විශ්ව ආකර්ෂණ නීතිය | Dream board | Vision Board | සිහින පුවරුව | Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #Lawofattractionsinhala
    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    • විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    • විශ්ව ආකර්ෂණ නීතිය | 5...
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    • ටෙස්ලා 369 ක්‍රමය | වි...
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    • විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    • විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    • විශ්ව ආකර්ෂණ නීතිය | D...
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    FAQ's - Law of attraction
    • විශ්ව ආකර්ෂණ නීතිය Law...
    FB Page
    www.facebook.c...

ความคิดเห็น • 329

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  3 ปีที่แล้ว +26

    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    th-cam.com/video/vI1osfE3ZTg/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    th-cam.com/video/_mMWxVcZNjk/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    th-cam.com/video/e6l0Jo8fHK8/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    th-cam.com/video/JsKgdJd7_DA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    th-cam.com/video/NSlBHfqKyfw/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    th-cam.com/video/cSq64iQ00fM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    th-cam.com/video/WKTwrpYwOZU/w-d-xo.html
    FAQ's - Law of attraction
    th-cam.com/video/bVb3Nhe34jM/w-d-xo.html

  • @isurinawanjani2002
    @isurinawanjani2002 3 ปีที่แล้ว +88

    අක්කා කලින් විශ්ව ආකර්ශන නීතිය video වල කිව්වා වගේම මම කලා.. දැන් මට ප්‍රතිපල ලැබෙනවා අක්කේ ටිකෙන් ටික..ඒකට බොහොම ස්තුතියි අක්කේ ඔයාට🥰😘🌍ඒ වගේම මේ you tube channel එක මට හමුවීම පිළිබඳව මම විශ්වයට බොහොම ස්තුති වන්ත වෙනවා..💖💞🥰🌍

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 2 หลายเดือนก่อน +2

    මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබතුමියටත් හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +12

    ඔබව මුනසැස්වු විශ්වයට ස්තූතී 🙏❤️

  • @tharukasubhashani6720
    @tharukasubhashani6720 2 ปีที่แล้ว +33

    ඔබව මුනගැස්සුව විශ්වයට ස්තුති ❤️🙏

  • @kalanarajapaksha668
    @kalanarajapaksha668 2 ปีที่แล้ว +5

    අක්කා මීට මාස කිහිපයකට පෙර අහම්බෙන් අක්කාගේ low of attraction ගැන video එකක් දැක්කා.ඉට පස්සේ මන් මේ ගැන ගොඩක් හොයලා බැලුවා.මේ වෙද්දී මන් ගොඩක්ම වැටිලා හිටියේ,මට මාවම එපා වුනා.එත් ඉට පස්සේ low attraction ටිකෙන් ටික මාව වෙනස් කරා.මන් හැම දෙයක් දිහාම ධනාත්මකව බලන්න පටන් ගත්තා.මගේ ජිවිතේ වෙනස් වුනා.මගේ ඒ බලාපොරොත්තු ඔක්කොම සිතු පැතූ විදිහට ම වෙනස් වුනා.අක්කාට බොහොම ස්තුතිවන්ත වේනවා.විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා

  • @MallikaSilva-z3l
    @MallikaSilva-z3l 4 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ හඩ හදවතට ගොඩක් දැනෙනවා මගේ ප්‍රශ්න විසඳගන්න විශ්ව ආකර්ශන නීතිය මට ගොඩක් පිහිට වුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතයි🙏🙏🙏

  • @dimuthusandaruwan949
    @dimuthusandaruwan949 2 ปีที่แล้ว +6

    මන් මීට කලින් ආකර්ශන නිතිය අහල තිබුනා.ඒත් මෙ වගෙ කියල දෙන කෙනෙක් නම් හම්බවෙලාම නෑ.මන් හිතන්නෙ මන් දැන් දියුනු වෙන්න පටන් ගනිවි කියලා ස්තූතියි

  • @slasmr3696
    @slasmr3696 3 ปีที่แล้ว +20

    අක්කිව දැක්කේ නැති උනාට කතා කරන වචන වලින් තේරෙන්වා ඒ නිහතමානිකම තව කෙනෙක් ගොඩ යවනා දකින සතුට ඒ වචන වල තියනවා මන් ගොඩක් ආස චැනල් එකක් 😍🙏

