මගේ දුව තුරුළු කරන් නිදාගන්න මම ගොඩක් ආසයී, ඒත් වයිෆ් එයාවත් අරගෙන යන්නම ගියා | අනේ මට උදව් කරන්න 🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2023
  • පුළුවන් විදිහට උදව් කරමු 🥺🙏
    M G B M Meewathura
    78767626
    BOC Bank - Ampara
    M G B M Meewathura
    058020272860
    HNB Bank - Ampara
    Tel - 076 4892315
    #sakiya #kidneydisease #donetion

ความคิดเห็น • 4.5K

  • @janubaby6132
    @janubaby6132 6 หลายเดือนก่อน +1101

    මමත් මේ දැන් මේ මල්ලි වෙනුවෙන් 20000 ක් බැංකුවට දැම්මා ඉතාලියේ ඉදලා.මා කල පින් වල ආනුබාවයෙන් මේ මල්ලි ඉක්මනින් සනිප වෙලා නැවත වීඩියෝ එකකින් දකින්න ලැබේවා !!! බුදු සරණයි මල්ලි ❤️❤️

    • @tharakamadhusanka4922
      @tharakamadhusanka4922 6 หลายเดือนก่อน +45

      මේ වගේ comment .එකක් බලන්නත් ආසයි....

    • @nisalatv_tv9791
      @nisalatv_tv9791 6 หลายเดือนก่อน +41

      ඔබ හැදූ වැඩූ දෙමාපියන්ට නීරෝගී සුවය ලැබේවා

    • @nishanidissanayaka8726
      @nishanidissanayaka8726 6 หลายเดือนก่อน +9

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน +15

      Oya ta pin ..wadiyen labewa

    • @mihiriprarthana9178
      @mihiriprarthana9178 6 หลายเดือนก่อน +11

      oyata godak pin

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT 6 หลายเดือนก่อน +803

    මොන කෙල්ල අපිව දාල ගියත් අපිව දාල නොවෙන එකම කෙල්ල අම්මා😊 ආදරේ අම්මා❤

    • @PriyanthaRA
      @PriyanthaRA 6 หลายเดือนก่อน +9

      අනිවාර්යෙන්ම

    • @viharioshara6894
      @viharioshara6894 6 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤

    • @kelumlasantha3477
      @kelumlasantha3477 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @MSMA1982
      @MSMA1982 6 หลายเดือนก่อน +3

      අනේ පුතේ ඔබට ඉක්මන් සුවයවේවා හැමෝම උදවු කරන්න. මේ දරුවාට.

    • @shehanmadawamadushanrathna208
      @shehanmadawamadushanrathna208 6 หลายเดือนก่อน +1

      Sirawtm

  • @user-yo2xm9nd5x
    @user-yo2xm9nd5x 6 หลายเดือนก่อน +353

    මම බැජ් පාර්ටි එකට යන්න තියෙන 5000 තමා අයියේ ඔයාට දැම්මේ බැජ් පාර්ටි එකට වඩා ඔයාගේ ජීවිතය වටිනවා

    • @nimeshbandara6450
      @nimeshbandara6450 6 หลายเดือนก่อน +5

      ලොකු පිනන් බන් ඒක 😢❤

    • @user-lz3ik4zg3s
      @user-lz3ik4zg3s 6 หลายเดือนก่อน +3

      Godak pin mehema uddau kalata

  • @manjujaya2457
    @manjujaya2457 6 หลายเดือนก่อน +109

    මා කල සියලුම පිං බලයෙන් හා උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් මේ මල්ලීගෙ ජිව්තේ සුවයෙන් සුවයට පත් වේවා.🙏🙏🙏🙏

    • @SurekaMaduwanthi
      @SurekaMaduwanthi 6 หลายเดือนก่อน +1

      Mamath illanawa e dema

  • @user-fh8ss8gb9u
    @user-fh8ss8gb9u 6 หลายเดือนก่อน +277

    මම A/L පන්ති යන ළමයෙක්...මන් ගාව ලොකු මුදලක් නම් නෑ...ඒත් මමත් මට පුලුවන් විදියට සුලු මුදලක් තැන්පත් කරා..ඔයාව ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤

    • @FT-SINAproduction.
      @FT-SINAproduction. 6 หลายเดือนก่อน +9

      Mewage rupiyalakin hari ahinsaka manussayekta udhaw karanna thawa thawath shakthiya dhairya labenna kiyala prarthana karanawa ❤theruwan saranai 🙏🙏

    • @Gagana4899
      @Gagana4899 6 หลายเดือนก่อน +6

      ගොඩාක් ව්ටිනවා දරුවෝ...ඔයා කරලා තියෙන්නෙ මිල කරන්න බැරි පරිත්‍යාගයක්.ජීවිතේ ඉහළටම යන්න පුලුවන් වෙන්න ඕන

    • @dinushaarachchi9786
      @dinushaarachchi9786 6 หลายเดือนก่อน

      Dan meka iwarada eya hosin innawada

    • @asankadilhan2035
      @asankadilhan2035 6 หลายเดือนก่อน

      Abe mn me video eka believe adai.ane mn karapu siyalu pin balayen me malli ikmanin suwa wewa dwiyane dwiyane.

  • @chathurikacooray7736
    @chathurikacooray7736 6 หลายเดือนก่อน +642

    අවුරුදු 9ක් වකුගඩු ලෙඩ්ඩු එක්කම රස්සාව කරපු නර්ස් කෙනෙක් මන්. මන් දන්නවා මේ දුක. ඒ කාලේ මට පුලුවන් උනේ ඒ ලෙඩ්ඩුන්ට ආදරෙන් සලකන එක විතරයි. අනේ මට සල්ලි තිබ්බනම් කිටලා හිතුන වාර අනන්තයි . ඒත් අද මට පුලුවන්. දවස් කීපයකට කලින් මන් 50 000 ක් මොහු වෙනුවෙන් තැම්පත්කලා. අවසානයේ මේ ඔපරේෂන් එක වෙනකන් මන් ඉන්නවා. අවසානයේ අඩුවක් උනොත් මන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. පුලුවන් අය රුපියල් 100කින් හරි උදවු කරන්න. මේ වීඩියෝ එක කරපු ඔයාට කියන්න තියෙන්නෙත් ඔයා සසර පින්කාරයෙක්. ඒකයී මේ වගේ දේවල් කරන්න හිත දෙන්නෙ. මෙ පින් ඇති ඔයාට සසරටම මල්ලි.

