2025 බලගතු දේශපාලන කුමන්ත්‍රණයක්| ආණ්ඩුවට ප්‍රහාර තුනක් අනාවැකි කියන ගංගා මෑනිගෙන් අනතුරැ ඇඟවීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 372

  • @Usextjsvdjt36734zfkxhdh
    @Usextjsvdjt36734zfkxhdh 4 วันที่ผ่านมา +58

    අර්බුද නිර්මාණය කර බලයට පැමිනෙන්නන් අර්බුදයකින්ම විනාශ වී යයි

  • @donamalaweerakoon
    @donamalaweerakoon 3 วันที่ผ่านมา +17

    ඔබතුමිය පලකරන අනා වැකි .සත්‍යයයි
    තෙරුවන් සරණයි

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 3 วันที่ผ่านมา +8

    හොද මිනිස්සුන්ට ශොබාදහමේ ආසිර්වාදා තියෙනවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 วันที่ผ่านมา +24

    මුලින්ම ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව මේ ජනාධිපති තුමා ට canda .....we.පොරොන්දු ඉටු කරන්න නොහැකි වීම තමයි උපන් රටට ද්‍රෝහි වීම ම තමයි විශ්ව ශක්තිය ඒකාන්තයෙන්ම අවශ්‍ය වෙලාවට දඩුවම් දෙනවා ඒ තමයි අපේ පරම විශ්වාස කරන ව බුදු සරනයි

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 2 วันที่ผ่านมา +1

      මම ඩේව්

    • @nayanakariyawasam3653
      @nayanakariyawasam3653 11 ชั่วโมงที่ผ่านมา

      Mawbimea asarana Minisun wenuwen rata agadayata weatuna awasthawea aeweanuwen Satan karala rate aehtiwena sorakam pennala depuaekad asadarana rate sampath horakapu. Unta. Tamiamaruwa. Tiyeanne. Anura kumara janadipathi wunata anika math drawya walin adayam labapu apathainta

    • @nayanakariyawasam3653
      @nayanakariyawasam3653 10 ชั่วโมงที่ผ่านมา

      Utum sathbawayen rata karana janadipathi thumata. Monabalwega awath hollanna puluwankamak nea balangoda a and maithry swaminwahanseage anaweakiy oppuwela.iwarai Minisun ge manasa wenaskarana anaweakiy kiyana eapa obathumiya thamai aragalaya awasthawea prakshkale ranil ta karanna puluwa kiyala jathiyantharayean udwganna puluwa kiyala ranil karae rata thawa agadayata adala deamma

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 4 วันที่ผ่านมา +40

    ජයමංගල ගාථා ඇලජි ජනාධිපති. පත් කරපු බුද්දශාසන ඇම්තිත් ආශිර්වාද යක් නෙ මේ රටට

    • @HiruSadu123
      @HiruSadu123 3 วันที่ผ่านมา +1

      ජයමංගල ගාතා උබ කියපන් ගෙදර ඉදන්

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 3 วันที่ผ่านมา +1

      @HiruSadu123 බුරුව උඹට පුලුවන් ද මට ගාතා කියන තැන කියන්න .අනිත් මතයක් ඉවසන්න බැරි තොපි හදන්න හිතන රට

    • @SaumyaSaloon
      @SaumyaSaloon 3 วันที่ผ่านมา

      😂😂😂​@@HiruSadu123

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 4 วันที่ผ่านมา +6

    අපේ මෑණියන්ට තෙරැවන් සරණයි දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadisusanthi7616
    @nadisusanthi7616 3 วันที่ผ่านมา +7

    ඔබ තුමිය රටට ආදරෙයි නම් ඔබ තුමියට පුලුවන් වෙන්න ඕනි ඉය තරම් ලොකු විශ්ව ආශිර්වාදයක් තියෙන එකේ මේ රටට අයහපත් දෙයක් වෙනවනම් එය වලක්වන්න පුලුවන් වෙන්න ඕනි.100% ක් බැරිව ඇති.ඒත් මේ ආන්ඩුව ආරක්ශා කරන්න ඔබ තුමියටත් වගකීමක් තියෙනවා නේද

  • @story-wf2fs
    @story-wf2fs 12 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනපතිතුමා මේරට අනිවාර්යයෙන්ම හදනවාමයි.

  • @ramiaramia2917
    @ramiaramia2917 วันที่ผ่านมา +5

    අනුර ජනපතිට දිර්ඝායුස ලැබෙිවා තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි .නරක බලවේග දුරු වෙිවා . ව්ශ්ව ශක්ති යේ පිහිට ලැබෙිවා .ජය ඇස්වහ කටවහා දුරු වෙිවා ...🙏🙏🙏❤

  • @sakunthalamali5055
    @sakunthalamali5055 4 วันที่ผ่านมา +51

    බොරුවෙන් රජවුනාට රැදෙන්න බෑ

  • @SubashiWeeramuni
    @SubashiWeeramuni 4 วันที่ผ่านมา +5

    ඔබතුමිය ගොඩක් ප්‍රියකරැයි❤❤❤❤❤❤❤❤

  • @JayampathiHewawasam
    @JayampathiHewawasam 4 วันที่ผ่านมา +28

    ඇත්ත ඔබතුමිය කියන දේ මහින්ද මහත්තයා යුද්දෙ දිනනකොට කව්රැත් හිතුවේ ආයෙත් මහින්දව හොල්ලන්න බෑ කියලා...ඊට කලින් යුඑන්පී ආණ්ඩු අවුරුදු 17 ක් ඒ නිසා කව්රැත් විශ්වාසයෙන් කියන්න බෑ..වෙනස් වෙන්න යන්නේ ටික වෙලාවයි.ගන්න එක වැරදි තීරණයක් ඇති අනුර ජනාධිපති ඇතුලු කණ්ඩායමට එහෙම නොවේවා කියලා මමත් ආශිර්වාද කරනවා...

