නොවිඳිනා දුක් වින්ද තාත්තා මහ පාරට ඇද දැමු තිරශ්චීන දරැවන්|කිසිම පියෙකුට මෙවන් විපතක් නොවේවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 578

  • @RaavanaCreation
    @RaavanaCreation  4 หลายเดือนก่อน +9

    මේ සීයා ගැන සත්‍ය තොරතුරක් දැනගන්නට අවශ්‍යනම් කරැණාකරලා මේ අංකයට අමතන්න 0703642688

  • @sriyanioman2845
    @sriyanioman2845 4 หลายเดือนก่อน +49

    හරිම දුකයි තාත්ත ගැන ඔය දරුවන්ට කවදහරි විදවන්ඩ වෙයි තාත්තට තෙරුවන් සරණයි

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +29

    අනේ මන්දා ...
    මේවා ඇහෙද්දි මොනවද කියන්නේ , කියලා එක පාරට හිතාගන්න බැරි උනා ....
    ඉතින් ඔන්න ඔහොමයිලු ජීවිතවල අවසන් කතාව...
    හරිම ඛේදනීයයි...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තාත්තටත් සලකන හැමෝටමත් ...
    👏👏👏👏👏👏👏👏

  • @Matheesha-p5x
    @Matheesha-p5x 4 หลายเดือนก่อน +55

    මූන දකිනකොට ගොඩක් දුකයි තාත්තේ
    උදව් උපකාර කරන හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +37

    අනේ රත්තරන් තාත්තේ..
    බලන්න බෑ දුකයි...
    බුදු සරණයි තාත්තේ❤❤

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน +35

    අනේ දෙමාපියන් ගේ වැරදි නෑ දැන් දරුවන්ට වැරදි ඕන නෑ . පින්වන්ත දරුවෝ අද කාලේ ඉතාම ටික දෙනයි ඉන්නෙ සර්. එයාලට තමයි දෙමාපියන් ගේ වටිනා කම අගය දැන් නෙ. පව් කාර දරුවන් ඒ මොකුත් දැන් නෙ නෑ. ඒ පවට. අනේ රත්තරන් තාත්තා ට කොහොමහරි පිහිටක් ලබාදෙන්න දෙන්න සර්. සර්ට ජාති ජාතිත් පින් 🙏🏾🙏🏾🙏🏾.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 4 หลายเดือนก่อน +77

    තෙරුවන් සරනයි මේ තාත්තට. මෙහෙම කරන්න එපා දෙමවුපියන්ට මේ දරුවොද ඔයාලටත් ඔයලගෙ දරුවොත් මේ ටිකම කරනවා වැඩි ඈත නැ. ගුරුවරියක් වෙලත් මොනවද උගන්නන්නෙ ළමයින්ට තමන්ගෙ තාත්තා පාරට දාලා මෙයාගෙන් ඉගෙන ගන්න ළමයි ගැන ඒ ළමයින්ගෙ දෙමවුපියො කල්පනාවෙන් ඉන්න. 😭👎🏻වයස යනකොට ඒ අයගෙ කල්පනාව සක්තිය‍, මතක සක්තිය‍, ඇහෙනවා‍, පේනවා‍, මලමුත්‍ර්රා පවා වෙනවා දැනෙනවා අඩුයි අපි කාහටත් ඒක පොදුයි දරුවෝ තේරුම් ගන්න ඕනැ බුද්දිමත්ව හිතන්න ඕනැ ඉවස්සන.

    • @herathmudiyaselagemanike571
      @herathmudiyaselagemanike571 4 หลายเดือนก่อน +1

      anemuntaowatherinnaha

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 หลายเดือนก่อน

      මේ ගමේ මිනිස්සු මේ මනුස්සයා අඳුරනවා ඇතිනේ දන්නවා ගමේ මිනිස්සුන්ට තියෙන්නේ මේ සීයාගේ ළමයින්ව ඔක්කොම ප්‍රසිද්ධ කරන්න. ළමයි ඉතාලියෙත් ඉන්නවලු. දෙයි හාමුදුරුවනේ ලංකාවට ගිය කලක්. මුං ඔක්කොටම ලැජ්ජ කරන්න ඕ න්.

    • @MalaniFernando-ez8by
      @MalaniFernando-ez8by 4 หลายเดือนก่อน +3

      මේ තාත්තගෙ දුව ගුරුවරියක් වෙලාත් තේරෙන්නෙ නැද්ද
      දෙමවුපියෝ වයසට යද්දි පොඩි දරුවො වගේ කියලා .
      මුන් දරුවො නෙමේ තිරිසන්නු ඔය ගුරුවරියව යවන්න ඕන පාසලේ උගන්වන්න නෙමේ පාසලේ වැසිකිලි හෝදන්න
      හැදියාවක් නැති ගුරුවරිය කොහොමද පාසලේ ළමයින්ට හැදියාව උගන්වන්නෙ ????????🎉🎉🎉🎉

    • @padminimunugoda
      @padminimunugoda 4 หลายเดือนก่อน

      Mewati Mewati mevan Daru jativad no pata coronavirus teacher Mansi ke gane Ek premium avdharna upyog avai Mein Vishva Mein Padi Sandhu Ek Satya Tower

    • @padminimunugoda
      @padminimunugoda 4 หลายเดือนก่อน

      Shahar Mein a Tamanna Jara gane ke gane

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 4 หลายเดือนก่อน +27

    පුතා මෙවැනි වැඩ සටහන් රටට දැකගන්න සැලසීම ඔබට පින් සිදුවෙනවා. මේ දරුවන් 4 දෙනාට ලැබෙන දරුවන්ද ඔවුන්ට ද මෙවැනි අන්දමින් සලකනවා නියතයි. සත්‍යයි.

    • @ShashiIshara-x8p
      @ShashiIshara-x8p 4 หลายเดือนก่อน

      මේ ඉන්නෙ මගෙ සීයා.මේකට කමෙන්ට් එකක් ඇත්තටම දාන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ මට.මොකද මේ කියන කිසිම දෙයක් ඇත්ත නොවන හින්දා.නමුත් අද මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ මේ මිනිස්සු නන්නාදුනන මනුස්සයෙක්ට මේ තරම් දෙස් දෙවොල් තියනව බලන් ඉන්න බැරි නිසා.මේකට බැනල කමෙන්ට් දාල තියෙන මේ නෝනල මහත්තුරු මේ සීයාව හොදටම දන්නවද? ආශ්‍රේ කරල තියෙනවද? මේ දාන හැමදේම ඇත්ත කියල පිලි අරන් තවත් මනුස්සයෙක් අමාරුවෙන් ගොඩ නගාගත්ත ජීවිතේට මේ විදිහට දෙස් තියන එක හරිද? මේ විදිහට තමයි ලන්කාවෙ මිනිස්සු ජන්දෙ දාන්නෙත්.මේ සීයා තමන්ගෙ පවුල වෙනුවෙන් කියල මේ උඩ කියන කිසිම දෙයක් කරල නෑ.ඒත් මේ දරුවො 4 දෙනාම මේ සීයාව උපරිමෙන්ම බලාගත්ත.2011 අවුරුද්දෙ තමයි මගේ කිරිඅම්මා ඒ කියන්නෙ මේ සීයගෙ බිරිඳ එක්තැන් වෙලා මගේ ගෙදර එක්කන් ආවෙ.2021 අවුරුද්දෙ කිරිඅම්මා නැති වෙනකන්ම මගේ අම්මා එයාව බලාගද්දි සීයගෙ සියලුම යුතුකම් මේ වෙනකන් කරේ ඔයාල මේ බනින විදුහල්පති කියන මගේ ලොකු අම්මා. අපි ලන්කාවෙන් ආවෙ 2023 අග. අම්මා ආවත් හරි හැමදාම මේ සීයට සල්ලි යැව්වා.මෙයාට රෑට නින්ද යන්නෙ නෑ.කුරුණෑගල නාවින්න රෝහලට පෙන්නුවම විශාදය තියෙනව කීවා.මෙයා කිසිම දරුවෙක්ට පුංචිම ආදරයක් නැති තාත්තෙක්.ලෝකෙ හැම අම්මම තාත්තම හොදද ? දරුවන්ව අතරමග අතෑරපු තාත්තල නැද්ද.ගෙදර හිටියත් දරුවන්ට් සත්තුන්ට වගේ සලකන් තාත්තල නැද්ද ? මේවට කමෙන්ට් කරන්න කලින් අනික් පැත්තෙ කතාවත් අහල ඉන්න. ලොකු අම්මගෙ ඉදන් සියලුම දරුවන්ට අමාරුවෙන් ඉගැන්නුවෙ මගෙ කිරි අම්මා තේ දලු කඩල. මෙයා පන්සලකට යන්නෙ නෑ, පිනක් දහමක් කරන්නෙ නෑ .ඉතින් එහෙම මනුස්සයෙක්ගෙන් මීට වැඩිය මුකුත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? මේ වීඩියෝ එක දාපු මහත්මය සියලුම දේවල් දැන දැනත් විව්ස් වෙනුවෙන් මේක දාන්න ඇති.කමක්නෑ දුක ප්‍රමෝට් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකනෙ කියල බලන් හිටියෙ. සීයට අවුරුදු 80 ගාන්ක් වෙනකන්ම ඇස් ඔපරේශන් කරල , කන්න අඳින්න දීල, සියලුම දේවල් කරේ මෙච්චර කල් මේ වීඩියෝ එක දාපු මහත්මයා වෙන්න් ඕනෙ.මගේ අම්මා විවාහ වෙලා අවුරුදු 23 කට පස්සෙ මගෙ අප්පච්චි ඉන්න රටට ආවෙ .ඒ අවුරුදු 23 ම එයා කැපකරේ අම්ම තාත්තා වෙනුවෙන්.ඒ නිසාම මට මගේ අප්පච්චි ලග ඉන්න තිබුන අවුරුදු 24ක් මග ඇරුනා. ගමේ හිටපු ග්‍රාමසේවක මහත්මියගෙන් අහන්න මේ සීයා නොගත්ත දීමනාවල් මොනවද කියල.එතකොට මගෙ මාම ඉන්නෙ අලි ඉන්න පැත්තක ඒ නිසා නිතරම සීයට එහෙ මෙහෙ යන්නෙපා කියනව.සීයා ඒවටත් තරහ වෙලා වෙන දරුවෙක්ගෙ ගෙදර යනව.මේ සීයව කවුරුත් ගෙදරින් එලෙව්වෙ නෑ.යන්න කීවෙත් නෑ.මෙයා මේ වීඩියො එකේ කිසිම තැනක දරුවන්ගෙ වැරදි කියද්දි කිසිම පසුතැවීමක්වත් පෙන්නවද? නෑනෙ.මෙයාට දරුවො ගැන කැක්කුමක් තිබුනෙම නෑ .ඒකයි.අපි නිහඩව හිටියෙ මේ වගේ අසත්‍ය දෙයක් වෙනුවෙන් මනස වෙහෙසන එක අවශ්‍ය නෑ කියල හිතුන නිසා.නමුත් මේකෙදි වැඩියෙන්ම මේ කිසිම දෙයක් නොදන්න මිනිස්සු කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන විදුහල්පති තුමියටම වැරදි කියනව බලන් ඉන්න බැරි නිසාමයි මන් මෙහෙම මේක දාන්නෙ.තමන්ගෙ හීන තමන්ගෙ ආසාවල් අම්මල තාත්තල වෙනුවෙන් අවුරුදු ගානක් පැත්තකට දාල ජීවත් උනා මේ මිනිස්සු .දරුවෙක් විදිහට මට මේ දේ මේ තරම් අසාදාරන විදිහට වෙනව බල්න් ඉන්න බැරි නිසයි මන් මේක දැම්මෙ.මේකෙ දෙස් දෙවොල් තියල තියෙන නෝනල මහත්තුරුන්ට අමතක වෙලා තරුන කාලෙ අදම, අධර්මිස්ට, ආත්මාර්තකාමී විදිහට ජීවත් වෙන මිනිස්සුමයි වයසට යන්නෙ කියල.වයසට ගියා කියල මිනිස්සු පෙනුමෙන් අහින්සක උනාට ගතිගුන එහෙමම තමයි. හිතල බලල හොයල බලල කමෙන්ට් දාන්න. අපි අපිට පුලුවන් උපරිමෙන්ම සීයට බැලුවා.ඒ කරපු පින් අපිට තියෙයි.සීය කරන ඒව සීයට තියෙයි.මේ වීඩියො එක දාපු මහත්මයට ඒව මේ විදිහටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.දේවාල කරා කියල අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කරන පව් ගෙවාගන්න බැරි වෙයි.මෙතුම මගෙ සීයට සමහර තැන්වල්දි ප්‍රශ්නෙ එයාම අහල එයාම උත්තරේ හදල දෙනව 😂.වීඩියෝ එක බලද්දි හරියට බලන්න.ඔබතුමාගෙ පරන් වීඩියෝස් වලට මෙච්චර විව්ස් නෑ නේද.මේක හොද ක්‍රමයක් 😊.ගුඩ් ලක්.🤝

