ධ්‍යාන - Dhyana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ධ්‍යාන සහ ධ්‍යාන අංග පිලිබඳ පැහැදිලිකිරීමක්
    dhammaquest.wi...

ความคิดเห็น • 44

  • @පැතුම්රාජපක්ෂ
    @පැතුම්රාජපක්ෂ 4 หลายเดือนก่อน +3

    ධ්‍යාන පිළිබඳව මා ඇසූ සවිස්තරාත්මකම පැහැදිලි කිරීමක්...ඔබතුමාට/ඔබ වහන්සේට බොහොම පිං

  • @sampath324
    @sampath324 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කියපු දේවල් හරියටම හරි , .

  • @tmvajira8865
    @tmvajira8865 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DewindiMannapperuma
    @DewindiMannapperuma 8 วันที่ผ่านมา +1

    මට ප්‍රීතිය දැනෙනව .සුඛය දැනෙනවා.පුදුම සනීපයක් දැනෙනවා.භාවනාවෙන් පසුවත් ටික වෙලාවක් සියුම් සිනහවක් සමග ප්‍රීතිය පවතිනවා .ශරීරය සිසිල් වෙනවා දැනෙනවා..නලල මැද හිස් මුදුන වගේම හදවත මැද හිරි වැටීම් දැනෙනවා..ගිහි ජීවිතය තුල සිටීමට අපහ්සුවක් දැනෙනවා.අද්‍යාත්මට වැඩීම හැර අන් කිසිවක් ඵලක් නැති බව දැනෙනවා.කිසිදු බැදීමක ප්‍රියතාවයක් නොදැනෙයි.මං මුලා වූ ගිහි ජීවිතයක් ගත කරන බව දැනෙයි..තවත් පසුබට නොවී බවුන් වඩන මෙන් නිතරම සිත කියයි.මං කුමක්ද කල යුත්තේ.අන් අයට වගේ දරුවන් සෑදීම විනෝද චාරික යාම.ප්‍රේම කිරීම ආදියෙන් මට කිසිම ඵලක් නැති බව දැනෙන්නෙ ඇයි.ඔවුන් මෝඩයන් සේ දැනෙනවා.පමා නොවී භාවනා කරන ලෙස සිතුවිලි සක්ස් වන්නෙ ඇයි මා තුල.මා මේ මග ගියොත් මාගෙ ස්වාමියා තනිවේවි.මගෙ දෙමාපියන්ට සැලකීමට කිසිවෙක් නැති වේවි..නමුත් මං ඔවුන් අත්හල යුතුව තිබේ.නැතහොත් සංසාරයේ මං තවත් දුක් විදිමට සිදුවේ..කුමක්ද කල යුත්තේ මං.උපදෙසක් දෙනු මැනවි.

  • @lasanthachudith-gc2xy
    @lasanthachudith-gc2xy 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏 merci becoup

    • @DammaChakku
      @DammaChakku  2 หลายเดือนก่อน

      je vous en prie 🙏

  • @kasunlakmal8995
    @kasunlakmal8995 7 หลายเดือนก่อน +3

    ඔබතුමා අභිණ්‍ය සහිත උතුම් නිවනින්ම සැනසීම ලබත්වා...!

    • @DammaChakku
      @DammaChakku  7 หลายเดือนก่อน

      🙏🙂

  • @priyanthapeiris4946
    @priyanthapeiris4946 ปีที่แล้ว +2

    Sadu ! Sadu !! Sadu !!!. Budusaranai.

  • @asankasampath-ow3sg
    @asankasampath-ow3sg 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏

  • @senaniherath5336
    @senaniherath5336 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහෝමත් පිං මේ විදියට පැහැදිලි කර දුන්නට

  • @manjulasugath4816
    @manjulasugath4816 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anomawijekoon7593
    @anomawijekoon7593 3 ปีที่แล้ว +3

    ධ්‍යාන භාවනා කිරීමෙදි ගුරු ඇසුර අවශ්‍ය බව අසා තියෙන වා.මම හරිම කැමති යි ඔබතුමාගේ මග පෙන්වීම ලැබෙන වා නම් .ඔබතුමාගේ දේසනා හරිම පැහැදිලි යි ගැබුරුයි.
    මගේ ගැටලු වලට සාර්ථක පිලිතුරු ලැබුනා ඔබතුමන්ට බොහොම පින්. තෙරුවන් සරනයි !!!!!