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 วันที่ผ่านมา +6

      අනුර ඉන්නෙ මාස හයයී.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 วันที่ผ่านมา

      @@aravindadissanayake4425
      Ena kenage Kakulen adinna epa sahayogaya denawa misak.thamange ratai Kada vatenne jivath vena minissumai Ada kadulin dukata path venne.😊

    • @EnaJanapathi
      @EnaJanapathi 4 วันที่ผ่านมา

      ​අයවැයට කලින් තව චන්දයක් තියලා බලය තවත් වැඩි කරගන්න හදන්නෙ

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 2 วันที่ผ่านมา +7

    මාතාවෙනි අනුර ට ..ආශිර්වාදය .දෙන්න..ආශිර්වාදය දෙන්න

  • @LalithGunawardana-kb5fe
    @LalithGunawardana-kb5fe 4 วันที่ผ่านมา +53

    කොට අනුර බලය ගන්න කියපු බොරු වන.ට වැඩි ආයුෂ නැහැ
    ❤❤❤❤❤❤❤❤

    • @chithraranasinghe3399
      @chithraranasinghe3399 4 วันที่ผ่านมา +2

      අනෙක් අය කවරුත් ඇත්තම කියන අයනේ නේද

    • @RoshanShanaka-e1p
      @RoshanShanaka-e1p 3 วันที่ผ่านมา

      ඇයි උබ හරි උස මිනිහෙක්ද??​@@chithraranasinghe3399

    • @anilkarunarathna2971
      @anilkarunarathna2971 3 วันที่ผ่านมา

      උස මහත රජවරු හිටියනේ උඹලගෙ පත්කරගත්තු. අම්මෝ මේක සුර පුරයක් කරලනේ පැනල දිව්වේ.... පලයව් කාලකන්නි හැත්ත.. රනිල් රාජපක්ෂලා ගේ ගූ කන හැතිකරේ .

  • @chithra374
    @chithra374 4 วันที่ผ่านมา +10

    අපේ රටට අපි ආදරෙයිඒත්.රටේ නායකයන්.හොද දෙයක් කලොත්.හොද දෙයක් වෙිවි.නරක අතට හැරුනොත්.මිනිස්සුන් නරක අතට හැරේවිමිනිස්සු.දැන් මොඩ.නැ.ගංගා මෑණියනි.ඔබට දීර්ඝායු❤

  • @gkdskapgu7461
    @gkdskapgu7461 4 วันที่ผ่านมา +32

    මාලිමාව පොරොන්දු කඩලා ඉවරයි. 1. පැරදුන අය ජාතික ලයිස්තුවෙන් ගැනිම. 2. හාල් පිටරටින් ගෙන්විම. 3. හාල් මොල් ඩඩ්ලි , අනුර මාලිමාවට මිලියන 10ක් දිලා චන්දෙට. දැන් නිතිමය පියවරක් ගන්න බැහැ මොල් සල්ලි වලට අනුර යටත්. 4. හිටපු 225ම දුශිතයෝ නිසා තමයි රටෙ 40% ක් චන්දෙ නොදුන්නේ..

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 4 วันที่ผ่านมา

      100% එකගයි.

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco 4 วันที่ผ่านมา +32

    ජය මංගල ගාතා වල කියන්නෙ බුදු ගුන ,ඒවා නොසලකා ඉදිරියට යන්න ගියොත් එතුමා ටත් ගුන නෑ ,,අගුන තමයි

    • @apetharu585
      @apetharu585 4 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම, එය මනාව පැහැදිලි වේ👍

    • @hotelnoor8539
      @hotelnoor8539 4 วันที่ผ่านมา +2

      ජයමංගල ගාතා කියලා තමයි හොරා කැවෙිි

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 4 วันที่ผ่านมา

      @@hotelnoor8539දැන් හොරු අල්ලන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ ....නිදන් හරන්න ඔනේත් නෑනේ ,අර මුලින් කියපු විදියට උගන්ඩාවේ තියෙන සල්ලි ටික ගෙනාවනම් නිකන්ම ණය ගෙවන්න පුලුවන්නේ.... හොරුත් දන්නවා නම්, file ත් තියෙනවානම්, දැන් ජනාදිපති වෙලත් මාස දෙක්කුත් ගිහිල්ලා නම්, ඇයි ඔබතුමාලා හොරු අලන්නේ නැත්තේ , අනේ මන්දා....තාමත් හොරු කිය කිය ඉන්නවා...හොරු නිදැල්ලේ....😢

    • @apetharu585
      @apetharu585 3 วันที่ผ่านมา

      @@hotelnoor8539 ඉතින් අනේ ඔච්චර හොරා කලා තියෙනවානම් දැන් ජනාදිපති වෙලා මාස දෙක්කුත් ඉවරයි.... File ත් තියෙනවලු ....හොරාවත් දන්නවලු....ඇයි දන්නේ නෑ හොරු අලන්නේ නැත්තේ...අපරාදේ අර උගන්ඩාවේ සල්ලි ටික ගෙනවානම් කියපු විදියට නය බේරන්න තිබ්බා...බොරුවට නිදන් හාරන්නේ නැතුව්....

