අරුප ලෝකයේ සියුම්වත් රුපයක් ඇතිද ? අරූප ධ්‍යාන වඩන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මහා කම්මට්ඨානාචාර්‍ය, ත්‍රිපිටක වාගීස්වරාචාර්‍ය, සාසනධජ, සිරි ජිනවංශ ඥනාරාම වංසාවතංස, සාසන ශෝභන, අතිපූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය අනුනායක මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිතුර

ความคิดเห็น • 14

  • @Matara-Ruwan
    @Matara-Ruwan ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 2 หลายเดือนก่อน +1

    Bohoma pin swaminvahansa 🙏🙏🙏

  • @gayanbandara5927
    @gayanbandara5927 10 หลายเดือนก่อน

    Nirwanaya awaboda wewa!!! Sadu

  • @dineshshanaka8156
    @dineshshanaka8156 ปีที่แล้ว +2

    Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa sadu sadu sadu

  • @wijithasarath8330
    @wijithasarath8330 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kasunchamara7497
    @kasunchamara7497 2 ปีที่แล้ว

    රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංඛාරයන්ගෙන් තොරව විඥ්ඥාණයක ගමනක් හිඳීමක් වැඩීමක් චුතියක් නොකියමි
    ගෝතම බුදුන් වහන්සේ
    එච්චරට පැහැදිලිව කියල තියෙද්දි අර සාහිත්‍ය කවියක් අල්ලගෙන සිත නෑ සිත නෑ හදවත නෑ කියල දෙසනව
    හයියූ ඉතින්

    • @mahasonarathnayake7461
      @mahasonarathnayake7461 2 ปีที่แล้ว

      හරි ඔයා කියන්නේ රූපය තියනවද ?

    • @gayanichandima1958
      @gayanichandima1958 ปีที่แล้ว +1

      රූපයෙන් තොරව නාමස්කන්ධය නොපවතින්නේ පඤ්චවෝකාර භවය තුල පමනයි. චතුවෝකාර භවය තුල රූපස්කන්ධය ක් නොමැත. නාමස්කන්ධය පමණි .

    • @Matara-Ruwan
      @Matara-Ruwan ปีที่แล้ว +3

      මැටි වතුරේ දිය උනාට වලන් කට්ට වතුරේ දිය නොවෙයි ..මැට්ටෙ ස්ව්‍යාවය වෙනස් කල පසු වලන් කට්ට දියනොවන්නෙ යම්සේද .එහි රුපය නැතුව නාමස්කන්ද 4 පවති ..ආරුප්පෙ නච්චි කින්චපි...කරුනාවෙන් ඉල්ලමි නා උයනේ. ස්වාමීන්වහන්සේ වැනි උතුමන්ගෙ වචනය අපි අවනත වියයුතුය ..එහෙම නොව්නොත් අපේ නිවන අපිම වසාගනි..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kasunchamara7497
      @kasunchamara7497 ปีที่แล้ว

      @@Matara-Ruwan
      දැන් එතකොට ගෝතම බුදුන්ටත් වඩා එහා වැඩර් කෙනෙක් නා උයනෙ උන්නාන්සේ....
      ඒකද ඔය කියන්න හදන්නෙ...
      සූත්‍ර පිටකයේ ඉතා පැහැදිලි දේශනාවක් තියෙනව ඔය නා උයනෙ උන්නාන්සේ ඇතුලු සාහිත්‍ය ටෝක්ස් ඉෂූ කරන අනික් උන්නාන්සෙලාගෙ කතා ප්‍රතික්ෂේප වෙන....
      අනික් එක මට කියන්න.... නා උයනෙ උන්නාන්සේ කියපු එකක් නොපිලිගත් නිසා නිවන් මගක් වැහෙන්නෙ කෝමද කියල...
      😛😛😛😛😛

    • @Matara-Ruwan
      @Matara-Ruwan ปีที่แล้ว +1

      @@kasunchamara7497 නැත වැරදියට වටහා ගන්න එපා උන්වහන්සේ දෙශනා කරන්නෙ බුදුන්වහන්සේ දෙශනා කල දේමයි.ඔබතුමා පිලිවෙලින් අබිදර්ම පිටකය අද්‍යනය කරන්න එවිට ඔබටම වැටහෙනු ඇත.මෙ ගැන වැඩි විස්තර දම්මහදය විබංගය තුල ඇත.ඔබ තුමා කිව්ව කාරනාව හරි පංචවෝකාර ලොකයට අනුව නම්.මෙතැන ගොඩක් දෙනෙත් වරදවා ගන්නවා ..තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @Matara-Ruwan
    @Matara-Ruwan ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