Om mani padme hum|ඔිමි මනිපද්මෙ හුං මංත්‍රය|yoga |විශ්ව ආකර්ශන නිතිය|අවලෝකිතේශ්වර බොධිසත්වයාkundalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @BarathiNishani-tr4dg
    @BarathiNishani-tr4dg 3 หลายเดือนก่อน +5

    මෙම පැහැදිලි කිරීම ට බොහෝම පිං පිළිතුරු ලැබුණා. නමස්කාරය ඔබේ ඉදිරි ගමනට . මේ මාර්ගෝප දේශය රන් වගේ වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  3 หลายเดือนก่อน +1

      අධ්‍යාත්මික අවබොදය ලැබෙවා 🙌

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 3 หลายเดือนก่อน +4

    වචනයේ උපරිම අර්ථයෙන්ම යෝගීයෙක් මෙතුමා ❤️🪬

  • @Vishuddhi1111
    @Vishuddhi1111 3 หลายเดือนก่อน +3

    මෙවැනි වටිනා දැණුම් සම්භාරයක් නිර්ලෝභීව සහ නිවැරදිව සමාජ ගත කිරීම පිළිබඳ ස්තූතිය ගුරුතුමනි.. 🙏🙏🙏🕉❤💐

  • @geethagovinna9981
    @geethagovinna9981 3 หลายเดือนก่อน +2

    හරීම වටිනව මේ දැනුම
    අපට ලබාදුන්නාට....මම ඔය බාවනාව කරනව ...නමුත් ඔය තරම් විස්තර දැනගෙන හිටියෙ නෑ.....🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷...මම කලුඅග්ගල අනිල් මල්ලිගෙ අක්කා වන කෙනෙක් . ❤

  • @chathuniishanga4461
    @chathuniishanga4461 3 หลายเดือนก่อน +1

    හරි පූදුමයි...මට මේ මන්ත්‍රය හම්බුනේ අහම්බෙන්..ඊට පස්සේ හිතුවා ඒක විනාඩි 20 වගේ භාවනාවක් කරන්නේ කෝමද කියලා..ඊට පස්සේ තමා මේ video එක හම්බුනේ ...ගොඩාක් ස්තූතී ...❤️❤️❤️

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ටිබෙට් මන්ත්‍ර සමාජ ගත කිරීම සම්බන්දව ඔබ‍ට.

  • @lasithosanda4917
    @lasithosanda4917 2 หลายเดือนก่อน

    🙏

  • @champasurangani502
    @champasurangani502 3 หลายเดือนก่อน

    ඉතා අගනා වැඩ සටහනක්.ඉතාම හොද පැහැදිලි කිරිමක් .ගොඩක් ස්තුතියි

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 3 หลายเดือนก่อน

    ඉතාමත් පරාර්ථකාමී අදහස් රැසක් කියල දුන්නට යෝගි ගුරැ ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @user-ss2mh2bk4n
    @user-ss2mh2bk4n 3 หลายเดือนก่อน

    ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ගුරුතුමනි ......🙏🙏🙏

  • @izusartgallery7930
    @izusartgallery7930 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි මේ කරුණු වලට. බොහෝම හොඳින් පැහැදිලි කරනවා ඔබතුමා කවදත්✨️🧡

  • @sandyreimer6152
    @sandyreimer6152 3 หลายเดือนก่อน

    🙏🕉💖වටිනාම පැහැදිලි කිරීමට ඔබතුමාට බොහොම ස්තුතියි!!!🙏🕉💖

  • @anomaranasingha320
    @anomaranasingha320 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ගුරුතුමනි! ඉතා වටිනා පැහැදිලි කිරීමක් ! 🙏🙏🙏

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ගුරුතුමා ..!

  • @rupikapathinayaka4493
    @rupikapathinayaka4493 2 หลายเดือนก่อน

    Godak suthuthi sir, mama godak mahansiwenawa me adyathmika thathwayata path wenna.