    • @apetharu585
      @apetharu585 3 วันที่ผ่านมา

      @@hotelnoor8539 ඔච්චර හොරා කාලා තියෙනවානම්, උගන්ඩාවේ සල්ලි තියෙනවානම්...ඒ මදිවට file තියෙනවානම් ....ජනාදිපති වෙලත් මාස් දෙකක් ගිහිල්ලත් ඇයි දන්නේ නෑ හොරු අල්ලන්නේ නැත්තේ....හොරු නිදැල්ලේ....

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 4 วันที่ผ่านมา +40

    දිට්ඨ ධර්ම වේදනීය කර්මය කැටපත් පොදුය. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොවිඩ් වසංගතය ත් ඉතාමත් හොදට පාලනය කරලා රට කරන්න ගත්ත විතරයි ජාතික ජනබල වේගය නාමල් කුමාර වගේ මිනිස්සු ජනතාව කුලප්පු කරලා ඩොලර් එවන එක නවත්තලා ඩයස් පෝරාව සහ කතෝලික පල්ලියේ අනුග්‍හරයෙන් රටම කෑවා. අද

    • @AsangiJayaweera
      @AsangiJayaweera 4 วันที่ผ่านมา

      Diaspora kiyanne mokakda kiyala wath dannawada😂😂😂

    • @malkanthiudayani660
      @malkanthiudayani660 4 วันที่ผ่านมา +4

      ​@@AsangiJayaweeraඋබ දන්නැතුවට අපි දන්නවා

    • @kumaravije9369
      @kumaravije9369 4 วันที่ผ่านมา

      ගොනා ආසම තනකොල

    • @udayaherath4434
      @udayaherath4434 3 วันที่ผ่านมา

      😮

    • @SaumyaSaloon
      @SaumyaSaloon 3 วันที่ผ่านมา

      සේරටම පඩිසන් දුන්නෙ දිට්ටධම්මවේදනීය කර්මය තමයි

  • @myvocal12
    @myvocal12 4 วันที่ผ่านมา +20

    අනුරල බොරු කියල මිනිස්සුට වයිරය වපුරල ගත්තෙ එව පලිසන් දෙන්න තමයි මෙ ප්‍රතිඵල අව මොනවද දන් කල හොද දෙ

  • @GayathriSilva-o2p
    @GayathriSilva-o2p 4 วันที่ผ่านมา +10

    ආගම දහමට ගරැ කරන්න ඕනෙ අවංකවම එහෙම කරොත් තවත් ජනාධිපතිතුමා ගැන විශ්වාසය වැඩිවෙයි.

    • @kalanimendis1406
      @kalanimendis1406 4 วันที่ผ่านมา

      එයා වංක කෙනෙක්

  • @shaliniMahima-b7h
    @shaliniMahima-b7h 4 วันที่ผ่านมา +26

    ඔබට හැකි පමණින් එතුමාව ආරක්ෂා කරන්න තෙරැවන්සරණයි...

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 4 วันที่ผ่านมา +1

      යහපත් තීරන ගත්තොත් අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ.රටට අයහපත් තීරන ගත්තොත් නං ඔහු ආරක්ෂා කරන්න මෑනියන් ඉදිරිපත් විය යුතු නැහැ.

    • @UdaraSancharitha
      @UdaraSancharitha 4 วันที่ผ่านมา +2

      Ane palawan gon naamba

    • @Sanduni-jb7nt
      @Sanduni-jb7nt 3 วันที่ผ่านมา

      සක්කිලියා

    • @Sanduni-jb7nt
      @Sanduni-jb7nt 3 วันที่ผ่านมา +2

      බොරු කියලා ජන්දෙ ගත්තෙ ලපයා .ලපයට හෙනම ගහපන්

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา

      රටට කෙල වෙනකම් බලාගෙන ඉන්න වහල්ලූ මෙය .රට බන්කලොත් වෙනකම්ම හොරා කාපු උන් හොදයි කියන මෙය වගෙ නිවට අමන වහල්ලූ නිසයි රටට කෙල උනෙ . අද මෙ දවසෙ රටෙ සල්ලි විනාශ නොවි හොරා නොකන රජයක් තියන එකට අකමැති උන් ඉන්න ලෝකෙ එකම රට ලංකාව .

  • @jayanthimallika2762
    @jayanthimallika2762 4 วันที่ผ่านมา +3

    Aththa athi setiyan pawasana oba thumiyata tharuwan saranai

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 วันที่ผ่านมา +33

    බොරුව,ද්වේශය,වෛරය, අපහාස,සමච්චලය සොබාදහම පිළිකුල් කරයි.බෞද්ධ සම්ප්‍රදාය කොන් කරපු ජනපති,බුදු දහමට කුඩම්මාගේ සැළකිලි කරන පාලකයන්ගේ පැවැත්ම ඉතා කෙටියි!

