දැන් අසූවයි පුතේ | හොර 5000ක් දීලා කිරියි ඉතිරියි අරන් | ගල්ගමුවේ ලස්සනම කිරිඅම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 402

  • @madusaman3719
    @madusaman3719 2 หลายเดือนก่อน +52

    ලස්සන හිනාවක් ,පින් දහම් කරන නිසා තමයි ලස්සනට ප්‍රියමනාපව ඉන්නෙ .දීර්ඝායුශ ලැබේවා මෑනියන්ට

  • @jms.kumari5067
    @jms.kumari5067 2 หลายเดือนก่อน +59

    මෙවාගේ අහිංසක අම්මලාටත් වංචාකරන කාලකන්නි මෙරටෙ ඉන්වනේ.දෙයියෝ බලාගනී උන්ගැන.දීර්ගායුෂ වෙවා අම්මෙ ඔබට 🙏🙏🙏🙏 නිදුක් නීරෝගී වෙවා හැමදාම. බුදුසරණයි! 🙏🙏🙏🙏❤️❤️❤️

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 2 หลายเดือนก่อน +106

    මේ මගේ ආච්චි... මට ගොඩක් සතුටුයි ආච්චි මේ වගේ youtube නාලිකාවක දකින්න ලැබෙන එකට.... ඒ වගේම දුකකුත් දැනෙනවා... මොකද අපි දන්න කලේ ඉදලා ආච්චි මහපාරේ දුක්වින්ද එතකොට අපි පොඩිකාලේ ඒත් දැන් ආච්චි මහපාරේ මේ වගේ කිරිකඩයක් දාගෙන ඉන්නේ දරුවන්ට කරදර කරන්නේ නැතුව එයාට පුළුවන් විදිහට හම්බ කරලා ඒ ලැබෙන සල්ලි වලින් පිං දහම් වැඩ කරගෙන ජීවත් වෙනවා... මගේ ආච්චිට අපි හැමෝම ආදරෙයි ❤️❤️❤️❤️මගේ ආච්චිට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට දීර්ඝායුෂ ලැබේවා!!!ඒ වගේම මේ youtube නාලිකාව කරන ඔයාලටත් ගොඩක් පිං!!!සැමදෙනාටම තෙරුවන් සරණයි!!!

    • @shunethrabandara8111
      @shunethrabandara8111 2 หลายเดือนก่อน +11

      දුක් වෙන්න එපා.... පේනවා නේද ආච්චි අම්මා කියනවා මගේ දරුවෝ මට හොදට සලකනවා කියලා..

    • @KavishaNethsara-b6g
      @KavishaNethsara-b6g 2 หลายเดือนก่อน +5

      Oya duk wenna epa oyata hoda lassana aththamma kenek inne❤❤❤

    • @saumyaperera6788
      @saumyaperera6788 2 หลายเดือนก่อน +3

      හරියටම කියන්නකෝ මේ අම්මගේ කඩේ තියෙන්නේ කොතනද කියලා

    • @DineshMadushanka-p5r
      @DineshMadushanka-p5r 2 หลายเดือนก่อน

      @@saumyaperera6788 ai එහෙම අහන්නේ

    • @DineshMadushanka-p5r
      @DineshMadushanka-p5r 2 หลายเดือนก่อน +3

      ගල්ගමුවේ ඩිපෝව කිට්ටුවම ඉන්නේ

  • @saviniimasha2583
    @saviniimasha2583 2 หลายเดือนก่อน +30

    ඒ මනුස්සයාගේ තියෙන අව්‍යාජ කමට හරි ආදරේයි .... දීර්ඝායුෂ ලැබේවා ආච්චිඅම්මා 🙏 බුදු සරනයි 🙏

