🐠 මේ තරම් රසට මාළු බිර්යානියක් කාලා තියෙනවද?,Perfect & delicious Fish Biryani 🐟 🐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว +7

    ඔයාගේ receipies හරිම රසවත්. ඒවගේම ගෙදර තියෙන දේවල් වලින් හරිම පහසුවෙන් හදන්න පුළුවන්. ඒක හරිම වැදගත්. ඔයාගේ අනාගතයට සුභ පතනවා

  • @gangakumari2253
    @gangakumari2253 2 ปีที่แล้ว +7

    හරිම රසයි වගේ දුව හදලම බලන්න ඕන මස් නොකන අයට ගොඩාක්ම වටිනව දුවට බොහෝම ස්තුතියි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว +1

    Harima shok rasath a wage athi .math hadala thiyenawa .harima rasa.oyage voice akanm ahan enna asai thanku.aluth recipes aran anna .

  • @dinushashyamani7038
    @dinushashyamani7038 ปีที่แล้ว +1

    මම මේ බත් එක හැදුවා sister හරිම රසයි ගෙදර හැමෝම රසයි කිව්වා. ඔයාට බොහොම ස්තුතියි කියලා දුන්නට ❤❤❤❤

  • @MadhuSaman
    @MadhuSaman 2 หลายเดือนก่อน +1

    Thank you very much. Math හැදුවා. රෙස්ටුරන්ට් එකකින් kanawa වගේ දැනුනේ. හරිම rasai. 🌹🌹❤️❤️

  • @lakmaliniluka4451
    @lakmaliniluka4451 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති chef😘, මං ඇත්තටම හරිම කැමති ඔයාගෙ රෙසිපි වලට ,හරිම පැහැදිලි කතාව වගේම පියවරෙන් පියවර පැහැදිලි කිරීම ,ඒක හැමෝන්ටමත් කරන්න බැහැ. ඔයා ඒක සුපිරියටම කරනවා. ඔයා තමයි හොදටම කරන්නෙ ශානි🙏 ,ඒ වගේම පුළුවන් නම් මං ඔයාට යෝජනා කරනවා.බාස්මතී වගේ හාල් වර්ග හරිම ප්‍රමිතියකින් රෙස්ටූරන්ට් වල උයන විදියට වගේම අපිට කියලා දෙනව නම් ගොඩක් වටිනවා. බත් ලොකු ප්‍රමාණයක් උයද්දි ගොඩක් අය වරද්ද ගන්නවා.මාත් එහෙමයි. විශේෂයෙන්ම බිරියානි වර්ග හද්ද්දි,.ගොඩක් ස්තූති කිසිම ලෝබ කමක් නැතුව හරිම විදියට රෙසිපි අපිට දෙනවට...චෙෆ් කෙනෙක් විදියට. ඒක තමයි වටින්නෙම...🙏🙏🙏❤️ මං දන්න අයටත් කියන්නේ කෑමක් හද්ද්දි ඔයාගෙ රෙසිපි follow කරන්න කියලා ,ඒක ආයෙමත් වරදින්නෙම නැහැ ,මං බිස්නස් එකක් විදියට ඔයාගෙ කෑම වර්ග හදලා තියෙනවා ගොඩක් ,පොල් ටොෆි , ක්‍රිස්මස් කේක් ,ඒවායේ රස නියමෙටම ආවා ආයෙමත් කියනවා...ඔයාට ගොඩක් ස්තූති 🙏❤️ මං කැනඩාවේ ඉදන් ඔයාට සුබපැතනවා.හැම දේමත් සාර්ථක වේවා කියලා මේ අලුත් අවුරුද්දෙ...❤️🙏

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +1

    හොඳටම කියල දෙනවා. ගොඩක් ස්තුතියි ඔබට!