    • @nimeshisansala7731
      @nimeshisansala7731 4 หลายเดือนก่อน

      😂😂😂​@@ShashiIshara-x8p

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 4 หลายเดือนก่อน +51

    මුන්. විදුහල්පති.. වෙලා.. මොනාද.. පාසල්. වල.. උගන්නන්නෙ.. මුන්ගෙන්.. ඉ ගනගන්න.. දරුවෝ... අපරාදේ... වසලයෝ

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 4 หลายเดือนก่อน +1

      මේවා දකින මටත් පපුව පිච්චෙනවා මගෙත් දෙමාපියන්ට දරුවෝ නෙවේ දරුවෝ 7කි මගේ දෙමාපියන්ට සැලකුවේ නෑ. මා අසීමිතව සැලකුවා මගෙ අම්මා වයස92 යි වෙලාවකට කල්පනා කර කර ඉන්නවා මම අහනවා මොනාද කල්පනා කරන්නේ කියල එවිට කියනවා දරුවෝ නෑදෑයෝ බොහෝ ඇතේ ඉන්නා තැන් මම නොදනී කියා කවියෙන් කියනවා මගෙ අම්මාට නැතිනෑයෝ ඕනි නෑ මං ඔයාට සලකනවානේ කියන විට ඒක මම දන්නවා කියනවා මම හිත හිතාවත් ඉන්න දෙන්නේ නෑ බණ පිරිත් කිය කියා වැඩි කාලපරාසයක් අම්මා වෙනුවෙන් කැපකලා අම්මා මලා මට සැලකුවා මදී තව හිටියානම් මගෙ අම්මා කියලමට හිතෙනවා මගෙත් ගුරුවරයක් වූ පුතා ලගතමා හිටියේ අත් මිරිකලා නිල් වෙලාතිබුනා මගේ අහල පහල අයට අම්මා අරන් ආව මුල් දවස් වල පෙන්වනවා මටම ලැජ්ජයි මෙහෙම ගුරෝ ලමයිට උගන්වනෙ/ තමදරුවෝ හදන්නේ කෙසේද

    • @ShashiIshara-x8p
      @ShashiIshara-x8p 4 หลายเดือนก่อน +1

      මේ ඉන්නෙ මගෙ සීයා.මේකට කමෙන්ට් එකක් ඇත්තටම දාන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ මට.මොකද මේ කියන කිසිම දෙයක් ඇත්ත නොවන හින්දා.නමුත් අද මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ මේ මිනිස්සු නන්නාදුනන මනුස්සයෙක්ට මේ තරම් දෙස් දෙවොල් තියනව බලන් ඉන්න බැරි නිසා.මේකට බැනල කමෙන්ට් දාල තියෙන මේ නෝනල මහත්තුරු මේ සීයාව හොදටම දන්නවද? ආශ්‍රේ කරල තියෙනවද? මේ දාන හැමදේම ඇත්ත කියල පිලි අරන් තවත් මනුස්සයෙක් අමාරුවෙන් ගොඩ නගාගත්ත ජීවිතේට මේ විදිහට දෙස් තියන එක හරිද? මේ විදිහට තමයි ලන්කාවෙ මිනිස්සු ජන්දෙ දාන්නෙත්.මේ සීයා තමන්ගෙ පවුල වෙනුවෙන් කියල මේ උඩ කියන කිසිම දෙයක් කරල නෑ.ඒත් මේ දරුවො 4 දෙනාම මේ සීයාව උපරිමෙන්ම බලාගත්ත.2011 අවුරුද්දෙ තමයි මගේ කිරිඅම්මා ඒ කියන්නෙ මේ සීයගෙ බිරිඳ එක්තැන් වෙලා මගේ ගෙදර එක්කන් ආවෙ.2021 අවුරුද්දෙ කිරිඅම්මා නැති වෙනකන්ම මගේ අම්මා එයාව බලාගද්දි සීයගෙ සියලුම යුතුකම් මේ වෙනකන් කරේ ඔයාල මේ බනින විදුහල්පති කියන මගේ ලොකු අම්මා. අපි ලන්කාවෙන් ආවෙ 2023 අග. අම්මා ආවත් හරි හැමදාම මේ සීයට සල්ලි යැව්වා.මෙයාට රෑට නින්ද යන්නෙ නෑ.කුරුණෑගල නාවින්න රෝහලට පෙන්නුවම විශාදය තියෙනව කීවා.මෙයා කිසිම දරුවෙක්ට පුංචිම ආදරයක් නැති තාත්තෙක්.ලෝකෙ හැම අම්මම තාත්තම හොදද ? දරුවන්ව අතරමග අතෑරපු තාත්තල නැද්ද.ගෙදර හිටියත් දරුවන්ට් සත්තුන්ට වගේ සලකන් තාත්තල නැද්ද ? මේවට කමෙන්ට් කරන්න කලින් අනික් පැත්තෙ කතාවත් අහල ඉන්න. ලොකු අම්මගෙ ඉදන් සියලුම දරුවන්ට අමාරුවෙන් ඉගැන්නුවෙ මගෙ කිරි අම්මා තේ දලු කඩල. මෙයා පන්සලකට යන්නෙ නෑ, පිනක් දහමක් කරන්නෙ නෑ .ඉතින් එහෙම මනුස්සයෙක්ගෙන් මීට වැඩිය මුකුත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? මේ වීඩියෝ එක දාපු මහත්මය සියලුම දේවල් දැන දැනත් විව්ස් වෙනුවෙන් මේක දාන්න ඇති.කමක්නෑ දුක ප්‍රමෝට් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකනෙ කියල බලන් හිටියෙ. සීයට අවුරුදු 80 ගාන්ක් වෙනකන්ම ඇස් ඔපරේශන් කරල , කන්න අඳින්න දීල, සියලුම දේවල් කරේ මෙච්චර කල් මේ වීඩියෝ එක දාපු මහත්මයා වෙන්න් ඕනෙ.මගේ අම්මා විවාහ වෙලා අවුරුදු 23 කට පස්සෙ මගෙ අප්පච්චි ඉන්න රටට ආවෙ .ඒ අවුරුදු 23 ම එයා කැපකරේ අම්ම තාත්තා වෙනුවෙන්.ඒ නිසාම මට මගේ අප්පච්චි ලග ඉන්න තිබුන අවුරුදු 24ක් මග ඇරුනා. ගමේ හිටපු ග්‍රාමසේවක මහත්මියගෙන් අහන්න මේ සීයා නොගත්ත දීමනාවල් මොනවද කියල.එතකොට මගෙ මාම ඉන්නෙ අලි ඉන්න පැත්තක ඒ නිසා නිතරම සීයට එහෙ මෙහෙ යන්නෙපා කියනව.සීයා ඒවටත් තරහ වෙලා වෙන දරුවෙක්ගෙ ගෙදර යනව.මේ සීයව කවුරුත් ගෙදරින් එලෙව්වෙ නෑ.යන්න කීවෙත් නෑ.මෙයා මේ වීඩියො එකේ කිසිම තැනක දරුවන්ගෙ වැරදි කියද්දි කිසිම පසුතැවීමක්වත් පෙන්නවද? නෑනෙ.මෙයාට දරුවො ගැන කැක්කුමක් තිබුනෙම නෑ .ඒකයි.අපි නිහඩව හිටියෙ මේ වගේ අසත්‍ය දෙයක් වෙනුවෙන් මනස වෙහෙසන එක අවශ්‍ය නෑ කියල හිතුන නිසා.නමුත් මේකෙදි වැඩියෙන්ම මේ කිසිම දෙයක් නොදන්න මිනිස්සු කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන විදුහල්පති තුමියටම වැරදි කියනව බලන් ඉන්න බැරි නිසාමයි මන් මෙහෙම මේක දාන්නෙ.තමන්ගෙ හීන තමන්ගෙ ආසාවල් අම්මල තාත්තල වෙනුවෙන් අවුරුදු ගානක් පැත්තකට දාල ජීවත් උනා මේ මිනිස්සු .දරුවෙක් විදිහට මට මේ දේ මේ තරම් අසාදාරන විදිහට වෙනව බල්න් ඉන්න බැරි නිසයි මන් මේක දැම්මෙ.මේකෙ දෙස් දෙවොල් තියල තියෙන නෝනල මහත්තුරුන්ට අමතක වෙලා තරුන කාලෙ අදම, අධර්මිස්ට, ආත්මාර්තකාමී විදිහට ජීවත් වෙන මිනිස්සුමයි වයසට යන්නෙ කියල.වයසට ගියා කියල මිනිස්සු පෙනුමෙන් අහින්සක උනාට ගතිගුන එහෙමම තමයි. හිතල බලල හොයල බලල කමෙන්ට් දාන්න. අපි අපිට පුලුවන් උපරිමෙන්ම සීයට බැලුවා.ඒ කරපු පින් අපිට තියෙයි.සීය කරන ඒව සීයට තියෙයි.මේ වීඩියො එක දාපු මහත්මයට ඒව මේ විදිහටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.දේවාල කරා කියල අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කරන පව් ගෙවාගන්න බැරි වෙයි.මෙතුම මගෙ සීයට සමහර තැන්වල්දි ප්‍රශ්නෙ එයාම අහල එයාම උත්තරේ හදල දෙනව 😂.වීඩියෝ එක බලද්දි හරියට බලන්න.ඔබතුමාගෙ පරන් වීඩියෝස් වලට මෙච්චර විව්ස් නෑ නේද.මේක හොද ක්‍රමයක් 😊.ගුඩ් ලක්.🤝

