සක්විති රජ කෙනෙක් කියන්‌නේ කවුද? ඔහුගේ බල පරාක්‍රමය කොයි වගේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Thanks For Watching!
    සක්විති රජ කෙනෙක් කියන්‌නේ කවුද? ඔහුගේ බල පරාක්‍රමය කොයි වගේද?
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    #sakvithi
    #king
    #kingdom
    #King_sakvithi
    #buddha
    #bana

ความคิดเห็น • 98

  • @nilusuranga4933
    @nilusuranga4933 ปีที่แล้ว +3

    බෝසත් උතුමන් කෙනෙක් උතුම් වූ බුද්ධත්වයට පත් වන්නට ප්‍රථම සක්විති රජ කෙනෙක්ව උපදී.. එමෙන්ම මහා රාවණා රජුත් සක්විති රජ කෙනෙකි. 🙏🙏🙏🙏

  • @sathunithu350
    @sathunithu350 ปีที่แล้ว +6

    රාවණ යුගය නැවත බිහි වෙනවමයි. 🙏e🌻🌻🌻🌻🌻🌻🌻🇱🇰☀️🌕🌠

    • @kamanisujeewa9259
      @kamanisujeewa9259 ปีที่แล้ว +1

      Ow,

    • @RanukaYasintha
      @RanukaYasintha 3 หลายเดือนก่อน +1

      OW

    • @SeshanBhagye
      @SeshanBhagye หลายเดือนก่อน

      වෙන කෙනෙක් විදියට ඒකත් ඉක්මනට ඉතිං ඉවසලා ඉන්න

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +5

    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @miyurapawan
    @miyurapawan ปีที่แล้ว +30

    මේ අනවරාග්‍ර සසරේ අපිත් කොච්චර නම් සක්විති රජ වෙලා ඉන්න ඇත්ද..

    • @chamarawellappili265
      @chamarawellappili265 ปีที่แล้ว +1

      හැම කෙනෙක්ම එතකොට සක්විති රජවෙලා සක්විති රජකම් කරපු අයද දැන් මේ මනුෂ්‍යයො වෙලා ඉපදිලා තියෙන්නෙ?

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +3

      @@chamarawellappili265 සක්විති රජ නොවෙච්ච එක්කෙනෙවත් නැතුව ඇති ..ඒ තරමටම සසර දීර්ගයි

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +1

      @@chamarawellappili265 මනුශ්‍ය යෝ සත්තු , මේ අපි හැමෝම මේ සසර තුල කී පාරක්නම් සක්විති රජ වෙන්න ඇත්ද

    • @chamarawellappili265
      @chamarawellappili265 ปีที่แล้ว +1

      ලෝක ජනගහනය දැන් බිලියන 8යි. ලෝකයේ මුලු සත්ව ගහනය බිලියන 1000 ටත් වැඩියි එතකොට මේ හැම කෙනෙක් ම සක්විති රජකම් කරපු අයද?

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +1

      @@chamarawellappili265 ඔව් ,,ඒ තරම්ම සසර දීර්ගයි

  • @lakydahanayake4996
    @lakydahanayake4996 ปีที่แล้ว +23

    සක්විති රජ කෙනෙකු ලොව පහළ වන්නේ යම් කලෙක ද පෘථිවියේ පොසිටිව් energy එක වැඩි කරගන්න ඕන කාලෙකට. ඔවුන් බිහිවෙන කාලය ට සිටින මිනිසුන් ඔහු මෙන්ම අමරණීය වෙනවා. ඊට හේතුව ඔවුන් තුළ තියන ආදරය දයාව කරුණාව මෛත්‍රී පරාර්ථකාමී වැනි සිතුවිලි විතරක් නිසා. මේ කාලයේදී මිනිස්සුන්ට දුක වේදනාව තණ්හාව ඊර්ෂ්‍යාව වෛරය අමතක වෙලා යනවා. ඒ නිසා ඔවුන් ගෙ ආයුෂ වැඩි වෙමින් අමරණීය වෙනවා. මොවුන් මැරෙන්න නැහැ. මරණය තෝරා ගත යුතුය. ඒ කියන්නේ තමන් මරණයට යායුතු කියා තිරණය කර යුතුයි. එසේත් නැත්නම් යුගය අවසන් වෙද්දී ඔහු නසන්නට a පුද්ගලයා අතින් මිය යායුතුය. මේ යුගය අවසන් වෙන්නේ ද පොසිටිව් energy එක උපරිම තත්වය ට ගිය විට. ඉන්පසු එය තුලනය කිරීමට බුදු කෙනෙකුන් ලොව පහළ වෙනවා. නැවතත් බැදීම් අඩු කරමින් අනිත්‍ය පැත්තට ගමන් කරවන ව. මේ නිසයි බුදුන් මිනිස්සුන්ට කියන්නෙ අන්ත ගාමි නොවී මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියලා. මිනිස්සු දන්නේ නැ එයා ලාගේ සිතුවිලි නිසා පෘථිවිය මේ දෙපැත්තට ම දෝලනය වෙනවා කියලා.
    සැම සක්විති රජ කෙනෙකුට ම බුදු බවත් ලැබෙනවා. සක්විති යුගය ක් තුළ බිහිවෙන සෑම කෙනෙක්ම ඔහු බුද්ධත්වයට පත්වී ඔහුගේ යුගය නිමා වීමට පෙර නිර්වාණය ට යායුතු ය. එසේ නොහැකි වන සියල්ල න්ම අපායට යන එක නවත්වන්න බැහැ. ඒ ඔබ තුල පවතින තෘෂ්ණාව නැති කර ගන්න බැරි වීම යි. ඉතින් මේ පටන් ගන්න යන්නේ මෛත්‍රී බෝසතුන් ගෙ සක්විති යුගය යි.

