නිළියකට වඩා ටික්ටොක් එකේ ජනප්‍රිය මේරි ආච්චිගේ කතාව - Meri Nona SL Oldest Youtuber | Munupura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @nayanajeewani2378
    @nayanajeewani2378 8 หลายเดือนก่อน +86

    වයසට යද්දි තනි වෙන මිනිස්සු අතරේ මේ ආච්චි අම්මා ගොඩාක් පිං කරලා තියනවා, හැමෝගෙම ආදරේ ලබන්න. මුනුපුරාටත් පිං සිද්ද වෙනවා, ආච්චි අම්මට එහෙම ආදරයක් ලබා ගන්න උදව් කරාට. දීර්ඝායු වේවා අච්චි අම්මා❤❤❤ 11:22

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

    • @priyanikariyawasam5471
      @priyanikariyawasam5471 8 หลายเดือนก่อน +1

      ආච්චි shok budusaranai

    • @lakmalipriyadarshani6050
      @lakmalipriyadarshani6050 5 หลายเดือนก่อน

      බුදු සරන වෙවා

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712 8 หลายเดือนก่อน +125

    හොදම දේ කියවුනේ නෑ දෙමාපියන් බලු කූඩුවල දාන යුගයක වෙන්කරල ගෙට ගන්නෙ නැති යුගයක මේ මුනුබුරා ආච්චි තමන්ගේ කාමරයේ තියාගැනීම මොනතරම් උතුම් ක්‍රියාවක්ද .❤️❤️

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +12

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @trileeshiyavakishta8697
      @trileeshiyavakishta8697 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dinushikalakmali184
      @dinushikalakmali184 7 หลายเดือนก่อน +1

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @surekawijesooriyaarachchi1100
      @surekawijesooriyaarachchi1100 5 หลายเดือนก่อน +6

      ඇත්තටම ආච්චිල හරිම දුකෙන් පාලුවෙන් ඉන්නේ , එයාලා ගොඩාක් ආසයි අවදානය ගන්න . මුනුපුරා කරන්නේ සත් ක්‍රියාවක්. තෙරුවන්සරණයි .❤❤❤

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 8 หลายเดือนก่อน +27

    නිලමේ ඔබතුමා මේ විඩියෝ එක ගෙනවට බොහොම ස්තුතියි..මේරි අම්මා මුනුපුරා දැක්කා එකටත් ගොඩාක් සතුටුයි...ගොඩාක් ආදරෙයි..මේරි අච්චිඅම්මව ගොඩාක් ආදරෙන් බලාගන්න වචනෙයෙකින්වත් හිත රිද්දන්න එපා වාසනාවන්ත ආච්චි අම්මා කෙනෙක්...හරිම සිරියවයි මගේ ආදරණීය ආච්චි අම්මව මතක් වෙනවා හරිම වේදනාවයි මට මගේ දුක තුනි වෙන්නේ ආච්චි අම්මව දැක්කහමයි..මං මගේ ආත්තමට හරිම ආදරෙයි දැන් ජීවතුන් අතර නැහැ..මගේ අම්මටත් එහෙමයි..එයලව අපි සතුටින් තියන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාලේ ..අපෙන් බලා පොරොත්තු වෙන්නේ ආදරය එයාලා..දෙන්න සල්ලි වලට ගන්න දෙයක් නෙවෙයි නේද..මේරි ආච්චි ඔයා මුනුපුරා එක්ක ඔන්න එහෙනම් සතුටින් ඉන්න හොදේ..සැපෙන් සනීපෙන් සතුටින් ගිහින් එන්නම් බුදුසරණයි ඔයාලා දෙදෙනාටම...ආච්චි අම්මේ ඔයා නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ගායු ලැබේවා .

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

    • @ShanikaDilrukshi-nc5xc
      @ShanikaDilrukshi-nc5xc 3 หลายเดือนก่อน

      පට්ට

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 8 หลายเดือนก่อน +44

    මමත් ගොඩක් ආදරෙයි ආච්චි අම්මට.ආච්චි අම්මයි මනුපුරයි දෙන්න එකතු වෙලා ලස්සන වීඩියෝ දාන්න අපිට.ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්

  • @subashinisubashini4733
    @subashinisubashini4733 8 หลายเดือนก่อน +58

    ඇත්තටම මේ මුනුබුරා හරිම ආදරෙයි. ඒ ආච්චි අම්මා ඇත්තටම දන්නේ නෑ මෙහෙම දෙයක්. දීර්ගායු ලැබේවා අම්මේ

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      ජයවේවා....