    • @dilhanadilhana4486
      @dilhanadilhana4486 6 หลายเดือนก่อน +7

      🙏🙏🙏

    • @sayumisehansa-hv4mz
      @sayumisehansa-hv4mz 6 หลายเดือนก่อน +7

      Tanks mis oyautum kantawak math asai udaukaranna aeth chuti Babala tundenek aekka taniuna ammek oyata teruwan saranai❤

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 6 หลายเดือนก่อน +9

      Oba me karapu kusala karmayata niduk nirogi kama labewa 🙏🙏🙏

    • @sandiniamalka5600
      @sandiniamalka5600 6 หลายเดือนก่อน +4

      🥺🙏❤️

    • @manojkumara2660
      @manojkumara2660 6 หลายเดือนก่อน +5

      Me Kala pinenma mathu budu wewewa

  • @RajinaBebi-nb6tr
    @RajinaBebi-nb6tr 6 หลายเดือนก่อน +67

    මම 8 වසරේ ඉන්නේ මම එකතු කරපු ඔක්කෝම මුදල් අයියගේ ලෙඩේ හොද වෙන්න කියන ප්‍රාත්තනාවෙන් ඔයාගෙ bank එකට දානවා අයියේ ඉක්මනින් සුව වේවා🙏🙏🙏

  • @e.d.p.dinethnayanananda
    @e.d.p.dinethnayanananda 6 หลายเดือนก่อน +63

    දවස් 7ක් ගිහින් දැන්.. අයියගේ මුදල් සොයාගැනීම පිලිබදව Update එකක් තිබ්බානම් දැන් හරි වටිනවා.❤❤

  • @mohamedrizmy2553
    @mohamedrizmy2553 6 หลายเดือนก่อน +125

    අපිට පුළුවන් විදිහට මේ මල්ලි වෙනුවෙන් රු 2000 ක් අද බැංකුවට දෙම්මා.අපේ ඒකම ප්‍රාර්ථනාව මල්ලි ඉක්මනින් සනීප වෙලා නැවත විඩීයෝවකින් දකින්න ලැබේවා ❤❤
    අම්මාගේ ආදරේට ❤️❤
    සකියා මල්ලිටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @Dammika464
    @Dammika464 6 หลายเดือนก่อน +451

    පුතේ, අද මම ඔයා එකක් කතා කලා.මට හරිම දුකක් දැනුනේ.අද මගේ පුතාගේ උපන් දිනේ, අද අපි සතුටින් කරපු එකමදේ තමයි පුතාට රු 50000 දාපු එක. බුදු සරණින් ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි !!!පුතේ .බුදු සරණයි !!!

    • @vishmi...6095
      @vishmi...6095 6 หลายเดือนก่อน +5

      🙏🙏

    • @inokasanjeewani1912
      @inokasanjeewani1912 6 หลายเดือนก่อน +5

      🙏🙏🙏🙏🙏

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 6 หลายเดือนก่อน +7

      Ane oyata godak pin

    • @user-tf9cm6jy9n
      @user-tf9cm6jy9n 6 หลายเดือนก่อน +4

      GODAK PIN OYATA

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 6 หลายเดือนก่อน +5

      ඔබේ පුතා ටත් නීරෝගීසුවයම ලැබේවා ..❤❤❤❤

  • @minipuraminipura7018
    @minipuraminipura7018 6 หลายเดือนก่อน +93

    මෙතෙක් මා විසින් සිදුකළ සියලු පිං බල මහිමයෙන් අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙනුත් ඔයාට ඉක්මන් නීරෝගී සුවය සතුට දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!! මල්ලියෝ බුදුසරණයි !!!

  • @rathnayake1989
    @rathnayake1989 6 หลายเดือนก่อน +53

    මම මේක දැක්කෙ අහම්බෙන්. මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ආර්තික ප්‍රශ්න ගොඩයි.. මං රුපියල් දෙසීයක් දැම්මා.ඒක ලොකු ගාණක් නොවුණත් මං වගේ මේක දකින අයට ආදර්ශයක් වේවා කියලා මේ කමෙන්ට් එක දැම්මෙ.මේක දකින එකෙක් රුපියල් 100ක් දැම්මත් ලක්ෂ කීයක් එකතු වෙයිද මේ කොල්ලට. අපි උදව් කරමු. කවදා හෝ ජීවිතේට යහපතක්ම වෙලා කැරකිලා එයි බුදුපිහිට ජේසු පිහිට කියලා කමෙන්ට් එකෙන් එහාට ගිහින් කීයකින් හරි උදව් කරමු බන්. කොල්ලෙක් නම් එක සිගරැට් එකක් බොන ගාන දාහන්.හදවතට පට්ටම සතුටක් දැනෙයි බන්.ඒක කරලා බලහන් ඒ ෆීලින් එක..

    • @yellowrose8312
      @yellowrose8312 6 หลายเดือนก่อน +2

    • @nir1009
      @nir1009 6 หลายเดือนก่อน +1

    • @slbusboy8298
      @slbusboy8298 9 วันที่ผ่านมา

      හරිම ආදර්ශයක් ..බුදුසරණයි මල්ලි ඔයාට කවදාවත් වරදින්නෑ❤❤

  • @shanikadilhani4950
    @shanikadilhani4950 6 หลายเดือนก่อน +215

    අඩන්න එපා අම්මේ.මල්ලිට ඉක්මනින් සුවය ලැබේනවා .ඒක සත්‍යයි.විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @nps1328
    @nps1328 6 หลายเดือนก่อน +226

    කෝ අපේ කොරියානු ගිහින් ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක .උදව් කරමු අපේ කොල්ලෙක්🙏🙏🙏🙏

  • @lankalakshani
    @lankalakshani 6 หลายเดือนก่อน +58

    මගේ තාත්තා ඇතුලු සියලු වකුගඩු රෝගීන්ට නීරෝගී සුවය ලැබේවා...🥺🙏

  • @Shim12370
    @Shim12370 6 หลายเดือนก่อน +23

    අනේ මේ comments දැක්කහම හිතෙනවා තවම මිනිස්සුන්ගේ මනුස්සකම,ජිවිතේක වටිනාකම තේරෙන එක තවම ඉතිරි වෙලා තියෙනවා කියලා. අනේ මටත් සල්ලි දෙන්න පුළුවන්කමක් තිබ්බනම්.මං තවම ඉස්කෝලේ යනවා.ඒත් මට පුළුවන් හැමදාම බුදුපහන තියනකොට මේ operation එක ඉකමනට කරලා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න.

  • @ashanisathsara5628
    @ashanisathsara5628 6 หลายเดือนก่อน +312

    මේ අයියා අපේ ගමේ..මේ කතාව සම්පූර්ණ ඇත්ත..පුළුවන් අය පුළුවන් විදියට උදව් කරන්න ලොකු පිනක් ජාති ජාති කරන..බුදුසරණයි බුද්දික අයියේ ඔයාට ඉක්මනටම සනීප වෙන්න ඕනී..

    • @anestapriyangani4405
      @anestapriyangani4405 6 หลายเดือนก่อน

      මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාට ඉක්මනින්ම සුවය ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනවාමයි ජේසුගේ නාමයෙන්ම එය එසේම වෙනවාමයි

    • @ruwangmchamara7726
      @ruwangmchamara7726 6 หลายเดือนก่อน +2

      Kohomada eya contact karanne

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 6 หลายเดือนก่อน

      ​@@ruwangmchamara7726 number eka vedio eke mention karanawa saren sareta

    • @shashikaushan4044
      @shashikaushan4044 6 หลายเดือนก่อน +3

      Video eke n eka dala thiyenawa

    • @nuwangidinelka187
      @nuwangidinelka187 6 หลายเดือนก่อน

      Ampare koheda gama kiynna puluwanda.