    • @sahanaloka1565
      @sahanaloka1565 ปีที่แล้ว

      මේ කරුනු කොහෙන්ද උපුටා ගත්තේ.

    • @lakydahanayake4996
      @lakydahanayake4996 ปีที่แล้ว +4

      @@sahanaloka1565 මේ වෙලාවේ පෘථිවියේ නෙගටිව් waves වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩි වීම තව දුරටත් වැඩි උනොත් පෘථිවිය විනාශ වෙනවා. ඒක නවත්වන්න මේ වෙද්දි ගොඩක් අය පෘථිවියට ඇවිත් ඉන්නවා. ඔවුන් මනුෂ්‍ය උප්පත්තිය ක් අරගෙන ඉන්නේ. ඒත් විශ්ව දැනුම ඔවුන් ළඟ තියෙනවා.

    • @warunafernando6787
      @warunafernando6787 ปีที่แล้ว

      ඔබ කොහොමද මෙවා දන්නෙ??

    • @warunafernando6787
      @warunafernando6787 ปีที่แล้ว

      @@lakydahanayake4996 ඔබ හරි ඔබ දන්නෙ කොහොමද?

    • @lakydahanayake4996
      @lakydahanayake4996 ปีที่แล้ว

      @@warunafernando6787 මේ ආව අය 2013 දී ඔවුන් කවුරු ද ආවේ කුමක් සඳහාද යන්න දැනුම් දීලා තියෙනවා. ඔවුන් ට මේ සියලු දේ පිළිබඳව තොරතුරු ලැබෙනවා.

  • @anu-yl2gn
    @anu-yl2gn ปีที่แล้ว +12

    හරිම පුදුමයි මන් අද දවල් වරුවෙ සක්විති රජ කෙනෙක් කියන්නෙ කවුද කියලා හිත හිත හිටියා විතරයි යක් ඒ ගැනම වීඩියෝ එකක් කරලා 😳කොහොම උනත් බොහොම ස්තූතියි යක් අවශ්‍ය මොහොතකම අවශ්‍ය දේම ලැබුනානෙ ඉතින් 🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 🙏🙏 .
    සියලු දෙනා අමා මහ නිවනින් සැනසේවා !!! 🌼

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +5

    වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි...!!!

  • @lalanirajasingha9336
    @lalanirajasingha9336 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ගොඩක් වටිනා අපි නොදන්නා දේවල් කියල දෙනවට තෙරුවන් සරනයි

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +2

    ගොඩක් වටින නාලිකාවක් නිර්මාණය කරපු ඔබට ස්තුතියි ❤️

  • @nadeekaperera2369
    @nadeekaperera2369 ปีที่แล้ว +1

    🙏🙏

  • @production6347
    @production6347 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +2

    👍💐

  • @crickethighlights8844
    @crickethighlights8844 ปีที่แล้ว +2

    ❤❤

  • @sandaruwansan5683
    @sandaruwansan5683 ปีที่แล้ว

    Budusaranai

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 วันที่ผ่านมา

    සක්විති රජවරුන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාවේ පමණයි ...මං දන්න තරමින් ..අවුරුදු 80,000 වැඩි කාලේ පමණයි ..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 หลายเดือนก่อน