    • @sasithadinendra8794
      @sasithadinendra8794 3 วันที่ผ่านมา

      ආණ්ඩුව කරගෙන යනවිට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඒඒ අවස්තාවලදී සාමූහිකව ඒවාට විසඳුම් නොදූන්නොත් ඔය කියනදේවල්ප්‍රත්‍යෂ

    • @sasithadinendra8794
      @sasithadinendra8794 3 วันที่ผ่านมา

      😮ඇයි ඇයි එහෙම කියන්නෙ මේ වන වන අතර

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉Soba dam mathawa janathawata dena padam thama thama ge manasa sodanaya karan ratath hodala hoda gamana yanawaa🎉🎉

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 วันที่ผ่านมา +9

    හරි ඉතින් ඔබට පුළුවන් එහෙම වෙන්න තියෙනවා nam ඒ සදහා සුදුසු පිලිවෙත් කරන්න .🙏

    • @s.s.3584
      @s.s.3584 4 วันที่ผ่านมา +1

      එකනේ අනේ

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 วันที่ผ่านมา

      එ මොකටද පිලිවෙත් කරන්නේ..කාලකන්නිය පන්නලා දානවා මිසක්

    • @EnaJanapathi
      @EnaJanapathi 4 วันที่ผ่านมา

      @@s.s.3584 මුසාවාදා වේරමනී පචේගුවේරාට සමාදන් කරවීම තමයි පිලියම

  • @KusalWijethilake
    @KusalWijethilake 4 วันที่ผ่านมา +18

    හරියටම හරි ඇතුලෙන්ම තමයි ගේමක් ගහන්නේ...ජනාධිපතිතුමා වැඩිය කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ.

  • @kamanisriyalatha5635
    @kamanisriyalatha5635 4 วันที่ผ่านมา +44

    බොරුව හැමදාමත් රජ කරන්න බැහැ පඩ්සන් දෙනවා අහිංසක මිනිසූන්ව රවටලා බලයට ආවා

    • @anilkarunarathna2971
      @anilkarunarathna2971 3 วันที่ผ่านมา

      හොරු නම් බය වෙන්න ඕනි. කියාපුව බොරුද නැතිද කියලා බලාගන්න පුලුවන් .. ඉවසීමෙන් බලාගෙන හිටපල්ලා ... කොච්චර බලය තියෙන අනාවැකි කිව්වත් තුනෙන් දෙකක බලය ගන්නව කියලා මොකෙක් වත් කිව්වේ නෑ..

  • @shaliniMahima-b7h
    @shaliniMahima-b7h 4 วันที่ผ่านมา +11

    මෑනියන් අද හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @georgevinitia1502
    @georgevinitia1502 3 วันที่ผ่านมา +14

    කොහොමත් කවමදාවත් බොරුවට පැවැත්මක් නැහැ !

  • @sameerakumara4963
    @sameerakumara4963 4 วันที่ผ่านมา +8

    ඇත්ත මෙතුමීය කියන්නෙ😢 මෙ පැත්තෙ සමහරක් කට්ටීය එයලගෙ අයට ඇමතිකම් දුන්නෙ නැ කියල කෙන්තියෙන් ඉන්නෙ කවුද කියල දන්නවනෙ

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 4 วันที่ผ่านมา +8

    තව ටික කල කඩේ ගිය උඹල හොයා ගන්ඩත් බැරි වෙයි දීපු එකෙක් නැතිවේ දැනටම පාර්ලිමේන්තුවේ කෑම ගැන විවේචනය කරපු එකා කොහොමද තේ පාටිය

  • @sumathiWickramasinghe-ls8iv
    @sumathiWickramasinghe-ls8iv 4 วันที่ผ่านมา +1

    තෙරැවන්සරණයි ඔබ තුමියට.

  • @BindhiHusema
    @BindhiHusema 5 ชั่วโมงที่ผ่านมา

    Apa janathi pathi thumata allah thaweyanga pihita horuntath munta kadayana auntath venasaya ath.wewa

  • @GayathriSilva-o2p
    @GayathriSilva-o2p 4 วันที่ผ่านมา +2

    මේ වගේ ලස්සනට ඉන්න පිනත් ඕනේ ❤❤❤

  • @herathkumari
    @herathkumari 3 วันที่ผ่านมา +5

    දමිතා හිරුනිකා කරපු අපහාස දැන් පේනවද සොබාදහම දුන්නා දඩුවම්

  • @ChandhiVithamage-co4bp
    @ChandhiVithamage-co4bp วันที่ผ่านมา +2

    අනුර කුමාර බලය ගත්තෙත් අර්බුද.මිනිස්සු නොමග යවලා...ඉතින් එයාටත් ඒක පඩිසන් දෙනවා දෙනවා තමයි ඉතින්...

  • @HiruSadu123
    @HiruSadu123 3 วันที่ผ่านมา +2

    ජනතාවිමුක්ති පෙරමුනටතමයි අපි හැමදාම❤❤❤❤❤❤❤❤

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 3 ชั่วโมงที่ผ่านมา

    Magamaniyana. Obatumiya. Anurajanadipatutuma. Apiaraksakaramu. Obatumiyavisalpujavaktiyala. Aparata. Baraganna. Kiyapu. Anavaki. Sattiyadaval. Janadipati. Tumata. Mahajanatava. Akatukaragana. Pudapujatiyanna. Obatumiyata. Apiaradanayakaranava. Magana. Ratajanatavatadanumdanna. Davapihitai❤❤❤

  • @s.s.3584
    @s.s.3584 4 วันที่ผ่านมา +10

    තුනෙන් දෙකට වැඩි බලයක් ගන්නවා කියලා කව්රුත් කිව්වේ නෑනේ.. හැමෝම අඩමානෙට අනාවැකි කියන්නේ

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 3 วันที่ผ่านมา

      එහෙම ගත්ත අය තමයි විනාශ වෙනවා

  • @lalithakwt6082
    @lalithakwt6082 4 วันที่ผ่านมา +4

    ජයෙන් ජයම වේවා මණ්ඩකමැතිතුමනි ගංගස්ස දර්ශනයේ මෑණියනි.