    • @RaniRani-g3p
      @RaniRani-g3p 4 หลายเดือนก่อน

      Amma.oyth.puha.oyath..budu.sarne.❤❤❤❤❤❤❤❤❤

  • @RamaniPerera-j7j
    @RamaniPerera-j7j 8 หลายเดือนก่อน +45

    මටත් හරිම ආසයි මේරිඅම්මා බලන්න. ඉඩක් ලැබුණ හැමවෙලාවෙම බලන්නෙ අලුත් එකක් දාලද කියලා.බුදුසරණයි දෙන්නටම 🙏🙏

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      ජයවේවා....

  • @saumyawijeweera1317
    @saumyawijeweera1317 8 หลายเดือนก่อน +75

    ඇත්තටම ආච්චි හරි ලස්සනයි. දීර්ඝායුෂ ලැබේවා..

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 8 หลายเดือนก่อน +36

    අද අම්මා හරිම ලස්සනයි එයාට ඔය විඩියෝ එක පෙන්නන්න එයා ආස හිතෙයි අපිත් ඉතාලියේ ඉදලා තමයි බලන්නෙ ඔයා කරන විහිලු වලට දුකත් හිතෙනව හිනත් යනව තව ඩිගු කලක් ජිවත් වෙන්න බුදු සරනයි 🥰🥰🥰❤❤🥀🥀

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +4

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @DmsDissanayaka-ir4pt
      @DmsDissanayaka-ir4pt 4 หลายเดือนก่อน

      රටටම ආදර්සයක්

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5yd 8 หลายเดือนก่อน +40

    මේරි ආච්චිට, මුනුපුරාට දෙන්නටම ආදරෙයි❤❤ ආච්චිට දීර්ඝායුෂ ලැබේවා ❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +3

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 8 หลายเดือนก่อน +9

    අනේ ආච්චී ට ආදරෙයි ගොඩක් වීඩියෝ බලනවා නෙවෙයි හොය හොය බැලෙනවා මුනුබුරු අයියා ගොඩක් හොදයි මේ කාලෙ සමහර අය ආච්චී සීයා එක්ක වචනයක් වත් කතා නොකරන අය ඉන්නවා ඒත් අයියා මේ ආච්චි ට කොච්චර ආදරෙයි ද ඒක නේ ආච්චී මුනුබුරාව හොයාගෙන උඩ තට්ටුවටම යන්නේ❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @KumaraAbishek-f2f
    @KumaraAbishek-f2f 8 หลายเดือนก่อน +72

    සියක් ආයු ලැබ ම⁣ගෙත් ආයු ගෙන අපට වඩා කල් ජිවත් වෙිවා අාචිචි අම්මා ❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @RithminiSenara
    @RithminiSenara 8 หลายเดือนก่อน +9

    නිලමේ අයියාගේ වීඩියෝ හරි ලස්සනයි වැදගත් මිනිස්සු ගැන හැමෝටම හදුන්නල ලස්සන ට වැඩ සටහන් මෙහෙය වනවා❤❤❤❤❤❤ congratulations ❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @damayanthigamage8344
    @damayanthigamage8344 8 หลายเดือนก่อน +41

    මම ආසාවෙන් බලන්නේ ආච්චි කතා ....❤❤ ආදරෙයි ගොඩාක්

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @janajana7879
    @janajana7879 8 หลายเดือนก่อน +12

    මන් ආසයි ආච්චිට කේන්ති ගිහින් මුණුබුරට බනින කොට අපට හෙන ආතල් හිනා යනවා 😂😂දීර්ගායු වේවා ආච්චි සහ මුණුබුරට බුදුසරණයි 🙏🏾

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 6 หลายเดือนก่อน

      කෙනෙකුගේ තරහ දැක කම්පනයට පත්විය යුතු තැන ඔබට හාස්‍යජනක නම්,ඔබේ බෞද්ධ කම කුමකටද

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t 8 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ආච්චි අම්මා....නිලමේටත් ගොඩක් ස්තුතියි...