  • @ramanidesilva9975
    @ramanidesilva9975 4 หลายเดือนก่อน +13

    මෙවැනි දුකක් කිසිම දෙමවිපියෙකුට නොම වෙිවා තෙරැවන් සරනයි රත්තරං තාත්තේ

  • @HemanthaKumari-t6n
    @HemanthaKumari-t6n 4 หลายเดือนก่อน +79

    මේව දුවල පුතාල බලනවනම්ුු කවදහරි උබලටත් මේවගේ මහපාරටම වැටේවා කියල පාර්තනා කරනව

    • @ranjanividana
      @ranjanividana 4 หลายเดือนก่อน +1

      Topi okkotama sunntduli wela palayaw. Deweyan budun inna

    • @ranjanigunawardana7555
      @ranjanigunawardana7555 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @ranjanigunawardana7555
      @ranjanigunawardana7555 4 หลายเดือนก่อน

      ඔකුන්ට හෙන හත ගහපන්

    • @ranjanigunawardana7555
      @ranjanigunawardana7555 4 หลายเดือนก่อน

      තොපි හැදිගැවිලා පලයන් තොපේ දරුවන්ටත් හෙන ගහපිය

    • @DasunMax-mw3vx
      @DasunMax-mw3vx 4 หลายเดือนก่อน

      @@ranjanigunawardana7555 l
      .l0

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 4 หลายเดือนก่อน +39

    මේක අනිවාර්යෙන් පොලිසියට කියන්න ඕනේ
    ඔවුන්ටත් ඔය අපරාදේ වෙන ඔවුන්ගේ ළමයි ඔවුන්ට කරයි
    ඔය විදියටම කරයි
    බුදු සරණයි තාත්තේ ඔයාට

    • @syamaranadingha9580
      @syamaranadingha9580 4 หลายเดือนก่อน

      Koheda serya inne ane unta sapawenwa 😢😢😢😢😢

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 4 หลายเดือนก่อน +18

    දෙමවිි පියෝ වැරදි කරන්න ඔිිනේ නැහැ දරැවෝ වැරදි හදාගෙන දෙමවිිපියෝ මහ පාරට ඇදලා දානවා මෙිි දකින්න සිද්ද වෙන අපිත් පවිිකාරයි තාත්තාට තෙරැවන් සරනයි

  • @SadamaliSadamali-s9d
    @SadamaliSadamali-s9d 4 หลายเดือนก่อน +11

    මෙ වගේ අසරණ දෙමව්පියන්ට ජීවිතේ අවසාන කාලය ගත කරන්න තැනක් හදල දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน +28

    අනේ පපුව පිච්චිලා යනවා දෙවියනේ. අනේ මහත්තයෝ ඒ නරුම දරුවන්ට කිසිම හිත පපුව වක් නෑ උන්ට නැවත ගිහින් බාර දුන්නොත් උන් කියන කතා ඒ තාත්තා ඉවසන්නෙ කොහොමද අනේ වැඩි හිටි නිවාසයක් ඇත්නම් ඊට හොදයි නේද සර්. අනේ උන් ලගට යන්න අකමැති ඉන්න බැරි නිසා නිසා නෙ . යන්න හිතෙන විදියට උන් වැඩ කරනවා ඇති. අනේ තාත්තා ට බුදුසරණයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා 🙏🏾 සර්ට බුදුසරණයි සර් මේ තාත්තා ගැන සොයා බලනවට අනේ සර්ට සියලු දෙවියන් ගේම පිහිටයි.

  • @susanthasoso8062
    @susanthasoso8062 4 หลายเดือนก่อน +41

    විදුහල්පති කම දාපිය බල්ලට තෝ විදුහල්පති උනේ මේ තාත්තා වියදම් කරල නේදතොට. හෙන ගහනවා

    • @teatimebosss6381
      @teatimebosss6381 4 หลายเดือนก่อน

      මෙ ගැනිට හිටවලා පස් ගාන්න ඔන පසල ලගටම ගොස් එන කේන්තියට මෙ ගැනිට ඔකිගෙ……..

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน

      අනේ මේ තාත්තා ට දැන් කොහොමද සර්. මන් මුලින්ම බලනවිට තිබුනේ කොමෙන්ට් 4 යි.දැන් ගොඩක් කොමෙන්ට්ස් තියනවා මට එදා රෑත් ඇහෙරෙන ඇහැරෙන වෙලාවට මේ තාත්තා ගේ දුක් මුසු මුහුණ මැවී මැවී පේනවා. අනේ දැන් කොහොමද මේ තාත්තා ට බුදුසරණයි රත්තරන් තාත්තා ට සියලු දෙවි රැකවරණය යි. නිදුක් වේවා නිරෝගී සම්පත්තිය ම ලැබේවා මෙය ඉදිරිපත් කළ සර් ට ද එසේම වේවා සර් බුදුසරණයි.

    • @ShashiIshara-x8p
      @ShashiIshara-x8p 4 หลายเดือนก่อน +1

      මේ ඉන්නෙ මගෙ සීයා.මේකට කමෙන්ට් එකක් ඇත්තටම දාන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ මට.මොකද මේ කියන කිසිම දෙයක් ඇත්ත නොවන හින්දා.නමුත් අද මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ මේ මිනිස්සු නන්නාදුනන මනුස්සයෙක්ට මේ තරම් දෙස් දෙවොල් තියනව බලන් ඉන්න බැරි නිසා.මේකට බැනල කමෙන්ට් දාල තියෙන මේ නෝනල මහත්තුරු මේ සීයාව හොදටම දන්නවද? ආශ්‍රේ කරල තියෙනවද? මේ දාන හැමදේම ඇත්ත කියල පිලි අරන් තවත් මනුස්සයෙක් අමාරුවෙන් ගොඩ නගාගත්ත ජීවිතේට මේ විදිහට දෙස් තියන එක හරිද? මේ විදිහට තමයි ලන්කාවෙ මිනිස්සු ජන්දෙ දාන්නෙත්.මේ සීයා තමන්ගෙ පවුල වෙනුවෙන් කියල මේ උඩ කියන කිසිම දෙයක් කරල නෑ.ඒත් මේ දරුවො 4 දෙනාම මේ සීයාව උපරිමෙන්ම බලාගත්ත.2011 අවුරුද්දෙ තමයි මගේ කිරිඅම්මා ඒ කියන්නෙ මේ සීයගෙ බිරිඳ එක්තැන් වෙලා මගේ ගෙදර එක්කන් ආවෙ.2021 අවුරුද්දෙ කිරිඅම්මා නැති වෙනකන්ම මගේ අම්මා එයාව බලාගද්දි සීයගෙ සියලුම යුතුකම් මේ වෙනකන් කරේ ඔයාල මේ බනින විදුහල්පති කියන මගේ ලොකු අම්මා. අපි ලන්කාවෙන් ආවෙ 2023 අග. අම්මා ආවත් හරි හැමදාම මේ සීයට සල්ලි යැව්වා.මෙයාට රෑට නින්ද යන්නෙ නෑ.කුරුණෑගල නාවින්න රෝහලට පෙන්නුවම විශාදය තියෙනව කීවා.මෙයා කිසිම දරුවෙක්ට පුංචිම ආදරයක් නැති තාත්තෙක්.ලෝකෙ හැම අම්මම තාත්තම හොදද ? දරුවන්ව අතරමග අතෑරපු තාත්තල නැද්ද.ගෙදර හිටියත් දරුවන්ට් සත්තුන්ට වගේ සලකන් තාත්තල නැද්ද ? මේවට කමෙන්ට් කරන්න කලින් අනික් පැත්තෙ කතාවත් අහල ඉන්න. ලොකු අම්මගෙ ඉදන් සියලුම දරුවන්ට අමාරුවෙන් ඉගැන්නුවෙ මගෙ කිරි අම්මා තේ දලු කඩල. මෙයා පන්සලකට යන්නෙ නෑ, පිනක් දහමක් කරන්නෙ නෑ .ඉතින් එහෙම මනුස්සයෙක්ගෙන් මීට වැඩිය මුකුත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? මේ වීඩියෝ එක දාපු මහත්මය සියලුම දේවල් දැන දැනත් විව්ස් වෙනුවෙන් මේක දාන්න ඇති.කමක්නෑ දුක ප්‍රමෝට් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකනෙ කියල බලන් හිටියෙ. සීයට අවුරුදු 80 ගාන්ක් වෙනකන්ම ඇස් ඔපරේශන් කරල , කන්න අඳින්න දීල, සියලුම දේවල් කරේ මෙච්චර කල් මේ වීඩියෝ එක දාපු මහත්මයා වෙන්න් ඕනෙ.මගේ අම්මා විවාහ වෙලා අවුරුදු 23 කට පස්සෙ මගෙ අප්පච්චි ඉන්න රටට ආවෙ .ඒ අවුරුදු 23 ම එයා කැපකරේ අම්ම තාත්තා වෙනුවෙන්.ඒ නිසාම මට මගේ අප්පච්චි ලග ඉන්න තිබුන අවුරුදු 24ක් මග ඇරුනා. ගමේ හිටපු ග්‍රාමසේවක මහත්මියගෙන් අහන්න මේ සීයා නොගත්ත දීමනාවල් මොනවද කියල.එතකොට මගෙ මාම ඉන්නෙ අලි ඉන්න පැත්තක ඒ නිසා නිතරම සීයට එහෙ මෙහෙ යන්නෙපා කියනව.සීයා ඒවටත් තරහ වෙලා වෙන දරුවෙක්ගෙ ගෙදර යනව.මේ සීයව කවුරුත් ගෙදරින් එලෙව්වෙ නෑ.යන්න කීවෙත් නෑ.මෙයා මේ වීඩියො එකේ කිසිම තැනක දරුවන්ගෙ වැරදි කියද්දි කිසිම පසුතැවීමක්වත් පෙන්නවද? නෑනෙ.මෙයාට දරුවො ගැන කැක්කුමක් තිබුනෙම නෑ .ඒකයි.අපි නිහඩව හිටියෙ මේ වගේ අසත්‍ය දෙයක් වෙනුවෙන් මනස වෙහෙසන එක අවශ්‍ය නෑ කියල හිතුන නිසා.නමුත් මේකෙදි වැඩියෙන්ම මේ කිසිම දෙයක් නොදන්න මිනිස්සු කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන විදුහල්පති තුමියටම වැරදි කියනව බලන් ඉන්න බැරි නිසාමයි මන් මෙහෙම මේක දාන්නෙ.තමන්ගෙ හීන තමන්ගෙ ආසාවල් අම්මල තාත්තල වෙනුවෙන් අවුරුදු ගානක් පැත්තකට දාල ජීවත් උනා මේ මිනිස්සු .දරුවෙක් විදිහට මට මේ දේ මේ තරම් අසාදාරන විදිහට වෙනව බල්න් ඉන්න බැරි නිසයි මන් මේක දැම්මෙ.මේකෙ දෙස් දෙවොල් තියල තියෙන නෝනල මහත්තුරුන්ට අමතක වෙලා තරුන කාලෙ අදම, අධර්මිස්ට, ආත්මාර්තකාමී විදිහට ජීවත් වෙන මිනිස්සුමයි වයසට යන්නෙ කියල.වයසට ගියා කියල මිනිස්සු පෙනුමෙන් අහින්සක උනාට ගතිගුන එහෙමම තමයි. හිතල බලල හොයල බලල කමෙන්ට් දාන්න. අපි අපිට පුලුවන් උපරිමෙන්ම සීයට බැලුවා.ඒ කරපු පින් අපිට තියෙයි.සීය කරන ඒව සීයට තියෙයි.මේ වීඩියො එක දාපු මහත්මයට ඒව මේ විදිහටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.දේවාල කරා කියල අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කරන පව් ගෙවාගන්න බැරි වෙයි.මෙතුම මගෙ සීයට සමහර තැන්වල්දි ප්‍රශ්නෙ එයාම අහල එයාම උත්තරේ හදල දෙනව 😂.වීඩියෝ එක බලද්දි හරියට බලන්න.ඔබතුමාගෙ පරන් වීඩියෝස් වලට මෙච්චර විව්ස් නෑ නේද.මේක හොද ක්‍රමයක් 😊.ගුඩ් ලක්.🤝