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 6 หลายเดือนก่อน +187

    අනේ මේ මල්ලිට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා මල්ලී ඔයා රුවන් වැලි මහා සෑයට යන්න පිහිට ලැබෙනවා අනිවාර්යයෙන්ම

  • @nkbzvthanage
    @nkbzvthanage 6 หลายเดือนก่อน +65

    කදුලු නවත්තගන්න බෑ😢 මමත් ගොඩක් අසනීප වලින් දුක් විදින කෙනෙක් ... ඒ අසරණ කම කියන්න බැ. ජේසු සමිදුනී ඔබවහන්සේගේ ශ්‍රි රුධීරයේ බලයෙන් සුවය ලැබේවා 🙏

    • @nilminisenavirathna2205
      @nilminisenavirathna2205 3 หลายเดือนก่อน +1

      Ikmanin suwaya labewa

    • @nkbzvthanage
      @nkbzvthanage 3 หลายเดือนก่อน

      @@nilminisenavirathna2205 🙏🙏🙏

  • @trileeshiyavakishta8697
    @trileeshiyavakishta8697 6 หลายเดือนก่อน +32

    පත්තිනි අම්මාගේ , බුදුසරණින් මේ අයියාගෙ රොගය සුව වේලා එයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා😔❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 6 หลายเดือนก่อน +660

    මා විසින් කරන්නා වූ සියලු කුසල් වල සත්‍යානුභාවයෙන් ආදරනීය මල්ලි ඔයාව සුවපත් වේවා..නිදුක් වේවා..නිරෝගී වේවා...ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් නුබ සුවපත් වේවා...🙏🙏🙏🙏

    • @tiktokhouse2893
      @tiktokhouse2893 6 หลายเดือนก่อน +4

      අනේ රත්තරන් දවියො වගේ අය ඉන්නවනම් මේ මහගු පින්කමට අතගහන්න උතුම්ම පිනක් මට පුළුවන්නමි මම ඉදිරි පත්වෙනව මම ගොටාක් දුප්පත් තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදෙත්වා

    • @kumirkumir3510
      @kumirkumir3510 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏👍👍👍

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน

      @@tiktokhouse2893 🙏🙏🙏

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน

      @@kumirkumir3510 🙏🙏🙏

    • @viharioshara6894
      @viharioshara6894 6 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

  • @susimafernando4584
    @susimafernando4584 6 หลายเดือนก่อน +271

    මෝඩ ගැහැණියක් ළමයෙක් නොපෙන්වන්නට.මෙක ලෙඩක්.ඔය වයසේදී මගේ මල්ලි ටත් හැදුනා.නොනා දාල ගියේ නැහැ.අපි එකතු වෙලා ගොඩගත්තා..අද සතුටින් ඉන්නවා.ඔයා භයනැතිව අල්ලගෙන ඉන්න.ජය ගන්න පුළුවන්.අපෙ රටේ මෝඩ මිනිස්සු.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 6 หลายเดือนก่อน +19

      ඔයාගෙ නෑනා මහා පුණ්‍යවන්තියක් .

    • @nayanikaathukorala1524
      @nayanikaathukorala1524 6 หลายเดือนก่อน +5

      Kohomad sanipa kragatte ane apitath kiyann 🙏🙏🙏

    • @janithharshana7676
      @janithharshana7676 6 หลายเดือนก่อน

      Oya ganita hena gahanna oni

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 6 หลายเดือนก่อน

      පුණ්‍යවන්තියක් නෙවෙයි ⁣ඒ ඇත්තම සාමාන්‍ය ගැහැණියෙක්.. මෙහෙම දාලා යන උන් තමයි අසාමාන්‍ය තිරිසන්නු​@@sriyanikumarasinghe868

    • @gangajayakodi2071
      @gangajayakodi2071 6 หลายเดือนก่อน +1

      පුතේ oyaatath godak pin..මේවගේ අයට udawkaranawata......anantha wiswasakthiye ananthawu theruwane අනුභාවයෙනුත් ikman සුව ලැබේවා .....

  • @user-di1gc5tq3g
    @user-di1gc5tq3g 6 หลายเดือนก่อน +21

    මල්ලී ඔයා බය වෙන්න එපා මේ බුදුන් වහන්සේගේ ශ්‍රිපතුල ස්පර්ශ වූ පුද බිමයි ඒ අනන්ත බුදුගුණ බලයත් ඹබට සුවය සැනසුම ලැබේවා තෙරුවන් සරණිනයි ..

  • @uthpaladias5944
    @uthpaladias5944 6 หลายเดือนก่อน +8

    සියලු දෙවියන්ගෙ ආශිර් වාදයෙන් රැකවරනයෙන් තුනුරුවන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනටම සුව වෙන්න අයියේ....

  • @gayanigayani7089
    @gayanigayani7089 6 หลายเดือนก่อน +83

    ලංකාවේ...ප්‍රදාන පෙලේ නාලිකාවලින් විශාල මුදල් වියදම් කරලා...නිලියෝ නටවනවා......මේ දේවල්....ඒ අයගේ ඇස ගැටෙනවා නම්....අපිට පුලුවන් මුදලින් උදව් කරමු.....

    • @sunilaperera6491
      @sunilaperera6491 6 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත කතාව. කිසිම වැඩකට නැති උන්ව ගෙනල්ලා තියෙන untama තෑගි කියලා දෙනව
      මේ වගේ දේවල් ගැන හිතන්න ඕන. බොරු sobana වලට ලක්ෂ ගනන් viyadam කරනවා

    • @werangadilrrukshi3313
      @werangadilrrukshi3313 6 หลายเดือนก่อน +1

      Eka aththa

    • @GanganiUdeshika-ml2wn
      @GanganiUdeshika-ml2wn 6 หลายเดือนก่อน

      Aththa kiyala wadak na

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 6 หลายเดือนก่อน

      Sahathika aththa kathawa.

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 6 หลายเดือนก่อน +2703

    මන් ඔයාට වකුගඩු එකක් දෙන්නම්....🙏🙏🙏🙏🙏🙏

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 6 หลายเดือนก่อน +192

      Oyata budu bawa athwei.🙏🙏

    • @aaabbbb4187
      @aaabbbb4187 6 หลายเดือนก่อน +103

      Godak pin

    • @gamagekumari855
      @gamagekumari855 6 หลายเดือนก่อน +106

      අනේ ඔයාට ගොඩක් පින්,,,,,,, 🙏🙏🙏🙏🙏🙏

    • @javithathsara1062
      @javithathsara1062 6 หลายเดือนก่อน +134

      ඒ වචන ටික ගොඩක් වටිනවා ආය්යේ ❤

    • @shwusbs3889
      @shwusbs3889 6 หลายเดือนก่อน +101

      ඒ වචනෙට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏😢

  • @DimashaSavindi-th1iv
    @DimashaSavindi-th1iv 6 หลายเดือนก่อน +7

    මොන බිරිදක්ද ඒ අම්මා තමා හැමදාම දරුවොන්ට ආදරේ එකම කෙනා🥺❣️ඉක්මන් සුවය පතනවා අයියේ මන් තාම ඉගෙන ගන්න කෙනෙක් මන් ළග සල්ලි තිබ්බ නම් මම සල්ලී දානවා උදව් කරන්න බැරි උනාට මට සමාවෙන්න🥺🙏

  • @user-tn3fc8hs3s
    @user-tn3fc8hs3s 6 หลายเดือนก่อน +6

    ඔයා මාර හොඳ වැඩක් කරන්නේ අයියේ මේ ජිවිත වෙනුවෙන් ... දෙවියන් වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා ...🙏 මේ වගේ කැප කිරිම් කරන අම්මා කෙනෙක් ලබන්න පිනක් තියෙන්න ඇති .... ඔයා වෙනුවෙන් කැප කිරිම් කරපු තාත්තාත් ඉක්මනටම සනීප වෙයී..😢

  • @manjulasamarawera5073
    @manjulasamarawera5073 6 หลายเดือนก่อน +271

    ජීවමාන වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා.