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @a.k.d.gamage7503
    @a.k.d.gamage7503 8 หลายเดือนก่อน +1

    11:22 තෙරුවන් සරණයි අම්මෙ ඔයාට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻තෙරුවන් සරණයි මුණුපුරාටත්

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 หลายเดือนก่อน +37

    දීර්ඝායුෂ ලැබේවා ආදර අම්මේ . මගේ අම්ම නැති වෙලා වසර 2ක්. අම්මේ ඔයාට ගොඩාක් ආදරෙයි. එන්නම් දවසක බලල යන්න

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 8 หลายเดือนก่อน

      Mage ammata udaw karanna

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 หลายเดือนก่อน +1

    අනේ මේ ආච්චි අම්මා හරි ලස්සනට ඉන්න ඇති ඉස්සර. ලස්සන පාටක් තියෙන්නේ. දැන් අය වගේ මේකප් කරලා නෙවෙයිනේ. හරි ආසයි ආච්චිගේ වීඩියෝ බලන්න. නිරෝගි සුවය සහ දීර්ගායුශ ලැබෙිවා !🙏🙏🙏🙏❤❤

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 8 หลายเดือนก่อน +9

    නිලමේ කියන්නේ මාරම මාර බ්‍රෑන්ඩ් එකක් ...👍...wow ඒකට මුනුත එකතු උනාම ...excellent ,.....👏👏....විතරක්‍යෑ මැදට වෙලා ඉන්න අපේ සෝස මල කොහොමද කෙල්ලගෙ ඇඹරිල්ල ...😂😂😂,...ෂෝක් වැඩ සටහන ..සුපිරි නිලමේ ..සුපිරි මුනූ .(කවිඳු ...) ඔහොම යං ඔහොම යං ...👍🌹

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 8 หลายเดือนก่อน

      @@Nilame 👍❤️

    • @ThilakawathiPathirana
      @ThilakawathiPathirana 7 หลายเดือนก่อน

      Hari aasama weda satahanak munupuraa ohoma ennawa kiyana akat puduumai Mee kaale demaw piyannat salakanneti kaalayak meeka

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 หลายเดือนก่อน +16

    ඇත්තටම මමත් මුනුපුරා ගේ මේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලනවා ඒ වගේම නිලමේ චැනල් එක නම් ගොඩක් කල් ඉදන් සප් කරලා බලනවා

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @weralatv9875
      @weralatv9875 8 หลายเดือนก่อน +1

      ලතා අම්මත් යු ටියුබ් එකේ අපේ අම්ම නේ හැමෝගෙම

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl 8 หลายเดือนก่อน

      මම මුනුබුරා නම් බලලා නෑ අද ඉදල බලන්නම්කො නිලමේ චැනල් එකනම් දාන දන වීඩියෝ එක බලනවා තෙරුවන් සරණයි නිලමේ

  • @لوبا
    @لوبا 8 หลายเดือนก่อน +24

    කවිදු පුතා එ උනාට හරි හොදයි ඔයා මෙ කරන දේ වයසට ගියාම ඒගොල්ලන් තනි නොකර ඒගොල්ලන් එක්ක ඉන්න ඕනෙ..🎉🎉❤❤🎉🎉 එතකොට තමයි ඒගොල්ලන් අසනීප නොවි නිරෝගිමවත්ව ඉන්නේ..
    සතුටින් තියන්න දෙවි පිහිටයි 🎉🎉❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @M.S.DeSilva
    @M.S.DeSilva 4 หลายเดือนก่อน +1

    අදනෙ දැක්කෙ මේ ජොලි මුනුපුරා...
    රටම සතුටු කරවන ආච්චිත් මුණුපුරාටත් අපිට මේ දෙන්නව පෙන්වා විස්තර කර දෙන නිළමේටත් තෙරුවන් සරණයි.
    ජයවේවා...!!!

  • @kumarisenanayake197
    @kumarisenanayake197 8 หลายเดือนก่อน +8

    මාත් ආච්චි අම්මට හරිම ආදරෙයි..... බුදුසරණයි අම්මේ ඔයාට ❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 หลายเดือนก่อน +1

    කොහොම උනත් ආච්චි හරි වාසනාවන්තයි . මේ වගේ මුනුබුරෙක් ලබන්න.❤❤

  • @ManjulaRuwan-pe5gt
    @ManjulaRuwan-pe5gt 8 หลายเดือนก่อน +14

    මගේ ආචිිචි අමිිමල දෙන්න මතක් වෙනව මෙයා දකිනකොට.මම හරිම ආදරෙයි මෙිිරි ආචිිචි අමිිමෙ ඔයාට.තෙරැවන් සරනයි,දළදා සමිදු පිහිටයි .