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 4 หลายเดือนก่อน +10

    අයියෝ ..
    ව්දුහල්පතිතුමියගේ ලැජ්ජයි .
    පාසලේ දරුවන්ට
    හොඳ ආදර්ශයක්
    ලැජ්ජයි විදුහල්පතිතුමිය 😢😢

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 4 หลายเดือนก่อน +10

    කෝටියක් වැරදී නොගැලපීම් ඇතී ඒත් දෙමාපියො ගොඩාක් දුක් විදලා අපිව හදන්නේ. ඒ ගැන හිතලා ඉවසීමේන් වැඩ කරන්න අපි යන තැනකට අපි යනට මේවා මහා විශාල පව් කන්දරාවක්😢 මේවා සසරේ පාපකර්ම 😢

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 4 หลายเดือนก่อน +34

    ඔය දරුවෝ කියන එවූන්ට මේ මිහිපිටදිම පඩිසන් දෙන්නම ඕනේ.
    ඕකුන් බල්ලෝ බලල්ලූ වගේ පාරක් පාරක් ගනේ වැටිලා හිගමනට වැටෙන්න ඕනේ.

    • @ChantieSanverathna
      @ChantieSanverathna 4 หลายเดือนก่อน +2

      Our.samajata.gihin.muhuna.danna.kohomada..thaththata.salakanni.nathi.balanni.nathi..thirisannu..ounta..mihi.pita.paladanawa..pau.thththa😂

  • @jassimjassim2685
    @jassimjassim2685 4 หลายเดือนก่อน +19

    පවු දෙයියනේ ..වුන්ටත්.කවදා.හරි මහාපාරට.වැටියන්

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 4 หลายเดือนก่อน +7

    එහෙම තමා ගොඩක් සින්දු , නවකතා ලියන කට්ටිය ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 หลายเดือนก่อน

      කරන්න තියෙන එකම ප්‍රාර්ථනාව මේ තාත්තා පාරට ඇදලා දැම්මා වගේම උන්ගේ දරුවෝ දරුවොත් මුන්ටම මේ දේම කරත්වා තෙරුවන් සරණයි තාත්තේ නැවතත් මෙවැනි දරුවෝ නොපතන්න❤❤❤

  • @nimeshisansala7731
    @nimeshisansala7731 4 หลายเดือนก่อน +15

    තිරිසන් දරුවන්ට හෙන හතක් වැදීයන්

  • @MallikaSubashini
    @MallikaSubashini 4 หลายเดือนก่อน +7

    තාත්තා යනු තාත්තාම පමණයි! ❤ සම කල හැකි කිසිවක් නෑ ලොව. එකම අධිෂ්ඨානයෙන්, මහත්මා ගති ලක්ෂණ පෙන්නුම් කරන උතුම් මිනිසෙක් මෙතුමා. මේ සම්බන්ධව සමාජයට පනිවුඩය දුන් ඔබ තුමාටද හදපිරි ස්තුතිය පුද කරමි.

  • @ChithraJayasingha
    @ChithraJayasingha 4 หลายเดือนก่อน +19

    තමුන්ගෙ තාත්තව මහ පාරට දාල ඉස්කෝලෙට හොද ආදර්ශමත් විදුහල්පති කෙනෙක්🙄සුදර්ශනී විදුහල්පතිනියනි ලැජ්ජයි.පව්කාරවැඩ කරන්න එපා.

    • @ranjanigunawardana7555
      @ranjanigunawardana7555 4 หลายเดือนก่อน

      මේ ගැනි මොනවා ද ලමය්ට උගන්වන්නෙ

  • @HgDammika
    @HgDammika หลายเดือนก่อน

    Mewa ahane balanne ai ape paukare une 🙏💔🙏💔🙏💔🙏meheme keranne ape damapeyante😭💔😭🙏😭💔🙏

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 2 หลายเดือนก่อน

    Oya.daruwantat.lamaigen.hambawei❤❤❤

  • @saumyaperera6788
    @saumyaperera6788 4 หลายเดือนก่อน +4

    අනේ අම්මෝ...පව් දෙවියනේ... මේ කරන අපරාධයට,මේ තාත්තාගේ ලමයින්ට වැහි නැති හෙණ වදින්න ඕනේ.

  • @ajanthakumari2198
    @ajanthakumari2198 4 หลายเดือนก่อน +6

    වයසට යනනොට දෙමව්යියන් හිතුවක්කාරයි තමයි.ඒ ඒවයසෙ හැටි ඒමයි කියල දෙමාපියන්ව අතහැරල හරියන්නෙ නැහැ.ඉවසීමෙන් එයාලව බලා ගන්න ඕනෙ.පව් දෙවියනේ මෙි තාත්ත😢😢😢

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +19

    Italy යෙ කොහෙද ඉන්නෙ මොකක්ද නම සීයේ ඕකුන්ගේ
    හොයල බලන්න ..
    මේ රටේ ගෙනල්ල ලග තියාගෙන උදව් කරන්න පුලුවන්.කිසිම වියදමක් යන්නේ නෑ..
    පාහර අසික්කිත දරුවෝ...

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 4 หลายเดือนก่อน +1

      Hoyala loketama danna okunge munu Tika wisthareth ekka. Udema dakke hari dukai. Mage demapiyo ekthan una aya. Ekthanwela jewath karawapu mage demapiyo Mona tharam pinkarada.
      "Hithuwakkaraunath mama yuthukam Ishtar kala" etika awyajai.

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 หลายเดือนก่อน +2

      ඉතාලියේ කොහෙද ඉන්නේ කියලා ටිකක් හොයලා කියන්න.

    • @Lucifer_Wolf_221
      @Lucifer_Wolf_221 4 หลายเดือนก่อน +1

      ඉතාලියේ කොහෙද කියන්න

    • @IndikaKarunaratne
      @IndikaKarunaratne 4 หลายเดือนก่อน

      P​@@ramanikarunarathna9584

  • @karona..8265
    @karona..8265 4 หลายเดือนก่อน +1

    ගොඩාක් දුකායි පව් දෙයියෙනේ ඔය වගේ දරැවන්ට අය හරියන්නැ මෙ තාත්තාට කරපු දේට තෙරැවන් සරනයි 🙏🏼🙏🏼🙏🏼😭

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 4 หลายเดือนก่อน +1

    දරුවො කර්ම කරගන්නව ඉදිරියට තාත්තා කර්මය ගෙවමින්
    ඉන්නව සසරේ ස්වභාවය තෙරුවන් සරණයි ...

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 4 หลายเดือนก่อน +5

    හරිම දුකයි මෙවැනි දුකක් මිහිපිට කාටවත් නොලැබේවා

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 4 หลายเดือนก่อน +14

    තරුණ දෙමව්පියන්ට කියන්න තියෙන්නේ දරුවන් ගේ වගකීම් දරන ගමන් තමුන් වයසට යනතුරු ජීවත් වුනොත් තමන්ට රිසි පරිදි ස්වාධීනව අවසාන කාළය ගත කිරීමට සුදුසු වැඩපිළිවෙලකුත් දැන්මම හදා ගන්න. හිතන්න අකමැති වුනත් ඉදිරියට එන දරු පරපුර මීට දරුණුයි.

    • @darshanisilva7839
      @darshanisilva7839 4 หลายเดือนก่อน +4

      අනිවාර්යෙම, ඒක තමයි ඇත්ත. අද කාලේ දෙමව්පියන් දරුවන්ට යුතුකම් කරන ගමන් තමන්ගෙ අන්තිම කාලෙ සතුටින් ගෙවන්න වැඩපිලිවෙලක් හදාගත යුතුමයි👍

    • @chandarawathiswchandara7369
      @chandarawathiswchandara7369 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @PataliBandara
    @PataliBandara 4 หลายเดือนก่อน +1

    මේ දුක ඔයාගෙන්ම ඉවර වෙනවනම් සීයේ කොච්චර හොදද😢ඒත් දවසින් දවස අම්මට තාත්තාට අමානුෂික වෙන දරුවන්මයි ඉස්සරහට එන්නේ,උගත් බුද්ධිමත්කම තිබ්බ පලියට මනුස්සකම එන්නෑ,සීයට ඔහොම දෙයක් කරපු දරුවන්ට වෙනම නිරයක් දැන් ලෑස්ති ඇති,සීයට නිදුක් නීරෝගී බව දීර්ඝායුශ ලැබේවා❤බුදු සරනයි

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 4 หลายเดือนก่อน +5

    අනේ මේ තාත්තාගේ දරුවන්ට කියන්නෙ වයසට යනකොට එයාල පොඩි අය වගේ පව් මගේ තාත්තා නැති වෙලා අවුරුදු 3 අනේ තාම මට හිත හදාගන්න බැ තෙරුවන් සරණයි තාත්තේ ඔයාලටත් ගොඩක් පිං

  • @syamaranadingha9580
    @syamaranadingha9580 4 หลายเดือนก่อน +2

    😢❤❤😢😢😢😢mama hithane munta sathra apya ganna danena gedra budun neda me 😢😢😢😢monwa karth apiwa hdapu demapyo pawe. Teruwansrani thathata sahanyak labewa

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 4 หลายเดือนก่อน +2

    පව් 😢 අහිනසක තාත්තෙක් 😢 මෙ කරන ඉක්මනින් කර්මය විසින් දරුවො සියලුම දෙනාටම පලිසන් දේවා

  • @rdspk2818
    @rdspk2818 4 หลายเดือนก่อน +2

    පව් ... අසරණ වෙලා ඉන්න මේ සීයාව දරුවන්ට බාර දෙන්න එපා.දරුවන්ගේ මුදල් දායකත්වයෙන් වැඩිහිටි නිවාසයකට බාර දෙන්න.දරුවන්ට බාර දීමෙන් නැවත පාරට වැටෙයි. දෙමව්පියන්ට කරන ඔය වගේ දේවල් මේ ආත්මයේම පල දෙයි. ඔබ තුමා මේ කරන දෙයට පින් ... !!!