  • @hirunisewwandi1436
    @hirunisewwandi1436 2 ปีที่แล้ว +8

    අක්කව මුනගැස්සුව මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️

  • @huaweip3004
    @huaweip3004 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේ විඩීයෝ දැක්කෙ අහම්බෙන් ......... මට මේ දේවල් දැකගන්න ලැබුනට විෂ්ව මාතාවට මන් ගොඩාක් ස්තුති වන්ත වෙනවා....ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💕

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +19

    නොසිතූ මොහොතක ඔබ තුමියව හමුවීම ඔය හඬ ඇසීම ඉතා සතුටක් ..විඅහ්වයට බොහොම ස්තූතියි ..

  • @saronifernando4673
    @saronifernando4673 2 ปีที่แล้ว +15

    ඔයාගෙ වචන වලට මනුස්සයෙක්ව සුවපත් කරන්න පුලුවන් ❤️‍🩹

  • @hasinichamodika4888
    @hasinichamodika4888 5 หลายเดือนก่อน +1

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @vekanayake4559
    @vekanayake4559 3 ปีที่แล้ว +22

    මිස්ගෙ මේ වීඩියෝ බලලා මගෙ හිත පුදුම විදියට ශක්තිමත් උනා ඔබ තුමියටත් මේ විශ්වයටත් බොහොමත්ම ස්තුතියි🙏🙏🙏🙏🙏 සියලුම සත්වයින්ගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා🙏

  • @LivingTogether222
    @LivingTogether222 ปีที่แล้ว +2

    මම Law of attraction මුලින්ම දැනගත්තෙ මේ TH-cam Channel එකෙන්🎉🎉මෙම Channel එකට ස්තූතියි🎉🎉විශ්වයට ස්තූතියි 💫🙏

  • @Rainbow799-u3o
    @Rainbow799-u3o 9 หลายเดือนก่อน +1

    මම ඔබතුමියගේ වීඩියෝ නරඹනවා, ඉස්සර ඉඳලම විශ්ව ශක්තිය ගැන විස්තර ටික ටික දැනගෙන හිටිය. දැන්නම් මම ගොඩක්ම ණය ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක්. මම පොඩියට කෑම කඩයක් කරනවා. ඒත් දැන් බිස්නස් නැති තරම්.ණය ගෙවාගන්නත්,ලමයින්ට උගන්වන්න ත් යන වියදම් හොයාගන්න එක ප්‍රශ්නයක් වෙලා. මේකට පිළියමක් කියල දෙන්න. ස්තුතියි.

  • @tharakasandaruwan4561
    @tharakasandaruwan4561 2 ปีที่แล้ว +9

    ඔබට බෙහෙවින් ස්තූති...මම ගොඩක් මනසින් වැටිල ඉදපු පුද්ගලයෙක්...විශාදය පවා හැදිලා තියෙනවා.ඒත් මන් මෑතක ඉදල දනාත්මක වෙන්න උත්සාහ කලා..වීඩියෝ බැලුව ගොඩක් මනස සන්වර්ධනය කරගන්න පුලුවන්...එතකොට මට හම්බ උනා මේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ..ඔයාගෙ සහ තවත් අයගේ පිටු වලින්...මම දැන් වෙනස්.මට ඒක දැනෙනව...හොඳ දේවල් විතරක් හිතන්න පුරුදු වෙලා...ඉතින් ඔයාට ගොඩක් ස්තුති...තවත් ශක්තිය ඔබ කෙරේ ආකර්ෂණය වෙන්න කියල පතනවා

  • @tharushikakalhari6481
    @tharushikakalhari6481 3 ปีที่แล้ว +19

    Thank you akki. ඔයා මේ කරන හැම දේකටම.♥️♥️ මේ නව වසරෙ අක්කගෙ හැම ප්‍රාර්ථනාවක් ම ඉෂ්ට වෙන්න ඕන. ♥️

  • @navodyahansanijayarathna3494
    @navodyahansanijayarathna3494 3 ปีที่แล้ว +21

    ඇත්තටම අපිට , අපේ ජීවිතයට ගොඩාක් වටින දේවල් ඉගෙනගත්ත. ගොඩාක් ස්තූතියි අක්කේ ❤️

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 ปีที่แล้ว

    ස්තුතියි විශ්වයට.... මට මේ වීඩියෝ බලන්න සැලැස්වූ නිසා ... සහෝදරිය ඔබටත් vishwa මාතාවගේ ආශිර්වාදය ලැබේවා ආශිර්වාදය