    ගොඩ බිම වැඩි කාලවලදි ලෝක පාලක භවතුන් ඔවුන්ගේ රාජකීය කිරීම බුද්ධිමත් නොවීම නිසා 4/3 දක්වා මුහුදු ප්‍රමාණය වැඩි වී ඇත .
    එහි අනිටුවිපාක නොබෝ දිනකින් පහත් භූමි වලට හා එහි ජීවත් වෙනසියළු ජීවීන්ට අත්විදින්න සිදුවේ .
    මේ සියලු ව්‍යෂණ හැකි ඉක්මනින් පාලනය වියයුතුයි🌎💖
    රටවල් යුද්ධය දක්වා විරසක වීම් පිරිහුණු මානව ගුණධර්ම
    පිරිහුණු ජාණ තාක්ෂණය
    මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කිරීමෙන් සියලු ප්‍රශ්නවලට විසදුම් ඇත .
    මම උපන්නෙ ඒ වෙන්වෙන් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +2

    සක්විති රජු කෙතරම් බල සම්පන්න අයෙකද.ඔහුට තියෙනවා සම්පත් රාශියක්.එක් සම්පතක් තමයි උදෙ නැගිටල ලොකය වටා රවුමක් ගිහින් උදෙ ආහාර වෙල ගන්න පැමිණි මෙ හැකියාව ඒ අතර මැණික් රත්නතව විස්තර තියෙනවා.බුදු සරණයි

  • @nikleshiyaweerathunga44
    @nikleshiyaweerathunga44 ปีที่แล้ว +1

    🙂👍👍

  • @killllllll
    @killllllll ปีที่แล้ว

    Meka dkatama karnn yanna ශක්තිය ලැබේවා

  • @lightlife6258
    @lightlife6258 ปีที่แล้ว

    Wow ❤️😍

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว

    Godak watinawa

  • @asankasampath-ow3sg
    @asankasampath-ow3sg ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️☀️☀️☀️☀️💐💐💐💐🙏🙏🙏🙏

  • @jmslakma2682
    @jmslakma2682 ปีที่แล้ว

    Supiri

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 ปีที่แล้ว

    👍👌👍

  • @sajithrangana191
    @sajithrangana191 ปีที่แล้ว +2

    සක්විති රජ තුමා ගැන තව video akak one 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว

    ගෙඩාක් පින් දැනූවත් කිරීම
    ආනගතයෙ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා
    දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ වැඩ සිටින්නේ
    අධර්මයෙන් පිරිනූ සිත්වල
    අධර්මය විනාශ කර ධර්ම සිත පහළ කර පංචශීලයේ පිහිටවන රාජ්‍යක් බිහි කරන්න
    අපටත් අධ්‍යාත්මික/ධර්මිෂ්ඨ.රාජ්‍යයක් බිහි වේවා.

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    💖💗💝

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว

    මල්ලි දසරාජ ධර්මය පිලිබද වීඩියෝ එකක් කරන්න

  • @damithnuwan5405
    @damithnuwan5405 ปีที่แล้ว

    දෙතිස් මහා පුරුශ ලක්ෂණ ගැන කියලා දෙන්නකො

  • @NeelSuranga-cm4ct
    @NeelSuranga-cm4ct ปีที่แล้ว

    Mate sakevithirafeke mage ammatai thahtatayi😊

  • @shenfernando5548
    @shenfernando5548 ปีที่แล้ว

    Raamuwa background Music

  • @ravinduchandimal6212
    @ravinduchandimal6212 ปีที่แล้ว

    අයියෙ ,අපේ *මහා රාවණා* රජතුමා ත් මේවගේ සක්විති රජකෙනෙක්ද???

    • @lakydahanayake4996
      @lakydahanayake4996 ปีที่แล้ว

      යමෙක් නසන්නට විශේෂිත වූ ආයුධයක් හා විශේෂිත පුද්ගලයෙක් එනවා නම් ඔහු සක්විති රජ කෙනෙකු මයි. ඒ සේ වන්නේ ඔහු අසීමිත බලයක් සහිතව ඉපදී ඇති නිසාය.

  • @jagathjagath713
    @jagathjagath713 ปีที่แล้ว

    සියල්ල දත් දෙව්දත් ද? බුදුන් වහන්සේ ද?

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤👌

  • @thilinimekala9115
    @thilinimekala9115 ปีที่แล้ว +2

    යක්,..රාවණා රජු සක්විති රජ කෙනෙක් ද?

  • @wasanamadushani2780
    @wasanamadushani2780 ปีที่แล้ว

    Yahampath muni thuma sakwithi raju bawa Dana ganna.

  • @tharindudanushka3632
    @tharindudanushka3632 ปีที่แล้ว +1

    එතකොට සක්විති රජතුමාගේ පුත්‍රයත් සක්විති රජ වෙනව ද ?

