

    ax 1 ගැන කිසිම රිවිව් එකක් වැඩිය නෑ.හැබැයි ax1 එක්ක දුවන්න තාමත් ටැකර් එකක් නෑ.පට්ට පිකප්. wrx 250 rpm10000 දි 30.3hp
    ax1 එක 8500rpm 29hp පරන උනත් ඉක්නනටම පිකප් වෙන්නෙ මෙයා තමා.තාමත් ට්‍රැකර් වලට ලග එල්ලෙන්නත් බෑ.😂❤❤❤.ax1 top sepeed එක අල්ලන එක නතින් 160 පන්නල දුවන්ව ඔහොමබ්තිබ්බට කටුවෙ පෙන්නෙ 150 කටු හෙත්තු නම් නතින්😎160 පන්නල දුවන්ව හොද කන්ඩිශන් නම්

    • @pasindupasindu8346
      @pasindupasindu8346 5 หลายเดือนก่อน +1

      නැතුව ax1 එකයි හොනට් එකයි රෙස් එකක් තිබ්බොත් ax1 එක තමා පිකප් වෙන්නෙ ටක්ගාලා අද්දැකිම් අා❤

  • @dhiluke3029
    @dhiluke3029 6 หลายเดือนก่อน +3

    First man

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective 4 หลายเดือนก่อน

    Supiriyak aiya💖💖

  • @chamikajeewantha9976
    @chamikajeewantha9976 6 หลายเดือนก่อน +3

    ඔක්කොම හොදයි කොහෙද ඒ පාර වංගුයි කදුයි 😂😂 වටින video එක්ක මරූ බ්‍රෝ❤❤

  • @WishvaViduranga
    @WishvaViduranga 6 หลายเดือนก่อน +3

    අයියේ හොනට් එකේ කූලන්ට් මරුකරන video එකක් ඕන

  • @SamiYaGamiNgofficial1
    @SamiYaGamiNgofficial1 6 หลายเดือนก่อน +3

    මැරෙන්න කලින් පදින්නම ඕන බයික් එකක් ⚡

  • @ranilkrishantha
    @ranilkrishantha 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @chamodkavinda3492
    @chamodkavinda3492 หลายเดือนก่อน +1

    I love ax1

  • @janasvidome404
    @janasvidome404 6 หลายเดือนก่อน +2

    Jupiter ❤

  • @dilshanmalinga7803
    @dilshanmalinga7803 4 หลายเดือนก่อน +1

    අපේ මාලිංගයියා 😋

  • @GaansStuff
    @GaansStuff 6 หลายเดือนก่อน +3

    🖤

  • @charithanuwan4404
    @charithanuwan4404 6 หลายเดือนก่อน +1

  • @Manuka-nk2pe
    @Manuka-nk2pe 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @pasindupasindu8346
    @pasindupasindu8346 5 หลายเดือนก่อน +2

    ax1 kiyanne සුපිරියක් නෙ ❤හොනට් එකයි ax1 එකයි රෙස් එකක් තිබ්බොත් ax1 එක පිකප් වෙනවා යික්මනිම් හොනට් එකට වාඩා අද්දැකිම් අා❤❤

  • @malingavithanage4425
    @malingavithanage4425 6 หลายเดือนก่อน +1

    Ax1 🖤

  • @madharanilakshi7854
    @madharanilakshi7854 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @gaanherath9388
    @gaanherath9388 6 หลายเดือนก่อน +1

    Mek mru 🖤

  • @gpsagarasampathranaweera4301
    @gpsagarasampathranaweera4301 6 หลายเดือนก่อน +4

    Tw එකක් ගෙමු

  • @isuruweerarathne242
    @isuruweerarathne242 2 หลายเดือนก่อน

    මේ කොහෙද. Location

  • @BIKE_HUB1
    @BIKE_HUB1 6 หลายเดือนก่อน +3

    Mage asama hiine AX-1 anivaren gannavamai

  • @kasunekanayaka2848
    @kasunekanayaka2848 หลายเดือนก่อน

    Buddy ax1 owner meke inna aiya ge nu eka denna puluwan da??