  • @Hhhahhahakama
    @Hhhahhahakama 4 หลายเดือนก่อน +5

    අයියෝ මේ ළමයින්ට හෙන ගහනවා අප්පා අපි හැමදාම මෙහෙම ඉන්නේ නෑ වයසට යනවා අපි අපේ ආච්චී වත් බලා ගන්නවා දෙයියනේ මෙහෙම අපරාධ කරන්න එපා 🙏🙏 අනේ ඒ තාත්තා ගේ මූණ දකින කොට ගොඩක් දුකයි 😢😢😢

  • @aa-ef9go
    @aa-ef9go 4 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් දුකයි තාත්තෙ 🥺🥺පෙරකළ පවක්දෝ අපහට පල දෙන්නෙ කියලා හිතෙනවා ඒත් ඒ දරුවෝ හොඳට ඉගෙන ගත්ත අයනම් තේරෙනවා නේද තාත්තාගෙ අම්මාගෙ වටිනාකම හැබැයි දරුවෝ මතක තියගන්න තමනුත් දවසක වයසට යන බව වගේම තරමන්ගෙ දරුවෝ තමන්ටත් මේ තාත්තාට කල දේම අනිවාර්යයෙන්ම කරන බව⁣ හොඳට මතක තියාගන්න අනේ මේ තාත්තා හොද වැඩිහිටි නිවාසයක් බලලා බාර දෙන්න පින් සිද්ද වෙයි 🙏🙏🥺🥺බුදු සරණයි තාත්තෙ 🙏❤️😞

  • @nimeshisansala7731
    @nimeshisansala7731 4 หลายเดือนก่อน +26

    කරුනාකරලා සුදර්ශනි ගැනී ඉන්න් පාසල කියන්න

    • @renukakumari5890
      @renukakumari5890 4 หลายเดือนก่อน

      පවුදෙයියනේ ඇයි මෙහෙම කරන්නේ නේද හරිමදුකයි😢

    • @ShashiIshara-x8p
      @ShashiIshara-x8p 4 หลายเดือนก่อน +1

      මේ ඉන්නෙ මගෙ සීයා.මේකට කමෙන්ට් එකක් ඇත්තටම දාන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ මට.මොකද මේ කියන කිසිම දෙයක් ඇත්ත නොවන හින්දා.නමුත් අද මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ මේ මිනිස්සු නන්නාදුනන මනුස්සයෙක්ට මේ තරම් දෙස් දෙවොල් තියනව බලන් ඉන්න බැරි නිසා.මේකට බැනල කමෙන්ට් දාල තියෙන මේ නෝනල මහත්තුරු මේ සීයාව හොදටම දන්නවද? ආශ්‍රේ කරල තියෙනවද? මේ දාන හැමදේම ඇත්ත කියල පිලි අරන් තවත් මනුස්සයෙක් අමාරුවෙන් ගොඩ නගාගත්ත ජීවිතේට මේ විදිහට දෙස් තියන එක හරිද? මේ විදිහට තමයි ලන්කාවෙ මිනිස්සු ජන්දෙ දාන්නෙත්.මේ සීයා තමන්ගෙ පවුල වෙනුවෙන් කියල මේ උඩ කියන කිසිම දෙයක් කරල නෑ.ඒත් මේ දරුවො 4 දෙනාම මේ සීයාව උපරිමෙන්ම බලාගත්ත.2011 අවුරුද්දෙ තමයි මගේ කිරිඅම්මා ඒ කියන්නෙ මේ සීයගෙ බිරිඳ එක්තැන් වෙලා මගේ ගෙදර එක්කන් ආවෙ.2021 අවුරුද්දෙ කිරිඅම්මා නැති වෙනකන්ම මගේ අම්මා එයාව බලාගද්දි සීයගෙ සියලුම යුතුකම් මේ වෙනකන් කරේ ඔයාල මේ බනින විදුහල්පති කියන මගේ ලොකු අම්මා. අපි ලන්කාවෙන් ආවෙ 2023 අග. අම්මා ආවත් හරි හැමදාම මේ සීයට සල්ලි යැව්වා.මෙයාට රෑට නින්ද යන්නෙ නෑ.කුරුණෑගල නාවින්න රෝහලට පෙන්නුවම විශාදය තියෙනව කීවා.මෙයා කිසිම දරුවෙක්ට පුංචිම ආදරයක් නැති තාත්තෙක්.ලෝකෙ හැම අම්මම තාත්තම හොදද ? දරුවන්ව අතරමග අතෑරපු තාත්තල නැද්ද.ගෙදර හිටියත් දරුවන්ට් සත්තුන්ට වගේ සලකන් තාත්තල නැද්ද ? මේවට කමෙන්ට් කරන්න කලින් අනික් පැත්තෙ කතාවත් අහල ඉන්න. ලොකු අම්මගෙ ඉදන් සියලුම දරුවන්ට අමාරුවෙන් ඉගැන්නුවෙ මගෙ කිරි අම්මා තේ දලු කඩල. මෙයා පන්සලකට යන්නෙ නෑ, පිනක් දහමක් කරන්නෙ නෑ .ඉතින් එහෙම මනුස්සයෙක්ගෙන් මීට වැඩිය මුකුත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? මේ වීඩියෝ එක දාපු මහත්මය සියලුම දේවල් දැන දැනත් විව්ස් වෙනුවෙන් මේක දාන්න ඇති.කමක්නෑ දුක ප්‍රමෝට් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකනෙ කියල බලන් හිටියෙ. සීයට අවුරුදු 80 ගාන්ක් වෙනකන්ම ඇස් ඔපරේශන් කරල , කන්න අඳින්න දීල, සියලුම දේවල් කරේ මෙච්චර කල් මේ වීඩියෝ එක දාපු මහත්මයා වෙන්න් ඕනෙ.මගේ අම්මා විවාහ වෙලා අවුරුදු 23 කට පස්සෙ මගෙ අප්පච්චි ඉන්න රටට ආවෙ .ඒ අවුරුදු 23 ම එයා කැපකරේ අම්ම තාත්තා වෙනුවෙන්.ඒ නිසාම මට මගේ අප්පච්චි ලග ඉන්න තිබුන අවුරුදු 24ක් මග ඇරුනා. ගමේ හිටපු ග්‍රාමසේවක මහත්මියගෙන් අහන්න මේ සීයා නොගත්ත දීමනාවල් මොනවද කියල.එතකොට මගෙ මාම ඉන්නෙ අලි ඉන්න පැත්තක ඒ නිසා නිතරම සීයට එහෙ මෙහෙ යන්නෙපා කියනව.සීයා ඒවටත් තරහ වෙලා වෙන දරුවෙක්ගෙ ගෙදර යනව.මේ සීයව කවුරුත් ගෙදරින් එලෙව්වෙ නෑ.යන්න කීවෙත් නෑ.මෙයා මේ වීඩියො එකේ කිසිම තැනක දරුවන්ගෙ වැරදි කියද්දි කිසිම පසුතැවීමක්වත් පෙන්නවද? නෑනෙ.මෙයාට දරුවො ගැන කැක්කුමක් තිබුනෙම නෑ .ඒකයි.අපි නිහඩව හිටියෙ මේ වගේ අසත්‍ය දෙයක් වෙනුවෙන් මනස වෙහෙසන එක අවශ්‍ය නෑ කියල හිතුන නිසා.නමුත් මේකෙදි වැඩියෙන්ම මේ කිසිම දෙයක් නොදන්න මිනිස්සු කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන විදුහල්පති තුමියටම වැරදි කියනව බලන් ඉන්න බැරි නිසාමයි මන් මෙහෙම මේක දාන්නෙ.තමන්ගෙ හීන තමන්ගෙ ආසාවල් අම්මල තාත්තල වෙනුවෙන් අවුරුදු ගානක් පැත්තකට දාල ජීවත් උනා මේ මිනිස්සු .දරුවෙක් විදිහට මට මේ දේ මේ තරම් අසාදාරන විදිහට වෙනව බල්න් ඉන්න බැරි නිසයි මන් මේක දැම්මෙ.මේකෙ දෙස් දෙවොල් තියල තියෙන නෝනල මහත්තුරුන්ට අමතක වෙලා තරුන කාලෙ අදම, අධර්මිස්ට, ආත්මාර්තකාමී විදිහට ජීවත් වෙන මිනිස්සුමයි වයසට යන්නෙ කියල.වයසට ගියා කියල මිනිස්සු පෙනුමෙන් අහින්සක උනාට ගතිගුන එහෙමම තමයි. හිතල බලල හොයල බලල කමෙන්ට් දාන්න. අපි අපිට පුලුවන් උපරිමෙන්ම සීයට බැලුවා.ඒ කරපු පින් අපිට තියෙයි.සීය කරන ඒව සීයට තියෙයි.මේ වීඩියො එක දාපු මහත්මයට ඒව මේ විදිහටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.දේවාල කරා කියල අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කරන පව් ගෙවාගන්න බැරි වෙයි.මෙතුම මගෙ සීයට සමහර තැන්වල්දි ප්‍රශ්නෙ එයාම අහල එයාම උත්තරේ හදල දෙනව 😂.වීඩියෝ එක බලද්දි හරියට බලන්න.ඔබතුමාගෙ පරන් වීඩියෝස් වලට මෙච්චර විව්ස් නෑ නේද.මේක හොද ක්‍රමයක් 😊.ගුඩ් ලක්.🤝

    • @nimeshisansala7731
      @nimeshisansala7731 4 หลายเดือนก่อน

      @@ShashiIshara-x8p හිනස්සවන්න එපා බන් තවත් හෑලි ලියලා.තොපි බොරු කියන්නෙ කියලා හොදට පේනවා.ඔය විදුහල්පති කියන බලු ගැනි ඉන්න ඉස්කෝලේ හොයා ගත්තා නම් සාරිය ගැලවිලා යන්න දෙකක් කියන්නෙ.මේවා ෆ්බ් එකෙත් ප්‍රසිද්ධ කරන්න ඕන .මුන්ට පාරෙ බැහැලා යන්න බැරි වෙන්න.සක්කිලි හැත්ත තොපේ ඉරනමත් මහපාරෙ වාහනයක රෝදයක් උඩම විසදේවා කියලා ප්‍රාර්තනා කරනවා