  • @wikramasinha1057
    @wikramasinha1057 6 หลายเดือนก่อน +291

    මාගේ බුදූපියානන් වහන්සේගේ ආනූබාවයෙන් මේ අයියාගේ සියලූම රෝගයන් දුරු වේවා🙏🙏

    • @janithharshana7676
      @janithharshana7676 6 หลายเดือนก่อน +3

      Rupiyal 100k hari dapiya

    • @user-yt7fi2xm8d
      @user-yt7fi2xm8d 6 หลายเดือนก่อน +1

      Budhu piyanan mohuta pihitavenava evagema deviyan vahanseth mohugana balanava

  • @superman8380
    @superman8380 6 หลายเดือนก่อน +15

    අනිවාර්යයෙන් උබ හොද වෙනවා මල්ලියෙ හොද උන දවසට අම්මවයි තාත්තවයි හොදින් බලගනින් මල්ලියෙ 🙏😔

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 6 หลายเดือนก่อน +6

    බුදු සරණයි ඔයාට ඉක්මන් සුවය ලැබෙනව.පුලුවන් හැම කෙනාම මේ මල්ලිට උදවු කරන්න.ඒක ලොකු පිනක් .....අපිට ඒ පිනම ඇති....අපේ රටේ මිනිස්සු පිනට බරයී.පිං කරන්න කැමති.ඔයාට අනිවාර්යයෙන් උදවු කරනව අපේ ශ්‍රි ලාංකිකයො ..ඉක්මන් සුවය ලැබේවා....

  • @montikapila8858
    @montikapila8858 6 หลายเดือนก่อน +48

    කොරියාවෙ ඉන්න කොට මේ ගෑනු කෙනා කොහොම සතුටින් ඉන්න ඇත්ද.සල්ලි නැති උන ගමන් ,ලෙඩදුක් හැදුන ගමන් දාල යන මෙහෙමත් ගෑනු😢අන්තිමට ඉතුරු උනේ අම්ම විතරයි.

  • @googlegod123
    @googlegod123 6 หลายเดือนก่อน +167

    නලුවෙක් වගේ ලස්සන කොල්ලෙක්.😢 ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏

    • @mihiriprarthana9178
      @mihiriprarthana9178 6 หลายเดือนก่อน +1

      Rupiyal 100kin hari udau karamu eyata

  • @chathurafernando1299
    @chathurafernando1299 6 หลายเดือนก่อน +5

    මමත් මුදලක් තැම්පත් කරා. ඉක්මනට හොඳ වෙලා මේ රත්තරං අම්මටයී තාත්තටයි බැරි වෙද්දි එයාලව බලගන්න පුලුවන් පුතෙක් වෙන්න කියල වගේම , දුවගෙ හිනාව දැකල සතුටු වෙන්න පුලුවන් තාත්තා කෙනෙක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයී ! ❤️ චූටි කතාවක් , මම මේ වගේ වීඩියෝ වලට එහෙම සල්ලි දාන්නෙ නෑ .මේ පලවෙනි පාර. ඒත් මට උදව් කරන්න ඕනෙ කියල හිතුනා. මම කතෝලික මන් පල්ලියට යන වෙලාවට මන් දෙවියන්ට කියනවා අසරණ වෙච්චි කෙනෙක්ට උදව් කරන්න කැමතී. එහෙම කෙනෙක්ව මට මුනගස්වන්න කියල. අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවේ. සල්ලි දාන වෙලේ තමයි සකිය කියනව අහුනේ දැන් මේ ඉන්නෙ පල්ලියෙ කියල ! ❤

  • @anushaanusha8702
    @anushaanusha8702 6 หลายเดือนก่อน +5

    අනේ මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝස් සමාජයට දානවට මොකද ඔය වගේ ගොඩක් අසරණ වෙච්ච ආයේ කොච්චර ඉන්නවද ගෙවල් ගානේ ආවොත් හිතන්නෙ බොරු කාරයෝ කියල ඒක නිසා ඔයා ඔය කරන වැඩේ දිගටම කරගෙන යන්නේ ඔයාට දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🙏 ඒ වගේම ඔය මල්ලිටත් ඉක්මනට ඔපරේෂන් එක කරා ගන්න ඕන කරන සල්ලි ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද අපේ රටේ මනුස්සකම් පිරුණු මනුස්සයෝ තාමත් ජීවත් වෙනවා ඒක නිසා ඔයා බය වෙන්න එපා ගිය අයට යන්න දෙන්න ඉන්න අය ගැන හිතලා සතුටු වෙන්න තිස් තුන් කෝටියක් දේවරු රැක දේවා ඉක්මන්ට සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniwelagedara8167
    @raniwelagedara8167 6 หลายเดือนก่อน +273

    මට ගොඩක් මුදල් නැහැ ඒත් මට පුලුවන් මුදලක් බැංකුවට දානවා මේවීඩියෝ එක බලන අපි හැමෝම පුලුවන් ආදාරයක් කරමු හිත සක්තිමත් කරගන්න පුතා ඔයා සුවපත් වෙනවා .ද්‍රෝනයක් ධාතුන්වහන්සේලා වඩසිටින රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාදයෙන් ඔයා සුවපත් වෙනවා !!!

    • @dilukshimeenu-li3ii
      @dilukshimeenu-li3ii 6 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් .මාත් පුලුවන් උදවුවක් කරනවා මාත් සමාන්‍ය මනුස්සයෙක් එත් ඉවසන්න බැහැ .ඔයාටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 6 หลายเดือนก่อน +4

      Math. Loku sallikarayo newei eth knna tiyena salliwalin hari පුළුවන් gaanak danawa math

    • @user-pi5vd4um2b
      @user-pi5vd4um2b 6 หลายเดือนก่อน +3

      Ane mata aduna මල්ලි oya අනිවාර්යයෙන් suwapathwenawa සියලුම දෙවියන් obata pihita වේවා

    • @harshaamarasekara666
      @harshaamarasekara666 6 หลายเดือนก่อน +2

      Math පුලුවන් udawwk karanawa kollo😢

    • @harshaamarasekara666
      @harshaamarasekara666 6 หลายเดือนก่อน +2

      Mta godak dukai

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 หลายเดือนก่อน +193

    මං ඔයාට මේ දැන් 25000 ක් දැම්මා ඊශ්‍රායලය සිට.නවත මාස්පතා පුලුවන් මුදලක් දාන්නම්.බුදු සරණින්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔබව ඉක්මනටම සුවපත් වේවා! 🙏🙏🙏🙏

    • @malikkarunananda3002
      @malikkarunananda3002 6 หลายเดือนก่อน +4

      ගොඩාක් පිං ඔබට !!!!

    • @slsandarumymusicstyle404
      @slsandarumymusicstyle404 6 หลายเดือนก่อน +4

      ගොඩාක් පින්

    • @NisansalaSarojani-eh6lx
      @NisansalaSarojani-eh6lx 6 หลายเดือนก่อน +3

      Obata mepina ikmanin labenawa..