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @malikapota1722
    @malikapota1722 8 หลายเดือนก่อน +15

    තේරුවන් සරනයි අම්මේ
    අම්මට.දිර්ග.ආයුස.ලැබේවා

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @LasanthiLasanthi-f6m
    @LasanthiLasanthi-f6m 8 หลายเดือนก่อน +11

    හරිම සුන්දර චරිතයක් අපේ ආච්චි අමිමා දීර්ඝායුෂ ලැබේවා .❤තෙරුවන් සරණ 🙏🙏🙏

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 หลายเดือนก่อน +1

    මුණුබුරාට බුදු සරණයි මේ ආච්චි අම්මව සතුටින් තියනවාද කොච්චර හොදයි ද ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා සැමදාම සතුටින්ම ඉන්න ඕන

  • @uhhddxh8041
    @uhhddxh8041 4 หลายเดือนก่อน +3

    හරිම ආදරෙයි ආච්චි යේ ලස්සනයි ඔය සිරියාව

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @nethunildewanarayana5039
    @nethunildewanarayana5039 8 หลายเดือนก่อน +164

    ආසම ආචිචි අම්මා..දිගායුෂ ලැබේවා. මාලබේ කොහෙද ඉන්නේ.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +11

      මහමෙව්නාව හරියේ

    • @semasems3115
      @semasems3115 8 หลายเดือนก่อน +6

      ​@@Nilameඒක තමයි වයසට හරියන සුද්ද සිංහලෙන්ම කියන්නේ...😁😁🤣

    • @sa.amarasinha4388
      @sa.amarasinha4388 8 หลายเดือนก่อน

      ​@@semasems3115to 0plĺ😅😊😊😅😅😅.😅😅😅😅😅😅😅.😅😅😅😅😅😅...7❤😊😊😊

    • @damayanthiperera463
      @damayanthiperera463 8 หลายเดือนก่อน +12

      හරිම ලස්සනයි. දෙන්නම.අද තමයි ලොකුව දක්කෙ.ආචිචි අම්මත් එක්ක එකට ඉන්නවා.අපිටත් ආච්චි අම්මව බලන්න ආසයි.ආදරෙයි ගොඩක්❤️මුනුබුරා බොරුවක් කිව්වා හැබැයි.ආච්චි ආදරේ මල්ලිටලු.නෑ ආච්චි ආදරේ ගොඩක් ලොකූට.එක වීඩියෝ එකකින් මම දැක්කා ආච්චි කිව්වා උඹ වගේ නෙමෙයි ඒකා කියලා.😂😂

    • @nadeekadamayanthi1665
      @nadeekadamayanthi1665 8 หลายเดือนก่อน +1

      Any ekane.malabe koheda

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 8 หลายเดือนก่อน +7

    රඟපානවා ඇත්තටම හරිම කරුණාවන්ත සීදේවි රත්තරංග ආච්චි අම්මා කෙනෙක් සියලු දෙවි රැකවරණයි ආච්චි අම්මවාට නිදුක් ඒවා නිරෝගී වේවා සුවපත් වේවා මම dubai idan ඔයාගෙ vedio බලනවා

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @NayanikaTharushi
    @NayanikaTharushi 5 หลายเดือนก่อน +1

    Dirgayusha Lebewa Aththamme ❤️ Harima Asai oyage Tik Tok blnn……Budusaranai

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට

  • @mangamanga1521
    @mangamanga1521 8 หลายเดือนก่อน +3

    අම්මෝ .ගොඩක් අදරේයි ❤❤❤❤.බුදුසරණයි .දෙවියන්ගේම පිහිටයි .