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 2 หลายเดือนก่อน +55

    අනේ වාසනාවන් බෝසත් මවිිවරැ ,දැක්කත් සිරියාවයි අනේ ,නිදුක් නිිරෝගිි වෙවාාා ,දිිිර්ඝායු වෙවාාා ,අනුරාධ මහතානෙනි ඔබතුමා ඉතාම හොඳ වැඩසටහන් කරනව සතුටුයි ,ගොඩක්ම පින් ,🙏

    • @AnuraPremasiri
      @AnuraPremasiri 2 หลายเดือนก่อน

      Eyage badairugu tibuna issara supiri

    • @SantiRk
      @SantiRk 2 หลายเดือนก่อน

      අම්මට තෙරුණුවන් සරණයි නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සනට කතා කරනව අහිංසක අම්මාට තව තවත් පින් දහම් කරගන්නට නිදුක් නිරෝගි සුවය දි්ර්ඝායු වේවා බුදු සරණයි ❤❤❤

  • @rangenirangeni5487
    @rangenirangeni5487 2 หลายเดือนก่อน +8

    අම්මාගේ මුණ හරි පින් පාටයි ** ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 หลายเดือนก่อน +22

    ඇස්වලට කදුලුත් එනව හරිම ආදරනීයයි දීර්ඝ ආයුෂ අම්මෙ 🙏🙏

  • @sunethra.p.msunethra.p.m4919
    @sunethra.p.msunethra.p.m4919 2 หลายเดือนก่อน +8

    මේ අම්මගේ දුවක් ඉන්නේ වැල්ලව ඒ දුවත් අම්මා වගේම උත්සාහවන්ත ආදර්ශමත් දුවණියක්.තෙරුවන් සරනයි

    • @maheshdhanushka7911
      @maheshdhanushka7911 2 หลายเดือนก่อน +1

      කුරුණෑගල දුව වෙන්න ඕනී😊

    • @lalitharanjani7390
      @lalitharanjani7390 หลายเดือนก่อน

      Aiyo ape amma karana weda

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +10

    වාසනාවන්....ඒ ඇස් දෙකේ උතුරන හිනාව.පිං කාර අදහස්.ජයවේවා...

  • @SachiniDissanayaka-ps7sl
    @SachiniDissanayaka-ps7sl 2 หลายเดือนก่อน +19

    මේ ඉන්නේ අපේ ආච්චි .එයා හැමෝටම හරිම ආදරෙයි .හරිම පිරිසිදුව පිලිවෙලට ඉන්නවා.එයාගෙ වැඩ එයාම තනියම කර ගන්නෙ.අපි පලුවන් වෙලාවට එයාව බලන්න ය්න්ව.එයාට හැම දරුවෙක්ම් හොදින් සලකනව.එයාට පිං කරන්න තමා ඔහොම පාරට ගිහින් කිරි විකුනන්නනෙ. ඒක එයා ආසාවෙන් කර්න්නේ.එපා කීවට අහන්නේ නැ. අපි ගොඩාක් ආදරෙයි ඔයාට.ඔයාගෙ ඔය හිනාව හැමදාම තියෙන්න ඕන. .ආච්චි අම්මේ ඔයාට නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා .youtube නාලිකාවක දක්නට ලැබීම සතුටක්.chanel ek krn oytth godk pin 🙏🥰

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 2 หลายเดือนก่อน +11

    හරිම සිරියාවන්ත අම්ම කෙනෙක්.. ඔබතුමා අමුතුම විදියෙ videos දාන්නේ.. සමහර Video බලද්දි අපිට හිතෙනවා අපි වැඩිහිටියන්ට ගරුකරනව මදී කියලත්.. ඔබතුමාගෙ දෙමවුපියො හොද මිනිස්සු ඒකයි නිහතමානී විදිහට කතාකරන්නේ..❤❤

  • @mcsanath5959
    @mcsanath5959 2 หลายเดือนก่อน +8

    හරිම සිරියාවන්ත . හිත පිරිසිදු වාසනාවන්ත අම්මා කෙනෙක් දේවාට හරිම සුන්දර අය මුන ගැහැන්නෙ දීර්ඝායු වේවා . සැමට තෙරුවන් සරණයි .