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 ปีที่แล้ว +2

    ලස්සන ට පැහැදිළි කර තිබෙනවා
    Mouthwatering delicious 😋😋😋

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +1

    ඔයා කියලා දීපු හැම දේටම ස්තුතියි.ජේසු පිහිටයි

  • @rohinirohinijayalath6383
    @rohinirohinijayalath6383 ปีที่แล้ว

    පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් හදාගන්න පුලුවන් විදියට ඔයා කියල දුන්න ගොඩාක් ස්තුතියි

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් අනිවාර්යෙන් හදනවා මේ විදිහටම ...මම කුවේට් වලින් ප්‍රියන්ති ..බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    ස්තුතියි . ජෙසු පිහිටයි !!

  • @anoja8459
    @anoja8459 ปีที่แล้ว

    මම ගොඩක් කෑමතියි ඔයාගෙ රෙසිපි වලටthanks.

  • @Prabodha_13
    @Prabodha_13 2 ปีที่แล้ว +24

    ඔයාගේ කටහඬත් කතාකරන ආකාරයත් හරි ලස්සනයි නංගී ....මම හර ආසයි ඔයා කතා කරන විදිහ අහ⁣න්න....

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic👌 yummy😋 🐟 Biriyani Thank U so much Chef for Ur great video 👍👌🤩🤗🙏

  • @LECHAMYDana
    @LECHAMYDana 8 หลายเดือนก่อน

    දැනුවත්..කලාට.ෙගාඩාක්..ස්තුතියි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +2

    Mn Hoyemin HITIYA fish Byriani Ekak! Thank you 🤗🌻🌻❤❤🇪🇸

  • @hemikafonseka5622
    @hemikafonseka5622 2 ปีที่แล้ว +1

    Thank you Shani for another great recipe! ඔයාගේ හුගක් recipes මම හදලා තියන්නේ වැඩිපුරම හැදෙන්නේ මාලුමිරිස් cutlets අපේ ගෙදර හැමෝම කැමතී. හැමෝම කියනවා වගේ මමත් ඔයා කතා කරන විදිහට හරීම කැමතී. බුදුසරනයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane bohoma sthuthi me adareta, oyatath budu saranai 🙏🙏🙏🙏🧡🧡

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +2

    ඔයා ගැන නම් කියලා වැඩක් නෑ නංගි . මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා . බොහොම ස්තූතියි .ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว +5

    Wow ! නියමය්. හොයමින් උන්නු Recipe එකක්. Thank you 🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Onna ehenan hadannako🥰

    • @UK-rw8ll
      @UK-rw8ll 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani අනිවාර්යයෙන් හදනව 😀

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +6

    තෝර මාලු තියන නිසා හෙට හදනවා...දැක්කමත් ආසයි..😋😋😋😋😋

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว +1

    Oyage kema rasai.kaiwaruth nehe balanna asi thank you duwe.oyagemz nirmana karann.lankawe godak I tube copy Karama thaman thamai first inventer vage danawa good luck

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 ปีที่แล้ว

    Oyage recipes godak haduwa..best..
    Sponge cake,fondant recipes danawanam loku deyak..godak recipe tibbath oya wage hariyatama kiyala dena ekak hambune na

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 3 หลายเดือนก่อน

    රසවත් රෙසිපියක් හදලා බලන්නම් බුදුසරණයි දුව ....💕

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 ปีที่แล้ว +4

    හැමදේම ලේසියෙන් කියලා දෙනවානේ chef... Thank you ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Sthuthi 😊 amaru wada api lesi kara kara ganna one..❤️

  • @sriyanes.swijerathna7504
    @sriyanes.swijerathna7504 2 ปีที่แล้ว

    Katahada harima lassana.fahadiliwa kiya danawa.godak adarae.budu saranai👍👍❤❤❤🙏

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +1

    Ada recipe ekka supiri. Dakkahama bada pirenawa. Fish nisa venasak tiyanawa. Thanks chef pahadiliwa kiyala denawata. God bless you always. Very good recipe.