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @indusugathadasa9978
    @indusugathadasa9978 3 หลายเดือนก่อน +1

    අනේ. අපෙත් ඉන්නව ඔය මුනුපුරා වගේ කෙනෙක්..ආච්චි අම්මව ඔය වගේම අවුස්සන මාර විදිහට එයාට ආදරේ කරන මුනුපුරෙක්..මේක බලද්දි ඇත්තෙන්ම වයසට යද්දි එතන තමයි එයාලගෙ සතුට තියෙන්නෙ....ඔයාල හොද ආදර්ශයක් පුතේ දෙමාපියන්ට වැඩිහිටියන්ට නොසලකන බොහෝ දෙනාට..තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 8 หลายเดือนก่อน +7

    ඇත්තටම ...
    තෙරැවන් සරණයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @SajiPrithika
    @SajiPrithika 14 วันที่ผ่านมา

    දීර්ග ආයූශ.ලැබෙවාඅම්මා.මුණූබූරුපුතා.ඔයාටත්ආදරෙයි.මෙකරනදෙගොඩාක්වටිනවා.ආදරයි.❤❤❤❤❤❤❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน +3

    හොඳ මුණුබුරෙක් ආච්චිඅම්මට ගොඩක් ආදරෙයි ❤

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      එකනේම...

  • @suthusuthu32
    @suthusuthu32 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති ඔබතුමට ❤️🥰🌷🙏හමදමත් අම්මෙ නිදුක් නිරොගි සුවය දිර්ගයුස සුවය ලෙබෙවා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 8 หลายเดือนก่อน +8

    සුදු අම්මට අද විශේෂ දවසක්. මුණුපුරාටත් ප්‍රසිද්ධියක්. අපටත් ගොඩක් සන්තෝෂයි. ජයෙන් ජය වේවා .නිලමේ ඔයාටත් බෙහෙවින්ම ස්තුතියි . සුදු අම්මාට දීර්ඝායු වේවා . 🙏🙏🙏♥️♥️♥️

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 23 วันที่ผ่านมา

    මමත් හරිම අසාවෙන් බලනවා දෙන්නටම හරිම
    ආදරේ

  • @lahirudananjaya9887
    @lahirudananjaya9887 8 หลายเดือนก่อน +12

    ආසම කෙනා....🎉❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @GayasriDiwyanjalee
    @GayasriDiwyanjalee 6 หลายเดือนก่อน

    මාත් හරි ආසයි අනේ..හරිම සිරියාවන්තයි...මේ වගෙ ආච්චි කෙනෙක් ලැබීම ම ලොකු පිනක් අයියෙ ඔයාට❤..ඒ වගෙආච්චියෙක් මටත් හිටිය නම්...මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්නෙ මගෙ අත්තම්මේ🥺🥺..නිදුක් නිරෝගීබාවයෙන් ම ඉන්න ලැබෙන්න ඕනි ❤

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 8 หลายเดือนก่อน +4

    Woww මේරි නෝනා ජය වේවා ❤🥰

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 หลายเดือนก่อน +1

    මම හරිම ආදරෙයි මේරි ආච්චට තෙරුවන් සරණයි නිරෝගිමත් වේවා දීර්ඝායු ලැබේවා ❤❤❤ මේ වීඩියෝ එක කරපු නිළමෙ මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි ආච්චි අම්මා එක්ක වැඩසටහනක් කලාට ❤️❤️

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @himashinimsara3739
    @himashinimsara3739 8 หลายเดือนก่อน +5

    අතිශය ප්‍රතම වතාවට ලොකුව ගොඩක් වෙලා පෙන්නුවට ස්තූතියි නිලමෙ😂😂😂😂😂

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      හරි බං එල

  • @chamiladilhani-w3h
    @chamiladilhani-w3h 8 หลายเดือนก่อน +1

    ගොඩක් satutuy dennama dakka munubura ගොඩක් hoday.බුදු saranai dennatama ආදරෙයි ගොඩක් .❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 8 หลายเดือนก่อน +12

    හරි ආදරෙයි මුනුපුරා ඔයාට තමයි මේකෙ ක්‍රෙඩිට් එක ❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත...මුනුපුරා නැත්තම් අපි ආච්චි කොහොම දකින්නද?