  • @nishssp9523
    @nishssp9523 3 ปีที่แล้ว +2

    දන්නෙ නැතුවම ටිකක් වෙනස් විදිහට මං ම හිතලා මේක කරන්න පටන් අරන් තියෙන්නෙ මැඩම්. මං රිසාල්ට් කියන්නම් ඉක්මනින් ම. ස්තූතියි ✌️❤✌️😇👍🥰

  • @isurinawanjani2002
    @isurinawanjani2002 3 ปีที่แล้ว +7

    අනේ අක්කේ විශ්ව ආකර්ශන නීතිය video එකක් එනකන් බලන් හිටියේ..💫🌟දිග්ටම මේ වගෙ video දාන්න අක්කේ..motivation video ටිකකුත් හොඳයි අක්කේ...💖🥰
    Thank you akke💖😘💞

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤ විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වේවා......
    🙇🙇🙇

  • @MangalikaEkanayake
    @MangalikaEkanayake 3 หลายเดือนก่อน

    ඔබ තුමිය මුණ ගැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @lakshigamage4733
    @lakshigamage4733 3 ปีที่แล้ว +9

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්...තැන්ක්ස් ඔයාට ❤

  • @shamalijayavickrama7337
    @shamalijayavickrama7337 2 ปีที่แล้ว +1

    අහම්බයෙන් වගේ ඔබගේ වීඩියෝ බැලන්න අවස්ථාව ලබා දුන් විශ්වයට ස්තූතියි ඒ වගේම ඔබටත් ස්තූතියි 🙏🙏

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 ปีที่แล้ว

    මෙය ඇසීමට අවස්තාව උදාකලාට ඔබටත් විශ්වයටත් ස්තූතියි.ඇත්තෙන්ම අපි පින් කරල තිබෙනව මේ අවස්තා දැකගන්න.ඔබතුමියට තිබෙන්නෙ කෙනෙක්ව සුවපත් කලහැකි කටහඩක්.ඔබගේත් සියලු අබිමතාර්ත ඉටුවේවා!

  • @hirushi5790
    @hirushi5790 2 ปีที่แล้ว +6

    විශ්වයට ස්තූති වන්ත වෙනව ඔබ තුමියව මුනගැසේවි සම්බන්ධව🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว

    මහත්මිය අද තමයි ඔබතුමියගේ චැනල් එක මම දකලා සබ්ක්‍රයිස් කලේ මෙතුවක් කාලෙකට නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්තා ඔබ තුමියට ගොඩක් පිං

  • @dilru2311
    @dilru2311 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූති අක්කි.🙈ඉක්මනට 100k වෙනකම් බලාන් ඉන්නෙ 💖

  • @susanthajayasekaravitahana4237
    @susanthajayasekaravitahana4237 2 ปีที่แล้ว +1

    මමත් ඔබතුමිගෙ වීඩියෝ නිතරම බලනව , සතුටින් ඉන්නවා , අනේක වාරයක් ස්තුතියි , 🙏🙏🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 3 ปีที่แล้ว +10

    බොහෝම ස්තූතියි ඔබට ☺️🙏❤️ ඒ වගේම විශ්වයටත් ස්තූතියි වන්ත වේවා 🙏 🥰

  • @myheart-f2g
    @myheart-f2g ปีที่แล้ว +2

    ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @prabathachandika4607
    @prabathachandika4607 2 ปีที่แล้ว +7

    ඔබතුමියට ගොඩක් ස්තුතියි. මේ අනන්ත විශ්වයට මුළු හදවතින්ම ස්තුති කරමි.