    • @nimeshisansala7731
      @nimeshisansala7731 4 หลายเดือนก่อน

      @@SunandaDayasiri පලයන් තිරිසන් බල්ලෝ තමන්ගෙ දෙමව්පියන්ට සලකගන්න බැරි සක්කිලි බල්ලෝ ආව මෙතන අපට උපදෙස් දෙන්න රටම දැනන් ඉවරයි තොපි ගැන

    • @SunandaDayasiri
      @SunandaDayasiri 4 หลายเดือนก่อน

      @@nimeshisansala7731 බොහොම ඉස්තුති උපදෙස්වලට.අපිට නං ඔය පවුල්වල ඒවා අදාල නෑ.ඒ මනුස්සයා හැම අතින්ම හොදයි කියලා හිතන් කමෙන්ට් දාපු අයට මං කිව්වේ.කමක් නෑ තේරුණා ඔයාට රිදුණු විත්තිය.ඔය විදුහල්පතිලා ගැන අපිට වැඩක් නෑ.අපිට අදාල නෑ ඕවා😆😆

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 4 หลายเดือนก่อน +4

    අනේ මේ මනුස්සයට උදව් කරන්න හැමෝම එකතු වෙන්න පව් සතුටින් තියන්න ඕන ජීවිත.කවුරු අතින්ද වැරදි නොවන්නේ දරුවනේ ඕගොල්ලෝ දැන් එකතු වෙන්න..අසරණ මිනිස්සු

  • @indraniindrani4335
    @indraniindrani4335 4 หลายเดือนก่อน +1

    අනේ පවු එ තාත්තා මෙවුන් දරැවොද දෙවියනේ මුන්නටත් එවුන්ගෙ දරැවන්ගෙන් ඔය ටිකම තමයි වෙන්නෙ අනේ එ කතාකරන මහත්මයා ඔය තාත්තාව නිවාසයකට හරිදෙන්න තියෙන්නෙ අාය එවුන්ට දුන්නොත් මරලා දායි පවු 😭😭😭🙏🙏🙏 බුදු සරනයි තාත්තාට ❤🙏

  • @SrimaVitharana
    @SrimaVitharana 2 หลายเดือนก่อน

    මොන ලෝකෙ යන්නද මෙහෙම පව් කරලා දරැවො...😢😢

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 4 หลายเดือนก่อน

    Budusaranai.devipihitai!!harimadukai!!!demaepiyange.vatina.kamak.danne.bathi.lamai!!!😢😢😢😢😊😊😊😊

  • @Matheesha-p5x
    @Matheesha-p5x 4 หลายเดือนก่อน +12

    අනේ මට හරියට ඉන්න තැනක් නැ නැති නම් මේ තාත්තා මම බලාගන්නවා මගේ අම්මා තාත්තා දෙන්නම නැ 😢😢😢

    • @ruwank.
      @ruwank. 4 หลายเดือนก่อน +2

      ඔයා කොහෙද

  • @nimalwijesuriya-vz8uy
    @nimalwijesuriya-vz8uy 4 หลายเดือนก่อน +2

    මල්ලි මේ දේවල් සමාඡයට පේන්න දානවට ඔයාලාට බුදුසරණ යි

  • @anomapires8939
    @anomapires8939 4 หลายเดือนก่อน +4

    අනේ අනේ සුදර්ශනී නියම විදුහල්පතිනි කෙනෙක් තමයි උබටත් කවදාහරි දවසක උබේ දරුවෝ මේ උබගෙ තාත්තාට කරපු මේ ටිකම උබට කරත්වා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි කාලකණ්ණි ගෑනි ලැජ්ජයි 😢😢😢😢😢

  • @christeenlaity3201
    @christeenlaity3201 4 หลายเดือนก่อน +3

    ගොඩාක් දෙමව්පියන් පාරට වැටෙන්නේ ලමයි විශ්වාස කරනනිසා
    ලමයි විශ්වාසනොකරන්න මොකද එයාලා බැන්දාට පසු වෙනස්වෙනවා
    සමහර ලමයි මුලඅමතක කරනවා
    එයාලා හිතන්නේ එකපාරටම ලොකු
    උනා අපි වයසට ගියාම තැනක් තියාගන්න ඔනේ සැමදේම ලමයින්ට
    දිලා බරට බහින්නවෙනවා අපිට කියලා තියාගෙනතමයි ලමයිට කරන්න ඔනෙ උගන්නලා එයාලාගෙ ගැන ඉටපසු බලාගන්න පුලුවන් සැම
    දේමලමයින්ට දෙන්නඑපා කිදෙනෙක්
    පාරෙද ලමයි හොදට හදලා සියලුමදේ
    දිලා ඉදිරියේ ඉන්න තරැණඅම්මලා මෙවා පාඩමට ගන්න ලමයින් ඔනෙ
    වටවැඩිය කරන්න එපා තමන්ට වයසට ගියාම ජිවත්වෙන්න තියාගන්න
    පෙනවනේ දෙමව්පියන් කිදෙනෙක් පාරට දාලාද ලමයි මේවා පාඩම් තරැණ
    දෙමව්පියන්ට 🥸☝

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 4 หลายเดือนก่อน +5

    උන් විදුහල්පතිල වෙලා තියෙන්නෙ පොඩිකාලෙ ඉදල උන් හම්බ කරන් වියදම් කරගෙන කාල ඇදලද? නැත්නම් අල්ලපු ගෙදර මිනිහ වියදම් කරලද? එහෙමනම් මේ මනුස්ස වැරදියි තමා.
    මේ තාත්තත් පෙර කරපු කරුමයක් ගෙවනව ඇත්තෙ,ඒ පකේ දරුවන්ට මේ ආත්මෙත් උන්ගෙ දරුමුණුපුරන්ගෙන් හරි විදවන්ඩ වෙනව ඒකාන්තයි,මතු මනුස්ස ආත්ම නොලැබෙන එකත් ඒකාන්තයි.තමන්ගෙම පැටව් කන බැල්ලියො,බැළලියොන්ට දාව තමා එහෙම උන් උපත ලබන්නෙ.අපේ තාත්තල ඔච්චරවත් කරල නෑ ඒත් අපි අද පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ව සතුටෙන් තියන්ඩ තමා උත්සහ කරන්නෙ.කරත් එයාට අගයක් නෑ අඩුපාඩුවක් කියනව,වද දෙනව මිසක් ඒත් අපි ඒව ගණන් ගන්නෑ එයාල කරන කියන දේවල් එයාල ගෙනියයි කන්ඩ දීල උස්මහත් කරපු එකේ ණයවත් ගෙවන්ඩ ඕනෙනෙ අපි.අඩු ගාණෙ තාත්තකම පැත්තකට දාල වයසටවත් සලකන්ඩ ඕනෙනෙ.මුන්නම් තිරිසන් දරුවො.

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg 3 หลายเดือนก่อน

    මේ තාත්තාගේ දුක සියලු දෙවියන්ට පෙනේවා

  • @PriyaniLanka-c3b
    @PriyaniLanka-c3b 3 หลายเดือนก่อน

    තිරිසන් වූ මිනිසුන් ට අදහන ආගම,දහමින් හරි පලිසන් දෙනවා,අනේ මටම කියලා තැනක් තියෙනවානම් මගේ අම්මා වයි මේ සීයාවයි දෙන්නාවම ආදරයෙන් රැකබලා ගන්නවා.😢😢😢😢😢😢😢😢😢😢

  • @sumithwasantha-gf8mw
    @sumithwasantha-gf8mw 4 หลายเดือนก่อน +3

    හරිම දුක්ඛිතයි.වයසට යනකොට ඒ තත්වය තේරුම් ගන්න දරුවන්ට බැරි දරුවන්ට ඔය දේම ලැබෙයි

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +1

      හරිම කනග⁣ාටු දායක කතාවක් ඇහට කදුලු ගලනව 15:26

  • @Siva-if9on
    @Siva-if9on 4 หลายเดือนก่อน

    Ane රත්තරන් thaththe බලන්න ba godak dukai...theruwan saranai

  • @wasanthikumari544
    @wasanthikumari544 4 หลายเดือนก่อน +1

    වේදනාවක් ඵනවා❤

  • @deepikaweerasekara8345
    @deepikaweerasekara8345 4 หลายเดือนก่อน +2

    මේ තාත්තගෙ දරුවෝ විදුහල්පතිලා වෙලා මොනවද දන්නේ නෑ ඉස්කෝලෙ දරුවන්ට උගන්නන්නෙ තාත්තව මහමගට දාලා ඔය දරුවන්ට හොඳක් නං වෙන්ඩ එපා 😢😢😢😢😢😢

  • @thusharichandrika9890
    @thusharichandrika9890 4 หลายเดือนก่อน +3

    මේ දරුවෝ ඇයි මේ තරම් පිරිහුනේ
    එයාලාට එයාලාගේ දරුවෝ කරන්නේ මිට වඩා අන්ත විදිහට ඔයාලාට ගොඩාක් පිං තෙරුවන් සරණයි

  • @AgaAbo
    @AgaAbo 4 หลายเดือนก่อน +13

    දෙමව්පියන් මේ විදියට පාරට විසි කරන්න එපා සමහර විට දෙමව්පියන් අතින් වරදක් වෙන්න පුලූවන් නමුත් දරුවො ඉබේ හැදුනෙ නෑ කවදා හරි සාප කරනවා මේවට

    • @HolidayHomes-y8g
      @HolidayHomes-y8g 4 หลายเดือนก่อน

      මම මේ කාටවත් දොස් කියනව නෙමෙයි.මේ වැඩිහිටියො එක්කත් ඉන්න බෑ.පේනවනේ වල පයයි ගොඩපයයි කාටවත් යටත් වෙන්නෙ නෑලු.ඒකෙන්ම තේරෙනවනේ තරම දැන් චන්ඩිකම් කරන්නෙ නැතුව දෙන දෙයක් කාල ඉන්න ඕනෙ නේද.මේ තාත්ත දැන් ඔහොම නම් ඉස්සර කොහොමට ඇත්ද ඒවගේ තමයි දරුවොත්.අපිත් ඔහොම විදවනව අපේ අම්මගෙන්.බුලත් විට ගෝනියක් දුන්නත් මදි.දකින දකින කෙනාට කියනව ගෙනල්ල දෙන්න කියල.අව් රුදු අනූහතක්.එක තැනක ඉන්නෙ නෑ හැම තැනම යනව.අතපය කඩාගන්නව ඉවරයක් නෑ.අපිට ඕන විදිහට ඉන්න බෑ.හරි අමාරුයි.ඒත් අපි සලකනව.කව් රු හරි ආවොත් ඒ අය එක්ක කිය කිය සලකන අපිට බනිනව සලකන්නෙ නෑ කියලඅපිටත් පව් පිරෙනව.දැන්වත් ඔය බුලත්විට බීඩි බොනඑක නතර කරන්නෙ නෑ.ඒවයි ගානෙ හැටියට අපිට ගේන්න අමාරුයි කිව්වොත් කාගෙන් හරි ඉල්ලනවා.ඔහොම තමයි කියන්නෙ හැදුව ඇස්පෑදුවා කියල.දැන් දරුවො කියන දේ අහල ඉන්න ඕනෙ නේ.දරුවො ඔහොම කරන්නත් හේතුවක් තියනවනේ.