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o 4 วันที่ผ่านมา +25

    බොරැකියලා බලයලබාගත්තාම
    එහෙම වෙිනවා

    • @RoshanShanaka-e1p
      @RoshanShanaka-e1p 3 วันที่ผ่านมา

      මොකක් බන් කිවුව බොරුව😅😅😅

  • @sarathudugama9732
    @sarathudugama9732 4 วันที่ผ่านมา +101

    බොරු කියලා බලය ගත්තට රදවා ගන්න බැහැ..එයයි සත්‍යය..

    • @dnatapaththu2093
      @dnatapaththu2093 4 วันที่ผ่านมา +12

      Ekanm eththa

    • @lishanisenarathne2181
      @lishanisenarathne2181 4 วันที่ผ่านมา +9

      Yes , will see.....

    • @ThamaraChandanieSittamege
      @ThamaraChandanieSittamege 4 วันที่ผ่านมา +3

      Anura boru kiuwee nehe okoma ratee aththa තත්වය kiuwee.kalakani rata vatenakan enna

    • @chitepa1275
      @chitepa1275 4 วันที่ผ่านมา

      😂😂

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 วันที่ผ่านมา +4

      Kalakanni දේශපාලනය bathbalayo වෙන්න epa
      Rate gana සුබවාදී hitapan

  • @shalanichandima641
    @shalanichandima641 4 วันที่ผ่านมา +3

    Lakwasi siyalu denatama yahapathama udawewa🙏🙏🌹🌹

  • @vimeshkalupahana6102
    @vimeshkalupahana6102 2 วันที่ผ่านมา

    Great program 🎉🎉🎉🎉🎉🎉

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 6 ชั่วโมงที่ผ่านมา

    බලයට ආව හැම එකාම බොරුවෙන් තමයි බලයට ආවේ.ඇත්ත කියලා මොකාද බලයට ආවේ.

  • @HppHCaldera72
    @HppHCaldera72 3 วันที่ผ่านมา

    ADHARANEEYA OBA DHEPALATA BUDHU. SARANAI DHEVIPIHITAI ❤❤❤

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 4 วันที่ผ่านมา +5

    BORUVATA AUSHA ADUI LOVE
    SATHTYA SAMADA PAVATHIVI

  • @niluherath1548
    @niluherath1548 4 วันที่ผ่านมา +4

    මේ නිවේදකනම් අන්තිමයි.එකම දේ ඔහේ දොඩවනවා.මෑනියන්ගෙන් අහන්න ඕන දේ නෙවෙයි එකම දෙ අහනවා. අහනවානම් මොන තරම් ප්‍රශ්න තියනවාද අහන්න.නිවේදක ඔයිට වඩා සූදානම් වෙන්න වැඩසටහනට කලින්. ඔයාගෙ දෙඩවිල්ල අහන්න නෙවෙ ඕන මෑනියෝ කියන දේ

  • @sasithadinendra8794
    @sasithadinendra8794 4 วันที่ผ่านมา +20

    දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් නොකෙරුවොත් මෙතුමිය කියන දෙය සනාත වියහැක....

  • @JenatWinitha
    @JenatWinitha 8 ชั่วโมงที่ผ่านมา

    අනුර සහොදරයා බොරු නොකියන කෙනෙක් ඔහුට මේ රට සෙෘභගය උදාකරන්ඩ ලැබේවා

  • @dssanjeewa3300
    @dssanjeewa3300 4 วันที่ผ่านมา +44

    ලප කොටා මිනිස්සු රවටලා බලයට අවේ.වැඩි කල් නෑ

    • @apetharu585
      @apetharu585 3 วันที่ผ่านมา +1

      @@dssanjeewa3300 අනිවාර්යයෙන්ම

    • @deepadissanayake44
      @deepadissanayake44 3 วันที่ผ่านมา +3

      MALIMAWATA JAYAWEWA

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา

      තොපි රට හොරා කාපු උන්ට අදත් රැවටිලා වහල්ලූ උනාට රටට ආදරෙ ජනතාව රැවටිලා නැ .රටෙ සල්ලි වලින් සැප ගත්ත උන් හොදයි කියන නිවට මොඩ වහල්ලු තොපියි රටටම සාපයක් උනෙ .

  • @chandi4564
    @chandi4564 3 วันที่ผ่านมา +2

    සිංහලයට මුල මතක නෑ කියන්නේ එකයි

  • @edirisooriya3839
    @edirisooriya3839 2 วันที่ผ่านมา +2

    දැනටමත් උතුරේ මෙතෙක් නොතිබූ ලෙස කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ගේ කාර්‍ය්යන් ආර්ම්භ කර ඇති බව ම ඒ පිරිහීමට මුල් ආ‍රම්භය ඇරඹි තිබෙන්නේ .

  • @chandi4564
    @chandi4564 3 วันที่ผ่านมา +2

    බොරු ව හැමදාම රැදෙන්නේ නෑ.

  • @AIARPSriLanka
    @AIARPSriLanka 4 วันที่ผ่านมา +2

    මාලිමාව හා ජවිපේ අතර ගැටුම්

  • @LeelaSamarasinha-wn8eh
    @LeelaSamarasinha-wn8eh 4 วันที่ผ่านมา +25

    රටට බොරුකියා යාපනයට ගොස් රටර්ටෙන් කෑල්ලක් දෙන්න පොරොන්දු වී යාපනය ජයගත්තා.

  • @mithundharmanga6280
    @mithundharmanga6280 7 ชั่วโมงที่ผ่านมา

    අයවැයට සාධරණයක් උනේ නැත්තම් යමක් සිදු වීමට පුලුවන් ඉතින්. කොමිස් කිව්වා ඩීල් කිව්වා දැන් ඒවගේ ඉතුරුවක් ඇතිනේ.