  • @HlThilina-ou3of
    @HlThilina-ou3of 3 หลายเดือนก่อน

    Bohoma isthuthiyi obata

  • @nilangidesilva2069
    @nilangidesilva2069 2 หลายเดือนก่อน

    Thank you sir 🙏🙇‍♀️

  • @duanjalakasthuri
    @duanjalakasthuri 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්! 🤍🧘‍♂️

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @rosesm2163
    @rosesm2163 3 หลายเดือนก่อน

    Thank you very much sir 🙏🙏🙏

  • @nishanigamage798
    @nishanigamage798 3 หลายเดือนก่อน

    Great & nice

  • @harshikalakshmi4266
    @harshikalakshmi4266 3 หลายเดือนก่อน

    Oba thumata. Thruwan saranai

  • @sansarathnayake4076
    @sansarathnayake4076 3 หลายเดือนก่อน

    ස්තුතිය ගුරුතුමනි මෙවන් video ගෙන ඒම පිලිබද 🙏මෙම මන්ත්‍රය පිලිබද නිවැරදි දැනුවත්භාවයක් ලැබුණා ❤

  • @malindirajapaksha7933
    @malindirajapaksha7933 3 หลายเดือนก่อน +1

    නම් මියෝ හෝ රෙන්ගෙ කෙයො මන්ත්‍රය ගැනත් වීඩියෝ එකක් ඕනි♥️

  • @user-fs4jo4uv3v
    @user-fs4jo4uv3v 3 หลายเดือนก่อน

  • @MaheshiKumari-bd2ef
    @MaheshiKumari-bd2ef 3 หลายเดือนก่อน

    💚🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 3 หลายเดือนก่อน

    🙏🙏

  • @Seehanada
    @Seehanada 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @malindirajapaksha7933
    @malindirajapaksha7933 3 หลายเดือนก่อน +1

  • @user-cl1ls7gk9p
    @user-cl1ls7gk9p 3 หลายเดือนก่อน

    💜️🙏💜️

  • @maduaberathna943
    @maduaberathna943 3 หลายเดือนก่อน

    Kiya yoga, prana yama gana kiyala denna puluwanda sir

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 3 หลายเดือนก่อน

    ගුරුතුමනි මෙම භාවනාව කිරීමට සුදුසු වේලාව, තෙරුවන් සරණයි

  • @user-gz9cb8bd8i
    @user-gz9cb8bd8i 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @warunifernando1435
    @warunifernando1435 3 หลายเดือนก่อน

    🕉️🙏🙏❤️🙏🙏🕉️

  • @chathuniishanga4461
    @chathuniishanga4461 3 หลายเดือนก่อน

    මට දෙයක් දැනගන්න ඕනි...7 chakra එක clear උනාම අනිවාර්යයෙන් third eye එක open වෙනවද...එහෙම උනාම නොපෙනෙන ආත්මයන් පෙනෙන්න ගන්නවා කියනවා ඒක ඇත්තක්ද....😟

  • @AnuruddhaNelumdeniya
    @AnuruddhaNelumdeniya 3 หลายเดือนก่อน

    Hita pihitavnne
    His mudunada
    Nalala mata hita pihitavana eka veradida

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  3 หลายเดือนก่อน

      හිස් මුදුනෙ තමයි මෙ මංත්‍රය කරනකොට හිත තියන්න ඔනි

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
    ඔය ක්‍රමයට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මවා ගෙන ඔය භාවනාව කරන්න පුළුවන් ද.. 🌞

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම පුලුවන්🙌

    • @NelumLanka
      @NelumLanka 3 หลายเดือนก่อน +1

      @@livingeyeyogaashram1638 ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නීරෝගී වේවා

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 3 หลายเดือนก่อน +1

    සර්, මෙම මන්ත්‍රය දවසට කි පරක් කිරීමට අවශ්‍ය ද ?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  3 หลายเดือนก่อน +1

      මුලින්ම දවසට 108 එක පාරක් කරන්න

  • @malindirajapaksha7933
    @malindirajapaksha7933 3 หลายเดือนก่อน

    ඕම් මනි පද්මේ හුම් මන්ත්‍රයේ u tube video එකක් දාගෙන කලාට කමක් නැද්ද?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  3 หลายเดือนก่อน +1

      පුලුවන් තරමි තමන්ම කරන්න බලන්න.

  • @preethigunathilake6146
    @preethigunathilake6146 3 หลายเดือนก่อน

    ඔමී ද ඕම් ද නිවැරැදි ?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  3 หลายเดือนก่อน

      sorry om වෙන්න ඔනි නිවරදි කරන්නමි 🙌

    • @preethigunathilake6146
      @preethigunathilake6146 3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ...ඔබතුමා ගෙ වීඩියෝ ස් ගොඩාක් වටිනවා .

  • @user-rj9xq5qp9j
    @user-rj9xq5qp9j 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shanaka1534
    @shanaka1534 3 หลายเดือนก่อน

    🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 หลายเดือนก่อน

    🙏🙏🙏