Planning, meal prepping, cooking, serving... Thank you so much for giving all the guidance. As a girl, living abroad, with no experience in cooking, or meal planning, I found these meal-prepping and planning videos very helpful and informative. So thank you so much once again. And love the way you present, it is so decent and calming.
Excellent anoma.even the table erange mentioned was superb.young generation must follow u.even I'm 72 I always try ur recipies. Lvu.💞 God bless u .tks a lot sharing it with us
Next month mage chuti duwage birthday biriyani lunch ekak ready karanna hithagena hitiye.Auntie ge me idea eka mata godak watinawa.Thank you so much auntie ❤
You are one of our favourites.there are so...many cookery demonstrates but you the best .no one can take your place. Blessings of the most holy triple gem.
Beautiful presentation as always auntie ❤️ after watching your videos I saw you in my dreams too 😁 best seen was that you were hosting a lunch for me 😊 imagine how much you meant for us… looking forward to more beautiful videos!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් ශ්‍රී ලාංකීය කාන්තාවක් කියලා තේරෙනවා. කෑම වගේම හැම අතිනුත් ආදර්ශවත්
ලයික් වලට වීව්ස් වලට අනුන්ට බැන බැන වීඩියෝ දාන අය වගේ නෙමේ .කවදාවත් දැකලා නෑ මෙතුමිය කාවවත් විවේචනය කරනවා. නිහඬ සේවයක් කරන ගෞරවනීය කෙනෙක් . ඔයා අපි හැමෝටම රසට උයන්න කියා දෙන හරිම ආදරණීය අම්මා කෙනෙක් ආන්ටි.
වැඩ හරිම නීට්.දකින අපිටත් ආස හිතෙනවා.ඔබට නිරෝගී සුව හා සැප සතුට තව තවත් වැඩි වේවා.!!
So true
❤
රසට කද්දී හැම අම්මටම පුතාලා දුලා මතක් වෙනවා.දුක හිතුනා ඒක කියද්දි.මමත් රට ඉන්න පුතෙක් නිසා.ඔයා වගේ ආදරණීය අම්මා කෙනෙක්,බිරිඳක් ලබන්න එයාලා හැමෝම සංසාරේ පුරාවටම පිං කරන්න ඇති.සතුටින් ඉන්න හැමදාම.තෙරුවන් සරණයි❤️
*
හරිම ලස්සනයි .ඔයාගෙ නිහතමානිකම ගොඩක් අගය කරනවා.ඒ වගේම හරිම පිලිවලයි .හරිම රස පාටයි.තෙරුවන් සරණයි.❤
ඔයා දිහා බලන් හිටියත් බඩ පිරෙනවා. ගෑනු ළමයෙක්ට හොඳ ගෘහණියක් වෙන්න කැමති කෙනෙක්ට ඔයාගේ මේ වීඩියෝ ටික බැලුවත් ඇති අනේ. ආස හිතෙනවා.❤❤ ❤❤
දැන් ඉන්න දරුවන් ට ගොඩක් වැදගත්.ස්තූතීයි ඔබතුමිය ට.
One pot recipes tikak දෙන්න පිටරට ඉගෙනගන්න සහ තනිව ඉන්න අය වෙනුවෙන්.කොරියන්, චීන, අරාබි වගේ කට්ටිය කන විදිහට මස් සමග එළවලු මිශ්‍ර.එය බලාපොරොත්තු වෙනවා.
❤
ආස හිතුණා ගොඩාක් ,,,,,කියලා දෙන දේවල් හුගාක් පැහැදිලි ,,,කලබලකාරී නෑ ,,,,ඔබට ස්තුති යි ,,,ජේසු පිහිටයි
Planning, meal prepping, cooking, serving... Thank you so much for giving all the guidance. As a girl, living abroad, with no experience in cooking, or meal planning, I found these meal-prepping and planning videos very helpful and informative. So thank you so much once again. And love the way you present, it is so decent and calming.
මැරෙන්න කලින් අනොමා ආන්ටි ගෙන් රස කෑමක් කන්න ලැබුනොත් ඒ හොදටම ඇති ...💖💕💖
Missge කැබ්සා බත් එක මම හැදුවා .හරිම රසයි ගොඩාක් ස්තුතියි .මේ බිරියානි එකත් හදනවා නිවාඩුවක් ලැබුනාම🎉🎉🎉🎉🎉
දකිනකොට කටට කෙලත් එනවා,ඔයාගේ වීඩියෝ බලලා මමත් උයනවා හරිම රසයි,ගොඩක් ස්තුති ඔබ තුමියට.❤
හරිම පිළිවෙලයි ආන්ටි❤. ඔයා කියල දෙන ගොඩක් දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තා. ❤ ගොඩක් ස්තුතියි
Thank you aunty , ඔයාගෙ කට හඩ ඇහුනත් හරිම සතුටක් දැනෙනවා. ❤
හරිම නිහතමානීව හැමදේම කියා දෙනවා.බොහොම ස්තුතියි ❤️
Anoma miss thankyou .miss katha karanakota mata shantha mayadunne miss mathak wenawa .miss wagema harima nihathmani widiyata apata resipes kiyala dunne .
