Mutton dum biryani/සිංහල/ delicious and first class/muslims secret style/mommy with niki/ no 37#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 524

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 3 ปีที่แล้ว +32

    අපේ දෘරුවෝ දෙන්නා කැමති නෑ බිරියානි රසට එයාලා කන්න ආසම නෑ.අපි ඉන්නේ ඩුබායි මන් මගේ පුතාගේ උපන් දිනය දවසේ හැදුවා ඔයා කියපු විදිහටම ඩියර් එයාලා හරිම ආසාවෙන් කෑවා.දැනුත් කියනවා අම්මා බිරියානි හදන්න ඒකනම් හරිම රසයි කියලා.මගේ හස්බනුත් හරිම ආසාවෙන් කෑවා.ඔයගෙ රෙසපි එකට මන් හැදුවේ chicken බිරියානි ගොඩාක් ස්තුතියි ඩියර් මේ වගේ රස කෑම අපි එක්ක shear කරගන්න එකට ♥️♥️♥️

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +19

    හාල් එක තම්‍බ ගන්න කලින්, හාල් හෝදලා පැය බාගයක් පෙඟෙන්න තියලා එකතු කරගන්න.
    බොහොම ස්තුතියි🙏

    • @sanjanamuthumali253
      @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

      තැන්ක්යු තැන්ක්යු

    • @svdvithanage1977
      @svdvithanage1977 2 ปีที่แล้ว

      බාගෙට තැම්බුන බත් එකේ වතුර අයින් කරනවා නේද ?ගොඩාක් හොදයි බොහොම ස්තූතියි ❤️

  • @seethahabarakada3541
    @seethahabarakada3541 3 ปีที่แล้ว +2

    Very good harima pahadilie. Thanks.

  • @dharanisriwarnasinghe8903
    @dharanisriwarnasinghe8903 3 ปีที่แล้ว +4

    I made a chicken biryani for the very first time according to this recipe. That was a hit. Everyone loves it. Thank u so much for this and ur amazing butter cake recipe. I made it as a birthday cake for loved one. That whipping cream tip was superb. I have never seen that in any other butter cake recipe. Cake was super fluffy and tasty. I made cake and the biryani same day and I got so much compliments from family members. Thank u again. If anyone wants to try, please go ahead these recipies will be ur go go recipes. Just try them.

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +4

    හරිම රස පාටයි හදලම බලන්නංකෝ මේ විදියට හැදුවෙ නෑ බොහොම ස්තුතියි බුදුසරණයි 😍👍👍👍

  • @niranjan1718
    @niranjan1718 2 ปีที่แล้ว +1

    harima rasai

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් මදි. ඔයා හරි හොදට කියා දෙනවා. ශුභ පැතුම් ස්වීඩන් සිට

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි මගේ ගෙදර අයත් ගොඩක් රසයි කියලා කෑවා ඔයාට ගොඩාක් ස්තූතියි 🥰😘💕

  • @chinthanadeeshani7945
    @chinthanadeeshani7945 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හරිම නිහතමානී විදියට ඔයා කියලා දුන්නා.

  • @CookingWithThusha
    @CookingWithThusha 3 ปีที่แล้ว +3

    Absolutely looks so yummy thanks for sharing enjoyed fully watched (FW) :-) Stay safe and wish you have a great day!

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනට සරලව පැහැදිලි කරනවට බොහොම ස්තූතියි 🥰🥰🥰 රසම රස පාටයි♥️👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi 💚💐💚

    • @nadeewettewa7567
      @nadeewettewa7567 2 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 ජනවාරි පලවෙනිදට මම හැදුවේ අක්කගෙ Royal biriyani එක🤩 හරිම රසයි,❤️ බොහොම ස්තූතියි අක්කා 💓 දෙවි පිහිටයි 🙏

  • @Gamidiviya
    @Gamidiviya 3 ปีที่แล้ว +3

    අක්කේ අනික ඔයා හදන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි ... අන්න ඒක ගොඩාක් වටිනවා.... ඔයා කියලා දෙන ප්‍රමාණය අපේ ගෙදර අයට සෑහෙනවා...👍👍👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත නංගි මට ගොඩක් අය එහෙම කියලා තියනවා, පොඩි ප්‍රමාන හැම එකකම කියලා දුන්නට ලොකු ප්‍රමාන වලින් කියලා දෙන එක හරිම ප්‍රයොජනයත් කියලා💐💚

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 ඒක තමයි අක්කේ.... දිගටම කරගෙන යන්න... අපි ඔයාට සුභ පතනවා

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว +1

    Chicken වලින් හදලා බලන්න ඕනි ගොඩාක් ස්තුති වීඩියෝ වලට ලොකු පුතා ගොඩාක් හොද ළමයෙක් මල්ලි හොදි දාගන්න හදන කොට එයාට තේරුන්නේ නැති නිසා ලොකු පුතා දාලා දෙනවා

  • @arunicooray2022
    @arunicooray2022 2 ปีที่แล้ว +1

    Thank you darling.balamu try karala.God bless you and your family.