  • @Iaththanayake
    @Iaththanayake 3 วันที่ผ่านมา +11

    බොරු කියලා රජ උනත් බොරු කිමේ විපාකය පල දෙනවාමයි,එයයි සොබාදහම

  • @hioio2533
    @hioio2533 4 วันที่ผ่านมา +17

    මාලිමාව රනිල්ගෙ.ජේවීපී එක අනුරගෙ මේ දෙන්න දෙපැත්තට අදිනව.මේ ආන්ඩුව කොහොමත් අවුල් දැනටම ඇමතිධූර බහුතරය දීල තියෙන්නෙ මාලිමාවට ජේවීපී අයට රාජ්‍ය අමාත්‍ය ධූර.දැන් මෙයාල ආවේ විධායක ජනාධිපතික්‍රමය අහෝසිකරන්න ඒක අහෝසි කරාට පස්සෙ අනුර නිකම්ම නිකම් විලියම් ගොපල්ලෙක් විතරයි හරිනි විධායක අගමති වුනොත් මේ රටම ඉවරයි. කොහොමත් මේ ආන්ඩුවට ආයුෂනෑ බෞද්ධ සංස්කෘතියට පහර ගහල මේ රට නිරාගමිකයොන්ට ලේසියෙන් කරගෙන යන්න බෑ..බුද්ධ සාසන ඇමති කතෝලිකයෙක්ලු ..ඉතින් බෞද්ධයෝ හැටියට මේ ආන්ඩුව දැනට ගත් තීරනවලට සතුටු වෙන්න පුලුවන්ද අපි මේ රට ආරක්ෂා කරගන්න ඕන බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කිරීමට ආර්ථික දියුනුව කිය කියා රට විජාතිකයන්ට දෙන්න යනව මෑනියොන්ගෙ අනාවැකිය ට මේව නොපෙනේද

    • @RaavanaCreation
      @RaavanaCreation  4 วันที่ผ่านมา +1

      මම හිතන්නේ එතුමිය කියන්නේ රට ජාතිය ආගමට පිටින් වැඩ කළොත් ඒ අයට වෙන්නෙත් අනිත් අයට වුණ දේ විතරයි.

    • @manglikakarunathilake5205
      @manglikakarunathilake5205 4 วันที่ผ่านมา

      👍

    • @anjeltina1456
      @anjeltina1456 4 วันที่ผ่านมา +1

      Atta kathwa poronduwak denna ona.karanna puluwannam nikan.karanna bary surangana katha kiyala awith ewa karaganna baryunot chande dipu.ayamai.wirudda wenne....oka.katat terena deyak.parlimentuwe mul.saba waraye idanma .eyala kiwwe boru.kiyala molayak tiyena minissunta terenwa ..alutin.awa niyojitayange hasireema antimai..ane mnda ape ratata hondak wewa kiyala patanwa ayenam polimganee dukwidinna ba...aye rata agadeta giyot.chande dipu minissunta tamai.guty.kanna.wenne.

    • @swarnawalpola1229
      @swarnawalpola1229 2 วันที่ผ่านมา

      මේ බෞද්ධ රට තමයි අවුරුදු හතලිහක් පමණ එළාරද අවුරුදු හාර පන්සීයක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් පාලනය කළේ

  • @phvitharana9591
    @phvitharana9591 4 วันที่ผ่านมา +8

    ඔබ තුමිය කියන කාරනය සත්ත්‍යයක් බව පැහැදිලි යි.එය වලක්වාගැනිමට අවශ්‍ය උපදෙස් ලබා දෙමවා නම් රටට ජාතියට කරන ඉමහත් ගව්‍ රවයක් මැනියණි

  • @nirmaladevi5256
    @nirmaladevi5256 3 วันที่ผ่านมา

    උපන් බිමට ද්‍රෝගිකමක් කරොත් වෛරයක් පිරිමෑවොත් ඒ කවද හරි තමන්ටම එක ලැබෙන බව මේ හැමෝටම කියා දීලා තියෙනවා. මේ සුභා දාමයම තමයි ඒගොල්ලන්ට දඬුවම් දෙන්නේත් රට උස්සලා ඒගොල්ලන්ගේ අතට දුන්නා වගේම තමයි ඒක අපිට අරවලා ගන්නෙත් මේ සොබාදහමේම සුභාදාමීත් එක්ක

  • @RansiriPremavilal
    @RansiriPremavilal 4 วันที่ผ่านมา +3

    එකක් පරස්පරබව,විජිත අගමැති නොකිරීම

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 4 วันที่ผ่านมา +22

    පච කෙලපු විදියට තමයි ඔක්කොම වෙන්නෙ ඒව නවත්තන්න බැහැ

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 4 วันที่ผ่านมา +4

    2025 may මාසේ edan hoda na කියලා ගොඩක් අය කියනවා
    Eka ඇත්ත හොරු ටිකක් ekata එකතු වෙලා game එකක් ගහනවා
    පිස්සු doctor kenak ජාතිවාදී අදහස් සමාජ ගත කරනවා

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 วันที่ผ่านมา +1

      හොරු ඉන්නේ මාලිමාවෙනේ

    • @AsangiJayaweera
      @AsangiJayaweera 4 วันที่ผ่านมา

      ​@@aravindadissanayake4425sjb, pohottuwa, cylinder horungen pinata kala beela jeewath wena harakek 😂😂😂