    • @ashadulanjali4017
      @ashadulanjali4017 6 หลายเดือนก่อน +4

      ගොඩක් පින් සිද්ද වේවා ඔයාට ❤

    • @watvijayanthi5522
      @watvijayanthi5522 6 หลายเดือนก่อน +3

      ගොඩාක් පින්

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 16 วันที่ผ่านมา +1

    මා කල පින් බලයෙන් මේ අයියට සුවය ලැබේවා 🙏මට පුලුවන් මුදලක් දෙනව අයියෙ .ඉක්මනින් සුව වෙනව හිත ශක්තිමත් කරගන ඉන්න 🙏

  • @veesha8441
    @veesha8441 6 หลายเดือนก่อน +23

    අයියේ මං ලග දැනට සල්ලි නෑ. එත් පස්සේ ඔයාට බෙහෙත් වලට හරි අනිවාර්යයෙන්ම උදව් කරන්නම්.
    මේ පාර කදානේ මංගල්‍යයට මං ඔයා වෙනුවෙන්ම කොඩියක් දානවා. ශු. සෙබස්ටියන් මුනිදුන් ඔයාට පිහිට වෙයි❤

    • @veesha8441
      @veesha8441 6 หลายเดือนก่อน

      Porondu una wagema Man meka ada kara aiye ❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 6 หลายเดือนก่อน +75

    මමත් දුප්පත් මල්ලි මං ඔයාට HNB එකට රුපියල් 1000 දැම්මා ඉක්මනින් සියළුම මුදල් එකතුවෙලා සනීප වෙලා දකින්න ආසයි මල්ලි උබව බුදුසරණයි

  • @travelwithlove441
    @travelwithlove441 6 หลายเดือนก่อน +89

    හැමෝම එකතුවෙලා මේ කොල්ලව ගොඩ දාමු....අපට බැරිදෙයක් නෑ හැමෝම එකතුවෙමු...හැමෝම කීයකින්හරි උදව්වක් දෙන්න.... සකිය මචං උබ මේ කරන්නෙ ලොකු පිංකමක්...අපට පුළුවන් බං මේ කොල්ලව ගොඩදාගන්න....

  • @VibhashiniSenevirathne-cg8go
    @VibhashiniSenevirathne-cg8go 6 หลายเดือนก่อน +7

    අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මම යම් කිසි කුසල කර්මයක් කරලා තියෙනවා නම් ඒ සියලු කුසල කර්මවල පිනෙන් අයියා නිරොගිමත් වෙන්න ඕන සුවපත් වෙන්න ඕන 🙏🙏🙏

  • @BinariSanda-ws4rg
    @BinariSanda-ws4rg 6 หลายเดือนก่อน +34

    ඔයාව ජාතක කරපු දෙමව්පියන්ට බුදු බවම අත්වේවා!!!!🙏🙏🙏අසරණ මිනිස්සුන්ට මේ කරන මහමෙරක් වූ උපකාරයට.ජාති ජාතිත් පිං සිදුවේවා !!!🙏🙏🙏🙏🙏

  • @ishuishu9204
    @ishuishu9204 6 หลายเดือนก่อน +174

    මා විසින් කරන ලද සියළුම කුසල් බලයෙන් ඔයාගේ සියළුම ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා!🥺🙏

    • @AnarkaVihari-wi2qx
      @AnarkaVihari-wi2qx 6 หลายเดือนก่อน

      Oya ikmanata sanipa wenawa malllii

    • @hasinduanjana8326
      @hasinduanjana8326 6 หลายเดือนก่อน +1

      oyata theruwan saranin ikman suwaya labei malli duk wenna epa

  • @Anuththara514
    @Anuththara514 6 หลายเดือนก่อน +171

    ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤තෙරුවන් සරණයි

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 6 หลายเดือนก่อน +4

      මගේ අනුත්තරා. කුජුත්තරා
      වගේ පිං ගොඩාක්.

  • @user-oc1tk8lt2j
    @user-oc1tk8lt2j 6 หลายเดือนก่อน +5

    අනේ දෙයියනේ... ඔබ වහන්සේගේ අනුහස් බලයෙන් මේ අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන... ඇත්තටම ඇස්ව්ලට කඳුළු එනවා මේ කතාව අහද්දී.. ඔයාට අනිවාර්යයෙන් හොද වෙනවා අර දාලා ගිය ගෑනිට සසර පුරාවටම දුක් වෙන්නම.... බුදු සරණයි අයියේ....

  • @shanikanelum928
    @shanikanelum928 6 หลายเดือนก่อน +3

    බුදුසරණින් තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් අයියේ ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනි.

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 6 หลายเดือนก่อน +88

    අවස්‍යම වෙලාවේ අත ඇරලා ගිය ගෑනියක් හින්දා දුක් වෙන්න එපා 😢

  • @priyankaAriyasingha-tv1uw
    @priyankaAriyasingha-tv1uw 6 หลายเดือนก่อน +140

    පුතේ ඔයාව අනිවාර්යයෙන් සුවපත් වෙනවා ....
    දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා...

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 6 หลายเดือนก่อน +4

    අනේ දෙවියනේ මම කරපු මොනව හරි පිනක් තියෙනව නම් ඒ පිං බලයෙන් මේ දරුවා ඉක්මනින් සනීප කර දෙන්න ...තෙරුවණ් සරණයි ...🙏🙏🙏 අනිවාර්යයෙන් ඔයා සනීප වෙනව අධිෂ්ඨාන කරගන්න මම සනීප වෙනව අනිවාර්යයෙන් කියල ..හැමදාම උදේ ට නැගිටල කියන්න මට නීරෝගි සුවය ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති කියල ....බුදු සරණයි පුතේ ..❤️ අඩන්න දුක් වෙන්න එපා හැමදාම සතුටින් ඉන්න නීරෝගි සුවය ලබාදුන් විශ්ව මාතාව ස්තූති කියල ප්‍රාර්ථනා කරන්න උදේ හවස ..❤️

  • @piyumipoornima912
    @piyumipoornima912 5 หลายเดือนก่อน +4

    මේ කතාව අහන්න බෑ දෙයියනේ.....ගෑනුන්ට මෙහෙම කරන්න පුලුවන්ද අනේ...මගේ මහත්තයට කැස්සක් හැදුනත් මගේ පපුව රිදෙනවා...දෙයියනේ මේ අයියට හැමෝම උදවු කරන්න❤❤

  • @kkww3805
    @kkww3805 6 หลายเดือนก่อน +59

    අනේ මේ දරැවට රුපියල් 100කින් හරි උදවි කරලා ජිවිතේ බේරා ගනිමු.