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu Sadu... 🙏🌸💞💓

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 11 หลายเดือนก่อน +1

    ✨️

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Hariyatama therum karanawa oba dewal theruwan saranai

  • @udappkuma
    @udappkuma 4 ปีที่แล้ว +3

    Hello, Your videos are extremely informative. This channel and your old channel(and only few other youtube channels) are hidden gems and hope you will keep sharing your knowledge and true experiences with us as most Jhana related videos on youtube are people describing someone else experience without having any experience at all and bunch of people blindly following youtube Dhamma Stars.

    • @DammaChakku
      @DammaChakku  4 ปีที่แล้ว +2

      Thank you for your encouraging comment.

  • @lakminiw5641
    @lakminiw5641 ปีที่แล้ว +1

    නමස්කාර වෙවස්

  • @yashmikhan5072
    @yashmikhan5072 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මාගේ නලල ඉතා බර ගතියෙන් යුක්තයි...
    සමහර වෙලාවට හිස් මුදුන උඩට අදිනවා මෙන් දැනේ...
    සුදසු භාවනාවක් සදහන් කරන්නේ නම් බොහෝම පින්...

    • @DammaChakku
      @DammaChakku  หลายเดือนก่อน

      මට එහෙම විශේෂයෙන් කරන්න කියලා භාවනාවක් නැහැ. මෛත්‍රී භාවනාව නිවැරදිව කරනවා නම් බොහොම ප්‍රශ්න විසඳෙනවා.

  • @videomax6084
    @videomax6084 3 ปีที่แล้ว +1

  • @AmilaMunathanthrige
    @AmilaMunathanthrige 7 หลายเดือนก่อน +1

    Sir samatha bhawanawa thulin neewarana yatapath wee udgraha nimittha darshanaya wee pasuwa prathibhaga nimitthath darshanaya weemen pasuwa prabhashwara alokayaka mata penee giya..eka pulul sooryalokayak wage..eya kihipa warak darshanaya wee nathi una..sir e thathwaya athi wenne sithe samadhiya diyunu wela 1 dhayana thathwayat path uu nisada?

    • @DammaChakku
      @DammaChakku  7 หลายเดือนก่อน +1

      පළමු ධ්‍යානයට එන්න මුලික සුදුසුකම, ප්‍රීති, සුඛ, එකක්ගතා තියෙන්න ඕනේ.
      සමහර අයට සිත එක්තැන් වෙනකොට ආලෝකය වැනි දෙයක් එනවා. ඒක සමන්‍ය දෙයක්.
      නමුත් ධ්‍යාන කියලා නිගමනය කරන්න නම්,. බුදුන් කිව්ව‍ ධ්‍යාන අංග තියෙන්නම ඕනෑ.

    • @AmilaMunathanthrige
      @AmilaMunathanthrige 7 หลายเดือนก่อน

      @@DammaChakku theruwan saranai sir ☺🙏

  • @lahirunilanthakumar5211
    @lahirunilanthakumar5211 2 ปีที่แล้ว +1

    Hamuduruwane mamath anapanasathi bawanawa amaruwen kalayak karaddi loku sathutak denuna. Hariyata hitha pimbenawa wage pupuranna taram sathutak. Den Den e sathuta denenne na eth mage shariraya denenne nethi wenawa. Sharirayak ne wage denenawa. Wathur uda innawa wage danenawa. Awasana athdekima une mage hadawatha bohoma pehediliwa penna gathta mama kiyala kenek ne indriyak witharai kiyala. Maithree bhawanawa karana ek awasthawakadith mata denuna shareerayak ne sithuwili tikak witharai kiyala bohoma pehediliwa. Mata hamuduruwane shariraya gena appiriyawakmai hemawelema danenne. Mata guruwarayek ne. Bauddhaya nalikawa thamai guruwaraya une. Man hemawelema bana ahanawa. Obawahanse kiyapu dewal matath denuna. Sthuti. Budu saranai.