  • @priyaranjane7833
    @priyaranjane7833 4 วันที่ผ่านมา +15

    අපේ ජනාධිපති තුමාව ත්‍රිවිධ රත්ණත්‍රයද සියළු දෙවියෝද ආරක්ශා කරත්වා.. ඔබ තුමියට හැකි පමණින් එතුමාට කරදරක් නොවන්න පිළිවෙත් කරන්න පුලුවන් ඔබ තුමියට බොහෝම පින්සිදු වේවි. තුණුරුවනේ සරණයි. ❤️❤️❤️❤️❤️

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 วันที่ผ่านมา +2

      ඔවි හැමදේටම විසඳුමක් තියෙනවා දිනපතා උදේ රාත්‍රි මල්පහන් පුදා පිරිත් කියා ජනපති ඇතුළු පිරිසට ආශිර්වාද කරන්න සියල්ල යහපත් වෙනවා ඒකාන්තයි

    • @kumaravije9369
      @kumaravije9369 4 วันที่ผ่านมา

      ​@ramalikula😂😂😂😂singhe2915

    • @EnaJanapathi
      @EnaJanapathi 4 วันที่ผ่านมา

      @@ramalikulasinghe2915 මුසාවාදා වේරමණී සික්කා පදන් සමාදියාමී

    • @EnaJanapathi
      @EnaJanapathi 4 วันที่ผ่านมา

      @@ramalikulasinghe2915 මුසාවාදා වේරමනී පචේගුවේරාට සමාදන් කරවීම තමයි පිලියම

    • @ex-plo-re
      @ex-plo-re 4 วันที่ผ่านมา

      Eika wena kawuruth karala hariyanne naa.... Thamun karanna one

  • @GayathriSilva-o2p
    @GayathriSilva-o2p 4 วันที่ผ่านมา

    මම ඔබතුමියව දැඩිව විශ්වාස කරන කෙනෙක් පෞද්ගලික වගේම සමාජීය අනාවැකි හරියටම හරි.ඔබ යමක් දැකලා තමයි මේ දේවල් කියන්නේ නැත්නම් නිකම්ම වචන නෙමෙයි...😮😮😮😮

  • @renukasiriwardena689
    @renukasiriwardena689 4 วันที่ผ่านมา

    GANGA. MANEYANE..OBATUMEYATA.JAYAWAWA.

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 3 วันที่ผ่านมา +4

    ඇත්ත කතාව කුමන්ත්‍රණ නෙවෙයි😂නොහැකියාව

  • @AIAttanayake
    @AIAttanayake 4 วันที่ผ่านมา +8

    විමල් ගිය එක ලොකු උදව්වක් මාලිමාව ට. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා. මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @RasikaAnura
    @RasikaAnura 3 วันที่ผ่านมา

    Teruwansaranai meniyani🙏🙏🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 4 วันที่ผ่านมา +1

    Theruwansaranai...!

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 4 วันที่ผ่านมา +16

    පිංවන්ත ඔබතුමිය අපේ ජනාධිපති තුමාව ආරක්ෂා කරදෙන්නඔබතුමියට ගොඩාක් පිං ❤❤❤

    • @dnatapaththu2093
      @dnatapaththu2093 4 วันที่ผ่านมา +1

      Wahallu

    • @RoshanShanaka-e1p
      @RoshanShanaka-e1p 3 วันที่ผ่านมา

      ඔබතුමිය අපෙ ජනදිපතිතුමා ආරක්ෂා කරන්න

    • @samanthisiriwardane4809
      @samanthisiriwardane4809 2 วันที่ผ่านมา

      ඔබ තුමියට පුලුවන් නෙ ඉතින් ඕවට .පිලිවෙත් කරල රටේ අනාගතය හදන්න

    • @BandaraYasawadana
      @BandaraYasawadana 16 ชั่วโมงที่ผ่านมา

      කාටවත් කවුරුවත් ආරක්ෂා කරන්න බෑ ධම්මෝ හයේ රක්ඛති ධම්ම චරියා

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @ChamiKahangama
    @ChamiKahangama 3 วันที่ผ่านมา

    බරිනි වර්ණ සූරිය

  • @mortalhunter991
    @mortalhunter991 4 วันที่ผ่านมา +4

    කාටවත් කියන්න බැරිවුනා තුනෙන් දෙක ගන්න බව.අඩමානෙට කියන අනාවැකි.

    • @s.s.3584
      @s.s.3584 4 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 วันที่ผ่านมา +2

      චන්දෙන් ගත්‍තෙ නෑ..හොර චන්ද දාලානෙ ගත්තෙ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 วันที่ผ่านมา +1

      @@aravindadissanayake4425
      Mada gahanne thamangema ratata thamanda Chanda ganan kare .Oye vage ratakata duka vitharai sadahatama😅

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 วันที่ผ่านมา

      @@s.n.wanigasinghe3254 මොනාද මඩ. නිදන් හාරල ඉවරද

  • @Rupii198
    @Rupii198 4 วันที่ผ่านมา

    Me tumiyata Puluwan Wenna Ona Aweni Getalu Nowenna Dewal Ape Nayakaya Denuwat Kranna Ape Duruwanta Me Rata Deya Ona Maniyani 🙏💖💖🙏✨️🙏🙏

  • @herathkumari
    @herathkumari 3 วันที่ผ่านมา +2

    රට විරු අපිව කොහොමත් අනුර ජනපතිට පෙන්නේ නෑ

  • @ronibimba6349
    @ronibimba6349 4 วันที่ผ่านมา +7

    කිසිම දෙයක් නම් වෙන්න එපා අපෙ අනුර ජනාධිපති තුමාට යෝද බලය ලැබේවා අපෙ රට පාලනය කරන්න❤❤❤❤❤