    • @AgaAbo
      @AgaAbo 4 หลายเดือนก่อน

      @@HolidayHomes-y8g ඒ කතාව මම පිලි ගන්නවා නමුත් එයාල පොඩි දරුවෝ වගෙ අපට අපේ දරුවො අපට වචනයක් කියුවොත් කොච්චර දුක හිතෙනවද අම්මාගේ තාත්තාගේ හිත් සනසන අයට කවදාවත් වරදින්නේ නැහැ

  • @RaavanaCreation
    @RaavanaCreation  4 หลายเดือนก่อน +11

    මේ වන විට මෙම වැඩසටහන සමාජගත වීමෙන් ප්‍රේමදාස නැමැති සීයාගේ දරැවන් තඹුත්තේගම පොලිසියට පවා ගොස් ඇත.මාස හතරක් පියාට මොකද වුණේ කියලා සොයන්න බැරිවුණ දරැවන් පොලිසිය හරහා අප මාධ්‍ය ආයතනයට කතාකරමින් ඇත.පාරක් පාරක් ගානේ යන්න ඉඩ සලස්වපු දරැවන් ඔහු ඉන්නවද මැරැණද කියලා නොසොයා නීතියේ පිහිට පැතීම හාස්‍යක් නොවෙද...

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 4 หลายเดือนก่อน +1

      @@RaavanaCreation උන්ව අල්ලල හිරේ දාන්න තියෙන්නෙ..වැඩිහිටියෝ පාරට දාන උපන් ගමන් පොඩි උන් පාරට දාන අහිංසක සත්තුන්ට හිංසා පීඩා කරන උන්ට දැඩි දඩුවම් දෙන්න නීතියක් ගෙනාවනම් හරි

    • @Pushpa-fh8zl
      @Pushpa-fh8zl 4 หลายเดือนก่อน

      mm 0:11 0:11 0:11 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

    • @nimeshisansala7731
      @nimeshisansala7731 4 หลายเดือนก่อน

      @@RaavanaCreation මහත්මයා එ සීයව සම්බන්ද කරගෙන නඩුවක් දාල නඩත්තු ඉල්ලන්න පුලුවන් .මුන් නීතිය දන්නේ නැ .තමන්ගෙ අම්මා තාත්තා නඩත්තු කරන්න ඕන කියලවත්.මුන්ගෙන් ගානක් අරන් දෙන්න ඕන ඒ සීයට

    • @SunandaDayasiri
      @SunandaDayasiri 4 หลายเดือนก่อน

      මේ මාමා මම හොඳට දන්නවා. මෙයාට මේ පලදීලා තියෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම. මෙයා මෙයාගේ අම්මටවත් තාත්තටවත් සැලකුවේ නෑ.එයාගේ තාත්තනම් හොඳයි අම්මනම් මෙයා වගේම මූසලයි.මේ මාමගෙ නැන්දතමයි එයාට සැලකුවේ.ඒත් මෙයා වාගෙම සැලකුවෙ නෑ කිය කිය පාරක් පාරක් ගානේ ගිහින් මහ මගම මැරිලා ගියා.මෙයා මලගමටවත් ගියේ නෑ.මේ වීඩියෝ එක කරපු කෙනා ලඟ එයා ඉන්නවනම් අහලා බලන්න මම කියන්නේ බොරුද කියල. මම දන්නෙ මෙයා ගාල්ලේ හිටිය කාලේ විතරයි. අනුරාධපුරේට ගියාට පස්සෙ දන්නේ නෑ.හැබැයි මම දන්න තරමින් මෙයා වැඩක් පලක්වත් හරියට කලේ නෑ.නැන්ද තමයි දරුවො ගැන බැලුවේ.මෙයා දරුවන්ට හරියට ගැහුවා.එක නංගි කෙනෙක් හිටියා අමානුෂික ලෙස ගුටිකෑව.මේ වීඩියෝව කරපු මහත්තයා ඇයි එක පැත්තක් බැලුවේ.මේයාගේ අම්මත් නැන්ද කොච්චර සැලකුවත් නෑ කියලයි කිව්වේ.අර විදුහල්පති තුමියගේ නම කියමින් හරියට පලිගැනීමක් වගේ මේ වීඩියෝව කරලා තියෙන්නේ.නිර්දෝෂී මිනිස්සුන්ට දොස් පවරන එක පව්. තව ටිකක් හොඳට හොයලා බලන්න. මේ මාමගෙන්ම අහන්න එයාගේ අම්මා තාත්තා ගැන මම කියපු ඒවා බොරුද කියලා.

    • @nimeshisansala7731
      @nimeshisansala7731 4 หลายเดือนก่อน

      @@SunandaDayasiri ඒ.මගුල්වැඩක් නැ බන් දරුවෝ උනාම දෙමව්පියට සලකන්න ඕන අර විදුහල් පති ගැනී විදුහල් පති උනේ බඩෙන් එලියට එද්දිද.ඒකිම හම්බකරගෙන කාලද පොඩිකාලේ ඉදන් ඉගෙන ගත්තේ පවුලේ එවුන් දැන් විටින් විට ඇවිල්ලා අර සක්කිලි හැත්ත නිර්දෝශි කරනවා

  • @nandasirigeeganage6164
    @nandasirigeeganage6164 4 หลายเดือนก่อน +6

    මෙී දුව කියන ගෑනිට විදුහල්පති කියල මෙී රටෙී ආදරණීය විදුහල්පති වරියන්ට අගෞරව නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน

    පවු දෙයියනේ මෙි තාත්තා මෙහෙම කරන්න එපා අසරණ දෙමව්පියන්ට බුදු සරණයි තාත්තාට .🙏🙏🙏

  • @YashikaDilhani
    @YashikaDilhani 4 หลายเดือนก่อน +2

    අපි කවුරු වුණත් වයසට යන දවසක් එනවා. එදාට අපිට මොන තත්ත්වයක් ඇතිවෙනවද කියලා අපිට කියන්න බෑ. අපි හැකි කාලෙදි කරන කුසල් අකුසල් කරත්ත රෝදයක් වගේ අපේ පසුපස එනවා බව මතක තබා ගන්න . තාත්තා අම්ම කොතරම් වයසට ගියත් ඔවුන් සතුව ඇති අභිමානය වයසට යන්නේ නෑ. එය අපි කවුරුත් තේරුම් ගත යුතුයි. අපට නං අපේ වයසක අම්මා තාත්තා අදටත් රජෙක් රැජිනියක්. ඔබේ වයසක දෙමව්පියන් ආදරයෙන් රැක බලා ගන්න. එය සසර පුරාවටම ගෙනයා හැකි කුසල කර්මයක් ❤❤

  • @newphone6430
    @newphone6430 4 หลายเดือนก่อน

    අනෙ පවු දෙයියනෙ පපුව පිච්චුනෙ.හිතටවැදුනදුකට මටත් කදුළු ආවා මෙ තාත්තගෙදරුවන්ට කවදාහරි කර්මය කියන් එක ලග.ලගම පඩිසන් දෙයි.කාලයට බාරදෙන්න බුදු සරනයි තාත්තෙ

  • @jenniepe4084
    @jenniepe4084 4 หลายเดือนก่อน +2

    දෙමව්පියන් වයසට යද්දී ඇතිවන අඩුපාඩු ගැන දරුවන් වැරදි කීම හරිම පිලිකුල් අද කාලේ ඇත්තටම දරුවන් දෙමාපියන් ට සලකන්නේ මෙහෙම කනගාටුයි 😢😢😢.

  • @nilukacool2744
    @nilukacool2744 4 หลายเดือนก่อน +10

    අනේ ඉතං පවු මේ තාත්තා ඒ ඉගෙන ගත්තු විඋුහල් පතිකම දා ගෙන ඉන්න සෙරෙප්පු දෙකටවත් වටින්නේ නෑ දෙමාපියන්ට මෙහෙම කරද්දී ඔය ගෑනිටත් දවසක ඔය දේම තමයි කරන්නෙ ඒ ගෑනිගේ දරුවොත්

  • @AjmPiyangika
    @AjmPiyangika 4 หลายเดือนก่อน +6

    අනේ පව් මේ තත්තා කව්රු හරි උදව් කරන්නා❤❤❤❤❤❤😂

    • @DamayanthiKumariKumari
      @DamayanthiKumariKumari 4 หลายเดือนก่อน

      😂👈 අඩන ඉමෝජිය නෙවෙයි 🙄

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 หลายเดือนก่อน +3

    Theruwan saranai තාත්තට ane මෙහෙම කරන්න epa 🎉❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 4 หลายเดือนก่อน +10

    අනේ පව් මේ තාත්තා .මට දෙන්න මං බලා ගන්නම්

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 หลายเดือนก่อน +2

      අනේ මේ මනුස්සයන් මැරෙනකන් සලකන්න පුළුවන් නම් ඔයාට ඒක ලොකු පිනක්

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 4 หลายเดือนก่อน

      දැනට මේ සීයා කොහේද ඉන්නෙ

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน

      අනේ ඔයා කොහෙද ඔයා දෙවියෙක් ඇත්තමයි මන් ඕමාන් සිට ඔයාට කිසිම ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා කිරි උතුරන්න වගේ හරි යන්න ඕන ඔයාට බුදුසරණයි සියලු දෙවි රැකවරණයි

  • @SamanKumara-jh4fs
    @SamanKumara-jh4fs 3 หลายเดือนก่อน

    මේ.සීයාගේ.දරුවන්ට.අබ.සරනයි.හෙනගහනවා.දරැවන්ට

  • @JameelaFarida
    @JameelaFarida 4 หลายเดือนก่อน

    අද වර්ථමානාය් ඉන්න දරුවන් ඔහොම තමයි දුවලා විවාහ උනාම බැනට යටත් වෙනවා පුතා විවාහ උනාම ලේලිටයටත් වෙනවා එහෙමයි සැලකිලි ලැබෙන්නේ අද ලැබෙන අත්දැකිමි දෙමාපියන්ට සියේ පරිස්සමින් ඉන්න පන් පවි අනුවයි ලැබිම මිලුදල් ඇතිතෙක් දරුවෝ සලකයි නැතිදාට අගුපිල නගරසභවෙන්වත් වලදායි හිතනදාගන්නසියාට බුදුසරනයි ❤

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 4 หลายเดือนก่อน +6

    මේක අද ගොඩක් දෙමවුපියන්ට වෙන දෙයක්.මේවට නීතියක් තියෙන්න ඕන.