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 2 หลายเดือนก่อน +25

    වංචා කරන එක කවදාකවත් හොද වැඩක් නෙවෙයි .ඊටත් වඩා මේ වගෙ වයසක අම්මලාට ,නැතිබැරි අයට ,
    සමහර විට ඒ 5000දීපු කෙනත් කාටහරි රැවටිලාද දන්නෙ නැනෙ මේ අම්මා වගේම .අම්මාට තුණුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏💜️

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน +17

    හරිම පිරිසිදුව ඉන්න අහිංසක හිනාවක් මුහුණේ තියෙන අම්මා කෙනෙක් මේ වගේ අම්මාලාට හොර සල්ලි දෙන ඵවුන්ට සාපවේවා අම්මේ ඔයාට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 👏👏👏👏👏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @shiranthaliyanage
    @shiranthaliyanage 2 หลายเดือนก่อน +9

    තේරුවන් සරණයි රත්තරං ආත්තම්මා නිදුක් නීරොගි වේවා,සසර ඉක්මන් භවයක සියළු දුක්ගිනි නිවාලන උතුම් නිවනින් සැනසෙන්න ඒ අම්මා රැස් කරනා සියළු පින් කුසල් හේතූ වේවා සාදූ ,,සාදූ ,,සාදූ ,,🌸🌸🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 หลายเดือนก่อน +11

    ලස්සන අම්මා කෙනෙක්. දීගායු වේවා 🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 หลายเดือนก่อน +8

    අනේ සීදේවි ලස්සනයි අහිංසක යි අම්මා දිර්ඝ ආයුෂ අම්මා නිදුක් නිරෝගී වේවා 🙏 තෙරුවන් සරණයි අපේ අමිමා❤

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 หลายเดือนก่อน +11

    දිරිමත් අම්මා කෙනෙක් අම්මට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ වැඩිවේවා 🙏

  • @MediaLifeSL
    @MediaLifeSL 2 หลายเดือนก่อน +5

    අනේ හිත නිවෙනවා අයියේ මේ ආත්තම්මට දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 หลายเดือนก่อน +6

    පිංවන්ත නිරෝගී අම්මා කෙනෙක්. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @shanthidevek7071
    @shanthidevek7071 2 หลายเดือนก่อน +18

    වාසනාවන්ත ආදර්ශමත් උතුමි අමිමා කෙනෙක් එතුමියට සමිමා සමිබුදුරජානන් වහන්සේගේ ශිුමහබෝධිරාජයන් වහන්සේගේ රැකවරනය ලැබෙත්වා නීරෝගි බව තව තවත් ලැබෙි වා ......
    දිගාසිරි වෙිවා

  • @janithchamara1477
    @janithchamara1477 2 หลายเดือนก่อน +3

    ලස්සන ආච්චි අම්මා... ඇස් දෙකෙනුත් උත්තර දෙනවා ✌️ හරිම සරල මිනිස්සු තරැණ කාලේ ලස්සනට ඉන්න ඇති

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 2 หลายเดือนก่อน +13

    හිනාව හරිම ලස්සනයි අම්මා .දීර්ඝායුෂ ලැබේවා .

    • @malaniarachchige177
      @malaniarachchige177 2 หลายเดือนก่อน

      Budusaranai dirgausa lava mage ammta

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 หลายเดือนก่อน +7

    මෑණියන්ට සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා. තෙරුවන් සරණයි 🙏

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 2 หลายเดือนก่อน +4

    මේ නිවේදක මහත්තය,සැරිසර වැඩසටහන කරා...ලස්සන වැඩසටහනක්❤

  • @chamiyt355
    @chamiyt355 2 หลายเดือนก่อน +7

    දීර්ගායුස ලැබේවා අම්මේ.උදවු උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින් 🙏🙏🙏❤❤❤❤