    • @kandy-hornet
      @kandy-hornet  26 วันที่ผ่านมา

      Malinga vithanage fb නම

  • @DilshanSrimantha-rm6bk
    @DilshanSrimantha-rm6bk 2 หลายเดือนก่อน +1

    TT එකට ගහලා තියෙන හොන් එක මොකක්ද

  • @yohandananjaya9764
    @yohandananjaya9764 5 หลายเดือนก่อน +1

    Xr baja ekai ex1 එකෙයි හොද මොකක්ද ..අදහසක් ඔන පැදපු කෙනෙක්ගෙන් 🙏

    • @kandy-hornet
      @kandy-hornet  5 หลายเดือนก่อน +1

      ඔක්කොම හොදයි එකින් එකට එක එක විශේෂතා තියෙන්නේ

    • @yohandananjaya9764
      @yohandananjaya9764 5 หลายเดือนก่อน

      @@kandy-hornet ..මම කාලයක් පැද්දෙ හොනට් එකක් මාරුවෙන්න ඔනා ඔය දෙකෙන් එකකට ..හිතල ඔලුව විකාර වෙලා තියන්නෙ ...දන්න කට්ටියගෙ අදහස් ඔනා ..😥 🙏🙏

    • @pasindupasindu8346
      @pasindupasindu8346 5 หลายเดือนก่อน +1

      ax1 kiyanne හොනට් එකටත් බැ ax1 එකත්එක්ක ලග පිකප් කරන්

    • @NayaniRupika-fj5ep
      @NayaniRupika-fj5ep 5 หลายเดือนก่อน

      ​@@kandy-hornet, අයියේ Ax 1 එක කොච්චර තෙල් කරනවද 1L වලට

    • @kandy-hornet
      @kandy-hornet  5 หลายเดือนก่อน

      @@NayaniRupika-fj5ep 35යි 40යි

  • @charithanuwan4404
    @charithanuwan4404 6 หลายเดือนก่อน +1

    Vikunna tyenwda

  • @cbrpodda
    @cbrpodda 4 หลายเดือนก่อน +1

    Dtm 200 oni❤

  • @prmoditha8013
    @prmoditha8013 5 หลายเดือนก่อน +1

    Ax1 එකක් ගන්ඩ ආසයි ,මරාලයකට අහුවෙලා නාකිජපන් එපාවෙයි කියලා බයයී

  • @irushadilmin2000
    @irushadilmin2000 5 หลายเดือนก่อน +1

    Malinga aiyage place ekane me 😌

  • @MrRED-td7qu
    @MrRED-td7qu 19 วันที่ผ่านมา

    Ko kiwe na ne mokda bike ekak ganda kalin kohomda bike eka gana hoyala balane kohomd kiyala

    • @kandy-hornet
      @kandy-hornet  19 วันที่ผ่านมา

      අප්පටසිරි මං වෙන එකක් ගැන නේ කියලා තියෙන්නේ

  • @user-dk7kb3nf2n
    @user-dk7kb3nf2n 5 หลายเดือนก่อน +1

    Waren math ekka mama gatabe gadara inna

    • @kandy-hornet
      @kandy-hornet  5 หลายเดือนก่อน

      අඩෝ සඳුනා

  • @sachithasanga9192
    @sachithasanga9192 3 หลายเดือนก่อน

    මාත් ax1 එකක් ගන්න බලනවා,හොද එකක් ගන්න තැනක් කියන්නකො

  • @prmoditha8013
    @prmoditha8013 5 หลายเดือนก่อน

    එකසිය ගනන් නොම්බර් එක්ක් කෑගල්ලේදි දැක්කා

  • @DilshanSrimantha-rm6bk
    @DilshanSrimantha-rm6bk 2 หลายเดือนก่อน

    Malinga aiyage number eka danawada thiyena kenek

  • @nanizs3255
    @nanizs3255 10 วันที่ผ่านมา

    මචාං මෙ කොහෙද

    • @kandy-hornet
      @kandy-hornet  10 วันที่ผ่านมา +1

      අධිකාරිගම

    • @nanizs3255
      @nanizs3255 10 วันที่ผ่านมา

      @@kandy-hornet අඩ්ඩේ....හ් 🤭

  • @Idurangatharaka
    @Idurangatharaka 6 หลายเดือนก่อน +1

  • @ThemiyaMadusanka
    @ThemiyaMadusanka 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @LUCI-GAMING635
    @LUCI-GAMING635 6 หลายเดือนก่อน

    🖤

  • @DilshanSrimantha-rm6bk
    @DilshanSrimantha-rm6bk 2 หลายเดือนก่อน

    Me aiya laga bike thiyenawada vikunanna

    • @kandy-hornet
      @kandy-hornet  2 หลายเดือนก่อน

      0717238490 කතා කරලා බලන්න