එළුමස් කරිය | Mutton Curry Sinhala | Sri lankan Style Mutton Curry | Elumas Curry by Ape MS Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • එළුමස් කරිය | Mutton Curry Sinhala | Sri lankan Style Mutton Curry | Elumas Curry by Ape MS Kitchen
    Subscribe here: bit.ly/3xalLla
    හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
    INGREDIENTS:
    එළුමස් - 750g (කටු සහිත)
    කරපිංචා - ඉති 2
    කරාබු නැටි - 2
    කුරුඳු පොතු - කැබැල්ලක්
    එනසහල් - 4
    අමු මිරිස් කරල් - කරල් 2ක්
    ඉඟුරු සුදුළුෑණු (තලාගත්) - මේස හැඳි 2 ½
    ලොකු බී ළුෑණු - ගෙඩි 1
    තක්කාලි - ලොකු ගෙඩි 1
    මිරිස් කුඩු - තේ හැඳි 4
    තුනපහ කුඩු - තේ හැඳි 2
    බැදපු තුනපහ කුඩු - තේ හැඳි ¼
    සූදුරු කුඩු - තේ හැඳි ½
    කහ කුඩු - තේ හැඳි ¼
    ගම්මිරිස් කුඩු - තේ හැඳි 1
    රස අනුව ලුණු
    පොල් තෙල් - මේස හැඳි 3ක්
    වතුර
    එළුමස් කරිය | Mutton Curry Sinhala | Sri lankan Style Mutton Curry | Elumas Curry by Ape MS Kitchen
    *********************************
    mutton recipe sinhala,mutton curry,එළුමස් කරිය,මස් කරියක්,ape ක්‍රමයට මස් කරියක්,ape recipes sinhala,mutton curry recipe sinhala,ape,sinhala,ape elumas curry,elumas curry sinhala,ape recipes,ape muttton recipes,mutton recipes,sri lankan recipe,Mutton Curry Sinhala,recipe in sinhala,ape amma new video,to,sri lanka curry,sri lanka village cooking video,mutton curry recipe,cooking channel
    **********************************
    එළුමස් කරිය | Mutton Curry Sinhala | Sri lankan Style Mutton Curry | Elumas Curry by Ape MS Kitchen
    අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
    Maalu Ambul Thiyal | මාළු ඇඹුල් තියල් | How to make Fish Ambul Thiyal by Ape MS Kitchen
    • Maalu Ambul Thiyal | ම...
    දැල්ලෝ තෙලට Dallo Thelata | Cuttlefish Stir Fry | Sri Lanakan Stir fried Squids by Ape MS kitchen
    • දැල්ලෝ තෙලට Dallo Thel...
    Basbousa Recipe | බිත්තර පාන්පිටි බටර් නැතුව ක්ෂණිකව රුලං කේක් හදමු | Arabic Dessert Basbousa Recipe
    • Basbousa Recipe | බිත්...
    තේ බොන වෙලාවට රස කෑමක් | Onion Pakoda in Sinhala | Onion fritters by Ape MS Kitchen | Easy Pakoda
    • තේ බොන වෙලාවට රස කෑමක්...
    Kaliya Curry | බැදපු වම්බටු අල අලුකෙසෙල් කරිය | Sri lankan Muslim Style Kaliya by Ape MS Kitchen
    • Kaliya Curry | බැදපු ව...
    Kiri Toffee (Sri Lankan Milk Toffee) | කිරි ටොෆි හරියටම හදමු | Kiri Toffee By Ape M.S Kitchen
    • Kiri Toffee (Sri Lanka...
    Sri Lankan Watalappan | වටලාප්පන් වරදින් නැතුව හරියට හදමු | How to make Wattalappam by ApeM.SKitchen
    • Sri Lankan Watalappan ...
    කිරි රහට රසට හදන කිරිකොස් මාළුව | Sri Lankan Jackfruit Curry| Kirikos Curry by Apé M.S Kitchen
    • කිරි රහට රසට හදන කිරික...
    Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
    • Banana Pillows For Eve...
    වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
    • වෙනස් විදිහට හදන රසම ර...
    Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
    • Spicy Chicken Curry Re...
    රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
    • රස ගුණ පිරි කාරල්ලන් ස...
    මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
    • මාළු මිරිස් ලුණු දෙහි ...
    ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
    • ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
    Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
    • Mango Curry | මේ වගේ ර...
    Music - www.bensound.com/
    recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma roti,බිත්තර රොටි,ape amma new video,waruni 's kitchen 5 mins chocolate cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

ความคิดเห็น • 46

  • @dushmanthapriyadarshana6159
    @dushmanthapriyadarshana6159 ปีที่แล้ว +6

    පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එක බලාගෙන මස් කරියක් හැදුවා.. ඒයෙ ඉතින් සුපිරී ඈ... 🙂

  • @roshirajapaksha8971
    @roshirajapaksha8971 2 ปีที่แล้ว +3

    I tried this recipe. The curry came out really delicious. Thank you👍🏻

  • @PrebathRanga-yd6wv
    @PrebathRanga-yd6wv 2 หลายเดือนก่อน

    Oyage karameta hadana hama dema rasai ...thanks...