  • @nilankawijerathna824
    @nilankawijerathna824 6 หลายเดือนก่อน +126

    අමිමා කියන්නේ ⁣දරැවන්ට නොවෙනස්වන එකම ආදරය .අනේ ඒ ඇස් දෙකට ඉක්මනින් සතුුටු කදුලක් ලැබෙිවා

  • @user-wq3wv8lf1k
    @user-wq3wv8lf1k 8 วันที่ผ่านมา

    සුන්දර හදවත් තියන මනුස්සයන්ට දෙවියො කොහොමත් බලනවා .. ඉතින් අයියේ ඔයාට ඉක්මන් සුවා ලැබේවා 🙏🙏🙏

  • @deepalranawaka8096
    @deepalranawaka8096 6 หลายเดือนก่อน +5

    මෙ කමෙන්ට්ස් ටික දැක්කම තෙරෙනවා තවමත් මගෙ රටෙ උතුම් මිනිසුන් ඉන්න බව.ඉතාම ඉක්මනින්ම පුතෙ ඔයාට ඉක්මන් සුව ලැබේවා .පුලුවන් උදව්වක් කරලා මෙ දරුවා ගොඩ දාමු

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 6 หลายเดือนก่อน +156

    උවමනාම වෙලාවේ තමයි ඔයාගේ බිරිඳ ඔයාව දාලා යන්නේ එහෙම ගෑනියෙක් ඔයාගෙන් ඈත් වෙලා වෙන් උන එක ගැන උඹ සතුටු වෙයන් මචං උඹ කොහොම හරි සනීප වෙයන් මචං උඹට පුළුවන් මිත්‍රයා😢

    • @mihiriprarthana9178
      @mihiriprarthana9178 6 หลายเดือนก่อน +1

      Eka rupiyal 100ki udauwak karanna eyata❤

    • @leeladisanayake9201
      @leeladisanayake9201 6 หลายเดือนก่อน

      Ane deyyane e kanthawanam maarai.Ledaduk katath hadenna puluwan. Eth daruwek ekkath athaarala yanna tharam AI amanusika une.

    • @pushpalokugamage4482
      @pushpalokugamage4482 6 หลายเดือนก่อน

      😊​@@leeladisanayake9201

    • @sameerasameera6927
      @sameerasameera6927 6 หลายเดือนก่อน

      ikman suwaya prarthana karanawa wagema eka rupiyal 100k hari danna.nattam wedak na

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 6 หลายเดือนก่อน

      Eka athe a,,,,,ape alapu gadara akka th Kaye n WA,,,,, husband i hora after eka tayena aiya eka eka,,,,,,newa gayoth,,,,,, karadare e newa ta UNE th,,,,,,,,,,,,,baraghen husband name i Lu,,,,,,,,,,,hora after eka tayena aiya WA Lu,,,,,,,,,,, eama Akka LA Ta me athem a M Labe i,,,,,,

  • @sanjunisansala8635
    @sanjunisansala8635 6 หลายเดือนก่อน +50

    මම කියන්නෙ රු. 20/- ගානෙ එක්කෙනෙක් දෙන්න. කවුරුවත් හිතන්න එපා ඊට වඩා දෙන්න. එතකොට තමයි වෙන්නෙ නැත්තෙ.එකම දිනයක් දාගෙන හැමෝම 20/- ගානෙ දෙමු. සතියක් ඇතුලත මේ වීඩියෝ එක share කරලා ඉක්මනට දිනයක් දාගමු

    • @sacithasilva9469
      @sacithasilva9469 6 หลายเดือนก่อน

      Ane ow ape ehama karamu

    • @gayanariyawansha936
      @gayanariyawansha936 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..

  • @m.kavinduchathuranga4835
    @m.kavinduchathuranga4835 6 หลายเดือนก่อน +5

    සියලුම 33කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා!බූදූ සරණයි!

  • @nadeelakmali823
    @nadeelakmali823 6 หลายเดือนก่อน +4

    සියලුම දෙවියන් ගේ පිහිටෙන්,දළදා සමිදු පිහිටෙන් ,ඔයාට ඉක්මනින් සනීප වෙනවා මල්ලි අනිවාර්යයෙන්ම ..අපි උදවු කරනවා ඔයාට .

  • @madhumali9543
    @madhumali9543 6 หลายเดือนก่อน +46

    මට මං ගැන මාරම සතුටක් දැනුනා.මගෙ හස්බන්ගෙ අන්තිම හුස්ම යනකලුත් මං එයත් එක්ක හිටියා ඇක්සිඩන්ට් උන දවසෙ ඉඳලම..මෙහෙම ගෑණු ගැන නම් දුක් වෙලා වැඩක් නෑ.හැමෝම එකතු වෙලා මෙයාට උදව් කරමු

  • @jingyuhiasmr7592
    @jingyuhiasmr7592 6 หลายเดือนก่อน +52

    මටත් මාස දෙකක දුවෙක් ඉන්නව. මාත් රට ඉන්නෙ. වීඩියෝ එක එව්වෙ මගෙ නෝනා.. මචන් ඉක්මනට සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. ඒ වගේම දුවව ලගට ගන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. පුලුවන් විදියට 10000ක් දැම්මා.. උබගෙ වයසෙ මාත්. ලක්ශ 40ක් කියන්නෙ පොඩි ගානක් රටේ ආර්ථිකය මෙහෙයවන පාලකයොන්ගෙ ප්‍රශ්නයක්. කෝම උනත් අපි අපිට උදව් කරගන්න වෙන අවස්ථාවක්. සුබම සුබ ජීවිතේකට යන්න ඉඩ පහස ලැබේවා! අම්මගෙ කදුලු උබෙ වේදනාවට සාදාරනයක් ඉශ්ඨ වේවා! සියලු ශක්තිය ලැබේවා!! ජයම!

    • @user-nx7hn7kb9u
      @user-nx7hn7kb9u 6 หลายเดือนก่อน +1

      ගොඩක් පින් ඔයාට 🙏

    • @user-yq3cm9yf4p
      @user-yq3cm9yf4p 6 หลายเดือนก่อน

      බුදු සරණයි. හැකි උදව්වක් කරන්නම්.

  • @nileeshairoshani7843
    @nileeshairoshani7843 6 หลายเดือนก่อน +2

    මල්ලි ඔයා දුක් වෙන්න එපා.ඔයාට ඉක්මනට හොද වෙනවා.අපේ මිනිස්සු තාමත් මනුස්ස කම තියෙනවා.ඔයා මේ අවුරුදු 3නට විදපු දුක නැති වෙන්න ඔයා හොද වෙලා සතුටින් ඉන්න දවස ලගයි මල්ලි.මන් හෙටම මට පුලුවන් ගානක් දානවා.මන් අද වෙනකල් කරපු පිනක් තිබුනනම් ඒ පිනෙන් ඔයා හොද වෙනවා මල්ලි.බුදුසරණයී. පත්තිනි නෑනියන්ගේ පිහිටයි!!!

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u 6 หลายเดือนก่อน +8

    දෙවියන්වහන්සේ පිහිටෙන් ඔයාට හොඳ වෙනව❤️❤️❤️ Goad bless you ✝️✝️

  • @HarshaPrabhath-ei6bp
    @HarshaPrabhath-ei6bp 6 หลายเดือนก่อน +42

    මාත් සල්ලි දැම්මා. මං අම්මට මේ අයියගේ අම්මට කතා කරා. ඒ වචන වල ලොකු විශ්වාසයක් තියනවා.අපි එකතු වෙලා මේ ලස්සන කොල්ලව ගොඩදාඅමු.❤️❤️❤️❤️

    • @rwijesundara8950
      @rwijesundara8950 3 วันที่ผ่านมา

      මෙයා බේරුණාද

  • @udenivijebandara9797
    @udenivijebandara9797 6 หลายเดือนก่อน +46

    මා පෙර බවයේ හෝ මේ බවයේ කල පින් බලයෙන් මේ දරුවව සුවපත් වේවා මාගේ විශ්ව මාතාවටත් අනන්ත ඌ සුබවාදී විශ්ව ශක්තියෙන් මේ දරූවාට සම්පූර්න සුවය ලබා දුන් මාගේ විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @Udaridy
    @Udaridy 6 หลายเดือนก่อน +9

    මමත් වකුගඩු ලෙඩෙක්. මටත් ඉතුරු උනේ මගේ පවුල විතරයි. මගෙත් ආදරේ කල කෙනා දාල ගියා ලෙඩේ දැනගත්තම. දුක් වෙන්න එපා සහෝ. දවසක අපි දිනනවමයි. ඔබට ඉක්මන් සුව❤❤❤🫂🫂🫂🫂

    • @deepikasamanmali74
      @deepikasamanmali74 18 วันที่ผ่านมา

      Oya wage prshnyk mtth tiyenw kiuwa.mn ylu una kenath den tikk maga arinwa.hith hadanwa wenuwt asanipa wena kaleth hith riddna ek kre.adatth mn oluwa ussala inne mage gedr ayt pin sidda wenn.love ela nnethi unnt Mt duka ne.waradak nokrna apitmi me prashna

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. 6 หลายเดือนก่อน +10

    ඇත්තටම මට මේ වෙලාවේ සල්ලි නෑ.අනිවාර්යයෙන්ම මාත් මට පුළුවන් විදිහට උදව් කරනවා...
    ඉක්මනින් සුවය ලැබේවා.දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් , ඡය ශ්‍රී මා බෝ සමිඳුන්ගේ පිහිටෙන් සුව පත් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jq7mi2gx4i
    @user-jq7mi2gx4i 6 หลายเดือนก่อน +56

    ලොකු දෙයක් කරන්න තරම් ශක්තියක් නෑ පුළුවන් විදිහට රුපියල් 1000 හෙට දානව මචන් උබත් මගේ වයස කොල්ලෙක් අපේ කොල්ලන්ටත් කියල තව රුපියල් 100කින් හරි උදවුවක් කරනවා තෙරුවන් සරණයි ඉක්මනට සුව වෙනවා ❤❤❤❤සියළුම දෙවියන්ගේ පිහිටයි

    • @MdKumara-gw4ri
      @MdKumara-gw4ri 24 วันที่ผ่านมา

      Oyage babata mama amma kenek wennada

  • @sashinisewwandhi157
    @sashinisewwandhi157 6 หลายเดือนก่อน +62

    ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩසිටින රැවන්වැලි මහා සෑ රදුන්ගේ අශීර්වාදයත්, විශ්වයේ තියෙන සියලුම ශක්තීන්ගේ බලයෙන්,මං මෙතෙක් කරපු සියලුම පිං බලයෙන් ,සියලුම සෑ රදුන්ගේ ආනුබාවයෙන් ඉක්මන්ටම ඔයාට හොද වෙනවමයි අයියේ. එදාට ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් ආදරෙන් බලාගනී.බුදු සරනයි අයියේ .

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 6 หลายเดือนก่อน +3

    අනේ කදුලු වැක්කෙරෙනවා මේ කතාව අහනකොට..අනේ ඉක්මනට ඔයාට සනීප වෙනව අයියේ ❤.

  • @dasanpriyashan5856
    @dasanpriyashan5856 6 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවගේ බලය ශක්තියෙන් ඉක්මනට සුවපත් වේවා!!

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s 6 หลายเดือนก่อน +35

    බික අවන්හල් හිමිකරු අශේන්ට සකී මල්ලි පොඩ්ඩක් දැනුම් දෙන්න අශේන් හරිම හොද කොල්ලෙක් එයා සහයෝගයක් දක්වයි මම මීගමුවෙ

  • @dlr1991
    @dlr1991 6 หลายเดือนก่อน +25

    අපි හැමෝම පුලුවන් කීය ගානේ හරි දාලා උදව් කරමු
    මේ සහෝදරයට මල්ලිට
    මේ අහිංසක තාත්තට
    මෙයාගේ බැංකු ගිණුමට සල්ලි දාමු

  • @KumariKumari-nr2ov
    @KumariKumari-nr2ov 6 หลายเดือนก่อน +15

    දෙවියන්ගේ පිහිටෙන් ඔයාට සල්ලි ලැබිලා හොද ජීවිතයක් ලැබේවී සහෝදරයා...ඔයාව දාලා ගිය කෙනාට පේන්න සතුටින් දෙමව්පියන් එක්ක ජීවත් වෙන්න මේ සහෝදරයා ගේ අසනීපෙට සහයෝගය දැක්වු සියලුම දෙනාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏..ආදරේ කරන කෙනා මොන තත්වයේ හිටියත් පනවගේ ලගින් ඉන්න කවදාවත් එයාව තනි කරන්න හිතන්නවත් එපා...හොද කාලෙදි වගේම නරක කාලෙත් ලගින් ඉන්න අනෙකා සමග ඒක තමයි සැබෑම ආදරේ කියන්නෙ 🙏🙏😢😢

  • @malidelana8396
    @malidelana8396 6 หลายเดือนก่อน +4

    පුතේ ඔයාට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරනව මමත් මගෙ රට ඊන්න යාලුවන්ට ශෙයාර් කලා මේ වීඩියෝ එක.. පුලුවන් විදියට උදව්වක් කරන්නම්..

  • @jasinthafernando5861
    @jasinthafernando5861 6 หลายเดือนก่อน +81

    අනේ ජේසුනී මේ දරුවාට ඔබගේ කැමැත්ත පරිදි ඉක්මන් සුවය ලබා දෙන්න ජේසුනී ඉක්මන්සුවය ලබාදෙන්න.❤❤❤

    • @nicoladeen2460
      @nicoladeen2460 6 หลายเดือนก่อน +2

      ජේසුනී ඔබගේ ශ්‍රී රුධිරයෙන් ඔබගේ දරුවන් ආලේප වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 6 หลายเดือนก่อน +21

    සකියා කවමදාවත් කියල නැහැ මගේ නම්‍බරයට කතා කරන්න මගේ ගිණුමට මුදල් දමන්න කියල ඔහු සෑම විටම කලේ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර අපට ලබාදීමයි .ස්තුතියි සකියා මම ඒ පුතාට කථා කලා අනිවාර්යෙන්ම සතියක් ඇතුලත උදව්‍වක් කරනවා

    • @user-gi4hu9rd1f
      @user-gi4hu9rd1f 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @seminirajasinghe4935
    @seminirajasinghe4935 6 หลายเดือนก่อน +2

    සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් අයියේ ඔයාට සුව වේවා..බුදු සරණයි...🙏🙏🙏

  • @kaushalyamadubhashini437
    @kaushalyamadubhashini437 6 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුවය ලැබේවා !!! තුනුරුවන්ගේ පිහිට ලැබේවා !!

  • @prasadmadushanka6530
    @prasadmadushanka6530 6 หลายเดือนก่อน +54

    පුලුවන් විදියට අපි හැමෝම උදවු කරමු,,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! සකියා මචන් උබ කරපු මේ දේ ලොකු පිනක් වෙයි ඉක්මන් සුව මෙ කොල්ලට..

  • @user-nm5qq3xi6d
    @user-nm5qq3xi6d 6 หลายเดือนก่อน +117

    ඔයාට ඉක්මනින් සනීප වෙයි මල්ලී.ජය ශ්‍රී මහා හාමුදුරුවනේ මේ අහින්සකයා ඉක්මනින් සුවපත් කරන්න.