ගොඩක් වටිනවා. Thank you ❤
ඔබතුමිය සමග පොටෝ එකක් ගන්න හරිම ආසයි. බොහොම ස්තූති රසට කෑම හදන්න කියාදෙනවාට. ❤බුදුසරනයි.
Oyage me rasa guna piri käma kana aya me vage ädum vilasitha thamai adinna ona.Hätte harima lassanai kämathi hari Lassanai ! Teruwan saranai!
❤❤❤❤❤ ගොඩක් ලස්සනයි රසත් ඒ වගෙම ඇති ❤❤ thanks sister
Excellent anoma.even the table erange mentioned was superb.young generation must follow u.even I'm 72 I always try ur recipies. Lvu.💞 God bless u .tks a lot sharing it with us
හරිම පිලිවෙලයි ❤❤
ලෝභ නැතුව හැම දේම කියල දෙන විදිහ වටිනව❤❤❤❤තෙරුවන්සරණින් නිදුක් නීරෝගී වේවා !!!
දීර්ඝායු වේවා !!!
මමත් ඔබ තුමියගේ videos බලන්නේ හරිම ආසාවෙන්.ආදරෙයි...ගොඩාක් ආන්ටි...❤❤❤❤❤❤❤මම උයන්න කැමතිම නැති කෙනෙක්.මේ videos බලලාම දැන් ටිකක් වෙනස් වෙලා ඉන්නේ.
So Useful. Thank you very much. Nice presentation.
Next month mage chuti duwage birthday biriyani lunch ekak ready karanna hithagena hitiye.Auntie ge me idea eka mata godak watinawa.Thank you so much auntie ❤
Mas tambena bajanayatama hal tika dala tambenna tiyanna barida miss
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට
ඇත්තටම ප්‍රයෝජනවත් video එකක් බොහෝ ම ස්තූතියි ජය වේවා
Wow super sonic so rich meal Thank U so much Dear 💯👌👍🤩😋🙏🤗
හරිම ආදරනීය චරිතයක් ❤️❤️❤️
චුට්ටක් විතර වුක හිතුනා නේද පුතා මතක් උනාම?❤❤ ඔයා හරිම ආදරණීය චරිතයක් ❤
මමත් බිරියානි හදන්න ඉගන ගත්තේ අක්කේ ඔයාගෙන්.බොහෝම ස්තූතියි
Lovely arrangements ❤thanks Anoma
ගොඩක් සතුටුයි ❤
ඔව් මට ගොඩක් වැදගත් .
ඔයා නියමයි ❤❤❤❤❤❤
Ryda eka hadanne kohomada obata thanks
ස්තුතියි ජෙසු පිහිටයි ❤
මං ඉතින් අළුත් වීඩියෝ එකක් බලන්නෙම ඇන්ටි හරි ආදරෙන් හිනාවෙලා මං අනෝමා කියලා කියනවා අහන්න... මමත් ළඟදී ගෙදර තිබුණු තිබුණු දේවල් ටිකක් එකතු කරන් බිරියානි එකක් හැදුවා ඇන්ටි.
ස්තුතියි ඔබතුමිය ගේ වීඩියෝ එකට හැම වෙලේම සිනහවෙන් මුව සරසා ගෙන ඉන්නවා නේද ලස්සනයි
You are a Soecial Culnary Queen . As I see perfect menus you oreoare which I admire most, as I am a coo.
lankwe kemak kanna nethiwa kochchara kal man hitiyada rata essellama parippu hadanna egena aththe anoma aunty gen thamath balanwa❤
බලන් ඉන්න th ආස හිතෙන විදිහට aunty කියලා දුන්නා... ♥️ ගොඩක් ආදරෙයි
හරිම සතුටුයි ඔයා හොඳින් වැඩසටහන කරනවා තෙරුවන් සරණයි ❤
Oyanam Harima daksha kantawak thanks oyata
❤❤Very good demonstration..Thank u Anoma madam
Oba thumiyawa dakinna harima asai.missge wadaharima piliwai mama harima asai videos balanna.god bless you.