  • @SriyalathaFonseka-w4j
    @SriyalathaFonseka-w4j 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ දෙන්නටම ආදරෙයි

  • @لوبا
    @لوبا 8 หลายเดือนก่อน +8

    නිලමෙ එහෙනම් ගියා මේරි ආච්චි බලන්න 🎉🎉❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @kanchanak7096
      @kanchanak7096 8 หลายเดือนก่อน

      නිලමේ කියන්නේ ahride.karana.wenasma.dewal.ඇත්ත pennana කෙනෙක් haride.karanna.balanna.නිලමේ deparak.hithannaa dura.balanna.eya.yanawa man
      Godak asama.you.tubi.chanal.karana කෙනෙක්

    • @anuniro8604
      @anuniro8604 8 หลายเดือนก่อน +1

  • @NihalaJayatissa
    @NihalaJayatissa 8 หลายเดือนก่อน +2

    ආච්චි අම්මේ මගේ ආච්චි අම්මා ත් ඔයා වගේ ❤බුදු සරණයි....දීර්ඝායුෂ ලැබේවා ❤❤
    මල්ලි ටත් බුදු සරණයි ❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @YaraYara-r4i
    @YaraYara-r4i 8 หลายเดือนก่อน +5

    ,මමත් උදේට ආචිචි video එක බලල තාමා දවස පටන් ගන්ග⁣නෙ ❤ ආදරෙයි ❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 24 วันที่ผ่านมา

    මම ඔයදෙන්නගෙ video බලන්නෙ ඇමරිකාවෙ ඉදල ලොකු, මටනම් හරිම ආසයි ඔය දෙන්නගෙ අතරෙ තියන බැදිමට, ජේසු පිහිටයි🙏

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 8 หลายเดือนก่อน +20

    අපේ මේරි නෝනා❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @FareenaSaleem-qh3je
    @FareenaSaleem-qh3je 25 วันที่ผ่านมา

    Mary ammageii munupurage katahandai hinawai hari lassanai❤

  • @jd2924
    @jd2924 8 หลายเดือนก่อน +3

    first comment අත්තම්මා🥺❤️

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @IndikaMaduwanthi-s6s
    @IndikaMaduwanthi-s6s 3 หลายเดือนก่อน

    බුදුසරණයි ආච්චි අම්මාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😄💐

  • @sahanabisheka3786
    @sahanabisheka3786 8 หลายเดือนก่อน +8

    Balagena hitapu interview ekak

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Lakidupamidu
    @Lakidupamidu 7 หลายเดือนก่อน +2

    මම කොහොම හරි මාලඹේට එනවා ආච්චි අම්මාව බලන්න ළගයි නේ ♥️ආසම you tube channel එකක් video එක්ක දාපු ගමන් බලන්නේ කවදාවත් mis කරගන්නේ නෑ තියෙන ප්‍රශ්න හරි අමතක වෙනවා 😂 හිනා වෙලා වැඩි කමට හුළගෙන් බොවෙනවා ළමයි හි හි කියලා හිනා වෙන විදිය තමා ලස්සනම♥️😹💔🤗🙏 ආදරෙයි ආච්චි අම්මේ❤

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 8 หลายเดือนก่อน +3

    Budu saranai athmma

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @socelasocela1697
    @socelasocela1697 5 หลายเดือนก่อน +1

    අම්මට දිර්ඝ ආයුෂ ලැබේවා මුනුපුරාට අම්මට ත් බුදුසරණයි ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @mamakamthi7735
    @mamakamthi7735 8 หลายเดือนก่อน +20

    රැපට ආදරේ උන් සෙට් එක කෝ 😍🤙👍

    • @wajiraranjan8928
      @wajiraranjan8928 8 หลายเดือนก่อน +1

      තො විතරයි මි ගවයා 😂😂😂😂

    • @mamakamthi7735
      @mamakamthi7735 8 หลายเดือนก่อน

      @@wajiraranjan8928 රැපට ආදරේ නැද්ද මී ගාවයෝ

  • @priyanganinalika4675
    @priyanganinalika4675 6 หลายเดือนก่อน +1

    තෙරුවන්..සරනයි..ආච්ච්.අම්මා 🙏🙏🙏🙏💞💞💞💞💞

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @PremalathaDeSilva-h1w
    @PremalathaDeSilva-h1w 3 หลายเดือนก่อน

    Ane.niyamai.munuburage.vediyo.b.s❤❤

  • @MaanaVee
    @MaanaVee 8 หลายเดือนก่อน +9

    අනේ ඔබ තුමියගේ මුණුපුරා අපෙන් බැනුම් අහගන්න තරමක්

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඒ ගැනනම් කියලා වැඩක් නෑ

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මේ ආච්චි අම්මගේ වීඩියෝස් මම ගොඩක් කල් ඉදලා බලනවා