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      එවිට එය සක්විති රාජ පරපුර සකවිතිම වෙන්නේ නෑ

  • @jagathjagath713
    @jagathjagath713 ปีที่แล้ว

    කොල්ලෝ ඔයා දන්නවා ද? ත්‍රිපිටක යේ අඩුපාඩුතියෙනවා කියලා කාවෝ කාලා වේයෝ කාලා ඒවා ලියපු අය දෙපැත්තේ අකුරු බලලා මැද් ද දන්න විදියට ලියලා තියෙ න්නේ

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      කිසිම අඩුපාඩුවක් නෑ ත්‍රිපිටකය තුළ .. අඩුපාඩු තියෙනවි කියන අයත් දහම දැනගන්නේ ත්‍රිපිටකය මගින්.. ඒ,නිසා ත්‍රිපිටකය යථාර්ථයට ගලපලා තමන්,විසින්ම බලන්න...එතකොට සියල්ල,වැටහේවි

  • @jagathjagath713
    @jagathjagath713 ปีที่แล้ว

    ඔයා සේරම දන්නවා වගේ කියන්නේ චැනල් එක පවත්වා ගෙන යන්ඩද

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      දන්න දේ කියන එක ඔබට ගැටළුවක් ද?

  • @niroshanprasanna3274
    @niroshanprasanna3274 ปีที่แล้ว +3

    රාවණා කියන්නෙ සක්විත රජ කෙනෙක් නෙමෙයි නේද දන්න කෙනෙක් කියනවද

    • @lakydahanayake4996
      @lakydahanayake4996 ปีที่แล้ว

      ඔහු මීට කලින් යුගයේ සක්විති රජ තමයි. ඒ වගේම මා දන්නා කරුණු අනුව ගෞතම බුදුන් වි පරිනිර්වාණය ට ගියෙත් ඔහු. සක්විති රජ මිය යනවා th සමග ඒ යුගය අවසන් වෙනවා. ඉන්පසු පරිහානිය කරා යන්නෙ. මේ සියල්ල සිදුවන්නේ පෘථිවියේ සමතුලිත බව රැක ගන්න. නැත්නම් පෘථිවිය විනාශ වෙනවා.

    • @vishalaindunil
      @vishalaindunil ปีที่แล้ว +1

      Sakvithi rajek thmai

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +2

      @@vishalaindunil නෑ සක්විති රජෙක් නෙමේ

    • @dilumprasad2652
      @dilumprasad2652 ปีที่แล้ว +1

      රාවණ යනු සක්විති රජකෙනෙකු වශ්යෙන් අපට තීරණය කිරීමට අපහසු එක් කරුණක් පවතිනවා.. සක්විති රජෙකු අනිවාර්යෙන් විවාහවන්නේ මහා මේරුවේ උතුරු රත්න සාගරයේ පිහිටි උතුරුකුරු දිවයිනේ සක්විති රජෙක් වෙනුවෙන්ම ඉපදෙන කුමාරියක් සමගයි. නමුත් රාවණ රජු විවාහවුනේ මන්දෝදරිය සමගයි. ඇය වාස්තුවිද්‍යාඥයෙකු වූ මයදානවයන්ගේ දියණියයි.. රාවණරජු සක්වල තරණය කල බව පැවසුනත් එතුමා සතුව අජානේය අශ්වයෙකු හා හස්තියෙකු සිටි බවටත් චක්‍ර රතනය නම් යානාව තිබූ බවටත් සඳහනක් නෑ.. ඉතින් එතුමා සක්විතිරජෙකැයි කීමට තවම සාක්ෂි හමුවී නෑ.. නමුත් හදවත පවසනවා ඔහු සක්විතිරජෙක් විය හැකි බව.

    • @niroshanprasanna3274
      @niroshanprasanna3274 ปีที่แล้ว

      @@vishalaindunil ඉතින් ඔය කියන දේවල් එයාට තිබුනෙ නෑ නේද

  • @nipunisudarsani390
    @nipunisudarsani390 ปีที่แล้ว

    මේ ඔය රජු පහල වෙන්නේ ශ්‍රී ලංකාවේ ද 2030 ද

  • @jagathjagath713
    @jagathjagath713 ปีที่แล้ว

    ඉතින් කොල්ලෝ ඔයා සේරම දන්නවා වගේ කියනවා ඔයා සේරම දන්නවා නම් ඔයා බුදු කෙනෙක් වෙන්ඩ ඕනනේ ද

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว

    ❤❤❤❤