  • @RavishanDevindha
    @RavishanDevindha 6 หลายเดือนก่อน +1

    අපිට පුලුවන් අපෙ අයියා බේරගන්න ❤ ඉක්මනින් සුව වෙමු අයියේ

  • @inokasanjeewani1912
    @inokasanjeewani1912 6 หลายเดือนก่อน +2

    මටත් විඩියෝ එක බලලා ඉවර වෙනකල් ඇඩුනා.පුලුවන් විදිහට කීයකින් හරි දායක වෙලා මේ මල්ලි ව සනීප් කරගමු.තෙරුවණ් සරණයි මල්ලියෝ❤❤❤

  • @gkkandy2014
    @gkkandy2014 6 หลายเดือนก่อน +86

    ඔයාට අම්මා ඉන්නවා පුතේ වරදින් නැ . ❤. විශ්වයේ තිබෙන අනන්ත බුදුගුනබලයෙන් ද විශ්ව ශක්තියේ බලයෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබේවා!!!❤❤❤

  • @nayoniuthayanga2101
    @nayoniuthayanga2101 6 หลายเดือนก่อน +56

    මල්ලි ඔයාට ගොඩක් පිං. ඔයා හදපු අම්මා තාත්තටත් පින් හරි දුක්ඛයි, අඬ අඬා මම මේ වීඩියෝ බැලුවේ උදව් කරන හැමටම හුඟාක් පින්

  • @piumimadushani2937
    @piumimadushani2937 6 หลายเดือนก่อน +3

    අයියේ ඔයාට කොහොම හරි හොඳ වෙනවා. බය වෙන්න එපා. විශ්වාසය තියාගන්න. උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය, ස්වර්ණමාලි සෑ රජුන්ගේ පිහිටෙන් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ වෙනවා. ඉස්සරට වඩා හොඳට ඔයාට ජීවත් වෙන්න පුළුවන්. විශ්වාසය ටිකක් වත් නැති කරගන්න එපා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sithminadinuthsara9349
    @sithminadinuthsara9349 6 หลายเดือนก่อน +4

    අයියෙ ඔයාට උතුම් ග්‍රී දලදා සමිදු පිහිටයි ඉක්මන් සුවය ලැබෙවා💙😔

  • @user-ko1uz7lh5d
    @user-ko1uz7lh5d 6 หลายเดือนก่อน +60

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් .. මල්ලි ඔයාට ඉක්මනින් සුව වෙනවාමයි...අම්මගේ ආශිර්වාද තරම්ම මේ රටේ හැමෝම ඔයට අශිර්වාද කරනවා. බුදු සරණයී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 6 หลายเดือนก่อน +35

    මොන ප්‍රශ්නය තිබුනත් ආශිර්වාදක් කියලා සිතන්න පුතා ජේසුස්වහාන්සේගේ ශුද්ධ වු නාමයෙන් ඔබගේ සියලු රෝගය සුව වේවා ❤❤❤❤❤❤

  • @husma3004
    @husma3004 6 หลายเดือนก่อน +4

    අපි ඔක්කොම එකතු වෙලා ඔයාව බේරගන්නම්.මේ රටෙත් අනුන්ගේ දුකට පිහිට වෙන හදවත් අදටත් ඉන්නවා🙏🙏🙏

  • @shenudesilva5541
    @shenudesilva5541 6 หลายเดือนก่อน

    පුලුවන් විදියට අයියා වෙනුවෙන් සල්ලි ටිකක් තැන්පත් කරා.අනේ ඉක්මනට මේ අයියට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න ඕන.

  • @vipulanandana5704
    @vipulanandana5704 6 หลายเดือนก่อน +89

    මාත් උඹට සල්ලී දැම්මා උඹ සනීප වෙනවා කොල්ලෝ උඹ සනීප වෙලා අර නරැම ගෑණිට පෙන්නපන් උඹ කවුද කියල හැබැයි ජීවිතේ අහලකටවත් ආයි ගන්න ඵපා උඹ සනීප වෙලා ඵනකන් අපි බලන් ඉන්නවා ඇවිත් අඩන්නැතුව හිනා වෙලා සකියා ඵක්ක වීඩියෝ ඵකක් කරපන් තෙරැවන් සරණයි

    • @user-zw6pg8xy4m
      @user-zw6pg8xy4m 6 หลายเดือนก่อน

    • @EagerCupcakes-im6uv
      @EagerCupcakes-im6uv 6 หลายเดือนก่อน

      ❤❤🎉

    • @chandrikapriyadarshani7925
      @chandrikapriyadarshani7925 6 หลายเดือนก่อน +1

      Ane ou a gani maha tirisan ganaiyak..ane adare kiyanne athapaya natiunath higakala hari adaren rakaganna eka..aye kawadawath a wage kenek jiwiteta ganna epa...adare karana awanka minissunta hamadama labne paukara aya..

    • @Nisansala-c9v
      @Nisansala-c9v 6 หลายเดือนก่อน

      Ikamaninma saneepa wenna malli.siyalu dewiyangen mama illalanawa.math puluwan widihata udau karannawa.😢😢😢

    • @SujathaJayawardana-rf1hn
      @SujathaJayawardana-rf1hn 6 หลายเดือนก่อน

      Eka nam aththa

  • @janithrasanjana8454
    @janithrasanjana8454 6 หลายเดือนก่อน +28

    අනේ මෙයාගෙ වයිෆ් බලනවනම් දරුවව හරි පෙන්නන්න අනේ වදින්නම්..🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙයියනේ ඔච්චර නපුරු වෙන්න එපා... ඇත්තටම මට කරන්න පුලුවන් දෙයක් නැ..මාත් ඔයාවගේ දුප්පත්😢😢 මටනම් බලන්න බැ පපුව පැලෙන්න ආවා😢😢😢😢😢😢

  • @user-yu8oq3bz4h
    @user-yu8oq3bz4h 6 หลายเดือนก่อน +5

    ඉක්මනින් සුව වෙන්න ........ඔයට ඔයාගෙ අම්මට තත්තටත් ඉක්මනින් සුවය පතනවා...ජයශී බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා ..බුදු සරණයි ....

  • @tv-mx7pi
    @tv-mx7pi 6 หลายเดือนก่อน +7

    ඉක්මනින් හොද වෙලා ආයේ ගේමක් ගහමු ගියපු එවුන්ට ඇඩෙන්න බුදුසරණයි ...🙏🥺

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 6 หลายเดือนก่อน +22

    සකියා පුතේ පිං සිද්ද වෙයි මේ පුතාට පිහිට වෙන්න ...පුලුවන් විදියට අපි හැමොම උදව් කරමු

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd 6 หลายเดือนก่อน +66

    අඩන්න එපා රත්තරනේ..අය්යේ ආදරනීය අම්මේ.පුතාට ඉක්මනට සුවය දෙන්න අපේ රටේ වගේම.පිටරට ඉන්න.මිනිස්සු උදව් කරාවී.බුදු සරනයි

  • @Nethuu345
    @Nethuu345 6 หลายเดือนก่อน +2

    අනේ ඉක්මන්ටම මෙයාට උදව් කරමු😢.ඔයාට ඉක්මන්ට සනීප වෙන්න කියල ප්‍ර්‍ර්‍රාර්තනා කරනවා.බුදු සරණයි.

  • @NiroshaSudarshani-kn5tq
    @NiroshaSudarshani-kn5tq 27 วันที่ผ่านมา +2

    මල්ලි ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඕනෙ..අපිට පුලුවන් සුලුවෙන් හරි ඔයාට උදව් කරනව..