ලස්සනයි කෑම මේසෙ ආස හිතුනා....මාත් බිරියානි හදනවා......මිස් ඒක කන්න හදන ග්‍රේවි එක හදන විදිය කියලා දෙන්නකෝ...
ok.
Beautiful arrangement. Looks yummy. Thank you for sharing. ❤❤
Hi for me best sawan biriyani sponge and galle catering . Ones in kollupitiya and dehiwalla .
ඇත්තටම ආස හිතෙනවා ❤❤
Could you please give us a menu for fried rice
Ooo, exquisite , so neet and eye catching ,thank u so much ❤❤
Quter chiken gaba vistaeayak kiyanna.
Harima priyamanapai...
ආදරනීය අම්මා තෙරුවන් සරණයි ..❤❤❤❤
Thank-you Anoma. Your recipes have always inspired me. You make cooking so simple and easy to do, not forgetting the yummy taste.
Red oil bottle aka kohennda gattha please kiyanna
Very useful video..I love buriyani...thank you so much for sharing such a yummy recipe..theruwan saranai..sathutin innna...
හරිම ලස්සනයි කෑම මේසය
ජයවේවා ❤
today eid day,we make biriyani olso.thank you very much for riply my massage.
ලස්සනයි ...ස්තුතියි
Mage දුවගෙ birthday ekata biriyani ekka ගැලපෙන වෙනත් items තියෙන menu ekak hitha hitha iddimai aunty meka damme. Thank you so much loving so cute aunt ❤❤❤🙏💐
"මට අද පුතාවත් මතක් වෙනවා ." වීඩියෝ එකේ හදවතට හොදටම දැනිනු වචන ටික.
Great video! Food looks so delicious! Thanks for sharing 👌👍💐💜🇺🇸
Raitha hadanne kohomada
You are one of our favourites.there are so...many cookery demonstrates but you the best .no one can take your place. Blessings of the most holy triple gem.
මේක දැක්කාම කන්නම ආසයි ඉතින් ලස්සනයි 👍👍👍😘
I do follow ur recipes sometimes. For chicken biriyani u must have the roast chicken not the fried fish. For fish biriyani that’s fine
Hareema asai obathumiyage video balanna.table arrangements superb. Hamadama lassanata kiyala denawa
හරිම පිළිවෙලයි 🌹🌹🌹🌹
So valuable video thanks a lot n God bless your family
Great job, I really enjoyed your paan bakery tour,
Best wishes from Newyork
Harima lassanai godak vatina video ekak bohoma sthiti budu saranai
Ane kema tika nm dakiddi kanna hithenawa hari adaraniyai anti e hinawa e nihathamani kamath ekka e kema e piliwela okkoma perfect 😍😘
Its very nice thank you.....
ස්තුතියි ❤❤
Beautiful presentation as always auntie ❤️ after watching your videos I saw you in my dreams too 😁 best seen was that you were hosting a lunch for me 😊 imagine how much you meant for us… looking forward to more beautiful videos!
❤❤❤❤😂
ස්තුතියි නැන්දි ආදරේ යි බුදු සරණයි
Very useful videos presented by you every days. Thanks for that
Thanks oyata budusaranai
Thank you so much for sharing these everything Aunty!! ♥️♥️
රස කෑමක් හදනකොට පිටරට ඉන්න දරුවෝ මතක් නොවන්නේ මොන අම්මටද😢😢😢
Thanks lot mamath every Sunday special hadanawa oyage ewa
Lassanai aunty ada. Mee wagee videos balanna mama godak aasai. Puthaawa mathak karanakota eka paarata aunty wenas unaa. A ammalage hati...thank u anoma aunty..budu saranaii ❤
Aunty thanks for the recipe❤ egg thambala baddama buriyani walata thawath mach wenawa😊❤️
Great Aunty...රස පාටයි ❤️❤️❤️ first comment 👍👍🙂
Raeta aks hadanna Kiya denavada¿
Thank you
God bless you❤❤❤
Very useful. All the best Mrs anoma.❤
,හරිම ආසයි, ලස්සනයි Aunty❤️
බුදුසරණයි ඔයාට ❤❤❤
බුදු සරණයි ඔයාටත්.
Very useful video… pls do more like this to entertain guests
Harima lassani godark obathumiyata budusarani
Thank you🥰💐🥰
thank you madam
Thankyou madam 👍
Haduwath nathath harima asawen balanawa. E wagema oba thumiya katha karaddi ahan inna asai. ❤❤
thank you so much ❤. thank you
Thank u aunty❤❤
Anxious to know what your special occasion is😂
Beautifully arranged yummy looking
Thank you Anoma !
Thanks oba thumiyata
හරිම ලස්සනයි