  • @hdtv8370
    @hdtv8370 4 หลายเดือนก่อน +5

    අපි හැමෝම වයසට යනවා තමන්ගේ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා කවදාකල් තමන්ටත් ඒ දේමත් වෙනවා

  • @Ravi56774
    @Ravi56774 4 หลายเดือนก่อน +2

    මේ තාත්තා ගෙ දුවලා මතක තියා ගනියව් දවසින් දවස වියපත් වන නුඹලාටද දවසක මේ ඉරනමම උඹලගෙ ලමයින්ද නුඹල⁣ාට අත්කර දෙන එක නියතයි බලපියව් බැල්ලියනේ

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 หลายเดือนก่อน +2

    මමත් පුතාලා 4 දෙනෙක් වදපු හදපු අම්මා කෙනෙක්
    ඒත් මමත් තනිවෙලා
    තනියම පැලක් හදා⁣ගන ඡිිවත්වෙන්නේ
    දු⁣වලා හිටිය නම් මෙහෙම තනිවෙන්නැහ කියලයි මම නම් හිතුවේ
    අපිට දැන් අතපය වලංගු නැහ වැඩකරන්න දෙමව්පියන් වශයෙන් අපි ගොඩක් අය අසරණ වෙලා

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 4 หลายเดือนก่อน +2

    අනේ මගේ තාත්තට පෙන්ෂන් තියෙනවා පෙන්ෂන් ගත්ත දවසට ඊට පහුවදාම මාව බලන්න එනවා අපිටත් තියනවා ඒත් එයාගෙ සතුට අපේ පුතාලා දෙන්නත් හරිම ආදරෙයි එයා ඉන්නේ මහ ගෙදර අපි දෙමව්පියන්ට සැලකුවොත් තමයි අපේ දරුවොත් ඒවා බලලා අපිට සලකන්නේ මේ තාත්තාව දැක්කම මට හරියටම දුක හිතුනා ඔය පින්සිපල් ගෑනු කෙනා උගන්වන ඉස්කෝලේ ළමයි වත් ඔය විදියට තමයි දෙමව්පියන්ට සලකන්න උගන්නන්නෙ මේ යූටියුබ් එක දාපු මල්ලිටත් බුදු සරණයි නැත්නම් මේවා අපි දකින්නේ නැහැ නේ තාත්තේ ඔයාට නිරෝගී සම්පත ලැබෙන්න ඕනේ මේ දරුවෝ පොලිසියට ගෙන්නන්න ඕනේ උපරිම දඩුවම් දෙන්න ඕන දේ මවුපියන්ට නොසලකන අයට 🙏🙏🙏🙏🙏

  • @shamaliherath6742
    @shamaliherath6742 4 หลายเดือนก่อน +15

    මුන්ට අද නැති උනත් මැරෙන්න කලින් පඩිසන් දෙනවා ඒක අනිවාර්යෙන්. .. යකෝ මුන් දරුවෝ ද . අපි අපේ අම්මට තාත්තා ට සලකන හැටි දැක්කම මුන් දරුවෝ නවෙයි. මුන් ගැන ette කලකිරීමක් අනුකම්පාවක් විතරයි. .... තාත්තා මහ පාරේ ඉද්දි මෞගුණ පිය ගුණ ගැන කවි ලියලා මොකටද. පට්ට බල්ලියෝ ගැන. අපි දෙවි වරු .... තිරිසන් බල්ලියේ තොගේ ගුරුපත් වීමෙන් eti පලේ මොකක්ද....

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน +3

      උන්ට ඕවා කවද හරි මතක් වෙවී විදවන්න වෙයි

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 4 หลายเดือนก่อน

    Ane thatha oyate budusarani, 👃👃👃

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 4 หลายเดือนก่อน +5

    දෙයියනේ මුන් දරුවොද .?සසර කරන පව් තමුන්ලා පුරා එනව කියලා මතක තියාගත්තොත් හොදයි...කුණු කාණු ලග විදව විදව හිගන්නො වෙලා ඉපදිලා ඉන්නඔ ඔහොම අය ..සසර භයානක බවවත් තේරුම් අරගත්තොත් හොදයි..
    දෙයියනේ මේ දරුවො පොඩිකාලෙ මොන තරම් දුක් විදලද පව් දෙයියනේ ...
    අනේ මහත්තයෝ ආය යැව්වොත් ආය විදවනව ..අනේ ඔහෙ හිටපුදෙන් සැන්සිල්ලෙ...
    සීයාව නිදුක් නීරෝගි වේවා..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy หลายเดือนก่อน

    Papu gebina daru peminauthurana thattha.......bima wetila wandinemi ma mage budu taththa...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭🌪️😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DamayanthiRanasingha-jg3xo
    @DamayanthiRanasingha-jg3xo 4 หลายเดือนก่อน +2

    අනේ මේ තාත්තට උදව් කරන හැමෝටම ජාති ජාතිත් පින්..තාත්තේ ඔයාට ඉදිරි කාලය සතුටින් ඉන්න ලැබෙයි....සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තාත්තට ලැබේවා ....❤❤❤පව් දෙයියනේ 😢

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน

      අනේ ඔව් දැන් කොහොමද දැන් නෑ මේ තාත්තා ට නේද මතක් වෙන වෙන සැරේ ට ඇස් වලට කදුළු පිරෙනවා.

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 4 หลายเดือนก่อน +9

    මේකි මොන විදුහල්පතිද වසලියක්මේකි මෙවගේ එකිල ගුරුතනතුරුවලින ඉවත් කරන්න ඕනෙ වසලිව

  • @eknaovine5084
    @eknaovine5084 4 หลายเดือนก่อน +2

    මගේ අම්මත් අරි හිතතුවක්කාරයි එත් කන්න බෝන්න අදින්න දේනවා වයසට යනකෝට දේමවුපියෝ පෝඩි ළමයි වගේ

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 4 หลายเดือนก่อน

    Ane paw😢😢😢 budu saranai thaththe

  • @salenisa3955
    @salenisa3955 4 หลายเดือนก่อน +8

    අනේ අපිටත් ඔහෝම වෙයි නේද කවද හරි දැන් තියෙන තත්වෙ හැටියට මේ තාත්තට තෙරුවන් සරනයි

  • @candymusic3869
    @candymusic3869 4 หลายเดือนก่อน +2

    මේවා වැඩිහිටි අපිට හොද පාඩම් තමන්ට කියල තියන දෙයක් දරුඕ කියන විදිහට කරන්න හොද නැ කොඉ මොහොතේ එලියට ඇදල දාඉද දන්නේ නෑ එ නිසා තමන්ට කියල තියන අතු පැල වත් තමන්ට කියල වැටිලා ඉන්න හරි තියා ගන්න ඕන හිගා කාගෙන් හරි ඇවිල්ලා ඉන්න කවදා හරි එයලගේ දරුඕ එ දේම කරනවා

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 4 หลายเดือนก่อน

    Darmanu,kulawa,ma,loka,kese,kanakuta,asadaranayak,Wala,na,apei,wapurana,da,tamaei,labana,samma, sambudu rajanan whansata maga namas karaya wawa ☸️🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺💐💐💐☸️

  • @MaleeshaMaleesha-i1w
    @MaleeshaMaleesha-i1w 2 หลายเดือนก่อน

    අපෙ තාත්තා ලාත් බොහොම අමාරුවෙන් තමයි කුලියට වැඩ කරලා අපිත් හැදුවේ ඔහොම කරන්නඑපා අම්මාට තාත්තාට හොඳට සලකන්න පවු
    7:29

  • @AnomaWeerasinghe-x6c
    @AnomaWeerasinghe-x6c 4 หลายเดือนก่อน

    Mama mage thattha wenuwen me lagadi aurudde dane wenuwen pansale wasikiliya hadala puja kala magethattha kisima deyak mata kale naha eth mata hadawatha kakiyanawa me daruwo mehema karanne kohomada mata thatthata karanna karanna mata kiri ithurua wage hari giya mewa paukara daruwo a thawa deyak kiyanna ona mage thatthath allata higa kawath katawath yata wenna kamathi naha namuth api hithiwe naha thaniyama inna ona kiuwa mamapodi geyak hadala gedarata angasampurna badu aran dila eyata nidahase jeewath wenna dunna awsane Bari weddi api legata gaththa demapiyan nathi unama vidawala marenawa paukaara daruwo

  • @fountainoflife1951
    @fountainoflife1951 4 หลายเดือนก่อน

    Good Job God bless you thaththa ❤

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 4 หลายเดือนก่อน

    ඇත්තටම පව් මේ රත්තරන් තාත්තා පව් මේ දෙමව්පියොන්ටම ඇයි මෙහෙම කරන්නේ දරුවෝ ඈ දහ දුක් විඳලා දරුවෝ ලොකු මහත් කරලා නොවිදිනා දුක් විඳලා අද තාත්තලට මේ ටිකද කරන්නේ කරන්නේ? අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම්ඇත්තටම ඇයි මෙහෙම කරන්නේ දරුවෝ මේ අහිංසක මනුස්සයාගේ මුනා බලාපොරොත්තුව මේ මහ පාරට ඇදලා දාන්නේ. අනේ පින් සිද්ධ වෙනවා කවුරුහරි ගිහින් තියාගෙන කන්න බොන්න ටිකක් දීලා තියාගන්න මේ අසරණ තාත්තා අනේ පව් දෙයියනේ

  • @anomakanthi634
    @anomakanthi634 4 หลายเดือนก่อน +5

    අනේ දෙවියනේ කිසිම දෙමාපියෙකුට මෙහෙම කරන්න ඵපා තෙරුවන් සරණයි කිසිම දවසක දෙමාපියන් ඵලයට යන්න නැ මොනවත් කරේ නැත්ත

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc 4 หลายเดือนก่อน

    Niyama daruhoo monawada dan nha school oganwanee.hena,ghanna ona ,,pau,thattha

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 4 หลายเดือนก่อน +1

    Anai oya sakkili veduhal pate kiyana okita hodak wenna apa ammata tattata balani Nate Gani eskolai lamaeta kohomada tattata budusaranai 🙏🙏❤

  • @ChandrikaMallawarachchi
    @ChandrikaMallawarachchi 4 หลายเดือนก่อน

    කාලකන්ණි දරැවෝ මුන්ට හෙනගහනවා

  • @kw...chamani9162
    @kw...chamani9162 4 หลายเดือนก่อน +1

    මෙ ප්‍රවෘත්තිය රූපවාහිනී ප්‍රවෘත්ති වලට දෙන්න.දරුවන්ට පෙන්නත් එක්ක.

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි තාත්තේ

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 4 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 4 หลายเดือนก่อน +9

    අමි.......මෝ.සක්කිලි දරැවො.හිතූවක්කාර උනත් මොනව උනත් ඉවසන්න ඕනෙ.මේ දෙමාපියන්ව හිත හැදෙන විදිහට එයාල කතා කරල ආදරය කලා නමි කියන දේ අහගෙන ඉන්නව.මොකටද ඔය උගත්කමි.......පියා මහ මග.....

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +1

    Me වීඩියෝ එක dammata ගොඩක් pin

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 หลายเดือนก่อน +3

    ඔය විදුහල් පතිනියගෙ රෙදි ගැලවිය යුතුයි.