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @geetikadarshani1675
    @geetikadarshani1675 8 หลายเดือนก่อน +6

    අපිත්රට හරිම අාසයි කවිදු මල්ලි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 8 หลายเดือนก่อน +1

    🙏🙏🌹🌹🌹❤❤ මමත් කුවයිට් වල සිට හැමදාම බලනව.ආදරෙයි ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ඔබ දෙදෙනාටම❤❤❤❤.

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @honorhuawei3574
    @honorhuawei3574 8 หลายเดือนก่อน +3

    බුදු සරණයි ආච්චි අම්මාට ❤❤❤නිලමේ මල්ලිටත් බුදු සරණයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @TikiriKumari-xb5pf
    @TikiriKumari-xb5pf 7 หลายเดือนก่อน +1

    තවත් ගොඩක් video අපිට බලන්න හැමදාම දාන්න ඕන❤❤❤❤

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ජයවේවා....

  • @SepaliShiroma
    @SepaliShiroma 8 หลายเดือนก่อน +3

    දිරුගායුෂ අත්තමිම⁣ා ❤❤❤බුදුසරණයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @SepaliShiroma
      @SepaliShiroma 8 หลายเดือนก่อน

      👍👍

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 7 หลายเดือนก่อน +1

    Acci Ammagae වීඩියෝ ekak බැලුවම kiyala wedak na. Pul joli Acci Amata bidu saranin derga Avesa ලැබේවා

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ජයවේවා....

  • @shehanigamage9521
    @shehanigamage9521 8 หลายเดือนก่อน +13

    මුණුපුරාගෙ හොම්බටත් එකක් ඇනලා එන්න නිළමෙ.....😂😂😂😂

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +2

      ආච්චිගෙන් ගුටි කන්න වෙයි

    • @shehanigamage9521
      @shehanigamage9521 8 หลายเดือนก่อน +1

      @@Nilame 😂😂😂

  • @හීමා1299
    @හීමා1299 8 หลายเดือนก่อน +2

    ලස්සන ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා ❤❤ මුණුබුරාගේ ආච්චි අම්මා මේරිනෝනා ආච්චි අම්මා මේ අනේ මම එයාගේ විඩියෝ බලනවා ඉදල අර්න් අතුගල කුණු දානවා අල්ලපු වත්ත 🤗🤗🤗

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අප්පා

    • @හීමා1299
      @හීමා1299 8 หลายเดือนก่อน

      @@Nilame අනේ ඔව්..බලන්න කෝ විඩියෝ එක තියෙනවා මුණුබුරාගේ චැනල් එකේ....... ඉස්සර ආච්චි අම්මගේ ඉඩම් ලු ඒ 🤣🤣😁

  • @priyantakumara1652
    @priyantakumara1652 8 หลายเดือนก่อน +4

    සිරියාවන්ත ආච්චි අම්මා

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ඔව් අනේ එකනම් සහතික ඇත්ත

  • @ShiromiGamage-rt6kg
    @ShiromiGamage-rt6kg 7 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා! මේරි අම්මට. හැමදාම සතුටින් ඉන්න.🙏❤

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 8 หลายเดือนก่อน +4

    ආච්චිට මෙයා කියන්න එපා ආච්චි කියන්න පව්නෙ.....

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      සොරි වරද පිලිගන්නවා

  • @nilangaindika-m6w
    @nilangaindika-m6w 8 หลายเดือนก่อน +1

    ආදරයි ඔය දෙන්නටම.බුදු සරණයි .❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ජයවේවා....