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 3 ปีที่แล้ว +18

    හරිම අපුරැයි සහෝදරි, මමත් අවුරුදු පහලොවක් ඉතාලියේ හිටියේ, කැම හදන එක මගෙත් විනෝදංශයක්, ඔයාගෙි දරැවෝ තුන්දෙනා හරිම වාසනාවන්තයි, රමට ගුණට කැම හදන අම්මා කෙනෙක් ඉන්නවා කියන්නෙ තව මොනවද ❤️ මම සුභ පතනවා ඔයාට 🌹🌹!

  • @kalummadushanka6415
    @kalummadushanka6415 3 ปีที่แล้ว +1

    Oyanam nodanna deyak nane aththatama harima sathutui.niyama gruhaniyak thamaa oll the best

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +1

    අම්මෝ එක

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +1

    Who had dislike you ou, merely jeliousy, I was watching your vedios recently and started liking, one of a best, keep going

  • @mgatharangadamayanthi792
    @mgatharangadamayanthi792 3 ปีที่แล้ว +1

    Akke aththtama niyamai 👌👌👌👌dakkama kannama hithenawa akke oya wage akka kenek matath hitiya nam kiyala hithenawa,ආදරෙයි ❤️❤️❤️❤️❤️ අක්කේ ඔයාට බුදුසරණයි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Ane darling 💚💐😘 Bohoma pin ehema hithuwatath, langa nathiwunath oyata mawa oyage sahodatiyak widihata hithuwa baker kisima prashnayak naha. Much love 😘😘

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 3 ปีที่แล้ว +2

    Wow exsalnt Thanks for your recipe I like it so much God bless 😘 you and your family

  • @gakgeetha
    @gakgeetha 3 วันที่ผ่านมา

    Wow very beautiful ❤

  • @indikaashani5275
    @indikaashani5275 2 ปีที่แล้ว +1

    මරැ මරැ රසත් ඒවගේම ඇති තෙරැවන් සරණයි ඔයාල සියලු දෙනාටම

  • @dinukshi6344
    @dinukshi6344 3 ปีที่แล้ว +1

    Video eka 2parak baluwa

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว

    Thanks for sharing your delicious recipes. ❤

  • @devikawitharana9072
    @devikawitharana9072 3 ปีที่แล้ว +5

    අම්මෝ , රස කෑම කන්න ඔයාව ගෙදර ගෙනත් තියාගන්න හිතෙනවා නංගී ... පුතාලම 3 👍❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රසත් ඒවගේ ඇති ගොඩාක් ස්තුතියි නංගියො විඩියෝ එකට සුපර්

  • @venushagayangiruhunage5448
    @venushagayangiruhunage5448 2 ปีที่แล้ว +1

    Wow...excellent...Thank you so much for your recipe....

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 3 ปีที่แล้ว +2

    wowww

  • @fawmyseiyadu824
    @fawmyseiyadu824 3 ปีที่แล้ว +1

    exelent siter

  • @AnuraPa
    @AnuraPa 3 ปีที่แล้ว +3

    ඇත්තටම කටට කෙළ උනනවා! මම ලග හිටියානම් අඩුතරමින් පිගන් දෙකක් පුරවා කනවාමයි. මට නම් ඇත්තෙන්ම දැන් තදින්ම බඩගින් දැනෙනවා! ඔය තරම් රසවත් බුරියානි එකක් කාපු කාලයක් මතක නෑ. මම Video එකේ දැක්වු පරිදි බුරියානි එකක් හැදීමට උත්සාහ කරමි. නමුත් මට ඔය විදියට ඇලෙන්නෙ නැති බත් හදන්න බෑ. ඒ වලේම spice හරියටම මිශ්‍ර කරගන්න බෑ.
    කමක් නැ මම උත්සාහ ගන්නවා. ඔබට බොහොම ස්තුතිවන්ත වෙමි. 😍🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ඔයාටත් පුළුවන් හදන්න👍 බොහොම ස්තුතියි💚💐

  • @kalummadushanka6415
    @kalummadushanka6415 3 ปีที่แล้ว +1

    Ammo dakkama asai aniwaren hadanawa thanks sis

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +3

    අද තමයි මුලින්ම ඔයාගේ කැම හදන විඩියෝ එකක් බැලුවේ.සුපිරි.ගොඩක් ස්තුතියි .අපි ත් හදනවා ඔන්න.❤👍

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +1

    රසයි රසයි බිරියානි.