  • @nadeekathisumi9936
    @nadeekathisumi9936 2 ปีที่แล้ว +1

    මම හිතුවේම නෑ මට මේ වගේ හදා ගන්න පුඵවන් වේයි කියලා මම බයේන් ඵලුමස් ටීක ඉවුවා හරිම රසයි😄😄😄😄😄😄😄😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว +1

      asawa thiyanawa nam onama deyak karanda puluwan dear.uyanawa kiyaneth e wage deyak.thank you oyage comment ekata

  • @user-ev4xu1yw8s
    @user-ev4xu1yw8s 7 หลายเดือนก่อน

    Supiriyatama awa man heduwa oyage krameta dthuthiy❤🥰😍

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 ปีที่แล้ว

    Thanks. Very clearly you explained . May god bles u.

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว

    හොදට ආවාcurry eka.thanks

  • @manjaliperera905
    @manjaliperera905 6 หลายเดือนก่อน

    Mamath haduwa marama rasaiii ❤❤❤

  • @sheiksamsudeen4799
    @sheiksamsudeen4799 3 ปีที่แล้ว +4

    Sha rasa patai mutton currya

  • @azrafaadhi1102
    @azrafaadhi1102 ปีที่แล้ว +1

    Thank you akke ❤

  • @lazylizard6682
    @lazylizard6682 10 หลายเดือนก่อน

    මේක නම් සුපිරි..මාත් හැදුවා..තෑන්ක්ස්❤️👍

  • @mss622
    @mss622 ปีที่แล้ว +1

    I tried this recipe for many times now. This is really working. This has become my THE DISH now.

  • @ShiningiconHashi
    @ShiningiconHashi 3 ปีที่แล้ว +2

    Wow, it looks so delicious ,keep it up

  • @manjaliperera905
    @manjaliperera905 6 หลายเดือนก่อน

    Atthama supiriii❤five star hotels welath mehma rasa naha …💯😋😋😋

    • @ApeMSKitchen
      @ApeMSKitchen  6 หลายเดือนก่อน

      Ane thank you soo much dear❤️

  • @vimujayathissa3557
    @vimujayathissa3557 3 หลายเดือนก่อน

    Ape amma kale ❤❤❤u Mr

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 3 ปีที่แล้ว +3

    godak hodai newath heta annam

    • @ApeMSKitchen
      @ApeMSKitchen  3 ปีที่แล้ว

      Enna, Digatama apith ekka inna

  • @thilankamedagedara6879
    @thilankamedagedara6879 8 หลายเดือนก่อน

    It's delicious 😋

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 ปีที่แล้ว

    Fine, thanks

  • @sumithnalaka9895
    @sumithnalaka9895 11 หลายเดือนก่อน

    Thanak ❤❤

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 2 ปีที่แล้ว

    Thank very much.

  • @MiniKitchenWithAmmi
    @MiniKitchenWithAmmi 3 ปีที่แล้ว +1

    Mmm...super...🙂🙂

  • @rana_boi
    @rana_boi 2 ปีที่แล้ว

    sha mmath haduwa niyami thank youu❤❤❤❤❤❤

  • @shanakarumesh3097
    @shanakarumesh3097 8 หลายเดือนก่อน

    Cool❤

  • @bindyagangadari8531
    @bindyagangadari8531 7 หลายเดือนก่อน

    Wathura wenuwata pol kiri danna puluwanda dear...

    • @ApeMSKitchen
      @ApeMSKitchen  7 หลายเดือนก่อน

      Pol kiri godak dammama rasaya tikak wenas wathura dala hadala balanda dear emath rasai godak

  • @CraftAndTidbits
    @CraftAndTidbits 2 ปีที่แล้ว

    Looks easy- will try this tonight :)

  • @babytown2915
    @babytown2915 3 ปีที่แล้ว +1

    Yummy mutton curry

  • @bumblebee6886
    @bumblebee6886 ปีที่แล้ว +1

    Can you please list the ingredients in English?

  • @LalanthaLalantha-nh1nh
    @LalanthaLalantha-nh1nh 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @nidukakarunaratne991
    @nidukakarunaratne991 2 ปีที่แล้ว

    Wow

  • @sumithnalaka9895
    @sumithnalaka9895 11 หลายเดือนก่อน

    ❤❤

  • @anjunithya5579
    @anjunithya5579 2 ปีที่แล้ว

    Siyabala danne nadda

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว

      thakkali wenuwata kamathi nam siyabala ekathu karanda puluwan

  • @krishanthaabeysiri9735
    @krishanthaabeysiri9735 2 ปีที่แล้ว

    තක්කාලි වෙනුවට සියඹලා දාන්න බැරිද

  • @rajithamadushan1675
    @rajithamadushan1675 2 ปีที่แล้ว

    Mn elu mas hdadi cola rasak enava e ai ehema vene

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว

      samahara elu mas walin ema suwadak enawa.e suwada yanda hodata sooduru kudu danda

  • @gtfamilyhk500
    @gtfamilyhk500 3 ปีที่แล้ว +3

    Enakku ondum velaggudu illa

    • @ApeMSKitchen
      @ApeMSKitchen  3 ปีที่แล้ว

      Velagum sonangum 🙂 Thank you so much. near future we will bring the videos with English Subtitle