  • @suranji31
    @suranji31 8 หลายเดือนก่อน +3

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @nandaniadhihetty5729
    @nandaniadhihetty5729 8 หลายเดือนก่อน +1

    Mamath ආසාවෙන් ...
    Balanawa ow ලස්සනයි ...
    Budusaranai

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 8 หลายเดือนก่อน +3

    ආච්චි අම්මා ta අපි ආදරෙයි thami ❤❤🇱🇰🇦🇪

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @somasusela6532
    @somasusela6532 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි අමිමෙි අදරෙයි හැමදාම ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 8 หลายเดือนก่อน +1

    ආදරෙයි ආච්චි අම්මා ❤❤❤..ඔයාට නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා ❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @pushpabusch5966
    @pushpabusch5966 8 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ආච්චි ❤
    ආච්චිට දීර්ඝායුෂ ලැබේවා❤
    බුදුසරණයි 🙏

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @RukshanAchintha-h1x
    @RukshanAchintha-h1x 3 หลายเดือนก่อน

    Silyaluma atthammala mehema sathutin munuburala minibirila akka sathutin innawa am hodai budu asarana I dennatama❤❤❤❤❤❤❤❤adarei dennatama

  • @mkudugama2880
    @mkudugama2880 7 หลายเดือนก่อน +1

    දෙන්නාටම ❤බුදු සරණයි 🙏

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @milanti4750
    @milanti4750 8 หลายเดือนก่อน +1

    දිර්ඝායු ලැබෙවා ආච්චිට සියක් ආයු ලැබෙවා ආච්චිට ගොඩක් ආදරෙයි ❤❤❤❤ මුනුබුරත් එක්ක ලස්සන ව්ඩ්යො දාන්න දෙන්නාටම තෙරුවන් සරණයි දෙව්පිහිටයි

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @RanganaWishwajith-dc5qc
    @RanganaWishwajith-dc5qc 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි...

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @wind1977
    @wind1977 3 หลายเดือนก่อน

    I watched daily. God Bless you , you are so sweet lady. Feeling better when I watch her talking 🥰🥰🇺🇸

  • @niroshadilani5233
    @niroshadilani5233 3 หลายเดือนก่อน

    Hari lassanai acchi amma adrei oyata ❤️❤️

  • @Roshika-s4y
    @Roshika-s4y 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤ හරිම ආදරනිය ආච්චිඅම්මා කෙනෙක් බුදු සරණයි 🎉🎉❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sujeewabalasuriya9595
    @sujeewabalasuriya9595 8 หลายเดือนก่อน +2

    මම නම් මේරී අම්මට හරි ආදරේයි. අපේ අම්මා මතක් වෙනවා..මම අපේ අම්මට පන වගේ ආදරේයි....වයසට ගියාම කතාකරන විදිහ හැමෝම එක වගේ...සතුටින් ඉන්න ....
    ..❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 24 วันที่ผ่านมา +1

    ලොකු, අනෙක් අයගෙ ආච්චි අම්මලත් ටිකෙන් ටික එලියට එනව ඔයා හොද දෙයක් කරා🙏

  • @purnimasadamali5054
    @purnimasadamali5054 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි❤❤❤❤❤❤ආච්චි..
    ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @shakilamaheshi7671
    @shakilamaheshi7671 8 หลายเดือนก่อน +1

    අනේ ආදරෙයි ආච්චි අම්මා තෙරුවන් සරණයි නිදුක් වේවා නිරෝගී වේවා ❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      ජයවේවා....

  • @vishmivijendra2232
    @vishmivijendra2232 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි ආච්චි අම්මේ ❤

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!! ජයවේවා....

  • @Nidulika
    @Nidulika 8 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ ඒ හිනාව දිර්ඝායුශ ලැබේවා අත් අම්මේ 🥰❤❤❤

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @LakmaliaChalalakmali
    @LakmaliaChalalakmali 4 หลายเดือนก่อน

    ආදරයේ අම්මෙ ගොඩක් බුදු සරණයි! දීර්ඝායුෂ❤❤❤❤

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...ඔයාටත් බුදු සරණයි..!!

  • @ranjanakumari2625
    @ranjanakumari2625 4 หลายเดือนก่อน +1

    Api rata idagena acciige vidiyos balala sathutim innawa

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      එළකිරි...

  • @sampathmuna3460
    @sampathmuna3460 6 หลายเดือนก่อน

    Akanam ඇත්ත malli math weda ewara wela ඇදට avith achche ammawa balanna එන්නේ adarai ❤️❤️❤️

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kumarikumari8449
    @kumarikumari8449 8 หลายเดือนก่อน +1

    අනේ මම නම් හරිම ආසයි එයාගේ සතුට අපේ සතුට අම්මට දිර්ගයුෂ වැඩි වේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Nilame
      @Nilame  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා