06 - ධ්‍යාන වඩන හැටි (20min)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අපගේ කල්යාණ මිත්‍ර අති පූජ්‍ය රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමියන් පැවදි ජීවිතයට එක් වූයේ හතරවන ධ්‍යානය දක්වා චිත්ත දියුණුව ලබාගැනීමෙන් පසුවය.එතැන්සිට හුදෙකලාව වැඩ සිටින උන්වහන්සේ මෙරට හා විදේශයන්හි සැලකිය යුතු පිරිසකට ධ්‍යාන වැඩීමත් විදර්ශනා වැඩීමත් පුරුදු කර ඇත.උන්වහන්සේගේ ධර්ම දේශනා,ධර්ම සාකච්ඡා හා භාවනා පුහුණු වීම මෙම යුටියුබ් චැනලයෙන් ඉදිරිපත් කෙරේ.
    ඔබවෙත ඉදිරිපත් කරනු ලබන සදහම් ප්‍රකාශන හා දීර්ඝ ධර්මදේශනා සදහා අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.(srigouthama.co...) භාවනා පුහුණුව හා සම්බන්ධ වීමට කැමති පිංවතුන් මෙම දුරකතන අංකයෙන් විමසන්න.Tele/Whatsapp:071-7758715/075-0101875
    මෙයට,
    රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමි.

ความคิดเห็น • 32

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +6

    හුගක් පරක්කුවුනා මෙි ධර්ම ශ්‍රවනය අහන්න ලැබිමට ,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @gayandias4954
    @gayandias4954 3 ปีที่แล้ว +3

    බොහෙම පින් අපෙ හාමුද්‍රරැවනෙ 🙏🙏🌞🙏🙏🙏🙏

  • @gamagesege
    @gamagesege 7 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම මෙය ඇසෙත්වා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @s.w.bowathura747
    @s.w.bowathura747 3 ปีที่แล้ว +3

    ධ්‍යාන මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය උතුම් ධර්ම දේශනා වක් සාදු සාදු සාදු

  • @roshiniswarnapali9894
    @roshiniswarnapali9894 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjayapriyadarshana7675
    @sanjayapriyadarshana7675 4 ปีที่แล้ว +3

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @chethiyagamage4826
    @chethiyagamage4826 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට!

  • @අරමුණකමෙහෙවරaramunakamehewara

    Nirwana sampath laba genimata me Pina hethu wewaa.. !!!!!

  • @SajithChinthaka-i2w
    @SajithChinthaka-i2w 4 หลายเดือนก่อน

    Teruwansaranai

  • @nilpri9749
    @nilpri9749 3 ปีที่แล้ว +2

    🙏🙏🙏...ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පිං සිදු වේවා..

    • @zyairephoenix5300
      @zyairephoenix5300 3 ปีที่แล้ว

      I know Im kinda randomly asking but does anyone know of a good place to watch new series online?

    • @jazielkamryn7735
      @jazielkamryn7735 3 ปีที่แล้ว

      @Zyaire Phoenix flixportal

    • @zyairephoenix5300
      @zyairephoenix5300 3 ปีที่แล้ว

      @Jaziel Kamryn Thanks, I went there and it seems like a nice service =) Appreciate it!

    • @jazielkamryn7735
      @jazielkamryn7735 3 ปีที่แล้ว

      @Zyaire Phoenix glad I could help xD

  • @rajaniindira5497
    @rajaniindira5497 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 ปีที่แล้ว +2

    🙏🙏🙏💮🌸🌼

  • @isurukarunaratne6122
    @isurukarunaratne6122 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @lakmalranathunga8752
    @lakmalranathunga8752 10 หลายเดือนก่อน +1

    මට භාවනා කමටහනක් ගන්නේ කොහොමද ඔබවහන්සේගෙන්

  • @hellonearth3931
    @hellonearth3931 2 ปีที่แล้ว +2

    විශ්මිතයි 🙏🙏🙏🙏🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว

    Ww

  • @ganeshanavodani6121
    @ganeshanavodani6121 3 ปีที่แล้ว +2

    Mokakda me kiyana video eke nama.danna kenek kiyanna ko....

  • @Dilanisachithra
    @Dilanisachithra 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @venura7950
    @venura7950 3 ปีที่แล้ว +3

    ❤️🙏

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dhanushkamadumalnishshanka9633
    @dhanushkamadumalnishshanka9633 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว

    🙏🙏🙏