  • @ddcreations5620
    @ddcreations5620 3 ปีที่แล้ว +1

    Superb dear .😑 good video 👍👍 .good luck 👍 stay connected 👍

  • @chamarashiran2889
    @chamarashiran2889 3 ปีที่แล้ว +1

    Dakkamanam akke super.avagema
    rasa patai.akkiyo alumasvala kola rasak anavada.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Ehemanaha matath nikan mul kale amuthui, namuth rasata uyala kanna huruwunama harima rasa maswargayak💚

  • @thejanidayananda6691
    @thejanidayananda6691 ปีที่แล้ว

    niyamayi nangi. heta hadanna inne. me anthurium eka winter ekedi ge athule hodata thiyaganna puluwanda?

  • @mathisha8699
    @mathisha8699 3 ปีที่แล้ว +1

    Wow nangi ඇත්තටම math hadanawa ..harima sathutuyi budu saranayi oyala okikoma adarayi 💞💞💞

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว

    Superb 👌👌👌

  • @krishaniperera9803
    @krishaniperera9803 3 ปีที่แล้ว +4

    අක්කේ මේ biriyani එක rice cooker එකේ හදන්න පුලුවන් ද?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      බැරි කමක් නැහැ නංගි. හැබැයි rice cooker 1 heat 1 මදී නේද? Try කරල බලන්න. මම rice cooker recipe එකක් ලඟදිම ගේන්නම්‍💚💐

  • @sachitharanga7880
    @sachitharanga7880 3 ปีที่แล้ว +1

    මන් සාමාන්‍යයෙන් ගොඩක් යූටියුබර්ලට සබ් කරන්නෙ නෑ එක වීඩියෝ එකක් බලපු ගමන්.ඒත් අක්කගෙ වීඩියෝ එකක් බලපු ගමන් මන් සබ් කලා.මන් තාම මැරි කරලා නම් නෑ මන් හිතන් ඉන්නෙ අක්කා වගෙ මැරි කලාට පස්සෙ ගෙදර වගා කරන්න. අක්කා වගෙ තමා මාත් දැන් අවු.22ක් වෙනවා කේක් පන්ති ගිහින් නෑ. කේක් හදන්නෙත් තනියෙම ඉගෙන ගෙන අක්කගෙ චොක්ලට් හා බටර් කේක් 2ම ගොඩක් රසවත්. ඒ වගේම අක්කාගෙ පවුල හරිම ලස්සනයි අක්කෙ ඉතාලි ආව විදිහ බබාලගෙ විස්තරත් එක්ක වීඩියෝ එකක් කරනවද?? සතුටින් ඉන්න අක්කෙ. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය විදින අය බොහොම අඩුය්. ඒ අතරින් අක්කා ඉහලින්ම ඉන්නවා. මට ගොඩක් සතුටුය්. බුදුසරණය් අක්කට 😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      ගොඩක් දෙනෙක් මගෙන් ඒ පිළිබඳව අහනවා, මම ඒ පිලිබඳ වීඩියෝවක් ගෙන්නම්‍ නංගි, බොහොම ස්තුතියි💚💐

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 ปีที่แล้ว +2

    Niyamai 😘

  • @desilvaceylon5767
    @desilvaceylon5767 3 ปีที่แล้ว +1

    WOW....your kids are very cute....Hugs to them....Keep going Chilaw Nangiya

  • @tharangariuhotel211
    @tharangariuhotel211 3 ปีที่แล้ว +1

    Great 😊😊👍

  • @Sandraarendtsz
    @Sandraarendtsz 3 ปีที่แล้ว +2

    I made it today it was so easy to make.other days I use to make with the biriyani powder in the shop. But this was so good.kids loved it.thank u so much

  • @indunilsl3470
    @indunilsl3470 3 ปีที่แล้ว +2

    Wooow looks delicious.