  • @krisnhokumar6651
    @krisnhokumar6651 4 วันที่ผ่านมา

    Theruwan saranai obathumiyata bs

  • @Soma-r4h
    @Soma-r4h 4 วันที่ผ่านมา

    Ganga maniyan oba lhumiyata bohoma slhulhi api nodanna dawal apiwa danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤔🤔

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 4 วันที่ผ่านมา +4

    එදා ඒ කරපු කුල්ල කුසීත සක්කිලි වැඩේට දෙගුණ තෙගුණ වෙලා ඵලදෙන එක ඔය කියන එකදේකි අන්වර් නතර වෙන්නේ නෑ

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @Learnwithfun5418
    @Learnwithfun5418 4 วันที่ผ่านมา +2

    ලෝකයේ යුද්ධය කුමක් වේවිද කියලා අහන්න, මේ රට ගොඩගගන්නේ කව්ද කියලා අහන්න

  • @sheshanpeiris5
    @sheshanpeiris5 4 วันที่ผ่านมา +7

    රට ජාතිය ආරක්ෂා කර ගන්න එතුමා වත් ආරක්ෂා කර ගෙනරට ඉදිරියට ගෙන යන්න ඔබතුමියගේ ආශිර්වාද ය ලබා දෙන්න

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 วันที่ผ่านมา

    Theruwsn..Ssranai..👍👍👍👍👍🌷❤💕💕❤

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 4 วันที่ผ่านมา +1

  • @DimuthuDimuthu-t4b
    @DimuthuDimuthu-t4b 4 วันที่ผ่านมา

    Ape janadipathi thumata devipihitay

  • @KemanKulapathi-fy8qx
    @KemanKulapathi-fy8qx 4 วันที่ผ่านมา +4

    අපිත් ඡන්දයදුන්නෙ ලොකු බලාපොරොත්තුවකින් ඒ දේවල් වත්මන් ජනාධිපති කඩකරන එකක් නෑ ඔය සරල කම දිගටම තියාගෙන ගියොත් සදාඅනුස්මරණීය යුග පුරැෂයෙක් විදියටයි ඔබ ඉතිහාසයට එකතුවන්නේ ඔබතුමියට පුලුන් විදියට ජනාධිපතිතුමාට ආශිර්වාද කරන්න...තෙරැවන්සරණයි.

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 4 วันที่ผ่านมา

      මූ කිසිම දෙයක් ඉශ්ට කරන්නෑ ආච්චීයේ.

  • @ShereenGunasakera
    @ShereenGunasakera 2 วันที่ผ่านมา

    WATILA IWARAY😮😮

  • @SheelaIndrasena
    @SheelaIndrasena 4 วันที่ผ่านมา +1

    Obathumiya.kiyana anaawakiaththayi namuth.pe.ජනාධිපතිවරයා anura සහෝදරයා bohokalmage ratenaayakayaamawewaa ❤❤❤❤
    🎉🎉🎉🎉🎉
    😮😮😮😮😮 dukasapa nithiperale රිය saka ලෙස ලෝකේ oe.ethumaata hathuro ne suththara puncha මහින්ද lokka wimal weerawamsa keelaam kiyala kaduwe samahara.wita ehema wenna puluwan

  • @pradeepKumarasinghe-y2w
    @pradeepKumarasinghe-y2w 4 วันที่ผ่านมา +7

    ලපයා පව්😂😂

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 วันที่ผ่านมา

      Lapeye theruma horek noweine.😊

    • @EnaJanapathi
      @EnaJanapathi 3 วันที่ผ่านมา

      ​@@s.n.wanigasinghe3254හොරාට වඩා නරකයි බොරා

    • @RoshanShanaka-e1p
      @RoshanShanaka-e1p 3 วันที่ผ่านมา

      ඇයි උබට ලප නැද්ද

  • @babyoshimi
    @babyoshimi 3 วันที่ผ่านมา +3

    අවුරුදු 15 වඩා මෙ රට කරන්නෙ NPP එක, රට ආසියාවෙ ඉහලම තැනකට එනවා

  • @malalakshmi9049
    @malalakshmi9049 4 วันที่ผ่านมา

    Budu.saranai.maniyani

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 3 วันที่ผ่านมา +1

    ආයෙ සාත්තර කියන්න ඕනෙම නෑ. මේක බොරුකියලා බලෙගත්තු.එකෙක්

  • @DayaseelaBataduuwaarachchi
    @DayaseelaBataduuwaarachchi วันที่ผ่านมา

    Lanakavata.vitharai.may.prasna
    Akd.dushitayek.novei

  • @deepanidickwella4077
    @deepanidickwella4077 3 วันที่ผ่านมา +1

    බොරුවට වැඩි ආයුෂ නෑ

  • @RamyaMervin-xr8pu
    @RamyaMervin-xr8pu 4 วันที่ผ่านมา +1

    🙏💖🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 วันที่ผ่านมา +3

    කොහොමත් ඉතින් හොරු ටික එක මිටට එකතු වෙලා යටින් ගේම ගෙනයනවා ඒක එහෙම තමා

  • @KevalMavadiya-ux6tj
    @KevalMavadiya-ux6tj วันที่ผ่านมา

    Mam are you coming to India

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 4 วันที่ผ่านมา +3

    88, 89 aparada kala aya dan inne
    Australia, UK, Japan, Canada wala oba dannawada?