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 2 หลายเดือนก่อน +4

    සීදේවි මෑනි කෙනෙක් .මගෙ අම්මත් 83ක් හොදින් ඉදල පහුගිය 13 හදිසියේ මියගියා. ඔබතුමියට නිදුක් නිරෝගීව තව කාලයක් ජීවත් ව්‍ර්න්න වාසනාව ලැබේවා. පතන බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 หลายเดือนก่อน +4

    දීර්ගායුෂ ලැබේවා අම්මේ...❤❤අනුරාධ මහත්තයා ටත් ගොඩක් පිං...ඔබතුමා කරපු" සොබාධාරා" වැඩසටහන අපි හරි ආසාවෙන් බැලුවා...බුදු සරණයි...!!❤

  • @harshanikumari9971
    @harshanikumari9971 หลายเดือนก่อน +1

    පින්වන්ත සිතුවිලි තියෙන ආච්චි අම්මා කෙනෙක් , තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน +22

    ඉගෙනුම කියන්නේ පාසලේ ඉගෙනුම විතරක් නොවෙයි .බෝසත්වරු වැනි මවක් .උපේක්ෂාවෙන් ජීවත්වන ආදර්ශයක් ගත යුතු චරිත දිඝාසිරි වේවා.🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰😍😍😍😍❤️❤️❤️

  • @CharityDeA
    @CharityDeA 2 หลายเดือนก่อน +27

    මට පන්සල් යන්න තිබ්බොත් ඇති, පිනට දෙන්න තිබ්බොත් ඇති .. කොච්චර සරල පින්වත් ජීවිතද? මේ වගේ අම්මලා තමයි දෙව්ලොව වැඩම කරන්නේ ... 🙏

  • @hashinimasha1917
    @hashinimasha1917 2 หลายเดือนก่อน +2

    අනේ මට මගේ ආච්චි මතක් උනා...❤❤❤❤හරිම ආසයි මේ වගෙ program වලට .ඉස්සර අතීත කතා අහන්න අපිට කව්‍රැවත නෑ. ..මේ වගේ ඇහුවොත් දැක්කොත් විතරමයි...ඔබ තුමාට පින් ... තව තව මෙවෙනි video කරන්න ...👍👍

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 หลายเดือนก่อน +2

    නෑ කියද්දි ආස හිතෙනවා ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා

  • @SaliyaAmila
    @SaliyaAmila 2 หลายเดือนก่อน +8

    බුදුසරණයි අපේ අම්මාට ❤️

  • @Senuja-e5n
    @Senuja-e5n 2 หลายเดือนก่อน +4

    මගේ අච්චිව මතක් උනා.දීර්ඝායුෂ ලැබේවා ආච්චිඅම්මා♥

  • @ranakana4197
    @ranakana4197 2 หลายเดือนก่อน +2

    අනේ මටත් කන්න ආස හිතුනා
    ඒ අත්තම්මගේ කිරි හටිටියක් තෙරුවන් සරණයි අත්තම්මාට .

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 หลายเดือนก่อน +3

    හරිම සිරියාවන්ත අත්තම්මා ♥️♥️♥️♥️

  • @SakilaSenavirathne
    @SakilaSenavirathne 2 หลายเดือนก่อน +2

    කිරි විකුනන රත්තරන් කිරි අම්මාට සම්මා සම්බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤ රත්තරන් කිරි අම්මාට සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuAnulawathi
    @AnuAnulawathi 2 หลายเดือนก่อน +3

    Athatama uthum gatipawathum ATI Amma kanek budusaranai Ammata niduk wewa nirogi wewa suwapathwewa

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew 2 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන්සරණයි අම්මාට නිදුක් නිරෝගිසුව දීර්ගායුෂලැබෙවා .