  • @thiliniperera3808
    @thiliniperera3808 ปีที่แล้ว +1

    Man oba thumiyage videos balala sarthakawa yam yam de labagaththa kenek.apita me dewal niwaradiwa kiyala denawata oba thumiyata sthuthi.oba thumiyata apita me de nomile laba dimata sitha dima gana vishwa mathawata aneka warayak sthuthi...❤

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 2 ปีที่แล้ว

    මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ විඩියෝ එක මට බලන්නට අසන්නට සැලැස්සුව එකට🙏🙏🙏🙏♥️

  • @kanchanasandamali6696
    @kanchanasandamali6696 ปีที่แล้ว +1

    Akke oya kiyapu widiyata mn wada kara mt law of attraction hambunee 2023 November mase mn me weddii mage life eke loku wenasak tiyenaw mn menifest karapu dewal mt labenawa Thanks oyatath😊Thank you universe❤

  • @supunichethana4125
    @supunichethana4125 2 ปีที่แล้ว

    ඔබව ඔබගේ පැහැදිලිකිරීම් videos මාහට මුන ගැස්වූවාට විශ්වයට ස්තුතියි 🙏

  • @LasithaKalpani
    @LasithaKalpani 9 หลายเดือนก่อน

    ඔබව මුනගැස්සුව විශ්වයට අනේකවරයක් ස්තූතියී

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 3 ปีที่แล้ว +6

    තැන්කියු අක්කෙ. මේ දේවල් අපිට කියලා දෙන නිසා. අක්කට ගොඩක් පින්

  • @MadubashiRo
    @MadubashiRo 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @sandunnimash427
    @sandunnimash427 4 หลายเดือนก่อน

    ඔබව මුණගැස්සු විශ්ව මාතාවට ස්තුතියි❤

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว +1

    විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වේවා,ඔබ තුමියගේ මේ වටිනා විඩියෝව පෙන්නුම්කරාට.❤❤🙏

  • @koshilalakmali3749
    @koshilalakmali3749 10 หลายเดือนก่อน

    ඔබව මුනගැස්සු විශ්වයට මම ස්තුති වන්ත වෙමි🙏

  • @nipunisuriyaarachchi5492
    @nipunisuriyaarachchi5492 3 ปีที่แล้ว +2

    Godak watinawa akkiyoo mama oyage hama video ekkm blanawa. Oyge video godk watinawa. Godak boru karana chanale athara awankawa karana chanale ekak man asama chanale eka. Oyata godak pin akke.😘❤️

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට

  • @huaweip3004
    @huaweip3004 2 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විෂ්ව මැණියන්ට සහ ඔබත්තුමියට ........ 💕

  • @piyu11.11
    @piyu11.11 2 ปีที่แล้ว +2

    kiyala dena hemadeyakatama akkata godak pin.e wgema me dewal ahann lebunata විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි

  • @sl_avii_7495
    @sl_avii_7495 3 ปีที่แล้ว +1

    vedio clip එක මට ලබා දුන්නාට විශ්වයට ස්තුතියි..✨️❤️

  • @UmeshaSamanmali-jp9de
    @UmeshaSamanmali-jp9de ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️🙇

  • @udeshikadilrukshi5156
    @udeshikadilrukshi5156 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමියට මේ දේවල් අප සමග බෙදාගන්නවාට. ❤️

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    හදවතින්ම අනේකවාරයක් ස්තුතියි ..තෙරුවන් සරණයි ❤️😊

  • @imeshachaturangi4228
    @imeshachaturangi4228 ปีที่แล้ว +1

    විශ්ව මාතාවටත් අක්කේ ඔයාටත් ස්තූතියි

  • @darknight3321
    @darknight3321 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ...ස්තුතියි ස්තුතියි ගොඩාක් ස්තුතියි සුන්දරම අදහස්වලට❤️

  • @pamudiapsara3638
    @pamudiapsara3638 3 ปีที่แล้ว +3

    May 2022 be your best year yet! Akki❤️

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 ปีที่แล้ว

    ඔබ තුමියට ජය ශ්‍රී ස්තුතියි ,විශ්වයට ජය ශ්‍රී ස්තුතියි

  • @sadhaniwishmitha3135
    @sadhaniwishmitha3135 3 ปีที่แล้ว +1

    Math akkage hema vedio ekakma baluwa..godak watinwa..😍😍
    Ketinyen okkoma wisthara oya kiyala dunna..