  • @danushikarr9319
    @danushikarr9319 2 ปีที่แล้ว +1

    Alka oya nam supiri,ape babala oyata kiyanne rasa bath nanda kiyala,oyata godak pin

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +1

    කඩේ රසකාරක දාපු biriyani වගේද me biriyani එක මාරු .ස්තුති ඔබට .

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +1

    Lovely presentation besides a good recipe.
    Your stirring tool has to be changed though.
    Regards
    Bernard

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 ปีที่แล้ว +2

    Excellent presentation Duwa, it’s 👍👍🌹. Bless you.

  • @dhanushiuthpala7534
    @dhanushiuthpala7534 3 ปีที่แล้ว +1

    නියමයි අක්කි

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 3 ปีที่แล้ว +1

    WOW....

  • @krishaniperera9803
    @krishaniperera9803 3 ปีที่แล้ว +1

    අක්කේ හාල් ටික medium flame එකේ ද තම්බගන්න ඕනේ?

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige8558 3 ปีที่แล้ว +1

    Super..... so yummy I.....

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    Great

  • @nilanthifernando2038
    @nilanthifernando2038 3 ปีที่แล้ว +1

    ස්තුතියි නන්ගි හරි සතුටුය් අපෙම කෙනෙක් මෙවගෙ කෑම හදලා අපිව රස ගන්නවට

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +4

    I accidentally came across your videos. Love your presentations!! Best wishes from California 💐👏

  • @srpl5274
    @srpl5274 3 ปีที่แล้ว +1

    නියමයි හදලා බලමු ස්තුතියි ❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      හදල අපිටත් කියන්න👍 බොහොම ස්තුතියි💚

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว +1

    Oya lassanata hadala tiyenawa balannat asai hari pirisidui thank you sis...

  • @rasidarshani1922
    @rasidarshani1922 3 ปีที่แล้ว +1

    Adai video eka dakke.harima pahadiliva kiyala denava.thank.thava honda resapi apita denna hondada.balagena innava

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    ම්ම්ම් අනීවාරෙන් උත්සාහ කරනවා..වෙනස් රසවත් රෙසීපි කියා දෙනවට නැන්දීට බොහොම පිං

  • @shervalpereira6584
    @shervalpereira6584 2 ปีที่แล้ว +1

    Like your style of preparation. Will try to cook the Chicken Briyani tomorrow for lunch. Thank you.

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 ปีที่แล้ว +6

    හරිම රස පාටයි අක්කෙ ❤😍

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +1

    Wow looks yummy 👍❤️

  • @krishaniperera9803
    @krishaniperera9803 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයා ඒ බිරියානි එක මැදට දැම්මේ පොල්කටු පුච්චලා ද?

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +2

    Wow 👏👏wow 😘😘 බොහෝම ස්තුති ඔයාට

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว +1

    Waw👍👍👍❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 3 ปีที่แล้ว +1

    God bless you!. Its Brilliant 👌😊🎊🍹❤💐

  • @SRIYANGIANU
    @SRIYANGIANU 3 ปีที่แล้ว +1

    Wow niyamai 👍

  • @Ballmind10
    @Ballmind10 3 ปีที่แล้ว +1

    Buriyani ekta hadana gravi eka hadane kohomada

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි, ස්තූතියි, මමත් ලඟදීම හදනවා

  • @krishaniperera9803
    @krishaniperera9803 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයා mutton ටිකේ gravy මිලි ලීටර කොච්චරක් වගේ අයින් කළා ද?

  • @anjuabeykoon3136
    @anjuabeykoon3136 3 ปีที่แล้ว +4

    Its very interesting the way you explain every single detail😍 I would like to wish all the very best for your future🌝

  • @tbvillagekitchen
    @tbvillagekitchen 3 ปีที่แล้ว +1

    good video නියමයි

  • @brijectfernando1570
    @brijectfernando1570 3 ปีที่แล้ว +1

    ලගවත් හිටියනම් කාල මැරෙන්න තිබුන ඉස්තුත්යි ඔයාට ජේසු පිහිටයි

  • @asithasandeep2423
    @asithasandeep2423 3 ปีที่แล้ว +3

    I am your new fan Akki.I'd subscribe your channel.Thanks for sharing this kind of video.Surely I will try this recipe.🤗😊😍

  • @jycgpln1210
    @jycgpln1210 3 ปีที่แล้ว +1

    Lovely keep it up

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Great teaching.simple and very clear.video forcusing is excellent.thank you,God bless you.