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +1

    මාලු.බිරියානි.කාල.නැහැ
    හරිම.රසට.ඇති.මමත්
    දවසක.මේවගේ.මාලු.බිරියානි..එකක්.හදන්න.ඔි්නේ.
    වටිනා.විඩියෝ.ගෙනඑන
    ඔබට.බොහොම.ස්තුතියි.🌹❤

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +3

    Looks delicious.
    I’m going to try this Biriyani.
    And your explanations are so professional. 👌👏💐🇺🇸

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 หลายเดือนก่อน

    මං ආසම කෑමක් ඔයාගෙ රිසිපි ඵක තමයි මං ගොඩාක් හදන්නේ ❤❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +5

    So yummy fish biriyani I love it gonna make it soon thanks for your sharing chef shani ❤️😍💐

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +1

    Looks delicious I have never tried fish biryani before must try .

  • @jafaulalam1800
    @jafaulalam1800 ปีที่แล้ว

    Mamath hadala balanawa oyata godak tanks mama kuwait

  • @bastianfernando9789
    @bastianfernando9789 11 หลายเดือนก่อน

    Thank u Soo much.hadala balannam.❤❤❤❤❤

  • @niranjaladesilva9320
    @niranjaladesilva9320 10 หลายเดือนก่อน

    Me biriyani eka heduwa Chef shani. Harima rasara thibuna. Thank you so much ❤️

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +3

    Finally rice without meat.... 😁😄wonderful. Thanks👍👍👍

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u 😊 it's. Amajing I will try this from Melbourne

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 3 หลายเดือนก่อน

    Thank u. Mn kamati recipe ekak. 😋 👌👌

  • @maduranganisamankumari4251
    @maduranganisamankumari4251 2 ปีที่แล้ว +1

    😍😍thankyou chef... ekanam rasa paatai..

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 ปีที่แล้ว

    Yummy fish biriyani
    Chef currypowder gedara hadana widiha
    Video ekak danna

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +1

    නියමයි. රෙසපි. එක. බුදුසරනයි.

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස්❤️❤️❤️❤️
    රස පාටයි 😋😋😋😋😋

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 ปีที่แล้ว +1

    Superb Superb. Nice video thank you

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 ปีที่แล้ว

    Thank you so much Chef Shani

  • @SadeekaDilrukshi-w6v
    @SadeekaDilrukshi-w6v 3 หลายเดือนก่อน

    Very good ❤❤❤❤❤ aniwaryan hadannawa oyage recipe walata mama good kamati

  • @indranivetti4772
    @indranivetti4772 ปีที่แล้ว

    ඔය විදියට බලන් හැදුවා ගොඩාක් රසයි❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 ปีที่แล้ว

    Great thanks for the recepy chef. Have to try on it

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +1

    I love this recipe as I don't eat meat.
    Thank you very much 😊

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว

    Thanks 👌for the video clip. 👩‍🍳S

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 2 ปีที่แล้ว

    Meekath mama hadala balanawa.chicken biriyani eka haduwa. Rawum batu biriyani ekath haduwa.ekth harima rasata thibuna.oyata godak sthutie duwa.

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de 2 ปีที่แล้ว +1

    Chef mama malu witharai kanne matama dapu recipe ekak kiyala hithenawa thank you chef

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว

    ඔයා කතා කරන විදිහට මම හරි අaසිඑ❤️❤️❤️

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    Woow asai dakiddi akkiyo thanks oyata
    Adamai dekke malu buriyani
    Chicken walin thama api hadanne 🙏💖🌺

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว

    ඔයාගෙ වැඩසටහන් හරිම අගෙයි 👍👍👍👍👍💖

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว

    Godak hodai e wagema rasa athi thanks ❤️

  • @kamalakamala9595
    @kamalakamala9595 2 ปีที่แล้ว +1

    බුදුසරනයි දුවෙ රසට ඇති

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 ปีที่แล้ว +2

    Godak hodai Oyage resapi

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon1307 2 ปีที่แล้ว

    Matath asa hithuna thanks oyata🌷🌷🌷🌷

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว

    ඔයාටත් සුබ දවසක් වේවා නන්ගි බුදු සරනයි

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Thank you ❤

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว

    හරිම රසට ඇත ස්තුතිය මිස්ට

  • @anojagamage7966
    @anojagamage7966 2 ปีที่แล้ว +2

    Great recipe 👌 thanks 😘

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    Love this recipe.
    Thank you.

  • @sajeedilshani1765
    @sajeedilshani1765 3 หลายเดือนก่อน

    Chef mekata kemata raitha ekata amatharawa tha monawada gnna puluwan .chicken biriyani hadaddi api eke gravy eka gannawane.meke kohomda eka karaganne

  • @nishi6597
    @nishi6597 2 ปีที่แล้ว +1

    Thz oyata mamath hadala balannam

  • @prasadfernando1614
    @prasadfernando1614 2 ปีที่แล้ว +1

    Supiri nangi oya godak daksai

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว

    Thanks oyata hadala balannam

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +1

    Thanks නංගී

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 ปีที่แล้ว

    Thank you 😊😊 chef shani

  • @diyadahara0052
    @diyadahara0052 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @anuskaadikari4514
    @anuskaadikari4514 2 ปีที่แล้ว

    රසයි වගෙ පේනවා .👍

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 ปีที่แล้ว

    Fabulous chef

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +1

    හ්ම්ම් රස පාටයි නන්ගී

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว

    Godak sthuthi

  • @maryjoseph4096
    @maryjoseph4096 ปีที่แล้ว

    What type of fish u used for biryani.pl.mentined it.

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 2 ปีที่แล้ว +3

    Thank you so much Chef Shani.. Another delicious meal.. So greatful for your guidance..

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 7 หลายเดือนก่อน

    What is the alternative for tomato paste.

  • @namaldammika6145
    @namaldammika6145 2 ปีที่แล้ว

    Hal kadala kawupi parippu ahema gullo ghane nathiwa thiyaganna danna deyak kiyanako chef

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 2 ปีที่แล้ว

    Wow , Excellent .❤️🌹👍

  • @santisanti-eh3rc
    @santisanti-eh3rc หลายเดือนก่อน

    Thanks oyata ❤❤❤❤

  • @gayanimendis3904
    @gayanimendis3904 2 ปีที่แล้ว +1

    Mama hoya hoya hitiyaekak👍

  • @smhaniffa1878
    @smhaniffa1878 2 ปีที่แล้ว

    Good and noce thanks

  • @cryptoonfireee
    @cryptoonfireee ปีที่แล้ว

    Thank you so much chef 🙏

  • @dadahahs5984
    @dadahahs5984 2 ปีที่แล้ว

    Ok.good 👍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    Great recipe ..thanks

  • @chandinilanka5319
    @chandinilanka5319 5 หลายเดือนก่อน +1

    Mekata dehi venuvata ganna deyak tiyenavada?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      නොදා හදන්න අවුලක් නෑ

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 2 ปีที่แล้ว +1

    නියමයි මෙක එක්ක කන
    රෙස්පී එක දාන්න ඉක්මනට

  • @kumariperera1065
    @kumariperera1065 2 ปีที่แล้ว +1

    Thank you so much 💓

  • @nadeepriya9970
    @nadeepriya9970 2 ปีที่แล้ว +1

    Akka pls oyata puluwan nam time thiyanawa nam podi babalata lunch box idia tikak dennako. Thank u.

  • @lalithairangani1969
    @lalithairangani1969 2 ปีที่แล้ว

    Niyamai

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +1

    Thank you chef. My favorite.

  • @supunfernando9136
    @supunfernando9136 2 ปีที่แล้ว +1

    Niyamai thank you

  • @indranivictoria4281
    @indranivictoria4281 2 ปีที่แล้ว

    Thank you chief for
    giving a good dish

  • @hhg8171
    @hhg8171 2 ปีที่แล้ว

    Grate. So nice.

  • @mackblack9381
    @mackblack9381 2 ปีที่แล้ว +1

    Wow.....wonderful 👌

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    Thanks 👍🌹🇱🇰

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Thanks 😊

  • @ayeshabadurdeen8782
    @ayeshabadurdeen8782 2 ปีที่แล้ว +1

    Math ohomai hadnney thawa gee oil phodak deymma nam hodai ..thank u 😍😍

  • @nadinadiya8746
    @nadinadiya8746 2 ปีที่แล้ว

    Thank you..🙏