    • @DammaChakku
      @DammaChakku  2 ปีที่แล้ว

      ඔයා කියන මේ කතාව වෙන්න බැරි දෙයක්. ඔයාට මම නැහැ කියලා පේන්න බැහැ. 😃
      හදවත ඔහොම පේන්න බැහ. තමන් අවංක නිහතමානී වෙලා බොරු ඔවැනි නොකියන කෙනෙක් නොවුනොත් මතුවට ඔයාට ධර්මය අහිමි වෙන්නත් පුළුවන්.
      ඒ නිසා ඔය කතාවල් කාටවත් කියන්න එපා.
      ඔයා සෝතාපන්න වීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. 🙏😊

  • @lasanthaperera39
    @lasanthaperera39 4 ปีที่แล้ว

    මේ වැඩසටහන අහල මමත් ආනාපානසතිය වැඩුව.මම දිගටම කරනවා.බොහොම ස්තූතීයි පින්වත් මහත්මයට.❤

    • @DammaChakku
      @DammaChakku  4 ปีที่แล้ว +1

      බොහොම අගෙයි. ඒගැන ඉතාම සතුටුයි. දිගටම කරගෙන යන්න. ගැටළු ඇත්නම් whatsApp +1 707 234 5687 සමග සම්බන්දවන්න.

    • @lasanthaperera39
      @lasanthaperera39 4 ปีที่แล้ว

      @@DammaChakku බොහෝම ස්තූතීයී පින්වත් මහත්මයා ❤යහපතක්ම වේවා..!!!❤

  • @sukithamallawaarachchi8184
    @sukithamallawaarachchi8184 4 ปีที่แล้ว

    ,🙏🙏🙏

  • @thanuudayans757
    @thanuudayans757 18 วันที่ผ่านมา

    Sir දේවදත්ත තෙරුන් ලබා ගත් ධ්‍යාන,මාර්ගපල මොනවද

    • @DammaChakku
      @DammaChakku  17 วันที่ผ่านมา

      දේවදත්ත කිසිම මාර්ග පලයක් ලබාගත්තේ නැහැ. එහෙම වුණා නම් එයා අපායට යන්නේ නැහැ.
      එයා ධ්‍යාන ලැබුවා කියලා අහලා තිබුනට එය තවුරු කිරීමට හැකි කිසිම සුත්‍රක් මට මුණගැහිලා නැහැ.
      එය ධ්‍යාන ලබුවා කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ.
      ධ්‍යාන ලබු කෙනෙකුට ඇත්තේ නිවුණ හිතක්. එවැනි කෙනෙක්ට බුදුන්ට හතුරෙක් වෙන්න පුළුවන්ද කියලා මට සැකයි.

    • @thanuudayans757
      @thanuudayans757 17 วันที่ผ่านมา

      @@DammaChakku thank you sir

  • @poornimaj8502
    @poornimaj8502 3 ปีที่แล้ว

    සර් සොවාන් ව්මට ඪ්‍යාන අවශ්‍ය ද? සක්කාය දිට්ට්ය ප්‍රහානය ව්ම පමණක් ඇතිද

    • @DammaChakku
      @DammaChakku  3 ปีที่แล้ว +2

      සක්කාය දිට්ටිය එහෙම ලෙහෙසියෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ධ්‍යාන අවශ්‍යයි. ධ්‍යාන නැතිව පංච නීවරණ නැති කරන්න බැහැ.🙏

  • @lihini3548
    @lihini3548 4 ปีที่แล้ว +1

    where’s the link to your website?

    • @DammaChakku
      @DammaChakku  4 ปีที่แล้ว +1

      Im sorry, I forgot it ,:-) Here it is... dhammaquest.wixsite.com/dhammachakku/post/%E0%B6%B7-%E0%B7%80%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8-%E0%B6%B6%E0%B6%B1-%E0%B6%B0-%E0%B6%9C-%E0%B6%A7%E0%B7%85

  • @narthseneviratne3585
    @narthseneviratne3585 4 ปีที่แล้ว +1

    ඔබගේ වට්ස්ඇප් අංකය පහතින් දමන්නේ නම් කෘතඥ වෙමි

    • @DammaChakku
      @DammaChakku  4 ปีที่แล้ว +1

      +1 707 2345687 🙏

  • @gayathrimunasinghe9128
    @gayathrimunasinghe9128 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shey_p
    @shey_p 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