  • @SachinthaMaduranga-zp5pg
    @SachinthaMaduranga-zp5pg 2 หลายเดือนก่อน +7

    ගොඩක් පිංකාර ආච්චී කේනේක්..❤️

  • @sandiyakumare4340
    @sandiyakumare4340 2 หลายเดือนก่อน +4

    වාසනාවන්ත අම්මා දිර්ගායුස බෝහෝ වෙිවා කලාතුරකින් සැපසමිපත්.අම්මෙක් හදවතින්ම ආදරෙයි බුදු සරනයි

  • @katharikfernando7109
    @katharikfernando7109 2 หลายเดือนก่อน +2

    අනේ අම්මේ ඔයා හරිම වාසනාවන්තයි මූණ හිනාව හරිම ලස්සනයි නිරෝගී සුවය පතනවා ඔයාට ජේසු පිහිටයි

  • @prabathnisshanka212
    @prabathnisshanka212 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි අම්මා❤️❤️❤️දීර්ගායූ වේවා🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 2 หลายเดือนก่อน +5

    පිනැති මවක්.,ගෙනියන්න ගොඩ ගසා ගන්නේ හොදම දේ.දීර්ඝ යු වේවා,තවත් පින් පුරෝගන්න අම්මේ.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 หลายเดือนก่อน +2

    Ane ,සුදු මැණිකේ ,dirgayu labewai පතමි .අම්මා බුදු saranai .ඔවුන් sasara පුරාවටම අම්මා ta gewai.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් මෑනියන්ට.

  • @deepaninadee5689
    @deepaninadee5689 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි ආච්චි අම්මා ට..ආදරෙයි ..මට මගේ කිරි අම්මා මතක් උනා..❤🙏

  • @RamanNimal
    @RamanNimal 2 หลายเดือนก่อน +7

    දිර්ගායු වෙවා🙏🙏🙏🙏 අම්මා 🙏🙏🙏නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏හරිම අදරනියයි❤

  • @rambukkanaabhimanaya
    @rambukkanaabhimanaya 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි කිරිඅම්මට🙏

  • @JayanthaHw
    @JayanthaHw 2 หลายเดือนก่อน +2

    රත්තරං අමිමෙි ඔයාට බුදුසරනයි,දේවිපිහිටයි,, දිරඝඅායුෂ ලැබෙිවා,,,

  • @wathsalahandapangoda2086
    @wathsalahandapangoda2086 2 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා අම්මා, බුදුසරණයි! ❤

  • @WathsalaKodikara-b1u
    @WathsalaKodikara-b1u หลายเดือนก่อน +1

    අහන් ඉන්න ආසයි මේ කතාබහ. බුදු සරණයි අම්මේ 🙏

  • @MallikaAmani
    @MallikaAmani หลายเดือนก่อน

    අම්මේ ඔයාට theruwane අනන්ත ආශිර්වාදය selasewa ❤❤❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน +1

    දිර්ගායු ලැබේ වා රත්තරන් අම්මේ ඔබට 🙏🙏❤❤❤❤❤ ඔබ තුමා ට. ස්තුතියි 🙏🙏🙏🙏💐💐💐

  • @RajithSuranga-js1sg
    @RajithSuranga-js1sg 2 หลายเดือนก่อน +1

    Ane dekkath hitha pirenawa a ahinsaka hinawa❤❤❤❤❤❤❤❤ බුදු සරනයි දෙවි පිහිටයි..

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana หลายเดือนก่อน +1

    ලස්සනයි අනෙ පින් වන්ට අම්මා කෙනෙක් පිනට ඩෙන්න සල්ලි හොයන නිසා අම්මා පින් පට බුදු සරනඉ

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +2

    අනේ බුදුසරණයි ආච්චි අම්මේ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ම ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 หลายเดือนก่อน +3

    මෙවන් මව්වරුන් ට ආරක්ෂාව සඳහා කව්රුත් උදවු උපකාර කරන වා දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝග සුවය ලැබේවා පුතේ ඔයා ටත් අම්මටයි සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි

  • @Dammi.kuwait
    @Dammi.kuwait หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවයම ලැබේවා අම්මට.මගෙ අම්මා වගේ

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน +1

    දීර්ඝයුෂ ලැබේවා අම්මාට තෙරුවන්සරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +3

    කතා කරන වචනයක් පාසා ආදරේ හිතෙනව තෙරැවන් සරනයි අම්මේ අමනුස්ස යෝ බොහොමයි පරිස්සම්න් අම්මේ🌷🌷💛🌷🌷

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +1

    අනේ සිරියාවන්ත අම්මා .ඉතාම වටිනා අදහස් තුනුරුවනේ සරණයි සීදේවි අම්මා ට ඔබ තුමාට ද ගොඩක් පින්. 🙏🏾🙏🏾🙏🏾

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 หลายเดือนก่อน +2

    Siriyawantha amma.kenek dekkamath.ape.hith.sayhutu.wenawa..dirgayusha lebewa amme..anurudda.aiyatath.godak.pin.meweni vidiyo apage.netha getimata.selasima.gena.samma sambudu saranai 🙏🙏🙏

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 2 หลายเดือนก่อน +1

    අනේ පව්. බුදුසරණයි අම්මාට! දීර්ඝායු වේවා!!

  • @SheelaSheela-vm2hp
    @SheelaSheela-vm2hp 2 หลายเดือนก่อน +2

    දිර්ගායුෂ ලැබේවා අම්මාට තෙරුවන් සරනයි

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 2 หลายเดือนก่อน +2

    Nirogi suwayan, sathutin inna labewa amme hamadama.
    Harima siriyawantha amma kenak.
    Mage ammath me wagemai.
    Mage amma tath nirogi suwaya laba sathutin inna labewa .
    Amme obatath, mage ammatath uthum u jayasirimaha bodinwahansege pihitai.
    Theruwan saranai.
    Mage ammata wagema me ammatath harima adarei ❤❤
    Theruwan saranai

  • @swethaprasani3787
    @swethaprasani3787 23 วันที่ผ่านมา

    හරිම ලස්සන කිරි අම්මා

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk หลายเดือนก่อน

    මගේ අත්තම්මත් මේ වගේම සිරියාවන්තයි. මගේ අත්තමටත් ඔය අත්තම්මටත් බුදු සරණයි❤❤❤❤

  • @malakoman8057
    @malakoman8057 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අම්මා ❤🌹💞❤️💕ආදරේ බුදුසරණයි

  • @VikumDushantha-zv8cr
    @VikumDushantha-zv8cr หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආදරණීයයි දීර්ගාඋෂ පතනව අම්මේ මගේ අම්මත් මේ වගේමයි

  • @sathayakarshi2895
    @sathayakarshi2895 2 หลายเดือนก่อน +1

    දිර්ඝ ආයුෂ.ලැබෙිවා

  • @kwkw7563
    @kwkw7563 2 หลายเดือนก่อน +2

    අනුරාධමහත්තයා ගොඩක් දවෂකින් දැක්කේ ගොඩක් ලෂ්ෂනයි කතාව ෂ්තුතියි

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 2 หลายเดือนก่อน +4

    ආචිචි.අමිමාට.බදුසරනයි.දෙවිපිහිටයි

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි අම්මට දීඝායුෂ ලැබේවා ❤❤

  • @samankumar9813
    @samankumar9813 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා අම්මාට

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ වාසනාවන්ත අම්මා කෙනෙක් බෝසත් දරුවෝ කවදාවත් වරදින්න එපා ඔය දරුවන්ට❤❤❤

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 หลายเดือนก่อน

    මේ උතුම් පිං කාර අමිමාට වැඩි වැඩියෙන්ම පිං කර ගන්න වාසනාව ලැබෙවා බුදු සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි 🙏🙏🙏❤❤❤

  • @indraniindrani4335
    @indraniindrani4335 2 หลายเดือนก่อน +4

    ane pau amma lasanai budu sarani ammata ❤🙏 hrunta ahusa adu amma sabadarmaya visen daduwam danawa 😡 dirgau ammata ❤🙏

  • @suniljayantha7799
    @suniljayantha7799 2 หลายเดือนก่อน +1

    Meniyanta niduk neerogi Wewa deergau Wewa. Budusaranai.

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අමිමා නිදුක් නිරෝගී දිර්ගායුෂ වෙිවා ..

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 หลายเดือนก่อน

    Anee harima adaraniyai wishwaye pihitai arakshawai amme

  • @IndikaSenanayake-ed3uh
    @IndikaSenanayake-ed3uh 2 หลายเดือนก่อน +7

    මගේ අත්තම්මා නැති උනේ 2005 හේ එතකොට වයස 80යි මේ වගේ නිරෝගීව හිටියා මේක බලනකොට මතක් උනේම මගෙ අත්තම්මා මට පුදුම ආදරෙන් හිටියේ 😢😢😢😢

  • @faizamohammed5989
    @faizamohammed5989 2 หลายเดือนก่อน +1

    Lucky Mother GOD Bless you got Give Her Health From Oman

  • @khantikhanti2884
    @khantikhanti2884 2 หลายเดือนก่อน +1

    දීර්ගායුස් ලැබේවා අම්මා බුදු සරණයි❤❤❤

  • @MaroMariune
    @MaroMariune 2 หลายเดือนก่อน +1

    Deergayu wewa harima siriyawantha amma kenek 🙏🙏🙏

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 2 หลายเดือนก่อน +1

    ඔබට ජය පතමි ,❤❤❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 2 หลายเดือนก่อน +1

    අම්මාට දීර්ඝ ආයුෂ පතමි

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 2 หลายเดือนก่อน

    අනේ අම්මෙ හරිම සතුටුයි තෙරුවන් සරනයි දීර්ඝ ආයු ලැබේවා

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 2 หลายเดือนก่อน +1

    දළදා සමිඳුන්ගේ පිහිටයි අත්තම්මා❤❤❤ 🙏🙏🙏

  • @SamanAbeysekara-m2i
    @SamanAbeysekara-m2i 2 หลายเดือนก่อน +2

    Apith nawaththanawa me aachchi gaawa.harima seedewi.❤❤❤❤

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 หลายเดือนก่อน +1

    ආච්චිට දීර්ඝායුෂ ලැබේවා.පිංවන්ත ආචිචි කෙනෙක්.

  • @prabathnisshanka212
    @prabathnisshanka212 2 หลายเดือนก่อน +1

    අනුරාධ මහතාට ගොඩක් පින්❤❤❤

  • @niluherath3196
    @niluherath3196 2 หลายเดือนก่อน +4

    සිරියාවන්ත අම්මා කෙනෙක් අනේ දරැවෝ ටිකත් හොදට හදලා තියෙනවා හරි අඩම්බරේන් කියනවා එක එ අම්මාගේ වාසනාව අද සමාජයත් එක්ක බලනකොට ❤❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +1

    Niduk nirogi suwaya labewa amme teruwan saranai siylu dewi pihitai 🙏🙏♥️♥️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +1

    Atatma hrima dukai satutui..ahinsak jivta pahre..duk widinw...desapaluwan sape...katawth karadaryak nat jivath wenaw❤❤❤❤

  • @RuhelySs
    @RuhelySs 2 หลายเดือนก่อน

    බුදු සරනයි අම්මෙ දීර්ඝ ආයුශ ලැබේවා 🙏❤

  • @SamanthaKumari-c4s
    @SamanthaKumari-c4s 2 หลายเดือนก่อน

    Harima adambara amma kenek Harima pinwanthai deergausha lebewa

  • @ThiliniGuruge-w1p
    @ThiliniGuruge-w1p 2 หลายเดือนก่อน

    ,ලස්සන යි දැක්කම ආස හිතනවා