  • @nimaljeewani8520
    @nimaljeewani8520 3 ปีที่แล้ว +1

    අපි.සවුදිසිට.අක්කෙ.ඔයාගෙ.බුරියානි.එක.මම.හැදුවා.හරිමරසයි.ස්තුතියි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපිටත් රස කිව්‍වට💐💚

  • @sajeevith5655
    @sajeevith5655 8 หลายเดือนก่อน

    You are a great mum and pretty wife.

  • @nilukapremasiri1715
    @nilukapremasiri1715 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @hiiworld3232
    @hiiworld3232 2 ปีที่แล้ว +1

    Oyanm supiri

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว +2

    Harima lassanai akki. Harima piliwalai pirisidui❤

  • @ahadvlogs7710
    @ahadvlogs7710 3 ปีที่แล้ว +2

    Akki oyage food recipes videos shoii.very eazy.dosa,biriyani and more.please add more recipes also.just like busy morning breakfast,lunch and dinner recipe .plz plz.
    And lunch box recipes also.im waiting your reply

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Definitely nanga mata danna hamadema easy styles walin oyalata genna try karannam. Thank you 💐💚😘

    • @ahadvlogs7710
      @ahadvlogs7710 3 ปีที่แล้ว +2

      @@mommywithniki-chainyfernan8742 Anne thanks akkiyo.man witharak nmei oyage sub's la godak aya kamathi Wei,specially oyage recipes unath easy and taste nisa.
      Try and do it.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      💚

  • @rosheinthilani2845
    @rosheinthilani2845 3 ปีที่แล้ว +1

    Akke man biriyani eka haduwa niyamai
    Oya gurumushtiya natuwama kiyala dunna

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Nice video.thank you

  • @Chandrikamalki
    @Chandrikamalki 2 ปีที่แล้ว +1

    Tasty

  • @m.adasuniindikajayathilake5552
    @m.adasuniindikajayathilake5552 3 ปีที่แล้ว +2

    ආදරෙයි අපි හැමෝම ඔයාට...🌹🌹🌹🌹🌹🌹 thank you dear.

  • @kanchibeautycooking.1909
    @kanchibeautycooking.1909 3 ปีที่แล้ว +1

    wowwww

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +1

    Bohoma isthuthi ❤

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 3 ปีที่แล้ว +1

    Oya hadana widiya harima pahadiliy aptath hadanna lesiy angi. Puluwannam oya pavicchi karana gee eka penwanna. Aiya mallita kari bedaganna udau karanawa. Budu saranai hamotama

  • @nisharaedirisinghe8238
    @nisharaedirisinghe8238 3 ปีที่แล้ว +1

    Akki mn dn oyage hama video ekakma baluwa..easyen hadanna puluwan pudin recipes dennakoo.❤

  • @jeniferferdinand117
    @jeniferferdinand117 3 ปีที่แล้ว +2

    Wooow akki 🥰

  • @clareattale9258
    @clareattale9258 3 ปีที่แล้ว +2

    I felt really hungry when I saw your buriyani. It is looks very testy. What did u put in the middle inside the pot. Can u pls explain that??? You are a good cook. Bless u.👍🙏💐

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      It’s actually coconut shells, to get the smoked flavour, you can use charcoal instead of coconut shells thank you 💚💐

  • @buddikaranaweera2564
    @buddikaranaweera2564 3 ปีที่แล้ว +1

    Waw perfect 😘😘😘😘💖💖💖👍👍👍👍👍

  • @lakminisirishanthi7249
    @lakminisirishanthi7249 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලි කරලා කියලා දුන්නා ගොඩක් ස්තූතියි

  • @shan-9673
    @shan-9673 2 ปีที่แล้ว +1

    Super 😃super akka ❤

  • @ajithrohan9110
    @ajithrohan9110 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට හදලා බලලා රස කියන්නම් 🌹🌹🌹

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කියන්න, බොහොම ස්තුතියි💐💐

  • @lakmallakmal1664
    @lakmallakmal1664 3 ปีที่แล้ว +1

    Anee akki matat asai itali Enna udawu karanna berida akki

  • @jenifaivanjaleen2071
    @jenifaivanjaleen2071 ปีที่แล้ว +1

    ඔයා නම් ලොබ නැතිව කැම හදනවා ❤❤❤

  • @madushankanissanka1153
    @madushankanissanka1153 3 ปีที่แล้ว +2

    බත් එකනම් හරිම ලස්සනයි අක්කී💕💕💕💖💖💖🌹🌹🌹