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @didulithathsarani312
    @didulithathsarani312 3 ปีที่แล้ว +2

    godaak dewal igana gtta .. Tawath wistra me gana apita kiya denna akka.. oyta godaak thank you... ❤️🌹

  • @Thara889
    @Thara889 4 หลายเดือนก่อน

    Dream bord එකෙත් වර්තමාන කාලයෙන්ද ලියා දක්වන්න ඕන අනාගත සැලසුම්😊❤

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +1

    ගොඩාආආක් ස්තූතියි අක්කෙ..ඔයාට පින්..💜️💜️💜️💜️🔥🔥👍👍👍

  • @herathherath1544
    @herathherath1544 2 ปีที่แล้ว

    ඔබතුමිය මුන ගැස්සු විස්වයට ස්තුතියි ස්තුති ස්තුතියි

  • @universalbeauty171
    @universalbeauty171 2 ปีที่แล้ว

    විශ්වයට ස්තූති වේවා මේ වීඩියෝස් මට අහන්න සැලැස්සුවට💞🥰

  • @tharushasewwandi616
    @tharushasewwandi616 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින්..මේ දෙවල් හැමෝම එක්ක share කරගන්නවට❤️

  • @sumalifernando.7198
    @sumalifernando.7198 3 ปีที่แล้ว +2

    ඔයා පුදුම දරුවෙක් !
    ගොඩක් ස්තුති !
    ඉතුරු Videos ටිකත් මම ඉක්මනින් බලන්නම් ..
    පුතේ .
    🙏🙏🙏

  • @JinkingJin
    @JinkingJin 3 ปีที่แล้ว +1

    Mta youtube eke hambunu hodama channel eka jeewitheta deyak ekthu kra gnn..godak sthuthi ♥️♥️

  • @shyamalikumari2321
    @shyamalikumari2321 2 ปีที่แล้ว +2

    ස්තූතියි මේ දැනුම ඔබතුමිය අපිට ලබාදෙනවාට... 😊🙏

  • @nishachandu5281
    @nishachandu5281 3 ปีที่แล้ว +1

    Thanks akki vedio ekata. Happy 🎆 Happy 🎆 Happy New Year 🎉 akki oyata.

  • @disnachamali7617
    @disnachamali7617 ปีที่แล้ว

    ❤❤❤❤ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූති යි..❤❤❤❤❤

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว

    විශ්ව අාකර්ෂනය ඔබ තුමියට තව තවත් ලැබේවා,🌹

  • @cassiacassia8367
    @cassiacassia8367 3 ปีที่แล้ว +2

    thank you akki.....HAPPY NEW YEAR AKKI

  • @umatimeshika532
    @umatimeshika532 2 ปีที่แล้ว +2

    Akke method ekak karana gaman meka karanna puluwanda neththam method ekak karala dawas 2,3 idalada karanne

  • @flyingwithnimna3534
    @flyingwithnimna3534 3 ปีที่แล้ว +5

    Ane akki me aurudde nm oyage muna pennm oni plzzzzz🥺🙈

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 8 หลายเดือนก่อน

    මගේ vision board එක වෙන අය දැක්කට කමක් නැද්ද ගෙදර තව අය ඉන්නවනම්

  • @Jeni_vikki_vlogs
    @Jeni_vikki_vlogs 3 ปีที่แล้ว +2

    Godak watina deyak madam apith ekka share kale. man english walara godak bayai. e ei dan nehe. but wishwa akrshna neethiya wiswasa krnwa. man english expert kenk wenwa. man eka wiswasa krnwa. mata O/L Hindi walata A ekk lebuna. mata godak sathutui...💚

  • @flyingwithnimna3534
    @flyingwithnimna3534 3 ปีที่แล้ว +3

    Happy new year akki❤️✨

  • @ButterflyUniverse7
    @ButterflyUniverse7 ปีที่แล้ว

    Thank you Akki ❤ Thank you universe

  • @nishadisamanali9114
    @nishadisamanali9114 3 ปีที่แล้ว

    watina video godak oba thumiya kiyala danawa. Godakma watinawa.. jevethata one godak dewal egana gatta... Godak pin oba thumiyata 🙏🙏🙏🙏🙏

  • @Gayathra1998
    @Gayathra1998 2 ปีที่แล้ว +1

    අනේ අක්කා.. මට කියන්න මේක අපි අවුරුද්ද මුල කරන්නම ඕනේද?..මේ මොහොතේ කරන්න බැරිද අක්කා.🥺🥺

  • @slnileesha654
    @slnileesha654 3 ปีที่แล้ว

    Akke oya marama hodai patta adrei hamadama innawa oyath ekka oyage hamadeyakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa akkata. Good luck❤❤

  • @amadewamulla1831
    @amadewamulla1831 2 ปีที่แล้ว +3

    Thank you so much. මම ඔයාගෙ videos බලන්න පටන් ගත්තා. Gratitude journals ලියන්න පටන් ගත්තා. හිතට ගොඩක් හොදයි ♥️
    ඒ අතර මගෙ Horoscope එක බලලා කිවුවා මම කරන කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සෑහෙන කාලයක් අපල විතරයි කියලා. මම ඒක ගැන නොහිතා ඉන්න උත්සහ කරනවා. ඒකට කල යුතු දෙයක් තියනවා නම් කියන්න please.

