මට්න් බිර්යානී,එළු මස් / බැටළු මස් බිර්යානි හරියට හදන විදිහ Super tasty Mutton Biryani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • බිර්යානි අතර රසවත් වගේම ජනප්‍රියම බිර්යානියක් වෙන
    මට්න් බිර්යානී
    Mutton Biryani
    ලංකාවේ , ඉන්දියාවේ මට්න් ලෙස බොහෝ දුරට එළු මස් පාවිච්චි කරන අතර , මැදපෙරදිග රටවල බැටළු මස් යොදාගනී. රසයේ බොහෝ දුරට සමානකම් තියෙන නිසා මේ අතරින් කැමති මසක් යොදාගෙන ඔයාලට මේ විදිහටම රසට මේ බිර්යානිය හදන්න පුලුවන්.
    හරියට හදන විදිහ පැහැදිලිව මේ ☝️☝️☝️☝️☝️ වීඩියෝවෙන්..
    For Biryani Masala :
    බිර්යානි මසාලා සඳහා:
    Red Chilli වියලි මිරිස් 3nos
    Bay leaves බේ කොල 7
    Corriander seeds කොත්තමල්ලි 2 tbsp
    Cumin seeds සූදුරු 1tbsp
    Fennel seeds මාදුරු 1 tbsp
    Mace වසාවාසි 3pcs
    Cinnamon Sticks කුරැදු 2 inch
    Nutmeg සාදික්කා 1
    Cloves කරාඹු නැටි 1tsp
    Cardamom කරදමුංගු 10 pods
    Star anise බිර්යානි මල් 4
    Pepper ගම්මිරිස් 1tbsp
    Turmeric කහ 1tsp
    Slightly pan roasted and grind.
    මද ගින්නේ බැදගෙන කුඩු කර ගන්න
    To Marinate Mutton:
    මස් මැරිනේට් කිරීමට :
    Biryani Masala බිර්යානි මසාලා හෝ තුනපහ කුඩු
    Chilli Powder මිරිස් කුඩු
    Ginger ඉගුරැ
    Garlic සුදු ලූණු
    Turmeric කහ
    Pepper ගම්මිරිස්
    Lemon juice දෙහි යුෂ
    salt ලුණු
    Also මීට අමතරව :
    Rice සහල්
    Onion ලූණු
    Garlic සුදු ලූණු
    Ginger ඉඟුරු
    Yoghurt යෝගට්
    Oil or Gee තෙල් හෝ ගී
    Coriander leaves කොත්තමල්ලි කොල
    Bay leaves බේ කොල
    Star anise බිර්යානි මල්
    චිකන්/Chicken බිර්යානි
    • චිකන් බිර්යානි හරියටම ...
    මාලු / Fish බිර්යානී
    • 🐠 මේ තරම් රසට මාළු බිර...
    එළවලු/ Vegetable බිර්යානි
    • 🍆🍆එළවලු බිර්යානි,Veget...
    කචුම්බර් / Kachumber salad සලාදය
    • සැරට හදන ඕනෑම කෑමකට ගැ...
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 37

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්....රස...ඔයා අපෙ කට පිස්සු වට්ටනවා....දැක්කමත් ආසයි..❤❤

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว +1

    Thanks chef mn kalen hadala theyanawa eth me video ekan godakk de igena gatha godak sthuthe chef

  • @sandalifernando3609
    @sandalifernando3609 ปีที่แล้ว

    Will try this definitely. Mouth watering.
    I made lemon bars from your recipe yesterday for my friends and they all including myself absolutely loved it.

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +1

    Looking delicious. Thank you for sharing your recipes. I'm making this tomorrow. ❤

  • @mohamedzafran8885
    @mohamedzafran8885 ปีที่แล้ว +2

    I'm 1st

  • @shaheena5775
    @shaheena5775 ปีที่แล้ว +1

    Superb ....thank you akke

  • @princecoorey2781
    @princecoorey2781 หลายเดือนก่อน

    Thanks chef 💖👍

  • @oscarwijewickrama3551
    @oscarwijewickrama3551 ปีที่แล้ว +1

    Thank you chef

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +1

    Good one. Looks yummy.
    Mutton have to be boiled for a long time to it become tender.
    Regds
    Bernard

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Yes, you are right, thats why I got big but thin Slices, not the big chunks. ❤️

  • @dewmithathsarani2876
    @dewmithathsarani2876 11 หลายเดือนก่อน +1

    I made this
    Thank you very much

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de ปีที่แล้ว +1

    Super chef

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว +1

    Ammo eka

  • @NilnthiSilva
    @NilnthiSilva 19 วันที่ผ่านมา +1

    Thenks ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +1

    Elakiri

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว +1

    👍❤️

  • @Thetiimepasschannel
    @Thetiimepasschannel ปีที่แล้ว

    Chef, can you make a recipe videos that can be used in a restaurants. Because these are for home. Not stable to keep and serve st the restaurant.

  • @faznahazmi2595
    @faznahazmi2595 ปีที่แล้ว +1

    Delicious

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks a lot

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much 💐😍

  • @umeshsandeep8115
    @umeshsandeep8115 ปีที่แล้ว +1

    Thanks මැඩම් ..❤️❤️

  • @DarshikaWarnasinha-cq2xq
    @DarshikaWarnasinha-cq2xq 6 หลายเดือนก่อน

    Good ❤

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 ปีที่แล้ว

    මිස් අවුරුදු කෑම හදන හැටිත් කියලා දෙන්නකෝ.

  • @geethamaitipe8466
    @geethamaitipe8466 ปีที่แล้ว

    😊😊😊😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    Takkali oni nadda.safran daanavanam eva pegenna thiyalada daanna oni.❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Kamathi nam danna puluwan..saffron wathura tikak ekka hondata boil karanna..eta passe honda kaha patak awama danna puluwan..❤️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    ❤❤❤❤

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว

    😘😘😘😘❤

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว

    මට්න් කන්නෙ නැත 😟

    • @pb3636
      @pb3636 ปีที่แล้ว

      දත් මිට් කන්න
      😀

  • @uppalasenanayake-kp6gm
    @uppalasenanayake-kp6gm ปีที่แล้ว

    Thank you somuch chef