  • @dushyantha.sampath.7464
    @dushyantha.sampath.7464 3 ปีที่แล้ว

    Thank you miss..wish your happy new year .🙏🙏🙏

  • @limalilivisarani6937
    @limalilivisarani6937 3 ปีที่แล้ว +1

    Happy New Year akki🎉🎉🎉
    Thanks akki video ekat😍😍

  • @Rappers1249
    @Rappers1249 ปีที่แล้ว

    මේ ගෙවන ජිවිතයෙන් අයින් වෙලා අලුත් ජීවිතයකට යන්න මොනවද කරන්න ඕ ne

  • @malajayanthi9046
    @malajayanthi9046 ปีที่แล้ว

    Budusaranai puthe,mama puthala dadenek inna amma kenek. Mage geewithaya hondama kalaya dan elabila thiyenne. Putha karanne milakala nohaki amila sewayak . Hithata loku sanaseemak danenawa. Lokaye inna abimanawathma family eka age weema gana puthatath wishwayatath mama sthuthiwaaantha wenawa. Puthage pathum hamadema hithana aurinma ituwenawamai theruwan saranai.

  • @shanisanu660
    @shanisanu660 ปีที่แล้ว

    උඔට ස්තුතිය .... විශ්වයට ස්තුතිය ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 2 ปีที่แล้ว +2

    Thank you very much for sharing your experience with us....

  • @sumanavahegal1374
    @sumanavahegal1374 11 หลายเดือนก่อน

    ස්තුතියි .මිස් ..❤️❤️❤️❤️🙏

  • @piyumidissanayake3252
    @piyumidissanayake3252 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තූතීයී අක්කී....ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

  • @dayanaumayangani3053
    @dayanaumayangani3053 ปีที่แล้ว

    Oyata godak pin mawage dawal kiyala danawata

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අක්කේ.🙏🙏🙂

  • @shashiniyashodara1650
    @shashiniyashodara1650 2 ปีที่แล้ว +1

    oyage wachana tikata godak pin akka😍wishwayata isthuthi wenna oni dena adahas walata❤

  • @upuldeniyacdrk1202
    @upuldeniyacdrk1202 2 ปีที่แล้ว

    Thanak you mis me dewal gana kiyala dunnata man me veido balanne me lag@i idala ewa e widiyatama karanawa hama welawema dhanathmakawa hithanawa eth eka prasnayak thiyenawa man naya godakata hira wela inne nayakarayo enakota man mokada karanne kiyala hitha ganna ba anee miss mata e gana kiyala dennako missta godak pin budu saranai

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 ปีที่แล้ว

    Iye ada digatama mama me videoes balmain hari karamaya igen ganimin. Inne. Tawa warak ma mudal prashnwal patalemin ididdi ayemath waradi kramyata karala mage daruwa asanipayak haduna. Mage paule aygen lakashyak labuna. Namuth daruwa duk vinda dengu hadila. Api manasikawa antethma watuna. Missta bohoma pin me gana hariyata kiya dunnata. E wagema thank you.

  • @gayathilakshani9731
    @gayathilakshani9731 2 ปีที่แล้ว

    Oyage videos narabimata laba dunnata vishwayata ishtuti wanta wenawa ! Oyatath godak ishtuti akka

  • @dilmimaleesha1784
    @dilmimaleesha1784 2 ปีที่แล้ว +1

    Thank you very much akki...❤️🌹🙏🙏

  • @shadowfightgamestesting901
    @shadowfightgamestesting901 2 ปีที่แล้ว

    Thankyou so much miss🥰🥰 what a great, useful video

  • @ayeshafashion8536
    @ayeshafashion8536 ปีที่แล้ว

    Thank you nangi thank you mother universe 🙏🦋🙏